"මන් ඉන්නවා ඈතට වෙලා ඔබ එක්ක හඳ වාගේ හයියක් වෙලා.." This song is a virus that can not be removed from the heart aiya. I'm addicted to your voice. Great lyrics,great voice,great vedio everything is perfect. Great work keep it up. Don't delay the songs again.we can't wait aiya. Trending 1 in heart. This is soon to be Trending 1 aiya. "දවසක අපි කාටත් යන්න වෙනවා.එදාට ඉතුරු වෙන්නේ අපේ මතක විතරයි."Heart touching.Be strong every second aiya.keep it up.
Sajeewaya itz awesome machan ❤️ Bhashi U r the best ❤️ Kawitha malli u r great ❤️ Piumal Loku welcome to the industry ❤️ and wish u all the very best fr ආයාචනාTeam ❤️
අපි ඕනිම කෙනෙක් ගේ හිත් වල ආයාචනා කෙනෙක් ඉන්නවා .. 🤔
තමන් පන වගේ ආදරේ කරපු, ආදරේටත් වඩා පරිස්සම් කරපු, ජීවිතේ තියනකන් එයා එක්ක ඉන්න හීන මවපු කෙනෙක් අපි හැමෝටම ඉඳලා ඇති ... 😥
මංමුලා වෙලා ඉදපු ජීවිතේ ට එයා ඇවිත්, අපේ ජීවිතේට ආලෝකයක් වෙලා මොන ප්‍රශ්න ආවත් ඒවාට මුහුණ දෙන්න එයා හයියක් වෙන්න ඇති ... 😰
එත් අහම්බෙන් එයාව නැති උනාම .. එහෙමත් නැත්තම් එයා ගියාම තමන් හීන මවපු මුළු ලෝකෙම කඩාගෙන වැටුනම දැනුන දුක සජීවට වගේම අපිටත් සින්දුවේ අන්තිමට දැනෙන්න ඇති ... 😢
මේ සින්දුව අපේ හිත්වල හැංගිච්ච පරණ මතක එක්ක හෙමිහිට අපිව අතීතයට ගෙනියනවා, සින්දුව අන්තිමට දැනුන දුක ඇත්තටම අපේ හිතේ ඒ කෙනා වෙනුවෙන් ඉතුරු උන ආදරේ වෙන්න පුළුවන් ... 🥺
මේ සින්දුව වෙනුවෙන් සජීව ගොඩක් කාලයක් බලන් හිටියෙත් ඒක නිසා වෙන්න ඇති .. මේක නිකන්ම සින්දුවක් නෙමෙයි අපි හැමෝගෙම ජීවිත කතාව ... 🥺🥺
Hadawathinma pana wage karapu adarayak api hemotama tiyanawa... He adare nethi unama tamai he adare watinakama mathak wenne.. Oyage comment eka sampurnayenma aththa..
must watch this video song and subscribe my channal
Well said. 👍👍👍👌
මේ අවංකව ම ආදරේ කරපු අපේ ආදරේ කතාවයි ...
100 karanna thibba nam
ඇස් ගිනියම් වෙනකම්
කොයිතරම් මඟ බැලුවත් සමහර ආදරවන්තයින් කවදාවත් මුණ ගැහුනේ නෑ
ඒත් ආදරේ වැඩියෙන්ම
පරිස්සම් වුණෙත්
අයිති නොවුණු, හිමි
නොවුණු, ආපහු මුණනොගැසුණු
හීන බිඳුනු, හිත
රිදුණු තැන්වලමයි
Lyrics ❤️
පන වාගේ රැක ගන්නම්
ඔබේ ළඟ ඉන්නම්
දිවි තිබෙන තුරා මං ඔබේ වෙන්නම්
බාදක මතින් අපි යමු තුටින්
ආදරයේ අරමුනු ඉටුකරන්
ආයාචනා ඔබේ තරුවක් වෙලා
රෑ අහසේ පියබන්න කාටත් හොරා
මං ඉන්නවා ඈතට වෙලා
ඔබ එක්ක හද වාගේ හය්යක් වෙලා
ආලෝකයක් ගෙන ආව කුමරිය නුබයී
පහනක් දැල් වුවා සේ ම ඔබ බව නොදයි
මං මුලා වූ මාවතේ
අපි යමු මග වැරදුන තැන් සොයන්
බවයෙන් බවේ සෙනහෙන් බැදී එදා ....
ආයාචනා // ❤️🔥
😍😍👍
😍😍😍😍
Ayachana.very.nice.song😍🥰
"දවසක අපි කාටත් යන්නම වෙනවා.
එදාට ඉතුරු වෙන්නේ අපේ මතක විතරයි "
දිවි තිබෙන තුරා මo නුබේ වෙන්නම් ❤️ මම ආසම ටික!! සතුටුයි උඹ ගැන!! ආදරෙයි ❤️ ජය වේවා
බොහොම ස්තුතියි මචන් ❤️❤️❤️
Ayye diwi thibenathura loketama aithi wenne
Ham kellekgema duk niwanna hama wachanayak ganema..A
Anyone 2022??? ❤️
🤗❤️
Yeah😭❤️
🤚🥺
Yaa❤
Yes
මාරම ලස්සනයි බ්‍රො ඔයාගේ සින්දු නම් ඇඩෙනවා ආයිත් නැහ බක්ටි පිරෙන්න !
ඉක්මන් වෙලා එකට දාපු Comment එක තාම මතකයි මචන් ❤️
@@sajeewalive ambe xD man me sinduwa mulinma ahune tik tok eke kello kiyapu nisa ehtkota danan hitiye na kuwda kiyanne kiyala xD ela bro
Thanks machan ❤️ jayen jaya thawa lassana wada karanna ❤️
2024 අහන අය කෝ ?
පරණ මතක ගොන්නක් ආපහු ඇස් ඉස්සරහා මැවෙනවා ❤
Anyone 2024?
❤
why not bro ❤
🙌
Yaa
කෝ බලන්න 2021 අහන කට්ටිය ♥️♥️♥️ඇත්තටම මාරම ලස්සනයි. කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ 😊
mn inno
Waiting
සෑහෙන්න වටින Comment එකක්.Concert එකේ ඉඳගෙනම comment කරාට ❤️
must watch this video ruclips.net/video/I2--dqwyAgI/видео.html
❤️
මෙ දවස් වල වට්ස් ඇප් ස්ටේටස් වල වැඩිපුරම ඇහෙන සින්දුවක් . ආයේ සින්දුව මතක් වෙලා හොයාගෙන ආවෙ 💗
මලයාලම් director කෙනෙක් දැක්කා නම් අනිවා film එකක් ගහනවා story එකට. 😍🧡
මචන් video concept එක නියමයි another great song .. සුපිරිම මචන් keep them coming
හැමදාම මුලින්ම දාන එකා පරක්කු වුණේ ඇයි කියල බැලුව අයියණ්ඩි
සජීව ගේ ෆේස් බුක් පෝස්ට් එකෙන් පස්සෙ මේක දෙවෙනි පාරට අහන්නේ😍❤
ආයචනා..ගොඩක්ම ලස්සනයි අයියෙ .හිතට දැනෙන සිංදුවක්.තවත් මේ වගේ ලස්සන සිංදු කරන්න.ඔයාගෙ කටහඩත් ලස්සනයි.සුභ පැතුම් ඔයාට.බුදු සරනයි
හිතට වැදුන ආයාචනාවක්.. සජි අයියගේ හැම සින්දුවක් වගේම මේ සින්දුවත් හිතට ම වදිනවා... වීඩියෝ එකත් අපූරු රූප සංකලනයක්... පද වලින් උනත් ආදරේ ඉස්මතු වෙලා තියෙන සංවේදී ගීතයක්... හුගක් බලන් ඉදියා ඔයාගෙන් මේ වගේ ලස්සන සින්දුවක්... ඉක්මන් වෙලා... දවසක් ඒවිද ආයෙත්.. ගීත වගේම මේ සින්දුවත් ලස්සන සින්දුවලට ආස හැමෝම වැලද ගනීවි.. අයියගේ වොයිස් එක හරිම සංවේදී යි... ඒක දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්.. අයියට මේ වගේ තවත් ලස්සන සින්දු ගොඩාරියක් කරන්න හැකියාව ලැබේවා... විශ් යූ ඕල් ද බෙස්ට් අයියා.. ගුඩ් ලක් 😊😊😊😊😍
Thank you so much nangi
Sajeewa Dissanayake you're almost welcome aiyaa❤
අදටත් අහන වාරයක් ගානේ ඇඩෙනවා 🥺✨💕
ඒක ෆිල්ම් එකක් අයියන්ඩී ❤️🍀
කරමු Tiktok ❤️
😍😍😍😍😍😍 oya ge sindu patta nilupul 😍😍
අවුරුදු 3 ක් ගිහිල්ලත්..තාමත් ආදරෙයි මේ සින්දුවට 🥺♥️
මරු කතාව...... චරිත , වචන , රූප , සoගීත ඔක්කොම ආතල්... ජය වේවා!!!
ස්තුතියි සහෝදරය ❤️
2019 සිංදුව ගැහුවට කොහොම මොන දේ කලත් ආයාචනා තාමත් අහනවා...ඔව් අතීතයට එක්කන් ගිහින් 2022දිත් ආයාචනාවක් හිතේ පොදි බැදන් එය වෙනුවෙන් මුළු ලෝකෙම කැප කරන්න 🙂ආදරෙයි ඒ සිංදුවට...
පට්ට මචං සජීවයා ❤❤❤😍
Hashanooo 😍😍😍
Kukku nedda hashano
අයාචනා ..........🎵🎵
අංග සම්පූර්ණයි . සුභ පැතුම්👍👍
පෝස්ට් එක දැකලා ආයෙ ආව අහන්න ❤️
හිතට දැනෙන්න සිංදුවක් අහන්නේ ඔයාගෙන් විතරයි අයියේ.සුභ ගමන්...හැමදාමත් ආදරෙයි ඔයාගෙ වටින නිර්මාණ වලට❤️
Thank you so much nangii❤️❤️❤️
ආයාචනා ඔබ තරුවක් වෙලා
රෑ අහසෙ පියඹන්න කාටත් හොරා
මන් ඉන්නවා ඈතට වෙලා
ඔබ එක්ක හඳ වාගේ හයියක් වෙලා
Perfect👌❤️
this song carried me to the past in my life, this 4.44 minutes remind my all the dreams that i have dreamed... heart touching song aiya, keep it up
Thank you so much for the valuable comment
"මන් ඉන්නවා ඈතට වෙලා ඔබ එක්ක හඳ වාගේ හයියක් වෙලා.."
This song is a virus that can not be removed from the heart aiya.
I'm addicted to your voice.
Great lyrics,great voice,great vedio everything is perfect.
Great work keep it up.
Don't delay the songs again.we can't wait aiya.
Trending 1 in heart.
This is soon to be Trending 1 aiya.
"දවසක අපි කාටත් යන්න වෙනවා.එදාට ඉතුරු වෙන්නේ අපේ මතක විතරයි."Heart touching.Be strong every second aiya.keep it up.
Thanks and i am so happy that you all love it ❤️
Nice
2021 තාමත් අහනවා බං 🥺💙
2024 anyone?❤
සමහර සින්දු තියෙනවා ඉස්සර අහනකොට හිතින් සතුටු වුන
දැන් ඇහෙනකොට ඇඩවෙන ❤
අදටත් අසාවෙන් අහන ලස්සන song eka♥️
දවසක අපි කාටත් යන්න වෙනවා...එදාට ඉතුරු වෙන්නේ අපේ මතක විතරයි....❤❤❤❤
අවුරුදු 4කට පස්සේ අද ආයි මේ අහන්නේ..💞 ඉස්සල්ලම දවසේ ආයාචනා අහනකොට දැනුන feel එක තාම දැනෙනවා.. ඒක මාරයි අයියේ.. ❤️👌
Superb.. ❤️
අනේ මාරම ලස්සනයි song එක . මාර emosional. 💝💝 ඇත්තටම අන්තිමට ඇඩෙනවා. ගොඩක්ම හදවතට දැනෙන සින්දුවක්. 🥺🥺💝💝💝💝💗
ඒක කතාවක්.. මුළු හිතම එක තැනක නවත්තපු..💕
Fb video එකක් දැකල හොයාගෙන ආවෙ , මාරම ලස්සනයි .
"ආයාචනා ඔබ තරුවක් වෙලා..
රෑ අහසෙ පියඹන්න කාටත් හොරා..
මං ඉන්නවා ඈතට වෙලා .. ඔබ එක්ක හඳ වාගෙ හයියක් වෙලා..... " I really felt it ❤️✨️
අම්මොහ්හ් speechless සජීව අයියා.. භාශී අයියා... කියන්න වචන නෑ. පට්ට කියලා තමා කියන්න ඕනී..👌👌👌 excellent භාශී & සජීව අයියා.... best of luck ආයාචනා team.. 💐❤️❤️❤️
❤️❤️❤️
Video එක නෙමෙයි සිංදුවේ අර්තය උපදින හැම භවයකම අත්දැකීමක් වේවා.
තාමත් හිතේ තියෙන සින්දුවක්🥺❤️
Ahamben dakala hoyan awe superb,,, ♥️♥️♥️♥️😘
😢😢❤❤🔥🔥හදවත පතුලටම දැනෙන සින්දුවක්❤❤
අන්තිමට එතනදිම Prepos කලා නම් තවත් ලස්සනයි ...❤️
අයියේ මාරම ලස්සනයි 😍❤ අම්මෝහ් සුපිරි...Voice එකහ් 😍 වෙනම තාලයක් ❤😍 ආයාචනා ඔබ තරුවක් වෙලා 😘❤ එල Sanjewwa අයියේ Keep It Up Brother 💪
Thanks mallii ❤️❤️❤️
😢😢 ගොඩක් ලස්සනයි .. හිතට වැදුනා...
2023 අහන්න ආසම සින්දුවක්❤️
"මන් ඉන්නවා ඔබ එක්ක 🌙 වාගේ හයියක් වෙලා"🥺❤️
Post එකෙන් පස්සේ මේක බලන්න ආව අය කෝ ❤️
😊✋
ආයාචනා ඔබ තරුවක් වෙලා...ආසම කෑල්ල❤️🥺
පරණ මතකයන් ඔක්කෝම ඇවුස්සුවා මේ සින්දුව අහද්දී. 😵😍😍😍😍😍😘
❤️
දිවි තිබෙන තුරා මං නුඹෙ වෙන්නම් ❤️🔥
Lassanai Aiya 👍❤️❤️🔥🔥🔥
Thanks nangi ❤️
ගොඩක් ලස්සනයි ඔබට මේවගේ තවත් ගීත හදන්න සුභ පතනව ❤️❤️❤️❤️🎵🎵🎵
මේ වගේ නිර්මාණ තව තවත් දිගටම කරන්න ❤️ ඔබට ජය ✌
One of the best Sri Lankan songs 😍
Thank you so much ❤️
මේකත් ඉක්මන් වෙලා සිංදුව වගේ හිට් එකක් වෙනවා ශුවර් ✌️
වචනෙත් ඇති ❤️
Thamath me sinduwa ahana aya kooo😍
ඉක්මන් වෙලා එයි කියලා හිතුවට ආයාචනා එන්න මෙච්චර පරක්කු වෙයි කියලා හිතුවෙ නැහැ. ❤️🎶awesome
පරක්කු වෙලා ආව ❤️
@@sajeewalive ❤❤🎶
Anyone 2024❤
පුංචි විනාඩි 4ක් තුල, චිත්‍රපටයක් වගේ විශුවල් එකක් එක්ක හදවතේ ගැඹුරුම තැනට වදින පැදිපෙලක්. කියන්න ව්චන නෑ sajeewa බ්‍රෝ. තවත් සුපිරි වැඩක් ඉක්මන්වෙලා එනකං බලං ඉන්නවා. 👍😊
නයනතාරා අක්කී ඔයා මරූ😍😍😘
Nishi S Gamage thanks nangi ♥️
නියමයි බන් ඇත්තමයි හදවතින්ම සුබපතනවා හිතට වදිනවා බන් රිදෙන්නම😢😢😢😥😥😥
❤️
ඉක්මන්වෙලා...❤️
ආයාචනා...❤️❤️
ආයාචනා ඔබ තරුවක් වෙලා ..😢❤
මේක හිතට දැනෙන සුපිරිම සින්දුවක් ඒ වගෙම හිතට වදින්න තරම් හදවතට දැනෙන්න තරම් සුපිරිම voice එකක්...සජීව අයියා ඒක මරු..♥️😍🎧
මාරම ලස්සන සින්දුවක් video එකත් ගොඩක් ලස්සනයි
අයියා...❤️ ඉක්මන් වෙලා වගේම හිට් එකක් වෙයි
Thanks nanga❤️
Video එකයි Song එකයි පට්ට.. රැල්ලට ගියපු සිංදු අස්සේ අාසාවෙන් ඉවර වෙනකන් අහපු ලස්සන සිංදුවක් මචං. Good luck bruh ❤️💕 keep it up.
ගුප්ත ලස්සනක් ❤💪 ජයෙන් ජය
😍
ජීවිතේ සමහර තැන් වලදී අපි ගොඩක් තනි උනාම, හිතට දරාගන්න බැරි උනාම... කාටත් හොරෙන් අපි ලගටම වෙලා ඉන්න ආයාචනා කෙනෙක් ඉන්නවා... මං හිතන්නේ හැමෝම, එයා අපිට කොච්චර ඕනිද කියලා අපිට හිතාගන්න බැරි තරමටම අපි එයාට ගොඩක් ලං වෙලා ඉන්නේ..... කාටත් හොරෙන් හැමදාම එයා අපේ හිනාවේදි හිනා වුනා... අපේ කදුලින් එයත් අඩනවා.... අපිට මොනහරි උනාම ලගට වෙලා ඉන්න... අපිට මොනවා හරි උනාම අපි හොයන එයා තමා මේ ආයාචනා... ජීවිතේ එපා උනාම.. ජීවිතේට අයේ හිනාවක් දෙන්නෙත් මේ ආයාචනා...🥺♥️ මේක ආපු මුල් කලේ visual එක නිසා song එක ඇහුවේ ඒත් දැන් ඒ වචන ඇහෙද්දි දන් නැතුවම ඇඩෙනවා.....🥺
නියමයි මචං...ලස්සනයි සින්දුව...👌👌👌👍👍👍👍🔥🔥
Favorite song in these days...❤
Story, camera angels, color grading, acting, song in superb level ❤❤❤
Wooow.ඒක ගොඩක් ලස්සනයි.සිංදුවත් ලස්සනයි.ඊටත් වඩා වීඩියෝ එක ලස්සනයි.නිකන් පොතක් කියෙව්ව වගේ.goodluck
අපි යමු මග වැරදුණු තැන් සොයා
බවයෙන් බවෙ සෙනෙහෙන් බැදි
❤❤Ayashana❤❤
Oh shit thizz vibe 😭💝
හදවත ප්‍රකම්පනය විය ❤️
හදවතේ රචකයා ❤️ උඹ මට හැමදාමත් හිටියා ❤️
ලස්සනයි ❤
ඒක පට්ට. ගද්‍ය, පද්‍ය , රූපමය රචනයන් වගේම හන්ඩත් මොනවට ගැලපිලා තියෙනව. සුභ පැතුම්! 👊🏻ජය වේවා
බොහොම ස්‍තුතියි ඒ වචන වලට ❤️
Patta aee super bro marai machan👍👍👍👍👍👍👍👍👍👍👍💜💜
Thumbs up 👍 this shows the definition of perfection on a screen play❤
අයියගෙ ෆීබී වෝල් එකේ දැකලා ආයෙ දුවගෙන ආවෙ ❤
Sajeewaya itz awesome machan ❤️ Bhashi U r the best ❤️ Kawitha malli u r great ❤️ Piumal Loku welcome to the industry ❤️ and wish u all the very best fr ආයාචනාTeam ❤️
මචන් ❤️❤️❤️ Thanks machoo means alot to me ❤️❤️❤️
මගෙ ජිවිතෙත් ආයාචනා කෙනෙක් ඉන්නවා❤
හැමදෙම කරන්නෙ හැමවෙලෙම උත්සාහ කරන්නෙ එයාව සතුටින් තියන්න ආදරයක් නොවන නමුත් අමුතුම බැදීමක්❤
"මං ඉන්නවා ඈතට වෙලා
ඔබ එක්ක හද වගෙ හයියක් වෙලා"
එ ටික මගෙ හදවතට ගොඩක් දැනුනා ඇත්තටම තැන්ක් යූ මෙ song එකට හදවතෙන් ආපස්සට ගියා එයව හම්බුන දවසටම❤❤❤
අම්මෝහ් කන් දෙකට මී පැනි වගෙ වටින සුපිරිම වොයිස් එකක්..ඇස් වහක් නම් වදින්න එපා..❤️
😍😍 ඒක
Favorite 😍 කාලයක් තිස්සෙ ආදරේ කල සිංදුවක් අද තමයි original video එක බැලුවෙ 😍
තථාගතයන් වහන්සේගේ සරණයි හැමෝටම 😊❤️☸️🙏 have a very beautiful day everyone 😊🙏❤️
මාරම ලස්සනයි අයියේ..❤️Awesome 😍
Awesome song 😍🥰 and a superb melody 🎼.. I'm gonna love this..😍😘 One day wish I could be like this.. ❤❤
පන වාගෙ රැක ගන්නම්
ඔබ ලග ඉන්නම්
දිවි තියෙන තුරා මං ඔබෙ වෙන්නම්
බදක මතින් අපි යමු තුටින්
ආදරයෙ අරමුනු ඉටු කරන්
අයාචනා ඔබ තරුවක් වෙලා
රෑ අහසේ පියබන්න කාටත් හොරා
මං ඉන්නව ඈතට වෙලා
ඔබ එක්ක සඳ වගේ හයියක් වෙලා...හයියක් වෙලා...
අලෝකයක් ගෙන ආව කුමරිය නුඹයි
පහනක් දැල්ලුවා සේම ඔබ බබලවයි
මන්මුලා වූ මාවතේ අපි යමු මග වැරදුන තැන් සොයන්
බවයෙන් බවේ සෙනෙහෙන් බැඳි... එදා
(අයාචනා ඔබ තරුවක් වෙලා
රෑ අහසේ පියබන්න කාටත් හොරා
මං ඉන්නව ඈතට වෙලා
ඔබ එක්ක සඳ වගේ හයියක් වෙලා....)x3
අයාචනා....
අම්මෝ එනකම් හිටියේ.. පරක්කු උනාට වැඩේ මාර ලස්සනයි අයියණ්ඩි ❤🙏 ජයවේවා..!!
Thanks malli
2021 අහන්නෙ සුපිරියක් 🥺🥺
anee hithata danena Sinduwk😭❤keep it up aiya!!
මාරම ලස්සන හිතට දැනිච්ච සින්දුවක්
ඔන කෙනෙක්ට තෙරුම් ගන්න පුලුවන් සින්දුවක්
ආදර කියන දෙ කොච්චර සොඳුරු ද කියන එක
කෙල්ලෙක් නිසා මරා ගන්න ලොකෙ කෙල්ලෙක් නිසා දුක් විදින කොල්ලෙක
මටත් වයස 15
තව මෙ වගෙ වෙනස් දෙවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා අයියා
බොහොම ස්තුතියි මල්ලි ❤️
@@sajeewalive welcome 🙏 අයියා
අහන්නෙ කීවෙනි පාරටද කියලා නම් කියන්න හරියටම මතකයක් නෑ😌මොකද ඒ තරමටම මම මේ සින්දුවට ආසයි♥️
හැම කෙල්ලෙක්ටම මේ වගේ හයියක් තියෙනවා නම් ඒ හැම කෙනෙක්ම ආයාචනාට දැනිච්ච හැඟීම විදීවි.........🌏💖
කාලෙකින් දැකපු ලස්සන වැඩක් 💖💖💖
ලස්සනයි බ්‍රෝ ❤️
අවුරුදු 5ක් ගිහිල්ලත් , 2024 ත් අහන අය කෝ 🩷✨✨✨
Voice and lyrics 😍😍✌️
Thanks alot sis ❤️
රෑ අහසේ පියබන්න කාටත් හොරා.....මං ඉන්නවා ඈතට වෙලා ....