I hope and highly recommend, Mr. Wasudewa to listen carefully the excellent emphasis about your depreciated political journey🤔 This is the concept AKD stated ‘We must purify Sri Lanka’s current corrupted, blacklisted politics’ Excellent content Sepal brother👍✅✅✅ Thanks
I'm 79yrs, next to Dr. N.M.Perera, I had great respect for Mr. Vasudeva and Prof. G.L Peiris. But they lost the respect when they joined the culprits. Now our only exception is AKD and his efficient team with all the cream of Mother Lanka's intellectuals formed from peasants to lawyers and pupils to professors and the professionals and the entrepreneurs and paupers.
ස්තුතියි ඔබට සෙපාල් මහත්තයා අපි කොහොම හරි මාලිමාවෙන් පාර්ලිමේන්තු ව පුරවමු 😂😂😂😂😂😂❤❤❤
හැමදාම උඹේ අදහස් වලින් අපේ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්නවා බොහොම ස්තුතියි සේ පල මහත්මයා🙏🙏🙏🙏
ස්තුතියි මෙම පැහැදිලි කිරිම ජය වේවා
-කයා... අශුද්ධ ආත්මයක් ඇත්තෙක් බව ඔප්පුකොට අවසන්. අපරාදේ මේ කාලය 😢
ස්තුතියි ඔබට ජය වේවා❤❤❤
👌✌සම්පූර්න ඇත්ත වාසුදේව වගේ වාමාංශික කට්ටියට මොකද වුනේ කියලා මමත් කල්පනා කරගෙන ඉන්නකොට තමයි මේ ඔඹගෙ වැඩ සටහන මගෙ නෙත ගැටුනෙ 💪
අති විශිෂ්ඨ විග්‍රහය අදත් යමක් ඉගෙනගත්තා ඔබෙන් 🙏❤️👍
සේපාල සහෝදරයා ඔබට ස්තුතියි බුදු සරනයි.
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
නියම කතාව
ඉතාමත් අගනා පැහැදිලි කිරීම ක් ඔබට යහපතක් ම වේවා .sapala මහතා රංජන් අයියා ගැන මොකද හිතන්නේ එක පැහැදිලි කරන්න
අපෙන් කාල ජනතාවට නය වෙලා ඉන්න චරිතයක්
මුද්දර ගැනත් කියන්න සේපාල්. හුඟක් අය අවි අමෝරාගෙන එනව ඒකට . ස්තූතියි ❤
ඉතාමත් ඉස්තරම් සංකල්පනා සමුදායක් !
අලුත් පරම්පරාවනට දායාදයක් !
සේපාල අයියා ඔයා කියනවා සෝබාදහම බලාගනි කියලා හරියට හරි👊✊✊💪
ඔබ කීවා හරි සේපාල්, 1974-75 කාලයේ මට මතකයි, වාසුදේව වේදිකාවේ කතාකරනවා බලන්න ආසයි. ෆිදෙල් කස්ත්රෝ කොපියක් වග් ඒ කාලේ අපිට ඔහුව පෙනුනේ. පවු ඒ මනුස්සයා.
සහෝ සේපාල් ආර්ථික ඝාතක පජාත නාකින්ට මාරවැඩේ උනේ
බොලල්ලා.tks best rgds sepal bro.
I appreciate your analyse
My dear sepal uncle, today your speech is like nectar 👍great work⚡ I wish you have a healthy recovery
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪💪🇱🇰👍👍👍👍🇱🇰🇱🇰👍👍👌👌👌👌👌👌🌹🌹❤️❤️❤️❤️❤️🌹
ජයවේවා!!
This is why I always respected you because off your principles (ප්‍රතිපත්ති) keep it up.
_හොඳ මනුස්සයෙක් ! නිකං පිරිහිලා ගියා. මනුස්සයෙක් නම් ප්‍රතිපත්තියක් තිබිය යුතුමය._
Kapaya hondada pissu nethiwa waadiwenna kapaya
පාර්ලිමේන්තුවදී ඉතාමත් අශීලාචාර විදියට කෑගහපු කෙනෙක් හැමදෙනාම සුදුස්සන් යැවීමට වග බලාගත යුතුයි
ප ග ය
සාදය හමාරයි!
නොවැම්බර් 14
🧭 මහජන ආණ්ඩුවක්!
සේපාල් සර්...👍🙏
ප්‍රතිපත්ති නැති උන්ට හොද වැඩේ
"බාහුත් " අන්තිම කාලේ පීලි මාරුකරලා රනිල්ට කඩේ ගියා
සේපාල් මහත්මයා, වාසුදේව මියයාමට පෙර, ඔහු කවුද? , මොකද කලේ, මොකද වෙන්නේ. කියනදේ නොදන්නා අයට හොදින් කියාදුන්නා. ඔබට ස්තුතිය .
වාසු , බාහු කියන දෙදෙන , වාමාංශිකන් අතර පාතාක යොදයන් දෙදෙනෙක් වශයෙන් තමා හැසුරුනේ. ඔවුන් විශ්වාස කලා , අනුගමනය කලා. මා දන්නා පරිදි ඔවුන් අනුගමනය කල පැරනි රජයේ සේවකයන්ට නම් ඉතිරි උනේ අමුඩේ පමනකි.
බාහු ගැන කිසිවක් නොකියමි. ඔහු ඔහුගේ ප්‍රතිපත්තියෙම. මිය යන තෙක්ම සිටියනේ.
නමුත් වාසු නම්
පිඩෙල් එක්ක නම් රැවුල පමනකි. නමුත් හොර මැරකම් නැත. නමුත් බඩගොස්තරය, ට දරුනු ගැතිකම් කල බැවින් කල කම් පලදෙමින්, අත්තිවාරම ගැලවි හුලග හමන අතට එහෙ මෙහෙ ගසාගෙන යන පඩරැලක් බවට පත්විය.
දම්ම පදයේ දර්මස්ත වග්ගයේ ගාතාවක් සිහිවිය.
He is not thereby an elder( thera)nearly because his hair gray.Ripe is he in age"old- fool'' he is called.
හිස කෙස් පැසුන පමනි යමෙක් ( ස්තවිර) නොවේ. වයසින් පමණක් මේරු ( ගුන දර්ම නැති). හිස් මහල්ලා යයි කියනු. ලැබේ.
මුං ඔක්කොම අපට නයයි.මාලිමාවට ජයවේවා ❤
අනුර බේරූනේ ජාතියේ පිනට❤❤❤❤❤
_මරහින්ද හෝල්ඩරයට දාපු බල්බ් ඔක්කොම ගහල යනව._
😂
කව්ද යකෝ හූ..කිව්වේ...කියලා හූ කියපු එකා හෙව්වා මතකයි..
I hope and highly recommend, Mr. Wasudewa to listen carefully the excellent emphasis about your depreciated political journey🤔
This is the concept AKD stated ‘We must purify Sri Lanka’s current corrupted, blacklisted politics’
Excellent content Sepal brother👍✅✅✅
Thanks
සෙපල් මහතානෙනි ඔබට ජයයෙන් ජයම වෙවා
Very good explanation thank you
Thanks 👍
ජය වේවා මාලිමාවට කෝටියක්
Thanks Sepal…
වාසුදේව ,වාසිදේව බවට හැරවුනි.
එයා කිව්න කියල දැන් ඡන්ද දහයකිවත් වැටෙනඑකක් නැහැ
වාසුගේ පක්ෂයට දැන් තියෙන්නේ වාසුගේ ඡන්දය විතරයි.
ඒ පව්ළේ හර්ෂණ නානායක්කාර විතරයි නියම කෙනා.❤
වාසු..හේමකුමාර..මනූෂ..ගෙඹි චරිත.🤭🤭🤭
මනුෂ මෙයාලගේ කවුද .
වාසුදේව මමත් ඉස්සර ප්‍රිය කල පුද්ගලයක්.ඔහුගේ දේශපාලන එක්ක මමත් ට්කකලක් හිටියා .ජාතික ගැටලුව පිළිබඳව හොඳ අදහසක හිටිඅයෙක්.
පසු කලකදි වාසුදේව මහින්දට ලන්වුනා. මහිදටලන්වෙලා මහිදව වඩාගත්තා.පස්සේ කරටත් ගත්තා .මහා ගසක් වෙන්නහිටපු වාසුදේවව මහින්ද අමු අමුවෙම දරට කැපුවා.
Excellent presentation
වල පයයි , ගොඩ පයයිට විලිලජ්ජාවක් තියෙන එකෙක් යැ
ප්‍රතිපත්ති පාවාදී මයිනට කියල ඇරව ගත්තු හැමෝටම දැන් සැප තමා. වාඩි වෙන්න ඉස්සෙල්ලා යනවා වගේ.
වාසූදේව නානායක්කාර ඒ කාලේ ඇහැලියගොඩ ආසනයේ සංචාරය කරන්නේ විවෘත ජීප් රථයක නැගිලා. මිනිස්සු කිව්වේ එයා අවිස්සාවේල්ල තානායම දක්වා බෙන්ස් කාරයක ඇවිත් එතැන් සිට ඇහැලියගොඩ දක්වා ජීප් රියේ එනවා කියලයි. විවෘත ජීප් වල ගමන් කිරීම ඒ කාලේ ආකර්ෂණීය දෙයක් වෙලා තිබුණා.
මොනවා උනත් ඔහු ඉතාම නිහතමානී චරිතයක් බව කිවයුතුයි. හැබැයි දැන් නම් ඔහුගේ දේශපාලනය නන්නත්තාර වෙලා.
Mr Sepala s comment is true He was admired by young students then
Of course it is a good case study
I'm 79yrs, next to Dr. N.M.Perera, I had great respect for Mr. Vasudeva and Prof. G.L Peiris. But they lost the respect when they joined the culprits. Now our only exception is AKD and his efficient team with all the cream of Mother Lanka's intellectuals formed from peasants to lawyers and pupils to professors and the professionals and the entrepreneurs and paupers.
💯
Wow ❤❤
පිටි පස්සෙන් කාන්තාවො දෙන්නෙකුත් තියාගෙන වාසු ඉන්නෙ හෙලුවෙන්...එයාට ලජ්ජාව කියනදෙයක් ගෑවිලාවත් නෑ
_ලොකුම උදව්ව පැත්තකට වී හිඳීම. කර්‍රපු දේවල් හොඳටම ඇති._
_Now showing ' ගොරළු බොඩ ' ?_
Yes that's right 👍👍❤❤
Jayawewa
70-77 අතර සමගි පෙරමුණු ආණ්ඩුවවෙන් සමසමාජ කොමියුනිස්ට් පක්ෂ ඉවත්වුණා ෆීලික්ෂ්ඩයස් තමයි ඒක කළේ ඒ වෙලාවෙ ලංකාවෙ හැමතැනම වගේ රැස්වීම් නාලාවක් අරගෙන ගියා වාසුගෙ කොණ්ඩෙ ක්‍රේල් වර්ණය ඉතාම පැහැපත් කතාව චතුරයි.මේ මනුස්සයගෙ එදා ප්‍රතිපති ගරුකයි.ඉතාම ජනප්‍රියයි.ඔහුට අවසානයේ ඉවසීමක් දැරාගැනීමක් නැති උණා අපි ඔහුගේ කථා ඇසීමට ම හොයාගෙන ගියා.
පවු කියලත් හිතෙනවා...මහින්දලා කී දෙනෙක් විනාශ කළාද?
Hello Vasu, who will vote for you now?
Well done npp.👌👌👌👌
MAALIMAAWATA JAYAMAWEWA MAALIMAAWATA KOTIYAK.
👍👍👍♥️
මුලින්ම අපි වාසුව දැක්කෙ ලංකාවේ කැස්ට්‍රෝ විදියට. ලංකා සමසමාජ පක්‍ෂයෙන්. යතුර ලකුණෙන්. පස්සේ නව සමසමාජ පක්‍ෂය පිහිටුවාගෙන කුඩය ලකුණෙන් චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ගියා.
From a hero to zero . !
Respect AKD for his determined life.
දැන් හදන්න ජාතික ජනබලවේගය පිටින් ගිහින් පාර්ලිමේන්තුවට එකෙක් හරි රිංගන්න පුළුවන් ද බලන්න .😂
වාසි මුලින් ඉල්ලුවේ " "කිරි ඇල්ල"" ආසනයෙන්***පසු කාලෙක ඒ ආසනය "ඇහැලියගොඩ" උනා...වාසු ඒ කාලෙ රතු තොප්පියකුත් දැම්මා**දැන් ඒ රතු තොප්පියත් නෑ..... පේඩ් වෙලා ඇති
කමක් නැහැ සේපාල් සහෝදරයා වාසු වාසුගේ අයියාගේ පුතා මාලිමාවෙ
බල කණුවක් කලානෙ.
වාමාංශිකයන්ටයි සමසමාජ කාරයින්ටයි වැලේ වැල් නැතිව ගියේ සාරි පොටෙයි සාටකයෙයි එල්ලෙන්න ගිහිල්ලනේ අයියෝ සාමි.අපි දැකල තියෙනවා අතේ ඇඟිලි ගානටවත් හිටියේ නැහැ වාර්ෂිකව සම්මේලනයට සහභාගි වෙන්න සංස්ථාවෙන් එදාට ලැබෙන මිට්සුබිෂි කබල් ජීප් එක ඇතුලෙම තමයි සම්මේලනය .
🙏🙏🙏✌️🇱🇰❤️
👍
වාසු වලක් කපාගෙන වැළළියන්.
වාසුගෙ මුල්ම ආසනය කිරිඇල්ල
ඔබ හරි
LET'S VOTE FOR THE NATIONAL PEOPLE'S POWER IN THE PARLIAMENTARY ELECTIONS.
🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩
May thé triple gem bless u and your family sir.
❤❤😊
පාතාලේ කියන ප්‍රපංචය තුළ ප්‍රතිපත්ති වෙනස් කළොත් දඬුවම මරණය 😮.
ඔබත් ප්‍රතිපත්තිගරුක මිනිසෙක්. ගරුකරනව එවැනි මිනිසුන්ට. 🙏
👍👍👍👍👍
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
වාසුගේ කුඩේ නැමෙන කූඩයක් හැමදාම
N.p.p 165+parliament ❤❤❤sepal ❤❤❤❤❤
මහින්ද රාජපක්ෂ එයාට වඩා චරිත ඔක්කොටම කරෙ ඕක... 😂😂
🏆️
NPP ,NPP ජයවේවා
❤❤❤
Tons of talents but waste of space. Nothing done for the country.
වාසු පිස්සු බඩුවක් නේ
🙏👍👍👍😍
👍🏻🇬🇧
Somapala සහෝදරයාගේ ජීවිතය පවා නැතිවුනා ඔය Vasu ගේ ප්‍රධානත්වයෙන් පැවතී ,රජයේ ලිපිකරු සංගමයේ විරෝධතාවයදී.
🎉🎉🎉🎉
කුඩය නසසප ඡන්ද සලකුණ මුලදී .. පසුව සංධානයක් වගේ උනා මේසය ලකුණ..
වික්‍රමබාහු අනිත් කෙනා...
Your beard and you are now beautiful dear.
කුඩේ ,කුඩේ තමයි.
බික අශේන්ගෙ ෆයිල් එක රිලීස් කරන්නෙ කවද්ද ?
I think he should stay home and enjoy his life for now
අපරාදෙ වාශුගෙ වම අන්තීමෙට සොත්‍ති වුනා?!!!!😢😢😢
❤❤❤❤❤❤🎉🎉🎉🎉