එළියට ආපු අනුර යාපා අනතුරු අඟවයි..."ඔයිට වඩා ලොකු මිනිස්සු අපි දැක්කා..පස්ස දොරින් ගියේ"

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 84

  • @DasunViraj
    @DasunViraj 9 часов назад +19

    බයවෙන්න එපා තමන් කරපු හොඳ නරක තමන්ගේ පස්සෙන් එනවා තමන්ගේ හිත දන්නවනේ

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 2 часа назад +2

    2015 දාපු පැම්නිල්ලක්, අවුරුදු10 ක් ගියා විබාග කරන්න. මේ ආන්ඩුවට නෙමෙයි යහපාලන ආන්ඩුවට ඕව කියන්න. ඉස්සර නීතියට උඩින් මෙයාල හිටියේ.

  • @omanoman-fn9depushpa
    @omanoman-fn9depushpa 9 часов назад +22

    එතකොට කවෘවත් හොරක කරලා නෑ දැන් ආන්ඩුව තාමා හොරු😂😂😂

  • @godfreymartis1235
    @godfreymartis1235 9 часов назад +18

    හොරා කවද්ද කිව්වේ හොරකං කලා කියලා😂😂😂

  • @chamindajagath8546
    @chamindajagath8546 9 часов назад +17

    කෙඳිරි ගාන්නේ ඇයී

  • @niroshakahandawala983
    @niroshakahandawala983 8 часов назад +10

    හොරා කාලා තව කයිවාරුත් ගහනවා. අනේ මෙහෙම රටක්

  • @nadiya4792
    @nadiya4792 9 часов назад +14

    හිරේට යන හැම එකාම කියන්න්නේ ඔය ටික තමයි...😂😂😂 නිවැරදියි කියලා ඔප්පු කරලා ගෙදර යන්න 😂😂😂

  • @HirunKarunaratne
    @HirunKarunaratne 8 часов назад +7

    *මෙයාගෙ බිරිඳ ඒ කාලේ ආණ්ඩුවේ රස්සා ලක්ෂ ගණන්වලට විකුණලා තියෙනවා. කුලියාපිටියේ කට්ටිය ඔය දේවල් ගැන දන්නවා. ඒ අත්දැකීම් තියෙන අය ඉන්නවා නම් මේ Comment Section එකේ කොමෙන්ටුවක් වශයෙන් පල කරන්න.*

    • @Ilovemycountry-i6l
      @Ilovemycountry-i6l 8 часов назад

      ඔයා දන්නවනම් පොලීසියට විස්තර දෙන්න. කමෙන්ට්ස් බලන්න පොලීසිය එන්නෙ නෑ

    • @HirunKarunaratne
      @HirunKarunaratne 8 часов назад

      @@Ilovemycountry-i6l එහෙම අත්දැකීම් තියෙන මිනිස්සුන්ට කොමෙන්ටු පල කරන්න කිව්වේ ඒ ගැන ස‍‍ංවාදයක් ඇති කරගන්න. එතකොට තමා ඉස්සරහට ඔය දේවල්වලටත් අවධානය යොමු වෙන්නේ. ඊට අදාළ පරීක්ෂණත් පෝළිමේ එයි. මොකද ඔයාලා මෙතෙක් කල් බලයට ගෙනාව එජාප-ශ්‍රිලනිප-පොහොට්ටුව-සජබ තක්කඩි කල්ලියේ අපරාධකාරයක් දහස් සංඛ්‍යාත අපරාධ ගණනක් කරලා තියෙනවානේ. ඒ ඔක්කොම එක පාර කරන්න පුළුවන් තරමේ නිලධාරීන් සංචිතයක් මේ රටේ ඇත්තෙත් නෑ. අනික නන්දසේනයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයත් නැති කරලා දාලා තියෙන්නේ. යන්තම් ඒක නැවත ආරම්භ කරන්නෙත් මේ සතියෙ ද කොහෙද. ඒක නිසා දැනට ඒ Comments දැකගන්න ලැබුණොත් ඒවා කියවලා ඔය ඔළුව හදාගන්න.

    • @anandarohithkulatunga7853
      @anandarohithkulatunga7853 7 часов назад

      එයාට හොඳටම අවුල් බෙහෙත් ගන්න ​@@Ilovemycountry-i6l

  • @Athula12165
    @Athula12165 8 часов назад +8

    ඔව් ඔව් ඒවගේම මහජනයගේ ධනයත් ප්‍රවේසමෙන් පාවිච්චි කලානම් තමයි හොඳ.. යකෝ ගෑනි තමයි ලේකම්.. ඒකම ඇති නේද.. පවුලේ එවුන්ට තමයි සේරම තනතුරු මරු.. ලැජ්ජා නැද්ද යකෝ 😡😡😡

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn 8 часов назад +7

    යාපා බබා එයා දන්නෙ නැ ලක්ශ 60 මීයෝ කාලා😂😂😂😂

  • @inokakuda7621
    @inokakuda7621 7 часов назад +3

    සල්ලි ටික දිපන්

  • @AndrewEnglish-pf3nm
    @AndrewEnglish-pf3nm 3 часа назад

    මගේ දෙයියෝ.........බලන, බලන තැන හොරකම්, මැරකම් පහුගිය දේශපාලුවෝ කරල තියෙන්නේ....පවුල් පිටින් කෝටිපතියෝ වෙලා. අහිංසක ජන්දදායකයෝ එදාවේල කන්න දහ දුක් විදිනවා. අපේ වෙලාවට මේ මාලිමා ආණ්ඩුව අවේ... මාලිමා ආණ්ඩුව මොකුත් නොකර හිටියත් ඇති මොකද මේ පසුගිය බඩබරි දේශපාලුවෝ ටිකට හොරකම් කරන්න අවස්ථා නැතිවෙලානේ.........

  • @telomig2648
    @telomig2648 4 часа назад

    හරි හරි ඉවසන් ඉන්න හම්බෙයි ඉස්සරහට ඔක්කොටම 😂

  • @buddikakumara8596
    @buddikakumara8596 7 часов назад +1

    නිවැරදි ලෙස චන්දෙට වියදන් කලා😂😂

  • @chandaniguruge915
    @chandaniguruge915 6 часов назад +1

    හොරා කාපු සල්ලි වලින් ඔය කෝට්ටේ පාර අයිනෙම ගෙයක් අරගෙන තියෙනවා

  • @sunilkumarasinghehettiarac8333
    @sunilkumarasinghehettiarac8333 9 часов назад +3

    හොරකම් කරපු තොපිට නැද්ද එහෙම හැඟීමක් අහිංසක යන්ගෙ සල්ලි ගසා කන්න

  • @sirilhitihamu5562
    @sirilhitihamu5562 5 часов назад

    අර මුදල රජයට දෙන්න ඒක කලොත් ප්‍රස්නය ක් නැහැ නේ

  • @ShanIndunil
    @ShanIndunil 6 часов назад +1

    ඇපනෙ ගත්තෙ ඇප ගත්තා කියන්නෙ නඩුවෙන් නිදහස් උනා කියන එක නෙමෙයිනෙ 😂😂

  • @kanishkaindunil3011
    @kanishkaindunil3011 7 часов назад +1

    කෙදිරිල්ල....😂😂😂

  • @AnuraShantha-j1b
    @AnuraShantha-j1b 6 часов назад

    උපදෙස් දෙන්නනං පුළුවන් හොරුන්ව එකටම

  • @sunilkumarasinghehettiarac8333
    @sunilkumarasinghehettiarac8333 9 часов назад +2

    යකෝ ලක්ෂ හැටඑකක් හොරාකාපු එකා එලියෙ බඩගින්නට අඹ ගෙඩියක් කඩපු එකා හිරේ 😂😂😂

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 5 часов назад

    සියඹලා කෑවෙම නැති ද .රටේ මහජනතාව කාලා තියෙන්නේ 😂

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 6 часов назад

    හීන දකිනව මෙයාල.හිතාගෙන ඉන්නෙ ගෝටාභය කියලනෙ.නෑ මේ අනුර ජනපති

  • @lankalap2423
    @lankalap2423 8 часов назад +1

    හොරාකන්න ඕනෑම හෝරාවක පුලුවන්නම් වමාරන්න මහ රෑ පුලුවන්ද එළිවෙනකම් ඉන්න ! එහෙම අපරාද විධිවිධාන සංග්‍රහයේ මොන විධාන පරිච්ඡේදය යටතේද තීයෙන්නේ නෑමොල්............

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    ජෙ .පි ස් ව යං වින් දනය..😝😝😝😝.මම රජ තු මා දැන් අ ධ්‍යාන පන ක්‍රමය වෙ නස් කරමින්😝😝😝♥️🌏🌏🌏🌏🌏🥭🥭🥭🥭

  • @ChandraRajaguru-r6w
    @ChandraRajaguru-r6w 6 часов назад +1

    අඩෝ මේ උත්තෝ උබ අනුර යාපා..ෆකයා
    ජනාදිපති අනුර කුමාර දිසානායක ❤❤❤❤❤❤❤

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 2 часа назад

    මෙයා තෙල් සංස්තාවේ ඉන්නකොට ජොබ් දුන්නේ නාමල්ගෙන් අහලා. නාමල්ගෙන් පිට කාටත් ආන්ඩුවේ ජොබ් ගන්න බෑ. 😂😂හැම අමාත්‍යාංශයකටම නාමල් ඇගිලි ගැහුවා. තාත්තා ජනදිපති නිසා.😂😂

  • @pissankotuwa
    @pissankotuwa 8 часов назад +1

    අපේ නාමල් නීතිඥතුමා පෙනී ඉඳලා බේරගෙන නේද? හොඳවැඩේ ආණ්ඩුවට.

  • @ChandanaSirisena
    @ChandanaSirisena 6 часов назад

    Ammo kediriya

  • @dewikaileperuma4019
    @dewikaileperuma4019 9 часов назад +2

    මුන් එකෙක්වත් හොරක්න් කරලානෑ, අනුර තමයි හොරකන් කරලා තියෙන්නෙ.😂😂මුන් කියන්නේ මුන්ගෙ හොරවැඩ ඔක්කොම වහගෙන ඉන්න කියලා.පස්සෙ දොරෙන් ගියපු මිනිස්සුත් යැවුවේ උබලමනේ.

    • @Ilovemycountry-i6l
      @Ilovemycountry-i6l 8 часов назад

      කෝච්චියෙ වඩේ වික්ක එකෙක් බ්‍රෑන්ඩඩ් ඇදුම් පැලදුම් ගත්තෙ කොහොමද කියලත් හොයන්න ඕනෙ 😂😂😂😂😂

  • @sarangarajapaksha178
    @sarangarajapaksha178 7 часов назад +1

    කළ කම් පල්දේවා 😂

  • @dweerakkdoy421
    @dweerakkdoy421 9 часов назад +3

    හා.... 🤣🤣🤣

  • @dilanjayawickrama4477
    @dilanjayawickrama4477 6 часов назад +1

    අනේ පල යන්න පල් හොරා😂

  • @aravindaabeydeera
    @aravindaabeydeera 3 часа назад

    පොහොටිටුවෙි හොරැටික කෙදිරිගානවා

  • @Azizinaction1969
    @Azizinaction1969 8 часов назад +1

    කම්බ හොරු මුං...
    තූංංංංහ් නොදෝකිං

  • @GayanSanjaya-y7c
    @GayanSanjaya-y7c 7 часов назад

    Dan bn horakam kala ekek na mahajayanada ethakota horakam kale 😂😂😂

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn 8 часов назад +2

    සහනාධාර හොරා 😂😂😂😂

  • @aravindaabeydeera
    @aravindaabeydeera 3 часа назад

    හොරැ කවද්ද මම හොරෙක් කිවුවෙ

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn 8 часов назад +1

    පොරොන්දු තමයි රකින්නේ හොරු අල්ලන එක තමයි ආන්ඩුව දුන්නු ලොකුම පොරොන්දුව රට බංකොලොත් කරපු හොරු අල්ලන එක තමයි ලොකුම පොරොන්දු ව😂😂😂

    • @Ilovemycountry-i6l
      @Ilovemycountry-i6l 8 часов назад

      අර 48h වලින් අල්ලපු මහ බැංකු හොරා කෝ? උගන්ඩාවෙ සල්ලි? ඒවා තමයි ලොකුවටම කියෙව්වෙ

  • @ExcitedHoldingCards-bp2ox
    @ExcitedHoldingCards-bp2ox 7 часов назад +1

    Hora pk

  • @wimalthilakaratne1906
    @wimalthilakaratne1906 9 часов назад +1

    clean srilanka පෙබරවාරි කියන්නේ

  • @tharothegreat
    @tharothegreat 7 часов назад

    😂😂😂 අල්ලන් නෑ කිව්වෙ දැන් ගෙදර ගානට එපා😂😂😂

  • @Sandakathmini01
    @Sandakathmini01 6 часов назад

    කතා ඇති
    හොරා කාපු ඒවා දීලා යන්න.

  • @chamilachandraratne-kh3tv
    @chamilachandraratne-kh3tv 9 часов назад

    උබලා හිතුවෙ හැමදාම හොරකම් කර කර ඉන්න. මහින්දය දිනවා හැංගිලා ඉන්න දැන් විඳ wapan.
    Apa හම්බ උනා ට ganith ekka හිරේ යන්න ලෑස්ති වෙලා හිටපන්

  • @manjulaperera409
    @manjulaperera409 7 часов назад

    Ubala hirema yanna ona

  • @MudaligeSunil-fl6mf
    @MudaligeSunil-fl6mf 6 часов назад

    ආ ආ කෙදිරි ගාන්න එපා

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 8 часов назад

    Kataherioth boru very bad 👎

  • @maduwanthiphs1283
    @maduwanthiphs1283 5 часов назад

    Ane oya baba

  • @maduwanthiphs1283
    @maduwanthiphs1283 5 часов назад

    Ane oyala democracy eka api dakkane

  • @niroshamarasinghe5033
    @niroshamarasinghe5033 4 часа назад

    අඩේ අඩේ කෙඳිරි ගාන්න එපා

  • @nishanthafernando3621
    @nishanthafernando3621 8 часов назад +1

    Me baila gahanna epa.Api modayo nemei. Ubalage andu tiyeddi files okkoma yata gehuva Nitiya kriyatmaka venava kiyanne Desapalana paligenim nemei. Oya vidiyata yamu.

  • @pradeepsanjeewa7475
    @pradeepsanjeewa7475 7 часов назад

    කවුද yako mn horek kiyla😂

  • @thusharipathirana1465
    @thusharipathirana1465 7 часов назад

    😂😂😂😂

  • @Ananda-n1f
    @Ananda-n1f 2 часа назад

    Anne .pala. ballani. Pala

  • @dinukakk
    @dinukakk 8 часов назад +1

    dadayama Sarath Fonsekawa usan gihin wada dipu vidiha , CJ Shiranthi ain karapu widiha . Etakota koheda danne inne

  • @chathu-w6r
    @chathu-w6r 9 часов назад +3

    යකෝ යනවට වඩා ඉක්මනට එලියට එනවනෙ😂😂😂 හරි හරි හොරු අල්ලන්න ඕනෙ නෑ . හාල් පොල් මිල අඩුකරන්න ඕනෙත් නෑ... කීයටහරි ගන්න බඩු ටික සප්ලයි කරපල්ලකො😂හාල් 280 යි කමක් නෑ. පොල් 250 අව්ලක් නෑ... 😂

  • @RaniMalkanti
    @RaniMalkanti 8 часов назад

    horakawa madiwata tawa enawa Baila gahanna Dan kauda kiyanne ma horakan kala

  • @MohomedSajid-k6g
    @MohomedSajid-k6g 8 часов назад

    Ow ow may 9 gota diwve passa patta doren

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 8 часов назад

    A Menna Baya nlu balmu nada

  • @Janaka679
    @Janaka679 8 часов назад

    Baba😂

  • @TravelSpottermc
    @TravelSpottermc 8 часов назад

    Meka Mara horrek

  • @thilinilucas6159
    @thilinilucas6159 8 часов назад

    Wenasak na pako wenna one de wenne

  • @Cricket1234-m4j
    @Cricket1234-m4j 9 часов назад

    😂😂😂😂😂😂😂

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 8 часов назад

    Komada yako thoge wife lekam karagaththe .ekenma therenawa tho kauda kiya

  • @dilankumara8090
    @dilankumara8090 9 часов назад

    mun okkoma horu....

  • @sriyanimallikawalawedurage6917

    A yako me anduwe naduwak neweine anduwata mada gahanne mokda me topine sarat ponseka satek wage genihin hireta demme

  • @sorryboy6460
    @sorryboy6460 40 минут назад

    Haaa haaa nidahas naa hiwalooo....piddak hitapanko.....
    Prajanthrawadaya pilibanda hageema....ane palayan....hiwalo yanda api nodanna hiwal yaaapaaa...

  • @dilankumara8090
    @dilankumara8090 9 часов назад +1

    mun okkoma horu....