Anyone is free to express their thoughts, but it is up to individuals to Read, Analyze, and Understand the true essence with their intelligence. Welcome to the New Sri Lanka!
Yes. Protocols are not only to respect the position and also to discipline all in attendance. Especially such unique positions . So in that sense in future at the courts proceedings what will happen people ignore such. Won't there be chaos?
I was a UNP guy but because of you Sir I have turned to NPP. Im hoping to see some good critism of the NPP governtment by you because we have no strong opposition. I will support your views Sir. eep up the good job!
This is good program again . Here Mr. Sepal in correct place . But one thing is clear AKD has not taken u turn. It is wrong information. What he told because of thin margins AKD can’t do dramatic diversion. It is clear we all know that . Only thing we should consider giving good life to people. AKD will do that . If AKD see these things don’t change your behaviors. Do practically what ever your heart says . Things will be better . Please start vehicles imports to srilanka. IMF has never told to stop it . I am sure 200% . Many problems solved in country
One fateful day, King Yasalalaka Tissa repeated his prank once more, appearing in the guard’s uniform and laughing heartily. However, this time, Suba, sitting on the throne and dressed as the king, took the joke to a deadly level. He feigned anger and declared, “How dare this guard laugh in my presence?” and ordered the execution of the guard. The ministers, obligated to obey commands from the throne, carried out the order and executed King Yasalalaka Tissa, thus ending his reign...ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගෙන ඉදිරියට යන්න හදන ජාතියක් සරල බව වැඩිවීමෙන් යසලාලක තිස්සට සිදු වූදෙය ඔහු වටා ඇති අය ඔහුගේ හෙළුව නුවණක්කාරයින්ට පමණක් පෙනෙනා සළුවෙන් වසාගෙන ඇති බව....රජුන් දෙදෙනාට සිදුවන දේ තවත් මෙවැනි වැඩසටහනකින් පහදා දෙන්න .අන්තර්ජාලයේ යසලාලක තිස්ස රජු පිළිබඳව සටහන් ඇත.....😮😮😮😊😊
ඇයි කලබල..... පොඩ්ඩක් ඉන්නකෝ.....
Anyone is free to express their thoughts, but it is up to individuals to Read, Analyze, and Understand the true essence with their intelligence. Welcome to the New Sri Lanka!
New srilanka 😅?(What is so "new" about Sri lanka ?
අනිත් දේවල් කෙසේ වෙතත් හොරු ඇල්ලීම නම් කීව තරම්ම වෙන්නෙ නැති බව ඒ ගැන දැනට ක්‍රියාත්මක වන ආකාරය අනුව පැහැදිලියි.
ඔබතුමා හොද බුද්දිමතෙක් මෙහෙම ස්වාධීන වීම හරහා අනාගත අනාවරණයක් ගැන කියල මට හිතෙනවා අනාගතය කියවන්න පුලුවන් ඥානයක් ඔබතුමා සතුයි
You are great තෙරුවන් සරණයි
Well explained...
Good analysis
Good morning mr ❤❤❤
ආයෙත් සේපාල්ගෙ video බලනවා කාලෙකට පස්සෙ
Agree with you whole heartedly..
Hope and pray that we will see the real difference we hoped for .
Not only in gestures but with productive action .
Supiri🔥
One of the greatest speech given by this wonderful 🎉
Very true.
හොද පැහැදිලි කිරීමක්..රටට දුන් පොරොන්දු ඉටු කරන්න ටික කාලයක් දෙමු..ලොකු වෙනසක් නම් පේන්නෙ නෑ එකම මග යන බවයි දැනට පේන්නෙ..ඔය පොඩි සීනිබෝල නෙවේ රට ඉල්ලුවෙ සහ එයාල රටට දුන්නෙ..
බොහෝදෙනෙකුට ඔබතුම කියන අදහස් හරිහැටි තේරුම්ගන්න බැරිකම කණගාටුවට කරුණකි .
It is a good eye opener and timely intervention to evaluate the road taken.
ඇත්ත කතාව..අර ගොන් සුදා ට මෙහෙම මධ්‍යස්ථ විදිහට විවේචනය කරන්න බෑ 👍
සුදා කියන්නෙ නුගත් මදාවියෙක්.
Gali suda nam melo rahak ne😂😮
Sudaaa kunuharapa kiyannawa mara vidiyata
ෂූදාදන්නවා කැත වචන කතා කරන්න කිෂිම හැදියාවක් නැ ලොකු ලමයි ඉන්නවා කියා
සුදා කියන්නේ නුගත් මනුස්සයෙක් කතා කරන විදිහ බලන්න
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
නියමයි අන්කල් ඔය විදහට කරගෙන යමු
නියම i sepala මහත්මයා .
Good
True
අපි නොදැක්කත් හොද පෙරවදනක් ඉදිරියේ කෙරෙන වැඩ කටයුතුවට. බලං ඉන්න කියපුවා කරනකම්. කරපුවා ඊළඟ චන්දෙදි කියනකම්. ඔහොම යං.
Mr.sepal godak media akka baladdi oba godaak parinatha bawa dan tama terenne.oba karana sewayata thuthi 🙏🙏
Yes. Protocols are not only to respect the position and also to discipline all in attendance.
Especially such unique positions .
So in that sense in future at the courts proceedings what will happen people ignore such.
Won't there be chaos?
අයියේ වැඩි බලය දූෂණය නාස්තියට පාරකපයි
රනිල් නෙවෙයි IMF පක්ෂ තුනම එකතුවෙලා අනුමැතිය දුන්නිසා තමයි නය දුන්නෙ
true....
ඇත්තටම සේපාල මහත්තයා
ලංකාවේ ඉදිරි මැතිවරණ සියල්ලම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඹන්ලයින් විදියට තියන්න . මැතිවරණ සරල විදියට තියන්න . එක දවසේ නිශ්චිත දිනයක මැතිවරණ සියල්ලම පවත්වන්න අතිගරු ජනාධිපතිතුමනි .
මේ දැනූවත් කිරීම නොදන්නා අයට බොහෝ ප්‍රයෝජනවත් මට වඩා කෙනෙක් නැතැයි සිතනවා නම මෝඩ කමකි චන්දය වඩ් වූ පමනට බූද්ධිය
වඩ් නොවෙ එවිට උද්දච් කම වැඩිවේ පාක්ෂිකයින් මේ ඛව වටහා ගන්නේ නම් යහපති
Mama.cahqnde.dunne..matalen...sjb.rohinatata.manala.3ma
I was a UNP guy but because of you Sir I have turned to NPP. Im hoping to see some good critism of the NPP governtment by you because we have no strong opposition. I will support your views Sir. eep up the good job!
👍👍👍❤❤❤
BMW use karanne handunnetti
Dan therenawa needa Jvp Boru kiwwe kiyala.
Minissu kathawa ta ahuna
Ranilge gamana yanne
Lajjai 😅😅😅😅😅😅😅😅
සත්තකින්ම සේපාල් ,
♥️
❤❤❤❤
අනිවාර්යෙන් විවේචනය කරන්න ඕනේ ජන්දේ කලේnpp අය වේදිකාවල කිව ඒවා දැන් නැ පාර්ලිමේන්තුවෙන් කෑවා වහන ගන්නවා ඒවා දැන් තියෙන වැඩ 🤣🤣🤣
ඉතාමත් හොඳ විග්‍රහයක් !! පරිණත භාවය කියලා කියන්නේ ඔන්න ඕකටයි!! ඕනෑම කෙනෙකුට හරි දේට හරි කියන්නයි වැරදි දේට වැරදි කියන්නයි ගට් එකක් තියෙන්න ඕන!!
This is good program again . Here Mr. Sepal in correct place . But one thing is clear AKD has not taken u turn. It is wrong information. What he told because of thin margins AKD can’t do dramatic diversion. It is clear we all know that . Only thing we should consider giving good life to people. AKD will do that . If AKD see these things don’t change your behaviors. Do practically what ever your heart says . Things will be better . Please start vehicles imports to srilanka. IMF has never told to stop it . I am sure 200% . Many problems solved in country
One fateful day, King Yasalalaka Tissa repeated his prank once more, appearing in the guard’s uniform and laughing heartily. However, this time, Suba, sitting on the throne and dressed as the king, took the joke to a deadly level. He feigned anger and declared, “How dare this guard laugh in my presence?” and ordered the execution of the guard. The ministers, obligated to obey commands from the throne, carried out the order and executed King Yasalalaka Tissa, thus ending his reign...ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගෙන ඉදිරියට යන්න හදන ජාතියක් සරල බව වැඩිවීමෙන් යසලාලක තිස්සට සිදු වූදෙය ඔහු වටා ඇති අය ඔහුගේ හෙළුව නුවණක්කාරයින්ට පමණක් පෙනෙනා සළුවෙන් වසාගෙන ඇති බව....රජුන් දෙදෙනාට සිදුවන දේ තවත් මෙවැනි වැඩසටහනකින් පහදා දෙන්න .අන්තර්ජාලයේ යසලාලක තිස්ස රජු පිළිබඳව සටහන් ඇත.....😮😮😮😊😊
What u mean thin margin?
Ela❤
Criticism is good, l appreciate you, ❤
Well done 👏
සේපාල් , උන්නැහේ. කවුරු මොනවා කිව්වත් ඔබ යන මග නිවැරිදි යි. අප බ්ළාපොරොත්තු වන්නේ ( progressive criticism ) ප්රගතිශීලී විවෙචන අගය කල යුත්තේය.
progressive criticism
අපෝ තාමත් ඒ coment එක නම් තියෙනවා.
Boru madya sobana nathiwa anura saho...wadeta bassanam hodai...
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අදටත් අපේ හදවතේ ඇති ගෞරවය ඉතාමත් තදින්ම තියෙනවා ❤❤❤❤
ඔයාගේ හදවතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා.නැත්නම් රටේ ධනය නැති කරපු මහින්ද ගැන තවමත් කැක්කුමක්
තියෙන්න බෑ
ජානතාවගේ සල්ලි සේරම හොරා කාල රට බංකොලොත් කරා නේ අත්ටටම හදවතින්ම හොද නායකයෙක් තාමා 😢
Agreed! ❤
Milan meme ne kiyanne Sinhalaya modaya kaw kawum mamma suraya kiyala
😂 ජෙප්පෝ පච කියනවා කියලා මං කිව්වේ. ඇහුවද ඔයාල ඡන්දෙ දෙන කොට
වර්තමාන ජනාධිපතිගේ සහ ඇමති මණ්ඩලයේ කතව සහ ක්‍රියාව ඉදිරියේදී පුරවැසියනට දැක ගත හැකිවනු ඇත
කතාවට හේතු සාදක වන්නේ හැගීම් උවත් ක්‍රියාවට හේතු සාදක වන්නේ බුද්දිය වේ.
රජයේ හෝ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය / පාලනය තීන්දුවන්නේ 2/3 බහුතර ජනවරමක් හෝ පුද්ගලයන් කොපමණ පාර්ලිමේන්තුව නොයෝජනය කරන්නේද යන්න නොව බුද්දීමත්ව ගන්න තීන්දු තීරණ රටට සහ රටේ පුරවැසියනට බලපාන්නේද යන්න මත වේ.
සියල්ල සරලවූ පමණින් හෝ සරල බව පෙන්වමින් ( ඇදුමෙන්, ගමන් කරනා වහනය ආරක්ෂාව සහ වෙනත් ) රටක් පාලනය කල නොහැකිය. ඔහු නියෝජනය කරනු ලබන්නේ සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව වේ.
අනුර දිසානායක හැසිරිය යුතුවන්නේ / පෙනීසිටිය යුතුවන්නේ jvp / මාලිමා හවුල් ආණ්ඩුවේ දේශපාලන නායකයා වසයෙන් නොව රටේ නායකයා වසයෙන් බව ඔහු තේරුම් ගත යුතුවේ. රටේ පළමු පුරවැසිය වසයෙන් ඔහු දරනා තනතුරේ වගවීම සහ වගකීම සහ ඔහුගේ හැසිරීම මත තනතුරේ ගරුත්වය සහ සම්ප්‍රදායන් ආරක්ෂාකිරීමට ඔහු බැදී සිටි. දසක ගණනාවක් පවතී සම්ප්‍රදායන් මේවනවිට ඔහු මගහරිමින් හෝ අතපසු කරමින් ඔහු සරල ජනපති කෙනෙකු බව පෙන්වීමට උත්සහ කිරීම අනුවන, බුද්දිමත් නොවන ක්‍රියාවකි. එම තනතුරේ සිදුවන සියලු කර්තව්‍යයන්, තනතුරේ සිටියදී කලයුතු ක්‍රියාපටිපාටියක් සහ සිදුවීම් සිදුවන්නේ එම තනතුරට අනුව වේ. එමනිසා රටේ පළමු පුරවැසියා වසයෙන් අනුර දිසානායක එම තනතුරේ ගරුත්වය ආරක්ෂා කිරීමට කටයුතු කලයුතුවේ.
මාලිමා JVP හවුල් ආණ්ඩුව දේශපාලනය නවතා රාජ්‍ය පාලනය සහ ඔවුන් ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට කටයුතු කලයුතුවේ.
"ඔවුන් ලබාදුන් පොරොන්දු මේවනවිට ඔවුන් විසින්ම කඩකරමින් සිටීම" මත පෙනීයන්නේ ඔවුන් දේශපාලනය කලද ආණ්ඩුකරණය / පරිපාලනය සහ කළමනාකරණය පිළිබද හෝ ඔවුන් ඉදිරියේ පවතින අබියෝග පිළිබද හෝ ඔවුන්ගේම ප්‍රතිපත්ති ප්‍රක්ෂණයේ සදහා කරුණු ප්‍රයෝගිකව ක්‍රියාමක කලහැක්කේ කෙසේද යන්න හෝ අවබෝදයකින් නොසිටි බවකි.
එමනිසා මාලිමා ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිහඩව බලාසිටිය යුතුවේ.
Ettatama Anura kumaara kiyanne. Koi petten kata karana kenekda???
Wena ratawala nayakayo yanne bus eke.
ඒ රටවල safety එකත් එක්ක තමයි එහෙම... ඒව එක්ක compare කරන එක මෝඩ වැඩක්...
👍👍👍
Mun boruwen rata gatte
Aela.wageda.goowe
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👌👌👌👌👌👌
Anura kiyanne wal asiyek vitharai😂😮I can say for sure
Mali mawa.ta.mage.cahandaya.nodemi
❤❤❤❤❤
👍👍👍👍
True