ayye mama hali ela.mama danata akkara thunaka kurudu hitawala thiyenne.palawalata auruddak vithara wenawa.mata palawalata pohora dana vidiya dana ganna ona.oyage hama video akakma mama balanawa.badulla paththe awoth mage edamatath poddak enna.mama hari asawakin wagawa karanawa.
මහත්තයෝ එකම video එක සිය දහස් වාරයක් බලනවා. බලන්න බලන්න ආසයි. කුරුදු පිළිබඳ අලුත් videos දාන්න. ජය වේවා.....!!!!
මම කුරැඳු තියා කිසිම දෙයක් වවන්නෑ නමුත් දැන් ආස හිතුනා නියම සිංහල ලේ තමයි මේ ❤️ බලපල්ල දකුණේ කතාව වැඩ කෝමද දක්ශකම කිමිම ආත්මාර්තකාමි කමක් නැතුව දන්න සේරම කියල දෙනවා❤️ අවංක එඩිතර නියම ඔර්ජිනල් සිංහල මිනිස්සු ඉන්නේ දකුණේ ගාල්ලේ රත්ගම බලපිටිය ඇල්පිටිය කොස්ගොඩ ඔය වගේ.පැතිවල තමයි දකුණට ඉරිසියා කරන් නැතුව ආස්සරේ කරල බලපල්ල මිනිස්සු කවුද කියලා..දකුණේ ඉන්නේ මැරිල ඉපදුන සිංහයො බොලව් 🙏🙏🙏🙏..
Ape.krudu.wagawata.aurudu
Hatarak.apita.wagawa.hari.vidiyata.nadattu.karaganna.bariuna
Kurudu.gas.tiyenawa.saratakama.ne.apita.wagawa.saratakara.ganna.upadesayak.danawada
මල්ලි සුපිරි අදහසක්...!! පුලුවන්නම් කුරුදු තලන මැෂින් එකක් ඉක්මනින්ම හදන්න; අපි අනිවාර්යෙන්ම ගන්නවා.....!!! ඔබට ජය ...!!!👍👊👏
Your explanation is very important .thank you.
ජයම වේවා.තෙරුවන් සරණයි
බොහොම පින්
මහත්තයා මන් අනුරාධපුරෙන් කතා කරපු කේනා ඇත්තටම ගොඩක් වටිනවා මේ කරන දේ මමත් ගොඩ යන්න කරන්න හොද දෙයක් හොය හොය හිටියේ අහම්බේන් මේක දැක්කේ ගොඩක් හිතට වැදුනා කරන්න ආසාවක් ඇති උනා මහත්තයාගේන් උද්වු ගන්න බාලගෙන කතා කලේ හොදට කතා කලා.මේ විඩියෝ සේරම බලනවා මම දිගටම කරගේන යන්න.මම බලන හැම විඩියෝ එකටම මේ කොමේට් එක් දානවා.........❤️❤️❤️❤️🎈🎈🎈☺️☺️💕💕💕😍😍😍
මමත් prathipala ලබාගත්ත ඔබ කියූ ආකාරයට වැඩ කටයුතු සිද්ද කර ස්තූතියි ...
Onna palaweni comment eka Dakunenma.. Jayawewa...!!!! Amila - Hakmana
All the best Ayya.🌴🌱🌲🌳🌿
Thank you ayya..mama hali ela piyarathna..
Niyamai boss godak pin
Mechanic එකක් ගන්නේ කොහොමද ,,,
Supiri ayye budu saranai...
hadawathinma kiyala dena awanka kollek super
ayye mama hali ela.mama danata akkara thunaka kurudu hitawala thiyenne.palawalata auruddak vithara wenawa.mata palawalata pohora dana vidiya dana ganna ona.oyage hama video akakma mama balanawa.badulla paththe awoth mage edamatath poddak enna.mama hari asawakin wagawa karanawa.
Good work Mr.
Nice chaminda
කුරුදු කැපීමේ දී බාවිතයට ගන්න ආයුද,( උපකරණ ) විවුර්ත වෙළෙඳපොළ තුලින් ගන්න පුලුවන්ද ?
Super👍👍👍👍👍👍👍👍👍
Ayiye api cinnamon mixture kiyala kaden ganna pora ammonia da nathnam urea da thiyenne
bro තැලුම් බලාගන්න ක්‍රමය කියලා දෙන්න...
ගහේ angale එක අනුව කපන පැත්තක් තියේද
පැලයක් හිටවන්න ඕන අඩි කීයෙන් කීයටද
Niyamai 🤘🤘🤘
Maru aiye
Supiri❤
හොරොව්පතාන petthe kurudu hadanna puluwanda
Puluwan
Maru wade
👍🏾👏🏼👏🏼
Me yaluwa balanna. bola kurudu kawadawath peththata kapanne na.ulatai kapanne. Anunta video pennanna kalin bola kurudu kapana widiya igena ganna.
මට කපලා විඩියෝවක් එවන්ක
Bola kurudu pahenakoka atuvala muĺeñnama pahenàvada bagayak eturu karalada
කුරුදු වර්ග මොනවද කියන්න පුලුවන්ද
Kegalle amoniya base karala pohora nane .monawada danne
Mata coal karanna
Bola kurudu yanu palamuwa sitau palawalatada
කුරුදු වගාවට වල් නාශක දාන්න හොඳ නැද්ද වගාවට හානි වෙනවද?
කුරුඳු කපා පඳුරු බඳින විගසම කුරුන්දට ඩොලමයිට් හෝ පොහොර යෙදීම උචිතද?
Netha
❤️💐
කුරුඳු තලන අය 4 දෙනෙක් ඔනි...සෙට් කරන්න පුළුවන් ද..බලන්ගොඩ ඉඩම
අපේ.4දෙනෙක් ඉන්නව.කියන්න.හොදට.වැඩේ.කරල.දෙන්නම් පිරි.සිදුවටම..මැසේචි එකක් දාන්න මහත්තයෝ.අනිවාර්යෙන් වැඩේ.කරල.දෙන්නම් සුපිරියටම
කුරුදු වගාවට වල්නාශක යොදන්න හොදයිද
👍👍👍
👍
මල්ලි මට හොඳ වර්ගයේ කුරුදු කැත්තක් ගන්න තැනක් කියනවද. මම රත්ගම.
771768032
Salli heuwata kamak ne aiya hodata kala beela hodata nidaganne weda karanna.
Gm gm aiya
Agal akahamarak udin ulatai bola kurudu kapanne.
කුරැඳු කපා ගත්තම ඩොලමයිට් දාන්න ඕන කොච්චර කාලෙකට පසුවද
0771768032
pale indanakota kohubath dammata kamak nadda
Apa
මල්ලි හොඳ දෙයට හොදයි කියන්න අපෙ මිනිසුන් දන්නේ නැහැ
Patta
Valikurudu wanna mokada?
Uba dannawada kurudu gana palayn bn yann apith hoda thalili karayo thamai ubage hodata nawenawada konda palayn bn yanna
බෝහෝම ස්තුතියි
Wada සටහන a කුරුඳු te gana දිගටම danna
පළවෙනි පාර කැපුවට පස්සේ දන පොර මොනාද
Mata wats app nambar ekak denawada oba thumage?
Aiye oyage number eka dennako
0728155222
Udalu Gaana machine ekak hadanna puluwanda
Udalu gana m c 1k mokatada
Malli mama akkarayaka pela demma den sathi 4 vitara wenawa pohora monawath demme me tama . Phone number eka danna pls.
0771768032
@@cinnamonamugoda6937 pohora danakota kurudu gaha gawin walak kapala demmata awulak nedda?
@@cinnamonamugoda6937 awurudu ganakin kuburu karala nethi kuburaka kurudu wawanna puluwanda aiyye????
Apita phone number akak danna.please
මේ යකා විඩියෝ එකක් කරන්න ගියම සියට 80ක්ම කියන්නෙ වෙන වල් පල්
Cinnamon Ravee යුටිබ් චැනල් එක ඔබතුමාට වඩා ගොඩාක් ඉස්සරහින්
ඉතින් ඵක හොදයිනේ මට ඔන මේ වගාව කවුරු හෝ දියුනු කරන්න
Cl me
ඇයි බෝල කුරුදු කියන්නෙ....? කුරුදු වර්ගයක්ද...?
Aluthin wagawen kapana kurundu
Mageth thiyanwa kuridu kallak thalenna ne thanin thana thalenne e mokada
බෝල කුරුන්ද විතරයිද මේ විදියට කපන්න
Poiya epa
Direct vidio dapan
වල්පල් කියවන්නැතිව අවශය දේවල් විතරක් කියන්න යාලුවා
රටෙ වෙන දෙ.වල් කියන්නේ
මේ යකා විඩියෝ එකක් කරන්න ගියම සියට 80ක්ම කියන්නෙ වෙන වල් පල්
Cinnamon Ravee යුටිබ් චැනල් එක ඔබතුමාට වඩා ගොඩාක් ඉස්සරහින්
👍