Udarata menike Train journey | දුම්රිය ගමනේ සියලු විස්තර

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 60

  • @udayanianuruddika5306
    @udayanianuruddika5306 4 месяца назад +4

    ජිවිතේ විදින්න පුලුවන් ලස්සන දුම්රිය ගමනක් තමයි මේ... ඇත්තටම නියමයි. Great work ..🔥❤🌹

  • @SAMEERAMADUSHANKA
    @SAMEERAMADUSHANKA 12 дней назад +1

    1ඇත්තාටම වටිනවා මේ උබගෙ හැම විඩියො එක්ක්ම මල්ලි. ආසවෙන් බලනවා. මත් දුවත් එක්ක යන්න ප්ලන් කරන් ඉන්නෙ..තව හොදින් කරගෙන යන්න ජය වේවා..❤

  • @kumarahemasiri7861
    @kumarahemasiri7861 3 дня назад +1

    මෙ විඩියො එකේ මියුසික් එක පට්ට

  • @W.K.Dissanayake
    @W.K.Dissanayake 3 месяца назад +9

    මගේ පියා 1975දී බදුල්ල දුම්රිය ස්ථානයේ සහන දුම්රියස්ථානාධිපතිවරයා ලෙස සේවය කලේ ඒකාලේ මමත් නංගීත් බණ්ඩාරවෙල පාසල්වලට ආවේ උඩරටමැනිකේ දුම්රියෙන් . අප දෙදෙනාටම තිබුනේ 1 වන පංතියේ වසරක් සඳහා නිකුත් කල පාස්. උඩරට මැනිකේ දුම්රියේ නැරඹුම් මැදිරියේ ආසන දෙකක් සෑමදාම අපට වෙන්කර තිබුනා නමුත් අපි ගමන් කලේ 3 වන පංතියේ . සෙනග වැඩි දවසට අපි කවදාවත් අසුන්ගන්නේ නැහැ. ඒමොකද අපි එසේ අසුන් ගත්තොත් මුදල් දී අවසර පත්‍රයක් ගන්නා අයට අසාධාරණයක් වෙනනිසා.

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 месяца назад

      @@W.K.Dissanayake 1975 wow... 😍😍 ඒ කාලයේ හොද මතකයන් ඇති නේද...

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 3 месяца назад +2

      අපොයි ඔව් මිතුරන් සමග කල දේවල් . හාලි ඇල දුම්රිය ස්ථනයේ ඇති සල් ගහේ මල් කඩපු හැටි ඒවා මිතුරු මිතුරියන් අතරේ බෙදාදුන් අයුරු අදටත් සිහිපත් වෙනවා.​@@TravelingDiarySrilanka

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 месяца назад

      @@W.K.Dissanayake 😍😍

  • @TeeFromLondon
    @TeeFromLondon 10 дней назад +1

    nicely done malla 👍🏾

  • @redcaptiva
    @redcaptiva 2 месяца назад +2

    Absolutely beautiful 😍

  • @gaminisarath1872
    @gaminisarath1872 4 месяца назад +2

    Niyamae malli

  • @udeshikamadubhashini2274
    @udeshikamadubhashini2274 2 месяца назад +2

    Vdo eka supiri. Giya wage hageemak laba dunnata tks❤❤

  • @Irshaad-b7n
    @Irshaad-b7n 27 дней назад +2

    All the best

  • @sriyalathavithanage1551
    @sriyalathavithanage1551 4 месяца назад +2

    Niyamai putha ❤❤❤❤❤

  • @nuwanliyanage109
    @nuwanliyanage109 Месяц назад +1

    Lassana video ekak...❤

  • @daas1237
    @daas1237 3 месяца назад +1

    Fantastic

  • @Janiya637ds
    @Janiya637ds 16 дней назад +2

    7:13
    උඩරට දුම්රිය මාර්ගය පළාත් 3 ක් හරහා නොව පළාත් 5 ක් හරහා වැටී තිබෙනවා 😊

    • @chamakajayashan7391
      @chamakajayashan7391 16 дней назад

      අලව්ව, පොල්ගහවෙල - වයඹ පළාත, රඹුක්කන - සබරගමුව පළාත ❤

    • @Janiya637ds
      @Janiya637ds 16 дней назад

      ​@@chamakajayashan7391💯

  • @Traveltvwithsupun
    @Traveltvwithsupun 4 месяца назад +2

    Thank youuu aiyee 🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️

  • @IndikaSinghabahu
    @IndikaSinghabahu 11 часов назад +1

    Nigth mail da udarata manike yana aekada lassana

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  10 часов назад

      @@IndikaSinghabahu Night mail Train journey video ekath mage channel eke tiyenawa balanna.. a dekema tiyenne wenama lassanak..❤️😍

  • @user-uf9lb7wz2h
    @user-uf9lb7wz2h Месяц назад +1

    Badulle idala kandy wlt ticket price kiyd

  • @chanuldin
    @chanuldin 8 дней назад +1

    Badulla stations eke nawathan kohomada

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  8 дней назад

      @@chanuldin station eka lagama tiyenne.. Gihin thamai book karanna ona ❤️😊

  • @Chamidu45
    @Chamidu45 3 месяца назад +1

    ❤😮❤

  • @chamaradilhan9890
    @chamaradilhan9890 4 месяца назад +1

  • @truthseeker9547
    @truthseeker9547 3 месяца назад +1

    Palamu panthiye podi manike train yanna nam 0ct wage, masekata kalin reservation karanna onida ehema karanna puluwanda

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 месяца назад

      Ow yana dawasata maasekata kalin book karanna.. bookings seats ikmanata iwara wenawa..

  • @ShilaGuruge
    @ShilaGuruge 2 месяца назад +1

    Anyrad
    Anuradapurata nadda

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  2 месяца назад

      @@ShilaGuruge Thama patan gatte ne.. mahawa ta witharai thaamath.. ❤

  • @chalanamadushan4353
    @chalanamadushan4353 Месяц назад +1

    Ayya night mail eketh me gananmada.e welawe gihin ticket gaththoth idaganna seat thiynawada

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  Месяц назад

      @@chalanamadushan4353 Night mail video eka balanna. Eke prices daala tiyenawa.. Friday thamai senaga inne , anik dawas walata seats gnna puluwan.. ❤️

  • @thusarikanchana3246
    @thusarikanchana3246 3 месяца назад +1

    ගොඩක් ස්තුතියි මට පොන් නොම්මරයක් දෙන්න බදුලු කොච්චියෙ ටිකට් වෙන්කරගන්න අසයි ලංකාවේ සුන්දර බලන්න

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 месяца назад

      Srilanka Train ticket booking web site eken ටිකට් වෙන් කරගන්න පුලුවන්... 😍

  • @Ayeshawelimanna
    @Ayeshawelimanna Месяц назад +1

    Train ticket price one way da 2000 for booking

  • @Mallawaarachchi-xu6no
    @Mallawaarachchi-xu6no 4 месяца назад +2

    ❤❤❤ supper trip ❤❤❤❤

  • @champikapathirana736
    @champikapathirana736 Месяц назад +1

    Essar API udarata maneka ghine pode manike arepasu aenne

  • @idbustiktok4351
    @idbustiktok4351 3 месяца назад +1

    උඩුනුවර නෙවෙයි උඩුවර පොඩි වැරදීමක්

  • @W.K.Dissanayake
    @W.K.Dissanayake 3 месяца назад +1

    මේකේ උඩුනුවර යනුවෙන් ප්‍රකාශකරනව එය උඩුවර(U.D.W) යනුවෙන් නිවැරදි විය යුතු වෙනවා.

  • @hgshirley1551
    @hgshirley1551 4 месяца назад +1

    Apiyamu.rawumak😅