'' රනිලුයි අපියි දන්න ආර්ථික විද්‍යාව...''😊😂

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 245

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 Месяц назад +121

    සේපාල් සහෝදරයා රනිල් වික්‍රමසිංහගේ කතාවට ඔබ දුන් අර්තකතනය හරියටම හරි ! විශිශ්ටෛ ! නියමයි! 👍👍👍👍👍❤❤❤❤❤

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 Месяц назад +91

    අරගලයේ සිට හැම ජයක්ම නමයෙන් අවසාන විය . ඒ වගේ අපේ නාවෙනි ජනාධිපති සහෝදරයා . ශ්‍රී ලංකා මාතාවට ජයග්‍රහණය ගෙන දෙනු ඇත

  • @shaminihemaratne4394
    @shaminihemaratne4394 Месяц назад +26

    ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත. බොහොම වටින විග්‍රහ කිරීමක්. බොහොම ස්තූතියි. රනිල් වික්‍රමසිංහ කියන්නෙම කිසිම මනුෂ්‍යයෙක් ගැන හැගීමක් දැනීමක් සහ පපුවේ තෙතමනයක් නැති ඔලුව ඉදිමිචිච මිනිහෙක්. මේ වගේ අය නැවත පාර්ලිමේන්තුවට එන්න ඉඩ නොතැබිය යුතුයි. මාලිමාවට ජය

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 Месяц назад +42

    ඔබට බෙහෙවින් ම ස්තූතියි ❤
    ඔබගේ හැමදාමත් හරි අගෙයි .
    හංස ගීතය....😮

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 Месяц назад +31

    Ammo SEPALA sir obage දැනුම hithagannawath ba සමාජය ඔය විදියට දැනුවත් කිරීම sambandawa ඔබට pin

  • @RathnayakeAbeysinghe-vw1rl
    @RathnayakeAbeysinghe-vw1rl Месяц назад +95

    නුවරඑලිය තැපැල් කන්තෝරුව බේරුනු එකම මදෑ.

  • @upulhettiarachchi6187
    @upulhettiarachchi6187 29 дней назад +7

    ඔබට බෙහෙවින් ම ස්තූතියි සේපාල් සහෝදරයා

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw Месяц назад +20

    බුදුසරණ යීඔබතුමන්ට

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 Месяц назад +9

    සේපාල සර් ඔබ හරියටම හරි මම නම් දැන් බලන් ඉන්නේ ස්වභාවධර්මය කොයි විදියටද මේ ලෝකයේ ගමන් කරවන්නේ මම හැම තිස්සෙම ප්‍රාර්ථනා කරන ඔබ වැනි ශ්‍රේෂ්ඨ මානව හිතවාදීන්ට දිගු කල් ජීවත්වීමට ඉඩ ලැබේවා දීර්ඝායුෂ වේවා

  • @ranjanoman
    @ranjanoman Месяц назад +60

    ජාතිය අමතනවා කියලා අන්තිමට සිලින්ඩරයේ රැස්වීමක් තියලා 🤣

  • @sarathgunasena820
    @sarathgunasena820 Месяц назад +101

    රනිල් හිතනවා මෙවරත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු රිංගා ගන්න පුළුවන් වේවි කියලා. එය නොවීමට ජනතාව වග බලාගනු ඇත. 👍

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 Месяц назад +11

    මේ වැඩසටහනට මම හැමදාම ආස කරන කොටස තමයි අපේ ආච්චි අපිට පොඩි කාලේ කියලා දීලා තියෙනවා

  • @sampathsirisena3340
    @sampathsirisena3340 Месяц назад +143

    බටලන්ද ඝාතකයාට ඇයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ.රට එකම තැන පල්වෙන්න මූලික හේතුව මේ මිනිහා.1994 ඉදන් හැම ආණ්ඩුවක් එක්ක ඩීල් දමා මේ මිනිහා සැප වින්දා. උගේ සැප ජීවිතය වෙනුවෙන් අවුරුදු 30ක්ම රට ආපස්සට ගියා .ජාතියේ පවට උපන් මේ තිරිසන් මිනිහාට නීතිය ක්‍රියාත්මක කල යුතුමයි.

    • @renakadilhan5054
      @renakadilhan5054 29 дней назад +3

      matath oya prashenema thiyenawa. ranilge praja aithiya nathi karanna ona batalande report eke nirdeshayata anuwa

    • @shriyaniherman8345
      @shriyaniherman8345 29 дней назад +2

      අනිවාර්යෙන්

  • @chethamindinu3192
    @chethamindinu3192 28 дней назад +1

    ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤

  • @thahiraHussain-n9g
    @thahiraHussain-n9g Месяц назад +19

    Malimawata Jayawewa 150 150 ❤Npp Malimawata Kotiyak ❤❤❤

  • @NRJayantha
    @NRJayantha Месяц назад +15

    Thank you Sepal. Jaya Weva JVP NPP

  • @wilfredbandula2176
    @wilfredbandula2176 Месяц назад +20

    මාලිමාවට තුනෙන් දෙකක බලයක් දීලා දූෂිතයින්ට දඩුවම් ලබාදී රට පොහොසත් කර ජීවිතය ලස්සන කරගමු

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 Месяц назад +12

    What a nice grandma you had 😂( archchi)
    Very good explanation ❤

  • @prasadakmeemana3450
    @prasadakmeemana3450 Месяц назад +25

    N.p.p 165+parliament ❤❤❤❤sepal. Good 👍 👍 👍 👍 👍 ❤

  • @Senarath6807
    @Senarath6807 Месяц назад +36

    සේපාල් සහෝදරයා. ඔබ අවසාන භාගයේ රනිල් පිලබඳ කල විග්‍රහය ඔය ආකාරයෙන්ම මීට වසරකට පමණ පෙර අනුර සහෝදරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

  • @sampathparanagama965
    @sampathparanagama965 Месяц назад +14

    ජයවේවා sepal mhaththya

  • @athulaperera3025
    @athulaperera3025 Месяц назад +17

    ජය වේවා සේපාල් මහතාට

  • @shiromisurangika4305
    @shiromisurangika4305 Месяц назад +17

    අනේ මන්දා මේ මිනිසුන් ඇයි සෑහිමකට පත් වෙන්න බැරි.ඇයි හිතන්න බැරි මේ හැම දෙයක්ම තාවකාලිකයි කියලා.තාන්නාහ ජාතී ශොකෝ.
    ඔබට ගොඩක් ස්තුතියි ❤🙏

  • @nasliibrahim3429
    @nasliibrahim3429 Месяц назад +9

    අදත් ඔබේ අදහස්...👍👍🙏

  • @thilinasamarasooriya7666
    @thilinasamarasooriya7666 Месяц назад +53

    මින් ඉදිරියට ප්‍රසිද්ධියේ කතාකරන්න සොම්බි නරිලාට එන්න වෙන්නෙ අර වරලත් ගණකාධිකාරි ජෝකරයෙක් ගෙන්නුවා වගේ විහිලුතහලු වැඩසටහන්වලට විතරයි.

  • @lukefernando330
    @lukefernando330 Месяц назад +7

    I feel like giving you a hug. Good interpretation.

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 Месяц назад +22

    Malimawata කෝටියක් ❤❤❤❤❤❤#

  • @srilankanraja9338
    @srilankanraja9338 Месяц назад +10

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌👌👌👌👌

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama3228 Месяц назад +93

    ගෑස් සිලින්ඩරේට මෙදා ජාතික ලැයිස්තුවෙ එකත් නැතිකරමු.

  • @clementfernando3914
    @clementfernando3914 Месяц назад +30

    සොම්බියා කියන්නේ නිකන් ද.😊😊😊

  • @nasirahmad5422
    @nasirahmad5422 Месяц назад +5

    Salute to Mr. Sepàla

  • @indrajithupul6395
    @indrajithupul6395 Месяц назад +26

    රනිල් කියන්නෙම අමනයෙක්.

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama3228 Месяц назад +29

    රනියා මොංගල් පොරක් පොඩිකාලේ ඉඳලම.
    මල්ලි බේරාගමු නාලිකාවටත් කෙලවන්නම ඕන. කොහොමහරි මල්ලිව ඉස්පිරිතාලෙන් මහ උළුගෙදරට යවමු.

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 Месяц назад +23

    ලන්දේබටයා කොල්ලෝ මරපු එක දැන් මතක්කරල දෙමු

  • @HarshaDePerera
    @HarshaDePerera Месяц назад +18

    රනිල් කපටියෙක් නෙවෙයි , ඌට තියෙන්නේ මොළ බාගයයි , ඌට චන්දෙ දෙන එවුන්ට මොළ නැහැ .

  • @tribelife7650
    @tribelife7650 Месяц назад +28

    අසතුටුකම හිටපු දේශපාලුවන්ගේ වැඩ බැරිකම'' දැන් නාහෙන් අඬන්නේ හොඳට කර ගත්ත නිසානේ'' එක නිසා මාලිමාව පළිද යකෝ

  • @kosumithnishantha9696
    @kosumithnishantha9696 Месяц назад +14

    රනිලා බයවෙලා ඉන්නේ මාලිමාව 2/3 ගන්න එකට, මාලිමාවට බහුතරයක් ලැබුණාම අවශො තීන්දු තීරන parliament එක ඇතුලේ ගන්නා බව ඔහු දන්නවා, එවිට උන්ට බේරිලා යන්න බෑ....😊😊😊

  • @kpchandran
    @kpchandran Месяц назад +2

    Brilliant commentary!

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 Месяц назад +3

    ජය වේවා සහොදරයා

  • @padmachandrathilaka3506
    @padmachandrathilaka3506 29 дней назад +1

    රනිල්ගේ හංස ගීතය ගැන හොද විවරණයක්, ඔබගේ කියවීම අනර්ගයි .

  • @anulaanula3887
    @anulaanula3887 Месяц назад +5

    සේපාල් සහෝ රනිල්ට වඩා ඔයා අපිට අමතනවා 👌රනිල් ඔයා නොදඩා ඉන්න. අපේ මාලිමාවට ජයවේවා ❤❤❤🚩🚩🚩

  • @krishperera5050
    @krishperera5050 Месяц назад +24

    ගෑස් සීලීන් ඩරේ උන් හීතන වද දන්නේ නැහැ කොහොම හරි එකෙක් අවොත් රනීලා දාලා පරණ සෙල්ලම් කරන්න.😂😂😂😂අනේ අම්මා පා ඕකව දක්ම මළ පනීනවා මයීනා ට වඩා.

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 Месяц назад +2

    Your Annalising is perfectly correct 👌 🎉

  • @hamferd6398
    @hamferd6398 Месяц назад +2

    Thanks 👍

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h Месяц назад +26

    රනිල් 44වසරද පාර්ලිමේන්තුවෙ.... රට පෝසත් වූනේ නෑ.. දූප්පත් වූනා.. එනිසා කතා පලක් නෑ.. 🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰මාලිමාවම දිනේවා🧭🧭🧭🇱🇰

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 Месяц назад +14

    හරි බැරිවුනොත් අපි ඔයාට කතා කරනකං , ඔයා standby ඉන්නකො. ලෙඩනොවී .

  • @renukapriyangani2031
    @renukapriyangani2031 29 дней назад +9

    රනිලෝ ඔබෙි ගැස්සිලිඩරයට බයයි.අපේ වටිනා චංදය දෙන්නේ ...මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා 🥰🥰🥰🥰

  • @hem2516
    @hem2516 Месяц назад +3

    What a philosophy man . I always tell abisheka to listen to Mr sepal . . Other new media people should listen to Mr sepal. Philosophy every where

  • @RaviJohn-qw3ze
    @RaviJohn-qw3ze Месяц назад +1

    Very very good sir for your speech all the best to you.

  • @casio745
    @casio745 Месяц назад +5

    පිනා හිනා 😂😂😂

  • @nisaljayawardena
    @nisaljayawardena Месяц назад +7

    #සාදයහමාරයි
    #නොවැම්බර්14
    #මාලිමාවේමහජනආණ්ඩුවක්

  • @geethadissanayake7305
    @geethadissanayake7305 27 дней назад

    Thank you for your insightful analysis of Ranil Wickremasinghe.

  • @samangammeda3995
    @samangammeda3995 29 дней назад +1

    ඔයා තමයි අමතක කරපු කාලකන්නි හැත්ත නැවත නැවත නැවත
    අපිට මතක් කරන්න කටයුතු කලෙ
    ❤❤❤
    මාලිමාව ට ජය වෙවා ❤❤❤
    5/6
    අනිවාර්යයෙන්ම

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x 28 дней назад +1

    ආදරණීය තාරකාවිය,රටට ආදරේ කරන දහිරිවන්ත දියණිය,එඩිතර වීරෝධාර මහීලාව ඔබට මඩ ගහලා කිසි දිනකඔබව වට්ටන්න බෑ.ඔබට ආදරේ කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක්දියණියනි ඔබ සමග ඉන්නවාඔබට ජය නියතයිජාතික ජන බලවේගයට විශාල ජයක් ලැබෙනවා.ශ්‍රී පාල අමරසිංහ මහතාට ආච්චි අමතක නොවන්නාසේ දිනුවත් පැරදුනත් දියණිය ඔබව අපට.අමතක කරන්න බෑ🌹🏵️🌹🏵️🌹

  • @samangammeda3995
    @samangammeda3995 29 дней назад +3

    අපි බොර කරපු වැවෙ තොපි මඩ නැවත් දිය බුන් ගැසුවත් අපිට අදාල නැත
    හැබැයි රනියා උබ මතක තියාගන්න
    මාළු බැම තහනම් ❤❤❤
    මාලිමාව ට ජය වෙවා

  • @Sankari-f3v
    @Sankari-f3v Месяц назад +12

    ලලිත් මැරුනෙ ප්‍රේමදාස ට කලින්

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 Месяц назад +7

    රනිල් ...SEEYAGE..HANSA..ගීතය ..AFTER ..14..KANATHTHA .ඔබගේ ..නිවහන.වීමට නියමිතයි ...

  • @kalyaniwimalawathimenike8417
    @kalyaniwimalawathimenike8417 Месяц назад

    What you said is completly true Thank you.

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 Месяц назад +5

    අපි පාසැල් ගිය කාලයේ අපේ ( ප්‍රින්සිපල් ) සහ විශයබාර ගුරුබවතුන් කිහිප දෙනෙක් පවසා තිබෙනවා අපට විනයෙන් තොර දැනුම අප සමාජයටත් මුලුමහත් ලෝකයටත් විනාශයක් මිස සුගතියක් නොවනු ඇතැයි කියා . ඒ උපදේශය හිවල් ගතැති අමුනුස්ෂ පැවතුම් ඇති රනිල් රාජපක්ෂ අද මුලු රටටම පැහැදිලිව වසර ගනනක සිට ප්‍රදර්ශනය කලා . ඉතින් තව දුරටත් රනිල්ව කුනුබක්කියට දමනවා මිස ඔහුගෙන් ගතයුතු කිසිවක් අපට නැත . ඔහු ගැන කතාකිරීමෙන් ද පලක් නැත . ඔහුගේ දේශපාලන දිවිය මියගොස් ඇත මියගිය අයෙකුට පනදිය නොහැක 🦊 හිවලෙක් මියගියේය ( 🐺 )
    සේපාල් සහෝදරයා

  • @シリマンヌチャミンダマンジュラ

    Ranil gu hora. Sepal very good

  • @kumaridasanayake523
    @kumaridasanayake523 Месяц назад

    Today i got a new example like Hansa Geethaya.....Thank you Sepal.Bravo.

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 29 дней назад +1

    Api ආදරෙයි anura ayya ge මානව hitha wadi චරිතයකට

  • @nisaljayawardena
    @nisaljayawardena Месяц назад +7

    සියලුම ශ්‍රී ලාංකිකයින් එක මිටට මාලිමාව ට ✊🏼
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

  • @jenetteweliwita825
    @jenetteweliwita825 Месяц назад +6

    No more cunning fox....n p p. Only❤❤❤❤❤❤❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 Месяц назад +20

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @karmennagitha
    @karmennagitha 29 дней назад

    Sepal, your words are the best and love it.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilkishama5230
    @dilkishama5230 Месяц назад +24

    සේපල් සහෝදරයා දැන් දිගටම ඩබල් පොකට්
    දැන් නම් පට්ට හොඳේ

  • @piyasiripatirane2907
    @piyasiripatirane2907 29 дней назад +1

    මිණිහාගැන කතාකිරිමත් අපරාදේ කාලය විනාශකිරීමක්

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 29 дней назад +1

    මහ බැංකු මුදල් වංචාවට සොම්බියා ඇතුලට දාන දිනය ලංවේවා.

  • @AnuradhaBandara-ck4vl
    @AnuradhaBandara-ck4vl Месяц назад +14

    නියමයි සුපිරි

  • @MahendraRasiah
    @MahendraRasiah Месяц назад +3

    ❤❤❤❤❤ supiri

  • @antonchinthaka6338
    @antonchinthaka6338 Месяц назад +4

    ගැස් සිලින්ඩරයෙන් එන දුශිතයන් ගෙදර යවමු

  • @silvag9383
    @silvag9383 Месяц назад +3

  • @lalmahamalage
    @lalmahamalage Месяц назад +2

    රනියා මෙපමන කල් පොල් ගගා ඉදලා දැන් බයිලා කියන්න පටන් අරන් කයිවාරු කුහකයා. මාලිමාවට ජයවේවා ❤❤❤

  • @sunilkumara9361
    @sunilkumara9361 Месяц назад +3

    ❤❤❤❤sepala

  • @sudarshanawijesinghe1665
    @sudarshanawijesinghe1665 Месяц назад +4

    ❤️💪👍

  • @kolithamendis2780
    @kolithamendis2780 Месяц назад +4

    රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන භාවිතය, නීතිය හමුවේ අභියෝගයට ලක්කල යුතුයි. විශේෂයෙන් මූල්‍ය අවභාවිතාව, පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගවීම හා බැඳුනු කාරණා සහ ගජමිතුරුකල්ලියට රටේ සම්පත් තෑගිදීම පිලිබඳව.

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    මේ ගමන අනිත් පක්ෂ වල තේරෙන මන්ත්‍රීවරුන්ටත් මන්ත්‍රීකම එපා වෙනවා ෂුවර් අනුර කුමාර දිසානායක ගන්න තීරණ අනුව

  • @Aruna91665
    @Aruna91665 Месяц назад +3

    ❤❤❤❤❤❤❤

  • @hpjdes
    @hpjdes 29 дней назад +1

    “රනිල් මොන තක්කඞියෙක්ද අනෙ??”-අනුර පෙරදිනක.

  • @anesleyfernando3170
    @anesleyfernando3170 29 дней назад

    මේ අවස්ථාවාදීන් ගැන වෙනම ඉතිහාසයක් ලංකාවේ ලියවෙන්න ඕන

  • @sanjayafernando9944
    @sanjayafernando9944 29 дней назад

    Jayawewa

  • @gaminimithrasena4197
    @gaminimithrasena4197 Месяц назад

    Your explanation is great

  • @SunilKumaradasa
    @SunilKumaradasa 29 дней назад

    NPP ,ජයවේවා walapane api

  • @SudathDesilva-v1j
    @SudathDesilva-v1j 29 дней назад

    Supiri

  • @sepalikahettiarachchi4946
    @sepalikahettiarachchi4946 29 дней назад

    ඇත්තට අපි සතුටින්

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 29 дней назад

    ඔයත් pocket 2 shirt වලට ලස්සනයි 😘

  • @Sankari-f3v
    @Sankari-f3v Месяц назад +3

    එරික් සොල්හායිම්

  • @LalithaAmarasinghe-ke8uy
    @LalithaAmarasinghe-ke8uy 29 дней назад

    ඇත්තටම හැමෝම කතා වෙනව මේ මනුස්සයා තිරිසෙනක් කියලා

  • @samangammeda3995
    @samangammeda3995 29 дней назад

    මල්ලි බෙරා ගන්න
    සක්කරයගෙ මල්ලි වයිමා ආවත් බැරි බව කරුණාවෙන් සලකන්න ❤❤❤
    මාලිමාව ට ජය වෙවා

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 Месяц назад

    සේපාල් සහෝදරයා, කෙළි ෆේසර් ගැන ඩොකිමන්ට් එකක් කරන්න.

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 Месяц назад +1

    Ranil, Rajapaksha kaalakanni rasthiyaadu balu deshapaalanaya awasan. Mun okkoma patta horu.

  • @ranjithfernando6709
    @ranjithfernando6709 Месяц назад

    👍👍👍👍❤️❤️❤️❤️

  • @bgrathnasiri6193
    @bgrathnasiri6193 29 дней назад

    සේපාල් සහොදරයා කතාව සම්පුර්න ඇත්ත ඹවුන්ගෙ ගොබ්බ කතා අහලා ඇතිවෙලා ඉන්නෙ

  • @shriyaniherman8345
    @shriyaniherman8345 29 дней назад +1

    ගෑස්සිලින්ඩරයෙන් එකෙකුට එන්න දෙන්න එපා. රනිල් එළියෙන් ඉදන් මාලිමාවට බාල්දි අදින්න හදන්නේ. ඕකා කැමති නැහැ රට ගොඩදානවට මාලිමාව

  • @user-sl7k
    @user-sl7k 28 дней назад +1

    _තක්කඩියාගේ හංස බයිලාව !_

  • @silvag9383
    @silvag9383 Месяц назад +5

    Agree

  • @tribelife7650
    @tribelife7650 Месяц назад +2

    Is the compass revenged because of the unhappiness and the inefficiency of the former politicians "now they are crying because they have done well"?

  • @harshanathmaddumage9387
    @harshanathmaddumage9387 Месяц назад

    👍👍👍

  • @FirozaHossen
    @FirozaHossen 29 дней назад

    76 years was enough to go in the right path