Me video eka man balnna gatta adai ඔක්කොම wagw man eka dawsin baluwe echcharatama quality world class level ekata ඉස්සරහට yai me youtube chanel eka. Me manussyage voice eka echcharatama clear perfect voice ekak. Man danne nathi nisa ahanne me voice eka tv wala commercial walata dub krnwada tv eka hodata ahala purudu voice ekak meka . Welldone maha bro. Good job ❤️❤️
Biththra danda innda sathu ahu unoth aphu muhudata danda. Canada we lobsters allana wa maha parimanayen, math au 4 k canadwe wada keruwa. Lobsters compnyeka, ewa allana pokirisso bithara danda ina ayawa aphu muhudata danda one. Maluwek unath punchi pataw allanda thananm. ( loku wena malu) Ewa soya balanawa muhu araksha ka Hamudawa. Eyala ta usaviye dada gahanwa.
That is not shrimp eggs.shrimp eggs never would be like jelly. Shrimps always keep their eggs under their belly. Please educate people with right informations. But well done with the video. 👍🏾
Kindly inform that the type of eggs referred to as shrimp eggs in this video are not shrimp eggs..... It's a misunderstanding. After researching it, I realized that it was wrong..... those are the eggs of panua known as polychaetes.... for more details, please google search as polychaetes eggs..... sorry for spreading wrong knowledge 🙏🙏🙏
මෙම වීඩියෝවේ ඉස්සන් බිත්ට්ජර ලෙස හදුන්වනුලබන බිත්තර වර්ගය ඉස්සන්ගෙ බිත්තර නොවන බව කාරුණිකව දන්වා සිටිමි.....
එය වැරදි වටහා ගැනීමක්.....
එය වැරදි බව පසු සොයා බැලීමේදී වැටහුනා.....ඔය තියෙන්නේ පොලිකීට් ලෙස හදුන්වනු ලබන පනුවාගේ බිත්තර....වැඩි විස්තර සදහා polychaetes eggs ලෙස google search කර බලන්න .....වැරදි දැනුමක් බෙදා හැරීම ගැන සමාවෙන්න 🙏🙏🙏
Paw ahinsaka minissu aayage mattamin hitanawa athi esso bithtara kiyala.😂
😊
aiye ane api asi yana puluwan nam apiwa solochanata set karanako
Bokkenma
ධීවරයන් අපි හිතනවාට වඩා ගොඩක් හොඳ අය කියලා තේරෙනවා.සුලෝචන,ජනක ඒ වගේම ඔයාටත් ගොඩක් පින් මේ videos කරනවාට . තෙරුවන් සරණයි හැමෝටම.
හදවතින්ම ස්තුතියි 💛😍
කකුළු දඩයමේ යන තවත් සුපිරිම වීඩියෝවක් තමයි මේ ... මේ වීඩියෝවත් බලන්න 💛👍👇
ruclips.net/video/26zo55VhMhQ/видео.html
නිහතමානී චරිත ටිකක් කියලා කතා කරන විදියෙන් තේරෙනවා..පට්ට මචන්❤️
ස්තුතියි
ඔයාගෙ වීඩියෝස් මට මේ ලගදි සෙට් උනේ.මන් ඒවගෙ දැක්කා විශේෂ දෙයක්. ඔයාට මුන ගැහෙන යාළුවො ඔයාගෙ වීඩියෝ එක උපරිම සාර්ථක කරගන්න එයාලට කරන්න පුලුවන් උපරිම එයාලා කරනවා.❤️🥰
සුපිරිම මිනිස්සු තමයි ඔයාගෙ පැත්තෙ ඉන්නෙ 🥰❤️
හදවතින්ම ස්තුතියි .....මේ මීගමුව නෙ ඒකයි....🤩😍😇
@@wishwatiyubaya සුලෝචන නිකන් වනිදු හසරංගගෙ මල්ලි කෙනෙක් වගේ 😁🥰
යෝජනාවක්: ටිකක් මහන්සිවෙන්න වෙයි හැබැයි English Subtitle පාරකුත් දැම්මනං සමහරවිට international ලෙවල් එකට වීඩියෝ ගෙනියන්න පුලුවන් වෙයි. මොකද මේ කන්ටෙන්ට් එක මරු.
මගෙත් තිබෙන ලොකුම සිහිනයක් තමයි....subtitle දාන එක....
හදවතින්ම ස්තුතියි ඔබගේ යෝජනාවට 💛
@@wishwatiyubaya 👍
@@TheChicKenHuman 👍
ඇත්තටම වටිනවා ඒ යෝජනාව ..කන්ටෙන්ට්නම් පිලිවෙලයි.සුබපැතුම් ❤
@@darkness79902 ස්තුතියි 💛
හරිම නිහතමානී මිනිසුන් පිරිසක්. ආසාවෙන් බැලුවා. ලස්සන වීඩියෝවක්. 👏
ස්තුතියි 👍
කොච්චර දුෂ්කර රස්සස්වක්ද මල්ලි උඹලා මේ කරන්නේ. ජයවේවා! 💕
ස්තුතියි 😍
හොඳ විඩීයොවක්. ස්තුතියි අපිව දැනුවත් කලාට කකුලුවන් අල්ලන එක් ක්‍රමයක් ගැන.
ස්තුතියි 👍
මාරම ආසාවෙන් බලන චැනල් එකක්..ගොඩක් දේවල් ඉගෙන ගන්න තැනක්..මං මාර ආසයි කකුලුවො කන්න තාම ජීවිතේට කාල නෑ..අද මේ කමෙන්ට් එක අන්තිම වීඩියෝ එක බලල ඉවර වෙලා..ජය ❤❤❤
හදවතින්ම ස්තුතියි ........මේ වීඩියෝ බලන්න👇
ruclips.net/video/8ivonsECBu8/видео.htmlsi=yU5X4rWK2UKtEWYd
ruclips.net/video/P4_jxaMEMbU/видео.htmlsi=wSgLu492Q0G2DOJS
Love you sri lanka 🇱🇰 🇺🇸
We are from USA 🇺🇸
ගොඩක් වටිනව මේ දෙන්න ලස්සනට විස්තර කරනව
ස්තුතියි
සුපිරියක් තමයි අයියේ එළ කොල්ලො දෙන්නෙක් එක්ක කරපු.. සුපිරි වැඩ්ඩෝ....
ස්තුතියි 😍
මේ අපේ රටේ ස්වාභාවික සුන්දරත්වය එය දැකීම කෙතරම් ද සිතට සහනයක් ගෙන දෙන්නේද මා පෞද්ගලිකව මෙවැනි වැඩ සටහන් බැලීමට හුඟක් ප්‍රිය කරන කෙනෙක් ඔබ සැම දෙනාටම ස්තුතියි මහත් පින් සැමට සියලු දෙව් රැක වරණය ලැබේවා. 👍👍👍💪💪💪
හදවතින්ම ස්තුතියි 😍
Vedios ටිකනම් මරු😍 ඔක්කොම බලන්න පුලුවන් ❤️ දිනෙන් දින දියුණු වේවා ❤️
හදවතින්ම ස්තුතියි 😍
විඩියො එකට මේ දෙන්න මරු. හොදට කියල දෙනවා ❤️❤️
ස්තුතියි 💛
විශ්ව ටියුබය චැනල් එකේ ප්‍රථම වතාවට english subtitles add කලා මේ විඩියෝ එකට....
හොඳ නරක comment කරන්න
නියමයි අයියේ ඔයාලගේ ඒ කැපවීමට තුන්දෙනාටම respect ❤️🔥😃
හදවතින්ම ස්තුතියි 😇
සුපිරි ඔය තුන් දෙනා මහන්සි නොබලා වීඩියෝ එක සාර්තක කරන්න ගොඩක් මහන්සි උනා 👌❤️ සුලෝචන වගේම ජනකත් ඔයාට සුපිරිම හයියක් නියම එකතුවක් . ඉල්ලීමක් තියෙනවා විසි දැලක් නිවැරදිව අල්ලන විදිය විසි කරන විදිය වීඩියෝ එකකින් ගේන්න 🙏❤👌
මේ වීඩියෝ බලන්න👇
ruclips.net/video/HKeumOqUHqM/видео.html
ruclips.net/video/DZPojgtVcRQ/видео.html
හදවතින්ම ස්තුතියි 💛
Fatta supiri kollo 2k thamai Mr. Janaka and Mr. Sulochana 🇱🇰
Apith asawen baluwa api USA 🇺🇸 wala idan
වයසක ලොක්කා නම් හෙන කයිවාරුකාරයෙක් 😹 අනිත් අය නම් නිහතමානී චරිත දෙකක් ❤️
Lassanai lassanai Suresh malli oyaage video eka. Thava video karanna. Niyamaaiiiiiiii 👍👍👍👍👍👍👍👍👍
Me video eka man balnna gatta adai ඔක්කොම wagw man eka dawsin baluwe echcharatama quality world class level ekata ඉස්සරහට yai me youtube chanel eka. Me manussyage voice eka echcharatama clear perfect voice ekak. Man danne nathi nisa ahanne me voice eka tv wala commercial walata dub krnwada tv eka hodata ahala purudu voice ekak meka . Welldone maha bro. Good job ❤️❤️
හදවතින්ම ස්තුතියි 💛
සුපිරිම video සෙට් එකක්,ඉක්මනටම 1M ගහන්න ලැබේවා 💪,
හදවතින්ම ස්තුතියි 💛👍
අහම්බෙන් දැක්කෙ ..ඔයාට වීඩියෝ මරු ආ🥰🤟
ස්තුතියි 💛
ඒ දෙන්නම හරිම හොදයි හොද මනුස්සකමක් තියේ ඔයත් සාර්ථකව කරනවා මේ මම ඔයාගේ බලපු පලමු විඩියෝ එක
ස්තුතියි.....
චැනල් එකට ගිහින් මගේ අනෙක් වීඩියෝත් බලල කමෙන්ට් එකක් දෙන්න....
හදවතින්ම ස්තුතියි 💛
සත්තු මරන එක මනුස්සකමක්ද? 😂
@@CC-ec8co 🙄 ඇයි අනේ එහෙනම් ධීවරයො බිහි නොවෙන්න තිබ්බනි.... මේ ලෝකෙ හැමදේම අපිට සාදාරණයි කියන දේවල් නෙමේ වෙන්නෙ ඉතින් ඒ ඉන්නෙ ධීවරයො දෙන්නෙක් විතරයි අපිටත් බලා ගන්න මෙහෙම දාන එක හොද නැද්ද ඇයි
@@zara_kmiusikza1808මේ ලෝකෙ හැමදේම සාධාරණ නෑ තමා. හොඳ මිනිස්සු නරක මිනිස්සු දෙගොල්ලොම ඉන්නවා. මනුස්සකම තියෙන්නෙ හොඳ මිනිස්සු ළඟ මිසක් පව්කාරයො ළඟ නෙමේ 😊
@@CC-ec8co දැන් ඔබ තුමා මාළුවත් මස්වත් බිත්තරවත් කටේවත් තියන්නෙ නැද්ද
Lassana video ගොඩක් ඉස්තුති
හදවතින්ම ස්තුතියි 😍
Gewal paththe supiri kollo dennek
Kuddo ganja karayooo newe hode ♥️
Loku danumak gaththa brooo...♥️ niyamai..welawa giya danun naaaa.💪👍
ස්තුතියි 💛
Kauru Hari me kollo dennata goda enna udawwak krna jaya wewa ❤
තප්පරයක් වත් යවන්න නැතිව ආසවෙන් බලපූ විඩියෝ එකක්❤️
ස්තුතියි 😍
Niyama set eka...ela hodata wade karan yannna...bath piganata salli dila gaththata.....oyalage hakiyawa nam maru bro
ස්තුතියි 👍
Hi Mithuro, Kakuluwange Gahanu sathun Muda Hareema Thamai Hoda. Heethuwa Boweema Sadaha. Thanks.
Super 🔥🔥🔥💯
jevithe goda yanna hadana me ape aiyalata 🎊🎊 jayen jayama wewa🎊🎊💯
ස්තුතියි 👍
Thawa video daanna malli ela supiri
Lassani malliya oyage siyaluma veda සටහන් mokada mamath oya pette nisa...niyamai oya විදිහට karan yanna...
හදවතින්ම ස්තුතියි 😍
හරිම amaru රස්සාවක් karanna parisamin.
ස්තුතියි 😍
ජනක පැහැදිලි කරනවා මරු janakata පැහැදිලි කරන්න වෙලාව දෙන්න
ස්තුතියි 😍
Lassanata video eka karala thiyanawa good luck you all ❤️
උබනම් අයියේ ජිවිතේ විදිනවා නේද දකිද්දි ආසා හිතෙනවා 😊♥️
හදවතින්ම ස්තුතියි 💖
ආඩම්බරයි සුලෝ සහ ජනක.... පිටිපන ජවය....
ස්තුතියි 💛
ගොඩක් වටිනා Video akak ඔයාලට ගොඩක් ස්තුති ...👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪
ස්තුතියි ....ලගදිම english subtitle දානවා ඔය විඩියෝ එකට
Oyage widiyos godakma baluwa niyamai👊
හදවතින්ම ස්තුතියි 💖
See you soon my friend Janaka and Sulochana
♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️🇺🇸🇺🇸🇺🇸
Niyamai program aka..set akath ela adventure eka good luck ❤
හදවතින්ම ස්තුතියි 🤩
Harima lassanaii Ewagema ITHAMATH wadagath Dewal Apita RATATA Watina kiyanda Video Ekak..
ස්තුතියි
සුපිරිම විඩියො එකක්❤
ස්තුතියි 😇
Niyamai,kakuluvo kalapuvaka allanava dakke oyalagen!!degatama vedio balanna,oyalage vedio aththatama lassanai!!👍
හදවතින්ම ස්තුතියි 🤩
අද ධීවරයෝ දෙන්නත් මරු සුපිරි සහයෝගයක් දුන්නා
ජය වේවා හැමෝටම 🖤❤️
ස්තුතියි 💛
Oyage video okkma baluwa niyamai aiya man dubai wala inne wadata gihin awith oyage video akak dala dakkma aka balanwami niyami aiya digatama karanna ❤
හදවතින්ම ස්තුතියි 💖
Guys, you all are awesome. So clever and interesting to watch. All the best.
thank you.....😍
සුපිරියක් තමයි..👌💚
ස්තුතියි 👍
වැඩේ ෆට්ට පැහැදිලි අයියේ .
ස්තුතියි 💛
Janaka and sulochana thanks good luck
thanks
එළ වීඩියෝ එකක්. ජය වේවා...
ස්තුතියි 👍
Good Details,about crabs.
Thank U.
👍
අපේ ගම තමයි.. මීගමුවේ ගැම්ම... ඒක වෙනම එකක් ඈ
ඒක නම් ඇත්ත .....හදවතින්ම ස්තුතියි 💛
Migamuwe un danne saththu marannai kudu bonnai maru migamuwe pakku ...hodai dekata nawala ......arinna
@@thusara6728 මීගමුව ගැන දන්න තරමක්.....ස්තුතියි 💛
Aniwa ❤
කුරුස හැත්තනෙ. පව්කාර මිසදුටුවන්
Good content and janaka and sulochana are the best guys.... good luck guys👍
thanks 😍
Super Video Eka.. 🦀 🦀 🦀👍
ස්තුතියි 💛
ඒ වීඩියෝ එක නියමයි අයියේ
ස්තුතියි
Issara idanma danna kiyana supiri waddo dennek thamai ♥️♥️♥️
Nimal uncle oyath innawa neda adarei ♥️
Patta bro. Oya lassanata wade allagena yanawa. Congratz
ස්තුතියි 💛
ඔයාගේ වීඩියෝස් මරු 👌 කකුලුවන්ගේ ඒවයි තව ඉස්සෝ අල්ලන් ඒවායි තව දාන්නකෝ අයියේ. කකුලුවන් අල්ලන් වීඩියෝ හොදයි.💖😎
ස්තුතියි 💛
awsome work.u people r really bold
thanks 😍
පට්ට අමාරු වැඩක් නේද බ්‍රෝ
ඔවුන්ට ඒ රැකියාව පුරුදුයි 😇
iye oyge videos set une 20kta wada beluwa patta
🤩
හදවතින්ම ස්තුතියි 💖
එල කොල්ලො දෙන්නෙක් ❤️
ස්තුතියි 👍
Amazing, thank you for making this video!
welcome 😍
යකඩ මිනිස්සු 💜️
ස්තුතියි 👍
Harima lassanai me peththa.
ස්තුතියි
සහෝදරයා පුලුවන්නම් English subtitles දාමු මේවා ජාත්‍යන්තරයට අරන් යන්න ඕනි වැදගත් කමක් තියෙන වීඩියෝ😍❤️
ඔව්....උත්සාහයක් ගනිමින් ඉන්නේ.....තව දවස් කිහිපයකින් english subtitles දානවා ඔය විඩියෝ එකට
Pau karaganna epa. Paukaara vidio daanna vena veda nethuvatada?
english subtitles add කලා වීඩියෝව බලලා හොඳ නරක comment කරන්න....
ස්තුතියි 💛
@@shamaleeshamalee1529 😅 ලෙඩක්ද බං උබට
@@wishwatiyubaya දිගටම subtitles දාන්න ලංකාවේ නම ලෝකෙට අරන් යන්න මගේ සුබ පැතුම් ඔබට😍❤️
Gopro කැමරා එකක් තියේ නම් වතුර යට බලන්න පුළුවන් පැහැදිලිව...😊
ඔව්....ඒකනම් ඇත්ත ....😍
එල නියමයි අයියෙ ආ.දැකල නැති හුගක් දේවල් දැක්කා.😘❤️❤️💪
ස්තුතියි 😍
Great guys, we love you
thanks lot 💛👍
We are waiting for your next video from America 🇺🇸
Thanks lot 💛
Supiri issarahata loku deyak karamu 🖤
ස්තුතියි 💛
මාරම පට්ට වීඩියෝ එකක්... මෙහෙම දේවල් බලන්න ආසයි❤️
ස්තුතියි 👍
නුදකින් පවුකාරයා
@@shehandilshanka6492 පිං කාරයෝත් මේ වගේ වීඩියෝ බලනව එහෙනම් මාරයි ඈ
Super ලස්සනයි
ජයවේවා
මන් එනවා අයියේ ඔයා එක්ක මලු අල්ලන්න දවසක
මේ Channel එකේ video බලනවා මන්
God bless you ✝️
ස්තුතියි 👍
ඉස්සො බිත්තර අදමයි දැක්කේ,, මීට කලින් කවදාවත් දැකලා නෑ,ඔය බිත්තර එකක්ද, ඕකෙන් එක ඉස්සද හැදෙන්නෙ එහෙම නැත්තන් ඉස්සො ගොඩක් හැදෙනවද,අනික තමයි ඉස්සො බිත්තර කෑමට ගන්න පුලුවන්ද.
ඒ ගැන කියලා දෙන්න පුලුවන්ද.
ඔය වීඩියෝව කරනකොට මම හිතන් හිටියෙත් ඉස්සො බිත්තර කියලා....එය වැරදි බව පසු සොයා බැලීමේදී වැටහුනා.....ඔය තියෙන්නේ පොලිකීට් ලෙස හදුන්වනු ලබන පනුවාගේ බිත්තර....වැඩි විස්තර සදහා polychaetes eggs ලෙස google search කර බලන්න .....වැරදි දැනුමක් බෙදා හැරීම ගැන සමාවෙන්න 🙏🙏🙏
@@wishwatiyubaya
එල 💪/ඔයා ඒ video එකේ තියෙන දෙ ගැන කියන්න, මමත් දැකලා තමයි උන්ගෙ බිත්තර චුටී අබ ඇට වගේ සීන් එකක් තියෙන්නෙ, බඩෙ යට තමයි තියෙන්නෙ,
මටත් හිතාගන්න බැරි උනා ඒක දැක්කාම,
අව්ලක් නෑ, ඒ ගැන කියපු එකම ගොඩක් වටිනවා. ස්තුතී අයියේ 🙏
@@maduwithcountryfoods3054 👍
ඉස්සො බිත්තර කන්නෑ බන් ..
සිරි ලංකාවෙ ජීවත් වෙන පන පිටිං නිවන් දකින්න හිතාගෙන ඉන්න මිනිස්සු ගොඩක් දැක්කා අයියෙ ඔයාගෙ කමෙන්ට් බොක්ස් එකෙ.... ජීවත් වෙන්න කරන රස්සාව පවක්ලු.. හතර පෝයට සිල් අරගෙන බුදුබන රෑ එලිවෙනකන් ගෙවල් වල දාගෙන බුදු හාමුදුරුවො ගැන දේශනා දිදි අනිත් පැත්තට හෙන ගහනවා තොපිට කියලා කියන මේ වගෙ අවලං මිනිස්සුන්ගෙ යටි අරමුන තමන් පිංවන්තයි අනිත් අය පවු කාරයි කියලා කියා ගන්න එකද... තමන්ගෙ බිත්තර වලට ප්‍රෝටින් ලබා ගන්න නිසා ලේ චුට්ටක් බොන්න එන අහිංසක මදුරුවන්ව මරන එකත් පවක් නෙමේද... බුදු හාමුදුරුවංගෙ දේශනා කනපිට හරවන නමට බෟද්ධ කමෙන්ට් අස්සෙ වැලලෙන කඩාකප්පල් කාරයන්ට ධර්මය අවබෝද වෙත්වා..... (ජය වේවා අයියෙ ❣️❤️🔥)
හදවතින්ම ස්තුතියි 😇😍💛
Niyamai👍👍👍👍👍👍👍
මම අනුරාධපුර කෙනෙක්.කවදාවත් ජීවිතේට අත්දැකල නැති අත්දැකීමක් මේ වීඩියෝ එකෙන් ලැබුනේ.
ස්තුතියි 😍
සුපිරියි 🦀🦀🦀
ස්තුතියි
සුලොචන එක්ක කරන විඩියෝ සුපිරි
ස්තුතියි 😍
Janaka genna aye maru kollek
ස්තුතියි
Supiri damith aiye ❤️
ස්තුතියි 💛
දිගටම යන් ජය
ස්තුතියි 💛
නියමයි
kakuluwo miridiya kiul nathi jalaye welawal wala wage hadanna puluwanda
මේ කඩොල් කකුලුවොන්ට නම් කිවුල් දිය අවශ්‍යයි .....
ගෑනූ සත්තූ අල්ලන්න එපා... බෝවෙන එක අඩු වෙනවා
ගොඩක් esahuhi
Me kadol kakuluwo අල්ලපු කලපුවwamada
ඔව්
Ehenam yaluwo wenna athi okkoma නේද
@@nishshankavithanage9558 ඔක්කොම ගමේ අය තමයි
Machan oya pennuwe Essa biththara kiyala aaaka waradi.... mamath podikale hithaa hitiyee Ahema thamai.... aaath Essa biththara kalapuwe ohoma dakinna labenne naha.... puluwannam Esso farm karana thanaka Video akak karanna....Please..🙏🙏🙏
ඔව්....ඒ වැරද්ද මම ඒ කාලෙම නිවැරදි කලා ....මේ comment තීරුවේ pined comment එක බල්න්න.....
ස්තුතියි 😇🙏
ගොඩාක් ලස්සනයි විඩියෝ එක සුපිරි 👍👍👍👍🍺🍺🍺👏👏
ස්තුතියි 💛
Biththra danda innda sathu ahu unoth aphu muhudata danda.
Canada we lobsters allana wa maha parimanayen, math au 4 k canadwe wada keruwa. Lobsters compnyeka, ewa allana pokirisso bithara danda ina ayawa aphu muhudata danda one. Maluwek unath punchi pataw allanda thananm. ( loku wena malu)
Ewa soya balanawa muhu araksha ka Hamudawa. Eyala ta usaviye dada gahanwa.
ඔව්....ලෝකයේ දීයුණු රටවල ක්‍රමවේදය ඕක තමයි....
මේ ශ්‍රි ලංකාවේ .......🤔
A to Z system change එකක් වෙන්න ඕනා රටකයි අපි ඉන්නේ...
ස්තුතියි
ජනක හරිම නිහතමානී 🥺 ආයේ ගෙන්න්න්කෝ 🥺 වීඩියෝ වලට 🥺
ඉදිරියේදී බලමු.....
ජනක අයියා ❤.
ස්තුතියි 👍
That is not shrimp eggs.shrimp eggs never would be like jelly. Shrimps always keep their eggs under their belly. Please educate people with right informations. But well done with the video. 👍🏾
Kindly inform that the type of eggs referred to as shrimp eggs in this video are not shrimp eggs..... It's a misunderstanding. After researching it, I realized that it was wrong..... those are the eggs of panua known as polychaetes.... for more details, please google search as polychaetes eggs..... sorry for spreading wrong knowledge 🙏🙏🙏
Good effort guys
thanks 😍