Puluwan lankawedi use karana no eke roaming active karaganna.yanna dawasakata kalin wage bank ekata gihin kiyanna,oya yana rata grna wistara,online app eke otp eka genna ganna oya yana ratata bank sytem eken update karan yanna madam..thank you..මේකත් බලන්න Madamruclips.net/video/e9NiFTpJtjM/видео.htmlsi=f2xJi5nssvfW2pxN
Thanks දැනුවත් කළාට 🙏🙏🙏🙏💞💞💞💞
Thank you madam.
Thank you very much for this ideas.. ...
Thank you sir
බොහොම ස්තූතියි sir😍🙏
ගොඩක් ස්තූතියි සර් දැනුවත් කරාට මගෙ බැංකු ගිණුම් තුනක් තියෙනවා ලන්කා බැංකු පොතේ පිටු ඉවරයි සල්ලි යවන්න බැලු සම්පත් බැංකුවේ මහජන බැංකුවේ පොත් ට්කකලක් ගනුදෙනු කරලා නැති නිසා සල්ලි දන්න බැරලු හදලා දුන්න සල්ලි ගිලින් නැහැ ලක්ෂ 5 අය මෙහෙන් ගන්නලු ඒ ගිනුම් අයෙ හදා ගන්න පුළුවන්ද කියලා දැන ගන්න පුළුවන්ද තෙරුවන් සරණයි
1.boc පොතේ පිටු ඉවර වුනාට සල්ලි යවන්න පුලුවන් ඔයාගෙ ගිඋම් අංකයට.හැබැයි ,ඔයා ඇරෙන්න වෙන කෙනෙකුට ,ඔයාගෙ බැංකු පොත අලුතෙන් හදල දෙන්න නම බෑ.ඔයාම එන්න ඕනි පරන පොත වෙනුවට අලුත් පොතක් හදා ගන්න.නමුත් ඔයාගෙ ගිනුමට සල්ලි එවන්න.
2.ඉතිරි කාරනාව නම් පැහැදිලි මදි.පුලුවන් නම් 070 10 20252 ට whatsapp මැසේජ් එකක් හෝ වොයිස් මැසේජ් එකක් දාන්න පුලුවන්ද ඔබට..ස්තූතී ...
භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන විදිහ ගැන කියන්න
@@gdmadhu5136 next vedio
Rata yanna kalin eka hadagena yanna puluwanda ?