Holy Hour - ශුද්ධවූ පැය | සමිදුන් සමග පැයක් | Samidun Samaga Payak | Kanthaaru Geethika

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024
  • #kithunugeethika #sinhalageethika #hymn #kantharugeethika#holy hour
    #shuddupaya
    Holy Hour - ශුද්ධවූ පැය | සමිදුන් සමග පැයක් | Samidun Samaga Payak | Kanthaaru Geethika

Комментарии • 187

  • @nilansandaruwn
    @nilansandaruwn 19 дней назад

    දෙවි පියානනි ඔබ වහන්සේගෙ ජීවමාන නාමයෙන් මගෙ කකුල්දෙකට පන දෙන්න ස්ස්වාමීනි. නාසරී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙ ජීවමාන අති උතුම් බලවන්ත නාමයෙන්. ආමෙන් ❤

  • @KumariPathmini-bb8ir
    @KumariPathmini-bb8ir Месяц назад +1

    .tatate.abbadeviyani.
    Stutiswamini.me.udesana.lowesi.ratawesi....apa.paulesamage.siyaluma.artika.prrasana.
    Rogayan.karada.siyslla.natikara.asrwedakara.satute.innawaram.labadunamenawa.🙏
    Stuti.jesuni.namaskarawewa.
    Aleiluya.aleliluya..aleiluiya.....
    🌹🌹🌹🌹🌹Amen.🙏🙏🙏

  • @GeethaJuwan
    @GeethaJuwan 9 месяцев назад +2

    මගේ ජේසු තාත්තේ❤️ oba වහන්සේ අපගේ පව් නිසා වද වේදනා විද දිවි පිදුවා ඔබ වහන්සේට ඉස්තූති වෙමි🙏මා කල සියලුම පාපවලට සමාවුව මැනව🙏🙏අලේලුයියා ආමෙන් ❤️🙏🙏

  • @CalmCrayons-dj1gm
    @CalmCrayons-dj1gm 6 месяцев назад +2

    මගේ හිතේ සියලු කරදර නැතිවෙලා සැනසිම ලැබෙන්න ආදර ජේසුනේ මගේ මාර්ගය ඔබයි මගේ ජිවිතය ඔබයි ජේසුනි

  • @SSa-fs8rc
    @SSa-fs8rc 5 месяцев назад +1

    මගෙඑ ජෙසු 💕💕 තාත්තෙඑ ඉස්තුතියි වේවා 💕💕💕 ඉස්තුතියි වේවා 💕💕💕 ජෙසු 💕💕 තාත්තෙඑ ඉස්තුතියි වේවා 💕💕💕

  • @nilansandaruwn
    @nilansandaruwn 19 дней назад

    ඔව වහන්සේට අනේකවාරයක් ස්තූති ජේසුනි❤❤

  • @thilinaperera6405
    @thilinaperera6405 2 месяца назад +1

    ජෙසු ස්වම් අප වෙත කරුනාකල මැනවි අප පව්ල අරක්සා කරන්න අමෙන් අමෙන් මගේ ලෙඩ සුව කර දෙන්න ජෙසු

  • @GeethikaGeethika-hv5eb
    @GeethikaGeethika-hv5eb 3 месяца назад +1

    මට පුජක තුමෙක් වීමට අවශ්‍ය වරම් දුන මැනව 🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakmaliRajapaksha-o1h
    @LakmaliRajapaksha-o1h 4 месяца назад

    මාගේ ජේසුනි ඔබ වහන්සේට ස්තුතියි ❤මට ලබාදුන්න හැමදේටම මාගේ දෙවු පියානනී මට මාගේ පවුල් ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබ වහන්සේගේ ආශිර්වාදය මට ලබාදෙන්න මාගේ දෙවු පියානනී ඔබ වහන්සේගේ ලේවල ෂක්තියෙන් මාගේ පවුල් ජීවිතය ආරක්ෂා කර ගනු මැනය මාගේ දෙවු පියානනී ❤❤❤❤❤❤❤❤❤❤

  • @Ajantharoopalsthaajantha
    @Ajantharoopalsthaajantha 5 месяцев назад +2

    මගේ ජේසුනි මගේ දරුවෝ රැක danna ආමෙන් 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹💗💗💗💗💗💗💗

  • @CharuniChathurangi-u5x
    @CharuniChathurangi-u5x 4 месяца назад +1

    ස්තුතියි ජෙසුනි මගෙ කන්නලව්වට ඇහුකන් දුන්නාට❤ මට මෙ හැමදේකින්ම මිදිලා මට මගෙ පාඩුවේ ඉන්න වරම් දෙන්න තාත්තෙ🙏🙏

  • @Niroshamanori
    @Niroshamanori 5 месяцев назад +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ජේසුනී,ප්‍රශංසා වේවා ජේසුනී❤❤

  • @suramyalakmini715
    @suramyalakmini715 3 месяца назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻thank god 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻amen Jesus's සමිඳාණන් ge බලයේ නාමයෙන් මට ඉල්ලු සියලු දේ සිදු වූ නිසා ඉස්තූතියි Jesus's පියාණනි amen 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Priyadarshani123-b2l
    @Priyadarshani123-b2l 3 месяца назад

    Mage jesuni mage daruwanta widesha ghawanta siyalu badaka iwath kara obage ashìrwadayama himiwewa

  • @janranijanrani2187
    @janranijanrani2187 4 месяца назад

    Thank you my lord jesus you are my jesus always..amen

  • @ChandimaWijerathna-zc1he
    @ChandimaWijerathna-zc1he 3 месяца назад

    Amen Amen Amen ❤️ 🙏

  • @indratissera7356
    @indratissera7356 3 месяца назад

    Mage duvata hodin igena ganada pihita uvamanava jesuni eyava sama napuren asaraksa kara duna manava jesuni❤

  • @dancewithama4517
    @dancewithama4517 9 месяцев назад +8

    මගේ කුසට නිරෝගී දරු සම්පතක් ලබා දෙන්න දේව තාත්තේ...🙏❤

  • @kanchanaperera-oy9nd
    @kanchanaperera-oy9nd 7 месяцев назад +1

    ජේසු තුමනි ඔබ තුමාගෙ අශිර්වඩයෙන් 🙏 මගේ පුතාගේ වීසා ඉක්මනින් ලබා duna manava🙏🙏🙏

  • @JosapJosap-zm2dq
    @JosapJosap-zm2dq 5 месяцев назад +3

    ආදර ❤ජේසුනි ඔබ වහන්සේට 🙏ස්තුති වේමි ආමෙන් හලෙලුයා ආදරනීය ❤ජේසු තාත්තේ මගේ පවුලේ තියෙන ප්‍රශ්ණ විසදලා දුන මැනව ආමෙන් 🙏 හලෙලුයා 🙏

  • @wasilapriyanthi12
    @wasilapriyanthi12 11 месяцев назад +2

    ජේසුනි මගේ පවුලේ සියලු දෙනාම ඔබවහන්සෙට බාරයි ඔබ වහන්සේ ඔවුන් ආරක්ෂා කල මැනව අපට පිහිට වුව මැනව අපගේ ගැලවුම් කරුවානාන් ඔබ වහන්සේමය මගේ සියලුම දේ ඔබ වහන්සේගේ දෑතට බාර කරමි ආමේන් 🙏🙏🙏❤❤❤ ආලේලුයියා 🙏🙏🙏❤️❤️❤️ ආලේලුයියා 🙏🙏🙏❤️❤️❤️ දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය ❤❤❤🙏🙏🙏

  • @SSa-fs8rc
    @SSa-fs8rc 4 месяца назад +1

    ජෙසුනියි ඉස්තුතියි වේවා 💕💕💕 ඉස්තුතියි ඉස්තුතියි වේවා ආමේන් අලෙලුවුයා✝️✝️✝️✝️🙏🙏🙏

  • @Ajantharoopalsthaajantha
    @Ajantharoopalsthaajantha 7 месяцев назад

    ජෙසනි ෂනාල් පුතාසුව සුව කර danna ජෙසනි රැක danna ආමෙන් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @niranjalasarojani-zc6jm
    @niranjalasarojani-zc6jm 9 месяцев назад +2

    Manshka sanipen Inna mage akkge duwata suwya Duna mawa jesusni amen 🙏🙏

  • @kumariekanayake7676
    @kumariekanayake7676 Месяц назад

    Daruwo thundanama amma samaga samgiyan innata labawa jasumii sakthiya labawa sthuthi parasansa wawa jasuni

  • @romanyfernando3737
    @romanyfernando3737 6 месяцев назад

    Jesus please forgive me and heal my wounds. Jesus please forgive my children's sins and solve all! Our problems and always let them to do this correct process

  • @ajithnirosainagunawala8567
    @ajithnirosainagunawala8567 7 месяцев назад +2

    අපේ පුංචි පවුල සාතන්ගේ සියලු බන්ධන වලින් ගලවා දුන මැනව.

  • @cityshop926
    @cityshop926 4 месяца назад

    Jazupehetai...maaga.jazune.mama.obata..aedarai..maga.. jazuta.mama..adarai..jazune..mata.peheta.uwamanava.Aaman.❤❤❤❤❤❤❤❤

  • @JanithLiyanage-v3f
    @JanithLiyanage-v3f 10 месяцев назад +3

    Amen ❤❤❤ Amen ❤❤❤

  • @chndrakumari144
    @chndrakumari144 2 месяца назад

    Amen...Amen...❤❤❤❤🎉😅

  • @noelinseddrika5116
    @noelinseddrika5116 10 месяцев назад +4

    ජෙසුනි මගේ පවුලේ සියලුදෙනාම ඹබටබරකර.මි

  • @CatherineAmarasinghe
    @CatherineAmarasinghe 6 месяцев назад

    Jesuni mage geda prasnaya obawahanseta bara karami. Mata wena kawuruth udawwata neha jesuni obawahanse pamanai mata inne. Amen

  • @kowminatishan7214
    @kowminatishan7214 9 месяцев назад +2

    ජේසුනි මාගේ ඉල්ලීම් ඔබගේ මැදිහත් කමින් ලැබෙනවා සොදේ ආමේන් ජේසු

  • @Ajantharoopalsthaajantha
    @Ajantharoopalsthaajantha 6 месяцев назад +1

    ජෙසනි මගේ දරුවා මේ පස්න වලන් nadahas කරන්න ජෙසනි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ආමෙන් ආමෙන්

  • @priyanthiPriyanthi-mr3vd
    @priyanthiPriyanthi-mr3vd Год назад +3

    ජේසුස් වහන්සේ මගේ ප්‍රශ්න ඔබට භාර කරමි මගේ හිතට සැනසීම ලබා දෙනු මැන ජේසු පිහිටයි

  • @camalitaatadas9148
    @camalitaatadas9148 9 месяцев назад +6

    ජේසු ge පිහිට හැමටම ලැබේවා!

  • @NayanaKumari-f9e
    @NayanaKumari-f9e 9 месяцев назад +5

    ජේසුනී ඔබ වහන්සේට ස්තුතියි ❤මට ලබා දුන් හැමදේමට ඒවගේම මට අලුතින් නිවසක් සාදා ගැනීමට මුදල් ලබා දෙන්න ආලෙලූයියා ජේසුනී ❤

  • @neetaguruge2865
    @neetaguruge2865 9 месяцев назад +3

    ආලේලු යුයා.....ආලේලු යුයා...ආලේලු.....යුයා......

    • @ranisilva9829
      @ranisilva9829 8 месяцев назад +1

      Amen💓🙏💓🙏💓🙏💓🙏🙏🙏

    • @LMMSilva
      @LMMSilva 2 месяца назад

      L 1:06:16

  • @RaymanPerera
    @RaymanPerera 5 месяцев назад +2

    සියලු මනූස්ස ජාතියටම සැනසීම ලැඛෙත්වා ආමෙන්

  • @SSa-fs8rc
    @SSa-fs8rc 5 месяцев назад

    ජෙසුවු තාත්තෙඑ ඉස්තුතියි ඉස්තුතියි ආලෙඑලුයියා

  • @isuridulanjali7062
    @isuridulanjali7062 3 месяца назад

    Mahe jesu maws duea karai

  • @SPROT179
    @SPROT179 9 месяцев назад +2

    Ane mage jesuni mage duwage oluwe kakuma hodade karala dune manawa Amen 🙏

  • @RohiniDissanayake-xs9tm
    @RohiniDissanayake-xs9tm 4 месяца назад

    මගේ දෝණි ට ආශිර්වාද කල මැනව

  • @Priyadarshani123-b2l
    @Priyadarshani123-b2l 4 дня назад

    Mage jesuni mage jesuni mage idama geya wikuna duna manawi

  • @J.PsiranthaJ.P
    @J.PsiranthaJ.P Месяц назад

    An thagapane.en.andavare an appave nengal.seida ella.udavikum kodana kodi nanri appave appa naan padum vedanium sodanium unnaku purikindrdu.appave naan sida ella.pavangalium mannium thagappane appave naan yare ennru thariyada podu ennaku vudavi seidai naan ipoludu unudiya piliga irugiren eppoludum un pilliyagave irujavendum appa andavare ellam godutha en devanuku.godana koti nanri appa.adepola ennaku oru vedondum threewel ondrum.pasrsaga tharum.appa.eppoludum ummaku nanri.kadanullavallage irupen.appa please appa unnai kenji manadugiren en thagapane nir seida udavi konjam illyappa oru.podum..arakkamatenappa.en thsgapanudiya kali kanniral kaluvi irandu manadugiren en thagappene appa gudiya sekkiram tharum appa annda nal eppa.varum endu engi thavikiren andavare.en thagapane naan ninikum nipum nallaiyageve nonika acirvadium en vitium en pilligalium en kanavarium acirvadium appa amen

  • @dilu968
    @dilu968 2 месяца назад

    Jesu piyanani ma kara paw walata sama wanwa sode.. ane mage jesu piyanani mata hithat sanasima sathuta danaya kara manawa jesu piyanani mage kamata nowa dawiyan wahanasaga kamata lesama siduwawa amen ස්තුතිය jesu piyanani ❤🙏 amen...

  • @krishankrish3654
    @krishankrish3654 9 месяцев назад +1

    ❤❤මගේ ජේසු තාත්තෙ මම ඔබෙන් ඉල්ලන්නේ සැනසීමෙන් සන්තෝසෙන් අපි සැමට ඉන්න ලැබෙන්න කියල ආමෙන් හලෙලුයා..❤❤

  • @KanthiPerera-o3h
    @KanthiPerera-o3h 9 месяцев назад +2

    Amen Adare Mage Jesuni Mage putatah hode Job ekak labadenne pihita wenne piyanani ❤❤

  • @SaduniMadushika-hi8in
    @SaduniMadushika-hi8in 7 месяцев назад

    මගේ ආදරණිය ජේසු තාත්තා ඔබ වන්සේට ස්තුතියි amen 🙏🙏මගේ මේ දුක් කරදර නැති කරලා දෙන්න මගේ තාත්තා amen🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SSa-fs8rc
    @SSa-fs8rc 7 месяцев назад

    මගෙඑ ජෙසු තාත්තෙඑ ඉස්තුතියි වේවා 💕💕💕 ජෙසු තාත්තෙඑ මන් ගැන සොයා බලනවට ඉස්තුතියි ජෙසුනියි ඉස්තුතියි ජෙසුනියි ඉස්තුතියි තාත්තෙඑ ඉස්තුතියි ජෙසුනියි ✝️✝️✝️✝️💗💗💗💗✝️✝️✝️✝️

  • @TheAmalfernando
    @TheAmalfernando 9 месяцев назад +1

    මම අහල තියෙන ලස්සනම පැය. ඔබ හැම දෙනාටම ජේසු පිහිටයි.

  • @romanyfernando3737
    @romanyfernando3737 6 месяцев назад

    Please Jesus forgive us. Please Jesus heal all of us always. Give my children happiness always. Solve all our problems. Mother Mary PROTECT all of us always. Thank you Holly Trinity.

  • @nisalikumari4685
    @nisalikumari4685 Год назад +5

    දේවි පියානණි මගේ පවුලේ සාමය සතුට ලබා දෙන්න

    • @ranisilva9829
      @ranisilva9829 7 месяцев назад

      Amen☺️💓🙏☺️💓🙏💓🙏💓🙏💓🙏💓☺️🙏

  • @ajithnirosainagunawala8567
    @ajithnirosainagunawala8567 6 месяцев назад +3

    මගේ පුතා මනසික ව වැටිලා ඉන්නේ ඉක්මනින් සුව ලබා පාසල් යාමට හිත ලබා දෙන්න මගේ ආදරනිය ජේසුනි .

  • @DikmalIndika-qz2ck
    @DikmalIndika-qz2ck 10 месяцев назад +2

    Mage jasuna ma ma karanna Yana weda karadarayak nathuwa karaganimata obawansage pihita achirwadaya apa hata laba duna mamawa jasuna amen

  • @gayashanadee7989
    @gayashanadee7989 9 месяцев назад +2

    ජේසුනි මාගේ සියලු පව් වලට මනස්තාපය වී ක්ශමාව ඉල්ලමි.මේ පැයේදි ද සෑම පැයකදීම මාගේ පව් වලට ක්ශමාව ඉල්ලමි.

  • @HemaAbayratna
    @HemaAbayratna 5 месяцев назад

    Jesuni mage me idama saha gedara vikuna damanna pihita uwamanawa.

  • @Liyan-b9k
    @Liyan-b9k 9 месяцев назад +2

    Blessed Maundy Thursday ! Pray for all our priests.

  • @Ajantharoopalsthaajantha
    @Ajantharoopalsthaajantha 8 месяцев назад +1

    ආමෙන් 🙏🏻🙏🏻🙏🏻

  • @shamaliss4209
    @shamaliss4209 8 месяцев назад

    Amenn❤❤mage piyanani

  • @SujithPiyankara-f6j
    @SujithPiyankara-f6j 15 дней назад

    Mage jesune mage lede suwa Kala manawa

  • @BandaraElwatta
    @BandaraElwatta 2 месяца назад

    Jesuni mata udaw kranne

  • @TharangaSuwan
    @TharangaSuwan 9 месяцев назад +3

    Amen jesune❤❤❤

  • @neetaguruge2865
    @neetaguruge2865 9 месяцев назад +2

    ආමෙන් ❤ ජෙසුට ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤

  • @Chanhelan
    @Chanhelan 9 месяцев назад +1

    My lag pain she The ur help Jesus thank U Jesus 💓

  • @reetareeta1569
    @reetareeta1569 10 месяцев назад +2

    Jasuni.maga..visyasaya.oba.yahansa.karahi.tabami

  • @Ajantharoopalsthaajantha
    @Ajantharoopalsthaajantha 7 месяцев назад +3

    Jesni මගේ ළමයි අරකෂ කරන්න jesni ආමෙන් ආමෙන් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @surangidilrukshi8550
    @surangidilrukshi8550 10 месяцев назад +3

    Jiwamana jasuni maga duk karadara obage dathata barae jasuni

    • @ranisilva9829
      @ranisilva9829 10 месяцев назад

      Amen💓🙏💓🙏💓🙏💓🙏💓☺️☺️☺️💓💓🙏🙏🙏🙏☺️☺️☺️💓🙏💓🙏💓🙏🙏🙏

  • @HirushaThimash
    @HirushaThimash 3 месяца назад

    Amen jesu

  • @phsriyani2424
    @phsriyani2424 11 месяцев назад +1

    ජේසුනි මගේපවුලේසියලු දෙනා ඔබවෙත බාරකරමි් මාගේ විසාපුස්නේකිසිම කරදරයක් නොමැතිව කරගෙන මවුබිමට යැමට සහා මාගේනවිනිගේවි්සාඑකද මා මවුබිමට යැමටපෙරසාදා ගැනි්මට සහ මගේදරැවන් සියලුදෙනාට මෙ රටටඒමට කිසිම බාදාවක්නොවි්ඒම ඔබ වහන්සෙට සිය පව්ල බාරකරමි ජෙසුනි😢

  • @suranjilakmali7386
    @suranjilakmali7386 Год назад +6

    අනේ ජේසුනි මගේ පශ්න ඔබට බාර කරමි

  • @HiruniNisansala-zl3he
    @HiruniNisansala-zl3he 4 месяца назад +2

    අනේ ජේසුනි මගේ පුතාට ඉක්මනට උණ හොද වෙන්න ජේසු තාත්තේ මට පිහිට වෙන්න

  • @dammisilva823
    @dammisilva823 Год назад +1

    Ane jessuni mata.ksama uwa manwa mage daruvanta visa balpattrya laba denna ❤❤❤❤❤

  • @Rosel-p9h
    @Rosel-p9h 10 месяцев назад +25

    මගේ ජේසු තාත්තේ❤ ඔබ වහන්සේට ස්තුති වෙමි 🙏 ආමෙන් හලෙලුයා මගේ තාත්තගේ ලෙඩ ඔක්කොම ඉවර කරලා දෙන්න හලෙලුයා ❤ ආමෙන් හලෙලුයා මගේ ජේසු තාත්තේ❤ මගේ නය ඔක්කොම ඉවර කරලා දෙන්න හලෙලුයා 🥰 මගේ සිජිත්ගේ හිත හැමදාම මම වෙනුවෙන් ආදරේ කරන්න ආමෙන් හලෙලුයා ❤ ආමෙන් මගේ පව්ල ආරක්ෂා කරලා දෙන්න හලෙලුයා මගේ හැම ප්‍රශ්නයක්ම ඉවර කරලා දෙන්න හලෙලුයා මගේ ජේසු තාත්තේ❤ ඔබ වහන්සේට ස්තුති වෙමි 🙏

    • @ranisilva9829
      @ranisilva9829 8 месяцев назад +2

      ☺️💓☺️💓🙏💓🙏💓🙏💓🙏🙏

    • @ranisilva9829
      @ranisilva9829 8 месяцев назад +1

      Amen💓🙏💓🙏💓🙏💓🙏🙏

    • @ranisilva9829
      @ranisilva9829 5 месяцев назад +1

      Amen☺️💓☺️💓☺️🙏💓🙏💓🙏☺️🙏💓Amen☺️💓☺️💓🙏

    • @ranisilva9829
      @ranisilva9829 5 месяцев назад

      ☺️💓☺️💓☺️💓☺️🙏💓☺️🙏💓☺️🙏💓🙏💓☺️☺️☺️☺️☺️☺️☺️

    • @ranisilva9829
      @ranisilva9829 5 месяцев назад +1

      Amen☺️💓🙏☺️💓🙏💓☺️🙏💓🙏💓🙏💓🙏

  • @isuridulanjali7062
    @isuridulanjali7062 4 месяца назад

    Adara jesuni masiwapat kalamanawa

  • @surangaliyanage4134
    @surangaliyanage4134 8 месяцев назад +1

    ඡෙසු පිහිටයි

  • @SujathaHansi
    @SujathaHansi 9 месяцев назад +1

    Jasu tathe mage tiyannau siyalumekaradara walin mawa bara danne

  • @randidamyanthi3392
    @randidamyanthi3392 9 месяцев назад +2

    මගේ ජේසු තාත්තේ මගේ පවු වලට ක්ශමාව දුන මැනව

    • @ranisilva9829
      @ranisilva9829 8 месяцев назад

      Amen💓🙏💓🙏💓🙏💓🙏🙏🙏

    • @ranisilva9829
      @ranisilva9829 8 месяцев назад

      Amen💓🙏💓🙏💓🙏💓🙏🙏🙏

  • @Priyanga-t4n
    @Priyanga-t4n 10 месяцев назад +3

    මගේ දරුවන්ගෙන් සැනසිම ලැබේවා

    • @ranisilva9829
      @ranisilva9829 7 месяцев назад

      Amen💓🙏💓🙏💓🙏💓🙏🙏🙏

  • @RanhelaSriyanie
    @RanhelaSriyanie 3 месяца назад

    ❤❤Sanukaandsathilajuseamen

  • @phsriyani2424
    @phsriyani2424 11 месяцев назад +1

    ජෙසුනි මාගේසිය පව්ලම ඔබ වහන්සෙට බාර කරමිපුස්න වලින් ගලවා දෙනු මැනව

  • @khanthiswarnna4612
    @khanthiswarnna4612 Год назад +3

    Jiwamana.jasuni.maga.duk.karadara.obaga.dathata.barai.jasuni

  • @AjanthSamuwel
    @AjanthSamuwel 10 месяцев назад +2

    ❤❤🙏amen🙏❤❤

  • @gayashanadee7989
    @gayashanadee7989 9 месяцев назад +3

    ජේසුනි මම ඉල්ලන්නේ මගේ මහත්තයව සියලු කරදර වලින් නිදහස්කර දුනමැනව.ඔහුටත් මටත් සැනසීමෙන් පේමනීයව ජිවත් වීමට ආශිර්වාදය දුන මැනව .

  • @SupunSampath-n8e
    @SupunSampath-n8e 9 месяцев назад +1

    AMEN

  • @SonaliPramudika
    @SonaliPramudika 6 месяцев назад

    ❤️🙏❤️🙏❤️🙏

  • @maheshperera4421
    @maheshperera4421 11 месяцев назад +1

    ජේසු මග. අසනීප වලට සුවය දුන්න මැනව

  • @monikahettiarachchi2970
    @monikahettiarachchi2970 Год назад +1

    Amen jesus mage loku puthatah renukath matah suwayua denna jesuni🎉

  • @jeewanipalika4831
    @jeewanipalika4831 Год назад +1

    ස්තුති වේවා!!! නමස්කාර වේවා!!! ජේසුනි❤

  • @ireshikachaturani
    @ireshikachaturani 10 месяцев назад +3

    ❤ ඒ සුනී මට රැකියාවක් ලබා දෙන්න

    • @ireshikachaturani
      @ireshikachaturani 10 месяцев назад +1

      ජේසුනි මං චතු මට රැකියාවක් ලබා දෙන්න

  • @damidami6187
    @damidami6187 Год назад +2

    Amen🙏

  • @randidamyanthi3392
    @randidamyanthi3392 9 месяцев назад +1

    ජේසු තාත්තේ මම ඔයට ගොඩක් ආදරෙයි

  • @PradeepHemantha-d1k
    @PradeepHemantha-d1k Год назад +3

    Adari maga jasu

  • @browniecake1359
    @browniecake1359 9 месяцев назад +7

    ජේසුනි මට සැනසීමේන් සන්තොසයෙන් ජීවත් වෙන්න ඉඩක් දෙන්න

  • @SameeraRuwandika-fx5ty
    @SameeraRuwandika-fx5ty Год назад +1

    ප්‍රශංසා වේවා මාගේ ජේසුනී❤

  • @kumariekanayake7676
    @kumariekanayake7676 Месяц назад

    Anà maga jasunì mata thiyana prasna karadara hama dayakinma mudawagana mawa anathuru walin ladin dukinda suwaya danna jasunìiii sthuthi wawa prasansa wawa

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 10 месяцев назад +2

    Agaya yuthui vatina peyakstutie antima gayanaya galapa neti eka gena kanagatui Manda issaraha passatath passa issarahata yedavimen ehi vatinakama aduvela stutie

  • @clodyakurera6877
    @clodyakurera6877 Год назад +4

    ❤❤❤❤

  • @Ajantharoopalsthaajantha
    @Ajantharoopalsthaajantha 8 месяцев назад +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @niroshabano9065
    @niroshabano9065 Год назад +2

    ආමෙන්