ඒ නිසා තමයි කියන්නෙ Karma is a bixxx කියලා සරනිගෙ ස්වරූපයෙන් ඒ bixxx ඇවිල්ලා. (Please don't come back singing praise of Sarani now. We won't buy it, ok).
@@lotusaus9394 if you won't buy it , ඉතින් අපිට පාන්ද 🤣🤣, If we need we would sing praise of sarani. If we need we would scold her. Who are you to tell us what to do or what not do man, mind your own business will you.
100% agreed. Rukshana unacceptable behaviour and bad language, Rita didn't noticed. She blamed only Sarani. Sarani tried her best to avoid the confrontation but Rukshana provoked her. So she got from Sarani what she deserved.
මා කල පිනක් වේ නම් ඒ පිං මහිමයෙන් සියලු අහිංසක මල් කැකුලු වන් රෝගී දරුවෝ සුවපත් වෙත්වා...ඔබ සැමට සෙනෙහෙබර රාත්‍රියක්...🙏❤️
🙏🙏🙏
Sadu sadu sadu sadu
@himashi ishankaa paradigm බල්බ් paradigm mn Bbh BBVA
sadu sadu ane pin
මා කළ පිනක් වේ නම් ඒ පින් මහිමයෙන් සියලුම ඉන්ටනෙට් ස්පෑමර්ලාට හරි මග පෙනේවා!
නිදිබර රාත්‍රියක් මං යනෝ දොයියගන්න. 🙄
නානගෙ දුවලා දෙන්නගෙ වලිය මරු 😂😂😁
😆
Ammo patta
Nanath ekai duwalath ekai
@@premadasapannila3437 😁😂
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli
ඊයේ #රුක්ශානා කාපු කෑමට
හිනා ගියේ මට විතරයි ද 😂❤️
සමාවෙන්න 🙊
කරදරයකදි හිනා වෙන්න හොඳ නෑ ඒත් හිනා ගියා 😐
අප්පට සිරි මටත් හිනා උනා ගොඩක් අම්මෝ නියමයි
Ammoo ow
මටත් මැරෙන්න හිනා ගියා
U
මට හිනාව නවත්තන්න බැරි උනේ රෙහාන්ගේ කටයි මුනයි දැකලා 🤣🤣🤣
රුක්ශාන ගැන පුදුම අමාරුවක් තියෙන්නේ රීටාට ,.හොද වැඩේ රෙහන්ගෙන් අහගත්තා හිටපු ලේලි ගැන .දුමේෂ් ඇත්තටම smart .හොදයි රුක්ශානට advice කරපු එක.
Uge attatama namath Dumesh
@@sandilgunathilake3582 sha ehemada, mn danan hitiye nahane
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli tuttu deke wesi
රෙහාන් කොච්චර හොද මනුස්සයෙක්ද .ඇත්තටම හොද කෙනෙක්.වෙන මනුස්සයෙක්ට එහෙම අච්චර ලොකු රණ්ඩුවක් වුනා නම්, කාමරේට වෙලා හිටහන් කියල wife ට බැනල ,තමන්ගේ වැඩක් කරන් ඉන්නවා.හැබැයි රෙහාන් wife ව එක්කන් යන්න ලෑස්ති වුන ගමන ,කිසි අඩුවක් නැතිව ,තෑගි බෝගත් අරන් ගිහින් ,හොද සුහදව කතා බහ කරලත් ආවා.very gentle .
රෙහාන් ඉතින් වැදගත් මනුස්සයෙක් නේ සරනිගේ කට තමා මල්ලිට කතා කරපු විදිහ🤣 ඒ සරනිගේ පවුලෙන් අම්මා විතරයි ටිකක් සන්සුන් තාත්තායි, පුතයි, දුවයි ඔක්කොම තකට තක 🤣🤣
@@nethuminichanupa6027 ow ane , sarani nm aniwaryen kata paalanaya karagannama one.
ඒ නිසා තමයි කියන්නෙ Karma is a bixxx කියලා සරනිගෙ ස්වරූපයෙන් ඒ bixxx ඇවිල්ලා. (Please don't come back singing praise of Sarani now. We won't buy it, ok).
@@lotusaus9394 if you won't buy it , ඉතින් අපිට පාන්ද 🤣🤣, If we need we would sing praise of sarani. If we need we would scold her. Who are you to tell us what to do or what not do man, mind your own business will you.
කතාවල මිසක් හැබෑ ජීවිත තුල රෙහාන්ලා වගේ මෝඩයොයි උපාසකයොයි නැත.😛😬😛
රීයෙ තමා දවස...මතක් වෙද්දිත් හිනා යනව අප්ප...😂😂😂
Me Ada kolam kuttama nadda ane
@@tikkatv_kasun_kavishancom මම ඒක බලන්නෙ නෑ අනේ ..🙄
@@m.d.n.8548 😊
@@s...6657 na ithim eka nane halo gamadama thiyene ada nane ekayi ahuwe mokak hari wela
@@tikkatv_kasun_kavishancom kohomth swarnawahnyta dwskta oi lede hdnawane..prakku wla dnne
හොඳම "ගම කෑමට හිමි සම්මානය" නැවතත් විල්සන් අංකල් විසින්ම දිනා ගනී 🤭😁😂
❤️😂🙏 aththa
@@-paradigeapi2610 😍😍👍
බයවෙන්න දෙයක් නෑ සරනි නෑ ම.. මහත්තයා කියලා කට උල් කරලා, බොරුවක් කියයි විල්සන් අතින් කියවෙන දේවල් වහන්න
"ඩාලිංට ගැහුවා මෝල්ගහෙන්" 🤣🤣🤣🤣🤣🤣
@@-paradigeapi2610
Argh Zhen ckvv
නානගෙ පවුලෙ ඔක්කොම එකයි 😅😅😅 එකෙක් කට ඇරියොත් රෙදි ඉල්ලෙ ඔක්කොගෙම 😅
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika hutti
නැන්දම්මට තියෙන අමාරුව දැන් රුක්ෂාන ගැන 😂😂😂රුක්ෂාන ගුටි කාපු ඒක බැලුව කීප වතාවක් ඊයේ තමා නියම
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli
@@thilinaranasinghe3322 මේ මොන අසහන කාරයෙක්ද කාලකන්නිය. දේශපාලන ගැන නෙමෙයි හරකෝ ඒ comment කරලා තියෙන්නේ
පාර දිගේ ආසාවෙන් බලන කතාවක් අදත් කතාව ලස්සනයි 💘💘💘 🇱🇰🇸🇦
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli
කොහොම උනත් රීටා ආන්ටිට පොඩි බයකුත් තියෙනවා සරණිගෙන් කොයි වෙලාවක හරි කන්න වෙයි කියල 😂😂😂මං ආසම චරිතය තමයි නානා..අම්මෝ ඉතින් 😂😂😂
රුක්ශානාට වැඩිය ඩැමේජ් නෑනේ අප්පා.. වත්සලා නම් ලේ පෙරාගෙන ගෙදර ගියේ 🥲
😆😆
මේකප් බඩු හිගයි අමතක කරන්ඩ එපා අපි ඉන්නෙ කන්ඩත්නැති රටක 😂
Yes, She looks more motivated to do more damage now, it doesn’t look real 🤨😏
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli
ආන්න ඒ එපිසෝඩ් එක තමයි නියම එක..වත්සලා උස්සලා විසිකලේ......
රෙහාන්ගේ අම්මගේ වැදගත්කම අලුත් ලේලි නිසා රෙද්ද පල්ලෙ බේරැණා..දුශේනි රැක්ශානට දුන්නු පාරවල් වලට රෙහාන්ගේ මූණ.. අයියෝ හිනා කාල මැරෙනවා..
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli
ඈ බොලේ එතකොට ගමේ කෙල්ලො අහිංසකයි කියලා හැම එකා ගෙන්ම ගුටි කකා ඉන්න ඕනෙද? නගරේ උන්ද චන්ඩී හොදට හිටිවි නේද ? නගරේ පවුඩර් බබාලට වඩා හොදට ගමේ කෙල්ලො අවශ්‍ය තැනදි ගහගන්න දන්නවා අංගම් පොර එහෙම
Yes අනිවාර්යයෙන්
ඒකනම් ඇත්ත ❤❤
අනේද කියන්නේ ගමේ කියලා ගැහුවොත් නොගහා ඉන්න ඔනද😂😂😂
මමනමි කොලඹ ගමෙි කොලඹ කියලා නැහැ ඉවසීම හැමවිටම සුදුසු නැහැ
එකගයි
නාඩගමිකාරයෝ පස්සේ බලන හොද කතාවක් තමයි ඉතින්
Much better than Nadagamkarayo
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli
❤❤❤❤❤කෝ ❤බලන්න මේ කතාවට ආදරේ කරන කි දෙනක් ඉන්නවද බලන්න ❤❤❤❤❤❤
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli
H💕💕🎄💕🤗🥰💕💕🤗💕
රුක්ෂානා ගෙදරට එද්දී පොලිස් jeep එක තිබුනේ නැද්ද, පොලිසිය ඇවිත් තියෙන්නේ bus එකේද 😅😅
මමත් ඒක් තමයි හිතුවේ
Meka drama ekk.. ohm dewl wenna plwn.. මේ අය රගපාන එක කරන්නෙ 😂😂
ඒක තමයි .
@@sajeewanithisera1498 ඔබ හරි. මේ කතාවෙ බොරු සහ අස්වාභාවික තැන් ගොඩක් තියෙනව . මතකද එක සැරයක් බංඩයි යාලුවො ටිකයි එකතුවෙලා රුක්ෂානගෙ ෆෝන් එක උස්සල සරණි රෙහාන්ගේ පාටිය වෙලාවෙ අරගෙන තිවුන ෆොටෝස් ඔක්කොම Delete කෙරුව . එතකොටනැවත කොහොමද රුක්ෂානගෙ ෆෝන් එකට සරණිගෙ ෆොටෝස් ආවෙ ???
😀
6:17 "ගියා නෙමෙයි දිල්ෂානි ගහලා පැන්නුවා" යම්කිසි අවස්ථාවක් පිළිබද මාගේ මතකයට නැගෙනවා 😁
😂😂😂😂😂😂 hmmmm hmmmm apitath
කෝ බලන්න #ඊයේ වලිය
ආය ආය #කීප #සැරයක් බලපු අය 😂❤️✅
Tv එකෙයි RUclips එකෙනුයි බලපු අය ❤️😂🙏
කොච්චර බලලද කියන්නේ දැනට ට්‍රෙන්ඩින් 2 💖
ෆ්බි බැලුව 10වාරයක් විතර
Me apeee
මාත් බැලුවා
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika hutti
Roshan pilapitiya action superb..loku sadaranyk krnwa e charitheta....hamoma hrima lassnata act krnwa..❤️
විල්සන් අන්කල් තමයි හොදටම කරන්නේ 😂
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli
අම්මා ගේ නඩු ඇහිල්ල නම් මරු.... හොඳ වැඩේ රුක්ෂානා ට..... රෙහාන් බැන්ද ට මේ ගෑණිට ඉරිසියාව....
මේ පොලිසියේ අය්යා නඩු විසදන්නේ කෙල්ලන්ගේ ගෙවල් වල විතරයි... පොලිසියේ වැඩ කරන්නේ මමද එත්කොට?😂😂😂😂😂
#දැවෙනප්‍රශ්නඕයිමෙව්වා
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli tuttu deke wesi
මේ කතාවේ දැනට කොටස් කියක් නම් ට්‍රේන්ඩ්න් උනාද ඒ එකක්‌වත් ලේබල් කරේ නෑ අපෝ ඇඩ්මින් ඊයේ එකටවත් ඉතින් ලේබල් එක දාන්නකෝ 🥴 සිරසේ ඉන්නවා වගේ ඇඩ්මින් කෙනෙක් මේකටත් හිටියා නම් 🙄 කොච්චර හොදද
ඊයේ වලිය නම් සුපිරියටම කලා.👌 සරණි වගේම රුක්ෂානාත් කතා කළේ වත්තක හැදිච්ච කෙල්ලෙක් වගේ තමයි..ඇයි රෙහාන්ගේ අම්මා සරණි ට විතරක් චෝදනා කරන්නේ🤗😅😅😅😅
Aneyda kiynne ammandi ita wada haphan 😡😡😣🇱🇰🇰🇼
Eya hasirena widiha kiwa. Wadagat aya ehema hasirenne Na kiyala moko ewa banti danne na poket gahapu watte kellek kohomada ewa danne. Amma kiyala dunne hasirena widiha eke waradak na
100% agreed. Rukshana unacceptable behaviour and bad language, Rita didn't noticed.
She blamed only Sarani. Sarani tried her best to avoid the confrontation but Rukshana provoked her.
So she got from Sarani what she deserved.
එහෙම තමයි නැන්දම්මලා 🤣🤣🤣🤣
👍
රුක්ෂාණා ගුටි කාපු විදියට
මම හිතුවේ නැගිට ගන්න
බැරී වෙයි කියලා මෙි හොදට 😂😂 ඉන්නේ ලස්සනයි ❤️ අදත් ❤️
පාර දිගේ 💢💢💢💢💢💢
#රුක්ශානා ඊයේ කාපු කෑමට #කොහොමද මෙහෙම #කෙළින් කටින් ඉන්නේ 😂
මෙච්චර දෙයක් වෙද්දී රුවනී කොහේද හිට් යේ ඔයා?? 😁🇱🇰❤
Eki magule gihin.
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli
එදා රුක්ෂානාගේ phone එක හොරකම් කරලා බණ්ඩා පොටෝ ඩිලිට් කලා නේද..🤪කොහෙන්ද ආයේ පොටෝ...සද්ධාට අමතක වුනාවත්ද🤭🤭
Google Photos ඇප් එක තමයි ඉතිං. Files, DCIM වලින් ගිහින් ක්ලියර් කළත් ගලේ කෙටුවා වගේ බඩු ක්ලවුඩ් එකේ සුරක්ෂිතව තියෙනවා, ඔය ටික ආපහු රිකවර් කරගන්න පුළුවන් ලස්සනට.
ඒවා අපි දන්නවා වුනාට එහෙම කරගත්තා කියලා පෙන්නුවේ නෑනේ නේ.ඒක නිසා අතතාවිකයි🤭
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli
@@tharii314
P
බලන්න බෑ ලැජ්ජයි..😂😂 බොරු අහුවෙයි කියලා අපිට තමා බය..😅😅
Banda inna kam owa kohe ahu wennda 😅
Eeeya me tharm boru kiyana kellak. Watti amma kenek wage.
@@sachinchandrasekra4942 👍ඒත් බන්ඩත් දන්නතුවම සරනිට කෙලවෙය්ත් වගේ දැන්නම් 😆😆
@@subashiniperera2881 👍බොරුව පුරුද්දටම ගිහින්නේ 😆😆
Ow appa
අම්මො නනගෙ keyllo deynna මාරු appa😄😄😄🇱🇰🇰🇼
රැක්ෂනාට වෙිචිච වැඩෙිනමි මාර සතුටු යි 😂😂😂😂
Ehma tama wnna ona
හෙට කොටසෙ අන්තිම කෑල්ල දැකල අදත් මට හිනා විල්සන් අන්කල් තමයි හොදටම කරන්නෙ ඉදිරියට 😁😁😁😁
පන්ති දෙකක් අතර වෙනස පෙනෙනවා හොඳින්
True
👍පන්ති පරතරය ගොඩක් වැඩි උනාම එකට වාසය හුගක් අමාරු වෙනවා ☹️
බම්බුව පනිත
පාර දිගේ කතාව නම් හොදයි ...කතාව විනාඩි හතරයි වෙළඳ දැන්වීම් විනාඩි හයයි අපරාදේ අපේ කාලය .
ලොජික්
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli
රුක්ශානට.නියමෙට.
සැලකුව..සරනි.👌 .
පාරදිගේ.හරිම.ලස්සනයි
නලුනිලියන්.සැමටම..🌹🌹🌹💕💕❤💛🌷🌺
නානාගෙ පොඩි කෙල්ල මරු එයා මාරෙට රගපානවා හොදට රන්ඩු කරලා පුරුදුයි වගේ😎😎
Party එකෙදි හොඳ සින්දු ටිකක් ඕන
සහෝදරයාට උනත් ඔහොම වදයක් වෙන්නෙපා රුවනි..තමන්ගේ වැඩක් බලන් ඉන්න.. රීටා රුක්ෂනට දුව..සරණිට දිල්ෂාණී..මාර නැන්දම්මා...සාරනි ඉතින් නිතරම කට ඉස්සර කරන් බන්ටි වෙන්න ගියොත් නම් ළඟදීම රෙදි ඉල්ලේ...🤣🤣🤣🤣🤣
මේ කතාව බයෙන් කුතුහලෙන් බලනකොට හැමවෙලාවෙම ආතලුත් දෙනවා බය වෙනවා හිනා වෙනවා 🤣🤣 එක්කෝ සරණි, නැත්තම් නාන විල්සන් සමහර වෙලාවට රෙහාන් ඔක්කොම එකයි 😅😅
Ruksanawa Rahanta katha kare Rieeta akai a
අනිවා
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli
නානගේ දුවලා දෙන්නගේ acting සුපිරි එත් ගෙවල් වල ඉදන් බලන අයට හොද ආදර්ශයක් නෙවෙයි
👍👍
සරනි කරන වැඩ වලින් රෙහාන් සරනි ගැන හොයන්න ගනියි වගේ.....පොලිස් අයියා නම් රුක්ෂානගේ යාලුවාට kamathi....
Tv එකෙත් බලලා #RUclips එකෙත් කීප පාරක් බලපු අය මේ කොණට 😂
👍👍👍👍
රෙහාන් ඔයා නම් සුපිරි චරිතයක් ,, ඔයාටම ගැලපෙනවා,, මාරයි,,,👌👌👌👌👌
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli
රෙක්සි දැක්කෙ නෑ ගොඩ දවසකින්.😫
Aya mawa marry kara dan Dubai ake inne
අදත් කතාව නම් සුපිරී ❤❤👍
සරනිට තව ටිකක් ඉවසන්න තිබ්බා...මොකද රැක්ෂානා දැගලුවාට රෙහාන් එහෙම නැ නේ🤔
True. She is a third class woman.
@@Sunshine-ce5dl 👍කොහොම තවත් ඉවසන්නද,ඇත්ත සතා එලියට පනිනවනේ,හරියට වතුර යට බලෙන් ඔබාගෙන ඉන්න රබර් බෝලයක් අත ඇරියා වගේ 😆😆
සුපිරි Drama එක. 👌 නාඩගම්කාරයෝ වගේ චාටර් නෑ. 😏
සුපිරි ම නාට්‍ය අප්පා ❤️😂✌️💓👌
කොහොමත් වැඩි කල් යන්න කලින් බොරු මාට්ටු වෙනවා විල්සන් මාමට බොරු කියන්න බෑ ඇත්ත කටින් පනිනවා නොදැනිම ලස්සනයි කතාව අදත් පට්ටම ලස්සනයි
Lassanai neda ada
@@niroshasomiyal6958 ඇත්තටම ගොඩක් ලස්සනයි කතාව
ඔව්, බොරු අහුවෙලා saranith කට්ටිය එක්‌කම පාර දිගේ යයි.
@@subashiniperera2881 ඒකනේ පාර දිගේ කියන්නේ කතාවට
@@subashiniperera2881 එහෙම වුනොත් හොඳයි. අඩුම තරමින් සරනි බොරු කාරයෙක් බව රෙහාන් දැනගෙන සරනිව ප්‍රශ්න කල යුතුයි, මෝඩයෙක් වගේ රැවටෙන්නෙ නැතුව.
කව්ද බං කියන්නේ බැදලා කියලා (ලෙහලනේ😂😂😂😂😂)නානගේ ආතල් 😂
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli
මාටියා එදා රුක්ශානාගේ ෆෝන් එක උස්සලා ඔය ෆොටෝ ඔක්කොම මැකුවා නේද.. එහෙනම් කොහොමද ආයේ ෆොටෝ ආවේ.. 😅
කතාව හරිම ලස්සනයි .එක දෙයක් මේ අම්මා තාත්තා මෙච්චර ලස්සන ගෙයක් තිබ්බාට පෝන් එකක් නැති එක.....
කතාව මුල ඉඳලා බලන්න 😂. ලස්සන ගෙයක් හම්බුන විඳිය තියෙනවා. තව ගොඩක් ලස්සන ඒවා තියෙනවා 😂😂
Laga idala neda balanne katava
@@nipunikawshalya6407 ඔවු දුව ..මම මුල බැලුවේ නැහැ ..
@@trend-now9439 අනේ ඔව් මුල ඉදලා බලන්න ඕනෑ .......හරිම ලස්සන කතාවක් .
මම සාමාන්‍යයෙන් නාට්‍ය බලනවා හරි අඩුයි ......
පස්සේ දැනගත්තේ මේක ලස්සන කතාවක් කියලා
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli
සරණිගෙ ඇත්ත ඔක්කොම එළිවෙන්න එන්නෙ😭😭😭රෙහාන්ට සරණි පුදුම විදිහට ආදරෙයි.මේ රීටයි රුවිනියි මහ ගෙදර යවල කපල් එකට පාඩුවෙ ඉන්න දෙන්න බැරිද සද්දා මාමෙ
යකො ඩ්වොස් වෙලත් තාමත් ලැජ්ජා නැති ව අයිතිය කියා ගෙන යන්නේ ඒ අම්මා වැරදි යි පොලිස් කාරයා කිව්ව කතාත් ඇත්ත
රුකී කෝ අයියො ජින්ස් එක 😄😄😄😄
මගේනම් දැන් ඔලුවත් කැරකෙනවා මේ නාට්‍ය බලලා.😇 ඉස්සරහට මොනවා වෙයිද කියන්නවත් හිතා ගන්න බෑ.🤔 කොහොම උනත් හැමදාම සරණි රෙහාන් එකට හිටියොත් ඇති..💙❤
Yes
මගෙ අනුමානෙ හැටියට නං මේ යන විදිහට "පාර දිගේ" ඉවරවෙන්නෙත් "නාඩගම්කාරයෝ" වගේ ප්‍රධාන චරිත ටිකටම කෙ|ළවලා.
*අනුමානයක් පමණි, පීස් ටිපර් වෙන්න එපා...
😐
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli
නානයි,දූලා දෙන්නයි ❤️❤️❤️
හැමෝම රඟපානවා හරිම තාත්විකයි..
ඒත් යන ගමන් රෙහාන්ගේ බණක් සරණිට අහන්න වෙන සිද්දියක් දාන්න තිබ්බා 😒
බංටිගෙ මුලු පවුලෙම කටවල් වලට බ්‍රේක් නැ 😂😂😂 වැඩිකල් පවුල් කන්න වෙන්නෑ
බයවෙන්න දෙයක් නෑ සරනිට තව බොරුවක් දෙකක් හදලා ඒවා යට කරලා දාන්න පුලුවන්
@@Sunshine-ce5dl 👍ඇයි බන්ඩත් ඉන්නවනේ සපෝට් එකට,බොරු වහන්න 😆☹️
සරනි කුඩැල්ලා මෙටිටෙ තියන්නම බැ.😂😂😂😂
නානගෙ පොඩි එකී තමයි සුපිරියටම කලේ 😁🤣
නානා 🤣🤣🤣
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli
නැන්දම්මා දන්නෙ නැ ලේලිගේ හැටි 😂
ඇයි දැන් නැද්දම්මටත් ගහන එක හපන්කමද
@@Sunshine-ce5dl 👍ලේලි දන්නෙත් නෑ නැන්දම්මාගේ හැටි 😆 බන්ටිට වෙන්නේ එහෙනම් හැමෝටම ගගහා ඉන්න තමයි 😆😆😆
කතාව ගොඩාක් ලස්සනයි ❤
ගෙදර ගිහින් තමා ඇදගෙන නාන්නේ බන්ටියා 🤣
Sarani harima paw . Ritawa kawada hari balagannath Saranima thama .
ශහ්... ඉන්ස්පෙක්ටර් දැන් රුක්ෂානා ගේ යාලුවගෙ දැලේ වගේ 😂😂😂
රුක්ශාන හැමෝටම පාඩම් උගන්නන්න යනවා ඒත් එයාම පාඩම් ඉගෙන ගන්න වා ලජ්ජාවක් තියෙනවා නම් දැන්වත් පාඩුවේ හිටියොත් හොඳයි අලුත් ජෝඩුව ට සතුටෙන් ඉන්න දීලා
ඊයේ වලිය දෙතුන් පාරක් බලපු අය කෝ.
රැක්ශානට ගහපු ගැහිල්ලට ගෙදර මිනිස්සු හොල්මන් වෙලා අපිටත් ගහයිළු 😁😁😁😁😁
තව ටික කාලයකින් රෙහන්ට පිස්සන් කොටුවට යන්න වෙනවා. 😂😂
😆👍
රුක්ශානා ඔයා ඔය කගෙන්වත් ගුටි කන්න යන්න ඕනේ නෑ ඔයා එන්න මන් ගාවට 😊😍❤️☝
කොහොම හරි හොර ටික එලියට ආවොත් හොදයි නැත්නම් හැමදාම බොරුව,
ඊයේ වලිය වගේද අද අක්කා නගෝගෙ වලිය 🤣 පොඩි එකී නම් සුපිරි 😀
👍👍
නානා තමා අප්ප ආතල්ම මරු අනෙ 😂😂❤
අපි හිතන් හිටියෙ වෙඩිං එකෙන් පස්සෙ කතාව ඉවර වෙයි කියලා. යකෝ ඒත් දැංනෙ ආතල්ම ටික පටන් අරන් තියෙන්නෙ 🤣🤣🤣
සරනිට දැන් කරන්න තියෙන්නේ රෙහාන්ගෙ අම්මටයි ,නංගීටයි අම්බානෙට නෙලලා ගෙදර පාලනය අතට ගන්න ....
පොලිස්කාරයට හොඳට රුක්ෂානාගෙ වැඩ තේරුනා නෙහ්🤓
මතකද දවසක් ඩාලින්ට ගැහුවා මෝල් ගහෙන්..අම්මා මරු වලිය එදා 😀 දැන්නම් ඔක්කොම ඉවරයි වගෙ
rukshanata welcome party eke 4to ayee kohomada 4n ekata awe😂😂😂
ලස්සනයි ඒ පුතා පොලිස් කිට් එකට
අම්බෝ විල්සන් කියන කතා 🤣🤣 ඔක්කොම කියවනවා 😅😅
විල්සන් ගම කයි වගේ නේ
@@nilanthaprabath6841 එහෙම සීන් එකක් තමා
@@nethuminichanupa6027 බොරුව තාවකාලිකයි නේ
කරපු බොරු කවදහරි කොහොමටත් එලි වෙන්න එපායෑ. දැන් ඉතින් කුම්බලා කටු කෑව නම් විදවපන් බැලලියෝ. සද්ධා අපිට තව ආතල් ගොඩක් ඕන, බොරු එක එක එලි කර කර ...බන්ඩා ටත් පාඩමක් උගන්වන්න ඕන .
එක්කෙනෙක් දෙන්නෙක්වත් එහෙම හිතන එක සතුටක්
😆👍අනිවාර්යෙන්.එහෙම වේවා කියලම පතනවා 🙏
ඇඩ්මින් ඊයෙ එපිසෝඩ් එක #2on trending🔥.ඇයි ලේබල් කරන්නෙ නැත්තේ අර වෙඩින් එකේ එපිසෝඩ් දෙකක් තුනක්ම දාලා තිබුනෙ නෑ ට්‍රෙන්ඩිං ගිහිල්ලාත්😒😒
Tawat kata hada hada boru kiyana widiha sarani🤮🤮🤮
@@nusharaaluwihare6053 👍දැන් ඉතින් බොරුවෙන් තොරව වසන්න බෑනේ.බොරුවෙම පිහිට තමයි 😆☹️
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika hutti
සරනිගේ තාත්ත ගමකෑවනේද....ඩාලින්ට ගැහුවලු මෝල්ගහෙන්....සරනි මහත්තයව ඕනේනම්..අම්මලාගෙන් ඇත්වෙලා ඉන්නවෙයි...😄
බංඩා හැමෝගෙම phone අරන් ගිහින් photos කී පාරක් delet කරාද,,,මං හිතන්නේ කතාව ලියන කෙනාටත් කතාවෙ මුල මතක නෑ..
👍👍
මේ අම්මයි දුවයි එක්ක එක ගෙදරක ඉන්න තාක් කල් රෙහාන් -,සරණිට සාමකාමී පවුල් ජිවිතයක් නම් කවදාවත් ලැබෙන්නෙ නෑ .🤔🤔🤔
Inspector hena handiya. Wooow
ඊයේ එපිසෝඩ් එක කොච්චර බැලුවද කියනවනම් ට්‍රෙන්ඩින් 2 ඇවිල්ලා ❤🔥😁😂
Script writer ගජිණි සීන් එකක් තියෙන්නේ , short time memory lost , බණ්ඩා රුක්ශානාගේ phone එක උස්සලා photos delete කරා අමතක වෙලා 😂
Rukshana's phone photos were not deleted.
Nana's daughter's phone photos were deleted.
Watch the episodes and see.
👍 ෆෝන් කියක්නම් උස්සලා ෆොටෝ ඩිලීට් කලාද කියනවනම් සද්දටම ඒවා පැටලිලා,අමතක වෙලා වගේ 😆😆
Hemotama thiyenne saranige boru kawada maattu wei kiyana prashne...
Eth mata thiyenne thaama VIHANGANAGE comment ekak naththe ai kiyana prashne.....😄😄😄😄😄
ආපෝ....මේ මානවී අපෙ අක්කම තමා 🥲💔
Ruvinige parana 4n aka nathi unane Ruksanata Ruvinige aluth No kohinda labuna.
මේකනං දැන් ගොන් ආතල් දෙනවා වැඩී 🤣 ඉන්ඳියාවෙ ගූ ගොඩවල් පරාදයි මේවට
බන්ඩ delete කරපු photo කොහොමද රුක්ශාන රුවිනිට යවන්නෙ😀😀දැවෙන ප්‍රශ්න...
පෙන් එකකවත් දාලා තියාගත්තා කියල හිතමු🤓
නම්බර්ස් ඩිලිට් කලා
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නෙහ් සරණි.. ☹️
සරණිගේ පවුළ ගම කනවා..
විශේෂයෙන් තාත්තා ..😂😂
ඒක තමයි කතා කරන්නෙ බං බොලං කියල 😁😁😁
@@kanthikan5145 😂😂
🤣🤣🤣🤣හිටපු ලේලි🤣🤣🤣🤣ගමක හැදිච්ච අහිංසක කෙල්ලො කියන්න එපා...ගම් වල අහිංසක කෙල්ලො නෑ....ගම් වල ඉන්නෙ හොඳට කට්ට කාලා,දුක් විඳලා ඕනිම පාත්තියක පැලවෙන්න පුලුවන් විදියට හැදිච්ච පොලොවෙ පයගහල ඉන්න කෙල්ලො...ගම් වල අහිංසක ක්ල්ලො නෑ....😁😁😁😁😁
Sarane very god job.
Police මහත්තයෝ ඔහොම ගෙවල් වලට යනවාද ලැජ්ජා නැතිව . Rukshana අප්පිරියයි , ruvanita තමන්ගේ කසාදෙ ගැන හොයන්න කිසිම ගාණක් නැහැ අයියගෙ දේවල් හොයනවා මිස . අනේ mr sadha saraniva dan ඇති අපහසු තාවයට පත්කලා .වැරදි කරන අය දඬුවම් විඳින්න ඔනෙ . Sarani පවු ඒ දෙන්නට ආදරයෙන් ඉන්න දෙන්න . සරනිව බේරන්න එයා ඔය හිතන වැර්දි කරලා නැහැ .අම්මා සහ රුවනි ගෙදරින් යවන්න
Saranita tawath karadara epa. Sadda mame aya mahaththayata pana wage adarai.
මන් ගුටි සීන් එක සේව් කරලා තියාගත්තා.ඕනේ වුනොත් කියලා....🤣🤣🤣🤣🤣
අම්මප විල්සන්ගේ කටටයි ,සරණිගේ කටටයි lock දාලා යතුර විසිකරලා දාන්න ඕනේ.දෙන්නටම break නැහැ ,ඔහේ දොඩෝනවා.🤣🤣🤣🤣ඩාලින්ට මෝල් ගහෙන් ගහපු එක මතක් කරලා ,තව ටිකෙන් සරණි මෝල් ගහෙන් ගහයිද දන්නේ නැහැ විල්සන්ට
දැන් නම් හිතෙනවා..ඔක්කොම මාට්ටු වේලා මෙක ඉවර උනානම් හොදයි කියලා .. පිස්සුවක් වගේ දැන් මෙක..
400 න් වත් ඉවරවෙයිද මන්ද