piliyandalatath anna..piliyandala koskanathte kudu balla namin inna kenath maha parimanen ice ha kudu vikunanne..25 da policeyen ice kilo 1k akka alluwa polceyata laxa 8k kappam dila uu beruna.. uu piliyandala car sell 2k dagena innawa..piliyandala policeyath kasbawa poleciyath, kisima wedak na..kudu vikunana than walin ice ha kudu allanne na..aa than walata gihin kappam illanne.police 2nma
අනේ මේ විකාර නැතුව කුඩු අයිස් ගේන උන් අල්ලපල්ලකො....... මේ නාට්ටි බලල දැන් එපා වෙලා. පුලුවන්නම් අල්ලපල්ල කුඩු ගේන උන්. උඹලට ඒක කරන්න ශක්තියක් නෑබන්. ඒක කරන්න නම් අර පිලිපීනේ ජනාධීපති වගේ කෙනෙක් ඉන්න ඕන.
විකාර කොහෙද බන්. අපෙ ගමෙනම් අල්ලපු උන් කුඩ්ඩො. අනිත් උන් ටිකත් ආගිය අතක් නෑ.
Un allanne na pode pode un allanawa unta pessu
@@maxliya466😂උබ මොඩයෙක් කියල හිතන්න එපා ඹම්😂
කුරුදුවත්ත කොලබ 7 මෙහෙම දේ වෙනවා නේ ,දුකයි. ගෑනුන්ගෙ වැඩ කෝමද ?
යුක්තිය හිරේ
අයුක්තිය පාර්ලිමේන්තුවේ 😥😥
ඇත්තමයි අනුර විජිත
දැන් කොයි යුක්තිය ද හිරේ,,කුඩු ගහන්න විකුනන්න තියන අයිතිය සම්බන්ද යුක්තියද
Kudu ape lankawata gena aya kawadawath hire yannne na ne..ethakota kohomada kudu nathi karannne 😢😢@@anurasarathhewamanna3688
@@jayanthaperera9329හ හා😂
පොලීසිය කතා කරන කැත.තමුන්ලනෙ කියල එන්නෙ.කියල එද්දි හැන්ගෙනව තමයි.කැමරා උස්සගෙන මාර ශෝ එකක්.දැන් කුඩු ආවෙ මේ ඊයෙ පෙරේදද.දේශබන්දු පොලීසියෙ හිටියෙම නැද්ද.කුඩු ගෙන්වන අයව අල්ලපල්ල.එතකොට මිනිස්සුන්ට කුඩු බොන්නවත් විකුනන්නවත් වෙන්නෙ නැහැනෙ .දේශබන්දුනෙ උප කෑල්ල අයින්කරගන්න විතරක් නෙමෙයි දිගටම නීතිය හරියට ක්‍රියාත්මක කරපල්ල.පොඩි මිනිහට විතරක් නෙමෙයි.හැමෝටම.
ඇත්තටම මේ කතාකරන විදිය හරිම අශික්කිතයි.වැදගත් මිනිස්සුන්ගේ හැදියාව ඔක්කොටම කලින්කතා කරන්න උගන්නන්න ඕනා.
දෙහිවල සිට පානදුර මුහුදු තීරය දක්වා සෝදිසි කරන්න..
පොලිසිය කථා කරන හැටි හරි ලස්සනයි
වැඩෙි ලස්සනනම් කතාවත් ලස්සනයි
නැතුව ඉතින් කුඩු බිස්නස් කරන අය හුරතල් කරන්නද කියන්නේ
යකො පැත්තට තියලා නලවන්නද කියන්නෙ.
මුන්ට එහෙම කතා කරලා මදි
Suuppu Aranyanna oya@@jayanthaperera9329
අනේ මේ හිච්චං එවුන් අල්ලාගෙන කුඩු නවත්තන්න පුළුවන් ද.. උඩ ඉදන් පල්ලට ඉන්න පොලිස් කුඩු බිස්නස් කාරයොයි දේශපාලුවොයි අල්ලපල්ලා
Colombo 7😅😅😅😅😅
ඇයි බැරි. අපෙ ගම් වලනම් කුඩ්ඩො මේ දවස්වල ආගිය අතක් නෑ
@@maxliya466balan idapan ayeth un ena hati yako allanna one meheta genna un amathiyoo . kudu duminta. hirunaikalaa
මුලින්ම පොලිසියේ ලොක්කට මිනිසුන්ට කතා කරන විදිහ ඉගැන්විය යුතුයි.ලංකාවේ හැම පොලිසියකම මිනිස්සුන්ට කතා කරන්න ඔය බාසාවෙන්ම තමයි.ගෑණුන්ට කතා කරන්න දන්නෙත් නෑ ළමයින්ට කතා කරන්න දන්නෙත් නෑ.ඒ උනාට මහා පරිමාණයෙන් කුඩු ගෙන්නන එවුන්ට සහ දේශපාලකයන්ට දෙකට තුනට නැමිලා වැඳලා කතා කරන්නේ.වැරදි කරපු එකාට සහ නොකරපු එකාට ඒ උන්ගේ බාසාවෙන්ම තමයි කතා කරන්නේ.
ඇත්තමයි මහා අශික්කිතයි
යුක්තිය හිරේ අයුක්තිය පාර්ලිමේන්තුවේ
යකෝ C.I.සේනානායක මිනිස්සුන්ට කථා කරන කැත..R.SI.(උපසේවා)කාලෙ නම් ඔහොම නැහැලු.සාජන්ලටත් තේ ගෙනාවලු.දේශබන්දු මහත්තයා වත් ඔහොම කතා කරනවා දැකලා නෑ..
ෂික් විතරක් කතා කරන කැත
සුපිරී වැඩ සියලු නිලධාරින්ට අපගේ උත්තමාචාරය. ජයෙන් ජයම අත්වේවා
තව මොලේ දියුණු කරගන්න වෙයි.මේ අපිව රවටන වැඩ
ලන්කවේ කුඩු හදන්නේ රට ඉදන් එවන කට්ටිය අල්ල ගනිල්ලා
පස්පොට් එකක් බලන්න දන්නේ නැති පොලිස්😂😂😂😂😂
මෙ මාධ්‍යයෙන් විය යුත්තේ අහිංසක මිනිසුන් අල්ලන්න එක උලුප්පා පෙන්වන එක නෙමෙයි
කුඩු ගෙන්වන මහා උන් අල්ලන්න පොළබවන එකයි,
උබෙත් එකෙක් අල්ලගත්තද?😂
@@maxliya466මහ එකාද පොඩි එකාද
වැඩක් නැහැ කුඩිඩෝ
කුඩිඩෝමයි මාටිටුවෙයි වගේ බයක් තියෙනවාද ටිකක් හැංගිලා ඉන්න....බායි....ටටා.
කල්පනාවෙන් හරිද....
කුඩු බිස්නස් කරන අයගේ මොන අහිංසකකමක්ද
කුඩු ගෙන්වන අයත් අල්ලන්න, මොකද මෙ නිසා විනාශ වෙන්නේ අනාගත පරපුර
හොඳ ට කැමරාව අල්ලන්න ඕනෙ හොඳේ.
නැත්නං අපේ රටේ උන් දන්නෙ නෑ අපේ රටේ පොලිෂ් මෙච්චර වැඩ්ඩො කියල.😂😢😅😅
ගත්ත බස් දෙක ආපහු සති දෙක තුනකින් දෙන්නං මචං දැන් ෂෝ එකට පෙන්නල තියන්නං 😂😂
😂
බොරැ රගපැම් මෙවා යකෝ මේ රටේ මෙච්චර කාලයක් මේ පොලිස් කාරයෝ ඉදලා නැද්ද මේච්චර මත්ද්‍රව්‍ය විකුණන තැන් තිබිලා තියෙන්නේ 😅 මේච්චර කාලයක් ඔත්තු ලැබුන්නේ නැද්ද 😅
මේ යුක්තිය ඉවර උන දවසට ආයෙ මුන් නොකර ඉදීද 😄😄 ඇයි මහ උන් අල්ලන්න බැරි..ඒකට බයද
unge katu kanna epi munta😅
ප#$ යුක්තිය 😂😂😂 හරි හරි දේශබන්දු පොලිස්පති කරමු
😂... අපි හිටිය කෙටි නාට්‍යයක් කියල බලනකොට මෙගා ඩ්‍රමා එකක් ....😂
Kuddekuta ridila😅
කුඩ්ඩෙක්😂
උඩ දැක්කද මොලෙ පුකෙ තීන පොන්නයො දෙන්නෙක් 😂
මත්ද්‍රව්‍ය අල්ලන අතරෙ වාලම්පුරි මොනවට අරන් යනවද
දෙමට ගොඩනේ. කුඩු උල්පත. එවා හොදට හොයලා. සුද්ද. කරන්ඩ මහාත්තයො. ගොඩක් පින්. ඔබතුමාලාට.
හැදෙන ඉන්න ඉදිරිය. යන කොල්ලො කෙල්ලො බෙර ගන්ඩ ගොඩක්. පින්.
ටික දවසකට ආතල් එකක් ගන්න. ඕවා නාට්‍ය
හරි ශොක් කතා කරන විදිහ
කුඩු බොන උන් අල්ලලා වැඩක් නෑ බොලව් පාර්ලිමේන්තු වේ හා පොලිසියේ ඉන්න මහා පරිමාණ කුඩු ජාවාරම් කරන උන්ගෙන් කප්පම් අරන්. කුඩු ගේන මුදලාලිලා හා ඒ කප්පම් ගන්න පොලිස් කාරයෝ හා දෙසපාලු හැත්ත අල්ලලා ඉදපල්ලකො.නාඩගම් නැතිව 😂😂😂
කුඩු ගේන්න un ඉන්නේ පාර්ලිමේන්තුවේ eun alla ganiyau අහිංසක මිනිස්සු alla natuwa පොලිසියට eun tamai උදව් kr
උබත් කුඩ්ඩෙක් වගෙ😂
@@jayashanthaperera2355 යකො අපෙ ගෙවල් වලට පනින්නෙ, මාල කඩන්නෙ, හවසට වලත්තකන් කරන්නෙ පාර්ලිමේන්තුවේ ඉන්න උන්ද? කුඩු බොන වෙසිගෙ පුතාලා නැතිකරදාට උනුත් නැතිවෙයි. කොහෙන් හරි පටන් ගන්න ඔනනෙ.
@@maxliya466උබනම් හැම comment section එකකම රෙන රනිල් හුරතලෙක් වගෙ😂
කොටස් කීයක් තියේද මේ නාට්ටියේ
පොලිසියේ ඉන්නවා ලොක්කො කුඩු වලට සම්බන්ද අය
Now I like to Sri Lankan police & now I respect four all you
කුඩු කාරය හෝ මොකා හෝ කතා කරන විදියක් තියනවා පොලිස් වේසිගෙ පුතෝ.
මිනිහ කියනවා "නෝනා පල්ලියේ" කියලා . පොලිස් වේස බල්ලා කියනවා "තමුසෙගෙ ගෑනි" කෝ කියලා.
මොන අපරාධ කාරයට වුනත් මූලික අයිතිවාසිකම් තියනවා.
පොලිස් පොන්නයෝ තොගේ ගෑනිවත් හවසට එවපං කියල තියෙන්නේ
පහත් තැනින් යයි ගලා ජලේ...වේගයෙන්
බෙල්ලන්ටත් ආසව හිතිල එවටත් කෙලින්නයි යන්නෙ🙈
යකෝ වාලම්පුරි තියා ගන්ඩත් තහනම්ද?
Supiri wadak ohomama nathe Karala Damu
වැඩේ හොදයි, මිනිසුන්ට කතා කරන්න දන්නැ.
කොළඹ 07,හැටේ වත්ත!!!!!
සිංහල මුස්ලිමි කුඩු විකුනන සියලුදේනා නැතිම කල යුතුයි.....පොලිසිය හරියට දන්ක නිසා තමයි මුන්ට මෙ විදියට කතා කරන්නේ....
ඉස්සර වෙලා මුන්ට කතා කරන්න උගන්නන්න ඔනී....
කුඩුකාරයොන්ට ඔහොම කතා කරලා මදි.
@@ParamieDissanayake-em4erඋබෙ ලමයින්ටත් එසේම වේවා 😂
නියම නාට්ටිය
හොදට බලන්න
අපේ දරුවෝ වනසන උන්
අල්ලන එක නාට්ටියක් වගේ
පේන wada
Kuddekuta ridila. 😅
ගෙදර එකෙක් කුඩු ගැහුවනම් උබට තේරෙයි.
නාට්ටි කියලා comment කරන උන් ඔක්කොම කුඩ්ඩො😂
@@RanbandaSamarakoon ane gono punnakku kapan gihin meka unge political campaign ekak
අර රන්ජා ගේ ලික් උන රෙකෝඩින් වල කියවුණා නම් වාගයක් අයිස් ගහන, කොකේන් ගහන නිළියෝ ඇමති පුතාලා ගැන..හෙව්වොත් නරකද? මේ වතු වල ඔව තියනවා වගේම නයිට් ක්ලබ් රිංගන ලොකු පොෂ් උන්දැලා ළඟ ඔයිට වඩා බඩු තියනවා..තව මේ වගේ ඉන්නවා ප්‍රයිවට් බස් වල වැඩ කරන උන්, සැලුන් වල වැඩ කරන කෙල්ලෝ කොල්ලො(හැමෝම නොවේ), බස් වලට ආධාර එකතු කරන්න නගින එවුන් ඉන්නවා ,ඔරුගොඩ වත්ත, කැළණි පාලම,ඉගුරු කඩේ, මුන් ටික ඇල්ලුවොත් තමා ඔහෙලා ඇත්තටම පොරවල්...
❤❤❤❤❤❤ thanks police
දැන් පෙන්වනවා .....ඔපරේශන් දේශ බන්දු...🤣🤣🤣
පොලිස් බල්ලෝ කතාකරනවිදිය.
ලැජ්ජයි පොලීසිය හරියට මුලදී නීතිය කරානම් අද පසු තැවෙන්නේ නැහැ අල්ලන උන්නට නෙමේ ලැජ්ජා බලන්න ඉන්න අපිට ලැජ්ජා 🇱🇰🇱🇰🇱🇰🇱🇰 මේ අපේ රටද කියලා😂😂😂😂
මේක මෙගා නාට්ටියක්ද? 😂😂😂😂😂😂 වාලම්පුරිත් අල්ලලා 🤣🤣🤣🤣🤣🤣 වාලම්පුරිය හොරකමක් කලේ පොලිස්කාරයා
යුක්තිය හිරේ
අයුක්තිය පාර්ලිමේන්තුවේ 😂
ලෝකෙටම ඒකයි.යූක්තිය.
අයියෝ අපේ සල්ලි කන්නේ නැතුව එයාපොට් එකයි මුහුද යි චෙක් කරපල්ලා ගෙන උන් අල්ලන්න
කතාවල ඇත්ත එක තමයි විය යුත්තේ
කතාවල ඇත්ත එක තමයි විය යුත්තේ
මොනවා වුනත් කරන වැඩෙ නම් අගෙ කරනව පොලිසි අයට හැමදාම මෙ පොලිසිය ඉන්න ඔිනැහැ
Jayen jayama Wewa Niyamai
බුදු දහමට අපහාස කරන චීවර ධාරීන් ඉන්න ස්ථාන පරීක්ෂණ කටයුතු කරන්න.. පල්ලි පන්සල් සියලු ස්ථාන පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්න
පේන විදියට කුඩු මුදලාලිලා මයිනාගෙ උන්, එවා බෙදන, බොන පොඩි කුඩ්ඩො සජියගෙ, npp එකෙ උන් වගෙ comments වලින් පෙන්නෙ
කොළඹ හතේ කියල මුන්ට තවත් නීතියක් තියෙන්න බැහැ. රටේ සියලු දෙනාටම එක නීතියක් තිබිය යුතුයි
Goob❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
මේ මෙහෙයුම දියත් නොකළා නම් මේ අය තවමත් කුඩු,අයිස්,යන මත්ද්‍රව්‍ය විකුණනවා නේද?.මේ සියලුම පොලිස් ස්ථානවල ඉන්න O I C ඇතුළු නිළධාරීන් කීප දෙනෙකු දන්නවා නේද?.මේ පරික්ෂා කරන්නේ මත් දව්‍ය වලට සම්බන්ධ ගෙවල් නේද?.මේ වැටලීම් නිසි පරිදි මුල ඉදලාම කලානම් මේ ප්රශ්නය බොහෝ දුරට විසදිලා.නේද?.මේ මෙහෙයුම තව කොච්චර දුරට කරයිද?.අප බලාපොරොත්තු වන්නේ කෙසේ හෝ මේ මත්දව්‍ය,පාතාලය මේ රටින් තුරන් වනවා දකින්නයි.එය වර්තමාන වැඩ බලන පොලිස්පති හෝ කුමන නිළධාරියෙකුගෙන් සිදුවනවා නම් රටේ පුරවැසියකු වශයෙන් සතුටු වෙනවා.අපට තියෙන ගැටළුව ඇයි මෙච්චර කල් ප්‍රමාද වුයේ බවයි.මේ නාටකයක් හෝ කුමන දේයක් වුවත් අපට කමක් නැත.මේ වසංගතය මේ රටින් තුරන් කර දෙන්න.ඔබලාට ස්තුතියි.
Niyama nattiya.weradi aethi aeth katha karanna igana ganini මිනිස්සුන්ට pake police
Good 👍 job 👍
මන් පොලිස්යට කඩේ යන්නේ නැ.
ඒත් සමහර අය කියලා තියනවා හරියට කතා කරන්න දන්නේ නැ කියලා. මේ ඉන්නේ බබ්බු නෙවෙයි. කුඩු කිලෝ 1 හුත්ත අස්සේ ගහන් අරන් යන ගැණු. මුන් එක්ක මල් කඩලා හරි යන්නේ නැ.
මහා ලොකුවට කියනවා කතා කරන්න දන්නේ නැ කියල. ගෙදර ඉන්න සතාට කන්න දෙන්නේ නැ. අහලා පහල උන් එක්ක හැමදාම රණ්ඩු. මෙතන බයිලා ගහනවා.
ආදරෙන් කතා කරලා අල්ලලා දීපල්ලකෝ. පකේ අවිහිසවාදය. උබලගේත් දරුවෝ ඕවට ඇබ්බැහි උනා දවසට තේරෙයි
සේවය කරන එක හරි . මොනා උනත් මිනිස්සු න්ට මිනිස්සු විදියට කතා කරන්න ඔන . සත්තු බල්ලොන්ට වගෙ මිනිස්සු න්ට කතා කර කර සිස්ටම් චේන්ජ් කරන්නෙ කොහොමද ? 😢
වැරදිලාවත් ගෑනි ගියේ පංසලට කියලවත් කියවුනානම් බලන්න තිබුනා කට්ටිය රෙදි උස්සගෙන පංසලට සහ හාමුදුරුවරුන්ට ගහන ගැහිල්ල . මහරෑ ගෑනිගියේ පල්ලියට කිව්වම කකට්ටිය මීක් නැහැ ..
මිනිස්සුන්ට කතා කරන හැටි
👍👍👍👍👍
අල්ලන කුඩු වලට මොකද kr කියන්ඩ
වාලම්පුරි රැල්ලට එනව අපෙ ගෙදර තියෙනව වමට දකුනට යාපනය වැල්ලෙ හමිබ වෙච්ච එව මල්ලි නෙවි එකෙ හිටපු කෙලෙ ගෙනෙවෙ
piliyandalatath anna..piliyandala koskanathte kudu balla namin inna kenath maha parimanen ice ha kudu vikunanne..25 da policeyen ice kilo 1k akka alluwa polceyata laxa 8k kappam dila uu beruna.. uu piliyandala car sell 2k dagena innawa..piliyandala policeyath kasbawa poleciyath, kisima wedak na..kudu vikunana than walin ice ha kudu allanne na..aa than walata gihin kappam illanne.police 2nma
කුරැදු වත්ත කිවිවට ගිහිල්ල ති ෙයන් ෙන ෙකාලබ 07 කුලි වැඩ කරන මිනිස්සු ඉන්න වත්තකට ෙන
මහා බල්ලෝ ගෙන බඩු අල්ලන්න බලු පැටවූ බල්ලොත් අරන් පට්ට ඩියුටි . මාර මොනරතන්න
මිනිස්සු සහ විශේෂයෙන් ගෑණුන්ට කතා කරන්න ඉගෙන ගනින් මිනිහො
thamunuth kuddekda kuddonta ehema katha nokara nalawannada kiyanne mun vinasa karanne pasal daruwange anagathe kala kanni kuddo
ඉගෙන ගණනින් මිනිහෝ.....ඒ විදිහ හරි
වැදගත්....වැදගත් විදියට කතාකරන්න
වැදගත් වැඩ කරන්න වෙනව...
Un gaenuda yako.?
මාලිගාවත්තෙ FLAT වනාතෙ FLAT චෙක් කරන්නෝ..
කුඩු ගේන එකෙක් අල්ලලා කියපන්කෝ මෙන්න කුඩු ගේන එකෙක් අපි ඇල්ලුවා කියලා
බොරුවට පිස්සු නටනවා ජනතාවට පේන්න
චන්දෙ ඉවර උනහම යුක්තිය ඉවරයි 😂😂😂😂😂
වමට කැරකිලා නම් polsiyata😂
මේ 🐕 න්ට පුරුදු වෙන්න කුඩූ ඉන්ජෙක්සන් ගහනවා වෙන්න ඕනේ.. එතකොට උන් සික් නිසා කුඩූ හොයනවා. වෙන්න පුළුවන් සමහරවිට !
වාඩෙ වෙද්දි බලන් වාඩි වෙයන් මෝලෙ damage වෙවී😂
මේව බොරු ශෝ
ඇත්තටම නියමයි..පොලිස් පති..තුමනි තව තවත් මේවාගේ ගැම ගමක තියෙන ගෙවල් වලට ගිහිල්ලා මේරටේ හැම ගමකටම නොසිතූ වෙලාවට සෝදිසි..කරන්න ඕනේ සියලුම නිලදාරින්ට මේවැඩේ කරන්න සක්තිය දයිරිය ලැබේවා ලැබේවා ..
ඔයදඑවල්ගඑන්නමහා,උන්ව,ඇල්ලුවානම්හොදයි❤❤❤
සල්ලි නෑ ලංකා ඔල වුන්ට ඉතින් කොරන්ඩ වැඩක් වත් හරියට නෑ නෙ මෙ අටඔපු ශ්‍රීලංකා ඔල මෙහෙන් යන්න ඕනෙ ලෝකරාජ්‍යය රටකට 💃
😮අල්ලන කුඩුවලට මොකක්ද වෙන්නේ
11:05 allana kudu nawatha lokkange athata. Un ayeth ewa gamata deela salli gannawa. Ammo mehemath policeyak. Lajjawe ba.
පොලිස් මහත්තුරු
මොනවා කරත් උසවියෙන් නීදහස් කරනවා
බන්දුගේ පොලිස් කෝලම😂
හොදම කුඩු ඩිල් කාරයගෙ නාට්‍ය ජවනිකා..මුලින්ම දේශබන්දු ඩිල් දාන කුඩු තොරු මාරු අල්ලපල්ල පුලුවන්නමි...
ගෙන එවු පාර්ලිමේන්තුවේ
මෙි.මෙහෙයුම..නමි..වටිනවා..බොහොම..හොදයි
..අපිට..බලද්දි..හිතෙනවා..කුස්සියට..ගියොත්..හොදයි.
කියලා..
ඔක්කොම අහුවුනේ හාල්මැස්සන් කෝ එතකොට තෝරූමෝරු අපි මොක්කු කියලද හිතන්නේ අලස්
පොලිසියේ උසස් නිලදාරියෙක් කථා කරන හැටි. 😡
කොළඔ 7 ලොකුවෙල්වලට පලයල්ලා පුළුවන් නමි බොරැ නාටිටය රගපාන්නැතුව
I like srilankan police
දැං ඉස්සරහට ඔය ගෙවල් වල බඩුමුට්ටු අඩු කරලා තියාගනිල්ලා..
එතකොට පොළිසියට චෙක් කරන්ඩ ලෙසියිනෙ
එන්න එන්න කැරකිලා නැලවිලා දෙකට නැවිලා එන්න අනේ දේශපාන්දු 😂😂😂
කන් හැන්දෙන් කුඩු ෂොට් එකක් ගහන අපේ පංතීයේ මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ කුදලන් යනවා. කුඩු පාන් පිටි සෑම්පලේට ලංකාවට ගේන උන් පාර්ලිමේන්තුවේ ලොකු ටෝක් දෙනවා. උන්ව දැක්කම පොලීසිය නැට්ට දෙපරන්දේ ගහගන්නවා.
Great police
මුල ගලවලා දැම්මනම් ඉවරයි අතු කප කප ඉන්නවට වඩා 🤣 මහ උන් ටික අල්ලලා හිටියනම් ලේසියි නේද 😁
Rade කරන්න .ඒක හොඳයි නමුත් walampuri tahanam baduwakda?
Inspector mekeh comment karapu ung kiyana widihata karanna please! 😂 ungeh Anurrrrraaa kayya awanam cudu missing 🤣
අහසේ පොළොවේ සාගරෙ දස්කම් පා...
රකිමු රට වටකොට වැට බැන්දා...
මෝරුන් තෝරුන් වටකොට දැල එලලා..
ඉස්තාලේ වහමු පැන යනු පෙර අස්පයො අල්ලා...
වැඩේ නම් හොඳයි.ඒත් හාල්මැස්සො වගේ එවුන් අල්ලලා වැඩක් නැහැ.මුලින්ම මහා පරිමාණයෙන් කුඩු ගෙන්නන පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක අත්අඩංගුවට ගත යුතුයි.
හාල්මැස්සො වගෙ උන් හින්දා තමයි බන් වැලෙ ජන්ගියක්වත් වනලා යන්න බැරි
මෙදාපාර ලෙසි වෙන් නැ ලන්සත් අල්ලනවා බදාගන්න කව්රැත් එන එකක් නැ මොකක්ද ඒ අය පාරේ යන්නෙත් හොරෙන්
කුඩ්ඩෝ කුඩේ කුඩූ 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 පන එපා ✋ එපා ✋ එපා කියලා ලපයගේ සෙට් එක 3%
දෙයක් කියන්නම් සැකෙට අරන් ගිහින් නඩු දාලා මිනිස්සුන්ගේ ජිවිත විනාස අරන්න එපා.. මමත් 2007 ඔයවගේ අරන් ගිහින් අන්තිමේදී නිදොස් කොට නිදහස් කළා.. එත් අතේ තිබුන කියක් වියදම් උනාද... රස්තියාදුව..
මුස්ලිම් ගෙවල් ඇතුලේ සීවලී හාමුදුරුවන්ගේ රූප. මාරයිනෙ?
කරන වැඩේ හොඳයි හැබැයි mahatthayoo මන්ත්‍රීවරුන් ge ගෙවල් පොලිසියේ කට්ටිය ge ගෙවල් බලන්න ona නේද මොකද හොඳම බඩු ටික තියෙන්නේ එයාලගේ ගෙවල් වල mahatthayoo
😂😂මාධ්‍ය සංදර්ශන 😂😂මෙච්චර කල් ඉතින් අල්ලන්නෙ නැතුව මොකද කරෙ😅චන්දෙ දෙන්නෙ නැ 😂
මේ කුඩු වහින වෙලාවට අහසින් වැටුන ඒවා නෙමෙයි මේවා ගෙනාවේ කවුද මේ පොලිසිය ශ්‍රීලංකා පොලිසියද මෙච්චර කල් පොලිසිය කොහෙද හිටියේ මේ දුප්පත් කමට කරන ඒවා නෙමෙයි ඔය කැමරාව අරගෙන පලයව් කුඩු ගෙන උන්ගේ ගෙවල් වලට
Kolamba 7 koiwwama api bithuwa aththama ownerlage gewal walata panala atgi kiyala
මෙන්න විශේෂ පොලිස් නාටකය බලන්න එක්වෙන්න මුන් සේරටම කෝම හැදිලා දැන් හොද වේලා පොලිස්කාරය කතා කරන්න ඉගෙන ගනින් යකෝ
Kuddanta katakaranda oni kohomada😅😅