what a.. lovly voice nilan.. ur voice always touching my heart and also what a beautiful lyrics n music video.... what a commitment.. superb work nilan..❤❤❤❤
aththama godak lassani malli.. oyage hema song ekakma man balanawa.. e wagema e hema ekakma lassanai.. idiriyata thawath lassana wedak karanna man suba pathanawa. jesu pihitai oyata...
Rahase paw kala nm,api rahase vindawamuu....siya dahas wthawk ahala athi me song eka,eth epa wenneee...hadawathatma danenawa..gdk sarthaka song ekkk kiyla hithanawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Evoke Music අලුත්ම Release එක ruclips.net/video/ZOZ3zOb8Jjw/видео.html 😍
නොලබෙනවා දැන දැන අදරය කරපු එක වැරැද්ද 😢😢😪😪❤❤
නොලැබෙනවා කියලා දැන දැනත් ආදරේ කරන කිදෙනෙක් නම් ඇතිද?
Mama
ඔව්😔😔💔😭
Mn😔
Hmmmmm
මං 😭😭😭😭😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓නිසංසලා
අවුරුදු 3ට පස්සෙත් මේ සිංදුව මට ඒ දවස් මතක් කරනවා .අදටත් තනියෙන් ජීවත් වෙන්න තනිකම පුරුදු කරලා ගිය එයාට ආදරෙයි හැමදාම 😊❤️
ජීවීතේ එහෙම තමයි ලමයො
අනේ ඒ 🌹❤️❤️❤️❤️❤️🫂
ගියපු අයව මතක් කර කර ඉන්නෙ නැතුව ගොඩ යන්න බලන් bn එතකොට එගෝල්ලොම එයි❤
කයට නොවෙයි පෙම් කලේ
ලයටයි මා පෙම් කලේ
එකමමල නුබයි මගේ
පාලු හදවතේ.... 🥺❤️🩹
❤
🥺❤🩹
රහසෙ පව් කලානම් අපි රහසෙ විදවමු...නිරයත් දිව්‍ය ලොකෙත් නුබයි මගෙ ලොකේ...ගොඩාක් අයගෙ යටි හිතෙ තියන ආදරෙ සංගිත තනු වලින් ඉස්මතු කරපු නිලාන්ගෙ සුපිරිම වැඩක්..❤️❤️❤️
😘😘😘
හ්ම්
Lassanai nilan aiya 💖💖💖💖💖💖
❤️❤️❤️❤️❤️
Ai download denne naththe song eka 😢😢
කව්ද මේ සින්දුවට ඇත්තටම ආස....🤗🇱🇰
❤❤❤
❤❤❤
කවදාවත් හිමි වෙන්නේ නෑ කියල දැන දැනත් ආදරේ කරන අය කොච්චර ඇතිද ? 💔😣😖
godk athi mokd mn adre kreth punchi kenekt 😭😭 godk ayt wihiluwk wei..
Eka wihiluwak newei mamath oya wagema kenek
😔😔😔
🥺😓💔
😫🙂
2024 ත් මේ සින්දුව අහන අය ඉන්නවද ❤️🙂
Hum 🥺❤️
හ්ම්.🔥❤️🔥
❤❤
😢
Hmm
ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුළුවන් ලස්සන හඬක්..❤ හැමදාමත් ආදරේ කරන, ආදරේ කරපු ලස්සන සින්දුවක්.. ලස්සන පද ගැලපුමක්...😘❤
2024දිත් මේක අහන සෙට් එක කො🖤💔
😢😢
❤️🌹🌹😔😔😔
දහස් වර විඳෝනා...දහක් දුක් සිඳෝලා..නුඹයි මගේ ජීවිතේ හුඟ දුරක් අරන් ගියේ 🌍❤️
😔 awrudu 3i masa 08k
අල්ලගන්නත් බැරි..අතහරින්නත් බැරි ආදරයක් පපුව යට තියාන තමයි මෙ ලොකෙ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නෙ.එකෙනුත් ගොඩක් අයට වෙන් වෙලාත් කාලයක් ගියාට පස්සෙ තමයි තෙරෙන්නෙ අහිම් කර ගත්තු ආදරයෙ වටිනාකම..ඒත් එ වෙනකොට හැමදෙම වෙලා ඉවරයි..අවසානෙ වෙන්නෙ මෙ වගෙ සින්දුවක් අහගෙන අඩන්න තමයි...මෙ සින්දුව හදවතෙ සියුම් තැන් වලට උල් පිහියකින් අනිනවා වගෙයි දැනෙන්නෙ.ඇතැම් වෙලාවට ප්‍රේම කරනවට වඩා විරහව හරි සුන්දයි.විරහව කියන්නෙම විදීමක්...
අනිවාර්යයෙන්
😢
@@lasikahettiarachchi7051 ❤️
@@samanthikakumari2520 ❤️
😂😂😂😂
2022 තාමත් අහනවා ❤❤❤❤ 🎶 super voice එක ලස්සනයි
මාත්
31 රැ අහාන්නේ💖💖🤗
නිලාන් අයියාගේ සින්දු වලින් ආසම සින්දුව, ❤️
කයට නොවෙ පෙම් කලෙ.. ලයටයි මා පෙම් කලෙ♥️♥️♥️
එකම මල නුබයි මගෙ පාලු ජිවිතේ
රහසේ පවු කලානම් අපි රහසේ විදවමු😥😥😥😥😥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 හදවතට දැනුණේ මට විතරද?????
😔😔😥😥
කාට ගියත් ජීවිතේ නුබයි මගේ ආදරේ නුබව හිමි උනා නැතා මා වෙනස් නොවේ
Yes it's heart touching songs❤️❤️
😑
😔
අතීතයට එක්කන් යනවා 😑😌සිංදුව .ආදරේයි නිලාන් අයියෙ❤️ , නිලාන් අයියාගෙ ඉදිරිගමනට ජය වේවා 😘💪💪💪🙂❤️❤️❤️❤️❤️🙂ජේසු පිහිටයී! ☺️
Yes
දහස්වර විදෝනා.. දහක් දුක් සිදෝලා.. නුබයි මගේ ජීවිතේ හුග දුරක් අරන් ගියේ..😥😥
දහස් වර විදොනා
දහක් දුක් සිදොලා
නුබයි මගේ ජීවිතේ
හුග දුරක් අරන් ගියේ...
තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා..... හිමි කමක් නැති උණත් වේදනාවන් දරා... ජීවිතේ මතුපිටින් අපි සැනසුනානම් තමා.... K 💔💜️💚💙
Ahnnko math duk vidinva akkiyo mage nama shanu.. apiata aithi nathi ayata adare krana eka kochchra wedanavakda krna aya vithrai dnne hari unath werdi unath wena krnna deyk nha.. mn hemdamath mage sudu mahththyata adarei
@@woranpeiris515 හුම් ඇත්ත. ආදරේ නම් පුදුමාකාර වේදනාවක්.
@@KAUSHI.9999 maha karumayak kocchara widawanawada adare nisa
@@Rtpa-b7h 💔
දහස්වර විදෝනා...
දහක් දුක් සිඳෝලා..
*නුබයි මගේ ජීවිතේ*
හුඟ දුරක් අරන් ගියේ..
😭💔⚑
😔💔
☹️🤝
❤️😒
නිලාන් හෙට්ටිආරච්චි අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා !🙏❤️😍👍😁👌😎☸️🇱🇰🤗🥰🤙✌️🤟🤝😀🤘👊😃😘💯
රහසේ පව් කලානම් මම රහසේ විදවමී.ඔයාගෙ කට හඩ තාමත් මතකයී..දහස් වාරයක් මේ හිත උබ වෙනුවෙන්න් විදෙව්වා.අය නම් විදවන්නේ නෑ..ගිය තැන සතුටින් ඉන්න..
2023 ත් අහන මං වගේ අය ඉන්නවා ද,😢👍
මම😊
✊
ඒ කාලෙ මතක් වෙන්නෙ😊
Mama 😊
Mm
දහස් බර විදෝනා දහක් දුක් සිදෝනා නුඹයි මගේ ජීවිතේ හුග දුරක් අරන් ගියේ 💔💔💔💔
සම්මත ආදරේ ඇතුලෙ පව් ගෙවනද්දි දුක් විදිද්දි අසම්මත ආදරේ ඇතුලෙ අපි හොයන සතුට සැනසීම තියෙන්න පුළුවන්.
Lakshu Madusha damnn true bro
Aniwarenma
අනිවාර්යයෙන්
Aniwarayenma
Eka nam attatama hari lakshu
තාමත් ඇහෙද්දි ආස සින්දුවක් 🥺❤️💆
2021 ත් බලන අය ඉන්නවද😎🖐️
innwo
👍👍👍👍👍👍👍
Inno
ou ou 🙋🙋
Inno ❤
අපි කොහොමත් නිලාන් අයියගෙ සින්දු වලට අසායි....
oooo
Wilaapyk ned😂😂😂
ඉතින් අපිට පුකද
@@manudisankalya3611 oya kohethe
@@sanjanatamesh8311 lassana jeivitheyak gathe karannkko
Kawada kochchra ahuwath epa wenne nathi song ekak ❤❤❤❤❤❤❤❤❤❤❤❤ adarei Nilan Aiye ❤❤❤❤❤❤❤
දහස් වර විදෝනා
දහක් දුක් සිදෝලා...........❤❤
ම්ම්ම්ම්ම් ලස්සනයී
සම්මත යැයි කියන ආදරයෙන් දුක් විදිද්දි...අසම්මත යැයි කියන ආදරයෙන් සතුටක් ලැබෙනවානම් එයාගෙන් අපි හොයන ආදරය සෙනෙහස ලැබෙනවානම් ඒ ආදරේට අපි ලන් විම වැරදිද?..
Ne neda
Hmm
Werdi unath pichchi pichchi ekama krnne ethrm loku adarayk thyna nisa hithe.. mn mta eya aithi nathtn merenkm adre krnva mage sudu mahththyata
ඒකම තමා මමත් අහන්නේ😭💔
අනේ දෙවියනේ අදයි මං මේ සිංදුව හරියට ඇහුවේ ඒකත් අමීශ කියන එක අහලා.ඇත්තටම කදුලුත් ආවා ඒක බලද්දී අනේ හරිම ලස්සනයි 🥺🥺🥺නිලාන් ගොඩක පිං මේ වගේ ලස්සන සිංදු කරනවට මල්ලි 😘😘🙏🙏🙏💔🥀🥀💔🥺🥺🥺🥺🥺
ආදර යහමු වීම අරු මයක්.
හැරයාම පූදු මය ක්
තනිවීම වූරු මයක්
ප්‍රේ මය කරු මයක් 😔😔😔
ස්තූතියි යාලු යෙහෙලියනේ...
ආදරෙයි උම්මා ගොඩායී...
Good luck ayye
Good luck ayye
❤️❤️🤟
Patta sindu ayya
Nice sindu ayye patta
දවසට වැඩියෙන්ම අහන lassanam sindhuwa....thnx nilan aiye❤️❤️❤️❤️😘
දෙන්නට දෙන්නා ආදරෙන් හිටියාවුනත් අන්තිමට ගෙවල් වලින්අකමැති වුන ආදර සම්බන්ධතා කොච්චර ඇතිද 😢😢😢
Hm ek aththa😢😢😢
කාට ගියත් ජීවිතේ නුබයි මගේ ආදරේ
නුබව හිමි වුනා නැතා මා වෙනස් නොවේ ! 🥀🙂
රහසෙ පව් කලනම් අපි රහසෙ විදවමු...නිරයත් දිවිය ලොකෙත් ඔබයි මගෙ ලොකෙ..p
තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා
විදගමු වෙන නෑ විසදුම් එය කිසිදා නිමා නොවේ
හිමිකමක් නැති වුනත් හිත් වේදනාවන් දරා
ජීවිතේ මතුපිටින් අපි සැනසුනා නම් තමා
රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ
නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ
නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
හදේ දෝංකාරයේ නුඹේ හඩ විලාප දේ
එකම රිදුම ජීවිතේ මා නුඹට අයිති නෑ
දුකයි සැපයි පාඩුවේ බෙදාගත්තු ආදරේ
පාපයක් ද මේ ලොවේ හිතාගන්න බෑ
දහස්වර විදෝනා දහක් දුක් සිදෝලා
නුඹයි මගේ ජීවිතේ
හුග දුරක් අරන් ගියේ
රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ
නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
කයට නොවෙයි පෙම් කලේ ලයටයි මා පෙම් කලේ
එකම මල නුඹයි මගේ පාලු හදවතේ
කාට ගියත් ජීවිතේ නුඹයි මගේ ආදරේ
නුඹව හිමි වුනා නැතා මා වෙනස් නොවේ
දහස්වර විදෝනා දහක් දුක් සිදෝලා
නුඹයි මගේ ජීවිතේ
හුග දුරක් අරන් ගියේ
තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා
විදගමු වෙන නෑ විසදුම් එය කිසිදා නිමා නොවේ
හිමිකමක් නැති වුනත් හිත් වේදනාවන් දරා
ජීවිතේ මතුපිටින් අපි සැනසුනා නම් තමා
රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ
නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ....
නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
Vima & Tharu ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කාටගියත් ජීවිතේ නුබයි මගේ ආදරේ නුබව හිමිවුණා නැතා මා වෙනස් නොවේ.....
@@waiba7266 🤔🤔 crazy
වෙනස් වෙන්න එපා.. කවදාවත්ම.. ❤️
👍👍👍👍😅Hi
Mala vikara
Ow
ප්‍රාර්ථනාවක් "
තනිවෙලා අඩපු හැම ඇස් දෙකක්ම දවසක ලස්සනට හිනාවෙන්න ඕනේ..!🤍____________😔💔
තහනම් වූ ආදරේ... දෙතැනක වී නුඹ හා මා...💚
විදගමු වෙන නෑ විසදුම්... එය කිසිදා නිමා නොවේ.....💚
__PMD__💔
Thamath mesinduwa ahanawa.dan thama me sinduwa hodatama danenne.godak godaaak lassana danena sinduwak.❤❤❤😔😔😔
ඔයාගෙ songs වලට වගෙම voice එකටත් මම ගොඩක් ආසයි.good luck 👏👍
නිලාන් අයියෙ සිංදුව හදවතට දැනුන❤❤❤❤❤❤❤
නිරයත් දිව්‍ය ලෝකෙත් නුබයි මගේ ලෝකෙ
රහසේ පෙම් කලානම් රහසේ විදවමූ.......ඔබයි මගේ ජිවිතේ හුගදුරක් අරන් ගියේ😘😘😘😘😘ලස්සනයි song එක අයියේ
Nilan hettiarachchita මල් තියල වදින්න ඕන මාර ලස්සන සින්දුවක්❤
අතිතයට ගිහින් මතක අවුස්සනවා අයීයෙහ්😒💔 අසම සිගර් ඔයා ලස්සනයී සිංදු ඔයාගේ 😘❤️
පටිට ලස්සනයි මල්ලි දිගු ගමනක් යන්න මෙි ආසිර්වාදය ඔබට හිමිවෙිවා
නුබයි මගෙ ජිවිතේ හුග දුරක් අරන් ගියේ...රහසේ පව් කලා නම් අපි රහසේ විදවමු ,නිරයත් දිව්‍ය ලෝකෙත් ඔබමයි මගේ ලෝකෙ....😃😃
ඈත් කර ගන්නත් බෑ ලං කර ගන්නත් බෑ අදටත් මං වේදනා විඳිනවා මාව දාල ගියත් එයාට මං ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න
කයට නොවේ පෙම් කලේ ලයටයි මා පෙම් කලේ.එකම මල නුබයි මගේ පාලු හදවතේ.කාට ගියත් ජිවිතේ නුබයි මගේ ආදරේ.නුබව හිමි උනා නැත මා වෙනස් නොවේ 😔
කයට නොවෙයි පෙමි කලේ.....ලයටයි මා පෙමි කලේ....ඔබව හිමිඋනා නැතා .මා වෙනස් නොවෙි...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹කාට ගියත් ජිවිතේ...ඔබයි මගේ අාදරේ.❤❤❤❤❤❤❤💎
Parana mathaka mathak una , rahase paw kala nm api rahase vindawamu 😢❤❤❤
what a.. lovly voice nilan.. ur voice always touching my heart and also what a beautiful lyrics n music video.... what a commitment.. superb work nilan..❤❤❤❤
Rahse pw kla nm api rahse widwmu...🥺💗🙂
2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු අහන්නේ 🤝🤟✌️🤙🤘😍❤️🙏
Me wage ලස්සනම ලස්සන සිංදු හදන්න aiye ...ඇත්තටම හරීම ලස්සනයි...All The Best
මටත් උනේ ඔය ටිකමයි.... 😥😥😥😥 තාමත් ආදරෙයි එයාට
aththama godak lassani malli.. oyage hema song ekakma man balanawa.. e wagema e hema ekakma lassanai.. idiriyata thawath lassana wedak karanna man suba pathanawa. jesu pihitai oyata...
එකම රිදුම ජීවිතේ මා නුබට අයිති නෑ 💔💔
Hmmmm
Hmm
Hey Nilan koluwa...ube me sinduwa kochchara ahuwath epa wenne nahe kollo...mage suba pathummm..thawa thawath idiriyatama yanna....Budusaranai Roshan Uncle Dubai
ඒකනම් ගැම්ම..සුපිරියට කරලා තියනවා විඩියෝ ඒක♥️
නිලාන් අයියා ආදරෙයි ❤ සුපර් voice එක ලස්සනයි 🔥🤟😊🤲👊
රහසේ පව් කලානම්
අපි රහසේ විදවමු
නිරයත් දිව්‍ය ලොකෙත් නුඹයි
මගේ ලොකේ ....❤️🥀😔
මේ සිංදුව අහද්දි හිත මාරම විදිහට දුක් වෙනවා.❤❤😢😢
Wow what a song im really interested in watching daily 1 to 10 times ❤️💐
තහනම් වු ආදරේ දෙතැනක වී ඔබ හා මා
විදගමු වෙන නෑ විසදුම් එය කිසිදා නිමා නොවේ
හිමිකමක් නැති වුනත් හිත් වේදනා දරා
ජීවිතේ මතුපිටින් අපි සැනසුනා නම් තමා
රහසේ පව් කලානම් අපි රහසේ විදවමු
නිරයත් දිව්‍යලෝකෙත් නුඹයි මගේ ලෝකේ
හදේ දෝංකාරයේ නුඹේ හඩ විලාප දේ
එකම රිදුම ජීවිතේ මා නුඹට අයිති නෑ
දුකයි සැපයි පාඩුවේ බෙදා ගත්තු ආදරේ
පාපයක්ද මේ ලොවේ හිතාගන්න බෑ
දහස්වර විදෝලා දහස් දුක් සිදෝලා
නුඹයි මගේ ජීවිතේ හුග දුරක් අරන් ගියේ
රහසේ පෙම් කලානම් අපි රහසේ විදවමු
නිරයත් දිව්‍යලෝකෙත් නුඹයි මගේ ලෝකේ
කයට නොවෙයි පෙම් කලේ ළයටයි මා පෙම් කලේ
එකම මල නුඹයි මගේ පාළු හදවතේ
කාට ගියත් ජීවිතේ නුඹයි මගේ ආදරේ
නුඹව හිමි වුනා නැතා මා වෙනස් නොවේ
දහස්වර විදෝලාදහස් දහස් දුක් සිදෝලා
නුඹයි මගේ ජීවිතේ හුග දුරක් අරන් ගියේ ❤️🥺
මගේ නොවුනත් ඒ හිතට මං ගොඩක් ආදරෙයි 💔🥰🥺
Rahase paw kala nm,api rahase vindawamuu....siya dahas wthawk ahala athi me song eka,eth epa wenneee...hadawathatma danenawa..gdk sarthaka song ekkk kiyla hithanawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
"රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ....😔😔
නිරයත් දිව්‍ය ලෝකෙත් නුබයි මගේ ලෝකේ😞
🙂🙂
Mn asama sinduwa hariyata matama kiyala wage thanks nilan me tharam lassana song ekak kalata 💖💖💖💖💖oll the best
අතහැර ගන්නත් බැරිව ,ලන් කරගන්නත් බැරිව බැදීම් ලග ගොඩක් අසරන වෙනවා😔
Eka nam aththa😭
ඇත්ත , මටත් ඒක තමයි වෙලා තියෙන්නේ . එයාව ලංකර ගන්න බෑ මං මැරි කරලා ඉන්න නිසා. ඒත් එයාව ඈත් කරන්නත් බෑ මං එයාට පන වගේ ආදරෙයි ..එයත් මට ඒ වගේම ආදරෙයි ටික දවසකින් එයත් මැරි කරයි. ඒත් අපිට අපෙන් ඈත් වෙන්න බෑ. එකතු වෙන්නත් බෑ ගොඩක් දුකයි දරාගන්න බැරි තරම් .....
මගෙ පන
තියෙන.තුරු
ඔයා
මගේ
විතරයි පන
බුදු
සරනයි පන
පරසම ඉන්න පන
🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊❤
Oyage gayanawa mara vidiyata hithata danenawa aiyee... idiriyatama yanna suba pathanawa.. thawath me wage danena song karanna ..
රහසේ පව් කලා නම් අපි රහසේ විදවමු...
නිලයත් දිව්‍ය ලොකෙත් නුබයි මගේ ලෝකේ...😢😔
නොලැබෙනවා කියල දැන දැනත් ආදරෙ කරන්නෙ මෝඩකමට පිස්සුවකට නෙවෙ ✋🥺❤️🥀,හිතට දැනුන කෙනා නැතුව වෙන ගැනූ සීයක් ආවත් මොකටද ❤️🥀🙏🙂
අවුරුදු 6 ගියත් අපි එතනමයි
අදරේ කරපු අය හැමදාමත් දුකෙන්❤❤
රහසේ පවු කලානම් අපි රහසේ විදවමු 😢😢😢😢😢හරිම ලස්සන සින්දුවක් මම ගොඩක් ආසයි 🌹🌹🌹🌹🌹🌹
Mage adare patan gaththa kale awa supiri song ekak💖💖💖
*නිරයෙත් දිව්‍යලෝකේත් නුබයි මගේ ලෝකේ 🌎*
නිලාන් අයියේ වීඩියෝ එකනම් පට්ටම කොලිටී ආහ්... 👌☝☝😍❤
Ft
🔥
Godak lassanai song ekh💖💖
අයියේ ඔයාගේ හැම සිංදුවක්ම ගොඩාක් ලස්සනයි
Me sindu ahana kota mara lassanai jeewithe...jeewath wenna harima asaiii...
වරදක් වුනත් මගේ ආදර කතාවත් මේකමයි 😢😢😢😢😢😢😢
ලස්සනයි
කාට ගියත් ජීවිතේ නුඹයී මගේ ආදරේ
නුඹව හිමි උනා නැතා මා වෙනස් නොවේ i felt it 💔🥺
නිරයත් දිව්‍යලෝකෙත් නුබයි මගේ ලෝකේ .... ❤️❤️😊
Kayata nowei pem kale,,layarai ma pem kale
තහනම් වූ ආදරෙ දෙතැනක වි නුබ හා මා .. විදගමු වෙන නෑ විසදුම් එය කිසිදා නිමා නොවෙ .. හිමිකමක් නැති වුනත් හිත් වෙදනාවන් දරා ජිවිතේ මතුපිටින් අපි සැනසුනා නම් තමා ... රහසෙ පව් කලා නම් අපි රහසෙ විදවමු ... නිරයත් දිව්‍ය ලෝකෙත් නුබයි මගෙ loke
නුඹයි මගේ
ජීවිතේ හුඟ දුරක්
අරන් ගියේ ❤❤❤
Kawda ane
කයට නොවෙයි පෙම් කලේ
ලයටයි මා පෙම් කලේ...
එකම මල නුඹයි මගේ
පාලු හදවතේ....
Nilan ayyage sindu ithin supirine
ගොඩක් ලස්සන සින්දුවක් හිතට වදින ලස්සන කටහඬ.
ගොඩක් අඩම්බරයී අපේ ගෙට එහාපැත්තේ ඉන්න මගේ අයියා.නිලන් අයියා..🥰 මම සුපුන්
එකම රිදුම ජිවිතේ මා නුබට අයිති නැ😢😢 ලව් යූ R❤️❤️
Hi💖💖💖💖💖💖
Y
මෙහෙම වෙන්න එපා 😢.කාටවත් ම .ආදරෙ කරන අය එකට ඉන්න ඔනෙ හැමදාම ❤❤❤
ජීවිතේ මතුපිටින් අපි සැනසුනානම් තමා..😓❤
දහස් වර විදෝනා
දහක් දුක් සිදෝලා
නුබයි මගෙ ජීවිතේ
හුගක් දුර අරන් ගියේ..
2021 ත් ඇහුව මතක් වෙලා.😍❤️ ඉන්නවද අහන අය .තාමත් මේක 😍❤️
Yep
2022
නිලාන් අයියෙ හැම දම අාදරෙයි❤❤❤❤