Dethanaka Hitiyath | දෙතැනක හිටියත් - Prageeth Perera (Official Music Video)

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 1,3 тыс.

  • @swaraent
    @swaraent  6 лет назад +240

    මෙම ගීතය දැන් ඔබගේ Ring Tone එකලෙස සකස් කරගන්න,
    Dialog - 8758716
    Hutch - 369342024
    Etisalat - *3547149269
    Mobitel - 747 92616
    Airtel - 8880080698

  • @chathurangadilshan3251
    @chathurangadilshan3251 10 месяцев назад +42

    සමහර අලුත් සින්දු ආවා,,ඒවා මාසයක් ඇහුවට පස්සෙ ආයෙ අහන්න හිතෙන් නෑ...මේ සින්දුව relis wela අවුරුදු 5යි,තාමත් අහන ලස්සනම song ekak...😇💟

    • @Wenura_H
      @Wenura_H 10 месяцев назад +4

      සින්දුව පරන උනාට අපිට වෙන අත්දැකීම් එක්ක මේ සින්දු අපිටම ගැලපෙනවා..නිකන් අපිටම ලියලා වගේ..❤

    • @shainisehana-y6k
      @shainisehana-y6k 9 месяцев назад +2

      @@Wenura_H eka nm atta

    • @LomariusDarkbane
      @LomariusDarkbane Месяц назад +2

      Ow bm sira

    • @rasikasuranji6031
      @rasikasuranji6031 Месяц назад +1

      Yes🥰🙂

    • @NimshiIshara
      @NimshiIshara Месяц назад

      ඔව් ඇත්තටම මරු😂😊

  • @swethasilva6358
    @swethasilva6358 5 лет назад +75

    මාරම ලස්සනයි..මල්ලි
    ඒ වචන විතරක් නෙවෙ ඔයාගෙ හඩද ..හදවත පසාරු කරන් ගියා

    • @sudarapiumal8774
      @sudarapiumal8774 2 года назад +1

      එහෙමද අක්කෙ එන්නකො ලගට්

  • @aravindarasika9623
    @aravindarasika9623 5 лет назад +46

    ඔබගේ සොහොනත් මගේ සොහොන ලග පහතින් තැනේවා😓😓 අම්මෝ ඒක පට්ටම . සිංදුවයි වීඩියෝ එකයි දෙකම මරු 👌

  • @dhanukaraveen2577
    @dhanukaraveen2577 5 лет назад +117

    දෙතැනක සිටියත් ලොවේ කොතැන හරි මිහිදන් කල පසු මා.....
    ඔබගෙ සොහොනත් මගෙ සොහොන ලග පාතින් තැනේවා.....M❤️

  • @N_creation_official_channel
    @N_creation_official_channel 4 года назад +112

    ආසම ගායකයා ❤️

  • @roshiniwathsala9448
    @roshiniwathsala9448 5 лет назад +32

    ඇස්වහක් වැදුනා වාගේ ...
    සුන්වෙලා ගියපු අපගේ ...
    ආදරයේ සුවද තමයි ...
    අදටත් මා ජීවත් කරන්නේ...💖💖

  • @musicvideobe6189
    @musicvideobe6189 2 года назад +65

    දෙතැනක හිටියත් ලොවේ කොතැන හරි මිහිදන් උන පසු මා....
    ඔබගේ සොහොනත් මගේ සොහොන ලගපාතින් තැනේවා...! 🙂💔
    2022ත් අහනවා.ඒ තරම් හිතට දැනෙන සින්දුවක් ❤️

  • @imakariyawasam5694
    @imakariyawasam5694 3 года назад +193

    2021ත් අහන්වා තාම love this song ❤❤❤❤❤✨️✨️✨️✨️🌠🌠

  • @irshiirshana949
    @irshiirshana949 6 лет назад +128

    වීඩියෝ එක වෙනුවෙන් බලන් හිටියට අවුලක් උනේ නෑ..සුපිරී..

  • @sandunithushari1853
    @sandunithushari1853 6 лет назад +4

    Pattaam vidio ekak, lassanai voice eka songbeka.. AI wachana na... Ela saho 👌👌👏👏👏👏💐💐💐💐❤

  • @KushanCharuka1
    @KushanCharuka1 6 лет назад +45

    කටේ මුමුණ මුමුණ හිටපු සිංදුවේ Video එක RUclips එකට ආව ගමන් තියෙනවා දැක්කම එන හැගීම ....

  • @pasindulakshan9543
    @pasindulakshan9543 Год назад +44

    2023තාම අහනවා සින්දුව love ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThiranjaTheshan
    @ThiranjaTheshan 2 месяца назад +3

    හිතට තදින්ම වැදුන සින්දුවක්🥺❤

  • @banukadananjaya583
    @banukadananjaya583 4 года назад +313

    පට්ට බූටක් කාලා ඉද්දි මේ සින්දුව ආවෙ නැගලම ගියා එකට

    • @perera5060
      @perera5060 3 года назад +4

      @N.imantha de silva nathi eka hodai

    • @perera5060
      @perera5060 3 года назад +5

      @N.imantha de silva ela kellek aawot eeki kiyana විදියට inna wei eeta wada thaniyen inna eka hodai

    • @perera5060
      @perera5060 3 года назад +3

      @N.imantha de silva nattam

    • @denethnilupul4373
      @denethnilupul4373 3 года назад +8

      @N.imantha de silva eka parak hari love krla e love eka nathi unama danena feel eka denenna one bng🙂✌patta montivation ekak eka🙂✌

    • @ishansandeepa1912
      @ishansandeepa1912 Год назад

      Apu kale ahwt psse dn ahnne😍tawa mtkai

  • @nethmabimsara1915
    @nethmabimsara1915 2 года назад +4

    ඔබගේ සොහොනත් මගේ සොහොන ලග පාතින් තැනේවා!!❤️🙂😶‍🌫️🤚

  • @krisniprincy7850
    @krisniprincy7850 6 лет назад +3

    el aiye

  • @anjaliasheni7191
    @anjaliasheni7191 6 лет назад +59

    හැමදෙයක්ම රැල්ලට යන කාලෙක කරපු මේ සින්දුව නම් නියමයි. කියන්න වචන නෑ❤

  • @sandeepanilupul1878
    @sandeepanilupul1878 4 года назад +1

    El aiye love eka mathak una

  • @dizmiznimeya6474
    @dizmiznimeya6474 6 лет назад +12

    Prageeth මල්ලී සුපිරි වැඩක්. සජ්ජා නියමයි මචං.

  • @myfavorite3074
    @myfavorite3074 6 лет назад +4

    sinduwath lassani vdo 1t lassanai ..dukia...deparak balala thama terum gatte..

  • @chamodiwasana6263
    @chamodiwasana6263 6 лет назад +42

    ලස්සනයි අයියේ සුභ පැතුම් ....

  • @Evonshorts_
    @Evonshorts_ 6 лет назад

    Pattaya sinduwa sahodaraya..... Thawa akak Oni........

  • @ChehanUmayanga
    @ChehanUmayanga 10 месяцев назад +64

    2024 බලන අය් කෝ❤

  • @kasunpubudu9734
    @kasunpubudu9734 6 лет назад

    Niyamai Rallen Midila Wenamaam wenasak

  • @hirunimalsha5016
    @hirunimalsha5016 4 года назад +34

    ආදරේ සුවද තමයි අදටත් මා ජීවත් කරන්නේ..❤️💫✨💥💞

  • @diwanthimalshadissanayaka729
    @diwanthimalshadissanayaka729 2 года назад +5

    ඔයාව මතක් වෙන හැමදාකම මේ සින්දු අහනවා රත්තරන් ........ඔයා ඉස්සර හැමවෙලේ ම කියෝනවා මේ සින්දුව

  • @sajeewalive
    @sajeewalive 6 лет назад +81

    වෙනසක් කරන්න ඕනෙ මෙහෙමයි ❤️

  • @පැතුම්මලීශ
    @පැතුම්මලීශ 6 лет назад

    Supirima video ekak fattaaaaaa👉👉👉👉👉💙💙💙

  • @dulanjane.dulanjanebeautif8854
    @dulanjane.dulanjanebeautif8854 6 лет назад +6

    godak lassanai mage ආදරයටත් ඇස්වහක් වැදිල වගේ මේ විදියටම වෙන්වෙලා ගියා

  • @tharindujayarathna4015
    @tharindujayarathna4015 5 лет назад +2

    අඩ‌ෝ ඇඩ‌ෙන්න ආවා යක‌ෝ ........ ඒක නම් ෆට්ට ...... good luck prageeth perera.....

  • @isurumadusanka7512
    @isurumadusanka7512 5 лет назад +7

    ලස්සනයි බං උබගේ.කටහඩනම් සුපිරිම ජයෙන් ජය

  • @Akashrashmika-123
    @Akashrashmika-123 Месяц назад +1

    Dew❤

  • @Kavee_Boy220
    @Kavee_Boy220 10 месяцев назад +313

    2024 අහන අය කෝ........

  • @nirodhahettiarachchi5494
    @nirodhahettiarachchi5494 5 лет назад +1

    e video eka baluwama ........ maraiiii

  • @sachisehansa9560
    @sachisehansa9560 6 лет назад +10

    සිංදුවට උපරිම සාදාරනයක් කරල තියනවා විශුවල් එකත්.. සුපිරි...

  • @kusumku2638
    @kusumku2638 5 лет назад +1

    Detjanaka hitiyath lowe kothana hari mihidan wuna pasu ma!!!obage sohonath mage sohona laga patjon thanewa!!''''''''''''!!! Wel done

  • @user-vu2ty8vu6j
    @user-vu2ty8vu6j 4 года назад +217

    2021 බලන අය කෝ 😘❣️

  • @kaveebeautycosmetics386
    @kaveebeautycosmetics386 5 лет назад +1

    Pattama kollek ada kale bihi unu.songs pattai oyge..

  • @anjaleemaddumage4023
    @anjaleemaddumage4023 5 лет назад +38

    හැමදාමත් ඔයාගේ හඩ ලස්සනයි.😘😘😘

  • @rnadeesha7951
    @rnadeesha7951 6 лет назад

    Lassanai aiye song eka.. Video ekath gdk lassanai gdk duka hithuna....

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 6 лет назад +29

    International level එකෙ වීඩියො එකක් බ්‍රදර් ❤

  • @lizarenty22
    @lizarenty22 6 лет назад

    super kollo sinduwa pattai

  • @sl._.5885
    @sl._.5885 3 года назад +101

    2022,, අහනවා,,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ,,, beautiful song ,,, nice voice ❤️🖤

  • @madushihansika8851
    @madushihansika8851 6 лет назад +1

    Ela Machooooooooooooo ...... Mara Wenasakkk...

  • @tharushikamadushani4125
    @tharushikamadushani4125 6 лет назад +13

    සුපිරියි ලස්සන වැඩක්

  • @prabodanishiwanthika7178
    @prabodanishiwanthika7178 6 лет назад

    Woooow kiyanna wachana n.a. supiri

  • @chanukamadhushanka3503
    @chanukamadhushanka3503 Год назад +9

    මගේ හදවතේ ගායකයා ❤🎉 හැමදාම ආදරෙයි අයියේ💪🙂 කරන හැමදේම සාර්ථක වෙන්න ඔනේ 😌❤️

  • @akilakodipily1527
    @akilakodipily1527 6 лет назад

    Congratulation pragiya. Ubata jaya bokkah

  • @pramiladeshanthi2197
    @pramiladeshanthi2197 6 лет назад +6

    godaak lassanai best ayya. eth baluwa ai mechchara parakku kiyala. lassanama lassanai.

  • @shenalihansika9807
    @shenalihansika9807 6 лет назад

    E fatta aiye niyamai supiri

  • @ishanimadumali9141
    @ishanimadumali9141 6 лет назад +5

    Prageeth aiye jayawewa , best of luck💖✌️

  • @DilmiAdikari-yw3gz
    @DilmiAdikari-yw3gz 3 месяца назад +1

    මට විතරද හිතුනෙ මේ සිංදුවට මේ විෂුවල් එක මැච් නෑ කියලා😌😌

  • @dilanmadushanka9247
    @dilanmadushanka9247 6 лет назад +5

    super brother

  • @mr.ravish2103
    @mr.ravish2103 6 лет назад

    ada pattttt supieri aiya supieri

  • @dhanushkahettiarachchi7270
    @dhanushkahettiarachchi7270 6 лет назад +9

    ජය අයියා

  • @vinushiamanda2354
    @vinushiamanda2354 6 лет назад +2

    Woow lassana wedak all the best👍

  • @sewwamdimax
    @sewwamdimax 2 года назад +21

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ❤️💫😍

  • @sehanikosala1502
    @sehanikosala1502 6 лет назад +1

    niyamai aiye venasma vedak

  • @asanthachamal4957
    @asanthachamal4957 6 лет назад +4

    Eka lssanai gdk ... wenas video ekk eththatma rellta wada gdk wenas.. all the best

  • @nilukaushi7433
    @nilukaushi7433 6 лет назад +1

    Aiyoooo

  • @adhithyakumarasinghe3284
    @adhithyakumarasinghe3284 6 лет назад +4

    Wow. It was really awesome video. I love it. Jaya wewa !

  • @Nawo442
    @Nawo442 Год назад +2

    ආදරේ කියල දෙයක් නෑ 😌💔.....

  • @ashiherath2542
    @ashiherath2542 6 лет назад +11

    Best lyrics..best melody.. best voice and perfect music video..gdlk prageeth perera..✌️👊

  • @nisansalamadushani6935
    @nisansalamadushani6935 6 лет назад +1

    Good luck mallie ..me song 1 patta gati

  • @chamaralakmal9274
    @chamaralakmal9274 6 лет назад

    voice eka supiry yaluwa senduwath elaa..jayawewa budusarani

  • @danukannangara309
    @danukannangara309 6 лет назад +6

    ammoo lassana duka hithena sinduwak..aduna onnaa

  • @GISHANWIJERATNE
    @GISHANWIJERATNE 6 лет назад

    creative music video. nice idea

  • @sadunnethmina1768
    @sadunnethmina1768 2 года назад +26

    මතක මගේ ළඟ තිබුණාදෙන්🤧ඔබ ඔහුගෙ ළඟ රැදුණාදෙන් 💔ජීවිතයට දුක හුරු වෙද්දෙන් 🥺ඔබ නොමැතිව මා තනි තනිවෙද්දෙන්💘/P🥺

  • @gaveesharashmika7862
    @gaveesharashmika7862 4 года назад +1

    Ane sinduwa nm niyami malli oyage sindu hama ekama ahanawa mn spiriii

  • @hariduvlogs5438
    @hariduvlogs5438 6 лет назад +10

    ඒකනම් සුපිරි 👌👌😘😘

  • @nilushideepika4948
    @nilushideepika4948 6 лет назад

    niyamai prageeth aiye.good luck ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘

  • @piuminadira858
    @piuminadira858 6 лет назад +6

    Ammo ..marai vidio eka ....

  • @sandakalumbandara8418
    @sandakalumbandara8418 6 лет назад

    සුපිරි සුපිරි

  • @imeshchamara8380
    @imeshchamara8380 6 лет назад +3

    Hemadama wenasak karana sajith v chathuranga 🏆️🏆️ wenas deyak ayeh lassani wede

  • @n.palakshan4040
    @n.palakshan4040 6 лет назад

    Hoda wadak supiri

  • @shirannirmalaofficial3658
    @shirannirmalaofficial3658 6 лет назад +4

    ෆට්ට මචෝ ඒක ජය වේවා

  • @amandamunasinghe99
    @amandamunasinghe99 4 года назад +1

    Sinduwat lassanai video ekat lassanai wachana walata galapima thibba nm thawt hdai....mkd video eke inne adren inna dennek et sinduwe tynne kella kollawa dala wena kenek ekka ynawa kyla mata danena wdhta galapenne na e deka ee unata sinduwa marama lassanai

  • @dilshannethusha9093
    @dilshannethusha9093 6 лет назад +11

    විඩියො එක නම් ෆට්ට අයියේ උපරිමයි වෙනසක්...

  • @sudumenika6174
    @sudumenika6174 6 лет назад +1

    හරිම ලස්සනයි ....ජයම වෙවා

  • @sithminihettiarachchi9095
    @sithminihettiarachchi9095 Год назад +4

    අදටත් ආසම .. වචන ටිකක් .. කට හඬක් .. ❤️✨

  • @chathurangayt8880
    @chathurangayt8880 6 лет назад

    Ela aiye

  • @vidushachinthani3314
    @vidushachinthani3314 6 лет назад +3

    Ammoo eka marama dukai

  • @natashagayathri9493
    @natashagayathri9493 6 лет назад

    pattama vido ekk....ptttm ptta

  • @bhagyadissanayake358
    @bhagyadissanayake358 6 лет назад +7

    Lassanai wadak... jayawewa!!!...❤

  • @navodyasulakshanadesilva8609
    @navodyasulakshanadesilva8609 6 лет назад

    Niyamai mchn video wala themes nam...anika prageeth Perera niyma wada karayek wenna one..hit una sindu kihipayakma music krla thiyenawa dakka ♥️

  • @tharushasandun9936
    @tharushasandun9936 3 года назад +8

    ඔබගේ සොහොනත් මගේ සොහොන ලග පාතින් තැනුනොත් මැරිලවත් නිදහසේ ඉන්න වෙන්නෙ නෑ ගයිස් 😞🥺🥺

  • @naradashirantha2828
    @naradashirantha2828 5 лет назад

    Godak lassana sinduwak kochchara ahuvvath athi venne na niyamai aiye

  • @nilukshimadushani9735
    @nilukshimadushani9735 6 лет назад +16

    ලස්සනයි අයියේ

  • @oshadaapsara7160
    @oshadaapsara7160 6 лет назад

    Patta wadak jayawewa..😍👌

  • @videoworld1177
    @videoworld1177 6 лет назад +4

    Elama aaa supiriyatama thiyenawa ❤❤

  • @ashphonearcade5345
    @ashphonearcade5345 6 лет назад

    mage jeewitetama baluwa lassanama video eka.pattama lassanai pattama dukai aduna.sinduwat lassanai.ane pissu watuna

  • @සුදුදෝනි-ඥ6ශ
    @සුදුදෝනි-ඥ6ශ 6 лет назад +14

    අප්පා,,ඒක හුස්මත් හිර වුණා ...😢😢😢😢😨😨😨😨😨👍👍👍👍

  • @chamathanupamaabeywickrama6260
    @chamathanupamaabeywickrama6260 6 лет назад

    ptta wadak,supiriiiiiiiiiiiiiiiii pradeep bro

  • @prasanmaleesha763
    @prasanmaleesha763 10 месяцев назад +4

    2024 ත් අහනවා♥️🥺

  • @chamaralahiru5996
    @chamaralahiru5996 6 лет назад

    Eka patta adara kathawak good luck

  • @HasithaJayasanka
    @HasithaJayasanka 6 лет назад +19

    වෙනසක්..!!! ජයවේවා චාරුක, සජිත්....
    මේ වගේ වැඩ කරපල්ලා....

    • @charukadushyantha1722
      @charukadushyantha1722 6 лет назад

      Thanks Machan

    • @dasundilshan4554
      @dasundilshan4554 6 лет назад

      supiri sinduwa ammo eka lassanaiii

    • @JontiLK
      @JontiLK 6 лет назад

      බලන්න මේ ඔයාගෙත් හිතේ කතාවද කියලා ..
      විශ්වාසයි ඔයාගේ ජීවිතෙත් වටිනම කෙනාව මතක් වෙයි කියලා ..
      ruclips.net/video/txa07abGrao/видео.html

  • @sthuthibro3151
    @sthuthibro3151 6 лет назад

    patta aiyaa

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 4 года назад +12

    දෙතනක හිටියත් ලොවෙ කොතෙනක හරි මිහිදන් උන පසු මා ඔබගෙ සොහොනත් මගෙ සොහොන ලග පාතින් තෙනෙවා....😍😍😍😍😍😍😍අදරෙයි රත්තරන්.😍😍😍😍😍

  • @r2klive411
    @r2klive411 2 года назад +2

    අනෙ ආයෙත් ප්‍රගිත් අයියාගෙන් මෙ වගෙ සින්දු අවානම් කොච්චර හොදද