Holy Hour - සමිදුන් සමග පැයක් Samidun Samaga Payak (නූතන ශුද්ධවූ පැය)

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 1 тыс.

  • @IreshahewashinghaHewashingha
    @IreshahewashinghaHewashingha 9 месяцев назад +2

    Mage jesune ape denuwan puthata thiyana asanipe suwa karala denna oba wahanse geewamani obata siyallakala hakiy mage jesune amen amen❤❤❤❤❤

  • @juwelwijewardhana
    @juwelwijewardhana 10 месяцев назад +8

    ජේසුනි මගේ බඩේ තියන හර්නියා තත්ත්වය සුව කරදෙන්න...ලෙඩ වලින් දුක් විදින සෑම දෙනෙක්වම සුව කරන්න..ආමෙන්

  • @hewawelegesriyakanthi3611
    @hewawelegesriyakanthi3611 9 месяцев назад +1

    Jeasus wahanseageama namayen mage ammawath mage sumith athulu mage sahodara sahodariyan daruawan raka deawa eawagema mage niawasa hadaganna awasya muadal mata laba deanna jeasu piayanani Amen Amen Amen🙏🙏🙏❤❤❤

  • @GimhaniKanchana-to4zm
    @GimhaniKanchana-to4zm 10 месяцев назад +3

    Jesune kasunta mata kata karanna kiyanna obage namen ❤❤amen amen🙏🙏🙏🙏💚❤️amen amen🙏🙏🙏🙏💚❤️amen amen🙏🙏🙏🙏💚❤️amen

  • @siithiiedu2529
    @siithiiedu2529 9 месяцев назад +2

    ජේසුනී... මාගේ පාපවලට සමාව දෙනු මැනවි. මට මුහුණ දීමට ඇතී ලජ්ජාව අවමානය දරා ගැනීමට පිහිට වුව මැනව... ආමෙන්

  • @nilunilu1602
    @nilunilu1602 Год назад +7

    මගේ ජෙසුනි obawahansege කැමැත්ත අනුව mage balaporthu estawenna jesuni Amen Amen Amen 🙏🙏🙏

  • @suraniFernando-l3k
    @suraniFernando-l3k 10 месяцев назад +2

    මගේ දෙවියන්ට ප්‍රසන්සා වේවා

  • @pushpasheromi9787
    @pushpasheromi9787 Год назад +2

    Jesusamiduni obawahaseta sthuthi wewa!mahimaya wewa!gawurawa wewa! Ithamath anagi shuddawu payak!shuddathma warapardada oyala siyalu denatama labeewa!! Jesupihitai!!!

  • @anjalianjali6817
    @anjalianjali6817 Год назад +14

    දෙවියන් වහන්සේ මාගේ පාප සාප වෙනුවෙන් ජීවිතය පූජා කර නැවත මා වෙනුවෙන් උප්පාදනයක් ලැබූ සේක දෙවි පියතුමනි ඔබ කල ඒ මෙහෙවර අප වෙනුවෙන් ඔබ වහන්සේ ගේ ලේවලින් ගෙවපුවපු නිසා ඔබ වහන්සේ මාගේ පියතුමා ඔබ වහන්සේට ස්තූතියි වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ගෘව්රවය වේවා ආමේන් හලේලූයියා ආදරෙයි තාත්තේ 💖🌹💖🌹💖🌹💖🌹💖🌹ආදරෙයි 💖🌹💖🌹💖🌹💖🌹💖🌹💖ආදරෙයි ජේසු පියානනී

  • @anneniroshani190
    @anneniroshani190 11 месяцев назад +1

    ආදර ජේසුනි මගේ හැම ප්‍රස්නයක්ම ඔබ වහන්සේට බාර කරමි ...ඔබ වහන්සේ මා සමග සිටින බව මම දනිමි මම විස්වාස කරමී ...ජේසුනි මට අසිර්වාද කළ මැනව ..

  • @harshaharsha5235
    @harshaharsha5235 2 года назад +5

    Siyalu abbehikam walin math daruwa nidahas karanna jesuni amean 🙏🙏🙏🙏🙏

  • @susimafernando1904
    @susimafernando1904 10 месяцев назад +2

    ජේසුනී මගෙ පවුලේ නිරෝගී කම සාමය සතුට ඉක්මනින් උදා කර දුන මනව,,,,,❤❤❤❤❤❤

    • @susimafernando1904
      @susimafernando1904 10 месяцев назад +1

      ආමේන්❤,,, ආමේන්❤,,,,ආමේන්❤

  • @priyangafernando519
    @priyangafernando519 9 месяцев назад +12

    ජෙසුනි රොගීන් සියලු දෙනාටම සුවය දානය කල මැනවි

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 Год назад +2

    Suwamini mge pula sama mohtakam oba wahnsge kamatha sidu wawa amen 🙏🙏 🤲 amen 🙏🙏🤲🤲❤️❤️🤲 amen 🙏🙏❤️❤️❤️🤲🤲🌹🌹🤲🤲

  • @dilipgomes3568
    @dilipgomes3568 2 года назад +15

    Thank you lord,
    Praise the Lord
    Glory to you
    Thank you Lord,
    You healed me lot of sickness last decade in the name of you son , jesus.
    Jesus I love you , you all the time Stayed with me during my Operation such as in the year 2010 I had bad road accident and done scult operation and cardiac aressted and stayed 3 days life support machine, year 2015 heart by pass surgery, 2018 eve surgery after blood leaked inside eye and completely blind and 2019 kidney transplanted surgery
    Also I had neumonia infection after 7 month kidney surgery , and toes removed from my left leg all critical moment mighty God saved my life . I believed my God who used me as a god witness for glorfy jesus . This my testimony for praise god and his son jesus

  • @rosedissanayake4759
    @rosedissanayake4759 Месяц назад +1

    Jesuni mge පුතා una hadila ඉන්නේ ..ඉක්මනින් ඔහුගේ me අසනීපයෙන් මුද ගත මැනවි ...mage පුතා ta ආශිර්වාද කල මැනවි .. amen amen amen ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ස්තුතිය jesuni mma ස්තුතිවන්ත wenwa ..

  • @Sachinthamadubashana-q9u
    @Sachinthamadubashana-q9u Год назад +9

    පියාණන් mawa suwa කරන්න jesu ne mage leda suwa kara denna පියාණනි🙏🙏🙏💖💖💖💖🌹🌹🌹🌹✝️jesu pihitai✝️jesu පිහිටයි ✝️

  • @vindyakalhari3505
    @vindyakalhari3505 10 месяцев назад +2

    ජේසුනි මගේ කුසේ සිටින දරු ගැබ නිරෝගී කර දෙත්වා ජේසුනි . ආමේන්🙏❤❤

  • @suranthiperera4451
    @suranthiperera4451 2 года назад +11

    My God, Jesus Christ please solve my dear friend sister Roshi's problem.
    I trust you my Lord. AMEN.

  • @renamalkati8641
    @renamalkati8641 2 года назад +1

    ඔබ වහන්සේට බාර කරනවා.සියලුම පුස්න

  • @jayanthabandara6562
    @jayanthabandara6562 Год назад +5

    ඔබවහන්සේ ට⁣ ඉස්තුති යි ප්‍රසංසා වෙිවා මහිමය වෙිවා හ⛪✝️✝️✝️🙏🙏🙏

  • @deepikadeepikafonseka-so4ms
    @deepikadeepikafonseka-so4ms Год назад +1

    Jesuni....mata...saneseema....laba..duna.manewa..me...karadera...ath....kera...mata....saneseema...laba...dunu...manewa..jesu...pihitai...

  • @ruvindu3781
    @ruvindu3781 Год назад +8

    ස්වාමිනි.මා ඔබේ රැලෙන් පිට ගිය බැටළුවාය
    මා අත් නොහැරියාට...මා පසුපසම ආවාට...මා ඔ⁣බවහන්ස්ගේ..තුරුලේ රදවා ගත්තාට..ස්වාමිනි....මගේ ආදරය...පිළිගත මැනව...ආමෙන්..මා තවමත්...ඔබවහන්සේගේ රැකවරණය මැද ජීවත් වන්නෙමි..

  • @Pramila-ng6ud
    @Pramila-ng6ud Год назад +1

    Amen jesu thatthe🙏🙏🙏🙏🙏 mata pita wenna thatthe

  • @swarnadias5846
    @swarnadias5846 2 года назад +11

    Jesunee mama obawahanseta aadare wemi ..obawahanseta නමස්කාර වේවා jesus prasansa වේවා jesus ❤

  • @nethulamandil1909
    @nethulamandil1909 9 месяцев назад +2

    අප සියලු දෙනාම ආරක්ෂා කල මැනව! ජේසුනි.

  • @malshatharushi8548
    @malshatharushi8548 2 года назад +8

    දෙවියන් වහන්සේගේ පිහිට මට නිතැතින්ම ලැබේවා✝️🙏🌸මා හට ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි මට අවශ්‍ය සියලුමදේ ඔබගේ වහන්සේගේ කැමැත්ත පරිදි මා හට ලබා දෙනු මැන ජේසුනී✝️♥️ආමේන්🌸✝️🙏

  • @mayumisuwaris3311
    @mayumisuwaris3311 Год назад +1

    Mage niwase siyaluma prsna wisada ganna oba wahansege asirwadaya laba denna jesune.mage aiyawath araksha kar denna jesune..🙏

  • @ritafernando179
    @ritafernando179 2 года назад +5

    ජේසුනී ඔබවහන්සේ කුරුසගසේ හෙලුවාවු ශු.රුදීරයෙන් අප ඪෝවනය කර ආෂීර්වාද කලමැනව ආමෙන් 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺✝️✝️✝️✝️

  • @suraniFernando-l3k
    @suraniFernando-l3k 11 месяцев назад +2

    I love my jesus❤❤❤❤❤❤

  • @susimafernando1904
    @susimafernando1904 10 месяцев назад +3

    ආදර ජේසුනි මගේ පුතාට මගේ මිනිබිරියට ඉක්මන් සුවය ලබා දෙන්න.. ආමෙන්❤🙏
    මගේ පවුලේ සතුට සමගිය ඉක්මනින් උදා කර දෙන්න ජේසු නී... ආමෙන්🙏🙏

  • @shereenranasinghe7812
    @shereenranasinghe7812 Год назад +1

    Jesuni mage daru patiyata kathawe balaya laba duna manavi.jesuni sama daruwekuma araksha kala manavi

  • @nilminiperera1358
    @nilminiperera1358 2 года назад +18

    ඔබ වහන්සේට සදා ප්‍රසංසා වේවා

  • @MareenshashikaHandunpurage
    @MareenshashikaHandunpurage Год назад

    Jesuni mage Paul jiwithaya araksha Kara duna manawa . Oba wagansege shuddau le wala balayen mage paulata tiyenna u siyalyma prashna; karadara badaka, nopenena bala wega siyaluma de obawahsege shuddau le wala balayen sdhatama nathi wi mage paula araksha Kara duna manawa , Amen 🙏.

  • @NeranjanShewan
    @NeranjanShewan 10 месяцев назад +3

    ජේසුනි දරුවන් ගේ ඉගෙනීම ට අවශ්‍ය වරම් ලබා දෙමින් කීකරු දරුවන් ලෙස ඔබ තුළ ජීවත් වීමට අවශ්‍ය වරම් ලබා දන්න ඔබට ප්‍රශංසා වේවා ආමෙන්

  • @Aya_PG
    @Aya_PG 21 день назад

    ස්වාමීනී ඔබ වහන්සේ මගේ ජීවිතය රැකගන්නවා.මගේ ආධ්‍යාත්මයෙන්ම මම ඔබ වහන්සේ සමඟ වෙමි.

  • @samithranjith5538
    @samithranjith5538 Год назад +7

    මාගේ සැමියාගේ රස්සාවේ වැටුප් වැඩි කිරීම කෙරෙහි ආයතන ප්‍රදානියාගේ අවදානය යොමු වේවා ජේසුනි

  • @upekshawijayawardhana9822
    @upekshawijayawardhana9822 9 месяцев назад +1

    ආදර jesuni Mage ස්වාමිපුරුෂයා ge රට රැකියාවක් යාමට බලාපොරොත්තු වන අවශ්‍ය ලියකියවිලි අපට ලබා දුන මැනව ....jesuni ඔබ වහන්සේ ට ස්තුතියි...ප්‍රශංසා wewa

  • @alviajayasinghe3322
    @alviajayasinghe3322 2 года назад +12

    ප්‍රශන්සා කරමි ස්වාමීනි
    මාගේ දේවියන්වහන්ස හා ලේ ලූයියා

  • @owenrabot8349
    @owenrabot8349 Год назад +2

    Praise you Lord Jesus❤
    Love you Lord Jesus❤
    Glory to you Lord Jesus❤
    Have mercy on us and❤ families Lord Jesus❤
    ❤AMEN!❤

  • @ereshaeresha5907
    @ereshaeresha5907 Год назад +5

    ජේසුනි ප්‍රසංසා වේවා.. පියාණනි මගේ දරුවෝ ආරක්ෂා කර ඔහුන්ට මටද සැනසීම දෙනු මැනව ජේසුනි 🙏🙏🙏🙏ආමෙන්

  • @pathumlakshan5920
    @pathumlakshan5920 3 года назад +36

    ආදර පියාණෙනි පව්කාර අපට සමා කළ මැනව
    😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔

    • @pathumlakshan5920
      @pathumlakshan5920 3 года назад +4

      පියාණෙනි අපව ඔබගේ මාර්ගයේ ගමන් කිරීමට හැකිවෙන පිණිස අපට වර දුන මැනව

    • @dinukadeseram5638
      @dinukadeseram5638 2 года назад +2

      Jesus I trust in you.
      Thank you so much for the blessings
      Bestowed on us.
      Thank you Jesus.

    • @GimhaniKanchana-to4zm
      @GimhaniKanchana-to4zm 10 месяцев назад +2

      Amen🙏🙏🙏🙏💚❤️amen

  • @kanthifernando411
    @kanthifernando411 Год назад +3

    ජීවමාන ජේසුනි මගේ දරුවන් ආරක්ෂා කරන්ඩ හරිමා කීකරුයි පියාණ ඔබවහන්සේ සහාය වෙන්න මගේ දරුවන් ආරක්ෂා කරන්න දේවා අම්මේ මැදිහත් වෙන්න 🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @KuU-l1x
    @KuU-l1x Год назад +1

    Jasune mage daruwanget mage paulyi tiyena prsna nati kara dena jasune ameen ameen

  • @mraka4001
    @mraka4001 11 месяцев назад +6

    ජේසුනි ඔබවහන්සේ ජිවමානයි .මට හා මගේ පවුලේ අයට උපකාර කළ මැනව.මම ඔබවහන්සෙට ගොඩක් ආදරෙයි .මට දුන්න සෑම දේයකටම ඔබවහන්සෙට මම ස්තුති කරනවා.ආමේන්

  • @harshaharsha5235
    @harshaharsha5235 2 года назад +1

    Mage daruwange asanipa mage roga suwa wewa obage xuddau namayen jesuni karzdara oidzwalin nidahad karanna jesuni amean

  • @RojaRojasamanmyharet
    @RojaRojasamanmyharet 2 года назад +27

    මාගෙ අනාගත ස්වාමි පුරුෂයාගේ සියළුම. සිතුන් පැතුන් ඉස්ට වේවා ආරක්ෂා වේවා‌ ආසිර්වාදය ලැබේවා ඔබගෙ කැමැත්ත ලෙසද සිද්ද වේවා

    • @jalsjalsylant875
      @jalsjalsylant875 2 года назад +2

      මාගේ පුතාගේ සිතුම් පැ තුම් ජේසුනි ඔබවහන්සේගේ ආශිර්වාදය lebewa ඔබ වහන්සේගේ කැ මැ ත්ත සිද්ද වේවා ආමේන් නමස් කාර වේවා පියාණනි

    • @kuwakuwait9431
      @kuwakuwait9431 2 года назад +1

      😂😂😂😂😂✔️✔️✔️✔️✔️🇦🇪🇦🇪🇦🇪❓❓❓maga..
      Daruwo..3..Barakaramae

    • @kuwakuwait9431
      @kuwakuwait9431 2 года назад +1

      Adarae❤❤❤❤💥💥💥🇦🇪amann

  • @bmdasa9189
    @bmdasa9189 11 месяцев назад

    Amen haleluiya jeewamana deviyan wahansege asirwadayen mage sareeraye thibena siyaluma roga walata suwaya denna mage devi piyanani oba wahanseta gaurawa mahimaya prasansawa sthuthiyada wewa ❤❤🙏🙏🙏

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs Год назад +8

    පේසු මගේ එකම විශ්වාසය හැමෝ ජේසු පිහිට අමෙන්🙏🙏🙏🙏🙏

  • @sandujayamanne7742
    @sandujayamanne7742 2 года назад +1

    Jesuni mage hama prashnayakma obawahanseta bara karami

  • @ritafernando179
    @ritafernando179 11 месяцев назад

    ආදර ජේසුනී මේ ශුද්ධවු පැයේ මහා බලයෙන් මාගේ සියලුම ප්‍රශ්න විසදා දෙන බව මම විස්වාස කරමී

  • @dilmiishara-mp3sb
    @dilmiishara-mp3sb Год назад +4

    Jesuni mage hithe tiyena prashna walata sanaseemak labadenna jesuni❤️

  • @shiranidewiyangepihitaimag1460
    @shiranidewiyangepihitaimag1460 2 года назад +4

    Oba wahanseta sthuti prshansa karamu🙏🙏

  • @ranjananiwanthi7862
    @ranjananiwanthi7862 2 года назад +4

    Jesuni mage rata beraganna. Obage daruwanta karuna karanna. Dewa Amme apa wenuwen puthanuwan ediriyehi madihath wanna. Jesuni mama oba kerehi wishwasa karami! Dewanwahanseta siyalla kala hakiya. Amen.Alleluia!

  • @kanthifernando411
    @kanthifernando411 2 года назад +22

    ජේසුනි මට සුවය දෙන්න තව තවත් ඉස්තුතියි ඉස්තුතියි සංසදය

  • @Rita-pi9ik
    @Rita-pi9ik 2 года назад +29

    සමිදුනි පවුකාර අපහට සමාව අයද සිටිමිamen amen amen.💕💕💕

  • @jeyarani-jv3ky
    @jeyarani-jv3ky Год назад +1

    Aandaware yen magaluku suga prasawa kidaika kenchi manradukinren appa

  • @swarnarodrigo429
    @swarnarodrigo429 2 года назад +26

    ජේසුනි ඔබවහන්සේට මහිමය වේවා ආමෙන්

  • @gihangisadunikasadunika8016
    @gihangisadunikasadunika8016 Год назад +1

    Mage mahattaya mawa Dala geya😢,eyage nama mahesh ,eyawa mata Muna gaswanna jsuni❤❤❤,

  • @rashmisilva6405
    @rashmisilva6405 Год назад +4

    ජේසුනි මම ඔබ වහන්සේ ට මාව බාර දෙමි, සියල්ල ඔබ වහන්සේ ගේ කැමැත්ත ලෙස සිදුවේවා 🙏🙏🙏

  • @harshanidealwis7140
    @harshanidealwis7140 2 года назад +1

    Jesuni,mage sithe athi siyaluma balaporotthu itu karaganimata pihita uwa manawa.jesu pihitai

  • @lovelyniro8112
    @lovelyniro8112 2 года назад +13

    ආදර දෙවි පියාණනි අපේ අතින් උන වැරදි වලටත් වෙන වැරදිවලටත් අපට සමාව දුන මැනව අපටත් අපේ රටටත් ඔබ වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලබා දුන මැනව අපි සියලුම කරදර ප්‍රශ්න වලට ඔබවහන්සේ හොඳ විසඳුම් දුන මැනව උන්වහන්සේට ප්‍රශංසාවත් මහිමයත් අත් වේවා ආමෙන් ජේසු

  • @nelumsrigayanigallage1647
    @nelumsrigayanigallage1647 2 года назад +2

    Piyanani paukarau apa hata samawa denna piyanani.oba wahanseta siyalla kala heki bawa api vishwasa karannemu.Amen🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @hmisankausdayanganiaberath9609
    @hmisankausdayanganiaberath9609 2 года назад +7

    මගේ සියලු ලෙඩ වලින් නිරෝගී ශුවයක් ලබා දෙන්න mata

  • @RandikaMadushani-k2b
    @RandikaMadushani-k2b 11 месяцев назад

    Anee mage jesuni oba wahansege pihita mata laba denna mage jesuni.... mta kohoma hari rumeniya rate rakiyaw sadaha yaamata puluwan karala denna mage adara jesuni..😢😢😢😢 amen..

  • @lalithnandanasiri9843
    @lalithnandanasiri9843 Год назад +9

    මාත් මගේ පවුලේ සියලු දෙනාට දුක් කරදර නිමා කොට සැනසීම ලබාදෙන්න මාගේ ආදරණීය ජේසුනි

  • @amindapushpakumara4550
    @amindapushpakumara4550 Год назад +13

    ආදර ජේසුනි...... පාපිවු අපට කරැණා කල මැනව........ 🙏🙏🙏

  • @ayodyarathnayake6848
    @ayodyarathnayake6848 2 года назад +4

    Mage jesuni mage daruwa siyaluma leda roga karadara walin araksha karadenna. Obata mahimaya wewa.💒🙏

  • @shanthithelasinghe8728
    @shanthithelasinghe8728 Год назад

    Jeuni ,Deviyani obavahanselata sthuthiveva,,prasansaveva,,mahimayaveva,,,,Gavraayaveva!!!!!jesupihitay

  • @tuanalith3636
    @tuanalith3636 3 года назад +40

    ඔබ වහන්සේගේ බලය අත්විඳිය ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ,ප්‍රශංසාව වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා

    • @jeyarani-jv3ky
      @jeyarani-jv3ky Год назад +1

      Aandaware Appa pithawe intha kudumbathai um Patham samarpikinren

    • @HsgcHfsj-rm9qs
      @HsgcHfsj-rm9qs Год назад +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢

    • @HsgcHfsj-rm9qs
      @HsgcHfsj-rm9qs Год назад +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanichandani1577
    @chandanichandani1577 7 месяцев назад +1

    ජේසු නි අපිට පිහිට වන මැනවි ආමෙන් ✝️✝️✝️✝️

  • @RojaRojasamanmyharet
    @RojaRojasamanmyharet 2 года назад +8

    අබ්බා පියානනෙ මාගෙ පාපයෙන් මුදවා‌ගත මැනව. මාගෙ පියානනෙ ඔබ වහන්සේට කල නොහැකි දෙයක් නොමැත මාගෙ ජීවිතය වෙනස් වේවා‌ ඒත් මාගෙ කැමත්තට නොව ඔබවහන්සේ ගෙ කැමැත්තට පමනි ඔබ වහන්සේ ගෙ ලේවලින් දෝවනය කල මැනව. මාගෙ පවුලෙ සියළුම දෙනා ඔප්පු කරමි ලෝවාසින්ද බාරකරමි මෙ මගෙ රට. දුකෙන් මුදවා ගත මැනව

  • @bmdasa9189
    @bmdasa9189 10 месяцев назад

    Jeewamana mage devi piyanani mata suwaya duna manawa amen haleluiya prasansawa gaurawaya mahimaya sthuthiyada wewa ❤🙏❤🙏❤🙏

  • @annsaparamadu8051
    @annsaparamadu8051 2 года назад +6

    jesus take my panic attacks and anxiety away please...

  • @sriyanifernando4503
    @sriyanifernando4503 2 года назад +10

    ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අනේක වාරයක් සතුති ප්‍රශංසා වේවා දෙවි පියානෙනි 🙏🙏🙏

  • @sandunitharaka8448
    @sandunitharaka8448 2 года назад +17

    Jesuni mage hama pashneketama pihita wenna 🙏🙏🙏🙏😔

  • @Bhagya535
    @Bhagya535 9 месяцев назад +21

    ජේසුනී මාගෙත් මාගේ සහෝදරයාගෙත් ශරීරයේ ඇති සියලුම සමේ රෝග සුව වේවා..🙏
    මාගේ මවගේ ශරීරයේ ඇති දරුණු රෝගය සුව වී ශරීරය ඉක්මනින් යහපත් වේවා..🙏
    මාගේ පියාගෙත් සහෝදරියගෙත් ශරීරයේ ඇති සියලුම රෝග සුව වේවා..🙏
    ජේසුනී මගේ ආදරණීය පවුලට ආශිර්වාද කරනු මැනවි ..🙏
    ආමේන් ..ආමේන්..🙏

    • @tharidudilshan4960
      @tharidudilshan4960 8 месяцев назад

      L

    • @SahiththaBasu
      @SahiththaBasu 5 дней назад +1

      🤮🤮🤮🤮🤮🤮🤕🤮🤕🤮🤮🤮👹️👺👹️👺👹️👺👹️👺😋

    • @SahiththaBasu
      @SahiththaBasu 5 дней назад

      ​@@tharidudilshan4960හීන්ල්ක්ජ්

  • @sachiniseuwandi6217
    @sachiniseuwandi6217 Год назад +1

    Maga Jesus tahte obata aneka warayak sthuti/presansa wewa/mahimaya wewa

  • @namaleefernando4215
    @namaleefernando4215 2 года назад +13

    මගේ ස්වාමීපුරැෂයාගෙන් එන සෑම කරදරයකින්ම මා මුදවා දුන මැනව.

  • @MaduJayasinghe-h8h
    @MaduJayasinghe-h8h 6 дней назад +1

    Jesuni mage addayapanaya sarthaka kara denu manava jesuni amen amen amen jesuni

  • @neetasumali5130
    @neetasumali5130 2 года назад +12

    ජේසු මගේ එකම විශ්වාසය ...හැමෝටම ජේසු පිහිටයි

  • @desoyzageetha11
    @desoyzageetha11 Год назад

    Daveyan wahansayta thuthi wava sada prsansa wava ❤ 🙏 amen 🙏

  • @monicatissere9505
    @monicatissere9505 2 года назад +9

    Jesuni mama oba kerehi wishwasa karami. Amen🙏🙏

  • @LiyanageAnjali
    @LiyanageAnjali 11 месяцев назад

    Jasuni mage දරුවා berala දෙන්න amen amen amen

  • @RojaRojasamanmyharet
    @RojaRojasamanmyharet 2 года назад +26

    සියළුම කොරෝනා වෛරසෙයෙන පෙලෙන සියළුම රෝගින් සුව වේවා ආමේන්

  • @annsaparamadu8051
    @annsaparamadu8051 2 года назад +1

    ane jesuni mage me penahalu prashne ain karala denna jesuni ...wwadinnam.. please..

  • @diliniudara4148
    @diliniudara4148 11 месяцев назад +24

    මම ☸️ ආගමේ එත් මට ගොඩක් විශ්වාසයි ජේසුන් වහන්සේව ❤අනිවාරෙන්ම අපි ඉල්ලන දේවල් අපිට ලබා දෙනෝ මට අත්දැකීම් තියනවා.අනේ ජේසුනේ මේ ලොකේ ඉන්න හැමොටම පිහිට වුව මැනව 🙏✝️

    • @dilruhfernando9247
      @dilruhfernando9247 3 месяца назад +4

      Mage adare matama labadenna kiyla pray karnnko oyala okkoma 🙏

    • @ChristaThilakarthna
      @ChristaThilakarthna Месяц назад

      ​@@dilruhfernando9247rluhrjhg😅hrthhjh😊😮ĵ😮the k😊😊😊😊😊😊p😢😂
      MM
      .😊.m.m
      Mmmmmm
      M.......m..mmmmmm,.nmllllmmĺ😊😊f7ffff77777f78ff8fffff😊7fffff😊f8f777f😊😊ff😊😊7ff7f77777777fff777😊😊fff😊7fff777ffff7f😊f😊f😊7😊ffffff😊fff😊f😊fff77😊ffffffff😊ff😊8ff😊ffffff7f😊😊777fff😊😊😊fffff😊777f😊ffffffff7😊fyf😊f😊f7f😊ffff😊😊f😊ffff7f😊ff😊f😊77😊ff7f😊f77😊😊f7f7fff😊77f😊77777😊ff7777f😊777😊ff7777😊f😊f7😊f7😊ff7😊f7😊ff😊fff😊7😊f77😊fff😊777😊fy😊f777😊f😊f777😊ff7777😊f777😅ff7f😊7777😊f7777😊ff7777777777777777777😊ff77😊f777😊f7777777😊f777😊f777777777😊f😊ff777😊f7777😊ff😊ff77😊f77777777777777😊f77😊f7😊f7😊ff7😊f777😊😊ff777777777f7-Eleven 77777777f😊777ff7fff777777fff777f😊fluffy 77f7f77f😊7ff7777ff7777777ff😊7fff7ff7f777f777777777ff777fffff😊😊ff7777ff777777ff777f7fffff77😊ff77777777777😊f77😊ff😊ff777😊f7😊f😊ff7777f😊f😊f7777777😊fff7😊f7f😊777😊ff77😊ff77😊f7😊fff😊f😊777f😊😊fff😊77😊ff77777😊ff7ff😊77😊ff777777😊ff7f😊f7😊ff77😊f7😊ff7😊ff777😊f7😊ff7777fff77777ff7f777ff7777ff77777777f777fffff77ff77777ff77777f777f7f777777f7ff77fff7777ff77777ff7777777777777fff777777f77777ff77f777ff77ff77ff7ffff7fff7777ff7fff77fff777ff7777ff77777ff777f77ffff7777777777fff7ff77f7ff77ffffffff77ff777ffff7777777ff7f7f7fff77fffff7ff7ff7fff777f7ff7ff7ff777777ff7777ffffffff7ff777ff777777ff7777ffff7777777ff77ff777ff7ffffff777777f77ff77777ff9777777f77ff7fff7fff77777777777777f77777f77f77777ffffff777777f7777f77ff77777ff777f777ffff7777f7ffff77777777ff777ff777f7fff7f7ff7ff7ff7777f777ff777fff7ff7ff7f7ff77ff77ff777f7777fff77777ffff77f77ff777f7ff7777fff7777fff77f7777ff777777777f7ff777ff77ff7ff77777f7777ff7ff777f77ff77ff77ff777f7777777777f777777ff77ff777fff77ffff7ff7f7ff7777777777ff7777ff77777ffff7777fff7fff77f7ff77777777ff77ff7f7777fff7fff77f777ff77f7f7f7fff777ff7f777fff77f77fff7777ff77f77f77f77777777777777ffff7ff77fff77fff777ff77ff7f77ff7f77777ff77ff77777f77ffff7ffff7ffff7ff77ff😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊ff😊😊😊😊😊😊😊😊😊😊😅😅

  • @nadeekapriyadarshani1911
    @nadeekapriyadarshani1911 Год назад

    ජේසුනි මගේ අම්මාගේ කකුල සනීප කර දුන මැනවි 🙏🙏

  • @isharifernando5786
    @isharifernando5786 2 года назад +10

    Jesus i love you adore you!!Thank you for everything !!

  • @EmaCeylon
    @EmaCeylon Год назад +1

    Me mohothe anshabaga thathvayen pelena mage siya vana Grashan Bejamin hata ikman suvaya laba denna jesuni🥺

  • @milanisilva980
    @milanisilva980 2 года назад +4

    ජෙසුනි,මමාඔබවහන්සේට,ආදරෙයි,මාබාරගත,මැනව

  • @hansika8645
    @hansika8645 Год назад

    Jesuni mage daruowan araksa Kara duna menawa mawada araksa Kara denna mage adara devipiyanani mage Jesu thaththe amen

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 года назад +10

    Sema denatama jesu pihitai 🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @mihiridimingu1519
    @mihiridimingu1519 10 месяцев назад

    ma hata sama deyakma labadun mage pembara jesuta stuti kara mi, jesuni mata oba viswasi. 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @kanthifernando411
    @kanthifernando411 2 года назад +7

    ජේසු ජේසු පිහිටයි ඔබ මා කෙරේ විශ්වාස කරමි amen

  • @gimhanichathurika
    @gimhanichathurika Год назад +1

    Mage malliwa siyaluma karadara වලින් ගලවා දුන මැනව.

  • @bimsarajayaweera5826
    @bimsarajayaweera5826 9 месяцев назад +4

    ජේසුනි මගේ දියණියන් දෙදෙනා ඔබ සුරතට භාර ගත මැනව

  • @udenikumari281
    @udenikumari281 Год назад +10

    ජේසුනි අපට පිහිට වනු මැනව 🙏🙏🙏🙏 ආමෙන්

  • @sewwandidill7321
    @sewwandidill7321 Год назад +3

    Jesu thathithe mage me wedanawa suwa kare dena manve ..😪😪🙏🙏

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 Год назад +1

    Adara jasuni .maga aten unau vardewalta.kamakla manwa.maga daruwata phitawanna jasuni .🙏🙏🙏🙏🙏🙏🙏🙏