Paara Dige || Episode 377 || පාර දිගේ || 02nd November 2022

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 2,6 тыс.

  • @sherirozairo9376
    @sherirozairo9376 10 месяцев назад +247

    2024 මෙ කොටස බලන තව අය ඉන්නවාද

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.7839 2 года назад +1295

    අම්මෝ අද කොටස නම් ටී .වී එකෙනුත් බලලා ෆෝන් එකෙනුත් බලපු අය ඉන්නවාද ,හිනා කාලා මැරෙනවා 🤣🤣🤐😁😁😁

  • @niramalakuwait7370
    @niramalakuwait7370 2 года назад +2942

    රුක්ෂානා ගුට්කනකොට මට විතරද හිනා ගියේ 😂😂😂

    • @piyumimadhu8560
      @piyumimadhu8560 2 года назад +26

      Matat hina giya 🙈😏😁

    • @user-lq9oh8fs7i
      @user-lq9oh8fs7i 2 года назад +40

      මන් තාම හිනා වෙනවා 😂

    • @saas179
      @saas179 2 года назад +19

      Aiyoooo mata hitha ganna ba rehan left

    • @thehidden4478
      @thehidden4478 2 года назад +72

      බලන බලන සැරේට හිනා යනවා. එක එක්කෙනාගේ ඇක්ශන් බලන්න වෙන වෙනම රිවයින් කර කර බලන්නකෝ.. වෙනම ආතල් එකක්

    • @nelumgunaseka7608
      @nelumgunaseka7608 2 года назад +14

      මට සතුටුයි

  • @NeharaK
    @NeharaK 2 года назад +477

    අටවෙනි පාරටත් වලියෙ කොටස බල බල හිනා වෙන මං 😂 කීපාරක් බැලුවත් හිනා යනව අප්පා, රෙහාන්ව දකිද්දි තව හිනා යනවා

    • @saas179
      @saas179 2 года назад +4

      Rehanta rewila 😅😅😅 dilshani kalea banta Aruda una ammo ada ruki thel gala ayhi aga purama iyooo mathak wena parata hina yanawa mn 10 baluwa appa thawath hina yanawa

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @aruna4528
      @aruna4528 2 года назад +1

      අපිට නම් නෑ

  • @chamindusandawath
    @chamindusandawath 2 года назад +151

    වලිය ගිය ටික 1 පාරකට වඩා බලපු අය ඉන්නවාද 🤣🤣💔

    • @renukadamayanthi7724
      @renukadamayanthi7724 Год назад +2

      ඔව් ඔව් ඉන්නවා අයියේ 😂😂✌️

  • @malimali6694
    @malimali6694 2 года назад +276

    මෙි කතාව බලලා වැඩි පුරම හිනා උන දවස අද

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @nimmiupekha6158
    @nimmiupekha6158 2 года назад +109

    දුශේනි දක්ෂ රංගන ශිල්පිනියක් ඇත්තටම මාර ලස්සනට රඟපානවා ♥️🌼

  • @piyasomapiyasoma7827
    @piyasomapiyasoma7827 2 года назад +109

    රෙහාන් ඔයාගෙ acting නම් 👌👌👌👌👌👌, වචන නෑ,, ඒ වගේම සරණි ගැන තේරුම් ගැනීම ,,, ඒ හැගීම් ,, පට්ටයි කොල්ලො ඈැැ,,, උද්දික ඔයාට හැමදාමත් මම හරිම ආදරෙයි,,

    • @prasanganihettiarachchi1008
      @prasanganihettiarachchi1008 2 года назад

      සරනි ගැන තේරුම් ගැනම කියලා ඔබ අදහස් කලේ මොනවගේ දෙයක්ද

  • @rukiii3707
    @rukiii3707 2 года назад +102

    මේ වගේ happening scene එකක් සතියකට වතාවක් වත් ඕනේ 😆❤️

  • @mishfernando4840
    @mishfernando4840 Год назад +27

    ගැහුවේ සරනි,
    ගුටි කෑවේ රුක්ෂානා,
    ඒත් මහන්සි රෙහාන්ට..😂

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 2 года назад +138

    රෙහාන් අම්මේ කියපු විදිහ තමා මරු. හිනා යනවා..

    • @namalimihirani9525
      @namalimihirani9525 2 года назад

      Matath note una hodatama eka

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @dangapenchi5299
    @dangapenchi5299 2 года назад +378

    #දුශේනි ද සිල්වා (#සරණි) 🌸
    #උද්දික ප්‍රේමරත්න 🌸 (රෙහාන්)
    #ඔබගේ රංගන හැකියාව
    අති විශිෂ්ඨයි ❤️✅

    • @nilukaushalya4150
      @nilukaushalya4150 2 года назад +5

      Maru ane

    • @sandaruwayanajith8530
      @sandaruwayanajith8530 2 года назад +1

      Mare maru.

    • @SamSam-cx9ny
      @SamSam-cx9ny 2 года назад +17

      ඇයි අර අපිව සතුටු කරන්න ගුටි කාපු අහිංසකී... පව් අනේ රඟපාන්නත් ගුටිත් කන්න එපැයි ❤️

    • @m.s.1019
      @m.s.1019 2 года назад +1

      👍👍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @thushanipathirana1368
    @thushanipathirana1368 2 года назад +1580

    රුකීට ගහනකොට රෙහාන්ගේ ඇක්ශන් දැකලා හිනා ගිය අය මේ කොනට...👈😅😅😅

    • @aselaiduwara
      @aselaiduwara 2 года назад +6

      🤣🤣

    • @d.i.k.9750
      @d.i.k.9750 2 года назад +26

      හපෝ මේ කොනට කියන අය fb කාල කාල දැන් utube එකත් කන්න ඇවිල්ල.

    • @shiromiarunatileka7071
      @shiromiarunatileka7071 2 года назад +4

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @anuisanka1925
      @anuisanka1925 2 года назад +11

      Rehange action tika maru

    • @nishadihansamali3477
      @nishadihansamali3477 2 года назад

      🤣🤣🤣🤣

  • @suga3572
    @suga3572 2 года назад +30

    විඩෙන් විඩේට ඇවිත් මේ ගහන කොටස බලන්නේ මම විතරද.. 😃😃

  • @sujeewasujeewa1342
    @sujeewasujeewa1342 2 года назад +76

    නියමයි සරනි. ඔහොම තමයි වෙන්න ඕන. සතුටුයි සතුටුයි සතුටුයි

  • @-ND5943
    @-ND5943 2 года назад +510

    #අම්මෝ මේ වලිය බලන කොට
    #එකම වෙලාවේ කී දෙනෙක් හිනා වෙන්න ඇතිද
    #එකම මොහොතේ 🤣🙏

    • @dangapenchi5299
      @dangapenchi5299 2 года назад +8

      ඇත්ත ❤️

    • @Nora.9873
      @Nora.9873 2 года назад +2

      Ai මේ # hash ලකුණ දාලා comment කරන්නේ..ඒකෙ මොකක් හරි විශේෂත්වයක් තියෙනවාද

    • @-ND5943
      @-ND5943 2 года назад +4

      @@Nora.9873 මට නම් නැහැ personally..
      පුරුද්දට Type කරන්නේ.

    • @theresasamarakoon7137
      @theresasamarakoon7137 2 года назад +2

      ඇවෙනකම් හිනාගියා

    • @chandrakanthinilwala6212
      @chandrakanthinilwala6212 2 года назад +4

      මට හිනා වෙලා badath redenawa. Rehan බලාගෙන ඉන්නවා geenu දෙන්නා gaha ගන්නවා .😂😂😂

  • @slmusicstudio1122
    @slmusicstudio1122 2 года назад +1338

    රුක්ෂානා ගුටි කන එක බලන්න අද episode එක youtube බලන උන් කව්ද 😂

  • @sandaminijayasundara8577
    @sandaminijayasundara8577 2 года назад +137

    රෙහාන්ගෙ ඇක්ශන් ටික තමා මරු 😂😂අද නම් මරු රුක්ෂානා ගුටි කනලන් බලන් ඉදපු මන් 😂😂

  • @fathimaamani9614
    @fathimaamani9614 Год назад +27

    රෙහාන්ගේ මුහුන දැක්කම මට හිනා ගියා කියහන්කෝ 😆😆

  • @rasikayatawara8003
    @rasikayatawara8003 2 года назад +25

    උද්දික ගේ facial expressions සුපිරි..👍

  • @wwgj567
    @wwgj567 2 года назад +212

    රණ්ඩුව වෙලාවේ රෙහාන් තමයි ආතල්ම 😂😂😂

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 года назад +16

      එතන පෙන්නුවෙ රෙහාන්ට ඒ වගේ හැසිරීම් පුරුදු නෑ කියන එක වෙන්න ඇති. කරදරයක් ආවම හැසිරෙන විදිහෙන් කෙනෙකුගෙ නියම ස්වරූපය බලාගන්න පුලුවන් කියනවනෙ. ඒ වෙලාවට රඟපෑම් බෑ. රෙහාන් සරනි දෙන්නගෙම ප්‍රතිවිරුද්ද හැසිරීමෙන් පේන්නුවෙ ඒකයි. ඒ මගේ අදහස.

    • @chandrakanthinilwala6212
      @chandrakanthinilwala6212 2 года назад +4

      Ow appa මටත් බැලුණේ rehan දිහා .

    • @sandaruwayanajith8530
      @sandaruwayanajith8530 2 года назад +3

      Sarani paw. Aya mahathayata hari adarai

    • @dabey873
      @dabey873 2 года назад +3

      @@Sunshine-ce5dl In Sarani’s marriage, she will have to fight all her battles alone ,by herself. Ruvini and Rita are going to cause her a lot of problems. Rehan will have to behave like a man. At present he’s not protecting his wife in anyway. He’s keeping his status. You can’t run a marriage, the way,you run an office. Sarani on the other hand , has taken her responsibility as a wife, to her heart and soul. She’s the brave soldier in this marriage. Rehan is a fool if he doesn’t understand the loyalty of his wife. I think he has had a very insecure upbringing by the haughty madam Rita. All his life he had to totally depend on Rexy. Now he has to rely on his unwavering wife to move forward in his life. If not his marriage would be gone . Sarani too would be lost from his life.😭😭😭🙈🙈😩💃2nd November.

    • @nimalgunarathna4050
      @nimalgunarathna4050 2 года назад

      maru ned

  • @niroshapriyangani9455
    @niroshapriyangani9455 2 года назад +20

    බලාගෙන යනකොට සරණිටත් වඩා මුඩුක්කු කටක් තියෙන චරිතයක් වගේනෙ රෙහාන්ගෙ කලින් වයිෆ් රැක්ෂාන. 😁

  • @thehidden4478
    @thehidden4478 2 года назад +390

    කොමඩි ෆිල්ම් 10ක් එක දිගට බැලුවත් මෙච්චර හිනා යන එකක් නැද්ද මංදා 🤣🤣🤣

  • @dineshnight9187
    @dineshnight9187 2 года назад +21

    අම්මෝ අද සුපිරි..හිනාව නවතගන්නත් බැරිවුනා..නියමයි සරණි ඔයා...නැන්දම්ම full හොල්මන්

  • @sagarikasha88
    @sagarikasha88 Год назад +19

    රුක්ෂානට ගහනකොට කුජීත් හිනාවක් ගියේ මට විතරද😂😂🤣🤣

  • @lvekavvi3077
    @lvekavvi3077 2 года назад +665

    මෙි කාතාවෙි අද තමයි හොදමය එපීසෝඩි එක එක තීන්නේ...😂 අද තමයි සරණිට අපෙ හද පිරී ගෞරවය .......😂😂😂

    • @pnlatha3962
      @pnlatha3962 2 года назад +7

      Ou, ou. Mage uththamacharaya wewa!

    • @gamagechandrika3319
      @gamagechandrika3319 2 года назад +3

      😂😂😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @MaxiFernando-q3x
      @MaxiFernando-q3x Год назад

      True

  • @NM-wo9xs
    @NM-wo9xs 2 года назад +99

    රුක්ෂානා රෙහාන්ගේ අතේ එල්ලෙනකොට රෙහාන්ගේ ඇක්ෂන් එක තමයි මරු අප්පා....🤣❤️🤣❤️🤣🤣

  • @devdunie
    @devdunie 2 года назад +420

    රුක්ශානා : ආ ඇත්තද..ඔයාට දුකද..😂ඒ කෑල්ල චාටර් ඕයි😂😂

    • @Lhslwn8558
      @Lhslwn8558 2 года назад +6

      ඔව් ඕයි...😅😅

    • @shanikafernando1693
      @shanikafernando1693 2 года назад +4

      Eka nikan kalin ahapu ekak wage mokakda aththatama a? Cartoon ekaka hari tibbada mathaketa ennema nane 🤔

    • @silva38.7
      @silva38.7 2 года назад +7

      Nh eka awlk nh Hina yanawa 😂😂💔

    • @vihangasangiva6698
      @vihangasangiva6698 2 года назад +17

      දැන් සැපද.... කියල අහනවා වගේ මටනමි දැනෙන්නෙ

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @thiliniwathsala4282
    @thiliniwathsala4282 2 года назад +125

    බුදු අම්මෝ අද තමා හොදම කොටස 😂😂😂😂😂 පාන්දර 2.28ට මුලු හොස්ටල් එකටම ඇහෙන්න හිනා උන මම

  • @vikumnilanga152
    @vikumnilanga152 2 года назад +111

    නිවන් සුව ලැබේවා නුවන් ගුණවර්ධන ජේෂ්ඨ කලාකරුවානෙනි.🙏💔
    කලා ලෝකයේ මකන්න බැරි තවත් හිස්තැනක් එසේ ඇතිවිය.😥

    • @pcmayaworld6450
      @pcmayaworld6450 Год назад

      .

    • @chamilarasangika5813
      @chamilarasangika5813 Год назад

      මෙ මොකද්ද මේ නුවන් ගුණවර්ධන ඇදගේන, මානසික ලේඩෙක්ද😫

    • @sparrowhawk4036
      @sparrowhawk4036 Год назад

      @@chamilarasangika5813
      නුවන් ගුණවර්ධන අබියගෙ (ගයාන්ගෙ)තාත්තා බං......

    • @chamilarasangika5813
      @chamilarasangika5813 Год назад +1

      @@sparrowhawk4036 🤭ඉතින් බමි මෙක ටෙලි නාට්‍යයක් , පුතා ගයා තමා😛

  • @eri4555
    @eri4555 2 года назад +139

    ඹක්කො⁣ටම වඩා රෙහාන් ගේ face expressions දැක්කම හිනා යනවා

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 года назад +1

      The contrast between rehan's character and Sarani's character.

    • @nilminiperera2502
      @nilminiperera2502 2 года назад +5

      රුක්සාන කරපන් බලන්න කියල ඉල්ලා කෑම මරේ මරු කට කියනවට

    • @Sithagi
      @Sithagi 2 года назад +1

      ඔව් ඒකනම් ඇත්ත .......

    • @neetashamale3974
      @neetashamale3974 2 года назад +3

      මම නම් ආසම රෙහාන්ට...💗

    • @sashikethaki7906
      @sashikethaki7906 2 года назад +4

      රෙහාන් ආදරෙයි ඔයා ගේ රංගනයට

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 года назад +313

    නියමයි සරනි.පෙන්නන්නම බැරි චරිතය තමයි රැක්ෂානව.නියමයි දිපු හයේ.පාරවල් ටික

    • @geethakumari5842
      @geethakumari5842 2 года назад

      🤗🤗

    • @madhuayesha0213
      @madhuayesha0213 2 года назад +3

      ඒ ගෑනි කතා කරන විදිය 🤮🤮🤮

    • @sampathsuranga4691
      @sampathsuranga4691 2 года назад +2

      සිරාවටම... පට්ටම පජාතයි.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @පන්හිඳපාමුල
      @පන්හිඳපාමුල 2 года назад

      සරනිටත් යස පාඩමක් හම්බෙයි ඔහොම යද්දී ඒ උනාට🤣

  • @jeevanandhu354
    @jeevanandhu354 2 года назад +91

    acting නම් acting.Perfect acting හැමෝගෙන්ම. චටාස් ගාලා සද්දේ ඇහෙද්දී රෙහාන් තිගැස්සිලා බලපු විදිහ ,unexpected feel එක ගානට මිම්මට රගපානවා උද්දික නම්. පුදුම දක්ෂයි උද්දික, දුශේනි ඇතුළු හැමෝම .හරියට ඇත්තට රණ්ඩුවක් වෙද්දී කව්රුහරි හොරෙන් vedio කෙරුව වගේ/perfect acting .Top Notch .

  • @Bhasura
    @Bhasura 2 года назад +67

    12:16 to 13:23
    ආතල් හලෝ 🤣😆 පළවෙනි episode එකේ ඉඳලා එකක්වත් මිස් නොකර බලපු රසිකයෙක් හැටියට මුලු නාට්‍යයෙන්ම හොඳම විනාඩි එකහමාර.

  • @omanking4029
    @omanking4029 2 года назад +22

    වලිය සිය පාරකටත් වඩා බැලුවා 😂😂😂
    තාමත් බලනවා 😂😂

    • @Uma-nn3fd
      @Uma-nn3fd Год назад

      🤣🤣🤣🤣😂මාත්

  • @maleenarakel7009
    @maleenarakel7009 2 года назад +423

    අද නම් නියම දවසක් 😂😂😂 රුක්ශානා බඩ පිරෙන්න ගුටි කෑවා. මට ගොඩක්ම හිනා ගියේ රෙහාන්ව දැකලා. ආරියසේනට කියනවා බේරන්නලු😂😂😂😂😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 2 года назад +8

      උන් ගහගන්නකොට උද්දික පස්සෙන් පස්සට යනවා .පව් අනේ එයා

    • @abeethawijerathne2
      @abeethawijerathne2 2 года назад +4

      me comment eka dakkata passe man ayema e kella baluwa, sira scene eka eka 😂😂😂😂

    • @thihansaawijesinghe4734
      @thihansaawijesinghe4734 2 года назад +2

      🤣🤣🤣🤣🤣

    • @dammransi3317
      @dammransi3317 2 года назад +1

      @@sajanisiriwardhana8165 💔

  • @achalat8122
    @achalat8122 2 года назад +223

    රුක්ෂානාට පට්ට ඉරිසියාවක් තියෙන්නේ...හොදම වැඩේ

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @_sunshine_12
    @_sunshine_12 2 года назад +194

    🤣සේරටම වඩා රෙහාන් බයවුනා සරණිගේ හැටි දැකලා.. ඉදිරියේදි තවත් අය පාරදිගේ යයි වගේ😂😂 රුක්ෂානාට ගහද්දි රතිඤ්ඤා පුපුරනවා වගේ සද්දේ🤣

    • @yehasamadhi6595
      @yehasamadhi6595 2 года назад +2

      Ammo 😹

    • @saas179
      @saas179 2 года назад +1

      Owww ammo super banti eliyata awa 😅😅😅😅😅 rukita eka shot eki aaaaai gawa kammula alla gaththa mata nam ba appa hina welama

  • @HasHFxFx
    @HasHFxFx 2 года назад +41

    අන්න ගැම්මක් සරණි 🤣 අවා මෙතන මගේ මිනිහගේ ඇගේ එල්ලෙන්න 🤣 සරණී ඉන්න තැන මන් හිටිය නම් මාත් ඔහොම තමයි. හොඳ වැඩේ රුක්ෂානා 🤣🤣

  • @madu635
    @madu635 Год назад +6

    මේ කොටස මාස 6, 7කට පස්සෙත් බලනවා. ඒක නම් පට්ට 😁😁😁😁

  • @erandichandrasekara824
    @erandichandrasekara824 2 года назад +1205

    පිළිවෙලින් වත්සලා,ටුටූ, ඩාලිං සමගින් මීලගට රුක්ෂානා පාර දිගේ යාමට නියමිතයි😅
    දුෂේනිගෙ හොදම ඇක්ටින් පේන්නෙ වලිවලින් තමයි❤️🌹

    • @ruwini7wijesinghe
      @ruwini7wijesinghe 2 года назад +9

      Eyage aththa jivithet ohoma athi saharawita

    • @nethmikanchana422
      @nethmikanchana422 2 года назад +4

      එකනම් ඇත්ත

    • @erandichandrasekara824
      @erandichandrasekara824 2 года назад +31

      @@ruwini7wijesinghe නෑ නේද දුෂේනි ඇත්තටම ගොඩක් අහිංසක චාම් කෙනෙක්..

    • @dilulife4456
      @dilulife4456 2 года назад +1

      @@ruwini7wijesinghe 😃

    • @raviravindra889
      @raviravindra889 2 года назад +5

      Ay Nana okath next in line

  • @buddhimapriyamini6595
    @buddhimapriyamini6595 2 года назад +120

    වලිය වෙලාවේ රෙහාන්ගේ මූණ තමා මරු...😁😁😁😁😁😁😁

    • @Sithagi
      @Sithagi 2 года назад +3

      ඔව් අනේ...😁😁😁😁

    • @dreamgirl8961
      @dreamgirl8961 2 года назад +2

      Randuwen passe wathurath bonawa. 😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale aya

  • @kaushalyamayuri9399
    @kaushalyamayuri9399 2 года назад +106

    අම්මෝ මේ කොටස තමා පට්ටම🤣හිනා වෙලා මැරෙනව ඒකටනන්🤣

    • @lakshankorea
      @lakshankorea 2 года назад +1

      ඒක ෂූට් කරනකොට මරු😂ruclips.net/video/NWbfJtGcB7c/видео.html

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale aya

  • @kumarimadu9851
    @kumarimadu9851 2 года назад +26

    සරනි ගොඩක් දක්ෂ නිලියක් .ආදරෙයි හැමදාම .❤❤❤❤❤❤❤❤

  • @udaraprasanna7954
    @udaraprasanna7954 2 года назад +28

    සරණි වගේ කෙල්ලෙක් නම් හා අම්මේ 😂😂😂😂😂😂😂😂

  • @prasathdimuthu6000
    @prasathdimuthu6000 2 года назад +70

    තනියම හිනා යනවා මට පිස්සුද දන්නෙ නැ 😂😂😂😂

  • @shamalisadhamali7136
    @shamalisadhamali7136 2 года назад +56

    මට නම් හිනාව නවත්තගන්න බෑ අම්මෝ රුක්ශානට දුන්නා හොදට රෙහාන්ගෙ මූන මරු ගහලා ඔක්කොම ඉවර උනාට පස්සේ බන්ටිට ඔයා එන්න එන්න මෙහෙට කියලා ඇදලා ගන්නෙ...😂😂😂😂😂

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 2 года назад +486

    අද තමා කාලෙකට පස්සෙ ගෑනු වලියක් යන්නෙ 😊
    රැක්ශාන අද පාර දිගේ බඩගාගෙන යෑමට නියම්තයි 😂😂
    රැක්ශානට දවස් ගානක් එක තැන ඉන්න සරනි/බන්ට් /දිල්ශානි සුපිරියටම ගහන්න ඕනි හොදේ ❤️🔥
    රැක්ශාන යන ව්දිය මට මැව්ල පේනව 😊😊😂

    • @binaraadithya5107
      @binaraadithya5107 2 года назад +1

      Iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiijjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiijjjiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiijjjjjjjiiiiiiijjjjjjjjjjjjjjjjjjjiiiiiiiijjjjiiiiiiiiiiiijjjiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiijiiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiijijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiiiiiiiiiijjjjjjjjjjjjiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiijijjjiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjijjjjjjjjjjjjjjjjjjjijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiiiiiiiiiiijjjjjjjjjjjjjjjiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjijjjjjjjjiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiiijjjjjjjjjjjjjjiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiiijjjjjjjjjjjjjiiiiiiiiiiiiiiiiiiiiijjjjjjjjjjjjjijjjjjjjjjjjjjjjjjjjjjjijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiijjjjjjjjjjjjjjjjjjiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiijjjjjjjjjjjjjjjiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjijjjjjjjjjjjjjjiiiiiiiiiiiiiiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiijiiiiiiiiiiiiiiiiiiiiiiiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiijiiiiiiiiiiiiiiiiiiijijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiiiiijjjjjjjjjjjiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjijjjjjjjjjjjjjjiiiiiiiiiiiiiiiiiiiiiiiiiijjjjjijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiijjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiijiiiiiiiiiiiiiiiiiiiiijiiiiiiiiiiiiiiijjjjjjjjjjiiiiiiiiiiiiiiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiiiiiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjijjjjjjjjjjjjjjjjjjjjjiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiiiiiiiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiiiiiijjijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiiiiiiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiiiiiiiiiijjjjjjiiijijjjjjiiiijjjjjjjjjjiiiiiiiiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiiiiiiiiiiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjijjjjl

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @sidagana1210
    @sidagana1210 2 года назад +32

    රෙහාන්ගෙ මූන ...අම්මෝ මනුස්සයට සසර කලකිරෙන්න ඇති...මොනවා උනත් නැන්දම්මත් ආයි සරනිට වචනයක් කියන්න දෙපාරක් හිතයි 😂😂😂💔💔💔💔 කොච්චර බැලුවද කීවෝත් කියපු ඩයලොග් ටිකත් මතකයි 😂😂😂 කෑවා කෑමනක් 🥲🥲 නැන්දම්මටත් උන ගැනෙන්න ..

  • @nayaninayani9745
    @nayaninayani9745 2 года назад +45

    අද තමයි හොදටම කරේ ... දුෂේනිගේ ඇක්ටින් නියමයි .😂😂😂

  • @shanudenuki7228
    @shanudenuki7228 2 года назад +262

    නැන්දම්මා පෘථිවියෙන් ලෙෆ්ට් වෙනවා එහෙම නොවෙයි අළුත් ලේලිගේ කරාටේ දැකලා ...කොස් ඇට තලනවා වගේනේ බම් තැලුවේ බුදු අම්මෝ ගම පුරාම එකම සද්දේ ....😅😅😅😅😅😅😅

    • @piyasenahewawasam5187
      @piyasenahewawasam5187 2 года назад +10

      But Sarani was patient for a very long time when Rukshana was yelling.

    • @nirmaliefonseka5583
      @nirmaliefonseka5583 2 года назад +7

      @@piyasenahewawasam5187
      Very true
      She was really controlling herself, tried her level best to keep calm.

    • @Diluuu__11
      @Diluuu__11 2 года назад +4

      නැන්දම්ම ලෙෆ්ට් 😂😂😂

    • @shanudenuki7228
      @shanudenuki7228 2 года назад +1

      @@Diluuu__11 ඔව් ආ...😜😜

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 года назад +343

    ❤❤❤පාර දිගේ කතාව අද තමයි ලස්සනම කොටස යන්නේ ❤❤දිල්ෂානි 💪රුක්ශාන වලිය 💪❤️❤️❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @dulanjalikaushalya4
    @dulanjalikaushalya4 2 года назад +221

    සරනි රුක්ශානට බිම දාන් ගහනකොට ...රෙහාන් ගෙ අම්මා 😂😂😂😂 නැගිටලා දුවන්න ලමයෝ 😂😂😂😂

    • @vidyaranasinghe7432
      @vidyaranasinghe7432 2 года назад +12

      Ehemath kiwwada.aye balanna ona.eka ekkenage action tika balanna wena wenama baluwa🤣🤣

    • @dulanjalikaushalya4
      @dulanjalikaushalya4 2 года назад +4

      @@vidyaranasinghe7432 නැගිටලා ‍යන්න ලමයෝ කියලා කියන්නෙ 😂😂😂 කොහෙද ඉතින් වෙන අය කියන ඒවා හරියට අහන්න බෑනේ.....එච්චරට අපි වලිය සීන් එකෙ 😂😂😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale aya

    • @moringaoleifera4407
      @moringaoleifera4407 2 года назад +3

      Maha gani Rehan ta wada adarene notorious Rukshana ta.

    • @tharikadeepthi7279
      @tharikadeepthi7279 2 года назад

      😆😆

  • @nipufernandez609
    @nipufernandez609 2 года назад +28

    අයියො මට හිනාව නතරකරගන්න බැ අයියො 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 ලස්සන ගුටි කැමක් කාලෙකට පස්සෙ දැක්කා.. 🤣

  • @jeevanandhu354
    @jeevanandhu354 2 года назад +3

    ඔක්කොමලට මතක wife ල දෙන්නගේ රණ්ඩුව විතරයි.යකඩෝ භානු කොල්ල episode 377 ටම කියපු ලස්සනම සින්දුව කිව්වේ අද.අපරාදේ ඒ සින්දුව වෙන දවසක දාන්න තිබ්බේ අප්පා ,අද වලිය highlight උන නිසා සින්දුවේ ලස්සන appreciate උනේ නෑ .හැබැයි ත්‍රාසජනක සහ හාස්‍යජනක සුපිරි fight එක ඉවර වෙද්දී , නිකන් හිත cool වෙලා යන්න සින්දුව තිබ්බ.හරිම ලස්සනයි.අද episode එක නම් .සුපිරි .Much love සද්ධා ,ශිවා , කොච්චි කරල සරණි , Scene එක ලස්සනටම ගන්න ඇත්තටම ගුටි කාපු රුකී (පියුමි) ,Acting නම් මෙහෙමයි තියෙන්න ඕනේ කියල පෙන්නන most talented උද්දික ,සහ මනරම් සින්දුවක් දුන්න භානු කොලුවා (ගයාන් ) .love you soo much guys for the immense entertainment .

  • @-paradigeapi2610
    @-paradigeapi2610 2 года назад +147

    #යකූ වෙඩිම දවසේ වත් මෙහෙම ආය ආය බැළුවේ නැහැ එකම තැන මුලට අරන්. 🙊❤️

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 2 года назад +290

    දුශේනි අක්කේ ඔයානම් mulnti talant actress කෙනෙක් 👌👌👌❤️🔥
    ඔයාටනම් අනිවාම හොදම නිලිය/දක්ශම නිලිය /ජනප්‍රියම නිලිය
    සම්මානයක් ලැබෙන්නම ඕනි 😊❤️

  • @vgtharindu5064
    @vgtharindu5064 2 года назад +72

    මනුස්සයෙක්ට ගහනකොට හිනාවෙන එක හොද දෙයක් නෙමෙ ඒත් මේකෙදි හිනාව නවත්තගන්න බෑ 😂😂😂😂😂

    • @marinadeepika2115
      @marinadeepika2115 2 года назад +2

      මටත්🤭🤭🤣🤣 අම්මෝ

    • @pushpakanthi8609
      @pushpakanthi8609 2 года назад

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale aya

  • @ishanidunuwila5108
    @ishanidunuwila5108 2 года назад +12

    ඔය ටික කර ගන්නනෙ රුක්ශාන දැගලුවෙ..😁😁😁😂😂..කමෝන් බන්ටි..දිල්ශානි කැලේ ඒ වෙලාවෙ..🤣🤣🤣🤣..අම්මෝ 😁😁😁😂😂

  • @uditharavihansa1754
    @uditharavihansa1754 2 года назад +23

    රැක්ශානා ඉල්ලන් කැවේ 😂😂 හොද වැඩෙ ඔකිට බලෙන් දෙනවට 😂😂😂😂😂 මට හිනා ගිහින් පන ගියා එ කට😂😂😂

  • @අනු-ස5ච
    @අනු-ස5ච 2 года назад +14

    ,රෙහාන්ට කොන්ද පණ නැතිවුනාට සරණි නියමයි .පට්ට පට්ට සරණි 👍👍👍👍👍👍

  • @wnethuhettiarachchi6569
    @wnethuhettiarachchi6569 2 года назад +37

    ආතල් ලෝකයයි අද නම්😂😂😇😇😂😂😂😂😂😂😂😇😇 සරනි ඔයානම් හරිම කුරිරුයි.ඒත් සතුටුයි.😂

  • @nethuminichanupa6027
    @nethuminichanupa6027 2 года назад +20

    ❤️රෙහාන් ( උද්දික ) ඊයේ කොටසේ සරනිට සැර කරපු ඒ කොටස හරිම ලස්සනයි, එතකොට සරණි රුක්ෂනට ගහපු තැනෙදී රෙහාන් බය උන විදිහ ඇත්තටම මාර රගපෑමක් හරිම ලස්සනයි බලන් ඉන්න ආසයි උද්දික කොහොමත් දක්ෂයෙක් නේ
    ❤️සරණි ( දුශේනි ) අම්බෝ දුක, බය, කේන්තිය ඒ දේවල් මුනෙන් පෙන්නන විදිහ මාරම ලස්සනයි තාත්විකය් දුශේනි මෙච්චර දක්ෂයි කියලා දැනගත්තේ එයාට කැමති උනෙත් පාර දිගේ නිසා
    රෙහාන් සරණි හරිම ලස්සනට ඒ චරිත රගපනවා
    ❤️ අනිත් එක ටුටු, වත්සලා, ඩාලින්, රුක්ෂාන ඇත්තටම එයාලාවත් අගය කරන්නම ඕනේ දුශේනිගේ ඒ ගහගන්න සීන් සාර්ථක වෙන්න ඒ චරිත වල සාර්ථකතාවයත් බලපැවා

    • @sajeewani639
      @sajeewani639 2 года назад +5

      ඔව්. ඔයා හරි. ඒත් මේකෙ ඉන්න කොටසකට මාර ජෙල අපේ සරනි එක්ක. එයාලට දුශේනි act කරන විදිය දරාගන්න අමාරු වෙලා සරනිට අපහාස කරනවා. 🤣🤣🤣🤣

    • @nethuminichanupa6027
      @nethuminichanupa6027 2 года назад +4

      @@sajeewani639 ඔව් දෙන්නෙක් තුන්දෙනෙක් තමා කවුරු හරි සරණි ගැන කියලා තියෙන කමෙන්ට් වලට ගිහින් සරනිට බනිනවා ඕක මේ ටිකේම කරනවා මන් හිතන්නේ දුශේනිට අකමැති සරනිට නෙවේ සරණි පිටින් දාලා හොදට බනිනවා එහෙම මිනිස්සුත් ඉන්න එපෑ ආතල් දෙන්න 😂🤣

    • @nimalihewawasam8559
      @nimalihewawasam8559 2 года назад +3

      @@nethuminichanupa6027 man hithanne e Uddikata hithen love karana kattiya. Hari pudumai samahara ganu hithana widiya.

  • @chamilasudarshani9523
    @chamilasudarshani9523 2 года назад +23

    මහ ගැනී මට පේන්න බෑ. පුදුම ඇණයක්. හැම දෙයක්ම කරන්න එපා කියනවා. මට ඔහොම නැන්දම්මා කෙනෙක් හිටියනම් 😅😅😅😅

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 года назад +15

    අම්මෝ මට හිනාව නවත්වන්න බැහැ 🤣🤣🤣

  • @anuchan877
    @anuchan877 2 года назад +52

    ඔක්කොම නියමෙට කළා. ඒත් රෙහාන් . උද්දිකගේ act එක next level
    😂

  • @sachiniamodya1476
    @sachiniamodya1476 2 года назад +16

    මෙව්වනෙ අෆ්ෆ වලි 😂😂 රුක්ශාන කනකොට මැරෙනකන් හිනාවෙල මැරිලත් පැයක් හිනායනව ...😅 මරු හැබැයි 😂😂

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 2 года назад +17

    ශලනි තාරකා ගෙන් පසුව
    පෑයූ දක්ෂතම තරුව...සරණි

  • @udayanganinisansala7686
    @udayanganinisansala7686 2 года назад +25

    ගෙදරටම ඇවිත් ගුට් කාපු රුක්ෂානා 😂😂😂😂

  • @osmanvimu608
    @osmanvimu608 2 года назад +31

    අඩෝ මට හිනාව නවත්ත ගන්න බැරි උනා..රෑම් එකේ උන්ටික සෙරම නැගිටලා මට මොකද උනේ කියලා බලන් ඉන්නවා ...අම්මෝ ඒ ගුටි කෑම..පව් රැක්ශානා..මදි නොකියන්න කෑවා..🤣🤣🤣🤣

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 2 года назад +221

    අද තරම් සතුටු දවසක් වෙන කිසිම දවසක දැනිලා නෑ..👍😄 මේ episode එක දවස් ගානක් දිගටම බලන්න පුලුවන්.👍 ආදරෙයි සරණි..💛

    • @pnlatha3962
      @pnlatha3962 2 года назад +2

      Ou ou me apitath.

    • @d.i.k.9750
      @d.i.k.9750 2 года назад

      යකෝ මේ කතාවක් බොල.

    • @lakshankorea
      @lakshankorea 2 года назад

      කතාවේ අවසානය ruclips.net/video/NWbfJtGcB7c/видео.html

    • @nilminiperera2502
      @nilminiperera2502 2 года назад +2

      මම පුදුම ට හිනා උනා රුක්සාන ඉල්ලා කෑම රුක්සාන එයාගෙ කටහදාගන්නැතිව සර්නි ගෙ කටහදන්න එනවා රෙහාන් පුදුම බයයි අම්ම එතරම් හතුරුකම් කරන රුක්සාන ගෙ පැත්තට අපි දැක්කම යි දික්කසාද වෙලා ඔහොම පස්සෙන් එනවා හැබැයි රෙහාන් ට කරන්න බැරි දේ සර්නි කලා

  • @nethuminichanupa6027
    @nethuminichanupa6027 2 года назад +13

    රෙහාන් නම් සරණිගේ හැටි දන්නවනේ රෙහාන්මනේ කිවේ රණ්ඩු වෙන්න හරි දක්ෂයි කියලා රීටලාගෙන් බේරෙන්න බැරි උනොත් තමා සරණි මුලදී කිවනේ මටයි මහත්තයාටයි පාඩුවේ ඉන්න දෙන්න කියලා එත් රුකී මගේ මහත්තයා කියලා ඇගේ එල්ලුනු නිසා බන්ටි ආවේශ උනා අනික රුකී මොකද රෙහන්ගේ ඇගේ එල්ලෙන්නේ වචන අවුල් උනත් සරණි කරපු දේ හරි 😄කාට උනත් කේන්ති යනවනේ තමන්ගේ හස්බන්ගේ ඇගේ එල්ලෙනකොට

  • @-paradigeapi2610
    @-paradigeapi2610 2 года назад +30

    #හිනාව නවත්ත ගන්න බෑ යකෝව්... 🤣
    ​#ආය ආය බැළුවා කීප සැරයක් ම 🙊

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln Год назад +5

    අද බලන කොටත් එදා වගේම හිනා යනවා 😂

  • @jasewarnakulasuriya
    @jasewarnakulasuriya 2 года назад +26

    කලින් කොටස දවල් දැකලා එපිසෝඩ් එක යනකන්ම බලන් හිටියා.. අම්මෝහ් සරණි.. පට්ට කියන්නෙ ආයී.. කියන්න වචන නෑ.. කීපාරක් ගුටි කන ටික බැලුවද කියලා මතකත් නෑ..

  • @NM-wo9xs
    @NM-wo9xs 2 года назад +71

    අම්මෝ ...අද වලි සීන් එක නම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale aya

  • @kesh7947
    @kesh7947 2 года назад +41

    අමො දෙන්නා ගහ ගද්දි මට විතර ද හිනා ගියෙ😂🤣🤣🤣🤣🤣

  • @thehidden4478
    @thehidden4478 2 года назад +30

    ඒ වලියේ සුපර් ස්ටාර් සරණි කියල පේන්න තිබ්බට ඇත්තම සුපර් ස්ටාර් ශිවා සර් 💖
    සරණිගේ වටපිට පරිසරය, නූගත්කම, නොවැදගත්කම;
    රුක්ශානාගේ සල්ලිකාරකම අස්සේ හැංගුනු නැහැදිච්චකම;
    රෙහාන් ඉස්කෝලේ යන කාලේවත් වලියකට බැහැල නැති, ජීවිතේට මෙහෙම දේකට මුහුණ නොදුන්නු බව කියන, කරන්නේ මොකද්ද කියල හිතාගන්න බැරි හැසිරීම; (හැබැයි ශිවා සර්, රෙහාගේ අතේ අනවශ්‍ය වෙලාවටත් තියෙන ෆෝන් එක නම් දර්ශන තලයෙන් අයින් වෙනවා නම් හොදයි.)
    ඒ වගේම රෙහාන්ගේ අම්මාගේ හැසිරීම; සේවකයා උනු ආරි අන්කල්ගේ හැසිරීම;
    අම්මටයි පුතාටයි ඕන උනේම වටේ පිටේ ඉන්න අයට ඇහෙන ටික නවත්තගන්න විතරයි.
    මේ හැම දෙයක්ම ඒ වලිය ඇතුලේ ලස්සනට ඉස්මතු කරලා 💖

    • @jananidanushi2479
      @jananidanushi2479 2 года назад +4

      ඔව්. අපිට බලන්න ලස්සන කතාවක් නිර්මාණය කරපු සද්ධා සර්ටයි ශිවා සර්ටයි අපේ හදපිරි ප්‍රණාමය

    • @hiru3078
      @hiru3078 2 года назад +5

      ගෑනි ගහගද්දී අර අම්මලා යාලුවෝ, අදුරන කවුරුහරි ඉස්සරහ බනිද්දී, ඇහෙන අය මොනව හිතයිද දන්නෑ ටයිප් එකේ ලැජ්ජාවට දාන ඇක්ෂන් දාන මහත්තයෙක් අම්මපා...

    • @nimalihewawasam8559
      @nimalihewawasam8559 2 года назад +5

      ow. E wagema Sarani koi tharam wela iwasuwada, muladi koi tharam lassanata katha kalada kiyalath pennuwa. Ruki ts gahapu eka hari kiyala randu walata kamathima nathi matath hithuna.🤣

    • @m.s.1019
      @m.s.1019 2 года назад

      👍👍

  • @hansaka_hd
    @hansaka_hd 2 года назад +6

    වලිය මැද්දේ රෙහාන්ගේ ඇක්ට්න් තමා මරු🤣🤣🤣

  • @Diluuu__11
    @Diluuu__11 2 года назад +17

    නැන්දම්මල නෑනල ලෙෆ්ට් උනත්, මාත් ඔතනදි ගන්නෙ සරණිගෙ තීරනේ.. අන්ඩක් කඩල යවන්න තිබ්බෙ 😂😂😂
    හැබැයි ඕක දිගටම උනොත් රෙහානුත් ලෙෆ්ට් වෙයිද මන්දා..

  • @wasantikumari8885
    @wasantikumari8885 2 года назад +166

    අද කතාව දාලද කියල මේ වෙනකොටත් තුන් හතර ගමනක් බල බල ඉන්නෙ මං විතරද

  • @NM-wo9xs
    @NM-wo9xs 2 года назад +115

    අද කතාව බලනකං ඉවසිල්ලක් නෑ..❤️❤️❤️❤️❤️❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @ruwaniperera283
    @ruwaniperera283 2 года назад +18

    අම්මෝ වලිය ඉවර වෙනකම් හුස්ම ගන්නත් අමතක උනා!! 😮😮😮😲😲😂😂😂

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 2 года назад +16

    අම්මෝහ්හ්හ් ඒම වලියක් 🙄🙄
    කොහොම උනත් එක පාරට වඩා බැලුවා ඒක 😂😂😂 පට්ට සතුටුයි 😁😁😁

  • @meerayuganthi6997
    @meerayuganthi6997 2 года назад +17

    රුක්ෂානා ගේ වොයිස් එකේ කැත.. තාත්වික මදි😂😂😂 රුක්ෂානාව එලවන් ගේට්ටුවට යන සීන් එකේ රෙහාන්ගේ ඇක්ෂන් 💣

  • @-ND5943
    @-ND5943 2 года назад +124

    #වලිය වෙලාවේ #රෙහාන් දිහා බැළුවම තවත් #හිනා ගියා යකෝව් 😂😂

    • @sumudumala2551
      @sumudumala2551 2 года назад +7

      පව් බන් ඌට කරගන්න දෙයක් හිතාගන්න බැරුව එක තැන කැරකෙනවා

    • @nethmikanchana422
      @nethmikanchana422 2 года назад +5

      රෙහාන් පාඋ අප්පා

    • @sliyanag
      @sliyanag 2 года назад +2

      😂😂😂😂

    • @nethuminichanupa6027
      @nethuminichanupa6027 2 года назад +1

      😂😂

    • @-ND5943
      @-ND5943 2 года назад +3

      @@sumudumala2551 rehan ගහන්න දිලා බලන් හිටියා වගේ නිකම් 🙊❤️

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 года назад +78

    පාර දිගේ ඔක්කොම දැන් කපල් වෙන්නයි යන්නෙ.ඉතුරු වෙන්නෙ රෙහාන්ගෙ අම්මයි ආරියසේනයි.😁ඒ දෙන්නවත් ඉක්මනින් එකතු කරන්න සද්දා මාමෙ 🤗

  • @_ks_2053
    @_ks_2053 2 года назад +57

    අම්මෝ අද මරු 😅😅සට පට සත්තපඩි රුක්ශානාට සෑහෙන්න කාලයක් බෙහෙත් තෙල් ගාන්න වෙයි ඇගේ අමාරුවට 😅😅 පව් රෙහාන්ගෙ අසරන මුන දැක්කම තවත් හිනා යනවා දෙයියනේ 😅😅💔

  • @asini618
    @asini618 2 года назад +5

    යකෝ මේකනම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ.මේ බලන්නෙ කීවෙනි පාරද කියලා මතකවත් නෑ 🤣🤣බස් එකේදී දැන් බැලුවේ 😶🤭මිනිස්සු බලනවා තනියම හිනා වෙන්නෙ ඇයි කියලා 😁

  • @chandichandi4392
    @chandichandi4392 2 года назад +20

    ඇත්තටම සරනි නියමයි ,,,ඇයි දැන් හැමොම සරනිට වැරැද්ද කියන්නෙ ,සරනි හරි ,,,

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny 2 года назад +97

    සුපිරියටම රඟපෑවා සරනි, රුක්ෂානා දෙන්නම ❤️

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 2 года назад +25

    අද දින ගුටි කෑ පියුමි අක්කාට මාගෙ ප්‍රණාමය 😂😂😂❣️❣️❣️

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 2 года назад +25

    රුක්ෂානා ට ගහපු කනේ පාරට රොහාන්ට වැදුනා වගේ රෙහන් බය වුනේ ඒ සීන් එක නැවත නැවත බැලුවේ මම විතරද ඔයාලාත් බැලුවා නේද බුදු අම්මෝ රුක්ෂානා ගුටි කාගෙන එනවිට පොලීසියෙනුත් ගෙදර

  • @rashminperera4186
    @rashminperera4186 2 года назад +5

    Sarani showing her real nature. May not be good with Rehan. But superb acting both fighters.

  • @sranathunghe4546
    @sranathunghe4546 2 года назад +50

    මේක නම් trending යනවා අනිවාර්යයෙන්ම ...

  • @musiclife939
    @musiclife939 2 года назад +18

    හරිම ලස්සන යි අපේ කොල්ලො ටික සිගින් පට්ට woooooooooooooow ❤❤🌹🌹😘😘👌👌 🇱🇰

  • @jeevanandhu354
    @jeevanandhu354 2 года назад +37

    සරණී රෙහාන්ට ගොඩක් ආදරෙයි.මං වගේ නම් කම්මුල පුපුරන්න දෙන්නේ "මේ ගෑණිට හොර මිනිස්සු ඉන්නවද කියල හොයන්න "කියපු වෙලේ.හැබැයි සරණි තමන් ගැන එච්චර කැත කතාවක් කියද්දීත් ඉවසුව.ඉවසුවේ නැත්තේ රෙහාන්ට එක එක ඒවා කියල බනිද්දිනේ. "රුක්ෂානා ,ඔයා මගේ මහත්තයට එක එක ඒවා කියන්න එපා "කියද්දී ,රෙහාන් සරණි දිහා බලන් හිටියේ 😍ඒක feel වෙලා .ඊට පස්සේ ඉතින් scene එක දරුණු වෙලා ශක බුම් උනා.අපේ කොච්චි කරල පිපිරුවා .😂🤣🤣

    • @nimalihewawasam8559
      @nimalihewawasam8559 2 года назад +5

      I whole heartedly respect Sarani. Mama ada Saddata comment karanna hitiye stereotype karanna epa kiyala. Habai waliya balana kota theruna Sarani mona tharam iwasuwada kiyala. Matath tharaha giya hariyata Ruki ge behavior ekata Aluvihare clan eke response eka dekala.Baye hitiye mata heart attack ei kiyala tharaha giys tharamate.🤣🤣🤣🤣

    • @jeevanandhu354
      @jeevanandhu354 2 года назад +4

      @@nimalihewawasam8559 really,before the episode I also thought that,as usual sarani behave in a silly way.But she was waiting so patiently even when that dirty lady rukshana put such a dirty comment on her. She lost her patience when the Rehan was targeted by the dirty lady

    • @nimalihewawasam8559
      @nimalihewawasam8559 2 года назад +1

      @@jeevanandhu354 Yes I think Sadda did a good job in proving that Sarani's behavior is absolutely reasonable and she got into fight only because of her unconditional love for Rehan. She bore all the insults to herself that Rukshana said with such dignity. Today, Sarani won all my love and respect.😀

  • @nipunmaduranga6415
    @nipunmaduranga6415 3 месяца назад +2

    අයෙ හිනා යන කොටස් බලන ම්න් වගෙ තව අය සීටිද😂

  • @c.u3661
    @c.u3661 2 года назад +11

    බුදු අම්මෝ මේ episode එක 100 පාරක් විතර බැලුවා 😆 කොච්චර බැලුවත් එපා වෙන් නෑ 😂😂

  • @dangapenchi5299
    @dangapenchi5299 2 года назад +69

    #හිනා වෙලා ඉල ඇටත් #රිදෙනවා යකෝව් 💜😹