ඔබව සිඟන්නෙක් කරවන නිවස තුල වැසිකිළිය | Feng Shui Vastu for attached bathroom in bedroom

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 299

  • @sumithwasantha9015
    @sumithwasantha9015 6 лет назад +25

    බොරු කියන්නෙ නැතිව රටට ජාතියට ආගමට වැදගත් දෙයක් කරන්ඩ. බුදුසරණයි

    • @shiranichandrika679
      @shiranichandrika679 3 года назад +2

      ඇත්ත

    • @anulabathi6088
      @anulabathi6088 3 года назад +2

      Aneda kiyanne minissu baya karanawa neda

    • @antonyp4359
      @antonyp4359 2 года назад +1

      Au...30 k Api giiwath wenne europ rataka.ape gedara atule "🚽🚿" room 3k tiyanawa.karanneth supiri rakiyawak.apita kisima henayak na ne.🤔

    • @sudenipriyadarshani
      @sudenipriyadarshani Год назад

      ඹබ.ගෝඩාක්..හොද.දේවල්.කියනයන්නෙි.🙏🙏🙏🙏❤❤️

  • @nuwani408
    @nuwani408 3 года назад +4

    අනේ අපි දන්නෑනේ රිෂී සර් වාස්තු විද්‍යාව දන්නවා කියලා අපි මෙච්චර කල් සර් ගෙන් ගනන් ඉගෙන ගත්තා ඒත් මම මේම දෙයක් දැනන් හිටියේ නෑ සර් ට පින් 🙏

  • @anuperera5162
    @anuperera5162 3 года назад +20

    අපේ සීයාගේ කාලෙ ගෙදරින් ගොඩක් ඈත තමයි වැසිකිලිය තිබ්බේ,ඒත් දියුණුවක් කවදාවත් තිබිල නෑ,ඒත් දැන් ඒක ගේ ඇතුලෙමයි..හැබැයි අපි හොදින් ඉන්නවා.මේ කියන විදිහට toilet එක වහලෙ තමයි හදන්න වෙන්නෙ.

  • @gamageshanperera7972
    @gamageshanperera7972 6 лет назад +27

    මේ කතාව මම වැඩිදුර කියවන්න ගියේ නැති උනත් පොඩි දෙයක් හැමෝටම දැන ගන්න කියන්නම්. වැසිකිලිය කියන්නේ අපද්‍රව්‍ය බැහැර කරන තැනක් නිසා ගෙයක් ඇතුලේ තියෙන එක ටිකක් හොද මදි තමයි. ඒ තුල හිදිමින් තමයි අතීතයේ මිනිසුන් නිවසට අඩි පණහක් වත් ඈතින් වැසිකිලිය සෑදුවේ. අනික් කාරනාව බාත්‍ රූම් නිසා මිනිසුන්ගේ සභ්‍යත්වය ටික ටික නැතිවෙලා ගිහින් ( කෙල්ලො කොල්ලො නියුඩ් විඩ්ස් ගහනවට හෙම නෙවෙයි කිව්වෙ, අනික සමහරුන්ට නම් වන් ටූ පීස් වත් නැතුව නානකොට පොඩි මෙව්ව එකක් ඇති. ) මේවා වල් පල් උනත් පොඩ්ඩක් කල්පනා කලයුතුයි. නමුත් ලොකුම දේ තමයි, මහම කුනුගොඩ වෙච්ච මනුශ්‍ය ශරීරය. රැයක් එලි වෙද්දි කටේ කෙල ටිකත් මහ ජරාවක්. එතකොට කට මේ ශරීරේ තියෙන එක... ඒක නිසා මේ වගේ දේවල් පස්සෙ පන්නන එක හොද දෙයක් නේවෙයි. මේ වගේ විජ්ජාවල් වලට වඩා ඔබට මට බුදුන් වදාල ධර්මය තුලින් පිලිසරණක් තියෙනවා. උන්වහන්සේ දේශනාකල ආකාරයට, අසන දකින දෙයින් සුභ අශුභ ඵල තීරනය කිරීම මිත්‍යාවක්. කලු බලලක මග දැකීම, හිස් කලයක් එහෙමත් නැත්නම් පොල්කිච්චකු මග දැකීම, හූනකු කෑගැසීම කරන කටයුතු නිශ්ඵල වීමට හේතුලෙස අප සමහරුන් අදටත් විශ්වාස කරමින් සිටී, නමුත් ලෝක සත්වයා කර්මය නිසාමයි සැප දුක් ලබන්නේ. ලැබීමට එකම හේතුව වන්නේ දීමයි. ඒක නිසාමයි එදා සිට දෙන්න දෙන්න තමයි ලැබෙන්නේ කියන බස් වහර හැදිලා තියෙන්නෙ. ඉතින් මේ වගේ මිත්‍යා මත තුල නොබැස ආත්මවිශ්වාසය පින ආදී දේවල් බලවත් කර ගැනීම තුලින් මේ දේවල් වලින් සහනය ලැබීම නුවනැති ක්‍රියාවක්. වැඩිදුර දැන ගැනීමට කාලාම සූත්‍රය එතකොට දක්ඛිණා බිභංග සූත්‍රය වගේ දේශනා අහන්න. ඔයාලටම දැනගන්න පුලුවන් වෙයි. තමා හිසට තම අතමය සෙවනැල්ල. ඒක නිසා තමාගේ නිවීම තමා තුලින්ම සොයා ගත යුතුයි. ඒක ස්ථිර ප්‍රතිකර්මයක්. තමාගේ හිත යටත් කරගත් අයෙකුට වෙන කිසි සරණක් අවශ්‍ය වන්නේ නෑ..

    • @piumicode5275
      @piumicode5275 5 лет назад +1

      ගෙදරට අඩි කිහිපයක් දුරින් වැසිකිලිය හැදුවෙ මනුස්සයො ගෙදර තියෙන ලිදේ වතුරට වැසිකිලි අපද්‍රව්‍ය මිශ්‍ර වෙන නිසා මිසක් අහවල් එකකට නෙමෙයි. දන්නෙ නැති මගුල් කතා නොකර හිටියනම් තමයි හොද!! මේක වර්තමානයට කොහෙත්ම ගැළපෙන්නෙ නැහැ.

    • @piumicode5275
      @piumicode5275 5 лет назад

      ඉස්සර රජ දවස රජවරු බිසෝවරුත් අර පේන්න තියෙන පොකුණු වලින්ම නෑවා කියන උන්ට ඉතින් මේකත් ඇත්ත වගේ පෙනෙයි..

    • @malikapoi7585
      @malikapoi7585 3 года назад

      Saththei nma aththa....mae comaente daana aya pitarata gana maei did avannae. ...Late Aka gae athulae hoda naa.

    • @himalisathsarani3178
      @himalisathsarani3178 2 года назад

      ​@@piumicode5275 u❤

  • @lalithananyakar161
    @lalithananyakar161 4 года назад +2

    ඔබ තුමාට ස්තුතියි 👍 අනිවාර්යෙන්ම අපෙ ලන්කාවේ ගෙවල් හදන විට අගුන දිසාව බලනවා නේද පිට් රට වල මොන වත් බලන්නෙ නැහැ ගොඩක්👍👍 ස්තුතියි ඔබට බුදු සරණයි 🙏🙏

    • @dayaseelamayadunne9319
      @dayaseelamayadunne9319 3 года назад

      මේ වගේ මෝඩ කපටින්ටත් බුදු සරණයි ද?.

  • @anthonydesouza6083
    @anthonydesouza6083 5 лет назад +3

    Yako mehe serama වැසිකිළි තියෙන්නෙ ගෙවල් ඇතුළෙ

  • @jayanthisahabandu
    @jayanthisahabandu 4 года назад +34

    පිටරට වල ගෙවල් ඇතුලේ තමයි ටොයිලට් තියෙන්නේ එයාලට නම් කිසිම ප්‍රශ්නයක් නෑ හොදට ජිවත් වෙනවා

    • @nilukanew3712
      @nilukanew3712 3 года назад

      Awnkawama akke math kiyala demme eka thamai oyatath mage hithe thiyanadema therila un hodata sepa widinawa mhe lankawe thamai okkoma boru mawaa pem

    • @amilanilanthipeiris9712
      @amilanilanthipeiris9712 3 года назад +1

      aththata

    • @thilan606
      @thilan606 Год назад

      එහෙම කියන්ඩ බෑ.හොයල බලන්ඩ කොච්චර ඩිවෝස් වෙනවද කියල

    • @wwruwan
      @wwruwan 10 месяцев назад

      Minissunge olu gedi kanawa mun

  • @megahawattaindraratna5891
    @megahawattaindraratna5891 3 года назад +1

    Jothisa horu ralata tawath horek ekatuwela ban.

  • @kumarrykumarry6216
    @kumarrykumarry6216 3 года назад +1

    Sir eesana disawwayh nagenahirata asanaa Lipa badala thiyena prasnayakda

  • @pushpakumari3528
    @pushpakumari3528 2 года назад

    Maga niwasa Janal nehe. Adurui. Wahalata ulu tikak ayin Karala veeduru Keli 3 ho 4 k dala , gata hiru Aliya gaththata Kamak Nedda??

  • @horanaporuwadanda6673
    @horanaporuwadanda6673 Год назад

    Aluthin idi karana geyaknam kohomada wash room idi karanna oona

  • @vblogs4549
    @vblogs4549 6 лет назад +44

    mahattayo wesikiliya tiyenne niwase nemei, thmange bada ethule, eka ussa ussa thama hema tenama duwanne. boru begal kiyala minisunwa andanna epa.. sitha ethnam karanna beri deyak nehe

  • @maravikumara246
    @maravikumara246 3 года назад +1

    අයියේ අපේ ඉඩම parchs 6 තියෙන්නේ ඉතින් කොහොමද අදන්නේ

  • @horanaporuwadanda6673
    @horanaporuwadanda6673 Год назад

    Aluthen idi karanna hoda dishawa kumakda

  • @ashokakumari8598
    @ashokakumari8598 4 года назад +1

    oyage toilte ekka eliyeda tiyenne.

  • @thilakathilaka9027
    @thilakathilaka9027 4 года назад

    Afi gadarin. Fitinadesavalvala.. Hadala. Tubunot. At.. Mava.. Balafannavada👌👌👌👌👌👌👌

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 6 лет назад +1

    Ape gedara bath room ekai kichan ekai bed room ekai kama kamarayai komad ekai okkoma thiyenne Ekama kamare ...mokada karanne......😕😕😕😀😀😀

  • @malikapoi7585
    @malikapoi7585 3 года назад

    Chaanakakiyalq. ..akaek.mooda comaente akak.daalaa ...mamath anumathakaranava lankaawae....wasekiki.gae athulae thebeema hoda naa

  • @chandrikakarunarathna6015
    @chandrikakarunarathna6015 2 года назад

    Niwasaka disawan soya ganne kohomada

  • @nishanthadilrukshan4984
    @nishanthadilrukshan4984 4 года назад +1

    Vlak kapala yanavanam koi disavatada

  • @hiranthasampath9826
    @hiranthasampath9826 2 года назад

    Ethakota dammika pererage toilet aka koheda thiyenne

  • @senaraja3659
    @senaraja3659 2 года назад +1

    Dakune gindara dathu newe ban sukra dathu

  • @geethasangeetha1799
    @geethasangeetha1799 3 года назад

    ආයුබෝවන් 🙏🤔👂
    බුදුසරණයි 🙏

  • @lakmalniranjan7071
    @lakmalniranjan7071 4 года назад

    Malimawa API kumana isthanaye thiyalada balanna one

  • @myvideojayasundara9410
    @myvideojayasundara9410 Год назад

    redi gahanna hoda neda bathroom bima reply

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 2 года назад

    aniwar asuba tami.ge athula gadagassala.ge athule toilat kara wage tami athule wosh room.

  • @deepthanuwan3496
    @deepthanuwan3496 4 года назад +1

    Ehenam loka balawath minissunge toilet,hotel,sinhala gon kama kohe ynnada ithin,

  • @kalyanigamaethige2939
    @kalyanigamaethige2939 2 года назад

    Magulakda ane ehenam eka hadanna aluth dishawak hadanna wenawane

  • @kaveeshasahanwarushavithan2111
    @kaveeshasahanwarushavithan2111 4 года назад

    ස්තුතියි ඩබතුමාට

    • @dayaseelamayadunne9319
      @dayaseelamayadunne9319 3 года назад

      මූට රැවටෙන මෝඩයෝ ත් ඉන්නවා නෙ.

  • @deepikasilva8253
    @deepikasilva8253 Год назад

    Ane apeth thiyenne uthure,ape husband t nm hodatama hodai job eka

  • @thushanisurangika3461
    @thushanisurangika3461 5 лет назад

    ane me dosa lankawe minissunta wethrada thiyenne.pita ratawal gewal wala hama kamarektma bath room.ko e minissunta oya keyana dosa.oya mona dosayak wath na gedra thamnge agama darmeyen samageyn sathuten honda manasekathwakin jiwath wenawa nm

  • @spbandara9672
    @spbandara9672 3 года назад

    Pita rata minissunta salli uthuranawa .oya monawath na ne

  • @akalankanuwan3056
    @akalankanuwan3056 5 месяцев назад

    Athakota kohetada ban aiya toilet aka hadanna Hoda disawa....????

  • @kumaragunasinghe1309
    @kumaragunasinghe1309 2 года назад

    Oba thumawa contek karaganne kohomada

  • @rathnasiriperera4692
    @rathnasiriperera4692 Год назад

    මාර ටෝක්😜😀😀

  • @rupirandeniya607
    @rupirandeniya607 4 года назад +2

    Ayiyooooooo
    Wash rooms etule hadanne higanno nemeyi. Salli karayo.

  • @dayakappagoda7844
    @dayakappagoda7844 4 года назад

    Minisunge pina pawa anuwa thamai labeema denne .welawKwath nobala hadana pita rata gewal walata kisi karadarayak naha mithya matha gana hithanne nathuwa dharmayata anuwa jeewath wenna obata dawasin dawasa kiri ithirenawa....

  • @priyanthipathi6667
    @priyanthipathi6667 2 года назад

    Obatuma kiyana vidiyata geydarakata bathrum avasya natha...pita rata nam hama kamarayakatama bathroom alak sada atha.. kichen akatads bathroom sada atha mahema deyval ahanna giyoth bathroom akak geydarata onima naha teyruvansaranai obatumata

  • @asdfghawert3242
    @asdfghawert3242 6 лет назад +9

    පිට රටවල් ⁣වල ගෙවල්වල බාත් රූම් වැසිකිලි කීයක් තියෙනවද. කෝ ඒ අය හිඟන්නොද. ලන්කාවෙත් ⁣දැන් ඒව ගෙවල් ඇතුලෙ හදා ගන්නවනෙ. ඉස්සර නම් රෑ තිස්සෙ බයෙන් බයෙන් එලියට යනව. දැන් අය දුක්විදල හම්බකරල ඒව හදාගන්නෙ පහසුනිසා.

  • @wimalarathnanarasinghe1418
    @wimalarathnanarasinghe1418 4 года назад

    5roid fedora ternnea wistarakaranna

  • @alaayonis2669
    @alaayonis2669 5 лет назад +2

    Ane mamanam hithanne me ape rate inna higanno okkoma ethakota toilet gewal ethule hadapu ayada me okkotama mula duppath pohosath wenne ape pin pawu hetiyata kamak na api hithamuko oba hari kiyala bs dp..

  • @embuldeniyagedhammikaperer5298
    @embuldeniyagedhammikaperer5298 2 года назад

    Mama danna tenaka toilat ekak eliye tibune putage taraha karayek amma toilat yanakota ammawa kapala maruwa e saddeta puta eliyata awama putawat maruwa malliwa bera ganna hadapu akkawat maranna hadala meka homagama pitipana una deyak

  • @airtelaircel7594
    @airtelaircel7594 3 года назад

    Ane hello me ratawal wala gewalwalamai wesikili thibanne owa boru

  • @sududhoni8763
    @sududhoni8763 3 года назад +5

    එහෙනමි බඩ ඇතුලතත් තියෙන්නේ
    ටෙයිලටි බොකක් ඒකේ මොන දිසාවෙද තියෙන්නේ මෙි මනස්ගාත ලංකාවෙි විතරයි සගේ ගෙදර ටොයිලට් දෙකක් තියනවා අපට නමි කිසිම අඩුපාඩුවක් නැ

  • @DinushaAthukorala-c5x
    @DinushaAthukorala-c5x 11 месяцев назад

    Vinchaim pic ekak danna

  • @venuravijyayfan2713
    @venuravijyayfan2713 3 года назад +1

    Plyn pko ynne

  • @anulabathi6088
    @anulabathi6088 3 года назад

    Ane owa kiyala minssnge mole awl vena eka wenne

  • @susisusi9328
    @susisusi9328 4 года назад

    Me boa born kiyanna pea koti pathway Thalia gewal Thule alt hadanne oya boru app marena Dianna puluwanda Anne Nikon inna

  • @hiranthasampath9826
    @hiranthasampath9826 2 года назад

    Pako hithana vidiha wenas karapan

  • @nilukanew3712
    @nilukanew3712 3 года назад

    Asuba suba diwsawal walata gewal hadanna gihin thamai ape lankawata kelawenne

  • @andrewmullegama5130
    @andrewmullegama5130 6 лет назад

    Sali thiyana hama ratakama wacikili ge htula monawada wela thiyenna????

  • @rohanchandrakeerthi2183
    @rohanchandrakeerthi2183 3 года назад

    Kitchen වයඹ ට තිබිම වරදක් තිබේද

  • @samanthabotheju5069
    @samanthabotheju5069 6 лет назад

    thawa disawak hadanna wenawa. thamusege mona paththeda thiyenne. sarama asseda

  • @hiranthasampath9826
    @hiranthasampath9826 2 года назад

    Thoth Ara sewwandi manige nadayo

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 3 года назад

    Sri Lankawe wage moda mongal minissu inna rataka witharai renda ona mona disaawakatada kiyala balanne. Suddo,Muslim minissu ,Africawe minissu renne disaawa balalada modayo moda minssu rawattala salli ganne nathiwa hamba karanda wena kramayak hoyaganin.

  • @rankaruworankaruwo3724
    @rankaruworankaruwo3724 6 лет назад +1

    Me Kiyana Hetiyata Monama Disawakatawath Nanakamara Wesikili Haddannama Beheneahathmayo

  • @shiromishiromi9187
    @shiromishiromi9187 6 лет назад +1

    athakota hadanna hoda koheda??????????????????????????

  • @trruwan2603
    @trruwan2603 4 года назад

    wasikiliye walane balapaane doosa walata , a godanagilla balapaane nahane, kiyana deyak widyathmaka hethu ekka daanna
    , widyathmaka hethu ekka pahadili karanna

  • @maliwijerathnama7278
    @maliwijerathnama7278 6 лет назад +1

    ස්තුයිති සර් මමත් හදන්න හිටියේ.

  • @deepikaadikari1955
    @deepikaadikari1955 4 года назад +1

    Mata dena ganda puluwanda mage gedara bathroom eka saleta hodata penawa eka hoda nedda

  • @nadeeshathamali6875
    @nadeeshathamali6875 6 лет назад

    Oya kiyana hama dishawatama owa karanna puluwannam mahaththayo api nikamma balan imuko. Weda nokara. Promotion ehema nikamma enawane dishawen right? Lanka kawadawath diunu wenne neththe nikkama luck eka gena balan inna hinda.

  • @dineshikalakmini7707
    @dineshikalakmini7707 5 лет назад +4

    Me kiyana kathawa aththa. Bill gatesge gedara wesikiliya thiyenne 100 meters wage athata wenna. Me minissunta gahanna ona hoda round kalu galakin. 😀😀😀

  • @deepikadamayanthi4046
    @deepikadamayanthi4046 6 лет назад

    Ethakota mahaththayo oyage wesikiliya koheda ge ethule nedda ane pissu lankawe..

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 4 года назад

    Ane oya kiyana oyage gedara nadda ethule bathrooms hadalaa pissu nokiya inna danawath ratawalwala gewalwala bathrooms thuna hathara thiyenne api inne juwaitwala me gedarama bathrooms 8/k thiyenawaa .ko pissu.oyalata..

  • @shashishashi-ke7sb
    @shashishashi-ke7sb 5 лет назад

    Ana ma ratawal wala hama kamarakatama toeilat monawa walada uturanawa danaya

  • @rathnasiriperera4692
    @rathnasiriperera4692 Год назад

    පට්ට පච

  • @MyChannel-ml7ds
    @MyChannel-ml7ds 5 лет назад +3

    ඔබ තුමාගෙ ගෙදර වැසිකිලිය තියන්නෙ මොන දිශාවෙද

  • @nilukanew3712
    @nilukanew3712 3 года назад

    Ow mamath inne pita rata mheth birthroom 9kthiyanawa

  • @artoflife2023
    @artoflife2023 3 года назад

    35.6 x 24.1
    මේ මගේ ගෙදර දිග පලල මේක කොහොමද අය,වැය,ආයුශ හා වර්ගඵලය හොඳද කියලා කියන්න සර්

  • @gdjdjdhdbdkdudjr1923
    @gdjdjdhdbdkdudjr1923 4 года назад

    Maa ratacwala gawall wala waciekelee 4 ,5 . Teyanawa .untaa nam keciema aduwakk naa ..lankawa tamaey hada damaa ..nakath ...

  • @dil4789
    @dil4789 4 года назад

    Sampurna video eka ahanna hamoma banala thiyena nisa man kiwwe man danne nha hari waradda eth sampura video eka thula prathikrama wagayk kiyanawa disha walata anuwa man danna tharamin wena ratawala gewal hadanne gruhanirmana silpiyo eyala wasthuwidayawa bawitha krnawa habai wenas namakin e ratawala minissu api wage tika tika hadanne nha gewal pramithiykata krnawa man godak video wala dakala thiyenwa comment wala pitarata minissu owa balanne naha eyalataa krdarayak nha kiyla eth hariyata hoyala baluwoth e gewal wasthuwidyathmakawa hari

  • @sulofernando8044
    @sulofernando8044 3 года назад

    අපේ ගෙදර තියෙන්නේ නැගෙනහිර දිසාවට සයිඩ් එකක් නැගෙනහිර හා උතුරටත් සන්බන්ද වෙන්වා කොමඩ් එකේ ඉදගත්තම දකුණු දිසාවට තමයි මූන වැටන්නේ මේක හොද නරක පැහැදිලි කරන්න

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 3 года назад

    Lankawe unta kohomath pissune
    Pitarata toilet thiyenne gewal wala nemei pareda munta pissu

  • @wwruwan
    @wwruwan 10 месяцев назад

    Pala yanna boru nokiya topila tamai meratata tiyena lokuma hene

  • @padminilivera205
    @padminilivera205 3 года назад

    Meya yanne agalata wenna athi

  • @samarasingh3065
    @samarasingh3065 6 лет назад

    Oba tuma kalin damma vidiyoaka basnahirata hallana watura bajanayak tiyanna kiyala api ei wadae kala attahtama aya harima watinawa sattai goaaak istuti budusarani

  • @sgoodupunliyanaarachicge2377
    @sgoodupunliyanaarachicge2377 4 года назад +1

    Yako 5 star hotel wala kohomada danna oya kiyana vidihata thiyenne ..hotel aithi karayo dan higa kanawada...oya serama baila thama....

  • @niroshakumary8197
    @niroshakumary8197 6 лет назад

    Apoi pita rata gawall atula tiyanna ana boru nokiya yanawa yanna pissu

  • @chathuchathuri7327
    @chathuchathuri7327 3 года назад +1

    පිට රටවල එලියෙද වැසිකිලිය තියෙන්නෙ

  • @දේශහිතයිසී
    @දේශහිතයිසී 2 года назад

    වැසිකිළිය අහසෙ දැම්මොත් මොකද.කිසිම දිසාවකට අසුභනම් ගෙයි හරි මැද හොඳයි ද

  • @chandifellin4027
    @chandifellin4027 6 лет назад

    Hallo mr. Diunu una hama ratakama toilet thiyenna ge athule. Thamusela wage gon wahanselage katha nisa thamai rata higamanata watila thiyenna. Waskiliye nathuwa wena mokak hari deyak hoya gannawa hamba karanna.

    • @chandanajanakkumara4854
      @chandanajanakkumara4854 6 лет назад

      hodin pirisiduwa thiyena wanam.bathroom.kohe thibunath.kamak ne.ae mage.adahasa.........

  • @chamilthushara3319
    @chamilthushara3319 6 лет назад

    nana kabara nethuwa bahirawa tenkiyaki unath oya vidiyamada

  • @sameeramaxofficiallk5754
    @sameeramaxofficiallk5754 2 года назад

    Kussiya kohatada teyanna on pornuwa

  • @chanakasamantha7313
    @chanakasamantha7313 6 лет назад +7

    අයියේ මට තියෙන්නේ parchas 7 ka edamak .ඔයා oya කියන vithihata කොහොමද karanne. බුද්ධිමත් මිනිසුන් enna රට වලට oya එක henayak wath ne .අයියේ oyage oya මෝඩකම රටටම pennanna apaaa

    • @malikapoi7585
      @malikapoi7585 3 года назад

      Moodakama naemaei ban...pitarata aya Ta naemaei ban mae kiyannae apae lankaawae ayata....

  • @saduniamarasooriya4300
    @saduniamarasooriya4300 3 года назад

    Pissdu ne meyata hama paththenama nana kamre hadanna paththak na ne

  • @donkumarakumara1002
    @donkumarakumara1002 3 года назад

    ana fako paduwa hetapan

  • @nalinharsha1554
    @nalinharsha1554 3 года назад

    Ethakota oya kiyana widiyata danna thenak nene

  • @panchi8953
    @panchi8953 5 лет назад +28

    ඔයාගේ බඩේත් තියෙන්නේ ටොයිලට් එකක් තමයි .හැබැයි එක දැන් ඔලුවට ඇවිත් වෙන්න ඔනි ගොන් කතා කියන්නේ

  • @gayanwimalasingha8066
    @gayanwimalasingha8066 7 месяцев назад

    Ethakota eka disawakatawat hudai nane

  • @hiranthasampath9826
    @hiranthasampath9826 2 года назад

    Yako sinhala Gon karannepa..

  • @nelkaperera4045
    @nelkaperera4045 6 месяцев назад

    සෙන්සිව් අපිට හරියන්නෙ නෑ.අපිට හරියන වෙනම වස්තුවක් තියෙනවා.ඕක සම්පූර්ණව බිස්නස් එකක්

  • @hemaranawaka90
    @hemaranawaka90 6 лет назад

    Perches 2ke 3 ne idam den thiyenne oya kiyana vidiyata kohomada wesikili hadanne

    • @udaarabaashi3085
      @udaarabaashi3085 Год назад

      Paththra kolekata uda බලාගෙන riila mahaparata neththan eha gedarata danna.wede iwarai🤣🤣🤣🤣

  • @nilukanew3712
    @nilukanew3712 3 года назад

    Mewa patta boru ape lankawe thamai okkoma huniyam bali thowil thiyenne pita ratawal walata mhe kisima deyak no e gewal wala bathroom 10ya15thiyenne gewal ethulemai mokada un higannoda

  • @glenlivera
    @glenlivera 6 лет назад +5

    නියම විඩියොඑක විශ්මකර්ම . කරුනාකරලා තව විඩියො එකක් කරන්න පුලුවන්ද නිවසක හරියාකාරව දිශාවන් සොයාගන්නෙ කෙසෙද? මක්ද එක් එක් නිවසක පිහිටි ලක්ෂය අනුව දිශාව වෙනස් වන හෙයින් .

  • @shanikakaushalya1268
    @shanikakaushalya1268 6 лет назад +1

    Ehema baluwoth hadanna dishawak nane.

  • @richardfernandes2626
    @richardfernandes2626 5 лет назад

    Pissu salli garaganna wada

  • @laksarumunebeans713
    @laksarumunebeans713 4 года назад +3

    පයිරොට්ට ගස යනු මොකද්ද

  • @dumindamahadurage7288
    @dumindamahadurage7288 4 года назад

    Ane ,palayan pako boru nokiya

  • @hettiarachchihettiarachchi7188
    @hettiarachchihettiarachchi7188 4 года назад +13

    එකනම් මම පිලිගන්නෙ නැ බලන්න පිට රටවල් වල ගෙවල් ඇතුවෙමනෙ ටොයට් තියෙන්නෙ අපි එයලගෙ වල් වැඩ කරනවා ඇවිත් , බොරු කියන්න එප

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 4 года назад

    Yorapaye ohoma naha oya hodatea innea mas ealiyea puchichanawa kanawa bonawa kisema awlak naha taman karana kireya anuwa tamaye Hama deama wannea