Government should not get into the ploy of Customs officers ( releasing 60% without inspection).I know leading Hardware Supplier in Colombo(Personally admitted to me) that their Containers ( in the hundreds) never gets inspected and released( but How?) the answer is obvious.!!
Custom officers are big culprit in the country, how he simply talk about the extra cost of import due to their delayed work, no responsibility at all. These are people who benefit always from any good or even in crisis. SORRY FOR SRI LANKAN ENTREPRENEURS
Hope the man who made this comment sit on his Brain "ජෙප්පෝනට මොකුත් කර ගන්න බෑ". Those who had the capability did their role & establishment of the systems already. Why does it not run what it established?
හමුදාවෙන් දාලා ඒම බහලුම් ෆැක්ට්‍ර් වලට යවා ඒම ෆැක්ටරි වලදීම පරික්ෂා කරන්න පුළුවන්...
ඕකත් ගේම් එකක් ..ඔය අස්සෙ කුඩු..ආයුද කොච්චර එන්න ඇතිද
රට වට්ටන්න පුළුවන් තැනක් විපක්සෙ ට අහුවෙලා ..සරලව කිව්වොත්..
රේගුව ට හොරාකන්න බැරිවීම තමයි පුශ්නය
පරීක්ෂන යකින් තොරව නිදහස් කිරීම නම් එතරම් සාර්ථක වැඩ ක් නෙමෙයි
කාර්යක්ෂම තාවය වැඩි කිරීම ඉතා වැදගත් සාධකයක් රටෙ ආර්ථිකය ට වාරායෙ කෙන්ටෙනර් පරියන්තයෙ❤❤❤
හොදායි.ඕවා අස්සේ ගේන දේවල් දන්නේ නැතුවද
වැඩි ටික එලියට අරන් ආරක්ෂක අංශ දාලා චෙක් කරන්න බැරි ඇයි
මුන් බබාල වගේ කතාකලාට හැම වියදමක්ම පාරිබෝගිකයට යනව. මුන් ගන්න පාගාව ගේන බඩු වලින් කොටසක් මුන් ගෙදර ගෙනියන එකේ ඉදල හමදෙයක්ම අන්තිමට යන්නෙ පාරිබෝගාකයට.
රජයෙන් වෙනම යුනිට් එකක් හදන්න ඕනේ random පරීක්ෂණ නවත්තලා කරන්න ඕනේ පරීක්ෂා නැතිව එළියට යන භාණ්ඩ පරීක්ෂා කරන්න. එකේ නීතිවිරෝධී වැඩ අහුවුනොත් උපරිම දඬුවම් දෙන්න ඕනේ .
අලුත් නිලදාරීන් දාලලු වැඩ කරගන්න බැරි..
ඒකනේ තාම දුෂිත නිළදාරින් ව හැම අස්සෙම තියාගෙන ඉන්නේ..
බහුතරයක් සිංගල උන්ගේ වැඩ ඉතින් කොහොමත් ඉබි ගමනෙනේ.. රිදුනට ඇත්තනේ.. ඉරිසියා කුපාඩි හොරකම් වලට නම් කප් ගහන කට්ටිය...😊
ඔහොම යං තව ටික කාලයක්.
රේගුව තමයි ජරාව කෑමේ ආරම්බය . දැං ඕක කියල සියලු වැරදි වලින් ඇඟ බේරගනී . යකෝ රට මේ තරමින්වත් තිබුන ඇති .
හොර බඩු මත්ද්‍රව්‍ය තිබෙන්න පුලුවන්
Hora kanna beri nisa තමයි prasnaya wela thiyenne රේගුවෙ එවුන් ta ඒක නිසයි මේ මාස තුනට da ඔය තදබද ethi වුණේ kalin kappan ගන්නවා ඉක්මනට එළියට දෙනවා
ඇයි ඔයාල ඒවා පරික්ෂා කලේ නැත්තේ ඕවා යේ කුඩු මත් පෙති තව දේවල් ඇති ඕගොල්ලන්ට බැරි නම් දීල යන්න.අපේ ජනාධිපති තුමාව ආමාරුවේ දාන්නේ නැතුව.ජරව කාල පුරුදු කාලකණ්ණි
රෙගුව කියන්නෙත් හොර ගුහාවක්නෙ අපෙ රටෙ.
මොන රෙද්දකටද යකෝ නිෂ්කාශනය කරනවාය කියන්නේ ? පරීක්ෂා කරලා නිදහස් නොකර යවලා බෝම්බ ගේනවද කියලා දන්නවද?
They need to install the high tech scanner s and AI . With China, India and US Aid
පරික්ෂා තොරයි කීවෙ කොහොමත් එහෙම කරන් ක්‍රමය. අවශ්‍යයි නැති නිසා ( ex tankers )
ඔහොම නටපල්ලා ටිකදවසක් කෙරවලපිටියේ අලුත් ක්ලියරින් සෙන්ටර් එකක් පටන්ගනනවා එතකන් නටපල්ල
👍👍👍👍👏🏼👏🏼👏🏼💪🏽💪🏽🙏🏼
Government should not get into the ploy of Customs officers ( releasing 60% without inspection).I know leading Hardware Supplier in Colombo(Personally admitted to me) that their Containers ( in the hundreds) never gets inspected and released( but How?) the answer is obvious.!!
Game ekak me aiyalage 100% check Kala yuthmai mallie
Gon lapaya😅😅😅😅😅
පසුගිය,පැවිති ,රජයන්ට , විරැද්ධ ,වැඩ වර්ජන, උද්ගෝෂණ පේලපාලි ගියපු,වාරායේ ,උන්ට,එදා තිබුනූ , ප්‍රස්න,ගැටලු අද නෑද්ද,? සුභාෂ් ප්‍රාස්ක්‍රරම්ගේ 😂😂😂අපේ රටේ,දළදා මාළිගාවට බෝම්බ ගහපු,ජේ වි පි තිරිසන් එවුන්ට, පිනට හැම දෙයක්ම සහෝදරයෝ දේනවාලු 😂😂පුදුම ආදරයක්?
හාමුගේ ඉඳුල් කාපු ඌරන්ට රිදිලා 😂
කවුද දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ ? jvP එක නොවෙයි නෙ. කරුණා අම්මාන් ගෙ ත්‍රස්තවාදීන් නෙ
දැන් මිනිස්සු හොදට කාල බිළ ඉන්නවා මාලිමාව නිසානෙ මේ සතුට ආවේ
පුන්චි අම්මගේ රෙසිපි එක රටට බෙදලා
යකෝ අනුන්ගේ ප්‍රමාදයක් ගැන නොවේ... රේගුවේ ප්‍රමාදයන් හා එවා වලක්වා ගන්නා ක්‍රමවේද ගැන කතා කතා කරපන්...
ඒක ඇත්ත මුන් මේක හරියට කරන්නේ නෑ. ඔය කරන්නම් වාලේ කරගෙන යනවා අනිත් පැති ගැන හිතන්නෙ නෑ . හරියට ඉස්පිරිතාලවල ක්ලිනික් වගේ .
😂😂
Custom officers are big culprit in the country, how he simply talk about the extra cost of import due to their delayed work, no responsibility at all. These are people who benefit always from any good or even in crisis. SORRY FOR SRI LANKAN ENTREPRENEURS
Mu walapenne munta dan atha yatin gana hambenne nathi nisa
ජෙප්පෝනට මොකුත් කර ගන්න බෑ 😂😂😂😂
තොපි කළේ කලාද කුඡීත වෙන්න පැරදුනේ ඒකද ? හොර තක්කඩි
Rajapaksage bette raha bala bala inna
හරකෝ මේ රෙගු ප්‍රස්නෙ දැන් අවෘදු ගානක් වෙනවා ලෙසි නෑ ගලවන්න
උබට පුලුවන්ද
හොරකම් වංචා දූෂණ නාස්ති නම් මෙයාලා කරන්නේ නෑ ටොයි බයි නම් වංචා දූෂණ හොරකම් වලට නොම්බර 1 නේ 😂
Den reguwata horakm karanna beha ekai me hamadema mula හැමදේම රජය ඇවිත් විසදුම් දෙන්න ඕනි නැහැ . තොපි අපෙ සල්ලි වලින් යැපෙන උන් මොල නැත්තම් පාවිච්චි කරන්න ගෙවල් වලට පලයන් තවත් රට ණය නෙකෙර අපිට අපිව එපා නොකර
Hope the man who made this comment sit on his Brain "ජෙප්පෝනට මොකුත් කර ගන්න බෑ". Those who had the capability did their role & establishment of the systems already. Why does it not run what it established?
Parikshawen thorawa eliyata dammoth anduwa kota uda yana wadsk pariksha karalath horu horata badu genawanam ratata monawa weida janadipathi thumani megana bakanna
This guy is playing double game.. do your task correctly... Check all out and incoming containers
Hoda kudu hora badu okkoma aei ahenam
Thopi hora kapuwata hena gahanawa..
Ayi anurata beri..otanata tava kaitiya danna..
Mu parana eunge game karayek
Ubala hama dema den thama kiyanne kissimadeyak kara ganna beha hamadema anduwata da karanna kiyanne ubala inne mokatada weda karapan netham ain weyan
ආපොයිරටඉවරයි
Pissuda hutthoooo
මාලිමාව කෙලෝගෙන ඉවරයි😂😂😂