ඔබේ දියුණුව නැති කරවන නිදන කාමරයේ වාස්තු දෝෂ | මේ දෝෂ නිසා ඔබව දුප්පතෙක් වෙනවා | Bedroom Vastu

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 18

  • @kamaldharmapriya4739
    @kamaldharmapriya4739 Год назад +11

    මේ කියපු දේවල් කරල බලන්න.
    කියපු හැමදේම ඇත්ත.
    බාල්ක කියන්නෙ උලු, තහඩු තියෙන ඒවා නෙවෙයි.
    ඊට යටින් තියෙනව අගල් 4,5ක් පලල බාල්ක.
    කාමරේටම තියෙන්නෙ 3,4ක් වගේ තමයි.
    හොදක් කියනකොට ඒව තේරුම්ගෙන රිප්ලයි කරන්න.
    ඔයාලගෙ එක වචනයක ඇති
    මිනිසුන්ගෙ සිත් රිදවන්න.
    කමෙන්ට් කරද්දි පරිස්සමින්.

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 года назад +3

    ස්තූතියි ඔබට ජයවේවා ❤🙏🏻🙏🏻🙏🏻

  • @doreenpatricia5261
    @doreenpatricia5261 4 месяца назад +1

    පිටරට ඉන්න අපිට තියෙන්නේ හැමදෙකටම නිදන කාමරය සහ අද තමයි මුළු ජීවිතේම දේවල් කෙරෙන්නේ ඒ ඇඳ උඩ තමයි දිසා බලන්න තියා හැරෙන්න ඉඩක් නැ අපිට මොනවා වෙයිද දන්නේ දෙවියොම තමයි

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 Год назад +1

    Thanks

  • @Nanayakkara23
    @Nanayakkara23 Год назад +2

    මම හරිම අසයි මලු අතිකරන්න ඉතින් මගේ කමරේ මාලු ටන්ක් එකක් තියෙනවා. එක හොඳ නැ නෙද.😢

  • @sanathanuradha2933
    @sanathanuradha2933 11 месяцев назад

    Supiri

  • @PriyankaKumari-ln5cs
    @PriyankaKumari-ln5cs 2 месяца назад

    Nidiyanna venne ne

  • @deefafernando6320
    @deefafernando6320 2 года назад +17

    ඉතින් ගොනො බාල්ක පරාල මත නේනනම් වහලෙ රැදිලා තියෙන්නෙ මුං කියන විදිහට බාල්ක පරාල නැති තැනක නිදියන්නනම් මිදුලෙ එහෙම නැතිනම් වහලයක් නැති ගෙදරක තමා නිදියන්න වෙන්නෙ😂😂😂😀😀

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 Год назад +4

    මේ කියන විදිහට බුදියගන්න වෙන්නෙ මහ පාරේ 🤣🤣🤣🤣

  • @omee2168
    @omee2168 Год назад +3

    කණ්ණාඩි මේසේ වීදුරුව බිදිලනම් 😢😢😢😢

    • @omee2168
      @omee2168 Год назад

      දන්න කෙනෙක් ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ 😢😢😢😢

    • @Jecica2006
      @Jecica2006 5 месяцев назад

      ​@@omee2168බිඳුනු කණ්ණාඩී පාවිච්චි කරන්න එපා...බිඳුණු කණ්ණාඩියකින් මුහුණ බලන්නත් එපා 🥺ඉක්මනින් ඒවා අයින් කරලම දාන්න❤️

  • @rohanmalraj9751
    @rohanmalraj9751 Год назад

    Nidaganna thanak aththma na..yako muu..kiyana vidhiyata hitan..thmai nidaganna venne.......

  • @pushpa5803
    @pushpa5803 2 года назад +3

    SW SEND