Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම හොදට පැහැදිලි කරලා දෙනවා . ඉතාම හොද අවංක කෙනෙක් . සහයෝගය ලබාදෙන්න , හැකි හැම කෙනෙක්ම .කිසිම කෙනෙක් කියලා දෙන්නෙ නැහැ , මෙතුමා වගේ . ඔබට ස්තූතියි . 🙏 🙏 🙏
දුක දිනා ජයගත් මිනිසෙක්.මගේ ආචාරය ඔබට❤️
ගොඩක් ස්තූතුයි ඔබ තුමාට. C4, C5, Alba යන කුරුඳු කෝටු වර්ග වල එකිනෙකෙට වෙනස් වෙන ආකාරය පැහදිලි කරල දෙන්න.
ඇත්තටම ඔබ හොඳට පැහැදිලිව කියා දුන්නා. ගොඩක් පිං
බොහොම ස්තුති ...හොදටම කියලා දුන්නා තෙරුවන් සරණයි ...
හරිම වටිනව සහෝදරය .ඔබට ස්තූතියි..
Oyage wada balala mn gedara කුරුඳු thalagaththa. Wade hodata කැරුණු . Loku labayak thibuna. Thx
Good job Thank you so much Mr Amugoda
ගොඩක් වටිනව ඔයාගෙ චැනල් එක. මමත් ලංකාවට ආවම අනිවාර්යයෙන් කුරුදු වගාවක් පටන්ගනනව❤️
පාඩුයි දැන්.
Thanks චමින්ද
මම මේ පාර ඔයාගෙන් කුරුඳු තලන විදිය ඉගෙන ගත්තා .
ඔයාට ගොඩාක් ස්තුතියි .
එල....වීඩියෝ කරන්න ඊලග එකට වෙන කෙනෙක්ට දෙන්න..
මටත් කුරුදු ටිකක් තිනව මටත් ටිකක් කුරුදු තලන්න ඉගෙන ගන්න ඕන .
මගේ ඉඩමෙ කුරුදු පදුරු කඩියෝ කනවා ඒකට මොකක්ද කරන්න ඕන? ❤❤❤❤
Supiri video ekak godak watinawa
මමත් කැමති ඉගෙන ගන්න .මටත් කුරැදු ටිකක් තියෙනවා
නියමයි ❤️
හන්දිකිරීම සඳහා දවස් කීයක් වේලන්න ඕනෙද
සුපිරියි අයිය 👍❤️
සුපිරි මචන්
Jaya wewa theruwan saranai
Niyamai ayye 👍 👍 thanks again
Supiri....thank you...
ස්තූතියි මහත්මයා
Thumpata dala handi karanne komada kiynna
👌 මරු
මම පුරුදු වුනේ ඔයාගෙන් මහත්තයො කරුදු හන්දි කරන්න.ස්තුතියි
Oyage videos video karana.hoda kenak soyaganna.mea video karana kenata.video karana danea.
💪👍
දුරකථන අංකයක් තියේද
🤟
මමත් කුරුඳු දන්න හැදුවේ
Great work 👍❤️
පොඩි තලන විදිය විස්තර කරන්න
Tharaha karayekda ban vedio karanne.u hariyta phone eka allanne ne ne
Niyamai
Aiya oy wade hodata karawanawa
අපි කුරුදු කිලෝ ගානට ගන්නවා ඔබ තුමාට පුලුවන්නම් අපිට ගන්න තැනක් කියන්න
Hoda pahadili kereemak bohoma pim katta thala ganne keseda pahada denna
විඩියෝ අැති බලන්න
Good job
පැහැදිලි කිරිම හොදයි විඩියො කරන එකානම් බූරුවෙක් පෝන් එක දියන් ලමයෙක්ට. ඈ බන් අල්ලපන්කො හරියට හන්දිකරන එකට
ඇයි ඔහොම කරන්නේ? ඕකෙන් මොකද්ද වෙන්නේ?
niyamai aiye
මට අවුරුදු 12 මාත් කුරුදු තලනවා
Kurudu paduru badina wediyo akak karanna
Supiri........ayiye
Oya handi karanakota agili 3na thiyanne nane
කුරුදු තලන්න ගන්න ආයුධ කට්ටලයක් ගන්නෙ කොහොමද???
Math ganna oni
❤❤❤
👌👌👌👌👌👌👌👌👌👌👌
පෙති කෝට්ටෙ දිග කීයද
කුරුඳු alba handi karana hati danawada
C-5 කියන්නෙ 5 cm ...ද...?
Kurudu mila kiyada kg.1.
Alba handi karana hati pennanawada mahattayta
වීඩියෝ කරන කෙනා අවුල්.හරියට වීඩියෝ කරන්නෙ නෑ
නියමය් අපෙ පැත්තටත් එන්න
වැදගත් නමුත් වීඩියෝ එක නිසි ලෙස සිද්ධ වෙන්නෙ නැ
Eka aththa hariyata penne na kambi panuwa pennana vidiyo eke atha idan vidiyo karanne e satha aduraganna hariyata penne na amugoda mahaththaya hariyata kiyala denawa namuth hariyata penne naa amugoda mahaththayage hama vidiyo ekakma 6ya 7th parak balana kenek mama api waradi hadagena hoda gamanak yan
hodata pahadili karala dunna eth video karana ekanam ponnayek video eka karanna danne.
👍👍👍👍👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
කුරැඳු ලෙල්ලක සම්මත පලල කියද ...
pethi kotte diga keyada yaluwe
Mehemi kurudu pethi kotta agal 21 thami hoda diganam a 39 ta ganna
Dura wadi aiye podi kali danawa
Matath awurudu 7 mamath kurudu thalano
Pawanee vitarai neda velanna ona auwee welanaee na neda
ruclips.net/channel/UC0ggQS_GDc818dsLPyde2Kgමේ දෙන්න එකතු වෙනවා දකින්නයි මම නම් ආස...ruclips.net/channel/UCZPZ7tc5PQJKE8ddYbqslSw
මමත් subcribe කරා ඔන්
නියමයි💖

ruclips.net/channel/UC0ggQS_GDc818dsLPyde2Kg
මේ දෙන්න එකතු වෙනවා දකින්නයි මම නම් ආස...
ruclips.net/channel/UCZPZ7tc5PQJKE8ddYbqslSw
මමත් subcribe කරා ඔන්
නියමයි💖