Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සොබාදහමට අව්‍යාජ ලැදියාවකින් තම සාහිත්‍ය රසයෙන් අප සවන් කුල්මත් කරන මේ සොදුරු මිනිසාට... අනේක වාරයක් තුති 🙏
බොහොම වටිනවා .පොලොන්නරුවේ නොදුටු චමත්කාරය අන්තර්ජාලය හරහා ඉදිරිපත් කිරීම හොද දෙයක්. මේ අපේ ගම.. අපේ ගෙදර තියෙන්නේත් අංගම්මැඩිල්ල ඇලෙන් එහා පැත්තේ..ඒ දණ්ඩෙන් තමයි එගොඩ වෙන්න තියෙන්නේ
1st comment කොරියාවේ සිට හැමදාම බලනවා අනිවාර්යයෙන්.. යන්න ආසයි අපෙ සොබාදහම බලන්න...
අනුරාධ, ඔබේ වැඩ සටහනේ ඔබ භාවිතාකරන භාශාව කොතරම් නම් මටසිලිටිද ? මගේ හෙල බස මොන තරම් සුන්දරද? ස්තූතියි ඔබට ගහකොල වනසීපාවා දියකදුරු වනපෙත හා ගල්තලා කදුහෙල් තෙමා රූරා වැටෙන සිහිලැල් භාශා විලාසයට.
මෙවචන ටිකටම කෙතරම් හිත නිවී සැනහෙනවද මම මෙ වැඩසටහනට ගොඩක් කැමතියි හරිම ලස්සනයි මම පරිසරයට ආදරය කරුනාව දක්වන පරිසරයට ගොඩක් ලැදි කෙනෙක් ඉස්තුතියි ❤❤👍👍👍
හරිම වැදගත් මේ වැඩ සටහන .. කියන වචන හරි අර්තවත් ...
ස්වභාවික සෞන්දර්යය කොතරම් සුන්දරද මනස නිවාලනව සිත සනසනව.
WOW..Amazing wildlife Documentry, Love you so much Mother Sri Lanka. Such a beautiful piece of earth. Let's protect it as our Life.Beautiful nature, Give so much relax to everybody to live more peacefully. awesome wildlife
පුදුමා කාර ලස්සනක් නිහඩ පරිසරය.. ආසා හිතෙනව දකින කොටත් මගේ රට...❤😍
ලස්සන වදන් ටික...නියමයි...❤️
great work. well done...👍
Oba thuma harima dakshaiy godak hoda kathanaya wena kenek ne Oba wage
මගේ රට හරිම ලස්සනයි .ඒ ලස්සන තව තවත් වැඩි වෙන්න නිධන් හොරු සහ දඩයක්කාරයන්ව නැති කරලා දෙන්න කියලා මම මේ නව රජයෙන් ඉල්ලා සිටිනවා.මිනිසුන්ට වගේම අහිංසක සතුන්ටද මේ මහපොළොව අයිතියි.සියලු සත්වයන්ට තෙරුවන් සරනයි
වටිනවා.හුගක් දේවල් දැන ගන්න වැඩ සටහනක්.
ඔන්න මමත් ආවෝ.ජය වෙවා .දිගටම ඉන්නවා අනිවාර්යයෙන්
Hamadama Balanava asama vada satahana👍👍❤
Excellent program ...
Nice video. Greetings from Italy :)
Ape gama meka😍😍😍😍😍😍😍😍
තියෙන වැඩසටහන් ඔක්කොම බැලුවා අලුත් වැඩසටහන් ටිකක් දාන්න පුළුවන් ද.
Spiri
Excellent !
Great documentary 😍🇱🇰
Mara ,,,,,වදන් ,,දෙන්නේ ,,anurada!!!
beautiful sri lanka
👍👍👍👍👍👍
▬▬▬▬▬▬▬▬▬▬▬▬ඔබගේ භාෂා විලාශය.. 💚▬▬▬▬▬▬▬▬▬▬▬▬
Tanks
😂😂අනුරාධ මහතා ඇතුළු සියලු වනජීවී නිලධාරින් මහත්වරුන්ට අනේක වාරයක් පිං සිදුවේවා .අංගංමැඩිල්ල පුරාවිද්‍යා බූමිය අපේ රටේ පහළ උන 🎉🎉ගොතම සමණේ 🎉🎉බුදු රජාණ්න් වහන්සේ වැඩම කළ අති උතුම් සිද්ධස්ථානයකි .ඔබ තුමන්ලා ගමන් කරන්නේ අපේ බුදු රජාණ්න් වහන්සේ 😂කාලිංග නුවර 😂(පොලොන්නරුව ) වැඩම කළ ගමන් මාර්ගය ඔස්සේය ..😂ඔය උතුම් බෞද්ධ සිද්ධස්ථාන මංකොල්ල කන හොරුන් හෙරියන් ගේ මුලු සංහතියම මේ මහ පොළොවෙන් අතුගාලා ,තුරන් කරන දවස වැඩි ඈතක නොවේ ..😮😮😅😅😊😊😅😮😅😊
🙏❤️🙏
❤️🙏
🍃🍃🍃
loku sinhala tokas deena athre madawi wachanatha danawa needa?
lassana diyaalla
අංගමැඩිල්ල හැදුවේ කවුද ? දන්න කෙනෙක් ඉන්නවද?
Sahithya
👍👍🙏🙏🇱🇰🇱🇰🙏🙏❤️❤️❤️❤️
Maga rata koye tharam lassanada.
❤️🩹🩸
ඇයි vedio upload කරන්න මෙච්චර පරක්කු වෙන්නේ. හැමදාම සිකුරාදා වෙනකම් බලන් ඉන්නේ සොබාදාරා බලන්න.
Oba thumage denuma.. wachanayen kiyanna be
වැඩක් නෑ ඉතින් මෙච්චර ආසාවෙන් ඉන්න අපිව සම්බන්ද කර ගන්නෙ නෑනේ😥😥😥😥😥
🙏🙏🙏❤❤❤
❤️❤️❤️❤️
සොබාදහමට අව්‍යාජ ලැදියාවකින් තම සාහිත්‍ය රසයෙන් අප සවන් කුල්මත් කරන මේ සොදුරු මිනිසාට... අනේක වාරයක් තුති 🙏
බොහොම
වටිනවා .පොලොන්නරුවේ නොදුටු චමත්කාරය අන්තර්ජාලය හරහා ඉදිරිපත් කිරීම හොද
දෙයක්. මේ අපේ ගම.. අපේ ගෙදර තියෙන්නේත් අංගම්මැඩිල්ල ඇලෙන් එහා පැත්තේ..ඒ
දණ්ඩෙන් තමයි එගොඩ වෙන්න තියෙන්නේ
1st comment කොරියාවේ සිට හැමදාම බලනවා අනිවාර්යයෙන්.. යන්න ආසයි අපෙ සොබාදහම බලන්න...
අනුරාධ, ඔබේ වැඩ සටහනේ ඔබ භාවිතාකරන භාශාව කොතරම් නම් මටසිලිටිද ? මගේ හෙල බස මොන තරම් සුන්දරද? ස්තූතියි ඔබට ගහකොල වනසීපාවා දියකදුරු වනපෙත හා ගල්තලා කදුහෙල් තෙමා රූරා වැටෙන සිහිලැල් භාශා විලාසයට.
මෙවචන ටිකටම කෙතරම් හිත නිවී සැනහෙනවද මම මෙ වැඩසටහනට ගොඩක් කැමතියි හරිම ලස්සනයි මම පරිසරයට ආදරය කරුනාව දක්වන පරිසරයට ගොඩක් ලැදි කෙනෙක් ඉස්තුතියි ❤❤👍👍👍
හරිම වැදගත් මේ වැඩ සටහන .. කියන වචන හරි අර්තවත් ...
ස්වභාවික සෞන්දර්යය කොතරම් සුන්දරද මනස නිවාලනව සිත සනසනව.
WOW..Amazing wildlife Documentry, Love you so much Mother Sri Lanka.
Such a beautiful piece of earth. Let's protect it as our Life.
Beautiful nature, Give so much relax to everybody to live more peacefully. awesome wildlife
පුදුමා කාර ලස්සනක් නිහඩ පරිසරය.. ආසා හිතෙනව දකින කොටත් මගේ රට...❤😍
ලස්සන වදන් ටික...නියමයි...❤️
great work. well done...👍
Oba thuma harima dakshaiy godak hoda kathanaya wena kenek ne Oba wage
මගේ රට හරිම ලස්සනයි .ඒ ලස්සන තව තවත් වැඩි වෙන්න නිධන් හොරු සහ දඩයක්කාරයන්ව නැති කරලා දෙන්න කියලා මම මේ නව රජයෙන් ඉල්ලා සිටිනවා.මිනිසුන්ට වගේම අහිංසක සතුන්ටද මේ මහපොළොව අයිතියි.සියලු සත්වයන්ට තෙරුවන් සරනයි
වටිනවා.හුගක් දේවල් දැන ගන්න වැඩ සටහනක්.
ඔන්න මමත් ආවෝ.ජය වෙවා .දිගටම ඉන්නවා අනිවාර්යයෙන්
Hamadama Balanava asama vada satahana👍👍❤
Excellent program ...
Nice video. Greetings from Italy :)
Ape gama meka😍😍😍😍😍😍😍😍
තියෙන වැඩසටහන් ඔක්කොම බැලුවා අලුත් වැඩසටහන් ටිකක් දාන්න පුළුවන් ද.
Spiri
Excellent !
Great documentary 😍🇱🇰
Mara ,,,,,වදන් ,,දෙන්නේ ,,anurada!!!
beautiful sri lanka
👍👍👍👍👍👍
▬▬▬▬▬▬▬▬▬▬▬▬
ඔබගේ භාෂා විලාශය.. 💚
▬▬▬▬▬▬▬▬▬▬▬▬
Tanks
😂😂අනුරාධ මහතා ඇතුළු සියලු වනජීවී නිලධාරින් මහත්වරුන්ට අනේක වාරයක් පිං සිදුවේවා .අංගංමැඩිල්ල පුරාවිද්‍යා බූමිය අපේ රටේ පහළ උන 🎉🎉ගොතම සමණේ 🎉🎉බුදු රජාණ්න් වහන්සේ වැඩම කළ අති උතුම් සිද්ධස්ථානයකි .ඔබ තුමන්ලා ගමන් කරන්නේ අපේ බුදු රජාණ්න් වහන්සේ 😂කාලිංග නුවර 😂(පොලොන්නරුව ) වැඩම කළ ගමන් මාර්ගය ඔස්සේය ..😂ඔය උතුම් බෞද්ධ සිද්ධස්ථාන මංකොල්ල කන හොරුන් හෙරියන් ගේ මුලු සංහතියම මේ මහ පොළොවෙන් අතුගාලා ,තුරන් කරන දවස වැඩි ඈතක නොවේ ..😮😮😅😅😊😊😅😮😅😊
🙏❤️🙏
❤️🙏
🍃🍃🍃
loku sinhala tokas deena athre madawi wachanatha danawa needa?
lassana diyaalla
අංගමැඩිල්ල හැදුවේ කවුද ? දන්න කෙනෙක් ඉන්නවද?
Sahithya
👍👍🙏🙏🇱🇰🇱🇰🙏🙏❤️❤️❤️❤️
Maga rata koye tharam lassanada.
❤️🩹🩸
ඇයි vedio upload කරන්න මෙච්චර පරක්කු වෙන්නේ. හැමදාම සිකුරාදා වෙනකම් බලන් ඉන්නේ සොබාදාරා බලන්න.
Oba thumage denuma..
wachanayen kiyanna be