Paara Dige || Episode 401 || පාර දිගේ || 06th December 2022

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 659

  • @nethuminichanupa6027
    @nethuminichanupa6027 2 года назад +124

    ඇත්තටම රෙහාන් වගේ පිරිම් කෙනෙක්‌ නම් මාරයි තමන්ගේ බිරිද ගේ ඇතුලට වෙලා බත් තම්බ තම්බ, ළමයි බලාගෙන, කොහෙවත් යන්නේ නැතුව ගෙදරට වෙලා හිරකරන්න හදන පිරිමි අතරේ රෙහාන් මාර වැදගත් චරිතයක් කතාවට උනත් සද්ද ලියන ඒ චරිතේ නම් 👌 මේ වගේ මහත්තයෙක් හම්බ වෙන කෙල්ලක්‌ නම් මාරම ලකී ඒ අතින් සරණි හරිම වාසනාවන්තයි කතාවට උනත්

    • @TheCba25
      @TheCba25 2 года назад +2

      oyage minihath oyata bath thamba thamba inna kiyalada thiyenne

    • @nethuminichanupa6027
      @nethuminichanupa6027 2 года назад +4

      @@TheCba25 මට මිනිහෙක් නෑ😂😂 මන් තව ඉගෙන ගන්න කෙනෙක්
      කසාදයක් බැදගන්නම ඕනේ වැයි සමාජයේ මිනිස්සු කතා කරන දේවල් වලින් තේරෙනවනේ ගොඩක් පිරිම් එහෙමයි ඒත් හැමෝම එහෙම නෑ 😇

    • @shamalimaduka2981
      @shamalimaduka2981 2 года назад

      😊😊

    • @TheCba25
      @TheCba25 2 года назад

      @@nethuminichanupa6027 eka thamai dannethi ewa nokiya inna kiyanne. Issara wage pirimi den ne. Thaman podi kaale indan dekapuwa kiyanawada man danne

    • @nethuminichanupa6027
      @nethuminichanupa6027 2 года назад +3

      @@TheCba25 ඉතින් මන් කියන ඒවා ඔයා අදාල කර ගන්න එපා මට ඕන දේ මන් කියනවා කට්ටියක් අත්දැකීම් වලින් කියනවා තවත් අය ඇහෙන දකින දේවල් වලින් කියනවා එක එක්කෙනාගේ අදහස් වෙනස් ඉස්සර, දැන් කාලේ කියලා පිරිමි නම් මන් දන්නේ නෑ හැබැයි වර්තමානයේ නම් මන් ඕන තරම් දැකලත් තියෙනවා ඇහිලත් තියෙනවා මොකද මගේ අය්යා ලෝයර් කෙනෙක් නේ ඉතින් ඔය වගේ කාරනා නිසා ඩිවෝස් කේස් මන් ඕන තරම් දැකලා ඇහිලා තියෙනවා 🙌

  • @mahisha1151
    @mahisha1151 2 года назад +144

    මහත්තයා මට ඉංග්‍රීසි උගන්නන්න ද යන්නෙ ❤️ 😘😘😘 ඒ වගේ මහත්තයෙක් හැම ගෑනුලමයෙක්ටම ලැබේවා 💙

    • @dilhanirownie6924
      @dilhanirownie6924 2 года назад +3

      😔😔

    • @mahisha1151
      @mahisha1151 2 года назад +1

      @@dilhanirownie6924 ඇයි දුකෙන් ඉන්නෙ 🤔😌

  • @villatulipgardenanuradhapu9336
    @villatulipgardenanuradhapu9336 2 года назад +125

    උද්දිකගේ කටහඩ භාවනාවක් වගේ.voice modulation facial expression superb ...

  • @malshinavodya8780
    @malshinavodya8780 2 года назад +200

    හැමෝගෙම රගපෑම හරිම තාත්විකයි👀 කතාවක් කියලත් අමතක වෙනවා❤️

    • @thucha1520
      @thucha1520 2 года назад +2

      හුකෑස් පට්ට ගොං කතාව

    • @malshinavodya8780
      @malshinavodya8780 2 года назад +3

      @@thucha1520 හරි ඉතින්. කෙනෙක්ට හොදයි කියලා හිතෙන එකක් තව කෙනෙක්ට ගොන් කියලා හිතෙන්න පුළුවන් . ඒකනේ මේ ආදරයයි වගේ කතාත් පිස්සුවෙන් වගේ බලන්නෙ සමහරු. එක එක්කෙනාගේ කැමැත්ත වෙනස්🤷🤷🤷

    • @thucha1520
      @thucha1520 2 года назад +1

      හොද උත්තරයක්..ඒක හරි

    • @malshinavodya8780
      @malshinavodya8780 2 года назад +1

      @@thucha1520🤗🤗🤗

  • @nilunilu6155
    @nilunilu6155 2 года назад +319

    මන් වගේ මේ කතාවේ කමෙන්ට් කියවන අය තවත් ඉදීද😀

  • @sithu_
    @sithu_ 2 года назад +461

    උද්දික කියන්නේ තමන් භාරගන්නය ඔනේමය චරිතයකට 1000%සාධරණය කරන නඑවෙික් ❤️ කරන චරිතත් එකක⁣ට එකක් වෙිනස් පාරදගේ කඑ අරලිය වසන්තය රෙහාන් අහසයි පොළවයි වගේ 🔥

    • @nethuminichanupa6027
      @nethuminichanupa6027 2 года назад +6

      💯❤️

    • @dinesha1239
      @dinesha1239 2 года назад +5

      💯👍

    • @hemawasanthivissundra9472
      @hemawasanthivissundra9472 2 года назад +18

      සැබෑ නලුවෙක් ගේ දක්ෂතාවය කියන්නේ ඒකට තමයි. උද්ධිකත් සැබෑ ම දක්ෂ නළුවෙක් ❤

    • @pushparathnayakapushpa8304
      @pushparathnayakapushpa8304 2 года назад +4

      උද්දික ප්‍රෙමරත්න සැබැම දක්ශ රංගන ශිල්පියෙක්.

    • @MIX4-UP
      @MIX4-UP 2 года назад +2

      💯💝

  • @dayaniperera2473
    @dayaniperera2473 2 года назад +747

    පාර දිගේ කොටස් 401 youtube එකෙන් බලපු අය මේ කොනට 💙💙❤️

    • @kanchanadamayanthi975
      @kanchanadamayanthi975 2 года назад +2

      🙋🙋🙋🙋🙋

    • @chandanideepika7656
      @chandanideepika7656 2 года назад +3

      මම කුවේට් එකෙ

    • @amarasiri7123
      @amarasiri7123 2 года назад +1

      ❤️❤️❤️❤️❤️🤩🤩

    • @nimashanimasha6972
      @nimashanimasha6972 2 года назад +6

      401 නෙමෙයි 1ඉදන්ම බලන්නේ youtube තමයි

    • @sumithlalfernando122
      @sumithlalfernando122 2 года назад +1

      මමත් maldives වල youtube එකෙන් තමා බලන්නෙ ❤️💛💗 1කොටසෙ ඉදල 401දක්වා

  • @dulyafernando6869
    @dulyafernando6869 2 года назад +9

    අනේ අම්මේ දෙන්නගේ හුරතලේ ..........
    හරිම ආදරණියයි. 😍😘

  • @piyasomapiyasoma7827
    @piyasomapiyasoma7827 2 года назад +158

    රෙහාන් නම් පුදුම චරිතයක්, ඒ චරිතය ගොඩ නගපු විදිහ හරිම ලස්සනයි ,,,, උද්දික ඒ චරිතයට දෙන සාධාරණය පුදුම සහගතයි,,,, ඇත්තටම එයාට ආදරය හිතෙන එක වලක්වන්න බෑ,,, හිතන විදිහ , කතා කරන විදිහ , හැසිරෙන විදිහ,,, ආකර්ෂණීයයි ,,,, ඒත් එයාට මේ අම්මයි නංගියි නිදහසේ ඉන්න දෙන්නෙ නැති එක නම් හරිම අසාධාරණයි,,,,

  • @classictelevision2304
    @classictelevision2304 2 года назад +155

    ප්‍රවීන ඉංග්‍රීසි ගුරු රෙහාන් අලුවිහාරේ මෙහෙයවනු ලබන English Spoken Class නැවතත් පාර දිගේ. 😁
    අවවාදයයි-ඇතුළු වීම සරනිට පමණයි 🤭😁😂

    • @sandaruwayanajith8530
      @sandaruwayanajith8530 2 года назад +4

      Ammo aka maru ai.

    • @classictelevision2304
      @classictelevision2304 2 года назад +1

      @@sandaruwayanajith8530 😍❤👍

    • @udayanganinisansala7686
      @udayanganinisansala7686 2 года назад +2

      අපිට බැරිද 🙄🙄🙄

    • @classictelevision2304
      @classictelevision2304 2 года назад +6

      @@udayanganinisansala7686 පුළුවන්,රුක්ෂානා,ඩාලිං,වත්සලා වැනි අයට අත් වුණු ඉරණම ඔයත් ළඟා කරගන්න කැමතිනම් 🤭😁😂

  • @chathuthenuwara8373
    @chathuthenuwara8373 2 года назад +37

    සරනිට අලුත්,වෙනස් ඇදුම් ටිකක් අන්දෝලා කොණ්ඩා මෝස්තරේ ටිකක් වෙනස් කරලා අලුත් වගේම ලස්සන කරල ගත්ත නම් හොදයි

  • @kanthikan5145
    @kanthikan5145 2 года назад +43

    අනේ ඒ ආදරේට ලෝභ හිතෙනව රෙහාන් ❤❤❤❤ සරණි ආදරෙයි හැමදාමත් දෙන්නාටම 🌹🌹🌹

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 года назад +194

    කොටස් 400 ක් බැලුවා කියලා දැනුනෙම නෑ මාරම ලස්සන නිර්මාණයක් ❤️ "පාර දිගේ" 😍

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 года назад +350

    බන්ටිනම් ඉතින් නියමයි අනේ.ආදරේ කරන්නත් දක්ශයි.රන්ඩු කරන්නත් දක්ශයි.. දුශේනි අක්ක නම් නියමම Actress...❤❤❤

    • @anojajayasekara6214
      @anojajayasekara6214 2 года назад +11

      මට නම් පුදුම සරණි කොහොමද මෙච්චර රුවිනි කියන කරන ඒව ඉවසන්නෙ කියල ..හැබැයි ලගදීම රුවිනි ට හොද පරිප්පුවක් ඉල්ලන් කන්න වෙයි වගේ..

    • @apsarasamarasingha5848
      @apsarasamarasingha5848 2 года назад +6

      Mata Penna a BA ruksanai ruksana ge yaluwai eya tamai awulawanne ruwa
      no nam Melo rahak na

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 2 года назад +5

      Dusheni is so talented and an versatile actress. Superb acting Dusheni.

    • @EnglishWithSHAN
      @EnglishWithSHAN 2 года назад +1

      @@anojajayasekara6214 😄

    • @EnglishWithSHAN
      @EnglishWithSHAN 2 года назад

      @@apsarasamarasingha5848 😅

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 Год назад +6

    රෙහාන් කියන්නේ ඇත්තටම ගැහැණියකට ලැබෙන්න ඕනම විදියේ හස්බන්ඩ් කෙනෙක්.... ඉතාමත් වාසනාවන්ත ....❤❤😘😘

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 2 года назад +31

    දැන්නම් ඉස්සරහට කතාවේ හොදම හරිය බලන්න පුළුවන් වෙයි වගේ

  • @ranifrando
    @ranifrando 2 года назад +33

    ලස්සනයි අදත් ❤️❤️
    පාර දිගේ 👍👍👍👍👍👍👍👍

  • @s...6657
    @s...6657 2 года назад +240

    රුවිනි වැරදි කෙනාටයි ඇගිල්ල දික් කරන්නෙ හොදේ .....තාම නෑනගෙ හැටි දන්නෙ නෑ....😂😂😂

  • @AshuXRashu
    @AshuXRashu 2 года назад +48

    කොච්චර මේ කතාව බැලුවත් එපා වෙන්නේ නෑ

  • @weerasekaramenike2123
    @weerasekaramenike2123 2 года назад +49

    අද කතාව ලස්සනයි. සරණි පව්
    🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @umali2107
    @umali2107 2 года назад +50

    සරණි රුවිනිව left කරන්න ගියොත්නන් හැබැයි සරණිම තමා left වෙන්නෙ,මොනා වුණත් රෙහාන්ගෙ නංගිගෙ🤭😅

  • @udayanganinisansala7686
    @udayanganinisansala7686 2 года назад +215

    වැඩි දවසක් යන්න කලින් රුවිනි කන්න යන්නේ සරණිගෙන්, රෙහාන්ගේ ආදරේ ❤️

    • @naddevijhashinha8456
      @naddevijhashinha8456 2 года назад +4

      බන්ටිගෙන් ☹️☹️

    • @udayanganinisansala7686
      @udayanganinisansala7686 2 года назад

      @@naddevijhashinha8456 නම් ගොඩක් එයාට නේද 😄😄දැන් දිල්ෂානි

  • @nethmisansala2101
    @nethmisansala2101 2 года назад +66

    රුවිනි තවම හරියට දන්නෙ නැ සරනිගෙ තරම 😂😂

  • @chamilabandara4618
    @chamilabandara4618 2 года назад +43

    රෙහාන් වගේ මහත්තයෙක් ලැබුනු සරණි හරිම වාසනාවන්තයි

  • @thiliniwathsala4282
    @thiliniwathsala4282 2 года назад +9

    රෙහාන් වගේ husbandla හැම කෙල්ලෙක්ටම හම්බෙන්න ඕනී

  • @Lakshitha_Rathnayake
    @Lakshitha_Rathnayake 2 года назад +10

    ඉක්මනට මේ බොරු ටික මාට්ටූ වෙනවානම් 😒😒

  • @anojajayasekara6214
    @anojajayasekara6214 2 года назад +22

    මන් හිතන්නේ සරණිගෙ බර්ත්ඩේ පාටි එකක් ලගදිම ජයට ගනියි වාහනේකුත් රෙහාන් අරන් දේව්

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 2 года назад +11

    Uddika and Dusheni's effortless heart touching acting in this drama is superb. They stole hearts of the viewers. Chemistry between Uddika and Dusheni is amazing.
    Should appreciate Shivagurunadan for getting the best out from them.
    He is a very good director.

  • @niroshinini3961
    @niroshinini3961 2 года назад +6

    Udhdhika aiya lassanata acting karanawa katha vilasa hithata denanawa saranith charitha 2ka lassanata karanawa

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 2 года назад +17

    Wow! Dusheni, you are a fabulous actress. Awesome.

  • @mihidas2434
    @mihidas2434 2 года назад +25

    Thanks producer පිට පෙනුමට රැවටිලා අමාරුවේ වැටෙන්න ඉන්න රෙහාන්ලගේ ඇස් පාදනවට..😂😂

  • @bhagyaperera3564
    @bhagyaperera3564 2 года назад +9

    කපටි කමින් හා බොරුවෙන් ජිවත් වෙන සරණිව ඉක්මනට අහු වෙන්න ඕන

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 2 года назад +36

    මොනවා උනත්
    සද්ධාමංගල තමන්ගේ පුතාට
    හොඳ දෙබස් ටිකක් දිලා තියෙනවා.
    😍

  • @chethanasathsarani6800
    @chethanasathsarani6800 2 года назад +13

    කෙලින්ම බබෙක් ඔනෙ කිව්වනම් ඉවරයි නෙ රෙහාන් අපිත් ආසයි බලන්න බබෙක් හුරතල් කරන විදිය ❤️රෙහාන් ❤️සරනි

  • @gayathrisunji8163
    @gayathrisunji8163 2 года назад +4

    සරනිගෙ චරිතෙ තවමත් බොරු කරන එකෙන් චරිතේ අවුල් ... කසාදේ බැන්දට පස්සෙවත් අවංක වෙනැතුව මේ චරිතේ දුවන එක හරි නෑ

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 года назад +223

    🙊🙊මම කියනේ රුවෙනිට හොද පාඩමක් උගන්න ඕනේ 🙊🙊

    • @manelpedige1775
      @manelpedige1775 2 года назад +7

      අනිවාර්යයෙන් 👍

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 2 года назад +5

      Aniwaryaenma

    • @neranjanpriyadarshana693
      @neranjanpriyadarshana693 2 года назад +2

      අනිවාර්යයෙන්

    • @sathsiduanuhas7285
      @sathsiduanuhas7285 2 года назад +3

      ඔයා හරියටම හරි 🎃🎃

    • @hemawasanthivissundra9472
      @hemawasanthivissundra9472 2 года назад +5

      ඒක කරන්ඩ ඕන රෙහාන්ගෙ මාර්ගයෙන්. සරණි ඕකට අත දැම්මොත්. පවුල් ජීවිතේ දෙදරන්න පුළුවන් 🤔

  • @vishminikaveesha2552
    @vishminikaveesha2552 2 года назад +12

    රුවිනි රීටා රුක්ශානා නැති දවසක් නෑ😑😑😑රෙහාන්ගෙ ආදරේනම් පිස්සුවක්❤️❤️❤️❤️🥰

  • @-paradigeapi2610
    @-paradigeapi2610 2 года назад +210

    #අප්පෝ මේ #රුවිනි
    හොඳ ​කෑමක් කනකම් බලන් ඉන්නේ තව කව්ද 😢❤️

    • @-paradigeapi2610
      @-paradigeapi2610 2 года назад +8

      මෙය කතාවක් බව දනිමි 😊
      සරණිද බොරු කළ බවත් දනිමි.
      ඒ නිසා කව්රුත් මට බනින්න එපා හුදෙක් රසාස්වාදය සඳහා පමණක් පළ කළෙමි ❤️

    • @ayomifernandes6704
      @ayomifernandes6704 2 года назад +2

      🙋🙋🙋🙋

    • @ramyalasanthi2285
      @ramyalasanthi2285 2 года назад +3

      Mama

    • @sansala768
      @sansala768 2 года назад +2

      මම

    • @hansikasewwandi4349
      @hansikasewwandi4349 2 года назад +2

      Ne sarani ta hambenna one

  • @sudharisamarasekara8793
    @sudharisamarasekara8793 Год назад +3

    කොටස් 400ක් ගියාද කියලවත් ගානක් නෑ...එච්චර ආස කතාවක්

  • @ayeshaayeshaddd4546
    @ayeshaayeshaddd4546 2 года назад +5

    රෙහාන් සරණි ආදරේ ❤❤ශෝක් අනේ..

  • @s...6657
    @s...6657 2 года назад +7

    බංඩ දැන් රෑටත් ඩාලිංගෙ ගෙදරනෙ...හා හා ඔහොම යමු බංඩො....😂😂😂

  • @buddikanuwarapaksha5568
    @buddikanuwarapaksha5568 2 года назад

    මන් පාර දිගේ බැලුවේ යුටියුබ් චැනල් එකෙන් 👍අම්මෝ tv එකෙන් බලන්න බැ කතාවේ කොටස් වලට වැඩිය යන්නේ ඇඩ් එපා වෙනවා 😭පාර දිගේ කතාවට ආදරෙයි නිසාම බලනවා යු ටියුබ් එකෙන් 👍කතාවේ ඉන්න හැමෝටම බුදුසරණයි 🙏ආදරෙයි ගොඩක් ❤️❤️❤️

  • @shanudenuki7228
    @shanudenuki7228 2 года назад +86

    රෙහාන් - දැන් මොන වගේ වේලාවටද වෙව්ලන්නේ ....
    පාරදිගේ බලන අපි - උබලා දෙන්නව ටී .වී එකේ පෙන්නද්දී තමා අපි වෙව්ලන්නේ මොන මගුලක් කරයිද කියලා බයට ....😌😜😁

  • @sandarenusamaranayake942
    @sandarenusamaranayake942 2 года назад +15

    දැන් ඩේමියන්,ආන්‍යා,ආන්‍යගෙ තාත්තා කියන චරිත නිකමටවත් නෑ

  • @Malisworld-YouTube
    @Malisworld-YouTube 2 года назад +29

    රැක්ෂානාගේ ඇදුම් නාන්න අදින ඇදුම් වගේ

  • @classictelevision2304
    @classictelevision2304 2 года назад +130

    බණ්ඩා & ඩාලිං ඒකත් යුගයක් රසවත් කරන ආදර කතාවක් වෙන්න වගේ යන්නෙ 🤭😁😂

  • @samarasinghesenanayake4676
    @samarasinghesenanayake4676 2 года назад +1

    සිද්ධි දාමය තුල ඇති හේතු පල සබදතාවය නිසාත්,
    පැහැදිලි නිරවුල් දෙබස් නිසාත්,සමස්ථ කථාවට මා කැමතියි.

  • @sadathraka9472
    @sadathraka9472 2 года назад +10

    සරණිට" සම්බන්ධව"මොනවා හරි හොයනකොට"බoඩා"රුවන්ට"ෆෝටොස්'යවන එකෙන්,රුවනිට සැක සිතීම සධාරණයි"නමුත් රුක්ෂානා එක්ක හොයන එක හරි වැරැද්දක්" සරණි"ගේ පරන ගති ලක්ෂන ඉස්මතු විම ඊට වඩා භාහායනකයි

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake 2 года назад +56

    ඊලගට කන්නෙ රුවිනි කියන උන් මේ කොණට 🤟😁

  • @-paradigeapi2610
    @-paradigeapi2610 2 года назад +37

    #රෙහාන් phone එක cut කරේ නැති උනොත් හොඳ යි 🤪
    හැබැයි කට් කරා ඉතිම් 😢💔

  • @lakmaliabeysinghe1372
    @lakmaliabeysinghe1372 2 года назад +28

    රෙහාන් වගේ තමන්ගෙ වයිෆ් ගැන හිතන පිරිමිත් ඉන්නවද 🤔

    • @yasuniw
      @yasuniw 2 года назад

      Rehan is a special person 😄

  • @-ND5943
    @-ND5943 2 года назад +44

    #අම්මෝ රුවිනිගේ මූණේ තියෙන #මැර_නපුරු පාට
    🤪🤪🤪
    #රුවිනි ත් හොඳම
    එකෙන් කන්න ළඟයි වගේ මිත්‍රවරුණි 🙊💔🤪

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 2 года назад +14

    Dusheni excellent acting and Superb facial expressions and emotions during the confrontation with Ruwini.

    • @nimalihewawasam8559
      @nimalihewawasam8559 2 года назад +2

      Dusheni is really talented actress. The hurtful and frightened look in her face at the confrontation and the lovely innocent happiness shown in her face when Rehan told her about the English class are few examples about her immense talent.

  • @rathnayake.43
    @rathnayake.43 2 года назад +11

    රුවිනි කන්න ලෑස්ති සුපිරි කෑමක් බන්ටිගෙන්

  • @ravichathuranga3237
    @ravichathuranga3237 2 года назад +5

    හොඳයි ❤️❤️❤️

  • @dilumamunugama4839
    @dilumamunugama4839 2 года назад +65

    Uddika and Dusheni you both are extraordinary actor and actress your acting as saranie and Rehan in Para dige is outstanding best wishes ❤

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 2 года назад +2

      True superb acting Uddika and Dusheni

    • @yasuniw
      @yasuniw 2 года назад +2

      No two words about it, they are the best!

  • @kanthikan5145
    @kanthikan5145 2 года назад +4

    අම්මෝ රැක්ෂාන....😁 නැත්තටම නැතිවෙලා යනව දකිනින එහෙම හොදද මං කියන්නෙ 😁😁😁😁

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 2 года назад +7

    මට එහෙම යටි අරමුණක් නෑ අප්පේ...😂😂😂😂😂😂😂😂

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 2 года назад +228

    සරණිට තිබ්බෙ රුවිනිට මූන පොඩි වෙන්න ගහන්න.🤣මම හිතුවෙම සරණිට බංටි ආරූඩ වෙයි කියලා..🤔

    • @kaddd5541
      @kaddd5541 2 года назад +13

      ගැහුවොත් සරනි වැරදි කාරය වෙනව මොකද රුක්සානටත් ගැහුවනෙ රෙහාන්ට අහුවෙන්න ඔිනි සරනට කරන වෙනස්කමි

    • @sandaruwayanajith8530
      @sandaruwayanajith8530 2 года назад +6

      Ow aka aththa Rahanta Ruvinige varadi ahuwanna ona

    • @අලුත්වැස්ස
      @අලුත්වැස්ස 2 года назад +5

      යකෝ ඒක මාර කතාවක් නේ රුවිනි අපි වගේ සාධාරණ මිනිහෙක් බන්ටි හොර දේශපාලන නඩය වගේ අපි ඉන්නෝනි රුවිනි පැත්තෙ

    • @queensanku5615
      @queensanku5615 2 года назад

      අනේ තමයි

    • @upulranjith3624
      @upulranjith3624 Год назад

      Good husband

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 года назад +1

    සුපිරි සුපිරි සුපිරි කතාව පට්ටම සුපිරි

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 года назад +107

    මේ දෙන්නා ඇත්තටම ආදරෙ කරනවා
    නැත්තන් මේවගෙ බදාගෙන රගපාන්න බෑ.. හැබැයි රාග සිතින් නෙමෙයි සෙනෙහසක් විතරයි තියෙන්නෙ..ඒ සෙනෙහස නිසා තමයි අපි හැමෝම මේ කතාව සෙනෙහසින්ම බලන්නෙ.❤

    • @meermeer2375
      @meermeer2375 2 года назад +22

      Apo ඔය ඕන තරම් නලු නිලියො බදාහෙන රගපාන්නෙ, රගපැමක් විතරයි අනේ ඕක

    • @Sakunimna93609.com-irk
      @Sakunimna93609.com-irk 2 года назад +17

      ඔන්න හැදුවා පදයක්

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 2 года назад +14

      @@Sakunimna93609.com-irk පදයක් නෙමෙයි ඇත්ත.අපේ කොයි නලුවද නිලියද මෙහෙම බදාගෙන ඇදන් උඩ ඉන්නෙ හිතට වැදෙන්න රගපාන්නෙ මේ දෙන්න තමයි මෑත කාලේ.ඔයාල වැරදි කෝනෙකින් බැලුවොත් තමයි මගේ comment එක පදයක් වෙන්නෙ.වෙන කතාවල ගොන් love තියෙන්නෙ.විශ්ව මාපා ඉසුරු කාවිංග නලුවොද????සීනි බෝල පෙම්වතුන් හැබැයි බට්ටි එකේ රොජර් සෙනෙවිරත්න හිතට වැදෙන ආදරයක් කරනවා බට්ටිට.මම උද්දික ට වගේම රොජර් ටත් හරීම ආසයි....
      .

    • @nirushadilshani8983
      @nirushadilshani8983 2 года назад +7

      @@sajanisiriwardhana8165 අනුන්ගෙ පවුල් ජීවිත කඩන්නෙ නැතුව හිටපන්..

    • @priyankadewasiri6593
      @priyankadewasiri6593 2 года назад +1

      Coment එක නම් ඉස්තරම්

  • @pawanierandi9313
    @pawanierandi9313 2 года назад +39

    දැන්වත් හොර අහුවෙන විදියටද කතාව ගියොත් හොඳයි,epi 400ත් ඉවරනෙ🙄😁

  • @bilindarajapaksha3858
    @bilindarajapaksha3858 2 года назад +2

    මොනාද අප්පා මේ රුක්ශානගෙ රෙදි.කොච්චර ලස්සන කෙල්ලක්ද.

  • @hiruniupeksha7958
    @hiruniupeksha7958 2 года назад +5

    හපෝ දැන් නම් මේ කතාව බලන එකත් එපා වෙනවා මොකක්ද අනේ මේ 😏

  • @dinushasewwandi9867
    @dinushasewwandi9867 2 года назад +3

    ගේමක් ගහලා හොයාගත්තත් අවුලක් නෑ මේ වගේ හිතන මනුස්සයෙක්නම් 😁🤭

  • @SK-kp7qn
    @SK-kp7qn 2 года назад +1

    කතාවට උනත් සංගීතකාරයෝ තුන්දෙනා නම් අමුම පොන්ටියෝ තුන්දෙනෙක්. epi 401 ක් ගිහිනුත් එකාට එකා කියවගන්නවා විතරයි තාම හරියට ස්ථාවරයක් නෑ බැරි බනේමයි. සද්ධා මංගලත් කතාව රබර් කර කර ඉන්නවා 😂😂😂😂

  • @sriyalathashutani426
    @sriyalathashutani426 2 года назад +3

    හරි ම ලස්සනයි

  • @winmylife1
    @winmylife1 Год назад +2

    රෙහාන් වගේ මහත්තයෙක් මටත් ඕන.. 🥺🥺🥺

  • @upeksha.......9661
    @upeksha.......9661 2 года назад +37

    සරණි රුක්ෂානාට වගේ රුවිනිටත් සලකන්න ගියොත්නන් සරණිත් ඉවරයි හැබැයි,🤪😂

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 года назад +31

    බලන්නකො මේ දෙන්නගෙ මූනෙ තියන සිරියාවයි පෙම් පාටයි...මාර විදියට ආදරේ හිතෙනවා මෙ දෙන්නා දැක්කහම ඕන කෙනෙකුට

    • @m.s.1019
      @m.s.1019 2 года назад

      🤣🤣🤣🤣🤣🤣

  • @amilanadugala2521
    @amilanadugala2521 2 года назад +9

    රුවිනිට නම් සැපකෑමක් හම්බෙනවා ලගදීම......

  • @lamasiridineshbandara9569
    @lamasiridineshbandara9569 Год назад +1

    ලස්සන නිර්මාණයක් උනත් රෙහාන් සහ සරණිගෙ ආදර කතාව හරි රැවටීමක්

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 2 года назад +3

    අනේ මන්දා මේ දෙන්නාගේ ලව් එකනම් ❤❤❤❤ වසරේ ආදර කතාව වෙයි වගේ. ඒත් දැන් කතාව ඇදෙනවා වැඩියි අෆ්ෆා. එපා වෙනවා ...

  • @MS-Sandu
    @MS-Sandu 2 года назад +11

    දැන් නම් කතාව ඇද්දා ඇති නෙ 😂

  • @umeshnayanadilru1557
    @umeshnayanadilru1557 2 года назад +28

    රෙහාන්ට ♥️ආදරේ♥️ අය ♥️මේ♥️ පැත්තට♥️ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @kanthikan5145
      @kanthikan5145 2 года назад +2

      මම ගොඩාක් ආදරෙයි ❤❤🌹

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 2 года назад +2

    රුක්ෂානට කරපු දේ නැන්දම්මා ටයි නෑනටයි නම් කරන්න එපා. එතනින් අයින් වෙලා වෙන ගේකට හරි යන්ඩ. රෙහාන් ඔයාට කොච්චර ආදරේ වුණත් . තමන්ගෙ නංගිටයි අම්මටයි ගැහුවොත් ඉවසන එකක් නෑ. අන්න එදාට කසාදේ නැති වෙයි අන්න ඒක නිසා ඉවසපන් සරණියෝ 🤣🤣🤣

  • @kumarikumari8346
    @kumarikumari8346 2 года назад +18

    අනෙ.අදනම සරණ.පවු 😪😪.බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා හැමෝමට 🇰🇼🇱🇰🇰🇼🇱🇰🌹🌹🌹🌹

  • @yasithnirmalpeiris7196
    @yasithnirmalpeiris7196 2 года назад +1

    හවස background එක එ මුහුදෙන් එන සුළඟ එක්කම feel වෙනවා

  • @Dilru6666
    @Dilru6666 2 года назад +2

    රුවිනියි අම්මයි ළඟදීම සරනිගෙන් කයි වගේ ? රුක්ෂානට ඊළඟට

  • @kasunlakmal2791
    @kasunlakmal2791 2 года назад +1

    මේකේ බණ්ඩට ඇරෙන්න අනිත් ඔක්කොටම පොඩිවත් මොලයක් නැති විදිහට ලියලා තියෙන්නෙ 🤣 ගොබ්බ කම තමා ඉතින් ලියන එකාගේ. අර හැමදාම කෝල් එන නම්බරේ පොලිසියට දෙන්න හිතෙන්නැති අගුලානට යද්දි සරණි ගැන හොයද්දි එකෙක් කොල් කර කර තර්ජනය කරන හැටි ඒවා තේරෙන්නෙ නැ. එක ගෑනියෙක්ගෙන් මට්ටු වුන රෙහාන් අනික් ගෑනි කියන කියන පදේට නටන එක චුට්ටක්වත් සැක නැතිව හරිම තාත්විකයි 🤣🤣🤣 සරණිගෙයි බණ්ඩගෙයි ගොන් ෆෑන්ස්ලට මරු

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 2 года назад

    දේශානි ඩාලින් අක්කයිනම් මරුසුපිරි ඩබලක් 😅😅😅😅

  • @kasunbanuka5443
    @kasunbanuka5443 2 года назад +15

    මිට වැඩිය රැක්ෂානා ⁣ෙහලුවෙන් හිටියනම්

  • @nilukapriyadarshani8570
    @nilukapriyadarshani8570 2 года назад +6

    ඉවසන්න ද්ල්ෂානි...රුවිනිලා එක්ක

  • @-ND5943
    @-ND5943 2 года назад +89

    #සෑම ගැහැණියක තුලම
    සැඟවුනු යක්ශණියක් ඇත 🙊
    #පරිස්සමෙන් රුවිනි 😁

  • @nishalakrandi2272
    @nishalakrandi2272 2 года назад +39

    ජූඩලාගේ කොටසුයි රුක්ශානාගෙයි කොටසුයි ස්කිප් කරන මම 😒

  • @nishanthasilva4372
    @nishanthasilva4372 2 года назад

    ඩාලිං කෝල් එක අරගෙන එක පාරටම හෙලෝ කියපු විදිය මරු.....🤣🤣🤣🤣

  • @lahiruni_shakya_chandrawansha
    @lahiruni_shakya_chandrawansha 2 года назад +139

    දවසක රුවිනිටයි අම්මාටයි පසු තැවෙන්න වෙයි රෙහාන්ගෙ වැඩවලට ඇගිලි ගහනවට

  • @youtubetravel8332
    @youtubetravel8332 2 года назад +44

    සරණි දැන් ඇති සරණි වෙලා හිටියා බන්ටි වෙන්න විගස 🤣🤣🤣

  • @Keshini.D
    @Keshini.D Год назад

    Sarani Rehan wa badagena inne, harima peretha kamakin. Rehan lassanata Sarani wa guide karanawa❤ hama kellektama me wage husband kenek labenna one jeewithema sanaseeme inna.

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 2 года назад +2

    කයි කයි වගේ ලගදීම රුවිනි නැව් ගුටි බන්ටි ගෙන්.

  • @praveesha-k1b
    @praveesha-k1b 2 года назад +1

    ආදරය ක් ගැන යන්තමින් තේරෙන්න පටන් ගත්ත කාලෙ ඉදන්ම ප්‍රාර්ථනා කලේ රෙහාන් වගේ කෙනෙක්ව. හිතේ හිටිය ඒ කෙනා ඒ විදියටම ගතගුණ ත් එක්ක මේකෙ මැවිල ඉන්නව . . . මෙහෙමවත් එයාව අන්තිමට දකින්න ලැබුන එක හොදයි ඉතින් ඇත්ත ලෝකෙ එහෙම ප්‍රතිපත්තිගරුක වැදගත් ආදරණීය පිරිමි නෑනෙ.

  • @chathurangimadushika811
    @chathurangimadushika811 2 года назад +38

    බංටි ගොන් වැඩ කරද්දි ඔලුව පලන්න හිතෙන්නෙ මට විතරද?

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 2 года назад +36

    Come on Ruvini 👏👏👏ඔහොම තමයි අයියලා ගැන හිතන සහෝදරියො ඉන්න ඕන 👏👏👏👏👏👏

    • @krishperera5050
      @krishperera5050 2 года назад +6

      ඔව් ඉතිං අයීයත් රස්සාව ගන්න වංචා නොකර හීට්යා නම් තමයි හොද 😂😂😂😂අයීයත් රස්සා වෙන් බේරෙන්න ඕනේ නීසා ඒ අසරණ කෙල්ල ව බැදගත්තා අයිය /සරණී ඔක්කොම එක වල්ලේ පොල්. 🤣🤣🤣

    • @sasinhalarap8589
      @sasinhalarap8589 2 года назад

      mage wasanwata dahodara sahodariyo natte idiyanm mala karumayak wenne

    • @sharmilakumari3680
      @sharmilakumari3680 2 года назад

      @@krishperera5050 බලහත්කාරයෙන් බැදගත්තා නෙවෙයිනේ . සරනි සල්ලි ඕනෙ කමටනෙ ඒක කරගත්තේ. සාධාරණ ඩීල් එකක් රෙහාන් කරේ ඒත් සරනි ට රොහාන් ගේ කරේම එල්ලෙන්න ඕනෙ උනානෙ

  • @pathumudayanga761
    @pathumudayanga761 2 года назад +5

    අඩි දෙනකම් බලනවා

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 2 года назад +7

    රෙහාන් නොකියා කියන්නේ
    දරුවෙක් මල්ලෙක් එහෙම හදමු කියලා වෙන්න බැරිද සරණි

  • @sharmilakumari3680
    @sharmilakumari3680 2 года назад +6

    සරනිට තියෙන දක්ශතාවය ඉතින් බොරු කරන එකනෙ

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 года назад +16

    ජූඩගෙ චරිතෙත් ලොකුකම සීමාව ඉක්මවලා ගිහින් තියෙන්නේ ...විකාරයක්..ඇත්ත ජීවීතෙත් ඕනි තරම් යාලුවෝ ඔහොම කෙල්ලෝ ගැන කොල්ලෝ ගැන කියලා විහිලු කරනවා..ඒක විහිලුවක් විදිහට ගන් නැතුව ඇත්ත වගේ හිතාන මැරෙන්න හදනවා ජූඩා..එපා වෙනවා වැඩකට නැති කොටස් හැමදාම යනවා..

  • @sneha1064
    @sneha1064 2 года назад +1

    මේ කතාව ඉවර වෙනවට කැමති නෑ... ඒත් දැන් කතාව ඇදෙනවා වැඩී කියලා හිතෙන්නෙ නැද්ද...🤔

  • @niluuu2790
    @niluuu2790 2 года назад +2

    බන්ටි ඇත්ත කියන්න ගිය වෙලාවෙ කීව නම් මේ මුකුත් නැනේ

  • @navod.r
    @navod.r 2 года назад +21

    අහ්හ්හ්හ් රුවිනිටත් හරී ඊලගට 😂😌