මෙන්න පැය බාගෙන් මී තෙල් හිදින විදිහ !

Поделиться
HTML-код
  • Опубликовано: 18 сен 2024

Комментарии • 106

  • @nandrikaranasinghe2581
    @nandrikaranasinghe2581 3 года назад +18

    හැමදේම මුදලට යටවන කාලයක ලෝබ නැතුව කියලා දෙන අම්මාට පින් බුදුසරනයි

  • @shalisrilanka1305
    @shalisrilanka1305 3 года назад +35

    මී ගස් වල ගෙඩි හැදෙන කාලෙට ඉස්සර අපිටයි වව්ලොන්ටයි රජ මගුල් තමයි... අපි මී ගෙඩි මී ඇට ඇහිදල වේලනව වේලල ගෙඩි වලින් ඇට අරගෙන ඇට වලින් පොත්ත යන්න වංගෙඩියෙ කොටනව පොතු ගැල වෙන්න .. (ඒ පොතු අරං ඇගිලි වල දාගෙන ඉන්නෙ උලට තියන නිසා නිය පොතු දික්කරල ඉන්නව වගේ සෙල්ලන් කරනව ..ඒත් දැං අපි දන්නව ඒවගෙන් අපේ නියපොතු ශක්තිමත් වෙනව නිය ලෙඩ හොදවෙනව කවදාවත් නිය ආෂ්‍රිත් ලෙඩ හැදෙන්නෙ නෑ කියල).. .. ඊට පස්සෙ මදේ අරං ආයෙ අව්වකට දාල වේලනව .. එතනින් පස්සෙ වංගෙඩියෙ දාල කුඩු කරල කුඩු තම්බල පැහැට දාන්නෙ... අපේ පැත්තෙ පැහැ හදන්නෙ පොල් කදන් දෙකක් ගැට ගහල ඒ මැදට කිරි ගොට්ට වගේ දිගට වේවැල් වලින් වියාගත්තු කූඩයක් තියනව ඒක පැහැට තියල පොල් කදන් දෙක තෙරපවනව දෙපැත්තට තෙල් එන්න.. අපිත් මේ පුන්නක්කු වලින් කකුල් අතපය තවනව .. වගාවලට දානව.. කුඹුරට ඉහිනව පෝර විදියට වගේම අපේ සත්තුන්ගෙ ගවයන්ගෙ සුනඛයන්ගෙ පූසන්ගෙ අසනීප කැඩුම් බිදුම් වලට බදිනව... මගේ මුත්ත වෙදරාල කෙනෙක් ඒ නිසා අපේ ගෙවල්වල නිරන්තරයෙන් මීතෙල් හින්දෙ කන්නයි වෙදකමටයි... පසු කාලෙ පොල්තෙල් හිදින්න ගත්තම මිනිස්සුන්ට මී තෙල් හිදින්න කම්මැලි හිතුන.. මේව මෙහෙම හරි ආයෙත් මිනිස්සු අතරට ගෙනියන ඔයාලට දළදා සමිදු පිහිටයි ...

    • @UdarataNews
      @UdarataNews  3 года назад +2

      ඇත්ත ! අපි හැමෝටම මේ අත්දැකීම එක එක විදිහට තියෙනවා !
      අපි උත්සහා කරන්නේ අපේ ජන සමාජයේන් ඈත්වෙලා යන මේ වගේ අපේ දේවල් යළී යළිත් සිිහිපත් කරන්නයි. ඒ වගේම එවා අපේ මතු පම්පාරාවල් වලට දායාද කරන්නයි.
      ඔබගේ අදහස් දැක්වීම අපට මහත් වූ ශක්තියකි.
      තෙරැවන් සරණයි !

    • @Videoපිසෝන්ගේලෝකේ
      @Videoපිසෝන්ගේලෝකේ 3 года назад +2

      පොඩිකාලෙ මතක්ක්වෙනවා

    • @shalisrilanka1305
      @shalisrilanka1305 3 года назад +1

      @@Videoපිසෝන්ගේලෝකේ හ්ම්

    • @chandrakoumari8581
      @chandrakoumari8581 3 года назад +2

      අපි මී මල් අහුලලා හොද ගෙඩි අරගෙන හොදට සෝදලා මිරිකලා ඒවගෙන් පැනි හිදිනව.අම්මලා තේ බොන්න ගන්නව,කැවිලි හදන්නත් ගත්ත මට මතකයි .දැන් මේ සේරම නැත්තටම නැති වෙලා ගිහින් .😥😥😥😥

    • @bandulavejeratna
      @bandulavejeratna 3 года назад +4

      මගෙ ඉඩමෙත් තියෙනවා මි ගහක් තාම පිදිලා නැ

  • @sathyajayagani7999
    @sathyajayagani7999 3 года назад +6

    හොද වැඩසටහනක් ආයෙත් දවසක මේ පැහැ හදහන්න පිලිවෙල ඉදිරිපත් කරන්න ,මෙය බැළුව හරි සතුටුයි දීඝායු වේවා,

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 года назад +4

    ඉතා වටිනා වැඩසටහන් ඉදිරිපත් කරන ඔබ තුමා ලට හා මේ ගම්වාසීන් සියලු දෙනාටම නිරෝගී සුවය ල්‍රුබෙවා තෙරුවන් සරන ල්‍රුබෙවා .👍

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 года назад +5

    මේකට කියන්නෙ පැහැ කියලා .අපි අපේ ගමේම කට්ටිය ඉස්සර හිදිනව.අපි හිදින්නෙ වී කොටන මෝල්ගහ පාවිච්චි කරලා .තනි මුල්ලක් තියන ගොඩාක් දිග පන් මල්ලකට තමයි මේ මී ඇට කොටලා තම්බලා දාන්නෙ.මන් ලන්කාවට ගියාම ඔයාලට දැනුම් දෙන්නන්.හරිම වැදගත් වගේම ලස්සන වැඩක් .මේව දැන් ඉන්න කාටවත් දකින්න නෑ .ගොඩාක් වැදගත් වීඩියෝ එකක් .

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 11 месяцев назад +1

    වටිනා වැඩ සටහනක්
    බොහෝ දේවල් දැනුවත් කලාට බොහොම ස්තුතියි
    සුන්දර ගම්මානයේ සුන්දර මව්වරැන්ට උපහාර වේවා

  • @rohinikp3299
    @rohinikp3299 2 года назад +3

    මේ තෙල් ගුනාත්මක බාවෙන් ඉහලයි..මේ කියපු සේරම ඇත්ත .මමත් දැකල තියෙනවා .අපේ අම්මලත් හිදිනවා මම දැකල තියෙනවා ...kadum bidum වලට පවා ගන්නවා ..බුදු සරනයි තාමත් මේ දේවල් දකින්නට ලැබීම

  • @sahanafoundation7357
    @sahanafoundation7357 2 года назад +2

    බොහොම වටිනා වැඩසටහනක්, බොහෝ කරුණු අපි ඉගෙන ගත්තා . ඔබ සියලු දෙනාට බොහොම ඉස්තුති , තෙරුවන් සරණයි ! සහන පදනම

  • @sujithparanagamage6808
    @sujithparanagamage6808 3 года назад +9

    බුදුසරණයි සියලුදෙවියන්ගේ පිහිටයි ..

  • @krishanthap.g6309
    @krishanthap.g6309 Год назад +1

    ගොඩාක් වැදගත් වැඩසටහනක්. බුදුසරණයි ස්තූතියි..

  • @shalikaprasadinee8517
    @shalikaprasadinee8517 3 года назад +5

    හරිම වටිනවා.

  • @jayanthidesilva3568
    @jayanthidesilva3568 2 года назад +3

    A big thank you to you all for bringing this program. It is important to maintain and revive these traditional practices.

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 3 года назад +6

    අම්මාට ගොඩාක් පින් මමත් බල බලා සිට්‍ යේ මේ ක්‍රමය කොහොමද? කරන්නේ කියලා දැන් දැනුවත් තෙරුවන් සරනයි

  • @maleeekanayake5548
    @maleeekanayake5548 10 дней назад

    අදමයි දැක්කේ ..මේ අයව පෙන්වන ඔබටත් ස්තුතියි ... මේක නම් හරිම පුදුමයි.. මේව අගය කලයුතුයි..❤❤❤❤ තෙරුවන් සරණයි ආයුබෝවේවා

  • @koti-dps
    @koti-dps 3 года назад +4

    අපිත් ගමේ තමයි , හැබැයි මේ ගමට යන්නත් ආසාවක් ආව.
    ඒ කතාව, හැසිරීම් බාවිතා කරන උපකරණ දකින්න ලැබිලම නෑ 💞💞💞💞💞💞

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 года назад +1

    නියම වැඩක් අයියෙ අපරට දෙ සිරිසැපදෙ තෙරුවන් සරනයි

  • @wasanthaperera6686
    @wasanthaperera6686 3 года назад +4

    ගොඩාක් වටිනව

  • @sakariyaa3384
    @sakariyaa3384 2 года назад +2

    ගොඩක් වටිනවා තෙරුවන් සරණයි.

  • @princemuthu6279
    @princemuthu6279 3 года назад +4

    බොහොම වටිනා තෙලක් නපදවන අාකාරය. වටිනා මිනිසුන්. අපි ඔවුන් අගය කල යුතුයි. මම දවසක ඒනවා ඔවුන් බලන්න

  • @sampathkarunanayake2099
    @sampathkarunanayake2099 2 года назад +2

    Budusaranai. Deegayu wewa

  • @dudlyperera7244
    @dudlyperera7244 3 года назад +2

    Hela Gamak dakinnath aasayi. Suwapathwewa!!!

  • @thanujajayasinghe2485
    @thanujajayasinghe2485 3 года назад +3

    ස්තූතියි

  • @sameerakumarasameera4576
    @sameerakumarasameera4576 Год назад +1

    ලස්සනයි ඒම වැඩපිළිවෙළ

  • @piyasiliperera6836
    @piyasiliperera6836 3 года назад +1

    නියමයිඅමිමෙිස්තුතියිදැනුවන්කරට

  • @dakshinikarunanayake5702
    @dakshinikarunanayake5702 2 года назад

    This is the first time I learned about this treasured oil. I have seen the oil in tiny bottles at the Ayurvedic dispensaries, but didn't know the secrets about it. Such valuable knowledge. Thankyou bless these ladies for their unique power and determination to carry this cultural process.
    Iam pleased I got to know about it at last. It should be exported to Australia, since we are in search of preserving our colour, without having to use the harmful cosmetic hair dye.
    I wish them all the best for the future. 🙏

  • @nadunianuradhaa54
    @nadunianuradhaa54 3 года назад +1

    බුදු සරණයි මේ හැමොටම දීර්ඝායුෂ ලැබේවා

  • @RaniRani-hh5fm
    @RaniRani-hh5fm 2 года назад +1

    Bohoma...hodai..sinhala...wedakamata
    Mage...thhtha...sinhala..wedakama
    Karanawa....paramparwama
    Theruwan...saranai

  • @djknight..
    @djknight.. 22 часа назад

    ඒ අම්මට වයස 73යි... කොන්ඩේ තවමත් කලුයි 💚🙏❤️

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 3 года назад +4

    තඩි මී ගහක් තිබුන අපේ ඉඩමෙ...ඒවගේම ගෙඩි පුලුං ගහක් ....ඔක්කොම කැපුවා අපේ වැඩිහිටියන් ...දැනං හිටියෙ නෑ තෙල් ගන්න හැටි

  • @nilusharehani4942
    @nilusharehani4942 Год назад +1

    Thanks 💞💞💞💞💞👍🙏🙏🙏

  • @buddhikawickramasinha1401
    @buddhikawickramasinha1401 2 года назад +1

    බුදු සරනයි ඒ අමිමලාට

  • @ctcreation6251
    @ctcreation6251 3 года назад +5

    ඔන්න මම වීඩියෝ එක බලලා ලයික් කලා මටත් උදව්වක් කරන්න යාලූ

  • @seelarathnaihalagama6899
    @seelarathnaihalagama6899 3 года назад +1

    ithama.vatinama.vidio.akak.obala.siyalu.denatama.budu.saranai

  • @arunaaloevera1870
    @arunaaloevera1870 3 года назад +1

    Good luck

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 года назад +3

    මී මුරු ආතරයිටිස් වලට හොඳයි

  • @chandranihewasinghe4975
    @chandranihewasinghe4975 2 года назад +1

    හරිම අගේට අම්මලා කියලා දුන්නා. වටිනාම වැඩ සටහනක්.

  • @anushkabandara6748
    @anushkabandara6748 3 года назад +2

    මාතලේ පැත්තේ ගියපු වෙලාවක මී තෙල් ටිකක් ගන්න මේ අම්මාව සම්බන්ධ කර ගන්න විදිහක් කියන්න...

  • @geetharanasinghe6876
    @geetharanasinghe6876 3 года назад

    Godak vatinawa harima sundara gemiyan Theruwansaranai

  • @sameeramadusanka1753
    @sameeramadusanka1753 3 года назад

    Gdk watinwa dkketh Ada ..me vedio eka balanna dunnt apit bohoma sthutiii...helaye ape dewal kochchara watinwd...apit ganna vidihk nthd

  • @samaliyanaarachchi2081
    @samaliyanaarachchi2081 2 года назад

    Harima watina wadasatahanak❤❤

  • @maniramanmuniyandy2969
    @maniramanmuniyandy2969 2 года назад

    Mamath lankawata apugaman aniwaryen oya ammalawa balanna enawa. Oyala hemotama Budhu Saranai Debi Pihitai. Oba semata pin. Ewagema mad sakachchawa karapu hematath Devi Pihitai.

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 2 года назад

    Godak watinawa.👍

  • @suseewije3090
    @suseewije3090 3 года назад

    deergayushawewa!

  • @nishshankahulangamuwe5576
    @nishshankahulangamuwe5576 2 года назад

    Great 👍🇨🇦

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 3 года назад

    අම්මට🙏🙏තෙරුවන් සරණයි

  • @MeghaYathra
    @MeghaYathra 3 года назад +2

    👍👍👍👍

  • @ranieranie8363
    @ranieranie8363 3 года назад +1

    👍👍👌

  • @lalithedirisinghe2609
    @lalithedirisinghe2609 3 года назад

    Good

  • @shanukaheshan6354
    @shanukaheshan6354 2 месяца назад

    සුද්දන්ගේ.වහවගේ.නෙවෙයි මේ අපේ උරුමය

  • @hangumweliwita9621
    @hangumweliwita9621 3 года назад +2

    තල තෙල් හදන හැටි කියන්න

  • @saliyanishantha7032
    @saliyanishantha7032 10 месяцев назад

    මී තෙල් ඔය විදිහට හිදගන ඒ තෙල් ලිපේ තියල රත්වෙනකොට මුරුංගා කොල දාල කර වීගන එනවිට බාල නිවුනම බෝතල් වලට දාල කෙලින්ම කෑමට ගන්න පුළුවන්. පරණ වෙන්න වෙන්න ගුණ ඉතාමත් ඉහලයි. කිසිදු වාත තෙලක් අවශ්‍ය නැත.

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 2 года назад

    Vadeta.hodama.set.Akaknthamai.amma.thoragena.thiyenne.budusaranai.

  • @ghsdyj90
    @ghsdyj90 Год назад +1

    Watina videowak ada thamai me thel hidina vidiya dakke.

  • @dhammikasenanayaka5388
    @dhammikasenanayaka5388 3 года назад

    Oba samata teruwan saranayi. Dakala thibune naha mata pera watina vidiyo ekak

  • @deepikaweraddana9758
    @deepikaweraddana9758 3 года назад +1

    Mahathmaya,obata bohoma pin mewani durlaba deval penwanawata.mewa apen gilihi yana deval.koheda me gama palatha.kiyanna .Please

    • @UdarataNews
      @UdarataNews  3 года назад

      මේ මාතලේ - නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඕපල්ගල කියන පැරණි ගම්මානය.
      බොහොම ස්තුතියි අදහස් දැක්විමට !

  • @nimalshantha8303
    @nimalshantha8303 2 года назад +1

    Pas pattale had gaththama lesi issara kaum eewe Mee tell walin arppa hadanna gaththa maniyok pothu meethelen badala Kawa.awwa papadam wage

  • @damayanthibowatte3053
    @damayanthibowatte3053 3 года назад +1

    මීගහෙන් පිටවෙන ඔක්ෂිජන් ප්‍රමනය අතිවිශාලයි මීගස් නොදන්නෝ තමයි කපන්නේ

  • @ujalaramanayake275
    @ujalaramanayake275 3 года назад

    I am crying. I don't know why.

  • @gnccreations277
    @gnccreations277 3 года назад +1

    ඒ හිටවපු මී ගස්වල ඇට අහුලන්න වෙන්නේ ඔතන ඉන්න පොඩි ඇයොන්ට තමයි ඉතින්

  • @user-dd1pl9bi8d
    @user-dd1pl9bi8d Месяц назад

    T,s attatama kiya nima kirimata bari wada satahanak dan ohoma hindata issara sakkuwene hide mamat hamadama issara mi ata ahidala kattiya godak sakkuwata aragana gihin tama hide issara ammala sakthi matwa leda natuwa jiwat wanne oya mi tel nisa tama issara poltel wanuwata kannet ata paya kakkmata ganne mi tel tama dan inna lamainta me tel kiyana aewa monawada kiyalawat danne ne niduk nerogi wewa niwedaka mhattaya athulu ae wadasatahane hitapu hamoma t,s

  • @namalbasnayakakapuralalage7145
    @namalbasnayakakapuralalage7145 3 года назад +2

    සතුටුයි .වැඩසටහන හොදයි .

  • @pushpa7460
    @pushpa7460 3 года назад

    👌👌👌👌👌

  • @kkusumalatha4229
    @kkusumalatha4229 2 года назад

    Teruwan Saranai

  • @neethaanyone5764
    @neethaanyone5764 3 года назад

    Manna. Ape. Paramparik. Niyama. Mee thel

  • @akashpriyadarshana8692
    @akashpriyadarshana8692 3 года назад

    👍👍👍👍👍

  • @rupamangalika4767
    @rupamangalika4767 3 года назад +1

    mee gahe kola honda pohork sudda wenasa karala geya essara mee gasak kapuwoth sudda salli denawa un danagena heteya mey gahe watenakama

  • @rohanjayalath8453
    @rohanjayalath8453 3 года назад +1

    මම විඩියෝ එක ඩවුන්ලෝඩ් කරගනව අවස්ෂ ඒවට දමන්න

  • @nimalyapa5407
    @nimalyapa5407 7 месяцев назад

    පැහැ කියන්නේ මීකුඩු දාන මල්ලට සිදින උපකරනය පැස් පට්ටලයයි.

  • @SantiSanti-pc7pq
    @SantiSanti-pc7pq 3 года назад

    ❤❤❤❤❤

  • @lankageshiromi3781
    @lankageshiromi3781 2 года назад +1

    Ane dakketh ada

  • @seniverathna8985
    @seniverathna8985 3 года назад

    මේ වගේ පිරිසුදු මී තෙල් බෝතලයක් කැලණියට ගෙන්වා ගන්නේ කොහොමද...අනතුරකට.සිටින කෙනෙකුට බෙහෙත් සාදා ගැනීම සඳහා.පුළුවන්නම් ඒ උදව්ව කරදෙන්න තෙරුවන් සරණයි.

    • @UdarataNews
      @UdarataNews  3 года назад +1

      Mata call akak denna udau karannam
      0777178481

  • @renukathambugala8499
    @renukathambugala8499 3 года назад

    Bohoma pin
    Theruwan saranai
    🙏🙏🙏🙏🙏🙏

  • @rupamangalika4767
    @rupamangalika4767 3 года назад

    paw aa menessu hare wehesenawa ape deya rakaganna watenawa

  • @udaraliyanagoda5319
    @udaraliyanagoda5319 3 года назад

    තෙල් ගන්න පුලුවන්ද

  • @sunmax8523
    @sunmax8523 3 года назад

    සයිටිකා ලෙඩට හරිම හොදයි

  • @gnccreations277
    @gnccreations277 3 года назад

    මී ඇට තෙල් කැඩුම් බිදුම් වෙද කමේ වේදනාව නසන්න ගන්නවා

  • @loranishanikausarambege424
    @loranishanikausarambege424 3 года назад

    Lesi na wade, paw mahansiya

  • @chathumeenu1588
    @chathumeenu1588 3 года назад +1

    මි ගසට වතුර උරනwada

    • @sahanafoundation7357
      @sahanafoundation7357 2 года назад

      පසට හිතකර ශාකයකි . තෙතමනය රකියි .

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 года назад

    කඩේ මිතෙල් හරියට ගන්න නැහැ .කලවම් එක තියෙන්නෙ .මට මිතෙල් ගන්න පුළුවන් ද මේ අම්මලගෙන්.කොහොමද ගන්නෙ කියන්න

  • @koti-dps
    @koti-dps 3 года назад

    ඒ මුට්ටියේ පතුලේ ගෝනි රෙද්දද පෙනුනෙ..

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 года назад

    Masa9 passe lesbian video va
    Great thanks

  • @asyaosikovska6820
    @asyaosikovska6820 3 года назад

    මෙි.අමිිමගෙ.දුරකතන.අංකය.දෙන්න.මිතෙල්.ගන්න.මට.ඔබතුමා.වටිනා.විඩියෝවක්.අපිටගෙනාවෙි.

    • @UdarataNews
      @UdarataNews  3 года назад

      me hariyata phone weda karanne nene

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya 3 года назад

    ❤️👍👍👍👍

  • @mhathunmex4587
    @mhathunmex4587 3 года назад

    එපාර හැත්ත ඔක්කොටම හැදුනා රුදාව තවගනට ඒකට හුදයී පොටදෙකයි ඇල්ලයි

  • @sandyreimer6152
    @sandyreimer6152 2 года назад

    උඩරට news,අපට මීතේල් හදන නෝනා මහත්මිය සම්බන්ධ contact number...අපට මීතේල ගන්න, ඔබට සුබ දවසක්!(23.04.2022)

    • @UdarataNews
      @UdarataNews  2 года назад

      මේ අය ඉන්නේ නාඋල , ඕපල්ගල කියන ගමේ ඒ ප්‍රදේශයට සිග්නල් නැහැ මම මගේ නම්බර් එක දෙන්නම් කතා කරන්න. 0777178481
      පසුව එන්න පුලුවන් නමුත් මේ කාලවල මී තෙල් නැහැ

    • @sandyreimer6152
      @sandyreimer6152 2 года назад

      Udarata news thank for you🙏🙏🙏