ගොවියන්ගේ සිහින බොඳ වෙයි... "දැන් කෙඳිරි ගාන්න එපා"ඇමතිට වචන හිර වෙයි...කඳුළු ආපු හැටිත් මතක් කරයි

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 70

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko Час назад +1

    පාලකයා ධර්මිශ්ට නැත්තන් රට විනාශ වෙනවා... මෙ පචයා ආව දවසෙ ඉදන් කන්නත් නෑ මිනිස්සුන්ට

  • @sanetaap2542
    @sanetaap2542 4 часа назад +8

    ඔව් ඔය පරන මිනිස්සුන්ට ඇ ඩෙනවා ඇති
    මුන් ගිනිතියපුවා මුන්ම ආපහු සුද්දකරනවා දකිනකොට😂😂😂😂

  • @padminijayamanna1799
    @padminijayamanna1799 4 часа назад +33

    මුසාවාද කියපු මිනිහෙක් රාජ්‍ය නායකයෙක් උනාම සොබාදහම පලිගන්නෙ උබලගෙන් මිනිසුනේ,උබලගෙ වරද ,ගුනමකු උබලට ඔහොම නොවී තිබුනොත් තමයි පුදුම වෙන්ඩ ඕන

    • @hellobrother12www
      @hellobrother12www 4 часа назад +4

      UBA hinduda. Oya gon Katha Buddhist la wiswasa karanne Naha.

    • @madurangakusal2472
      @madurangakusal2472 4 часа назад +8

      ​@@hellobrother12wwwමොකද යකෝ නැත්තේ. දිට්ඨධම්මවේදනිය කියන්නේත් ඔය වගේ ඒවා තමයි.. රිදෙනවා ඇති මෙහෙම කිව්වහම. උඹලගේම අය තමයි කිව්වේ දැහැමි නායකයෝ රටට පහළ වුණාම සොබාදහමත් ආශිර්වාද කරනවා කියලා. නිදන් හම්බෙනවා කියලා.😅

    • @hellobrother12www
      @hellobrother12www 4 часа назад +2

      @@madurangakusal2472 kawda ehema gon Katha kivve Anika kawda ehema gon Katha wiswasa karanne. Ubala bayyo thama owwa wiswasa karanne.

    • @CR-ee5ve
      @CR-ee5ve 4 часа назад +1

      තවත් ගල් යුගයේ එකෙක්. 😂😂

    • @hellobrother12www
      @hellobrother12www 4 часа назад +1

      @@madurangakusal2472 ditta damma wipaka dunna kiyala kiyanna UBA deyyekda. Ane nikan palayan yanna. hen gon tharka ubalata thiyenne.

  • @SandeepaPathun
    @SandeepaPathun Час назад +2

    මේ හැම මගුලටම ආණ්ඩුවද යකෝ පලි😊

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 3 часа назад +3

    රනිල්ට කෙලවන්න හැදුවෙ කෙලවුනේ තොපිටමයි

    • @ShanIndunil
      @ShanIndunil 2 часа назад

      මොන පොන්ස් කෙනෙක්ද බන් ඌ

  • @DishaDisha-yv8gb
    @DishaDisha-yv8gb 2 часа назад +3

    රටට විනාසේ ගෙනාවේ උබලා

  • @Ravimdrakalupahana7
    @Ravimdrakalupahana7 4 часа назад +3

    ජය වේවා ජනතා ආණ්ඩුවට

  • @GSTV1345
    @GSTV1345 2 часа назад

    වන්දි දෙනව ගෙවල් කුලිය ගත්ත ගමන් 😊

  • @AnuradhaEdirisingha
    @AnuradhaEdirisingha 2 часа назад

    බලපියව් කුබුරු යට උනත් නැත්ත් හාල් 500 යට එහා ගියේ නැත්තම් රනිල්ගේ පාරෙම යනව ඒකත් කරග්න්න බෑ කාලක්න්නි ජෙප්පෝ ආව ආන්ඩු කරන්න

  • @RuwanJayakody-yr2iz
    @RuwanJayakody-yr2iz 4 часа назад +1

    අනෙ සමා වෙන්න මහින්ද එලවල ගෙ විකුනල වන්දි ගෙවන්නම්

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 3 часа назад

    රජයෙන් ගන්නකොට තෙතමනය 14% තියෙන්න ඕනි, උපරිම කෙනෙකුගෙන් 2000 විතර ගනීවි

  • @madurangakusal2472
    @madurangakusal2472 4 часа назад +3

    කෙබර කොටාට පිරෙන්නම ගබඩා කරන්ඩ වෙන්නේ උන්ගේ කෙබර තමයි. එව්වාගෙන් නම් කටකපල පුරවන්න පුළුවන් වෙයි.

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk Час назад

    තොපිට මුකුත් දෙන්න හොදනෑ ආන්ඩුවට බනිනවට

  • @HasanthaSahan
    @HasanthaSahan 3 часа назад +3

    දුප්පත් මිනිස්සුන්ට සල්ලි දීල ගන්න Voice Cut වලට උබට හෙන ගහනවා රොටියෝ..

  • @ranjankariyawasam7035
    @ranjankariyawasam7035 3 часа назад

    ලබන සැරේ හොඳටම ඉඩෝරය දෙන්නම්කෝ

  • @sarangasanjeewa5768
    @sarangasanjeewa5768 3 часа назад

    File anura sahathika mila waha niyama karanu....

  • @hananmoh9811
    @hananmoh9811 4 часа назад +7

    යකො හරකුනෙ වැස්ස වැස්සට .ආන්ඩුව මොනවා කරන්නද

  • @sdsannadasunil6355
    @sdsannadasunil6355 4 часа назад +1

    88/89 viyaru minisa 1 bealuva,2025 December veanakota viyaru minisa 2 balamu.

  • @suselaumanjana9934
    @suselaumanjana9934 4 часа назад +1

    Mahinada mahatya dilithge appachida kohe bn 😂

  • @shayanabeywardana1716
    @shayanabeywardana1716 Час назад

    Adooo baiyyange kuburuwalatane yanne deraneth .machan lankawe minissu depila nemey 8kata bedila inne nisa mehema thamay elaga parawath kubura godadagamu 😢😢😢😢

  • @nayanajeewamali-bm3bg
    @nayanajeewamali-bm3bg 4 часа назад

    😢😢😢

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 2 часа назад

    Thopita ohoma welaaa madi aragala karala kade gihin chandeth deeela Dan thopima illagena kanawa

  • @kellyfelder9077
    @kellyfelder9077 2 часа назад

    Chatur Uba Rate Minisunge Prasana Wehuluwaka Da

  • @kanishkrukmal4428
    @kanishkrukmal4428 3 часа назад +1

    මුං නං මාරම ශාපයක් නේ රටට
    යකෝ නොමිලේ වතුර පොහොර වී මලදි වගා හානි උනාම වන්දි ගොවි වෙනුවෙන් නිලදාරි පත් කරලා මේ ඔක්කොමත් මුන්ට මදි කවදාවත් මුංගෙ දියුණුවකුත් නෑ මුංගෙ බර ගෙවන්නේ රටේ බදු සල්ලි අන්තිමට අපි බත් කන්නෙ ගිනි ගනං දීල මොකක්ද බං මේකෙ තෙරුම

    • @sceneryofsrilanka2870
      @sceneryofsrilanka2870 2 часа назад +1

      ඇත්ත.
      පොහොර සහනාධාරය දීලා, අලි වැට ගහල දීල, වාරි මාර්ග ඉදිකරල ජලය නොමිලේ දීල දැන් වන්දිත් දීලා උන් කියන මිලට වී මිලදී ගන්නලු.
      ඊට වඩා ලාබයි හාල් රටින් ගේන එක. අන්තිමට නාගරිකව ජීවත්වන මධ්‍යම පාන්තිකය බදුත් ගෙවල වැඩි මිලට හාලුත් ගන්න වෙලා.

  • @kellyfelder9077
    @kellyfelder9077 2 часа назад

    Mun Kai Waru Karayo Aise

  • @TharangaBandara-j7c
    @TharangaBandara-j7c Час назад

    දැන් සැපද

  • @sarangasanjeewa5768
    @sarangasanjeewa5768 3 часа назад

    Mahinda elawapu sape siyalu ballanta wadinawa😂😂😂😂😂😂

  • @littleworldskoreanlanka4951
    @littleworldskoreanlanka4951 4 часа назад

    Anura jandipathi Kamen ain wenakam ohoma thamai boruda balapllako

  • @anurabandara5626
    @anurabandara5626 Час назад

    yako mawatarajepaline buruwoo

  • @rifaimlm4513
    @rifaimlm4513 3 часа назад

    😂

  • @KithsiriPerera-b8i
    @KithsiriPerera-b8i 4 часа назад

    Gowi mahathunta wandi geweema kese unath.,? Loku methi - aemathi warun - nam.,? Pera pewethi palakayanta wediya hondata parlimenthu cantimen kaala.,? Ratha wahana - petrol - diesel.,? Aethulu siyaluma waraprasada.,? Hondata bedagannawa.,ratata batha sapayana gowiyata jeewith - weeme apahasuthawayen wandi gewanna wela.,? Kanagatuiy.

  • @Dilshan-n5y
    @Dilshan-n5y 3 часа назад

    Gonnu goday

  • @hellobrother12www
    @hellobrother12www 4 часа назад

    Owa danagenane issra idan chnde dunne. Oya widavanne horunta chande deepu wipake. Hoda wade.😂

  • @PrabhathDharmapala-x3h
    @PrabhathDharmapala-x3h 4 часа назад

    Kanagatui.ahata dakka wela tibba haniya wagema wasse tarama.ko janata anduwa

  • @sathkularathnanayakkarahen2480
    @sathkularathnanayakkarahen2480 3 часа назад

    Rotiya kakulen adinawa

    • @sandunkavinda5931
      @sandunkavinda5931 Час назад

      ඌද දැං වැස්ස වලාහක දෙයියෝ මෝඩ ජෙපි වහලෝ?