'' අහන්නෙපා, මෙහෙමත් අම්මලා ඉන්න පුළුවන්ද? කියලා ''

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 36

  • @Kamini69-p4f
    @Kamini69-p4f 4 дня назад +1

    අපූරු සටහනක් සේපාල් මහත්මයා 👍

  • @samjewellery3755
    @samjewellery3755 5 дней назад +1

    Sepal is a well read person.

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp 5 дней назад

    Good talk...👍 We don't need to hear any politics.. at all.

  • @danhan7869
    @danhan7869 7 дней назад +26

    ඕවා සියල්ල තියෙන්නේ මනසේ. උදාහරණයකට බටහිර සමාජයේ පුතෙක් පියාට ආදරය කරන විදියට නෙවේ අපේ සමාජයේ පුතෙක් පියෙක්ට අදාරය කරේ.
    මේවා පරිස්සමට තේරුම් නොකරොත් අපේ මෝඩයෝ ඕවා නැට්ටෙන් අල්ලගෙන හෙට ඉදන් තාත්තට පොල්ලකින් කෙලියි. කෙලලා කියයි බටහිර රටවලත් එහෙමහ්යි කියලා. සමාජ මාද්ය වල අපි දෙයක් පැහැදිලි කරන්න ඕනෙ එක එක්කෙනාගේ බුද්ධි මට්ටම සලකලා.

  • @b.serithungaperera3071
    @b.serithungaperera3071 7 дней назад +17

    දේශපාලන කතා වලට වඩා ඔබගේ නවතම ප්‍රවිශ්ඨ වීම ඉතා වටිනවා.

  • @tkpraja7753
    @tkpraja7753 6 дней назад +4

    Very nice/now you are away from politics/ great Mr. Sepal/ very advance very valuable and very interesting topic /I studied a lot on this but not practical to use in the society

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 7 дней назад +7

    ස්තූතියි සේපාල් සහෝදරයා.
    ඔව්.
    අපි දිගටම කතා කරමු.

  • @roshanieinoka3144
    @roshanieinoka3144 7 дней назад +2

    Good job 👏👏

  • @sajithperera-dm5mp
    @sajithperera-dm5mp 7 дней назад +4

    සුපිරි කතාවක් mama බැලුවා ♥️🔥

  • @ChamindaSenarath-g1m
    @ChamindaSenarath-g1m 6 дней назад +6

    දෙශපාලනය නැතිව කරන වැඩසටහන් ඉතාම ලස්සනයි

  • @mahirtvv
    @mahirtvv 4 дня назад

    සේපාල් අයියා
    ඔය මඩගොහොරු දේශපාලනයට වැඩිය හොඳයි මේ දේවල් කතා කරන එක. ඕක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
    ඒකට මනෝවිද්‍යාත්මක දැනුම අවශ්‍ය යි.
    ඒක ඔබට තියෙනව. ප්‍රකාශන විලාශයත් අනර්ගයි.
    ඒ පැත්තෙන් මුන්ගෙ ගතානුගතික ඔලු ටික හදමු.
    ඉගෙන ගන්න එවුන්ටත් වටිනවා.

  • @AthulaPerera-n7b
    @AthulaPerera-n7b 6 дней назад +2

    Superb❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 7 дней назад +5

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @AraNisa-t8x
    @AraNisa-t8x 7 дней назад +8

    සිග්මන් ප්‍රොයිඩ්ගේ බටහිර සමාජය මනෝ විද්‍යාත්මක කිය වීම පෙරදිග සමාජයට ඒ ආකාරයට ගළපා ගැනීම තල දෙකක සංස්කෘතීන් එක තලයකට ගැනීමක් වැනිය. වානර මානවා සිටි සංස්කෘතික යුගයේ සිග්මන් ප්‍රොයිඩ් සිටියේ නැත. ඒ නිසා වානරයින් ආශ්‍රයෙන් සමහර සංකල්ප උපක්ලන කලා විය යුතුය.

  • @wijesooriyawma8188
    @wijesooriyawma8188 4 дня назад

    දේශපාලනයට වැඩිය මෙහෙම හොදයි

  • @franklinward7622
    @franklinward7622 7 дней назад +2

    nice

  • @kanishkanishantha3463
    @kanishkanishantha3463 7 дней назад +2

    👍

  • @DeepalJayalath
    @DeepalJayalath 7 дней назад +8

    ඔන්න ඔහොම ඉන්න කෝ ආදරේ හිතනව නෙ❤

  • @sudathrohana8931
    @sudathrohana8931 6 дней назад +4

    හොඳින්ම පැහැදිලි කරනවා. 👍

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 7 дней назад +4

    Welcome back .let them do the politics and educate us with other matters art,music litrature is needed

  • @samsunggalaxsy7861
    @samsunggalaxsy7861 7 дней назад +2

  • @Aruna91665
    @Aruna91665 7 дней назад +1

    Nice Environment .Good come back ❤❤❤❤❤

  • @bhasha8060
    @bhasha8060 7 дней назад +1

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 7 дней назад +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @srilankanraja9338
    @srilankanraja9338 7 дней назад +2

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌👌👌👌👌

  • @nandanisenanayake4425
    @nandanisenanayake4425 6 дней назад

    SAPALA..YOU.HAVE..GIVEN..
    UP..POLITICS...SWITCH..ON..
    TO..GENERAL..TOPICS..
    YOUR..LISTNERS..MIGHT
    GIVE..YOU..UP...TOPIC..NOT
    ITERESTING.
    SAMAL..CANADA.

  • @Anas-w4t8f
    @Anas-w4t8f 7 дней назад +2

    Athithaya Dan wadak na tribuna thamay goothraka yugaye

  • @damithguruge2365
    @damithguruge2365 6 дней назад

    😮😮😮😮😮😮

  • @Nihaltony-r8b
    @Nihaltony-r8b 6 дней назад +1

    Though you have so many ideas to express to the society, how come, you chose to talk about miserable politics,

  • @rajitha369
    @rajitha369 6 дней назад +4

    මේ කියන දේවල් තේරුම් ගන්න පුලුවන් අයට විතරයි ඔයාගේ දේශපාලන කතාත් තේරෙන්නෙ.

    • @indi15
      @indi15 5 дней назад

      සහතික ඇත්ත කතාව

  • @danithmanjula1368
    @danithmanjula1368 7 дней назад +2

    👍👍👍👍👍👍👍

  • @pradeepdarshana4025
    @pradeepdarshana4025 7 дней назад

    ❤❤❤❤❤❤

  • @H2OBoy
    @H2OBoy 6 дней назад +1

    This is very informative

  • @MountRoyalHanthana-wd8ot
    @MountRoyalHanthana-wd8ot 6 дней назад

    ❤❤❤

  • @manjula1201
    @manjula1201 6 дней назад