Banda hamawelema hituwe anith Aya ganà taniyama welawakata ena pradnwalata munadunne srani rehanta adre bawa danagathta passe aiya kenek wage e de istakara adrei e awyaja chariteta bando
Uddika’s voice is magical, he puts his heart and soul into that song 🎶 loved it. Dusheni’s glowing smile makes everything just perfect,it melts our hearts and touches our soul.❤Great job you two!👍
What a talented man "Banda"😯.In the real sence of the word you are the best & talented acter I saw in sri lankan tele cinema recently.🏆️you are a character who takes innocent pleasure from seeing someone else's happiness...🤗may your future works success!🙏
I’m looking forward to it. Lets hope Madam has changed a little, since the MD and the rest of the guests, had so much respect for the couple. Maybe she might have some respect for her son’s wife. Who knows with some of these women, once they’re widowed, they become jealous of younger women. I’m sure Sarani would be very understanding with her. 👍✅😂
Uddika you have very sweet voice. Your song is the best .Even another days please we wonna your sweet voice and songs across this drama . Awesome Uddika ..thank you very much ....
උද්දිකගේ සිංදුව හරි ම ලස්සනයි . හිත නිවන හිත සැහැල්ලු කරන හඬක් .❤️
අනේ බංඩෝ නියම චරිතයක් ... ඒ සහොදරකමට හා යාලු ෆිට් එකට දුන්න... සහායට.... පුංවි කදුළක් ආවා බංඩෝ...❤❤
Attac ❤
Aioo pau banda niyama kattak kanne
Oww ane me matat kadulu aawa banda paww
ඇත්තටම ඔව්
උද්දික ගේ ගායනය හරිම ලස්සනයි කී පාරක් ඇහුව ද කියලා මතක නැහැ මාරම ලස්සන කටහඩක් good luck Uddika 👍🏾 ♥
ඇත්තටම ආදරණියයි.....බොහෝමයක් අය ආසාවෙන් බලාපු එපිසෝඩ් එකක්... ආදරය කියන්නේ වයස, පෙනුම, සල්ලි නෙවෙයි කියන එක හොඳින්ම පෙන්වන ලස්සනම ලස්සන කතාවක්...සෝබන නෙවේ....අඩුපාඩු විදියට මිනිසසුන්ගේ හිත්වල විවිධ දේවල් තිබුනත් ආදරය ආදරය විදියට මම දකින කතාවක්....story එකක් උනත් හරිම ආදරණිය කතාවක්.....
Aka aththa mamath ahuwa waragana kiyanna mathsk na
Eeknn hrim lassanii
❤
Good luck uddika❤❤❤
බංඩා හුස්මක් අරං.....හිනාවුනේ සරණි යි රෙහාන් නුයි කාරෙකට නැග්ගට පස්සෙ යි..... ඈත්තටම නියම සහෝදර ප්‍රේමය.....
අඩෝ බන්ඩනම් පට්ට මේ සේරම කරලා අහිංසක සතුටක් ලබනවා පැත්තක ඉදලා..👍👍👍👍👍👍👍👍👍👍
Owwww
සුවහසක් පාරදිගේ ප්‍රෙක්ෂකයින් මාස ගානක් බලා සිටි ඒ මොහොත රෙහාන් ,සරණි ව්වාහය ඇත්තටම සතුටුයි .....❤️❤️❤️
Ow ❤️❤️❤️😘❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💯💯💯
😆😆🤣🤣🤣
Mata mara happy
අද නම් බණ්ඩා ගැන දුක හිතුනා.😥 බණ්ඩා පව් හරි ලස්සන හිනාවක් තියෙන්නේ🥺🤍
👍👍
Ane ow.
Ou ane pau banda..mara kattakne banda kanne..
Ou ane pau banda..mara kattakne banda kanne..
අනේ ඔව් හොද යාලුවෙක්
කොට අදින ඇතුන් කිසි දිනක පෙරහැරේ නොයන බව හොඳින් පෙන්වා දෙමින් රෙහාන් ❤ සරනි Wedding එක අවසන් වන තුරුම මෙතෙක් කල් කතාවේ හොඳම ගේම්කාරයා වූ බණ්ඩා එලියේ.
❤️
අනේ ඔව්
😢😢😢😢😢
ekenma❤
Ane ow🥺
සරණි නම් නියමයි ..නියම මනමාලියෙක්ගේ චරිතය සැබෑවට නිරූපනය කරනවා..ඒ වගෙම ගැහැනියක්ට අවස්ථානූකුලව වෙනස් වෙන්න පුලුවන් හැකියාවත් විශ්මිතව රග දක්වනවා
උද්දික ප්‍රේමරත්න..මැතිතුමනී.. ඔයාගේ ගායනය.. ඇත්තටම අපි හිරිවැටිලා ගියා... ලස්සනයි.. ඇත්තටම ලස්සනයි ❤️❤️❤️ ඒවගේම.. ඔබ රජරටට.. ආඩමිබරයක්...
රජරට .පුරවරයෙ
රජ.වඩ්ඩෙක්
බණ්ඩා සරණිට මොනතරම් ආදරේ උනත් ඒක කවදාවත් කියාගන්න බැරිඋනා. සරණි හැමවෙලේම බණ්ඩාට සැලකුවේ තමුන්ගෙ වැඩිමහල් සහෝදරයෙකුට වගේ. බණ්ඩත් එහෙමයි. බණ්ඩා ආදරය වෙනුවෙන් ලොකුම පරිත්‍යාගය කලා. සරණිගෙ සතුට වෙනුවෙන් ජීවිතය පරදුවට තිබ්බා. සරණි යනකොට බණ්ඩා දුක් උනා. ඒත් ආපහු සරණිගෙ සතුට දැකලා මූනට ලස්සන හිනාවක් ආවා. මූනෙන් ඒ හැමදේම අපේ හිත්වලට කා වද්දන්න හැකියාවක් තියන බණ්ඩා මොනතරම් දක්ෂ නලුවෙක්ද..? ❤
උද්දිකගෙ සිංදුව නම් සුපිරි ❤️❤️❤️❤️💫💫💫💫
උද්දිකගෙ සිංදුව හරිම ලස්සනයි .❤❤💘
එයාමද කියන්නෙ 🤔 පට්ටම ලස්සනයි
@@dilkidananjana-p1q ඔව් එයා තමා
@@dilkidananjana-p1q උද්දික කියන්නෙ ඉතින් සුපිරි ගායකයෙක් තමයි.. රගපාන්න කලින් ගොඩක් ඉස්සර පොල්ගහවෙල හොරයිසන් එකේ සින්දු කිව්වෙ🥰💥ruclips.net/video/rQNJl-yuEm0/видео.html
Excellent song by Uddika
අද නම් බණ්ඩා හරිම පව් ❤️ බණ්ඩා වගේ යාලුවෙක් හැමෝටම ඉන්න ඕනි ❤
Banadawage yaluwo tami bokke yaluwo kiyanne .
Evagema thamai banuth niyamai
කිසි කෙනෙක් ai matiya ගැන කතා කරන්නේ නැත්තේ ඇයි දවසින් දවස සුපිරි යට රඟපානවා...නියමයි ma.atiya
විසි තිස් වාරයක් ඊයේ රෑ ඉදන් අදත් අහනවා, උද්දීක ප්‍රේමරත්න, විශිෂ්ට ගායනයක්, හදවතට දැනේනවා , ජය වේවා!!! පාර දීගේ කණ්ඩායමට.❤️😘👍👍👍
පව් බණ්ඩා.. එක කුසේ නූපන්නත් අයියා කෙනෙක්ගේ ආදරේ..❤️❤️
😂ඕක script එකක් බං
සත්තකින්ම කතාවට උනත් හෙදෙ උදාහරණයක්
අනේ ඔව් හොද යාලුවෙක් හොද සහෝදර යෙ
@@sathilapawan7706 හරි බන් අපි ඒක දන්නවා . උබ අමු ගවයෙක් නේ බන්.
@@sathilapawan7706 Script එකක් කියලා දන්නවා බං.. ඒත් ඔය වගේ යාළුවෝ, සහෝදරයෝ ඇත්තටම මේ මහ පොලවේ ඉන්නවානේ.. කථාවෙන් පෙන්නන්න හදපු දේ ගැන කිව්වේ.. script එකක් කිය කිය වැලලෙන්න එපා😅 අපිත් ඒක දන්නවා..
අනේ බංඩාගේ අහිංසක හිනාව ඒ වගේ යාලුවෙක් ලබන්න ආත්ම ගානක් පින් කරත් මදි.බංඩට ආදරේ හිතෙන්නේ මට විතරද
නෑ අපිත් හැමෝටම. මටත් ඇඩුණා...බණ්ඩා ගැන හිතලා
@@wediringhe7006 😆😆🤣
❤❤
බණ්ඩා නිදානයක බූතයෙක් වගේ
අපිත් වෙඩිං එකට ගියා වගේ... මුළු පැය ගානම කතාවට දාලා...
උද්දික කියන්නේ හොදම ගායකයෙක්... මම කැමති ම..❤️❤️
දක්ශතා ගොඩක් එක් උනාම එතන ඉන්න කෙනාගෙ වටිනාකම වචනයෙන් කියන්න බෑ...උද්දික ඒ වගෙ ප්‍රතිමූර්තියක්...👍❤️
අඩේ බන්ඩෝ අඩුනා බන් මේ සහෝදර කමට. දුවගෙන ඇවිත් උබට කිස් එකක් දීලා යයිද කියලත් හිතුන කතාවක් උනත් අපි ඇඩෙව්වා. ආදරෙයි බන්ඩෝ ❤️❤️
රෙහාන්ගේ සින්දුව නම් සුපිරි 👌🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️
hari uta eka ahuna supiri
ඈත ඉඳන් හැමදේම බලාගෙන හදවතින්ම සතුටු වෙන බණ්ඩා🥺💔
ලෝබ නැතුව පට්ට වෙඩිමක් පෙන්නනවා මදි නොකියන්න. ,😍😍😍 ස්තූතියි Mr. සද්ධාමංගල ❤️❤️❤️❤️❤️❤️
Sira katawa 👍👍
අනිවාර්යයෙන්
😁😁
නියමයි
Aniwryen 😘
වෙඩින් එකේ ලස්සන හිනාවක් තියෙන කොලු පැටියෙක් දැක්ක අය කෝ.😊😊
උද්දික ප්‍රේමරත්න කියන්නේ දක්ශතාවයන් රැසක් උරුම කරගත් නිහතමානි කලාකරුවෙක්...ක්ශේත්‍රයේ දිගු ගමනකට ....සුභ පතමි.....
කතාව ඇතුලෙ මෙච්චර ලස්සන Wedding එකක් අපිට බලන්න සලස්වන්න මෙතරම් මුදලක් වැය කරමින් කතාව ඇතුලෙ Wedding එකක් කරන්න සියලුම බර පැන දැරූ පාර දිගේ ආදරණීය නිෂ්පාදකතුමා චාමර සමරවික්‍රම මහතාටත් , මෙතරම් ආදරණීය ලෙස අපගේ හදවතට වඩ වඩාත් සමීප වන ලෙස හදවතටම කතා කරන හදවතටම දැනෙන ලෙස ආදරණීය පිටපතක් නිර්මාණය කල යුගයේ පෙරලිකාර තිර රචකයා සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාට සහ එම පිටපත මෙතරම් අලංකාර ලෙස හදවතටම දැනෙන සුපිරිම නිර්මාණයක් බවට පත් කල අධ්‍යක්ෂක ජයප්‍රකාෂ් සිවගුරුනාදන් මහත්මයා ඇතුළු නිෂ්පාදන කණ්ඩායමට සහ පාර දිගේ මෙතරම් අපගේ හදවතට සමීප වන ලෙස විශිෂ්ට රංගනයක යෙදුණු පාර දිගේ අතිදක්ෂ රංගන ශිල්ප,ශිල්පිනියන්ටද මෙතරම් විශිෂ්ට ටෙලිනිර්මාණයක් විකාශනය කල ආදරණීය ස්වර්ණවාහිනී නාලිකාවටද හදවතින්ම ස්තූතියි කරනවා. ❤
ඉදිරිය තවමත් කුතුහලයක් වූ "පාර දිගේ" තව දුරටත් ආදරණීය ලෙස ඇවිද යාමට හැකි වේවි යැයි සිතමි. ❤❤👍
දැක්ක ලස්සනම අවන්කම comment එක...👍👍❤❤
🙏🙏🙏🙏
Salli deela baluvath padu na.
@@asithnandana2739 අනේ ගොඩක් ස්තූතියි ඔයාට ❤
@@manjulaperera142 අනිවාර්යෙන්ම ❤👍
සිංදු කියන්න බෑ කියපු රෙහාන්ගේ ගායනය සුපිරි 🥰🥰🥰🥰🥰🥰🥰
දැන් ඉතින් කතාව මුල ඉදන් පටන් ගත්තා වගේ තමා 😍♥️
බණ්ඩාගේ හිනාව යට තියන වේදනාව 🥺💔
Eka nam sahathika aththa
බණ්ඩාගේ උත්සාහය සාර්ථකයි 👍👍👍
❤️🔥🌹❤️🔥
Ane ou මටත් duka hithuna..
පවු බංඩා 😍😍
කාලෙකින් බැලුව ආස හිතෙන කතාවක්...
හෑම චරිතයකටම ආදරේයි ..😘
ඇයි කවුරුත් කතා කරන්නෙ නැත්තේ රෙහාන්ගේ සින්දුව ගැන.... පට්ටම ලස්සනයි.....😍❤️🔥
උද්දිකට කොහොමත් ලස්සනට සිංදු කියන්න පුලුවන්නේ මරැ 😍😍❤❤
බන්ඩාගේ සතුට බලන්න ! කදුලුත් ආවා මට නම්😢මාරම යාඵවෙක් ! 👍👍ඒ කැප කිරීම කියලා වැඩක් නෑ..👌👌ආදරෙයි බන්ඩෝ 🥰😍😍❤️❤️❤️
ඒ අතරේ 8 වෙනි පාරටත් මම මේ රෙහාන්ගේ සිංදව අහන ගමන්👍👍👌👌💕😍❤️💕❤️😍
Ow 🌹🌹🌹
Ekanam atta banda boru kalath fatta yaluwek tama
Yaluwek ta th wada aiya kenek wage
පවි බංඩාට
Banda hamawelema hituwe anith Aya ganà taniyama welawakata ena pradnwalata munadunne srani rehanta adre bawa danagathta passe aiya kenek wage e de istakara adrei e awyaja chariteta bando
අන්න සද්ධා ඇතුළු පාර දිගේ crew එකේ ඇඟට දැනෙන වෙනස. කට්ටිය සඳුදා හිටිය wedding එක මේ සතියේ නම් පෙන්නන එකක් නැහැ කියල , අඟහරුවාදා episode එකෙන්ම wedding එක දුන්න. ඊට පස්සේ කට්ටිය කිව්වා මෙච්චර ලොකුවට wedding එක shoot කරලා තියෙන නිසා wedding එකේ scenes වලින් සති දෙකක්වත් , අඩුම මේ සතියවත් අදියි කියලා , නෑ .අත්‍යවශ්‍ය දේවල් ටික grand එකට පෙන්නුවා, couple එක පිටත් කරලත් ඉවරයි . ඒකනේ පාර දිගේ තියෙන රස කොටස් 358ක් ගිහිල්ලත් තවම අඩු නොවුනේ. අපි හිතනවටත් වඩා අපිව entertain කරනවා , හැබැයි අපි හිතන විදිහට නෙමෙයි , වෙනස්ම විදිහකට . Thank you සද්ධා , ශිවා , චාමර , ඇතුළු ආදරණීය පාර දිගේ හැමෝටම
ස්තුතියි පාරදිගේ කණ්ඩායමේ හැමෝටම.... අපේ රසවින්දනය උදෙසා මේ තරම් මහන්සි වෙලා මේ වගේ ලස්සන නිර්මාණයක් කළාට..... හරිම අගෙයි...
බංඩාගේ හිතේ සරණි ඉන්නවා කියලා හිතෙන්නේ මට විතරද කට්ටියම නියමයි මම ආසම නාට්‍යක් සුබ පතනවා හැමොටම
බංඩාගෙ ගේම සාර්ථකයි.එකයි අවසන් හුස්ම හෙලනව වගෙ සැනසුමි හුස්මක් හෙලුවෙ
මටත් හිතෙනවා 😒
බණ්ඩා නිදානයක බූතයෙක් වගේ
බංඩා හිතවත් කමේ ප්‍රතිමුර්තිය ක්
Pada hadannepa yako bandata🤣uta ganu gena hegimak ne
පවු අනේ බණ්ඩා 💗💗 අපේ අළුවිහාරේ මරුනේ ලස්සනට ගායනා කලානේ ❤️❤️
බණ්ඩා නිදානයක බූතයෙක් වගේ
රෙහන්ගෙ සිංදුව හරිම ලස්සනයි 😍 නාට්‍යයක් කියලා දැනුනෙත් නැ ඇත්තටම අපිත් එතන හිටියා වගෙ😍💓 හරිම ලස්සනයි 😍😘💓
පාර දිගේ මුල ඉදන් බලපු අය විතරයි ඒකේ ආතල් එක දන්නේ 😂😂😂
Yes
කියලා වැඩක් නෑ 😁😁
Yes 💯❤️❤️❤️❤️❤️
💯❤️
Aniwa
,,teledrama එකක් බලලා මේ තරම් සතුටු උනේ නෑ කවමදාවත් ,, උද්දික ඔයාගෙ ගායන හැකියාව, රංගන හැකියාව ගැන කියන්න වචන නෑ,, ඇත්තටම ඔයා මට නම් රජෙක්, අතිවිශිෂ්ටයෙක්,,,
උද්දිකගේ සින්දුව වෙනමම දන්න ඕනේ. ඒ තරම් සුපිරි. 🔥
අද කොටසත් මරු රෙහාන් ගෙ සිංදුව ලස්සනයි ආදරනීය යි.
ආසාවෙන් බලපු කතාවක් .. ඉවර වෙන්න ලඟයි වගේ.. මේකේ ඉන්න හැම චරිතයක්ම හිතේ රැඳිලා ඉවරයි..හිතට දුකයි .. සන්තෝෂයි
නැ අලො දැ තමයි පටං ගන්නෙ නැන්දමිමා ලේලි වලිය
aio dammanam ivarakaranna epa
ස්තූතියි සද්දා මහත්තය ඇතුලු ටීම් එකටම....දවසෙම මහන්සි වෙලා ඇවිල්ලබලන එකම කතාව...❤ආදරණීයයි
Harimalassanadramaakak
අනිවාර්යයෙන්
Ane attamai
රෙහාන් සරණි බංඩා අති විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කලා හරිම ලස්සනයි හරිම ආදරෙයි.🥰🥰🥰
Uddika’s voice is magical, he puts his heart and soul into that song 🎶 loved it. Dusheni’s glowing smile makes everything just perfect,it melts our hearts and touches our soul.❤Great job you two!👍
#කෝ බලන්න මුල ඉදන්ම
#පාරදිගේ Teledrama එකක් එක්ක
එකතු වෙලා හිටපු කට්ටිය ❤️😘 🌸
මම
Mama
@@sanojadilani4955 ❤️
මම තමා ඉතින්
මුල කියන්නෙ ඉතින් එපි 1 ඉදන් 20 25 හෙදි සෙට් උන උන් නෙවෙ 😍
🌹💖🌹
අනේ බණ්ඩා පව්.😥😥 .බණ්ඩාගේ හිනාව දැක්කම ඇත්තටම ඇඩුනා😥 බණ්ඩා වගෙ යාලුවෙක් මමනම් දැකලා නැහැ. සමහර එක කුස උපන් සහෝදරයොත් ඔයවගෙ නැහැ. ආදරෙයි බන්ඩා😊😍😘
❤️❤️❤️❤️❤️❤️❤️❤️Ko බලන්න මේ කතාව එක කොටස් ම මග නොහැර බලපු කට්ටිය ❤️❤️❤️❤️❤️❤️❤️
මුලින්ම එක දිගට බලලා මගදි නතර කලා ඒත් මේ කොටස් දෙකක් බැලුවා ඒකනම් ලස්සනයි නාඩගම්කාරයෝ එකවගේ මේකට නොකරනවානම් ගොඩාක් මිනිස්සු මේක බලයි
🙋🙋🙋🙋🙋🙋
😊😊😊😊
modayoth ina epi
මන්
බණ්ඩෝ ඔයා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑම සහෝදරයෙක්.අනිත් අයගේ සතුට වෙනුවෙන් මේ තරම් කැපකීරීම් කරන්න පුලුවන් උදාර බොසත් ගුණ පිරුණු සහොදරයෙක්ට විතරයි ..Thank You බණ්ඩෝ.
අනේ හරිම ලස්සනයි ...ඒ අස්සෙ රෙක්සි රෙහාන්ලව බේරගන්න ත් මාර ට්‍රයි එක...සෑබැම මිතුරුදම 🤗🤗
හප්පේ සින්දු කියන්න බෑලු රෙහාන්ට😄😄😍😍
Wow super voice 😍😍.
Owwww ekana oya keiyannako🤣🤣🤣🤣🤣🤣
මේක උද්දික ට 👏👏👏👏.. Welldone superb singing 😍😍🌹🌹🌹❤️❤️
Parade be suba pathum
අනේ මට බන්ඩා ගැන මාරම දුකක් දැනුනේ ..මේ වෙඩිම කරන්න බන්ඩාගේ උනන්දුව කට්ට කෑම බලන්නකෝ...එක දැකලා එයා සතුටු උනේ දැන් මලත් කමක් නෑ වගේ..බන්ඩට වෙන සම්මානයක් එකට දෙන්න ඕනේ..ලස්සනය් වෙඩිම
ඇත්තටම ආදරණියයි.....බොහෝමයක් අය ආසාවෙන් බලාපු එපිසෝඩ් එකක්... ආදරය කියන්නේ වයස, පෙනුම, සල්ලි නෙවෙයි කියන එක හොඳින්ම පෙන්වන ලස්සනම ලස්සන කතාවක්...සෝබන නෙවේ....අඩුපාඩු විදියට මිනිසසුන්ගේ හිත්වල විවිධ දේවල් තිබුනත් ආදරය ආදරය විදියට මම දකින කතාවක්....story එකක් උනත් හරිම ආදරණිය කතාවක්.....
රෙහාන්ගෙ සිංදුව මේ තරම් ලස්සනක්.කියන්න වචන නෑ. කී වතාවක් බැලුවද දන්නෙ නෑ...😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️
band එකටත් වඩා උද්දිකගෙ සිංදුව ලස්සනයි...🥺 රිවයින් කර කර ඇහුවා. ඇත්තටම උද්දිකද කියන්නෙ..මාරම ලස්සනයි ❤️❤️❤️
එයාම තමා කියන්නෙ...මාර හඬක් ඒක නම්....ආඩම්බරෙන් කියන්නෙ අනුරාධපුරේ කොල්ලෙක්..
@@supunmadushika5541 🥺 ඒ සිංදුවනම් ඇත්තටම දැනෙන්නම කිව්වා..❤️ singer කෙනෙක් උනානම් හරි ඔක්කොම පැත්තකින් තියලා.. 🤧 ගොඩක් ටැලන්ටඩ් කෙනෙක්.. 🥺❤️ ශෝක් අනෙව් 😍
@@acheloissterope2162 උද්දික කියන්නෙ ඉස්සර බෑන්ඩ් ප්ලේ කරපු කෙනෙක්
අනිවාර්යයෙන් උද්දික තමා
@@jayanthalakmal6092 😲😲😲 wow..😍
රෙහාන්ගෙ සින්දුව නම් මාරම විදිහට හදවතටම දැනුනා. ❤❤👍
රෙහාන්ගෙ ගායනය සුපිරි. රෙහාන් සරනි හරිම ආදරනීයයි❤ බංඩාගේ රගපෑම මෙන්ම බැල්ම පවා හරිම තාත්විකයි. ආදරෙයි හැමොටම.මේ වෙඩිම ගන්නකන් අපි ගැහි ගැහී හිටියෙ😁😁❤
😆😆🤣🤣
රෙහාන්ගේ සිංදුව ❤️❤️❤️❤️❤️
හරිම ලස්සන හඩක්
දහ සැරයක් විතර ඇහුවා
බන්ඩා කියන්නෙ මාර දැවැන්ත චරිතයක්. 💖 කුසල් ආයියාට හරියනම සම්මානෙ එයාට දිගටම ලැබෙන්න ඔනා.
අනේ බණ්ඩා පුතා කන කට්ට අගේයී අපුරුයි සියළුම දෙනාට දීර්ගායු ලැබේවා!!!❤💐💐💐💐💐💐💐💐💐💐
බණ්ඩා නිදානයක බූතයෙක් වගේ
බංඩගෙ ආදරේ...හැමදේම දරාගෙන සරණිව සතුටු කරනවා....
බණ්ඩා නිදානයක බූතයෙක් වගේ
මේ වාගේ වෙඩිමක් මොන කතාවකවත් තිබ්බේ නෑ හොදේ😘😘😘😘
Ow
කොච්චර බැලුවත් එපා වෙන් නැ උද්දිකගේ ගායනය භාවනාවක් ❤️❤️ හරිම ලස්සනයි පසුගිය කොටස් සියල්ල අපසු දෙන්න ස්වර්ණවාහිනී Plz please please
උද්දික කියන්නේ මාරම ටැලන්ට් ඇති නිහතමානී චරිතයක් හැම දෙටම දක්ෂ යි ..❤❤❤❤ අම්මා අයියො මාටියා සෙරම මාට්ටු කරන්න යන්නේ
😮😮😮❤️🔥
පාර්ලිමේතුවට ඇර
@@wasana552 එහෙමත් නැ එකෙත් රට වේනුවේන් කතා කරනවා හරියටම
බංඩගෙ ඒ හිනාව දැකල හිනාවක් ගියේ නැත්නම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ....❤️
😆😆😆🤣🤣
බණ්ඩා නිදානයක බූතයෙක් වගේ
රෙහාන්ගෙ සිංදුව හරිම ලස්සනයි මනාල යුවළට සුබම සුබ අනාගතයක්
බංඩා ලය සැහැල්ලු කරලා හොඳ හුස්මක් ගත්තා .හරියට හිසේ තියාගෙන හිටිය මහමෙර බිමින් තිබ්බා වගේ.
ඈ සුබ අනාගතයක් .මේක ටෙලි නාට්‍යක් යකුනේ.
😆🤣
අදත් ආව රෙහාන්ගෙ සිංදුව අහල යන්න...ඒක පට්ට ලස්සනයි වගේම..ලස්සන තේරුමක් තියනව ...👍👍👍❤❤❤
උද්දික ප්‍රේමරත්නනම්.ආදරණීය කලාකරුවානෙනි..නුබ මිල කල නොහැකිමැණිකක්ය..
කතාවට උනත් රෙහාන් සරනි තනිකරම වෙඩිමක් ගත්ත වගේ තමයි😉❤❤
Ekenma
බණ්ඩාගේ හිතේ සරනි ගැන ආදර හැගීමක් තියෙනවා කියලා හිතෙන්නේ මට විතරද අප්පා...
මටත් හිතුනා...🥺
Eeka mn mulinma kiwwa👍🙂
ow umbata witharai
@@TheCba25 😹💔
මටත් හිතුනා
මට නිකමට හිතෙනවා බන්ඩාගෙ හිතෙ බන්ටි ගැන අදහසක් තිබුනාද කියලාත් 😊😊
තිබුනා
උද්දිකගේ සින්දුව මාර ලස්සනඊ 🥰🥰මනමාල ජෝඩුව මාර ලස්සනඊ ♥️♥️
සුන්දර සෙනෙහසක මල් පල ගැන්වීම හරිම රසවත්.💖💖💖💖
#බණ්ඩා ගැන නම් සෑහෙන දුක හිතුනා..
#සරණි ගැන පොඩි හරි අදහසක් හිතේ තියෙන්න ඇති කියලා මයි හිතෙන්නේ එදා ඉදන් ❤️🥺
#ඒත් සරණි රෙහාන්ට ඇත්තටම ආදරය කරපු නිසා
එයාගේ සතුටට ඉඩ දෙන්න ඇති.
#එහෙම උනත් නැතත්
ආයෙත් කියන්න තියෙන්නේ
#ටෙලි කතාවකට උනත් ඇත්ත සමාජේ සහෝදරකම් වලටත් වඩා ඒ යාළුකම එක්ක තිබ්බ බැඳීම මාරම ලස්සනයි❤️
හරිම ආදරණීයයි ❤️🙏
කවදාවත් ටෙලිනාට්‍යයක් බලද්දි ඇහැට කඳුලක් නාවත් බණ්ඩා බිත්තියෙන් එබිලා බලපු බැල්මට හිත පිච්චිලා ගියා අප්පා..මාර දුක හිතුණ මොහොතක්..මොන හේතුවකටද මන්දා බණ්ඩගෙ ඒ හැඟීම්වලින් මට "ගුරු ගීතය"පොතේ දුයිශෙන්ව මතක් වෙනව..ඇත්තටම ඔයා මාර නළුවෙක් කුසල් අයියෙ..සුබපැතුම් ඔයාගෙ ඉදිරි වැඩවලට...🌹🌹🌹🌹
We’re respec bro
ඇත්තටම උද්දික සින්දු කියද්දි බානුලා පොඩි ලමයි 😹😹❤️
එකනම් මටත් හිතුනා
@@beautifulwarrior6101 horizon ❤️
බන්ඩගේ හිතට මොනතරම් සතුටක් සැනසිමක් දැනෙන්න ඇද්ද මොනතරමි බාදකවලට මුන දුන්නද සරනි මෙි තැනට ගෙන්න ❤️
උද්දික පෙමරත්න මහාතා වොයිස් එකනම් මරැ ෴හැමදෙම කරන බණ්ඩා ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රෙහාන් සින්දුව කියපු වෙලවෙ පෙන්නපු පොඩි කොලු පැටියා ❤😘
අද කොටස විශිෂ්ඨයි
හිත්වලට සතුට දැනුනා
රෙහාන්ගේ ගීතය අතීතයට ගෙන ගියා මා තරුණ කාළයේ මගේ ප්‍රියතම ගීතයක්
පාර දිගේ ටෙලිඩ්‍රාමා එකෙන් අපව සතුටු කළ සියළුම ශිල්පීන්ට අපගේ ප්‍රණාමය ජයවේවා !
❣️💖❣️🥀
Aniwaryen bro...lassana gayumak
අම්මෝ රෙහාන්ගේ සින්දු මාරම ලස්සනයි ❤️❤️
පාරදිගේ කිවුවට,සුපිරිම කපල් එක ඉතාමත් අසිරිමත් ,බන්ඩා නම් හරි ම පවු ❤❤️❤👍👍👍
What a talented man "Banda"😯.In the real sence of the word you are the best & talented acter I saw in sri lankan tele cinema recently.🏆️you are a character who takes innocent pleasure from seeing someone else's happiness...🤗may your future works success!🙏
රෙහාන් ඔයාගේ සින්දුව හරිම ලස්සනයි ❤️❤️❤️❤️
Harima lassani magepriyatama actar
අනේ මෙච්චර දවසක් බලන් ඉදපු wedding එක මෙච්චර ලස්සනට දෙයි කියලා හිතුවෙ නෑ. හරිම ලස්සනයි අපේ couple එක😍😍 කොච්චර සතුටින් බැලුවත් බණ්ඩා නිසා ඇහැට කදුලක් ආවා🥺 සැබෑ යාලුකම බණ්ඩා❤
මෙතෙක් කාලෙකට බලපු dramasවලින් දැකපු ලස්සනම/හොදම veding එක මේක 🥰
පාරදිගේ drama එකේ මන්නම් වැඩ්පුරම ආසකරේ රෙහාන්&සරනිගෙ weding එක බලන්න
Mr,sadda&shiva ඔයාල දෙන්නම් සුපිරියටම weding එක අපට බලන්න දුන්නට ගොඩක් පින් 🙏🙏🙏❤️
😆🤣
භානුලා නිසයි වෙඩින් එක Colourful උනේ. රෙහාන් ගේ voice එකත් මරු. මිල්ටන් ගේ වගේමයි 💞 .හොඳට වියදම් කරනවා සුවර්ණවාහිණී මේ ටෙලි ඩ්‍රාමා එකට. 💞
මට හිතුනෙ ඒ සිංදුව කිව්වෙ උද්දික නෙමෙයි, හඬ කැවීමක්!
@@sithsara4836 උද්දිකටත් ලස්සනට sing කරන්න පුලුවන්. එයාගේ voice එකත් හරිම නිවුනු එකක්.
@@sithsara4836 උද්දික මුලින්ම ගායකයෙක් ...පස්සෙ තමයි රඟපාන්න ආවෙ
@@piumithushari6922 එහෙනම් සුපිරි ගායනයක්
අම්මෝ රෙහා ඔයා අපිව පිස්සු වට්ටනවා අනේ......ගායනයනම් සුපිරි ආ......
වෙඩින් එක හරිම ලස්සනයි තාත්විකයි....ඇත්තම එකක් වගෙ.....බංඩා පව් ඇස දෙකට කදුල ආවා හිනාවට.......රගපානවා නෙවෙි හැමොම ජිවත් වෙනවා...හරිම ලසසනයි.....නානාගෙ ගෙදර තමා සුපිරි😂
නානාගෙ චූටි දූ ඩාලිංගෙ නංගිත් වගේ 😂😂😂😂
🤣🤣🤣eaka maru
hm..😉😬😬😬
බන්ඩගෙ හිතේ තියන ආදරේ දුක වේදනාව මහන්සිය සතුට ..........
මන් ආදරෙයි රෙහාන් ඔයාට❤❤...අනේ දේශපාලනයට යන්න එපා..ගායනයි,රංගනයයි කරන් ඉන්න..
ඔයානම් පිස්සුවක් මැට්ටෝ... ආදරෙයි ආදරෙයි ආදරෙයි අලුකොබෙයියට❤❤❤
Ow
මම මේ කතාව එක දවසක් දැක්කෙ ගිය සතියෙ.ආස හිතුන නිසා පලවෙනි කොටසෙ ඉදන් බලන්න ගත්ත.දවස් තුනෙන් කොටස් මේ වෙනකන් බැලුව.රෑ බලන්න ගත්තම පාන්දර වෙනව තේරෙන්නැහැ.ඒ තරම් ලස්සනයි .ආසාවෙන්ම බලපු නිර්මානයක්.අද උද්දික අයියගෙ සිංදුවත් එක්ක තවත් ලස්සන උනා කතාව.සියලුම දෙනාට තෙරුවන් සරණයි ,
පව් බණ්ඩා නියම සහෝදර බැඳීමක් 👌☺️
උද්දික අයියගේ සින්දුව හරිම ලස්සනයි. හදවතටම දැනුණා.
නැන්දම්මගේ ලේලිගේ සටන ලබන සදුදා සිට බලාපොරොත්තුවන්න😂
🤣😂🙏😮🌹
අනිවාර්යයෙන්ම..🤣 හැබැයි නැන්දම්මා දන්නෙ නැති උනාට ගැලපෙනම ලේලි හම්බවුනේ 🤣 කවුද අර රුක්ෂානාගෙ යාලුවාට පයින් ගහලා බෝලෙ වගේ රෝල් කරපු එක දැක්කනම් නැන්දා මීක් ගාන්නැතිවෙයි 🤣
@@acheloissterope2162
😁😁😁
I’m looking forward to it. Lets hope Madam has changed a little, since the MD and the rest of the guests, had so much respect for the couple. Maybe she might have some respect for her son’s wife. Who knows with some of these women, once they’re widowed, they become jealous of younger women. I’m sure Sarani would be very understanding with her. 👍✅😂
කාලෙක ඉදං වෙඩින් වලට රිංගවන විගඩම් නැටුම් මේ වෙඩිමට රිංගවපු නැති එක නම් ප්‍රසංශනීයයි.
උද්දිකට මුල් ඇඳුම ගැලපුනේ නැතත්, ගයපු ඒ ගීතය මුල් ගීතයටත් වඩා ලස්සනට ඔහු ගායනා කලා.
Uddika you have very sweet voice. Your song is the best .Even another days please we wonna your sweet voice and songs across this drama . Awesome Uddika ..thank you very much ....
අද කොටසත් මරු 😍 , රෙහාන්ගේ සින්දුව මාරම ලස්සනයි , ගයාන්ගේ සින්දුවත් පට්ටම ලස්සනයි 😍😍😍 , අනේ අද නම් දුකත් හිතුනා , බණ්ඩේ ගේ යාලු කම අද තමා හිතටම දැනුනේ 🖤 , බණ්ඩේ wedding එක ඉවර වෙනකම්ම එලියේ නේ හිටියේ 🥲 , තම යෙහෙළියගේ විවාහය වෙනුවෙන් කාපු කට්ට සුපිරි , අන්තිමට බණ්ඩේ දාන ඒ හිනාව අර බිත්තියට හේත්තු වෙලා , අනේ මට නම් දුකත් හිතුනා 🥲 , සැබෑ යාලුකමේ සංකේතය " බණ්ඩේ " 😍😍, බණ්ඩේ වගේ යාලුවෙක් ඇත්ත ජීවීතේ අපිටත් හිටියා නම් අපිටත් හරියාවී 😁😁 , බණ්ඩෝ උබටත් හොද කලදසාවක් යනෝ අනිවාරෙන්ම 😍❤️🔥 , බණ්ඩා ඇතුලු පාර දිගේ සෙට් එකටම ජය 😍😍🥳😘