දෙවියෙක් වෙන්න හිටපු මනුස්සයෙක් බල්ලෙක් ගානට වැටිලා හැබැයි ලේසියෙන් මැරෙන්න දෙන්නෑ | SUDAA STUDIO |

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 149

  • @pathimaperera
    @pathimaperera 3 часа назад +59

    මොන නීතියෙන් සැගවුනත් ස්වභාවධර්මය නීතියෙන් සැගවෙන්න බෑ❤❤❤❤

  • @bandusilwa7967
    @bandusilwa7967 Час назад +11

    පල් හොරාටත් උගේ හතර වරිගයටත් සාපවේවා දුප්පත් දරුවන්ට කුසගිණි නොවේවා.

  • @ddhammi7349
    @ddhammi7349 3 часа назад +52

    බල තන්හාවයි...ගොන් වස්සො ටිකයි ..අතහැරල...රට බේරා ගත්ත වෙලාවෙ.....රජෙක් වගේ දේශපාලන යෙන් ඉවත් උනානම් අදත් රජෙක්.ජීවිතේ ඉගෙන නොගත් නිසා අද බලුරජ වෙලා.

  • @arunahewage1900
    @arunahewage1900 3 часа назад +42

    කළකම් පල දෙනවාමයි . එය කාටත් ඵකයි

  • @AIAttanayake
    @AIAttanayake 3 часа назад +26

    මාලිමාව ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.

  • @IKKitchen
    @IKKitchen 2 часа назад +26

    නොමැරී බලන් ඉන්න ඕන මේ රට දියුණුවෙලා අහිංසක ජනතාව සතුටින් ඉන්න දවස

    • @swarnasuraweera283
      @swarnasuraweera283 31 минуту назад +1

      💯✅💯✅💯✅💯✅💯✅ 🇱🇰 🇩🇪

  • @jandrajandra5712
    @jandrajandra5712 2 часа назад +18

    සහතික අැත්ත සුදා මල්ලි
    ජයවෙිවා 👍❤💪

  • @indranidouglas4754
    @indranidouglas4754 3 часа назад +44

    තමන්ට දාව උපන් දරුවන් පවා අපා මගට යොමු කල මිනිසෙක් ...😢

    • @srilanka5819
      @srilanka5819 3 часа назад +5

      මිනීමරැවෙක්.😮😮

    • @faizthaha
      @faizthaha 2 часа назад +1

      True Sister !!!

    • @gonagalagenilkumara9718
      @gonagalagenilkumara9718 2 часа назад

      😢😢😢😢😢😢

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 2 часа назад

      A daruwo tamai a minihata tibuna gaurawaya nati kare

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 2 часа назад +3

      ඇත්ත කතාව , දරුවෙක්වත් හරියට සමාජයට දැම්මෙ නෑ

  • @AIAttanayake
    @AIAttanayake 3 часа назад +21

    නියමයි විඩියෝ එකක් සූදා අයියා. ලැජ්ජාවක්, භායක් නැතිකමයි. පව් වැඩ කරන්න භය නැති කම. පංච ශීලය සමාදන් විය යුතුයි.

  • @sirwardanawic4491
    @sirwardanawic4491 2 часа назад +23

    දරුවන් පවා සොරකමේ යේදවු පියා

  • @arunakumari6028
    @arunakumari6028 2 часа назад +16

    දෙවියෙක් කියල හිතුවට බල්ලෙක්ම තමයි!! අපි ආදරේ කලා රැවටුනා.

  • @AurudhdhikaSuranga
    @AurudhdhikaSuranga 56 минут назад +5

    ඔන්න අද නිවූස් වලට කිවුවා මහින්ද රාජපක්ෂ පාලනයේදී හදපු මත්තල ගුවන් තොටුපොලේ පාඩුව කොපමණද කියලා

  • @DhammikaJayasundara-l7s
    @DhammikaJayasundara-l7s 44 минуты назад +4

    Mama කවදාවත් okata ඡන්දයක් dila නැහැ egana සතුටු වෙනවා

  • @srilanka5819
    @srilanka5819 3 часа назад +29

    යුද්ධය දිනවා මහ රජුන් උන ඔබ
    හොරකමි ,වංචා ,දූෂණ,මැරකම් නිසා චෞර රජාඋනා.

    • @faizthaha
      @faizthaha 2 часа назад +2

      Hore raja hunaa !

    • @SamanthikaRp
      @SamanthikaRp Час назад +2

      රණ විරුවන් නැතිනම් එයාට රජෙක් වෙන්න බෑ..

    • @swarnasuraweera283
      @swarnasuraweera283 30 минут назад

      හරියටම හරි 💯✅💯✅💯🫣

    • @swarnasuraweera283
      @swarnasuraweera283 30 минут назад

      ​💯✅💯✅💯✅💯✅💯✅💯🇱🇰

    • @swarnasuraweera283
      @swarnasuraweera283 30 минут назад

      ​💯✅💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @MenuLawanga
    @MenuLawanga Час назад +6

    උතුරේ තිබුන රත්තරං වලට වග කිවේ මිහින්දයි,,එවකට හමුදාවේ ලොකු ලොක්කෝ

  • @manorikularathne9457
    @manorikularathne9457 2 часа назад +10

    ඔය මනුස්සයා දැන්ම මැරෙන්න නම් එපා මොකද මේ රට දියුනු වෙලා රට වැසියන් සතුටින් ඉන්න විදිහ දකින්න ජීවත් වෙන්නම ඕනෑ. එකතු කරගත් සේරම මැරෙද්දි අරගෙන යන විදිහ අපි බලාගෙන ඉමු

  • @shiromisilva112
    @shiromisilva112 2 часа назад +8

    මමත් බලාගෙන ඉන්නවා samantha vidayarathna සහෝදරයා කියපුවා ඉටුකරන kan

  • @faizthaha
    @faizthaha Час назад +2

    Good Explanation Suda !!!

  • @leslieperera5589
    @leslieperera5589 Час назад +2

    අපිත් එක්ක සතුට බුක්තිවිඳීම තමයි එකම අභිලාෂය..මාලිමාවට ජයග්‍රහණය.

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 Час назад +7

    මහින්දගෙ පවුල,ප්‍රේමදාසගෙ පවුල,ජයවර්ධනගෙ පවුල, රනිල්ගෙ පවුල ,එකටම මුන් රටට සාපයක් වුණා.උන් පාදඩ දේශපාලනයක් කලේ.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 29 минут назад +1

      💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 37 минут назад +1

    Rise and Fall of Mahinda Rajapaksha ...කියලා පොතක් ලියමුද..???? සුදා..

  • @ChandarasiriWeerasinghe
    @ChandarasiriWeerasinghe Час назад +1

    ❤BUDUSARANY ❤
    Thanks you so very much and very good wishes sadu...
    N.P.P MUBIMATA and A.K.D MALIMAWATA jayawewa

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 часа назад +1

    Balathanhawa okunta swabadarmaya denawa daduwam passen elawala aniwaryen ethakan balan inna sudu malliye budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️👍

  • @gihansamarakoon
    @gihansamarakoon 2 часа назад +9

    අයියෙ ඔයා ඉන්නෙ ලස්සන රටක අපිට ඕවා දකින විට හරිම දුකයි. අපේ රටත් ඔයිට වඩා ලස්සන රටක් හදන්න පුලුවන්කම අපේ රටේ තිබෙන සම්පත් උපයෝගි කරගෙන කරන්න පුලුවන් . මේ අවාසනාවන්ත මිනිසුන් ඒක උදුරාගෙන රට විනාශ කලා 😢😢

    • @ChandraniHemalatha-f9s
      @ChandraniHemalatha-f9s 2 часа назад +3

      අපේ රටේ මිනිසුන්ගෙත් හැදියාවක් නෑ මල්ලි බලන්නකො විට කෙල බියර්ටින් ප්ලාස්ටික් හැම තැනම මිනිස්සු හැදෙනවානම් ඉබේම අපේ රට පිරිසිදු වෙයි මගේ මතයනම් ඒවටත් නීති හදන්න ඕන.

    • @AnomaJayaranjani
      @AnomaJayaranjani 2 часа назад

      ඔව් ඒක ඇත්ත ​@@ChandraniHemalatha-f9s

  • @indranimunasinghe-dq3wf
    @indranimunasinghe-dq3wf Час назад +4

    කවදාහරි මෙයාලට දිට්ටදම්ම කර්මය පල දෙනවාමයි

  • @paththinihewagenilanthi2918
    @paththinihewagenilanthi2918 2 часа назад +5

    අනේ හත්තලාමේ මේ ටික ඇහුවම තවත් බල තන්හාවක් ඇති වෙයිද ....?

    • @swarnasuraweera283
      @swarnasuraweera283 28 минут назад

      👍🏾👍🏾👍🏾😂🤣😂🤣😂🤣😂🤣😂

  • @nevillenissanka8848
    @nevillenissanka8848 2 часа назад +4

    ඕකාට වදදිලා හරි සල්ලි දාපුවා සොයාගනියි CID.

  • @KuwaitStar-nn5mb
    @KuwaitStar-nn5mb 3 часа назад +7

    කලකමි පල දෙනවා.ස්හාව ධර්මය පලිෂන් දෙනවා

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage 59 минут назад +1

    ඉක්මනට ලංකාවට anavada පළාත් saba tiyanaba සුද්දා ❤❤❤

  • @SasiDuwa-m3n
    @SasiDuwa-m3n 2 часа назад +4

    ඔිකා හිරේගිහින් මැරෙනව දකින්නයි මමනමි අාසාවෙන් ඉන්නෙ.

  • @User1114-l4r
    @User1114-l4r 2 часа назад +6

    අර මොට රනිල් කියනවා අපේ අනූරට එයා ඉන්දියා එක්ක කභපූ ගිවිසුම් ඔක්කොම ඉෂ්ට කරන්න ඕන කියා... මෙ කමෙන්ට් බලන කවූරැ භරි රනිල් එක්ක කතා කරනවානම් කරැණාකරලා අර පිස්සෙක් ට කියන්න ,, එයා ඉන්දියා එක්ක කභපූ කිසිදු කිවිසුම් ට මෙ රට ජනතාව කැමති නැහැ බව.. (මම මෙක කියන්නේ ගොඩක් අයගේ අදහස් මත) මට දෑත් වයස 20 ... අපේ , මගේ ජීවිතේ තියෙන කල් අපේ ශ්‍රී ලංකා භූමියේ තූල අර ගිවිසුම් අපි ඉෂ්ට වෙන්න දෙන්න නෑ නෑහෑමයි.. විශේෂන්ම අර පාලම... අපි ට එපා පාලමක්... අපිට මෙ භූමිය ම ඇති..

    • @0775251100
      @0775251100 Час назад

      Oyage sudui da lokui da?

    • @swarnasuraweera283
      @swarnasuraweera283 27 минут назад +1

      💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅
      ශ්‍රී ලංකාවට තවත් පාලම් කිසිසේත්ම
      අනවශ්‍යයි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰

  • @MenuLawanga
    @MenuLawanga 57 минут назад +2

    මහින්දට ඇයි තාම කමන්ඩෝ සිකුරිටි...සුදා අයියා මෙක ගැන කතා කරන්න

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 Час назад +2

    Apoi මමත් හිතුවෙ හොඳ මනුස්සයෙක් කියලා මොකද යුද්ධය අවසන් කරන්න සරත් පොන්සේකා මහතා නියෝග දීලා කටයුතු කරපු නිසා ...නමුත් ඒක ඉදිරියට dan මුළු රටම විනාශ කරපු මිනිහෙක් ..malath කල්ප ගාණක් අපා ගත වෙනවා ..

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 2 часа назад +5

    මේවා ඇත්තට වෙයිද නැද්ද දන්නේ නැහැ. ඒ උනාට කුරිරු සතුටක් දැනුන මුන් දෙන්න වැලිකඩ දක්කනවා ඇහිලා

  • @mohamedwazeerabdulmajeed2764
    @mohamedwazeerabdulmajeed2764 2 часа назад +1

    Sudha ayye oya kiyaneka 💯 Yata 💯 aththa jayawewa

  • @YoutubeSewy
    @YoutubeSewy 12 минут назад

    කර්මය ඉක්මවා යන්න පුළුවන් ජගතෙක් අතීතයේද, වර්තමාන යේද,අනාගතයේ ද නොමැත. කර්මය ජාති,ආගම් භේදයෙන් තොර ධර්මතාවයයි.ලෝකවාසී සියලු දෙනාට අවබෝධ වේවා කියා ප්‍රාර්ථනය කරමු.

  • @somawgk4778
    @somawgk4778 2 часа назад +5

    සුදාා කෝ අර ජතික රූපවාහිනියෙ යුද වාර්තා කරු සමන් කඅමාර රාමවික්‍රම 😳

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 Час назад

    🎉🎉. May all Gods and Goddesses Bless EveryOne YOU Who now are in AMERICA ! ❤❤.

  • @ChandraniHemalatha-f9s
    @ChandraniHemalatha-f9s 2 часа назад +4

    මහරජා⁣ණෝ අද බලු වෙලා

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 часа назад +1

    lassana thanak hariyata
    chiththrayak wage...💗

  • @westenmatch1928
    @westenmatch1928 2 часа назад +1

    Yep

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 3 часа назад

    Owu suda aiye mama oyata nowember 22 sudanthaka mahatha kala video ekak gana kiwuwa videsa katayouthu amathyanse gana eka aniwaryayen balanna suda aiye ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤visada gatha youthuma ekak ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjikakumu7700
    @ranjikakumu7700 3 часа назад +7

    සුදා මල්ලි.සුදත්තක මහත්තයා ගේ අලුත් වීඩියෝව බලන්න.

  • @madushandulanjan7436
    @madushandulanjan7436 Час назад

    👍

  • @Wasantha-o4q
    @Wasantha-o4q Час назад +1

    අනුරපත් වූනාට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මොකද තාම එතන ඉන්නේ පරණ සෙටි එක. අනුර ටත් මේක දල්වා යන්න වෙනවා.

  • @roshanpria1392
    @roshanpria1392 24 минуты назад

    ❤❤❤❤❤

  • @rajeewkrish1930
    @rajeewkrish1930 2 часа назад +2

    AKD❤

  • @muthulingamgnanalingam3963
    @muthulingamgnanalingam3963 Час назад

    Sudha❤❤❤

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 3 часа назад +1

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 3 часа назад

    Pau aiye nidahase husma ganna denna a uthum minisunta 😂😂jayen jaya suda aiye 🇱🇰💪♥

  • @ZihanZihan-u7b
    @ZihanZihan-u7b Час назад

    Monava kiwwoth mr venuven akd kohamath innava ❤ the great leader mahinda raaja paksa and akd god bless him sudda u r so funny brother oyaata chanda illannna berirye

  • @TiktokHawa
    @TiktokHawa 2 часа назад

    සාමාජිකත්වය ගන්නේ කොහොමද කියල පොඩ්ඩක් විස්තර දාන්නකෝසුදා

  • @princess6614
    @princess6614 2 часа назад

    Supiri ❤

  • @NalakaWijesingha-ig1tu
    @NalakaWijesingha-ig1tu Час назад

    Parashakkiliyo thamay mahinda ranila

  • @SavanthiGuneratne
    @SavanthiGuneratne 2 часа назад

    Aney Suda oyawat maraida dannê nã, Lasantha Wickramasinghe wagé. Please parisam wénna.

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 2 часа назад

    🎉🎉🎉

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 2 часа назад

    Apit ehemai suda aiye danatat a manussayata baninakota mara dukak danenawa at eyala wehin balu una😢😢😢😢

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 часа назад +1

    koitharam waradi karath
    namalayage kate sawdama
    balannako .🙏

  • @SajjaDayanga
    @SajjaDayanga 2 часа назад

    Api sapa karata issara gana.. dunna daduvama mekada 😮😮
    Mokada mama illana hena pavulatama 😮😮

  • @anandakuma9670
    @anandakuma9670 2 часа назад +1

    LTTE එක ගැන වැඩසටහනක් එස් මනෝ රංජන් මහත්තයා ගෙනල්ලා කරන්න

  • @1nikojohnson
    @1nikojohnson 3 часа назад +1

    Kp child care එකක් කරනව උතුරෙ

  • @LalitSamarakoon
    @LalitSamarakoon Час назад

    Paksha paata nethiwa hemoma aadare kala garu kala. Den ballekutath wada kaalakanniyek

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 24 минуты назад +1

    මේ රට බන්කොලොත් කලේ මහින්ද රාජපක්ෂ කල්ලිය අනුර කුමාර දිසානායක ජනපති තුමනි මේ රාජපක්ෂලාට දැඩි දඩුවම් දිය යුතුයි 😂😂😂😂😂😂😂😂

  • @karmennagitha
    @karmennagitha 2 часа назад +1

    Rajapaksha Hathikaray mariyan ballakwage... balu kariya. 🤣

  • @HeeHenry
    @HeeHenry Час назад

    Sudaa ubage manasika leda USA hospital ekata gihin pennaganna Sudaa😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @chamindawijerathne7322
      @chamindawijerathne7322 34 минуты назад

      කව්ද මේ මහින්දලාගේ දංකොඩ කන ගේරි බල්ලා. මහින්දලා අසුච් කාපිය පරයා

  • @faizthaha
    @faizthaha 2 часа назад

    Narume Kapati Balla !!!

  • @sachindilhan1594
    @sachindilhan1594 2 часа назад

    Ahema අපහාස karanna apa oya ayath සේවයක් kara api katath සාධාරණව kathakaranna one.වැරැදි තියෙනවා .a වුණාට kathavidiyata kathakaranna oyata අයිතියක් naa.oya hoda minihekda.oya මොනවාද රටට කරලා තියෙන්නේ .api කොයි paththakwath ගන්නේ naa.apith chande dunne malimawata.seelacharawa kathakaranna.athakota hodai.

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 2 часа назад

    බල්ලා කියන කෙනා එක්ක ලැග්ග මැක්කො ටත් වග කියන්න වෙයි

  • @kamalaliyanage7314
    @kamalaliyanage7314 Минуту назад

    සුදත්ත මහතා. හැමදාම දේශපාලන පල්ලැහැලි කිව්වා ඇති.... රට හදන වැඩේට අපි ත් දායක වෙමු. යු ටියුබ් කීපයක් කරන්න රට පිරිසුදුව තබා ගන්න මිනිසුන් කුමක් කල යුතු ද, නීතියේ ආදිපත්‍ය යනු සරලව කුමක්ද. දූශනයට එරෙහි වෙන්නෙ කෙසේද , පුරවැසියන් ගේ වගකීම් මොනවද, ආදී කාලීන හා වැඩදායක මාතෘකා ගැන. ඔනෙම උදව්වක් දෙන්නම් .....වැරදි හා විවේචන කරලා ම බැහැ. අපි ම රට හදමු.

  • @shiyaniwallawththa588
    @shiyaniwallawththa588 2 часа назад

    Oya vairaya pireuvata ,mahinda rata beragatrha miniheak, mahinda apita rajej

  • @jayasirikumara5476
    @jayasirikumara5476 2 часа назад

    Mahindaya nelsion mandelage charitha kathawa kiyewuwanam.mhema wennha.mahindaya dan pollen ghanda ona hama poyakama bana kiyanda apu eeniya hamuduru gollantai.niwana me lokaye thibena ekama sanaseema niwanama pamanai.

  • @kanthiegunarathnage6064
    @kanthiegunarathnage6064 Час назад

    සුදා ලංකාවේ වැඩ ගොඩක් තියෙද්දී ඔයා තාම ඇමෙරිකාවේද නෝනා එක්ක නිවාඩු ගත්තා ඇති දැන් එන්න ලංකාවට 😄😄

  • @MalaStorse
    @MalaStorse 2 часа назад

    අනිවාර්යයෙන්ම අපි බලාගෙන ඉන්නව ඔය කියපු දේවල් කරනකම්.ආයිත් ඉතින් ඒවයින් පැනල යන්න බෑ ජනාදිපති තුමාට .

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 часа назад

    Please look at the camera and speak.

  • @srinathfernando7263
    @srinathfernando7263 3 часа назад

    SUDA SUDA SUDA MEHEMA TIPE KARANNE OBA NETHA GATENNA.OYAGE HAMA VIDEO EKAKMA MAMA BALANAWA. MEKAI OYAGEN AHANNA ONE, APITH ME PARA ANURATA DUNNE HORU ALLANAMAI. MAMA NAM HITHANNE DAN KAL GATHTHA WADI HORU ALLiMATA. HAMOMA DAN HOYANAWA THAMA PARAKKU MOKADA KiYALA?.OBA NALiNDADEN HARI ASA EGANA APATA KIYANNA.(KAL YANNE SAKKI NATI PRASNAYAKDA

  • @Mahindakumara-ej5lx
    @Mahindakumara-ej5lx Час назад

    Paraya.

  • @drev3801
    @drev3801 26 минут назад

    හරි බං. දැන් උන් ගෙදර යවලා ඉවරය්නේ, දැන් උබලා නිදන් හාර හාර ඉන්න එක ගැන කතා කරපන්කෝ.

  • @Sunilanka
    @Sunilanka 2 часа назад +1

    අනේ සුදා, ඔයා ඔහො‌ම කියනවා ඒ‌ උනත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රනරාජා මමිය පත් කරලලු. ඇ‌ය ශිරන්ති ගේ Best friend ලු. ආ‌රක්ෂක කටයුතු රැස්වීම් වලටද ඇ‌ය සහබාගි වෙනවලු. ඒ‌ අනුව රජයේ රහස් රැකෙයිද? වැඩි විස්තර සුදන්තකගේ RUclips එකෙන් බලන්න. මම ඒ‌ක ඔයාට එව්වා.

  • @surangiramya337
    @surangiramya337 Час назад

    Hireta yanna dawasa kiwwama eta Kalin sayanid karalak kala marei oya kattiyama😂

  • @sachithraipalawatta4064
    @sachithraipalawatta4064 20 минут назад

    Yuddaya dinuwe naa palanaya kara pananai

  • @patminiw9467
    @patminiw9467 2 часа назад

    Archun kiyana dog wiswasa kanna hoda nehey dill porak enapota hoda nehe wage jathi wadey karanna. Ewata nam ida denna epa kiyala mama illa sinawa 😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @InduHewapathirana
    @InduHewapathirana 2 часа назад

    ANIWARYENMA MALLI WERADI WEDA KAROTH KATA KATATH DITTA DAMMA WEDANIYA KARMAYA PALA DENAWA

  • @shanikafernando7578
    @shanikafernando7578 3 часа назад

    Gota basil

  • @SusanthaWithanage
    @SusanthaWithanage 3 часа назад

    Katapu dawal wala wada thama

  • @ranjansinha1744
    @ranjansinha1744 2 часа назад +1

    සුදාට වැරදිලාද ? අපි දන්නේ නැද්ද ? විවස්ථාවෙ හැටියට නීති වෙනස් කරත් ජේ. ආර්. හදපු හැටියට හිටපු ජනපතිවරුනට නීතිය ක්‍රියාත්මක කල නොහැක... වැරදි නම් පහදන්න. ... විවෘතයි..

  • @වීරවර්ධන
    @වීරවර්ධන 3 часа назад +2

    සුදා අපි කොහොම කියුවත් terms දෙකතුනකින් පස්සෙ බලය එන්න එන්න ලැබුනම
    අනුරටත් ඔය සෙතේම වෙන්න පුලුවන්.......
    අනික මහින්ද වගේ නෙවේ අනුර ... හොඳට ඉගෙන ගත්තු හිතන්න පුලුවන් මනුස්සය එ් මනුස්සය ට්‍රැක් පැන්නොත් නූගත්තු ට්‍රැක් පැන්න වගේ නෙවේ ඔන්ලයන් සයිබර් ගේම් දෙන්නෙ 😂 අනුරව ට්‍රැක් එකෙ තියාගමු

  • @dulaaorb2828
    @dulaaorb2828 2 часа назад

    tika tika anurath ethanat vetena patai

  • @Pathmini-j3v
    @Pathmini-j3v Час назад

    ❤❤❤❤❤😊

  • @rangeslhub9314
    @rangeslhub9314 40 минут назад

    Mahinda me ratata wedak karapu minihek , dan hamoma raganne , miniha pitiya hadala depunisa . Ekata tha respect natthan suda oyath Australiaya wala hangila inne . Spaya ltt eka ewara karapu eka da?

  • @AnomaJayaranjani
    @AnomaJayaranjani 2 часа назад +2

    ඇත්තටම මහින්ද මහත්තයා හොදයි ..මොකද එයා තමයි මේ රටේ තිබ්බ යුද්ධය නැති කලේ ..අනිත් හැම එකාම යුද්දේ විකුනගෙන කෑව..අපි ඉස්සර කොච්චර බයෙන්ද පාරක බැහැල යන්නේ ..බෝම්බ හැමතැනම ..දරුවෙක් ස්කෝලෙට යවන්න බයයි ...මහින්ද මහත්තයා හොද මනුස්සයෙක් ..ඒත් අන්තිමට මොකක්ද උනේ

    • @sanju8566
      @sanju8566 Час назад

      එකෙන්ම සහෝදරයා. අදටත් රට බේරාගත් රජා මහින්ද මහත්තයා. අද සුදාට බනින්න හරි රටක් තියෙන්නෙ ඒ රජා මේ රට බේරලා දුන්න නිසා තමයි

  • @flylillie95
    @flylillie95 Час назад

    Anurata rata apita anurata

  • @princess6614
    @princess6614 2 часа назад

    😊✌️🙏

  • @chamilasandaruwan8525
    @chamilasandaruwan8525 2 часа назад

    Karapu deval giniyanna wanava

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 3 часа назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AsikaSadhamini-j9h
    @AsikaSadhamini-j9h 2 часа назад

    ❤❤❤❤👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 часа назад +2

    ඔය කියන කිසිවක් මහින්ද අසන්නේවත්, වෙනත් කෙනෙකු හරහා ඔහුගේ ඔලුවට යන බවක් පේන්න නෑ.
    ඒ නිසයි තවමත් බල තණ්හාවෙන් සිටින බව පෙනෙන්නෙ.

  • @rupapushpa9228
    @rupapushpa9228 2 часа назад

    🍀🍀🍀🍀🍀🍀🍀✌🏼👍🏼❤️

  • @Mahindakumara-ej5lx
    @Mahindakumara-ej5lx Час назад

    Oyage malimawa anduwa hodaida suda.marutiyen parlimenttu yanawada .😂😂ubalage anduwata dunna aunta denmmama revela .😂😂😂😂uba hitanawa wage rajapaksala selenne ban.ana ana akata kade yanne netiwa .wena wedak karala jiwat weyan.ubala wage aun tamai me ratta sapaya.😂😂😂😂

  • @RanjithPushpasiri
    @RanjithPushpasiri 2 часа назад

    😂😂😂😂😂😂
    😢😢😢😢😢😢😢