සංසාරේ දුක දැනිලා කල කිරුනා අම්මේ dilmi nawoda pavidi pinkama

Поделиться
HTML-код

Комментарии • 389

  • @piyumimuthukumarana6455
    @piyumimuthukumarana6455 2 года назад +35

    අඩන්න එපා අම්මෙ ඔයා හරි පිංවත් අම්මෙක් තමන්ගෙ දරුවා සසුනට බාරදිලා සතුටුවෙන්න අම්මේ 🙏❤️

  • @herathchandra4082
    @herathchandra4082 3 года назад +42

    🙏🙏🙏 !!! පින්වත් ලොකු මෙහෙනින් වහන්සේගෙන් උපදෙසක් ලබාගන, ජීවිත කාලයේම මා කල පින් බලයෙන් හෝ මටත් මතු යම් දවසක මේ කසා වත දරාගන්නට වරම් ලැබේවා !!! 🙏

  • @ගින්දරි-ජ8ළ
    @ගින්දරි-ජ8ළ 3 года назад +118

    වාසනා වන්ත අම්මෙක් පින් වන්ත දරුවෙක් මවු කුසේ දරා සිට අද කසාවතින් බුද්ධශාසනයට දායාද කර පිං බලයම ඇති අම්මෙ ඔබට සසරින් එතර වන්නට 🙏

  • @MALRASITV
    @MALRASITV 3 года назад +182

    අඩන්න එපා අම්මා ඔයා ගොඩාක්ම පින්වන්ත වාසනාවන්ත අම්මා කේනේක් තේරුවන් සරණයි 🙏🙏

    • @cha-Tv-cha-Tv
      @cha-Tv-cha-Tv 3 года назад

      මගේ විඩියො බලන්න එන්න හොඳේ යා ලු

    • @sujeewadamayanthi8312
      @sujeewadamayanthi8312 3 года назад

      Matath mahana wenna asai mata vidiyo eka demma kena me arama koheda thiyenne kiyanna..pon nambar ekak danna...

    • @upekshashesani6976
      @upekshashesani6976 2 года назад

      @@cha-Tv-cha-Tv mm

  • @pradeepgamage8086
    @pradeepgamage8086 3 года назад +68

    බුදු දහම ,සොබාදහම තමයි ජීවිතේ වටිනාම උතුම්ම බැදීම.අම්මා තාත්තා නිවන් දකිත්වා!!!.

  • @dula_RD
    @dula_RD 2 года назад +16

    අඩන්න එපා අම්මේ ඔයා ගොඩක් පිං වන්තයී..බුදුසරණයි 🙏

  • @kumudusamanali1248
    @kumudusamanali1248 3 года назад +150

    අඩන්න එපා අම්මෙ ඔයා ගොඩක් වාසනා වන්ත අම්මා කෙනෙක් බුදුසරනයි ඔයලට 🙏🙏🙏🙏🙏

  • @kanthiperera234
    @kanthiperera234 3 года назад +12

    පින්වත් මේනියන් වහන්සේ ට තුනුරුවනෙ පිහිට ආසිර්වාදයත් රෙකවරනය යත් ලෙබේවා ...උතුම් නිවන් නිවන බොහෝ දුර නොවේවා ...සාදු සාදු සාදු

  • @bcdharshani4869
    @bcdharshani4869 3 года назад +8

    මටත් ආසයි කසාවත් දරන්නට මේ හැම බැඳීමක් වේදනාවක් විතරයි

  • @alwayscalm1225
    @alwayscalm1225 3 года назад +29

    අත හැරපු අතෑරිල්ල උතුම් වු නිවනටම වෙත්වා .🙏🙏🙏

  • @kanthiperera234
    @kanthiperera234 3 года назад +4

    සාදු සාදු සාදු උතුම් ච්වරයට මාගේ නමස්කාර ය වේවා ..අනිවාර්යයෙන් ම ඔබ වහන්සේ බුද්ද සාසනයේ ලේ නේයෙක්..සාදු සාදු සාදු මාගේ වන්දනා ව වේවා

  • @sriyanioman2845
    @sriyanioman2845 3 года назад +25

    අඩන්න එපා අම්මේ සතුටු වෙන්න එයා එයාගෙ ගමන්මග එයා තෝරගත්ත මෑනියනි ඔබටත් ඔබේ පවුලේ සියලුදෙනාටමත් තෙරුවන් සරණයි

  • @thejanigunarathna1031
    @thejanigunarathna1031 3 года назад +32

    අඩන්න එපා අම්මේ ඔයා මේ කාලේ ප්‍රජාපතීගෝතමියක් අම්මේ අම්මා ගොඩාක් පිං වන්තයි මේ වගේ දියනියක් කුසේ දාරාගෙන මේ ලෝකයට බිහි කරන්න...මන් ප්‍රර්තනා කරන්නේ මගේ අම්මටත් අම්මා වගේම දාරාගැනීමේ ශක්තිය ලැබේවා කියලා...මමත් කැමති මේ සසරේ එගොඩ වෙලා කසාවතක් දරා ගන්න අම්මේ අම්මා ට ගොඩාක් පිං අම්මා ට නිවන් දකින්න මේ පිනම ඇතිවෙයි..බුදු සරනයි අම්මේ ...තෙරුවන් සරණයි නමෝ බුද්ධාය !!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @ハンシ-k5z
    @ハンシ-k5z 3 года назад +13

    අනේ මටත් මෙ තැනට ඉක්මනටම යන්න ආසයි

  • @sonitadelani2619
    @sonitadelani2619 3 года назад +8

    ඇත්තටම හැමෝගෙම හිත හදාගන්න අමාරුයි ඔය තැනට එන්න ඒකටත් සංසාර පුරුද්දක් තිබිය යුතුයි ඔබ වහන්සේට උතුම් ධර්මය අවබෝධ කරගන්න ලැබේවා බුදුසරණයි තෙරුවන්සරණයි

  • @niroshaharshani4396
    @niroshaharshani4396 3 года назад +11

    අඩන්න එපා අම්මේ...දැරුවෙක් හදල සාසනේට දෙනවා කියන්නේ ලොකූ පිනක්..ඔයාල හැමෝටම බුදු සරණයි...

  • @shanirosh699
    @shanirosh699 3 года назад +45

    මා දිනෙන් දින රැස් කරන සුලු හෝ පිනක් වේද ඒ සියලූම පින් මටත් ඉක්මනින් දිනක මේ කසාවත දරා ගැනීමට දුක් නොවී ,අවබෝධයෙන් මගේ අම්මාටත් තාත්තාටත් මා හට අවසර ලබා දෙන්නට සිත් පහල වීමට හේතු වාසනා වේවා.....සසරේ මා කළ යම් පිනක් වේ නම් ඒ පිනේ මහිමෙන් මා කසාවත දරන යම් දිනයක් උදාවේද එදිනට මෙවැනි වේදනාවක් මාගේ අම්මාටත් තාත්තාටත් ඇති නොවේවා....
    මේ අම්මා තාත්තාටත් ජීවිතාවබෝධය ඉතා ඉක්මනින්ම ලැබී ජීවිතයට සැනසීමම උදා වේවා.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nadishanadish8429
      @nadishanadish8429 3 года назад +1

      🙏🙏🙏.මා කරන්නාවු පින්ද ඔබට ලැබේවා කියා ප්‍රර්තනා කරනවා 🙏🙏🙏

    • @udeshikapriyadarshani1407
      @udeshikapriyadarshani1407 3 года назад

      උතුම් වු නිර්වානය අවබෝධ වේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු

    • @tilakarahim499
      @tilakarahim499 3 года назад

      Obage uthum adahas sapala wewaa...kiya prarthan karnawa.

    • @priyanthapremanie4559
      @priyanthapremanie4559 3 года назад

      මා කරගත් යම් පිනක් වේද ..ඔබටත් ඒ පින් අනුමෝදන් වේවා ...🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @thiliniwathsala4282
    @thiliniwathsala4282 3 года назад +132

    තමන්ගේ ගෑනු දරුවෝ විනාස වෙලා යන කාලෙක මයෙ අම්මා මේ දේ දැකල සතුටු වෙන්න අම්මේ

    • @cha-Tv-cha-Tv
      @cha-Tv-cha-Tv 3 года назад

      මගේ විඩියො බලන්න එන්න හොඳේ බලලා හිනා වෙන්න පුළුවන්

    • @ranathunga7987
      @ranathunga7987 Год назад

      Oya karanaya nisa mhanawenawanam oka therumak nha.

  • @DulashaLakmini-g8x
    @DulashaLakmini-g8x Год назад +1

    🙏🙏🙏🙏සම්මා සම්බුදු සරණයි 🙏🙏මේ සසර දුකින් අත් මිදෙන්න කසාවත දරන්න ඔබටත් මටත් හැකි වේවා🙏🙏🙏

  • @nadeeraking
    @nadeeraking 3 года назад +22

    අම්මා දුක් වෙන්න එපා
    ජීවිතය කියන්නේ දුකයි සතුටයි පිරුණු සුළි කුණාටුවක් මැද්දෙන් බෝට්ටුවක්‌ අරන් යනවා වගේ අපිට ඒ අබියෝග ජය ගන්න ඕන අම්ම!!
    අම්මා ලොකු පිනක් කරේ!!
    අම්මට/තාත්තට ඒ පින ඇති නිවන් යන්න... 🙂

  • @sachiniumodya9410
    @sachiniumodya9410 3 года назад +55

    අඩන්න එපා අම්මේ ඔයාලට නිවන් අවබෝධ වේවා🙏 අම්මේ ඔයාලා ගොඩාක් පිංවන්තයි

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 3 года назад +1

    මෑණියන් වහන්ස ගොඩාක් හොද තිරනයක් මට ඒය බැරි තවම පිං මදි වෙන්න ඇති .අත හැරිම නම් වු උසත් ගුනාන්ගය සසර කෙටිකර ගැනිමට මහාගු පිනක් මැණියන්ට ලැබේවි.දෙමාපියන්ට ත් මේ පිං හේතු වාසනා වෙවි .මැණියන් දෙනමටම සියලු පාර්ථනා ඉස්ඨ සිද්ද වේවා .නිදුක් නිරෝගී සුව මැණියන් වහන්සේලාට ලැබේවා .

  • @malaniattanayaka2774
    @malaniattanayaka2774 3 года назад +25

    🌹එතුමිය සංසාර දුකින් නිදහස් වෙන නිසා.... සතුටු වෙන්න. අඩන්න ඕන අප ගැනයි. මොනවාද අපි අරන් යන්නේ. මොනවාද අපට ලැබුනේ. අසනීප.., වයසට යාම , මරණය විතරයිනේ.. සොයුරිය.., ඔබට වැටහෙනවනේ... 🌹🌹🌹🌹🌹

  • @මෙත්සිත-හ4ධ
    @මෙත්සිත-හ4ධ 3 года назад +8

    ඉක්මනින් නිවන් දකින්නට ලැබේවා සාදු සාදු සාදු ආදර්ශයක්

  • @igayananayakkara4493
    @igayananayakkara4493 3 года назад +210

    කසාවත් දරන්න ඕනෑම නෑ පින්වත් ජීවිතයක් ගත කරන්න ඒ නිසා වැදගත් වෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලය තුළ අපි කොයි තාක් දුරට හොදින් ජීවත් වෙනවාද කියන එක..❤️

    • @piyumalijayaweera2192
      @piyumalijayaweera2192 3 года назад +38

      ඒත් සමාජයේ මිනිස්සු එක්ක ගැටි ගැටි ජීවත් වෙනවට වඩා කසාවතට ගියාම ඒ දේ ගොඩක් පහසුයී.

    • @dammikapa1267
      @dammikapa1267 3 года назад +13

      kasa watha daranne niwan dakinnaikamanin ona nisa..arahath dajaya dara ganna sasare pin thiyenna ona.

    • @nadeesha5790
      @nadeesha5790 3 года назад +4

      @@piyumalijayaweera2192
      Ow eka aththa...

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 года назад +4

      @@piyumalijayaweera2192 හරියටම හරි..

    • @rrt5yy648
      @rrt5yy648 3 года назад +1

      Aka.hari

  • @nilunilu5005
    @nilunilu5005 3 года назад +23

    අඩන්න apa අම්මේ ❤❤❤❤❤සංසාරේ penwantha දරුවෙක් ❤👍👍duki thami aeth අපි ae දරුවට eda damu බුදුසරණයි ❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

    • @sunethradissanayaka4767
      @sunethradissanayaka4767 3 года назад

      බුදු සරණයි මටත් මෙ සසරින් එතර වෙන්න ලැබේවා

    • @cha-Tv-cha-Tv
      @cha-Tv-cha-Tv 3 года назад

      මගේ විඩියො බලන්න එන්න හොඳේ බලලා හිනා වෙන්න පුළුවන්

  • @umeshadeshani7087
    @umeshadeshani7087 3 года назад +3

    As walin dakina Ammage thaththge hinawa ,sathuta ...Nopenena Niwanata wada watina bawa danena Samjayak kedinka ho bihiwewa!😊❤️🙌

  • @mdchandana2233
    @mdchandana2233 3 года назад +3

    ගොඩක් පිං කරල තියනව අම්මයි තාත්තයි බුදුසරනයි මෑනියනි 🙏🙏🙏

  • @silpagepathum4855
    @silpagepathum4855 3 года назад +3

    ශොක කරන්න එපා පිංවන්ත මැණියනි. දරුසෙනහස අනන්ත යි අප්‍රමානයි අසිමිතයි. .. පිංවන්ත දරුවෙකු මෙලොවට බිහිකළ මැණියනි ඔබ තුසිත දෙවිලොව උපත ලබන්නට මෙි පිණම හෙතුවෙිවා...

  • @v.s.cherill2454
    @v.s.cherill2454 3 года назад +5

    අඩන්න එපා අම්මේ ..සතුටු වෙන්න ..දරුවන් නොමග යන මේ සමාජයේ ඒ දරුවන්ගේ අම්මලා විදවන තරම්...ඔයාගේ දුව නොමග ගිහින් විනාශ වුනේ නෑනේ ..දුව තෝරගත්තේ හරිම මග .
    .සමාජයේ තරුණ ළමයින්ට හොද ආදර්ශයක්...ඔයා හරිම පිංවන්ත අම්මෙක් පිංවන්ත දරුවන් වදපු.....

  • @nimalgunatunga961
    @nimalgunatunga961 Год назад

    මටත්.ඉන්නේ.දුවලා.3.දේනේක්.
    මටත්.මාර.දුකක්.දැනෙනවා
    අඩන්න.එයාට.ගොඩක්.පින්
    මම කටාර් බුදුසරණයි සියලුදෙනාට

  • @dilhanirajapakse8864
    @dilhanirajapakse8864 3 года назад +12

    මටත් හරිම ආසයි මහන වෙන්න. එත් තාම පිනක් නැහැ නෙ.

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 года назад +3

    ඒ දියණිය සසරින් ගෙනා පුරුද්දක්. ඉතිං අම්මෙ , ඔය වගේ දුක් නැති කර ගන්න මාර්ගයයි එයා සොයා ගියේ. ඔයා එයාගෙ එක අම්මා කෙනෙක් විතරයි. සැනසෙන්න. චූටි මෙහෙණින් වහන් ස, ඔබතුමියට හමු වුණු අලුත් මව ලොකු මෙහෙනින්වහන්සෙනෙ . ඉතිං ඇයට කීකරු වී ඒ උතුම් බුදු මඟ යන්න ශක්තිය ලැබේ වා! 🙏🙏🙏

  • @MenikeB
    @MenikeB 5 месяцев назад

    පිංවත් මෙහෙනින් වහන්ස මෙම ජනමාධ්‍ය ට මුහුණ දෙන්න එපා ඔබ වහන්සේ නිවනට මාර්ග ය සාදා ගන්න උත්සාහ කරන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🌺🌺🌺

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 3 года назад +5

    අම්මා ගොඩාක් වාසනාවන්ත අම්මා කෙනෙක් අම්මේ 🥺 දුකයි තමයි ඒත් දුව ජීවත් වෙනවනේ කියලා සතුටු වෙලා හිත හදා ගන්න අම්මේ 🙏😔🥺💔 මේ පිනෙන්ම අම්මටත් අම්මගේ පවුලේ අනිත් හැමොටමත් මෙහෙනින් වහන්සේටත් ලබන ආත්මයේදිම නිවන් අවබෝධය කර ගන්න ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 🙏🙏🙏🥺

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 Год назад

    තෙරුවන් සරණයි ඔබවහන්සේට...

  • @guineapigsvlog4018
    @guineapigsvlog4018 3 года назад +8

    බැදීම් වැඩි උනා විවාහයත් එක්ක, දරුවෝ ලැබුණාම ඒක සිය ගුණයකින් වැඩි උනා, බැමි බැදෙන්න විවාහයත් එක්ක, එතන නතර වෙන්න පුලුවන්නම් දිනුම්. මම අදටත් ඒ ගැන පසු තැවෙනවා. දරුවෝ ලැබුණාම ගැලවීමක් නැහැ. කිසිම අඩුපාඩුවක් නැති මගේ ජීවිතේ සැපවත් ජීවිතේ තුල හිරවෙලා. ඔයා හරි අම්මේ ඔයාගේ දුවට ඒක විදින්න වෙන්න නැහැ. එයා දිනුම්.

    • @ashenineranjala1054
      @ashenineranjala1054 3 года назад

      Oya hari.apita hithe nidahase marennawat be daruwo nisa.welawakata matath hithenawa hamadema daala me gamana yanna.ath mge puthata kaurut nati wena nisa hamadema iwasagana innawa

  • @ashii7741
    @ashii7741 3 года назад +3

    ආසයි කසාවත දරන්න..ඒ වුනාට මේ ආත්මේ පිං මදි ඒකට..😊🙏

  • @kanthiperera234
    @kanthiperera234 3 года назад +2

    අම්මා කෙනෙකුට දුකයි තමයි ..ඒත් කලේ උතුම් කාර්ය යක් ඒනිසා සතුටු වෙන්න ..ඔයාලා පින්වත් දෙමාපියන් ..පින්වත් දුවෙක් සාසනයට පුජා කලා..සාදු සාදු සාදු ....

  • @srimalinishadi5722
    @srimalinishadi5722 3 года назад

    Uthumwu sathya darmaya meyai e uthum darmye gaman kranna labunu me pinwathiya upan amma thaththata niwana kara ynnta me pin hetu wewaa! Budusrnai amme thththee 🙏🙏🙏

  • @nawangimanisha9353
    @nawangimanisha9353 2 года назад +1

    තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @LakmiHansana
    @LakmiHansana 6 месяцев назад

    Sudarshika meheniyani oba mathu buduwewa

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 года назад +4

    බුදු සරණයි සියලු දෙනාට

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 3 года назад

    Wasanawanththa pin kadak amme oya budusaranai

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 3 года назад

    Adala hite duka adu kara ganna amme, ammage pinwanta duwa api sansare widina duka terum aran yana gamanata shaktiyak wenna .🙏🙏🙏🙏

  • @sandradesilva7899
    @sandradesilva7899 3 года назад

    Aduren Alokayata 🙏🏻🙏🏻🙏🏻Mea Sasansara duka nima keraganne Punchi Maniyante sama doratuwakma vivara wewa Samma Sambudu Saranai 🙏🏻🙏🏻🙏🏻Demapiyanta mea sasarain Athere wenne Labewa 🙏🏻🙏🏻🙏🏻

  • @indikaindika3056
    @indikaindika3056 3 года назад +8

    තෙරුවන් සරණයි ..

  • @සොනාලිප්රියදර්ශනී

    දරුවන් බිහි කරපු කෙනෙක් තමා දන්නෙ තම දරුවන්ට ලස්සන අනාගතයක් හදන්න තමා දෙමාපියන් ආසවෙන් බලාපොරොත්තු වෙන්නේ මහන දිවියට දරුවන් පුද කරන්න හිත හදාගන්න ගොඩක් අමාරුවෙන් මෙි අමිමා ගොඩක් වාසනාවන්ත කෙනෙක් ශක්තිය ධෛර්යය අරගෙන හිත හදාගන්න අමිමා නිදුක් නිරේගි සුවය ලැබෙිවා

    • @damayanthiperera2549
      @damayanthiperera2549 2 года назад

      May the parents n family members of the mehenin vahanse, who entered the saasana, be well n happy, May the Mehenin vahanse, try to attain Nirvana, by getting rid of greed, hatred n delusion.
      May all beings be well n happy

  • @sriyalathathumbodura7145
    @sriyalathathumbodura7145 3 года назад

    Budusaranai e ammai tatthai godak pinwantai 🙏🙏🙏🙏🙏🙏

  • @bnimy
    @bnimy 3 года назад +7

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunifernando2863
    @sandunifernando2863 3 года назад +2

    Adanna apa amme. Oya pinwath budu saranai..

  • @sadalisadali6963
    @sadalisadali6963 2 года назад

    මටත් ආසයි මේ හැම බැදීමක්ම අතෑරලා කසාවතට යන්න ..

  • @chinthaalwis1367
    @chinthaalwis1367 3 года назад

    Thaththa hari adanna aepa amme oka thamai sanaseema amme
    THERUWAN SARANAI

  • @kumarakumara4679
    @kumarakumara4679 3 года назад +1

    සසරම නිවන් දකිත්වා බුදු සරනයි

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 3 года назад +8

    තෙරුවන් සරණයි

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 3 года назад +5

    අනෙ අම්මෙ ඔයා සහා අප්ප්චි ඒ සහොදරිය කොච්චර නම් පිංකාරද අද කාලෙ ටික්ටොක්වල මුලු සරුවන්ගෙම හොල්ල හොල්ලා හෙලුව පෙන්නන ඉන්ටනෙට් එකෙ පිරිමින්ගෙ අසහනය පිරිමහන ඒවන් දරුවෙක්ගෙ අම්මෙක් නොවි ලොකු කුඩා හැමොම දන ගහලා වදින දුවෙකුට නුබ කුස දී මෙලොවට බිහිකර මෙ මහා සංසාර ගමනෙ කෙලෙවර සොයා යන එවන් දුවෙකුගෙ අම්මෙක් වීමට ඔබ මොනතරම් නම් වසනාවන්තයි ද අම්මෙ ,,,,තෙරුවන් සරනයි ඇයට ඔබට ඇය ගීහි ජිවිතෙට වඩා ඒ සිවුර ඇග දරා සිටිද්දි මා දැක්කෙ පුදුම ලස්සනක්

  • @sumithrakumari4594
    @sumithrakumari4594 3 года назад +1

    අම්මගෙ දුක තාත්තගේ දුක කියල නිම කරන්න ඛෑ ඒ වේදනාව දන්නෙ එයාල විතරයි තෙරුවන් සරණයි

  • @dermasaudi9393
    @dermasaudi9393 3 года назад

    Adanna apaa ammaa apitath adanavaa aath aa daruva gath theeranaya hari api aservada karamu tharuvan saranai

  • @nethmithikshana9313
    @nethmithikshana9313 3 года назад

    තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස....

  • @herathchandra4082
    @herathchandra4082 3 года назад

    පින්වත් ලොකු මෙහෙනියනවහන්සේ 🙏 ඔබවහන්සේට පුළුවන්ද මට පිලිතුරක් ලබා දෙන්න 🙏🙏🙏 ජීවිත කාලයම දරුවන්, දෙමව්පියන් ,සහ ස්වාමීපුරුෂයා නිසාම උහුලාගන්නට බැරි මහාමෙහරක් තරම් අනේක විදි කරදර බාධක දුක් කම්කටොලු මැද්දේ ජීවිතය ගෙවන්නට සිද්ධ වුණ,අදටත් මේ මොහොතේදී පවා අනුන් වෙනුවෙන්ම දුක් විදන මා හට මේ සසරින් අත්මිදෙන්නට මා හට කළ හැක්කේ උතුම් ඌ ධර්මය අවබෝධ කර ගැනීම පමණක් බව වැටහිණ... නමුත් , පින්වත් මෙහෙනින් වහන්සේ මාගේ වයසින් හරි අඩකටත් වඩා ගෙවා අවසන් නිසා එය කළ හැකිද ,, මගේ වයස නිසාම එය මා හට බාධාවක් වේවිද ? ජීවිතය සියලු සත්‍ය අවබෝධ වනවිට මුළු ජිවිතේම අන් අය වෙනුවෙන් ගෙවා දමා හමාරය .. ඒ නිසාම මට සමවෙලා මා කල යුත්තේ කුමක්ද පහදා දෙන්න පින්වත් මෙහෙණින්වහන්ස🙏🙏🙏

  • @asangaaananda4418
    @asangaaananda4418 3 года назад +3

    ඉක්මන් භවයකම නිවන අවබෝධ වේවා

  • @swarnadealwis1231
    @swarnadealwis1231 3 года назад +13

    දුක් වෙන්න එපා..මේ ලෝකෙ කොයිතරම් දුක් කරදර,හින්සා, දූෂණ, දරාගත නොහැකි තරම් පීඩන. හිතල සිත සතුටු කරගන්න. දුවට,මෙහෙනියට දිරිය දෙන්න.. බුදු සරණයි 🙏🙏🙏

  • @cccctttt9910
    @cccctttt9910 3 года назад +7

    නිවනම නාතය් ! නිවනම වෙත්වා !!! 🙏🙏🙏

  • @gayananalawaththage4853
    @gayananalawaththage4853 3 года назад

    Oyala danna adanna apa oyala danna harima pinwanthai sadu..sadu..sadu..wasanawan mhaninwansha mage namaeskaraya

  • @niluthushi5913
    @niluthushi5913 3 года назад

    Godak pinwantha demawpiyan labannath mehenin wahanse godak pin karala

  • @warnakulasooriyaNuwangi3804
    @warnakulasooriyaNuwangi3804 3 года назад +1

    බුදු සරණයි

  • @thivankawanigasekara6462
    @thivankawanigasekara6462 2 года назад

    🌷🌺 🙏🏻🙏🏻🙏🏻🙏🏻 නිවන් සුව ලැබේවා ! 🙏🏻🙏🏻🙏🏻🙏🏻 🌺🌷

  • @pushpairang7647
    @pushpairang7647 3 года назад +1

    තෙරුවන් සරනයි ,🙏🙏🙏

  • @sandradesilva7899
    @sandradesilva7899 3 года назад

    🙏🏻🙏🏻🙏🏻Hodema Maragayata Harima thanakata gihin a daka sathutui ada gahanu daruwo jeewath wena lokeya shina mea diyaniya jeewitha yatharthaya daka Awabodenma awith obete mea sasare dukin midenne a gamana uthum Niwan awabode wethwa obete 🙏🏻🙏🏻🙏🏻

  • @HashithaMadushan
    @HashithaMadushan 4 месяца назад

    Athatama hodai ❤ මෑණියන් b s

  • @pushpahonor983
    @pushpahonor983 3 года назад

    අඩන්න එපා අම්මේ මෙ සංසාරේ ඒ දරැවා පතානආව දේම දැන් සතුටඅවන්න ඒ මෙහෙනිය දෙස බලා ඇයට අපි හැහමා්ම එකතු වෙලා ඇයට ආසිර් වාද කරමු තෙරැවන් සරණයි මෙහෙනිය නි දිර්ඝ ආයු ලැබේවා බුදු සරණයි 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @jayanithakshila454
    @jayanithakshila454 Год назад

    මටත් ආසයි

  • @maneeshadesilva234
    @maneeshadesilva234 3 года назад +19

    අඩන්න එපා මගේ අම්මේ....අම්මේක්ට දුකයි තමා මේ හැමදෙම..හිත හාදගන්න අම්මේ......

  • @shantyshanty2115
    @shantyshanty2115 3 года назад

    Amme thaththe obala dedena hari pin wanthai duk wenna epa ada samaje hedena wedana daruwo diha balana vita me pin wantha daruwa melowata bihi kala oba depala harima pin wanthai sadu sadu sadu

  • @chamikamadusanka5334
    @chamikamadusanka5334 11 месяцев назад

    මෙ සසරෙ සතුට කියල දෙයක් නැ සතුට ඇතුලෙ හැන්ගිල තියෙන්නෙ දුක බැදිම් වැඩි වෙන්න වෙන්න දුක වැඩි.මටත් කසාවත දමගන්න වසනව ලැබෙවා

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 3 года назад

    අඩන්න.එපා අම්මා .ඔයා ගෙ.ලොකු දුව හරි මග
    යන්නෙ දුව පින් වත් කුමාරියක්..ඔබට බුදු සරනයි සියලුම කරදර කම්කටොලු නිම වේවා මම ඔලබොඩුවෙ shelton සේනාධීර

  • @madhusewwandi581
    @madhusewwandi581 3 года назад +1

    Math kamathi kasawathak daranna

  • @hmseelalatha2284
    @hmseelalatha2284 3 года назад +3

    ගොඩක් පින්බර දෙමව්පියෝ .මටත් හිතෙනවා මහණ වෙන්න . තෙරුවන් සරණයි හැමෝටම .

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 года назад

    Taruwan saranai Ammai oba tumeyata newan dora vewara wewa sadu sadu sadu 🙏🌻🙏🌻🙏🌻🇰🇼

  • @ruwangallage1061
    @ruwangallage1061 3 года назад

    Niwan awabodayatma hethu wasana wewa bs

  • @malanigu5513
    @malanigu5513 3 года назад

    adanna.epa.amme.oyala.hari.wasanawantahi.teruwan.saranai

  • @manjumanju-ph2cu
    @manjumanju-ph2cu 3 года назад

    aththatama jiwithe dukak amme.adanna epa.ammage duwath ammai thaththai.sansare dinuwa

  • @sandyakumari6844
    @sandyakumari6844 3 года назад

    Ane adanna epa.. Apata me ssra keti krgnna briwa duk wenwa amme.. Oyage duwai eyage ammai appchchi godakk pin krala

  • @amenka321
    @amenka321 3 года назад +5

    Sansare gamana gana hithaddi me dewal athaharima praguna kala haki Nang me jeewathaye apata kala haki uthum parithgayai🙏🙏

  • @dshcsndvdgw9834
    @dshcsndvdgw9834 3 года назад

    Adanna apa amme oya godak vasanawantai

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 3 года назад +8

    සසර කතරේන් සතර වර්ගයම
    එතෙර වෙවි...සාදු සාදු සාදු

  • @dammikanandani9393
    @dammikanandani9393 3 года назад

    Pinwanta ammek me sasara duk barai jivite yanna ona usasma tana a mehenin wahanse Tora gatta me Pina a demapiyanta himi wenawa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaridisanayaka4088
    @kumaridisanayaka4088 3 года назад

    Oyata. Budusarani 🙏🙏🙏🙏🙏

  • @shamyshamy3102
    @shamyshamy3102 3 года назад +9

    අම්ම ඇයි ඔහොම අඩන්නේ..
    සතුටු වෙන්න..
    ඒ දරුවා පාපයේ රැදෙන එක නෙවේ ජීවිතේ.පාපයෙන් මිදෙන එක...

  • @vichithrasulochani9137
    @vichithrasulochani9137 2 года назад

    හරිම පිං වත් දෙමාපියන්

  • @nilakshikasanderpani663
    @nilakshikasanderpani663 3 года назад

    Adanna epa amme yali upadina ආත්මයක් aththayak pashaa oyage duwama wela ipadewa kiya man parthana කරමි obaya thurunuwangem sharanai

  • @taichilo5751
    @taichilo5751 Год назад

    I am Malaysian Chinese. Don't understand Sinhala, but very interested in this beautiful nun story. I would be very grateful if English subtitles could be added to share it with more people around the world. 🙏🏻🙏🏻🙏🏻

  • @lakshithasandamali2807
    @lakshithasandamali2807 3 года назад

    ඔයාලා ගොඩක් පින් වත්ත දෙමව්පියො

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 года назад +1

    සාධු සාධු සාධු එයයි සත්‍යය කිසිම දේකින් සතුටක් ලබන්න බෑ එකම සතුට බුදු දහම සාධු සාධු සාධු

  • @supermomsrilanka5575
    @supermomsrilanka5575 3 года назад +126

    මෙහෙනින් වහන්සේ සියල්ල අත්හැර ගියේ අනේ උන්වහන්සේට ඒ මෙහෙණි දම් පුරා ගෙන ඉන්න අපි උදව් කරමු .මේ චැනල් වලින් ගිහිල්ලා උන්වහන්සේට නිතර නිතර ගෙදර මතක් කර කර ගිහි ජීවිතය ගැන මතක් කර කර කරන්නේ වැරැද්දක් .උන්වහන්සේ මේ හැමදේම අතහැරලා දාලා ගියා .ඔයාලට දෙයක් දැන ගන්න මොවුන් නං ගිහිල්ලා අම්ම තාත්ත හම්බෙලා කතා කරාට මම වරදක් කියන්නෙ නැහැ.ඒත් මෙහෙනින්වහන්සෙ හම්බ වෙලා මේ ගැන කතා කරන එක නතර කරමු නේද .ඕනම නම් මෙහෙණින් වහන්සේගේ බණ දාන්න .ඒක අහයි හැමෝම .එහෙම නැතුව මෙහෙමයි වලට ගන්න එපා උන්වහන්සේට කරදරයක් .නිවාස මේ හැමදේම අතෑරියේ ප්‍රසිද්ධියේ පතාගෙන නෙමෙයි .ගිහියන්ට ප්‍රසිද්ධිය වටිනවා වුණාට මහණ දිවියට පත් වුනය්න් පස්සේ ඒ පිළිවෙත් වලට ඒක කරදරයක් .

    • @vishwaharshani9750
      @vishwaharshani9750 3 года назад +1

      🙏👌🙏

    • @nethminawoda9367
      @nethminawoda9367 3 года назад

      ඇත්ත 💯💯

    • @nisansalasewwandi9283
      @nisansalasewwandi9283 3 года назад

      Hmmm

    • @thusharabandarathushara1169
      @thusharabandarathushara1169 3 года назад

      Gd comment pinwath sahodariya

    • @silvadasun4800
      @silvadasun4800 3 года назад +2

      සහතික ඇත්ත.මේක තනිකරම මාර්කටින් එකක් වෙලා දැන් .උන්වහන්සෙත් , ඇයගේ දෙමාපියන් දැනගන්න ඕනේ මාර්කට් නොවී පාඩුවේ ඉන්න. අපේ ජඩ සෝශල් මීඩීයා උං සල්ලි හොයන්න ඕන දෙයක් කරනවා.මේ පැවදි උත්සවයම මම දකින්නේ තනිකරම මාර්කටින් එකක්.ලෝකෝත්තර සැප සොයං යන කෙනෙක් ඇයි ඔච්චර ලොකුවට කට්ටිය ගෙනත් කැමරා වීඩියෝ කර කර ලොකු උත්සව කරන්නේ.කරන්නේ.අවශ්‍ය නෑනේ එහෙම.පව්ලේ අය විතරක් ඇති හරියටම තේරුම් අරං ගිහිගෙය හැර යනවානම්.ඒත් ඕනේ නෑ.මේක තනිකරම මාර්කටින් එකක්.

  • @indeeevariekaluwadurage1656
    @indeeevariekaluwadurage1656 3 года назад

    ඔබ තුමිය බොහොම පිං වත් අම්මා කෙනෙක්.. ඔබ තුමිය සතුටු වෙන්න.

  • @piyumimadhushanthi836
    @piyumimadhushanthi836 3 года назад

    Adanna epa amme oba depala godak pinwanthai,oba depalata niwan labannata me pina hethuwewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shriyacooray783
    @shriyacooray783 2 года назад

    Such A Great Parents ..

  • @donii5297
    @donii5297 2 года назад

    Niwana soya giya gamanata mehenin wahansera dewi pihitayi

  • @dammikamalani9281
    @dammikamalani9281 3 года назад

    Taruwan saranay oba wahanselata nirogi wewa suwapat wewa dirgau wewa