Holy Hour (ශුද්ධ වු පැය)
HTML-код
- Опубликовано: 27 янв 2025
- Conducted by Rev. Fr. Terrence Kithsiri Perera
Tel : 071 0 490 477
Backing Vocal :
Iresha Dilhani
Sanajana Muthumali
Priyani Liyanage
Sajintha Perera
Shashikala Dinithi
Video Edited By Ranga Wishwakula
#frterrenceperera
God blèss you father thank you jésús amen.❤ ❤ ❤
Good morñing father God bless you thank you Jesus amen.❤ 😊 ❤
Thàñk yóú jésús god bless you father amen. ❤ ❤ ❤
Jesu ස්වාමිනී ඔබවහන්සේ අපේ සියලු ප්‍රශ්න දන්නා සේක
දකිනා සේක ❤🙏
පියාණෙනි ඔබවහන්සේගේ කැමැත්ත අනුව මට පිලිතුරු ලබා දුනමැනව
ආමේන් 🙏♥️ ජේසු ❤🙏🙏
ස්තුතිජේසුනි මගෙසරිරෙ තියන ලෙඩෙ සුව කරන්න මට සක්තිය දෙන්න ජේසු පිහිටයි 🙏🙏🙏🙏 ස්තුති පියනනි අපි වෙනුවෙන් යච්නා කරන්න ජේසු පිහිටයි 🙏🙏🙏🙏
ජේසුනි ඔබ වහන්සේට ස්තුති වේ වා ප්‍රශංසා වේවා මහිමය අත් වේවා
ජේසුනි ඔබ වහන්සේගේ ලේ වල බලයෙන්මගේ පවුලේ සියලු දෙනාගේ ලෙඩ රෝග ප්‍රශ්න කරදර මගේ පුතාගේ ප්‍රශ්නෙට සතුරු කරදරද ණය බරද සියලු ප්‍රශ්නවලින් නිදහස් කරදුන මැනව ජේසුනේ ගරුපියතුමනි ජේසු පිහිටයි ආමෙන් ආමෙන් ආමෙන් .🙏🙏🙏
ආමෙන් ආමෙන් ආමෙන් ගරු පියතුමනි ජේසු පිහිටයි .🙏♥️🙏
ජේසුනි.මා.ඔබව.විස්වාස.කරමි.මෙ.දවස්.වල.මගෙ.දුවගේ.මානසිකත්වය.සුවකර.දෙන.මෙන්.ඉල්ලා.සිටිමි.අාමෙන්.💏👫🙏🙏
Thañk you Jesus god bless you father ameñ amen 🙏💖🙏💖
මගේ ආදර දෙවි පියානන්ගේ පිහිටෙන් මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර කරගන්න ඔබ වහන්සේගේ පිහිට ලැබේවා ජේසු පිහිටයි
අද.පටන්.ඔබට.සුද්දවු.පැය.දවස්.14.ක්.පොරොන්දු.වෙමි.මගෙ.දුවගේ.දුක්.කරදර.ලෙඩ.දුක්.කරදර.ඉවත්.කර.එයා.සැනසිම.දුනු.මැනව.අාමෙන්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😊
Amen Amen
ජේසුනි.මා.ඔබව.විස්වාස.කරමි.මගේ.දුවගෙ.ජිවිතයට.සැනසිමදි.ඔහුගේ.සියලුම.ගැටලුවලට.විසදුම.ලබාදෙන්.අාමෙන්.💏👫🙏🙏
ජේසු තාත්තේ මම ඔබව විශ්වාස කරමි ..මගේ ලෙඩ දුක් කරදර සුව කරන්න ජෙසු තාත්තේ මට පිහිට වෙන්න ..ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏
Wiswasen inna yalu..ikmanata suwa weweee
මගෙ ආදර ජේසුනී පව්කාර අපට සමාඋව මැණව මගේ පුතාගේ බීමත් කම නතර වී පව්ලේ සමගිය දේවස්ථානයට යන්න ජෙසු වෙත යන්න විස්වාසය ඈති කර දෙන්න ජේසුනී පිහිට වෙන්න ජේසුනී මගෙ පුතගේ හිත වෙනස් කරන්න ජෙසුනී ආමේන්
සුද්ධවු.දවස.3.දවසයි.මගේ.දුවගේ.ජිවිතයට.සැනසිම.ඔවනගෙ.පවුල්.ජවිතයට.සැනදිමදි.ඔහුන්.එකිකල.මැනව.අාමෙන්.💑👫🙏🙏🙏
God bless you father thank you Jesus amen. 🎉 ❤ 🎉 ❤
ජෙසුනි මගෙ අක්කා පිහිටවෙන්න ජෙසු පිහිටයි ආදරේයි 🙏🙏🙏
ජේසු සමිදානන් වහන්සේ අපේ පවු වලට සමාවෙන්න ජේසු පිහිටයි 🙏🙏🙏 ස්තුතියි පිය තුමනි සැමට යහපතක් වේවා ජේසු පිහිටයි 🙏🙏🙏
Very great powerful Rr my dear father God bless you 🙏✝️✝️ i need power full blessing for long time I miss my powerful father s belssings🙏😭😭but I'm crying and daily morning Rosary And everything my powerful father with Holey hour everything Jesus can do Al help ing my health and my every work thanking always powerful Are father 💐🌹 God bless you 🙏✝️
Alleluia Samindunter
Alleluia alleluia alleluia
Preder Lord
Preder Lord
Isthuthe prasansha wewa isthuthe prasansha wewa isthuthe prasansha wewa mahemaya wawa
Mahemaya Wawa mahemaya Wawa
Amen Amen Amen Amen
Thanking Jesus Christ✝️✝️✝️
❤️❤️💚💚💙💙🌹💐🌺🙏🙏✝️✝️✝️
මගේ පුංචි පවුල රැක දුන මැනව. ජේසු පිහිටයි.
ජෙසුනි මට පිහිටයි වෙන්න අසරණ මම මගෙ පුතාගෙ විසඑකා ලැබේවා ජෙසුනි මම හරි අසරණයි එයට රස්සාවක් කරන්ඩබැහැ විසඑකා නැනුවා🙏🙏
ජේසුනි මම ඔබවහන්සේට ආදරේ වෙමි 🙏🙏🙏🙏
ජේසුනි ඔබ කෙරෙහි මම විස්වාස කරමි ජේසු පිහිටයි
මට සුවය ලබා දුන මැනව ජේසුනී 🙏🙏 ජේසු පිහිටයි
අද.5.දිනයි.මගේ.දුවගෙ.පවුල්.ජිවිතය.එක්කලදෙන.මෙන්.ඉල්ලා.සිටිමි.අාමෙන්.💑👫🙏🙏🙏🙏🙏
Ane jesuni asarana vela inna mage sahodariyta pihita vanna aya gana anukampa karanna amen🙏❤
Jesu rajananta prashansa wewa isthottra wewa mahimayath gaurawayath sada athwewa amen amen amen alleluiya 🙏 ❤️ 🙌🙏
සුවාමි.මා.ඔබ .විශ්වාස.කරමි.සැමදා.සුද්ධවු.පැය.අසා.ඔබගෙන්.අපේ .ජිවිතවලට.පිහිට..ඉල්ලා.යාචඤ.කරමි.අාමෙන්💑👫🙏🙏
Good mórning father God bless you amen 🙏 🙏 🙏
🙏🙏ජේසු පිහිටයි
Good morniñg father God bless you father hallelujah ❤ ❤
ජේසුනි මම ඔබ කෙරෙහි විස්වාස කරමි අපට කරුනකලමැනවි ජේසු තාත්තෙ ඔබට බරයි අප පවුල
amen
සමාවන්නට ජේසු පිහිටවන්න මගේ ජේසු ආදරෙයි ආමෙන් ජේසුනේ මගේ පවුලේ සියලු දෙනාට ප්‍රශ්න කරදර වලට පිහිටවන්න ආදරේ මගේ ජේසුනි ආමෙන් පියතුමනි ජේසු පිහිටයි🙏@@sandunilrathnayake7544
❤❤❤❤අදටත්.මම.ඔබව.විසවාස.කරමි.මගේ.ගැටලු.වලට.පිහිට.වනු.මැනව.අාමෙන.💏👫🙏
මාහටසූවය ලබාදි පිහිට වන්න මගේ ජේසූ ✝️☦️✝️☦️
ස්තූතියි ජේසු තුමේනි පුුුුරශංසා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️
ජේසු පිහිටයි පියතුමා ගොඩක් ස්තූති
May God bless you Rev Father ❤
Jesuni mage mahathaya rata yanna hadanava eya sarthaka kara denna...jesuni mage mahaththaya බෞදධ kenek ohuta obavahansege prathiharayan පෙන්වන්න jesuni..🙏
ස්තුති jesus පිහිටයි
Very great powerfull Re father God bless you father 🙏✝️💐
Prseder Lord
Jesune oba kerahe ma biswasha karame
Help me my property s work as soon
Mahemaya waywa
Mahemaya waywa
Prasanna waywa
Prasanna waywa
Hallelujah hallelujah hallelujah
Amen Amen Amen
🙏🙏✝️✝️💐♥️💚🌹💙💗🌺🙏🙏♥️
ජේසු පිහිටයි පියතුමානි
Thank you very much for.terrenc and may God bless 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹💓♥️ you heavenlyy father help us and be with us forever
😮
Thank you Jesua Thanks Father for the Holy Hour God bless you
God bless you father amen.❤ ❤ 😊😊😊
මාගේ ජේසුනි මගේපුතාට ඔබවහන්සේගේ ශ්‍රී ලේ බලෙන් ඉක්මන් සුවය දානය කරන්න ජේසු තාත්තේ 🙏✝️🙏❣️❣️❣️❤️❤️❤️ ගරු පියතුමෙනි ඔබට ජේසුපිහිටයි දීර්ඝායු වේවා 🙏✝️🙏❤️❤️
මගේ කතෝලික පල්ලිය කැබලිවලට ඉරා ඇත, නමුත් මගේ පල්ලියේ ආත්මය කිසි විටෙකත් සාතන් විසින් ගනු නොලැබේ.
ජුලි 30, 2012 මාරියා දිව්‍ය දයාව පියතුමා සහ දයාව
මගේ ආදරණීය දුව, මම උයනේ වේදනාව විඳදරාගත් විට, සාතන් විසින් මට පෙන්වූ ලොකුම පිළිකුල වූයේ, අවසාන කාලයේ කතෝලික හා අපෝස්තලික පල්ලියේ ද්‍රෝහීකමයි.
අනාගතය පිළිබඳ දර්ශනවලින් මට වධ දුන් සාතන්, ඔබේ කාලයේ පල්ලියේ ඇල්මැරුණු සේවකයන් මට පෙන්වූයේ මෙහිදීය.
ඔවුන් උඩඟුකමට සහ බොරු සත්‍යයන්ට ඉඩ දී ඇත, ඔවුන්ගේ පව් ඉවසීමේ ආධිපත්‍යය, දෙවියන් වහන්සේගේ සත්‍යයට ඔවුන්ව අන්ධ කිරීමට.
ලෞකික ලුහුබැඳීම් සඳහා ඔවුන් දක්වන පක්ෂපාතීත්වය යන්නෙන් අදහස් කරන්නේ මගේ බොහෝ පූජනීය සේවකයන්ට ඔවුන්ගේ ආත්මයන් බේරා ගැනීමට අවශ්‍ය පාරිශුද්ධභාවය කරා මගේ අනුගාමිකයින් ගෙන යාමට ඔවුන්ගේ ආත්මය තුළ අනුකම්පාවක් හෝ නිහතමානීකමක් නොමැති බවයි.
ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන්ට ආදරය කරන බව පැවසුවද බොහෝ දෙනෙක් මට විරුද්ධව හැරී ඇත.
දෙවියන්ගේ නාමයෙන් ඉවසීම ප්‍රවර්ධනය කිරීමෙන්, ඔවුන් සත්‍යය වසන් කරන ව්‍යාජ ධර්මයක් ඉදිරිපත් කරයි.
කතෝලික පල්ලියේ නාමයෙන් නව ආකාරයේ අනුගාමිකයෙකු නිර්මාණය කරන බව පවසන නමුත් මගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන මිහිපිට මගේ පල්ලියේ සිටින විරුද්ධවාදීන්, මගේ පල්ලිය විනාශ කිරීමට අවශ්‍ය සාතන් විසින් පරීක්ෂාවට ලක් කරයි.
ඔහු, නපුරු තැනැත්තා, දැනටමත් මගේ පල්ලිය දූෂණය කිරීමට දරුණු පාපයක් සිදු කර ඇති අතර, දැන් ඔහු මගේ පල්ලිය කුරුසියේ ඇණ ගසන විට අවසාන ඇණ ගැසීමට අවශ්‍ය වී ඇති අතර, පසුව, දෙවියන් වහන්සේගේ වචනය අපකීර්තියට පත් කරන මගේ පූජනීය සේවකයන් නිරයට හෙළීමට අවශ්‍ය වේ. දෙවියන් වහන්සේගේ දරුවන් අතර පාපය පිළිගැනීමට පහසුකම් සැලසීම.
දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි සහ ඉවසිය හැකි යැයි ඔවුන් පවසන, මා ඉදිරියේ අසභ්‍ය දේ පෙන්වමින්, මගේ මුහුණට පහර දීමේ ඔවුන්ගේ පාපයට දැඩි දඬුවම් ලැබෙනු ඇත.
උඩඟුකමේ සහ වංචාවේ පාපය තුළින් ආත්මයන් නොමඟ යවා අඳුරේ ගුහාවකට ඔවුන් යොමු කිරීමට ඔවුන් නිර්භීත වන්නේ, ඔවුන් ආත්මයන් ගිනි විලට හෙළා දකින්නේ කෙසේද යන්න තේරුම් නොගනිමිනි.
මගේ පූජනීය සේවකයන්ගෙන් බොහෝ දෙනෙක් නොමඟ යමින් සිටින අතර එය නොදනිති. එහෙත්, එවැනි බොහෝ සේවකයන්, තමන්ටම අවංක නම්, ව්යාකූලත්වයට පත්වේ.
මගේ පූජනීය සේවකයන් ලෙස පෙනී සිටින නමුත් අනෙක් පැත්තෙන් පැමිණෙන අයද සිටිති. මෘගයාගේ වහලුන් ඔවුන් හිතාමතාම මගේ අභිෂේක ලත් පූජකයන් ලෙස පෙනී සිටිති.
ඔවුන් මට මෙතරම් දරුණු වේදනාවක් ඇති කරයි. ඔවුන් ආත්ම දූෂිත කරනවා පමණක් නොව ඔවුන්ව ගිල දමන සාතන් සමඟ ඔවුන් දැනුවත්ව ගිවිසුමක් ඇති කර ගෙන ඇත.
ඔවුන් ශුද්ධ වූ දිව්‍ය පූජාවට පෙර මාගේ පූජාසන මත පහත් ක්‍රියා සිදු කරන නමුත් ඔවුන් එවැනි ක්‍රියා කරන බව දන්නේ ස්වල්ප දෙනෙකි. නමුත් මම ඔවුන්ගේ ආත්මය ගැන ආශා කරමි.
මගේ කතෝලික පල්ලිය කැබලිවලට ඉරා ඇත, නමුත් මගේ පල්ලියේ ආත්මය කිසි විටෙකත් සාතන් විසින් ගනු නොලැබේ. නමුත් මගේ පල්ලියේ සේවකයන්ව මෘගයා විසින් රවටා විනාශ කළ හැකිය.
මෙම දරුණු වධ හිංසාවලින් ඔබ්බට නැඟී සිටීමට ඔවුන්ට උපකාර කිරීමට මා මැදිහත් විය යුතු කාලය මෙයයි.
මට අවශ්‍ය ඔබ, මගේ අනුගාමිකයන් සහ ඔබ අතර සිදුවන දේ තේරුම් ගන්නා ඔබ අතර සිටින එම පූජනීය සේවකයන් මෙසේ පැවසීමයි.
කුරුස යුද්ධ යාච්ඤාව (70) පූජ්‍ය පක්ෂය දෙවියන් වහන්සේගේ ශුද්ධ වචනයට ස්ථිරව හා විශ්වාසවන්තව සිටීමට යාච්ඤා කිරීම
ආදරණීය ජේසුනි, ඔබගේ පල්ලියේ ඇති භේදය දිග හැරෙන විට හඳුනා ගැනීමට ඔබගේ පරිශුද්ධ සේවකයන්ට උපකාර කරන්න. ඔබගේ ශුද්ධ වූ වචනයට ස්ථිරව හා සත්‍යව සිටීමට ඔබගේ පරිශුද්ධ සේවකයන්ට උපකාර කරන්න.
ලෞකික අභිලාෂයන් ඔබ කෙරෙහි ඔවුන්ගේ නිර්මල ආදරය යටපත් කිරීමට කිසි විටෙකත් ඉඩ නොදෙන්න. ඔබ ඉදිරියෙහි නිර්මලව හා නිහතමානීව සිටීමට සහ දිව්‍ය සත්ප්‍රසාදය තුළ ඔබගේ අතිශුද්ධත්වයට ගෞරව කිරීමට ඔවුන්ට කරුණාව ලබා දෙන්න...............සාතන්ගේ රැවටීමට එරෙහි වීමට ඔවුන්ට ශක්තිය ලබා දෙන්න. ආමෙන්.
මගේ පූජනීය සේවකයන් මගේ පල්ලියේ කොඳු නාරටියයි. මේ අවස්ථාවේදී සාතන්ගේ දරුණු ප්‍රහාරයකට මුහුණ දෙන පළමු පෙළේ අය ඔවුන්ය.
මගේ පල්ලියේ නටබුන් ගලවා ගැනීමේ මාවතට ඔවුන් යොමු කිරීමට මට උදව් කරන්න, එය ව්‍යාජ අනාගතවක්තෘවරයා විසින් ඉක්මනින් නිර්මාණය කරනු ලබන භේදය කරා ගමන් කරන විට.
ඉදිරි දිනවලදී මගේ පල්ලිය ශක්තිමත්ව තබා ගැනීමට අවශ්‍ය වන මගේ පරිශුද්ධ සේවකයන්ගේ එකමුතුකම සඳහා එකතු වී යාච්ඤා කරන්න.
ඔබේ ආදරණීය ජේසුස්
God bless 🙏 you father amen 🙏🙏🙏🙏💖🙏🙏💖
ජේසු පිහිටයි. ෆාදර්....
Thank you Jesus gód bléss you father àméñ.🎉🎉🎉
Very great powerful Re.Father god bless you 🙏🏽🙏🏽✝️💐🌷🌹🤣
God bless you father amen.🎉 ❤ 🎉
Thank you Jesus... Praise the Lord. Amen 🙏 🙏 🙏
Thank you. Jesus❤🙏🙏🙏🙏
Thank yoú jesus gód bless yóu father àmen.❤❤❤
Thank you Lord for all your business AMEN
Protect my children and families keep us in good health and take a way all the evel and help them to a bright future AMEN
14th February 2024
Please protect my sale Houses and take a way all evils and help them to find a suitable buyer to my son Houses 🏘️Srilanka Sale AMEN
ජේසුනි ,මට පිහිට වුව මැනව ,මගේ පුංචි පවුල එකතු කල මැනව...මගේ මහත්තයට ලංකාවට එන්නට පිහිට වුව මැනව ....ආදරය විශ්වාසය තුල එකට එක රටක ජීවත් වීමට සැලැස්ම දුන මැනව ,ඔබවහන්සේ ඉදිරියේ ප්‍රසන්න පවුල විදිහට ජීවත් වීමට දුන මැනව ............ජේසුනි මා ඉල්ලන ප්‍රාතිහාර්ය දුන මැනව ,විවාහ ජීවිතේ 7සැමරන මොහෙතේ මගේ මහත්තයත් දුවත් සමග ඔබවහන්සේ ඉදිරියේ නැවත පොරොන්දු දීමට හැකිවන පරිදි අපට ආශිර්වාද කල මැනව .........🙏
jesuni..help her..amen
ජෙසුනී පාසැලට යාමට ඇති බිය සහ ලැජ්ජාව ඉවත්කර පාසැලට යාමට සිතට දුන් මැනව ආමෙන්
Thank you Jesus god bless you father.❤ ❤ ❤
ජේසුගෙ ශී රුධිරයෙන් අප පවුල දොහනය කර සුවපත් කලමැනවි ජේසු තාත්තෙ ජේසුනි ඔබට ස්තුති ප්‍රසාංස මහිමය වේවා ..
Amen jasu 🙏🙏🙏🙏🙏
Mage adara jesu❤
නැබඩ දර්ශන කුමාර මගෙ ණයබරි සමිදුන් ගෙ පිහිටින් දුරැවෙව මගෙකැත්ත එයයී එත් පියාණන්ගේ කැමැතට සියල්ලම සිදුවන
ජෙසු පිහිටයි පියතුමනි ❤❤
God bless you praies the lord good night father amen 🙏 🙏 🙏
ජීවමාන ජේසුනේ ඔබගේ අමීල ශ්‍රි රැධිරයෙන් අප පවුල ආලේපකල මැනව ආමෙන් 🙏🙏🙏
මාගේ පින්බර ජෙසුනි ,මගේ දරුවන්ගේ ආදරේ මට ලබා දුන මැනව
ජෙසුස් පියානන් ගේ නාමයෙන් දරැවන්ගෙ සෙනහස ලැබෙිවා
Jesuni obawahansege shuddhau peya mage jeewithyai@@saranethu5773
Lord hear our prayers. God bless you father
God bless you father amen ❤❤❤
Amen. lord. hear our prayers.
Thank you father. God bless you.
ජෙසු පිහිටයි
Thanks 🙏 Praise to God for this Holy Hour that’s help us get some Mercy from Jesus”⛪️🕊🙏
Thank you Lord Jesus for all the glorious bleeding for my children and families AMEN 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සමාවන්න මගේ ජේසු පිහිටවන්න මගේ ජේසු ඔබ වහන්සේගේ ශ්‍රී ලේ වලින් අපේ පවුල පුරවන්න ආශිර්වාද කරන්න ගරුපියතුමනි ආමෙන් 🙏❤🙏
ජෙසු🙏🙏 මම කල පව් වලට ලත වේමී යදීමි කමා🤲🤲🌹❤
Thañk yóú jésus gód bléss yóu fathér amen❤❤❤
ස්තූතියි ජේසුනි.අපේ පවුලටම ඔබවහන්සේගේ දෑතට බාර කලමි.ප්‍රසංසා වේවා.
Ane jesu piyanani Mata pihita wenna me jiwithema epa wela inne Mata... 🙏
Jesus I love you very much 💗💗💗💗 ජේසුනි මම ඔබට ඉතා ආදරෙයි මෙම අවස්ථාවේ නපුරෙන් වැළකි සිටීමි.
ජේසුනි ඔබවහන්සේ ගේ දතැට අපේ පව්ලේ සෑමදෙනම බරයි අපේ මව්බිම ද ඔබවහන්සේ ට බරයී ජේසුස් පිහිටයි ස්තුතියි පද
මේ පැය ඔබවහන්සේ සමග ගත කිරීමට ඉඩ සැලැස්වීම ගැන ඔබවහන්සේට ගොඩක් ස්තුතියි 🙏🙏🙏💕💕💕
ජේසුනි.මා.ඔබව.විස්වාස.කරමි..අද.දවස.මාගේ..උපතවු.දවසයි.මෙලොවට.බිහිකල.දෙමවු.පිය.දෙදෙනාට.මොක්සුවය.ලැබෙවා.මන්ද.මගේ.දුවගේ.දරැවන්.දෙන්නාව.අාරක්සාකල.මැනව.අාමෙන්.💑👫🙏🙏
අබ්බා.පියානනි.මාව.සුව කරන්න .අබ්බා.තාත්තා .මම්.විශ්වාස .කරම්..ආමෙන්.ආමෙන්🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
Thañk you Jesus praíes the lord amen ❤ ❤ ❤
Thank you father May God bless you
ජේසුනි මගෙ දරුවන් ගෙ නිවිස්වෙලට සහ අනෙකුත් සැම නිවිසකටම ඔබ වහන්සේගේ පිහිට අාශිර්වාදය නිරතුරුවම ලැබේවා ජේසු පිහිටයි
Thank you Jesus for everything you have done for me and my two sons amen 🙏❤️
ජෙසුනි මගේ පවුලේ සියලුම දෙනාටම පිහිට වෙන්න ආමේන් 🙏🙏🙏🙏🙏
Glory to God in the highest 🙏 God bless you Father
God bless you are father....,amen
Jesune mage Daruwange adaraya mata nowaduwa laba duna manawa ae wageme obawahanse viswasayan laba dunna adara Daruwan anagathaya yahapath kara duna manawa seyalla kara dena oba wahanseta mahimayath prasansawath ath wewa Amen 🙏
ආදරෙයි මගෙ ජේසුනි..........අපි සියලුම දෙනාව ආරක්ෂා කරන්න.........
Good morning father God bless u ❤ ❤ ❤ amen
Mage Jesuni mata samaawenna. Mage mahaththayawa duwala dennawa aarakshaa karanna hama mohothakama.. 🙏❤🙏
ජෙසුනි මගෙ දුවට හරි කරදෙර ජෙසුනි එයට පිහිටවෙන්න ❤අනෙ ජෙසුනි මගෙ දරැවන් සියලුම දෙනාවම අරක්ෂාකර කරලා දෙන්ත
Praise the lord 🙏🙏🙏 Amen
ජේසුනි ඔබ කෙරෙහි විශ්වාසය බලවත් කරගනිමු ❤🙏
God bless you Father!
Thanks you fadar jesupihitai
❤❤❤
ජෙසූ පිහිටයි 🙏
Very great powerful Re Father God bless you 🙏✝️🌹
අනේ ජේසු මාගෙ දරුවාව සැම උවදුර කින් ම බේරා දෙන්න. විභාගය ට හොඳින් මුහුණ දීමට ඔහූව ජේසු ට ලං කර දුන මැනව. මගේ පවූලේ සියලු දෙනා ආශිර්වාද කළ මානව! 🙏🙏🙏
God bléss yoú father amen 🙏🙏
මම රට ඉන්නෙ සවුදි මට බෙහෙතක් ගන්නවත් අරන් යන්නෙ නැහැ නමුත් මම දෙවියන්වහන්සෙගෙ විස්වාසකලා මගෙ පපුවෙ මහන්සි ඉක්මනින් සුවය ලැබුනා අමෙන් ජෙසුනෙ
ජෙසු පිහිටයි ❤
Jesu pihitai 🙏🙏🙏
Thank you Jesus amen. ❤❤❤
Thank you father and may god bless you pray for us
09
අාදර ජෙසුනි සියලුම දෙනාවම අරක්ෂාකර කරලා දෙන්ත අනේ ජෙසුනි මෙි ශද්ධවු පැය ඔප්පු කරන්නේ මගෙ දුවා වෙනුවෙන්
ජෙසුනි මගෙ දුවට ලේ පිලිකාරොගයක් සුවය දානය කරමැණව ආමේන් ජෙසුපිහිටයි
අනෙ.ජිෙසුනි.දුවගේ.දරැවන්.දෙදෙනාව.ඔවුනට.මුනගැසුව.මැනව.අාමෙන්.💑👫🙏.
ස්තුතියි පියතුමණි ජේසු මගේ ජේසු ස්තුතියි මගේ ජේසු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ජේසු තුමනි අපිට පිහිට වෙන්න අපි මෙි වෙලාවෙි අසරණ වෙලා ඉන්නේ
God bless yóu father ameñ ❤❤❤