Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
යමක් තෙරුන් ගන්න පුළුවන් සූන්දර මිනිසුන් ඉන්න දකුණු පළාත❤🧭🇱🇰
ඔයා නම් මාරම වාසනාවන්තයෙක් චතුර අයියා.රට වටෙම ලස්සන තැන් බලන්න යන්න ලැබෙනවා.ඔයාට ගොඩාක් ස්තූතියි අපිටත් මේ දෙවල් බලන්න මෙ වගෙ වැඩ සටහනක් ඉදිරිපත් කරන එකට.අපි හැමෝම හරිම ආසාවෙන් වැඩසටහන බලන්නෙ.👍
බලපිටිය වෙරළත් මාරම ලස්සනයි. *" යනවනං ලොවෙත් යන්න ඕන මේ වගේ තැනකට "* 😊❤🎉
අපේ කඩේ මුදලාලි නෝනා,රතූ..ජය වේවා මැනික.ආදරෙයි .❤❤
මගේ ගම බලපිටිය.❤❤❤
ආසම පැත්තක් තමා දකුණ කියන්නේ. ඒත් තාම යන්න බැරිවුනා අනිවාර්යයෙන් දවසක යනවා දකුණේ මිනිස්සුත් හරි හොඳයි. ❤
Apith dakune
හොටෙල් එකෙ අයිති අයියා මාර හොද මනුස්සයෙක් කිසිම ලොකු කමක් නැති සුන්දර මනුස්සයෙක්. "මල්ලි හවසක එන්න තේ එකක් බීලා ටිකක් කතා කරලා යන්න "
හරිම සුන්දරයි ජීවිතේ කොහෙද ඹය පරිස්සමට බුදු සරණයි ඹයාල හැමොටම ❤❤❤❤❤❤❤❤❤
Mr...chatura කියන්න වචන නැහැ,,සුප්රියනුත් සුපිරි තැනක් මාරම ලස්සනයි,,කෑම නමි මොනවා උනත් කහක් ඔය වගේ තැනක ඉන්න කොාට හිත ඉබෙිම පිරෙනවා,,,
කොච්චර ලස්සන රටක්ද.ඉක්මනින්ම අපිට මීටත් වඩා ලස්සනට අපේ මේ රට දකින්න ලැබෙයි කියලා ගොඩාක් බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා.මම වගේම හිතන අනිත් අයත් අපේ ජනාධිපති තුමාට රට ලස්සනට හදන්න උදවු කරමු.ස්තුතියි චතුර ඔයාටත්.❤❤❤❤තෙරුවන් සරණයි මගෙ රටටත් සියලු දෙනාටමත් 🙏
අපේ ගම බලපිටිය
Wow Excellent 👌
මල් පිපෙන කාලෙ නම් ගොඩක් ලස්සන teledrama ekak e සුන්දර අත්දැකීම් මතක් කරගෙන මෙවන් සුන්දර දර්ශන බලන්න ලැබීම ඉතාමත් සුන්දරයි❤❤❤❤
ට්‍රවල් විත් චතුර අයියා අද දේරණ මධ්‍ය ඡළය .✌️✌️👌👌👌👍👍👍
වීඩියෝ නම් චතුර ❤❤❤
සූපිරිම තැනක් ඔතන"ගිහින්‍ම බලන්‍න ආස හිතෙය්😜❤️❤️
අපේ ගම්
Sha patta place ekak na... Balapitiya kiyanna sundara gamak.❤
Niyamai❤❤❤❤❤❤From Italy
ආඩම්බරයි බලපිටිය 🥰
That's new creation 💛
Mam Balapitya. ❤
07:35 ටිකක් මමත් වගෙ 😊🙃
Harima Lassanai..
happy journey travel with chathura
❤❤ලස්සනයි.
Chatura❤
Ape gawal laga oka thiyana.සුපිරි please akak oka.👍❤️niroshan aiyage please aka kiyala wadek na.🎉
දැන්නම් අයියගෙ presenting මරු.. මේ vibe එක සුපිරිම ❤️🔥
බලපිටියේ මෝය ලඟ මුහුදේ නාන්න පුලුවන් සතියේ දවසට කවුරුවත් නෑ...ස්වාභාවික පොඩි පිහිනුම් තටාකයක් වගේ...මුහුද සැර නැති කාලවලට කිසිම බියක් නැතිව පොඩිළමයි එක්ක නාන්න පුලුවන් තැනක්....චතුර ගොඩපර තියෙන්නේ තෙත් කලාපයේ ගාල්ල මාතර කලුතර රත්නපුර දිස්ත්‍රික්කවල තියෙනව ගම්පහත් ඉස්සර තිබුනා දැන් කොහොමද මන්දා...කොග්ගලත් මේවගේ තමයි...කොග්ගල ගොඩක් තැන් ගැඹුර නෑ පිරිසිඳු පතුල විනිවිද පේන මුහුදූවතුර තියෙන්නේ කලපුව මුහුදට වැටෙන හරියේ තියෙනව පුංචි ළමයින් සමග නාන්න නියම තැන්...නොදකින් සතපහේ දූපතෙත් දේව පිළිමයක් කියලද දාපියව් එක ගඟටම...
මනුස්සකම දන්න හින්දා boat ridertath jucie එකක් aran dunne. Oya marama චරිතයක් chatura aiyye. Me wage thawa lassna wada karanna oyata hakiyawa labewwa🤗
💓👌💯
Superb ✨️😎
😍😍
Chathura❤❤❤
mn me hotel ekt gihin thiynwa marama lassana nidahase inna puluwn thanak. kamath supiri
😮😮😮Wow❤❤❤❤
11:17 play wena track Eka mokkadda ?
වනවදුලේ මිහිරියාවඅප වින්දා ළමාව්යේඇලේ දොලේ ගඟේ මහමුහුදේපැන නෑවයි සිතුසේ ඒ කාලේ....කීණ දොඩං අඹ දඹ නාරංවරකා කෑවයි රසකර කරබෝවිටියා රත්මල් රසෙන්දිව කලු කරගත්තේ දුවමින් වෙල් ඉපනැල්ලේ බඩවැටියේ ලන්දපුරා සැරිසරමින් ඒ කාලේ...කාගේ උනත් ගමේ කුරුම්බාඅපි කැඩුවේ අපේ වගේඑදා මිහිර නැතුවා අදළමෝ ලපටියන්ට සිත්සේවිඳගන්නට...මේ කාලේ....මලගේ පිරිත්ගේ දංගේ කෑවයි එක්වී අප සැමමගුල්ගේ වගේ එදා....අනේ අපට ගම්මානේ ඒ සිරි විඳගන්නට නැතුවා අද කාලේ.......ජීවක......
ape punchige weding eke shooting karapu place eka🤩🤩
චන්න පොතුර
කොත්දූව රජමහා විහාරයට ගියේ නැත්තේ ඇයි ❤️❤️❤️
අපිත් ගිය 😮❤
❤
Maga weding aka fhoto gahuwa mathana❤
Tv eka kiyatada yanne me program eka
❤❤❤
චතුර නිසා දෙරන තියෙනවා
💗💗💗🙏🙏
Ape gama
පොලොන්නරුවේ එන්න
SUTHERN FOODS
Oye 255 apite bari weide oye nai duwete genalla danne 😂
Life jacket එක බෝට්ටුව පදවන කෙනාට ඕනා නැද්ද ?
Ubata onida
@@Alphamale102 - තමුසෙගෙන් මම මොකුත් ඇහැව්වාද ? Mind your business
යමක් තෙරුන් ගන්න පුළුවන් සූන්දර මිනිසුන් ඉන්න දකුණු පළාත❤🧭🇱🇰
ඔයා නම් මාරම වාසනාවන්තයෙක් චතුර අයියා.රට වටෙම ලස්සන තැන් බලන්න යන්න ලැබෙනවා.ඔයාට ගොඩාක් ස්තූතියි අපිටත් මේ දෙවල් බලන්න මෙ වගෙ වැඩ සටහනක් ඉදිරිපත් කරන එකට.අපි හැමෝම හරිම ආසාවෙන් වැඩසටහන බලන්නෙ.👍
බලපිටිය වෙරළත් මාරම ලස්සනයි.
*" යනවනං ලොවෙත් යන්න ඕන මේ වගේ තැනකට "* 😊❤🎉
අපේ කඩේ මුදලාලි නෝනා,රතූ..ජය වේවා මැනික.ආදරෙයි .❤❤
මගේ ගම බලපිටිය.❤❤❤
ආසම පැත්තක් තමා දකුණ කියන්නේ. ඒත් තාම යන්න බැරිවුනා අනිවාර්යයෙන් දවසක යනවා දකුණේ මිනිස්සුත් හරි හොඳයි. ❤
Apith dakune
හොටෙල් එකෙ අයිති අයියා මාර හොද මනුස්සයෙක් කිසිම ලොකු කමක් නැති සුන්දර මනුස්සයෙක්. "මල්ලි හවසක එන්න තේ එකක් බීලා ටිකක් කතා කරලා යන්න "
හරිම සුන්දරයි ජීවිතේ කොහෙද ඹය පරිස්සමට බුදු සරණයි ඹයාල හැමොටම ❤❤❤❤❤❤❤❤❤
Mr...chatura කියන්න වචන නැහැ,,සුප්රියනුත් සුපිරි තැනක් මාරම ලස්සනයි,,කෑම නමි මොනවා උනත් කහක් ඔය වගේ තැනක ඉන්න කොාට හිත ඉබෙිම පිරෙනවා,,,
කොච්චර ලස්සන රටක්ද.ඉක්මනින්ම අපිට මීටත් වඩා ලස්සනට අපේ මේ රට දකින්න ලැබෙයි කියලා ගොඩාක් බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා.මම වගේම හිතන අනිත් අයත් අපේ ජනාධිපති තුමාට රට ලස්සනට හදන්න උදවු කරමු.ස්තුතියි චතුර ඔයාටත්.❤❤❤❤
තෙරුවන් සරණයි මගෙ රටටත් සියලු දෙනාටමත් 🙏
අපේ ගම බලපිටිය
Wow Excellent 👌
මල් පිපෙන කාලෙ නම් ගොඩක් ලස්සන teledrama ekak e සුන්දර අත්දැකීම් මතක් කරගෙන මෙවන් සුන්දර දර්ශන බලන්න ලැබීම ඉතාමත් සුන්දරයි❤❤❤❤
ට්‍රවල් විත් චතුර අයියා අද දේරණ මධ්‍ය ඡළය .✌️✌️👌👌👌👍👍👍
වීඩියෝ නම් චතුර ❤❤❤
සූපිරිම තැනක් ඔතන"ගිහින්‍ම බලන්‍න ආස හිතෙය්😜❤️❤️
අපේ ගම්
Sha patta place ekak na... Balapitiya kiyanna sundara gamak.❤
Niyamai❤❤❤❤❤❤From Italy
ආඩම්බරයි බලපිටිය 🥰
That's new creation 💛
Mam Balapitya. ❤
07:35 ටිකක් මමත් වගෙ 😊🙃
Harima Lassanai..
happy journey travel with chathura
❤❤ලස්සනයි.
Chatura❤
Ape gawal laga oka thiyana.සුපිරි please akak oka.👍❤️niroshan aiyage please aka kiyala wadek na.🎉
දැන්නම් අයියගෙ presenting මරු.. මේ vibe එක සුපිරිම ❤️🔥
බලපිටියේ මෝය ලඟ මුහුදේ නාන්න පුලුවන් සතියේ දවසට කවුරුවත් නෑ...ස්වාභාවික පොඩි පිහිනුම් තටාකයක් වගේ...මුහුද සැර නැති කාලවලට කිසිම බියක් නැතිව පොඩිළමයි එක්ක නාන්න පුලුවන් තැනක්....
චතුර ගොඩපර තියෙන්නේ තෙත් කලාපයේ ගාල්ල මාතර කලුතර රත්නපුර දිස්ත්‍රික්කවල තියෙනව ගම්පහත් ඉස්සර තිබුනා දැන් කොහොමද මන්දා...
කොග්ගලත් මේවගේ තමයි...කොග්ගල ගොඩක් තැන් ගැඹුර නෑ පිරිසිඳු පතුල විනිවිද පේන මුහුදූවතුර තියෙන්නේ කලපුව මුහුදට වැටෙන හරියේ තියෙනව පුංචි ළමයින් සමග නාන්න නියම තැන්...
නොදකින් සතපහේ දූපතෙත් දේව පිළිමයක් කියලද දාපියව් එක ගඟටම...
මනුස්සකම දන්න හින්දා boat ridertath jucie එකක් aran dunne. Oya marama චරිතයක් chatura aiyye. Me wage thawa lassna wada karanna oyata hakiyawa labewwa🤗
💓👌💯
Superb ✨️😎
😍😍
Chathura❤❤❤
mn me hotel ekt gihin thiynwa marama lassana nidahase inna puluwn thanak. kamath supiri
😮😮😮Wow❤❤❤❤
11:17 play wena track Eka mokkadda ?
වනවදුලේ මිහිරියාව
අප වින්දා ළමාව්යේ
ඇලේ දොලේ ගඟේ
මහමුහුදේපැන නෑවයි
සිතුසේ ඒ කාලේ....
කීණ දොඩං අඹ දඹ නාරං
වරකා කෑවයි රසකර කර
බෝවිටියා රත්මල් රසෙන්
දිව කලු කරගත්තේ
දුවමින් වෙල් ඉපනැල්ලේ
බඩවැටියේ ලන්දපුරා
සැරිසරමින් ඒ කාලේ...
කාගේ උනත් ගමේ කුරුම්බා
අපි කැඩුවේ අපේ වගේ
එදා මිහිර නැතුවා අද
ළමෝ ලපටියන්ට සිත්සේ
විඳගන්නට...මේ කාලේ....
මලගේ පිරිත්ගේ දංගේ
කෑවයි එක්වී අප සැම
මගුල්ගේ වගේ එදා....
අනේ අපට ගම්මානේ
ඒ සිරි විඳගන්නට
නැතුවා අද කාලේ.......
ජීවක......