ඉමිතියාස් බකීර් සංවේදී වෙමින් කිව්ව කතාව සජිත් කියන්නේ අවංක නායකයෙක්

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 405

  • @indrahemaseelikumarihamy8261
    @indrahemaseelikumarihamy8261 2 часа назад +13

    ඉම්තියාස් මහතා ඉතා පරිණත දේශපාලඥයෙක්. හරිම සමබර අදහස් ඉදිරිපත් කිරීමක්.

  • @kamalshantha1714
    @kamalshantha1714 5 часов назад +24

    සජිත් ❤❤❤❤දුප්පතාගේ හිතවතා

  • @Senu-e7w
    @Senu-e7w Час назад +7

    ඉමිතියාස් මහතා හොඳ කෙනෙක්

  • @MaliDasanayaka-m9x
    @MaliDasanayaka-m9x 5 часов назад +19

    එතුමාට මඩ ගහන අයට සාපවෙනවා මැතිදුනි කෙලෙහිගුන නොදත් මිනිසුන් වෙසෙන මේ රටට ආය සහන උපකාර අවස්‍ය නැත විපක්ෂයේ කාරබාරය ඉටුකරන්න ඔබතුමාට ජය

  • @ManelMangalika-n1e
    @ManelMangalika-n1e 5 часов назад +21

    ඔබතුමා නිහතමානීපුද්ගලයෙක්

  • @RamyaRajakaruna-yo2fx
    @RamyaRajakaruna-yo2fx 3 часа назад +9

    ඔබ හරි වටින මනුස්සයෙක්......

  • @UawPerera
    @UawPerera 6 часов назад +40

    සජීත් විශිෂ්ට නායකයෙක් රටෙහි කුණු මාධයක්‌ තියෙන්නේ රටෙහි මාධ්‍ය කුණු කංඩායමක්‌ අමු සාක්‌කිලි

    • @SamanthaRanjani-nd7bu
      @SamanthaRanjani-nd7bu 5 часов назад +1

      ඔව්

    • @Chanchillafernando
      @Chanchillafernando 5 часов назад +1

      Aniwarayanma ❤❤

    • @LaLa-qv4eu
      @LaLa-qv4eu 4 часа назад

      සජියගේ ගෝලයොන්ගේ හැටි දැක්කනේ..දිනපු එක්කෙනා දෙන්නා හැසිරුණ විදිය

    • @ruwanshanaka1207
      @ruwanshanaka1207 3 часа назад

      nodakin gona sajith kiyanne mannen pirinu amu gonek

    • @Chanchillafernando
      @Chanchillafernando 3 часа назад +1

      @@ruwanshanaka1207 uba hari buddimattu, uba buruwak

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 6 часов назад +42

    හදවතේ නායකයා සජිත්✊

    • @Konar-n8l
      @Konar-n8l Час назад

      අපේ රටේ අන්දරේ

  • @DeepthiHettiarchchi
    @DeepthiHettiarchchi 6 часов назад +33

    ඔබතුමාට ස්තූතියි ස්තූතියි

  • @creations245
    @creations245 6 часов назад +34

    හොද පැහැදිලි කිරීමක් අත්දැකීම් ඇති පරිනත භාවය කතාවෙන් සහ මාධ්‍ය අහන ප්‍රශ්නවලට දෙන පිලිතුරුවලින් පේනවා..රටට ජයවේවා

  • @nalrinmohamed8843
    @nalrinmohamed8843 6 часов назад +17

    We are happy to hear your talk.so nice

  • @Srima-r7x
    @Srima-r7x Час назад +3

    ඉතා වටිනා පැහැදිලි කිරිමක්💚💛

  • @AnandaFonseka-s1i
    @AnandaFonseka-s1i Час назад +3

    සජිත් හරි පරිනිත දේශපාලකයෙක් හිත හොඳ මිනිසෙකි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 часов назад +64

    හරිම දුකයි සජිත් මැතිතුමාට චෙචිච දේ .රටට සේවයක් කරපු කෙනෙක් එතුමාට අපහස කරන එවුන්ට මෙලවින්ම සාප වෙනවා 😢❤❤ එතුමාට තෙරැවන්සරණයි ඒ වගේම ඔබතුමාට තෙරුවන් සරණයි අල්ලා දෙවියන්ගේ පිහිටයි .🙏🙏

    • @madhusankha8773
      @madhusankha8773 6 часов назад +1

      🙏❤

    • @cBro439
      @cBro439 6 часов назад

      @@h.l.malani.6278 රටට සේවයක් කරා නම් ඔහොම වෙයි ඇයි
      සජිත්ට මරණාධාර සමිතියක්වත් බාරදෙන්න පුලුවන් කෙනෙක්ද

    • @PubuduGayan-k6z
      @PubuduGayan-k6z 6 часов назад +1

      බූරු පොළේ හිටියත් අැති ,සජිත් හොරු එක්ක ඉන්නතාක් සජබෙට ජන්දයක් දෙන්නේ නෑ

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 6 часов назад +1

      ඔව් අනේ ඒකනම් ඇත්ත.අපේ රටේ ඉන්නෙ කුහක මිනිස්සු.මාලිමාවටත් වැඩිය අපහස කරන්නෙ රනිල්ගෙ එවුන්.හරිම පව්..දවසක තේරෙයි ❤️ එතුමා අයින් වෙනව නම් අපි සතුටුයි.

    • @sdkaraokestudio4168
      @sdkaraokestudio4168 6 часов назад +6

      හදවතේ නායකයා සජිත්✊

  • @auntiestewie
    @auntiestewie 4 часа назад +20

    කිසිම පාසලකට, රෝහලට මින් ඉදිරියට කිසිම දෙයක් දෙන්න හොඳ නෑ.රජයෙන්ම දිපුදින් . රජයේන් කරන්න ඕන දෙවල් විපක්ෂයක ඉදන් කරලත් වැඩක් නෑ. කිසිම කැපවීමක් නොකරපූ අය අද පාර්ලිමේන්තූවේ . පක්ෂය වෙනුවෙන් විතරක් වැඩ කරලා

    • @mrsfathima9428
      @mrsfathima9428 2 часа назад +2

      අනිවාර්යයෙන්

    • @Kingsigera
      @Kingsigera Час назад

      අනිවාර්යෙන්

    • @LahiruRangana-iw6cn
      @LahiruRangana-iw6cn Час назад +1

      බස් එහෙම දෙන්න ඕන නෑ මින් පස්සේ ඒ සල්ලි වලින් අපි වෙනුවෙන් හැමදාම හිටපු කොල්ලන්ට කෙල්ලන්ට දෙයක් කරන්න

    • @sdulanjan
      @sdulanjan Час назад +1

      ​@@LahiruRangana-iw6cn ඔන්න ඕකයි ප්‍රශ්නය.තොපේ නායකයා බෙද බෙද යනවා තොපි හිකා කාකා යනවා..වහල්ලු

  • @GunawatheAlwis-uu1dn
    @GunawatheAlwis-uu1dn 5 часов назад +10

    තෙරුවන් සරණයි.

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c 7 часов назад +24

    ඔබ තුමාට බොහෝම ස්තුතියි ❤

  • @AyodyaIshadari
    @AyodyaIshadari 6 часов назад +40

    සජිත් මහත්තයා රනිල් නැත්නම් මෙලහකටත් ජනාධිපති රනිල් තමයි UNP එක කෑවේ සජිත්ට එකේ නායක කම දීපල්ලා

    • @SamanthaRanjani-nd7bu
      @SamanthaRanjani-nd7bu 5 часов назад +6

      ඔව් සජිත් මහත්තයා ට නායක කම දන්න

    • @WasalathabthriSwarnakanthi
      @WasalathabthriSwarnakanthi 5 часов назад +2

      Sajithvthama jaawe

    • @WasalathabthriSwarnakanthi
      @WasalathabthriSwarnakanthi 5 часов назад

      Apo epa Api aye chande denne nahaneyat. nayakkMa dunnotj

    • @vibheeshanabandara
      @vibheeshanabandara 5 часов назад

      සජිත් කියන්නේ නුගත් බුද්ධියක් නැති උද්දච්ච එකෙක් ඌ හිතාගෙන ඉන්නේ උගේ තාත්තට වගේ මැර කමෙන් බලයට එන්න පුළුවන් කියලා එව්වා මේ කපේ ආයේ වෙන්නේ නැහැ කවදාවත් නැවත UNP SJB පොදු පෙරමුණු කියලා එකෙක් බලයට එන්නේ නැහැ එක ඉර හඳ වගේ විශ්වාසයි

    • @Chanchillafernando
      @Chanchillafernando 5 часов назад +3

      Sajith ❤❤❤

  • @kithperera7057
    @kithperera7057 5 часов назад +11

    ජනහිතකාම් නායකතුමා හැමදාම අපේ හදවතේ නායකයෙකි . අපේ රටේ මිනිස්සු කුහක ඊර්ශ්‍යා කාරයෝ , කිසිම දෙයක් දෙන්න හොද නෑ. තමන්ගේ ජයග්‍රහණය සදහා ඔබතුමා වැඩ කරගන්න.🎉🎉🎉🎉

    • @mrsfathima9428
      @mrsfathima9428 2 часа назад

      Mee රටේ මිනිසුන්ට කොච්චර karath wedak nee,,kelehi ගුණ දන්නේ නැති ජනතාවක් innee,,sir සජිත් හැමදාමත් දුප්පතුන් gee hadagsma obai❤❤❤obata nindaa අපහාස කරපු මිනිස්සු obagee agaya wataha ගනියි ඉක්මනින් ,❤❤❤

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 4 часа назад +5

    ❤ හදවතේ නායකයා සජිත්

  • @DisnaDisna-p3e
    @DisnaDisna-p3e 6 часов назад +15

    Apita sajith mathithuma onai
    Ape hadawathe nayakaya sajith mathithumata jayawewa ❤❤❤❤❤

  • @HarshaniWijesooriya-x7n
    @HarshaniWijesooriya-x7n 6 часов назад +32

    සජිත් හොඳයි අපිට .එතුමා කවදාවත් හොරකම් කරලා නැ.wada kala.jvp eune monada kale.kisi දෙයක් kalada.මෙතුමා අපිට හොඳයි .mage හදවතේ නායකයා සජිත්

  • @RexEdrisuriya
    @RexEdrisuriya 5 часов назад +6

    සජිත් ඔබ තුමාට ❤

  • @indranirani2801
    @indranirani2801 3 часа назад +3

    අනිවාර්යයෙන් ☎️

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 6 часов назад +34

    පව් එතුමා.මින් පස්සෙ අබ ඇටයක දෙයක් ලංකාවෙ කුහක මිනිස්සුන්ට දෙන්න හොඳ නෑ.පාඩුවෙ ඉඳලා.පාර්ලිමේන්තුවේ තමන්ගෙ වැඩේ කරගෙන ඉන්න තියෙන්නෙ.එතුමාට ජය වේවා !!

    • @sdkaraokestudio4168
      @sdkaraokestudio4168 6 часов назад +2

      Ekanam aththa

    • @RexEdrisuriya
      @RexEdrisuriya 5 часов назад +2

      ඇත්ත නිකන් සල්ලි නස්තිය එකෙට්ට පිණට දෙන්න හොද නැහැ

    • @vibheeshanabandara
      @vibheeshanabandara 5 часов назад

      සජිය පිනට දුන්නේ දුක් මහන්සියෙන් හම්බකරපුවාද බං අනේ තොපි වගේ මී හරක්

    • @anulaperera4830
      @anulaperera4830 5 часов назад

      OW ,APE EKKTA,NIKAN,DENNA ,HODANAHA,

    • @Konar-n8l
      @Konar-n8l Час назад

      යාලට ගියා

  • @shiranipererashirani2816
    @shiranipererashirani2816 7 часов назад +15

    ජයවේවා ජයවේවා

  • @RanilFernando-rt3iz
    @RanilFernando-rt3iz 6 часов назад +9

    Brother Sajith
    Do not be carried away by the Media.
    Have faith God will bless you and your team
    On thp

  • @hussainazmeer8843
    @hussainazmeer8843 6 часов назад +6

    Hes a well respected man

  • @DMHNDisanayaka
    @DMHNDisanayaka 3 часа назад +2

    ❤❤❤❤❤❤❤❤❤සජිත් මැතිතුමා

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 2 часа назад +2

    Sajith❤❤❤🎉

  • @ChandaniWeerasinghe-vd9gb
    @ChandaniWeerasinghe-vd9gb 7 часов назад +27

    සජිත් නැති කලේ රනිල්

  • @Arunasiri-zt1ug
    @Arunasiri-zt1ug 3 часа назад +3

    මන් npp එකට ජන්දේ දුන්නේ ඒත් සජිත් කියන්නෙත් හොඳ නායකයෙක්

  • @jayanthanawarathna501
    @jayanthanawarathna501 3 часа назад +2

    Well. Explain Thank

  • @lankaupeksha3747
    @lankaupeksha3747 7 часов назад +15

    Jayawewa

  • @Senu-e7w
    @Senu-e7w Час назад +1

    හදවතේ නායක සජිත් ප්‍රේමදාස

  • @nelukajayathunga1141
    @nelukajayathunga1141 5 часов назад +4

    හදවතේ නායකයා ❤❤❤❤

  • @DesapriyaRathna
    @DesapriyaRathna 7 часов назад +12

    Jayawewa Jayawewa Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 18 минут назад +1

    මගේ තාත්තා ඉමිතියාස් බාකීර් මැතිතුමාට හරිම ආදරෙයි .මගේ තාත්තා අදට ජිවත්ව නැහැ ඒ ආදරය අපෙන් ඔබතුමාට .❤❤

  • @sandesh-v4v
    @sandesh-v4v 5 часов назад +4

    9:19 ජයම වේවා💚✊.

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 4 часа назад +3

    🌹හිරුනිකා.. ජාතික ලිස්තුවෙන් දාන්න.. එයා ඉන්නනම ඕනි 🙏🙏🙏🙏🙏

  • @Nazeer-p8z
    @Nazeer-p8z 4 часа назад +2

    Jayawewa sajith premadasa mahatha ❤❤❤❤❤❤❤

  • @NonaNona-q2q
    @NonaNona-q2q 4 часа назад +2

    ❤❤❤❤❤❤සජිත්.සජිත් සජිත් මැතිදුන්ට කවදත් ආදරෙයි

  • @ChamindaNishyaman
    @ChamindaNishyaman 4 часа назад +2

    ඒ කථා ඔක්කොම ඇත්ත එයා සියල්ලම දන්වා කියලා පෙන්වන්න යන එකයි .පාර්ලිමේන්තුවේදී හැමවිටම කෑ ගහන්නේ නැතිව නායකයෙකු ලෙස ගුණාංග වැඩිදියුණු කර ගෙන ,එක වචනයක් තේරුම් කරන්ඩ තව වචන යොදාගෙන කෑ ගැහිල්ල නවතා ගන්නට උනන්දු කරවන්න.

  • @AnilKumar-xw8vi
    @AnilKumar-xw8vi 5 часов назад +5

    සජබයට ජයවේවා

  • @ramika-m6z
    @ramika-m6z Час назад

    Oba ❤❤tumalata ❤❤jayWewa ❤❤

  • @iranganinagasingha354
    @iranganinagasingha354 6 часов назад +9

    රනිලා තමයි සජිත්ව කැවෙි

  • @seelaranie1528
    @seelaranie1528 Час назад

    Oba thumata Jaya vewa ❤

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 7 часов назад +7

    Imieyaz bakir makar apea tani aliya jayawawa

  • @PriyanthaPeiris-mi3yn
    @PriyanthaPeiris-mi3yn 4 часа назад +1

    Super speech

  • @chandimapriyadarshani410
    @chandimapriyadarshani410 4 часа назад +1

    හදවතේ නායකතුමනි, අපහාස මතින් පෙරට යන්න ස්වාභා දහම ඉඩ දෙයි ..අනිවාර්යයෙන් ම.. ඉවසීමෙන් පෙර ටම යන්න ...ජයවේවා ...

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 7 часов назад +25

    ස්තුතියි මහතානනි !
    රාජපක්ෂ බලයට ගෙන එමට චන්දය දුන්න ගොන් රැල තමයි , මෙ මිනිමරු JVP කාරයනට චන්දය දුන්නෙ.
    සත්‍ය කවදාහර්‍ර් ජයගනි

    • @NewSam-d2i
      @NewSam-d2i 6 часов назад +1

      Pala gal modaya O.L nathi sajith tada rata denna kiyanne

    • @gampalagefonseka2130
      @gampalagefonseka2130 6 часов назад

      @ ගොන් රැලට ඇත්ත තිත්තයි. මොකද මෙ ගොන් රැලට ජීරනය වෙලා තියෙන්නෙ බොරුව.
      ඇතත මෙ ගොන් රැලට දිරවන්න අමාරුයි !

    • @daylikapushparani4020
      @daylikapushparani4020 4 часа назад

      ඇත්ත තමයි

    • @ydissanayaka
      @ydissanayaka 3 часа назад

      පරි ඇටයෝ මම ටෙලිපෝනයෙ
      මමත් මාලිමාවෙ
      අපිට එචිචර හදිසිනැ
      අවුදැදු පහක්
      දෙනවා රට හදන්න
      කල් දෙනවා කල්දෙනවා

    • @NirmalaKevitiyagala
      @NirmalaKevitiyagala Час назад

      Minimaruwo jvp eka nemei sajiyage tattai eka minimaru raja sajiya nidan harapu hora daksha kisima kenek oya sajabe na nayakaya saranm gachchami oya katakarana manussayat pacha kiyanne hite dukata kiyawanawa

  • @WimalaRupasinghe-q3p
    @WimalaRupasinghe-q3p 5 часов назад +2

    Budu saranai

  • @dilhaniudawela5420
    @dilhaniudawela5420 5 часов назад +2

    Respect you

  • @nalakasandunkumarapperuma
    @nalakasandunkumarapperuma 7 часов назад +5

    Yes true , done well , but the questions are not fairly, they support only one party , that's not good

  • @Ericsilva_13
    @Ericsilva_13 4 часа назад +3

    ඉමිතියාස් බාකීර් මහතා මම පුද්ගලිකව ඔයාට ගරැකරන කෙනෙක් කවුරැ නැතැත් සජිත් ලග ඔබ ඉන්න තේරුම් කරදෙන්න ලංකාවෙ ඉන්නවා කටින් බයිලා දේශපාලනය ඔහු අවංකයි

  • @ManelSriyani-l7z
    @ManelSriyani-l7z 3 минуты назад

    Apehadawathe nayaka sajith sir honest❤❤❤❤❤❤

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 6 часов назад +2

    Mr Imitiaz .no need to be a MP if we want to serve to the country.
    I wish you a good luck on next election.I saw you in Giradurukotte at Lakshman Senawirathna's campaign in 85.
    You are a truly Srilankan.

  • @dumindabandara7235
    @dumindabandara7235 26 минут назад

    Ela😅 niyama kathawk😊😊😊❤❤🙏🙏

  • @priyankaperera3251
    @priyankaperera3251 5 часов назад +3

    ❤🙏❤💯💯👍

  • @ThiliniFernando-pl3vh
    @ThiliniFernando-pl3vh 7 часов назад +8

    Jayawewa ❤🎉 excellent

  • @AnilKumar-xw8vi
    @AnilKumar-xw8vi 5 часов назад +8

    ඔබතුමා වගෙ අය තමා පාර්ලිමේන්තු වෙ සිටිය යුතුය

  • @nalinjayasuriya6957
    @nalinjayasuriya6957 5 часов назад +2

    We are with SJB and sajith is the leader lot are Jealous about it when you lose lot of issues come but stick to one leader sajith

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 7 часов назад +9

    Sajith❤hdawate❤nawakawa❤❤❤❤❤❤

  • @dhammikalaxman4906
    @dhammikalaxman4906 4 часа назад +1

    Sajith jaya wewa...

  • @ManelMangalika-n1e
    @ManelMangalika-n1e 5 часов назад +2

    පාර්ලිමේන්තුවේ ඉන්ඩම ඕනි මිනිස්සු

  • @subhasiriwijitha5615
    @subhasiriwijitha5615 7 часов назад +16

    Api sajithta ❤❤❤❤❤

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 2 часа назад +1

    පක්ෂය සමගි කරගන්න බැරුව රටක් හදයි😂

  • @utedirisinghe3946
    @utedirisinghe3946 4 часа назад +2

    විපක්ෂයක සිට කල සක්වල, හුස්ම, ස්මාට් පන්ති, පාසල් බස් වැනි දෙ සමාජයෙ බහුතරක් දැක්කෙ නෑ. අගය කලේ නෑ. අවසානයෙ ආසන 40 දක්වා අඩුවුනා පමණි වූයෙ. සජබය දැනවත් තේරුම් ගතයුතුයි පක්ෂයෙ ප්‍රචාරනයට මහන්සි වන්න. බලයට ආ විට සක්වල වැනි වැඩසටහන් කරන්න පුළුවන්. සජිත් නායකයෙක් ලෙස කරන සමහර දේ ඔහුට සධාරණ වුනාට සමාජයට මාර ජෝක්. ඒවා සමාජයෙන් අපේක්ෂා නොකරයි. නායකතවය වෙනස් වුනොත් සජබය දිනයි. සෝමවංස ගෙන් අනුර නායකත්වය ගත් නිසයි අද මේ විප්ලවය සිදු වූයෙ. එය තමා සත්‍යය.

  • @NiroshaPahalavithana
    @NiroshaPahalavithana 3 часа назад +1

    මාධ්‍ය වේදීන්ට එහෙම තමයි උත්තර දෙන්න ඕන.විශිෂ්ඨයි උත්තර දීම.පක්ෂෙ හමෝම එකවගේ පක්ෂය වෙනුවෙන් පෙනි සිටින්න ඕන .තනි තනිව තමන් කැපී පේන්න හදන්නෙ නැතිව .එකමුතු කම ජයග්‍රහනය කරා රැඟෙන යාවී.ඒ දවස එනකන් ගමේ අපි බලාගෙන ඉන්නේ .

  • @Amila_suresh
    @Amila_suresh 4 часа назад +1

    සජිත් හොද එකා බන් 😊 වටේ ඉන්න කුනු ටික අයින් කරපන් බොසා

  • @NelumPrabodha-uu7iu
    @NelumPrabodha-uu7iu 6 часов назад +1

    👍👍👍

  • @shiranidominic9138
    @shiranidominic9138 3 часа назад +2

    කුහක ජෙප්පො නිතරම කරෙ මඩ ගසිම but gota part 2 coming soon කුහක ජෙප්පො මෙහෙ රටට කර්පු එකම වැඩක් කියන්න

  • @shanthalal6546
    @shanthalal6546 5 часов назад +1

    ❤❤

  • @OnlineBusiness-wr3dg
    @OnlineBusiness-wr3dg 4 часа назад +2

    අවංක රත්තරන් මිනිසෙකුට ගරහන්න තරම් කුවක වෙන්න එපා සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි ජයවේවා කවදා හෝ සජිත් මහතා ජනාධිපති වෙනවාමයි මේතුමාගෙ කතාව සම්පූර්ණ ඇත්ත කිසිම දෙයක් මිනිසුන්ට නිකන් දෙන්න එපා සජිත් මහතා කරපු සේවයට මිනිසුන් යුතුකම ඉටු කලේ නැහැ ඉතිහාසය අමතක කර අනාගතය සකසාගෙන ඉදිරියටම යමු ජයවේවා සමගිජනබලවේගට

  • @indranirani2801
    @indranirani2801 3 часа назад

    💕💕💕💕🙋‍♂️

  • @kumarisenarathne8032
    @kumarisenarathne8032 6 часов назад +3

    අපේ මැතිතුමාට කියන්න දෙවල් වලට ඕවුන් අපි සාප කරනවා

    • @PubuduGayan-k6z
      @PubuduGayan-k6z 6 часов назад +1

      බූරු පොළේ හොරු රකිනතාක් සජිත් ,සජබෙට ජන්ද දෙන්නේ නෑ

  • @PrageethUdugama
    @PrageethUdugama 4 часа назад +1

    සජිත් තමයි ඉදිරියටත් නායකයා

  • @MallikaP-o6n
    @MallikaP-o6n 4 часа назад

    Apit sajith mathithuma Ape Hadawathe Nayakaya sajith mathithumata jaya wewa ❤️❤❤❤ ranil kahakya thamai serma kerwa

  • @lokugejeenvijitha4711
    @lokugejeenvijitha4711 4 часа назад +1

    සඡිත්😢අවංකවම 😮වැඩියි😊

  • @nazeernazeer8869
    @nazeernazeer8869 5 часов назад

    Ape adaraneeya nayakaya Sajith 🙏❤️,, minissunta ikmnin tereii

  • @asankanayanajithgunasena
    @asankanayanajithgunasena 5 часов назад

    🙏🙏🙏

  • @ManoHemachndra
    @ManoHemachndra 6 часов назад +1

    ❤❤❤❤❤❤❤😂😂😂😂😂Jayawewa pacha kiyala awa un

  • @Ramani-f4y
    @Ramani-f4y 5 часов назад +1

    ඇත්ත ...අපි කුනුහරප අහගෙන තමයි ෆ්බ් හිටියේ ..එතැදි අපිට නිසි මග පෙන්විමක් තිබුණේ
    නෑ ..අපේ ඇඟේ තිබුන දේශපාලනය උනට තමයි ලීවේ

  • @pereranilushi9
    @pereranilushi9 5 часов назад +2

    මෙතුමා පාර්ලිමේන්තුවට ආවේ එක හොදයි. .

  • @Chanchillafernando
    @Chanchillafernando 5 часов назад +1

    Aniwarayanma sajith kiyanna mahatma desapalakayak ,❤❤❤

  • @SamanthaPushpakumara-t5f
    @SamanthaPushpakumara-t5f Час назад

    Oba thuma hari sajith hoda awanka nayakayek

  • @asankanayanajithgunasena
    @asankanayanajithgunasena 5 часов назад +2

    unp නායකත්වය සජිත් භාරගෙන අලියගෙන් ඉල්ලන්න ඕන

  • @aruninanayakkara4206
    @aruninanayakkara4206 7 часов назад +6

    Me sabama "Sri-Lankikayan" Respect Sir.Ratata adare karana minissu.

  • @HarshaniWijesooriya-x7n
    @HarshaniWijesooriya-x7n 6 часов назад +2

    Ape නායකයා සජිත් .ubalata ona nam mariyan

  • @Melovepolice
    @Melovepolice 2 часа назад

    ඔන තැනක

  • @VerginiaJoachim
    @VerginiaJoachim 5 часов назад +1

    ✅️✅️✅️✅️🌹🌹🌹🌹🌹🌱

  • @prabathmanupriya3675
    @prabathmanupriya3675 2 часа назад

    Good one Imitiyas 👍

  • @ChamilaSusantha-r6o
    @ChamilaSusantha-r6o 7 часов назад +5

    Lanakawe janathawa ta awasha wada nowa kathawa pamani

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 7 часов назад +5

    Sajithtea jayawawa apea ratea hitapu eakama nayakaya😅😅😅

  • @Ericsilva_13
    @Ericsilva_13 4 часа назад

    හරියට හරි මහත්තයෝ කවුරුත් දන්නා දේ සජිත් ප්‍රේමදාස මහතා කතාව චොරයි නමුත් වැඩට නියමයි

  • @chamodck
    @chamodck 7 часов назад +21

    මාලිමා දිව දෙකේ කතා ටොම් පච වලට මිනිස්සු අහු උනා කියලා දැනගත්ත දාට සජබෙ ට රැල්ල කැරකෙනවා එතෙක් අපි ඉවසිල්ලෙන් බලන් ඉන්නවා 🙏🙏🙏

    • @AaSs-gx4yk
      @AaSs-gx4yk 6 часов назад

      බලාගන ඉන්න ඉටුකරන්නට බැරි හීන

    • @NilukaK
      @NilukaK 6 часов назад

      බලගෙන ඉන්න .

    • @cBro439
      @cBro439 6 часов назад

      @@chamodck කැරකෙයි කැරකෙයි බලන් ඉදපම් 😂
      සජිත්ට ගමේ මරණාධාර සමිතියක්වත් බාර දෙන්න පුලුවන්ද 😂

    • @SamanthaRanjani-nd7bu
      @SamanthaRanjani-nd7bu 5 часов назад +1

      ඔව් ඉවසන්න වනවා

    • @KasunTharakaMadurangaPus-px3pr
      @KasunTharakaMadurangaPus-px3pr 5 часов назад

      කැරකෙයි බලන් ඉදපන්😂😂

  • @milroykoelmeyer
    @milroykoelmeyer 5 часов назад +1

    Yes mr sajith is gentel man l has a trade union(govt factory) memberl.l have on many Occasions meet him has minster of houseing. I railly honoured him has good leader. &very frindly person that why l like him alot even aftet pension lam still for him(but l hate Ranil)
    lam very sorry about Sajith &the SJB
    l hope &bag that Sajith &Ranil will never joine hands again

  • @chamilaabeysundara4347
    @chamilaabeysundara4347 20 минут назад

    Well done Mr. Imitiyas

  • @Melovepolice
    @Melovepolice 2 часа назад

    බැලින්නං සජිතුයි පකීර්

  • @ranjithgunatilaka7311
    @ranjithgunatilaka7311 5 часов назад +1

    Sajabe did not defeated. Sajabe did not get enough parliamentary seats to form a. Government. It was a set back . We shall overcome.

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 5 часов назад

      Hey Harsha. if you want to go and Jive with j v p the doors are not locked. We will stand with SAJITH. that's the bottom line
      😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏