Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ වීඩියෝව කට්ට කරුවලේ තමයි කලේ.....එලිය වැඩි උනොත් කකුලුවෝ මාලු දුවනවා....ඒ හින්දා රෑ ස්භාවිකව එලිය සහ පන්දම් එලියෙන් තමයි වීඩියෝ කලේ.....වීඩියෝ කොලිටිය ගැන කමෙන්ට් කරන්න.....ස්තුතියි 💛💛💛💛
අව්ලක් නෑ එල එල 🖤
අවුලක් නැහැ මචං වීඩියෝ එක සුපිරි අපට මේවා ජීවිතේටවත් බලන්න වෙන්නෙත් නෑ මෙහෙම ඒව දන්නෙත් නෑ මචන් උඹ නැත්නම් 😊
@@charithvishwa457 ස්තුතියි brother 👍
පවු කාරයෝ
.සුලෝචන ජනක.තිස්ස.❤️.නියම වැඩ්ඩෝ තමයි.❤️..දවසක අනිවාරෙම් .හරියන්න ඕනි.මිනිස්සු.❤.ජය වේවා.අයියටත්.ඉදිරියටම යන්න.❤️
හදවතින්ම ස්තුතියි 💖
දෙන්නා සුපිරි වැඩකාරයෝ දෙන්නෙක් නේ..පැයගානක ඉදන් එක දිගටම තාම බලනවා,🙂මාර ගේමක් තමයි ඒ රස්සාවත්.
ස්තුතියි 😍
ඒක නියමයි , මේ වගේ වීඩියො එකක් දැකල තිබුනෙ නෑ මීට කලින්
ස්තුතියි
පලවෙනි පාරට දකින්නේ.. දැනගෙන වත් හිටියෙ නැ 😵 හරිම හොද වැඩක්ක්ක්♥️💪🏻
සුලෝචනට ලව් ඈහ්.ඌ මරු පාටයි❤
සුපිරි ඩයල් එක ❤️
අසාවෙන් බලන චැනල් එකක් . නොදන්න ගොඩක් දෙවල් දැන ගන්න පුලුහන් .වටිනව ඔය කරන විඩියො💯
මෙි කොල්ලෝ දෙන්නම සුපිරි මිනිස්සු තවත් මාළු දිගටම අහුවෙිවායි කියා පාර්තනා කරනවා බුදුසරණයි 🙂
දිගටම මාලු අහුවේවා කිවුවට කමක් නෑ හැබයි ඒත් එක්ක බුදුසරනයි කියන්න එපා බං ගැලපෙන්නේ නෑ 👍
Malu ahuwenawata බුදු සරණයි kiyanawada. Mokekda bn uba😡
මාලු අහුවේවා බුදුසරනයි???
රස්සාවේ යන්න බොට්ටුවේ දාගෙන ගියත් වාසි පාටයි ඔයාව නම්..... අද නම් ඒ දෙන්නටත් වාසි අද නම් ❤️
ස්තුතියි 😇
අඩෝ පිටරට උන් මේව කරනවා දැකලා තිබ්බට ලංකාවේ දැක්කමයි 😍 දිගටම මේම ඒවා දාන්න
මේ වගේ වීඩියෝ තව තියෙනවා අපේ චැනල් එකේ ඒවත් පුලුවන්නම් බලන්න......කමෙන්ට් එකක් දෙන්න....ස්තුතියි
බලන්න ආස හිතෙනවා විස්තර කරන ඒවත් සුපිරි ❤️👍 good luck
හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බැලුවේ
ස්තුතියි 💛
අයියේ වීඩියො එක සුපිරිම සුපිරි ....සමහරක් කට්ටිය බැනලා කමෙන්ට් දාලා තිබ්බා....උන් ගැන කතා කරලා වැඩක් නැ ...😂✋ ...ඉදිරියටත් මෙ වගෙ වීඩියො ගෙන්න අයියෙ ....කවුරු මොනා කිවුවත් ඔයාගෙ ගමන ඔයා යන්න ... බුදු සරනයි ❤️❤️😍💖
හදවතින්ම ස්තුතියි 💛
මම අද බැලුවෙ සුපිරි ඉස්තුසි මෙවගෙ විඩියෝ දනවට 🙏🙏🙏😘🥰🥰🥰
😍
Sulochana patta oya godak hoda hadawathak thiyen kollek bro respect ❤️
ස්තුතියි 💖
සුපිරි මචන් , ආසාවෙන් බැලුවා 👌👌
ස්තුතියි 👍
Thawa mewage videos one ayyye.Niyami wadeee.
සුලෝචන අයියයි ජනක අයියයි ඉන්න වීබියෝ එකක් ඕන හොදේ නියමයි
සුපිරිම සහෝදරයෝ තුන්දෙනෙක් ජයවෙිවා
අයියෙ මම ඔයාගෙ වීඩියෝ එක මොකද පරක්කු තාම කියල මග බලන් හිටියෙ.අද නම් හොද වීඩියො එකක් ස්තුතියි අයියෙ.හෙටත් එකක් ඕන.
සුපිරි විඩියො නම්😊❤ දිගටම කරන් යමු
අයියේ මට ගෙන්න පුලුවන්ද කලපුවෙ ඉන්න ලොකුම මලුවර්ගෙ ගැන විඩියො එකක්
උත්සාහයක් ගමු.....
@@wishwatiyubaya aniwren 💗
නියමයි. බූවල්ලො අල්ලන විදිය ගැනත් වීඩියෝ ඒකක් ඔ්නි😊
ඉදිරියේදී වීඩියෝවක් ගේන්නම්......ස්තුතියි 💛
ඉන්ටනැශනල් යන්න සුබපතනවා
ඒකත් මරු දමිත් අයියේ අපේ කොල්ලො දෙන්නත් නියමයි
Awa gaman baluwa
ඔයාගේ වැඩසටහන් නියමයි....
sulochana wagema janakath maru.. love
නියමයි අයියා සුපිරි ආ අද හම්බුනෙත් ❤
ගොඩක් ස්තුතියි අයියෙ ❤️🩹අම්මො ඒ feeling එක
නියමයි මචන්.සුලොචන,ජනක ජෙසූ පිහිටයි
Ape game aya ❤️.apitath ආඩම්බරයක් sulochana aiya,damith aiya,janaka aiya ❤️❤️
ඒ අපේ රටේ කොල්ලෙක්.ගම ද ලොකු? රට ද ලොකු?
Niyamai thawa me wage video ona
ඉදිරියේදී කරන්නම්....👍
Supiri vidio akak akanam asawen balan hitiya that u aiyaa..
කකුළුවයි කැකිලියි හැමිනෙන අපූරුව බලන්න කැමතියි.
ඉදිරියේදී බලමු....
Kauda aiye oya wage moda mongalayoth innwa neda
ද්න්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්ත
hoda danumak labagtta👌🙏
👌 👍 සුපිරි !
Watching all your videos from Canada.
thank you so much.....💛
Gahanu saththu aphu muhudata dandaEyalage biththara waline kakulu wagawa athi wene.gahanu saththu marimen..boveema adu wenawa
කතාව ඇත්ත 🙏
Matath yanna asai ohoma. 😍 lassanai video aka
👍
Ada wadeth niyamai harima asawen baluwa.. 👍😍🙏
ස්තුතියි 💛👍
Suluchanai oyai gammk thama ithin adarei dennatama ❤
සුපිරි මචං මෙච්චර කාලෙකට හම්බුන සුපිරිම ෆිෂින් චැනල් එක සුපර්බ්
හදවතින්ම ස්තුතියි 👍💛
Woww aiya really Amazing video
Thanks 😍
Niyamai yalu🔥🔥💯Mn kiuwa bili bana video ekak ikmanatama danna,
👍👍 superior ❤❤
Thanks 💖
Isso allana widiha video ekak ona
මේ වීඩියෝවත් බලන්න👇 ruclips.net/video/V2WIynm536A/видео.html
මේ වගෙ විඩියො නියමයි
කවාටි කියන්නෙ මොනාද 🤔 දන්න කෙනෙක් කියන්නකො🤔
කවාටි කියන්නේ මුහුදු කලපු ගස් ගල් වල පතුලේ හැදෙන කකුළු කට්ට වැනි ද්‍රව්‍යකින් සැදුම් ලත් බෙල්ලන් විශේෂයක්.....barnacle කියන්නේ ඔවුන්ගේ ඉන්ග්‍රීසි නාමයයි......
@@wishwatiyubaya tnq so mutch ❤ keep it up ❤
Ubalage athapaya ohoma pagala athapaya badala oluwat gahanwat kamathida bn
ane hukapan madhu ranga
janaka niyama kollok
විඩිඔ එක එනකම් බලන් හිටියේ සගෝ
කකුලුවන්ගේ වීඩියෝ තව ඕනී. 😎💖 මේ වීඩියෝ එක හොදයි . මහා රෑ උනත් ඉතා හොද වෙහෙසක් යොදවලා ඉතාමත් සාර්ථක වීඩියෝ එකක් පටිගත කර තිබෙනවා 💖 මේ වගේ කලපු ආශ්රිත වීඩියෝස් දිගටම් ඕනී 😎💖 well done ✅ stay safe 😍
Jiwiteta malu kallak kapu nathi um ko balann.. 😂💔..
maru video eka.... MODHA MALUWEK allanana video ekak karannako....... jaya wewa... meyalagen kakuluwo salli walata ganna puluwanda?
පුලුවන් ......👍
Kibullo nadda 😮
වැහි කාලෙට කලාතුරකින් ඉන්නවා.....
පලවෙනියා මම
Niyamai...machoo kawati monawainda hadenne?
බානකල් යනු කෘස්ටේසියා උපපංතියේ සර්රිපීඩියා උපපංතිය සමන්විත වන ආත්‍රපෝඩා වර්ගයකි, එබැවින් එය කකුළුවන් සහ පොකිරිස්සන් හා සම්බන්ධ වේ. Barnacles තනිකරම සාගර වන අතර, සාමාන්‍යයෙන් ඛාදනය වන සැකසුම් වල නොගැඹුරු සහ උදම් සහිත ජලයේ ජීවත් වීමට නැඹුරු වේ. ඒවා අස්ථි (ජංගම නොවන) වන අතර බොහෝමයක් අත්හිටුවීමේ පෝෂක වේ, නමුත් අධෝරක්ත පන්තියේ රයිසෝසෙෆලාහි ඒවා කබොල මත ඉතා විශේෂිත පරපෝෂිතයන් වේ. ඔවුන්ට නෙක්ටොනික් (ක්‍රියාකාරී පිහිනුම්) කීට අවධීන් හතරක් ඇත. දැනට 1,000ක් පමණ barnacle විශේෂ හඳුනාගෙන ඇත."Cirripedia" යන නම ලතින් වේ, එහි තේරුම "curl-footed" යන්නයි. බර්නාකල් පිළිබඳ අධ්‍යයනය සර්රිපෙඩොලොජි ලෙස හැඳින්වේ.
@@wishwatiyubaya ❤️🔥
@@dumindusachinthaka6748 👍
Lankawata awa dawasaka muna gahenna Asai janaka sulochanalawa
Wooooow....super video 👍
thanks lot 👍
Ahema kohomada allane rata niknama
ක්‍රමයක් තියෙනවා..........
නුතන උපාලි ජින්නයි ජයවෙවා
ඇත්තමයි 💛
@@wishwatiyubaya 🙃🙃🙃🙃😄😄😄😗
Oyage video nam supiri kawati kiyanne monawada kiyala pahadili karanna puluwanda
කවාටි යනු බානකල් ලෙස හදුන්වයි.බානකල් යනු කෘස්ටේසියා උපපංතියේ සර්රිපීඩියා උපපංතිය සමන්විත වන ආත්‍රපෝඩා වර්ගයකි, එබැවින් එය කකුළුවන් සහ පොකිරිස්සන් හා සම්බන්ධ වේ. Barnacles සාමාන්‍යයෙන් ඛාදනය වන සැකසුම් වල නොගැඹුරු සහ උදම් ජලයේ ජීවත් වීමට නැඹුරු වේ. ඒවා අස්ථිර (ජංගම නොවන) වන අතර බොහෝමයක් අත්හිටුවීමේ පෝෂක වේ, නමුත් අධෝරක්ත පන්තියේ රයිසොසෙෆලාහි ඒවා කබොල මත ඉතා විශේෂිත පරපෝෂිතයන් වේ. ඔවුන්ට නෙක්ටොනික් (ක්‍රියාකාරී පිහිනුම්) කීට අවධීන් හතරක් ඇත. දැනට 1,000ක් පමණ barnacle විශේෂ හඳුනාගෙන ඇත. Cirripedia යන නම ලතින් වේ, එහි තේරුම "curl-footed" යන්නයි. බර්නාකල් පිළිබඳ අධ්‍යයනය සර්රිපෙඩොලොජි ලෙස හැඳින්වේ.
Supiri ☺
අලුත් ඉන්ට්‍රෝ එක පට්ට 😍❤️
අයියේ රෑට කකුලුවො අල්ලන තව විඩියො එකක් ඕනේ 😊♥️
වීඩියෝ කීපයක්ම දාලා තියෙන්නේ......බලන්න👇 ruclips.net/video/tf3FzqrQ0Sc/видео.htmlsi=D1FlDa8uQgv1tGxmruclips.net/video/atvzFYCqPec/видео.htmlsi=eMjRykmFmIttyF7nruclips.net/video/0eqx-NanI6Y/видео.htmlsi=qoaL9bJcpzhu-gX0ruclips.net/video/F8pceaXPpXs/видео.htmlsi=R6FDbCkdIMEuCjUt
Ayye machine pttakina malu allana video ekak danna ekat a dana ampannat ekkama video ekak danna
ඉදිරියේදී අනිවාර්යයෙන්ම කරමු....👍
Kalapu malu tankiyaka hadanavanam malunta Kanna denna one monada
ටැංකි වල හදන්න අමාරුයි ........🤔
මාලු වර්ග අදුරගන්න වීඩියෝ එකක් දාන්නකෝ ❤️✌
කරපු වීඩියෝ කිහිපයක්ම තියෙනවා .....චැනල් එකේ වීඩියෝ ලිස්ට් එක බලන්න.......
මචං පරිස්සමෙන් උඹ හොඳට වැඩේ කරනවා
අඩො ඒක වෙනම ආතල් එකක් ආ 🤘😎
price eken wadi alaman kakuluwada kadol kakuluwada.......
ලොකු වෙනසක් නෑ.....හැබැයි කඩොල් කකුලුවෝ අඩුයි....
Mama kalapu maluvek tankiyaka hadanava egolanta Kanna denna one monada
මාලුවාගෙ වර්ගය මොකද්ද .....
Neyamai brother vidio tika mama hama ekakma baluva comments danna bari una😍👍
අවුලක් නෑ .....අපිත් එක්ක දිගටම ඉන්න සුපිරි වීඩියෝ ඉදිරියේදීත් ගේනවා......💛
16:45 අම්මෝ සුලෝචනයා 😅
😂
Ammo සුපිරිම විඩියෝ පරක් ඔනෙ බ්‍රො අපිට Italy idan බලන්නේ api
Okkoma hodai poddak iwasapn kata karanna..ub kiyawanawa wedi
සොරි 🙊
කකූළුවො වතුරෙ කූඩුව ල බොකරලා අල්ලගන්න බැරිද, පරිස්සමින් හැමෝම.
කූඩුවල බෝකරන්න ටිකක් අමාරුයි 😇
හරි විනෝද ගමනක්
සුපිරි
නියමයි නොදන්න බොහෝ දේ දැන ගන්න ලැබුනා. කඩොල් කකුළුවන් හදුන ගන්නේ කොහොමද . වතුර කකුළුවා වගේ ඒ ගැනත් කියන්න
මේ වීඩියෝව බලන්න👇 ruclips.net/video/CqMY_LkrXYg/видео.html
බොහොම ස්තූතී🙏
Machn English waling dana mulu lokema alana puluwn. ❤
Sulochana & Janaka ♥️
thanks 👍
supiri
අදරෙ .අයියා
ස්තුතියි 👍💛
නියමයි😊👍👍👍
කවාටි කියන්නෙ මොනාද මොනාගෙන්ද හැදෙන්නෙ?
Ammo aye ekea one me kollo denna ekka peyaka vithara වීඩියෝ ekak one bokka
ඉදිරියේදී කරමු.....👍💛
Ata janakgi vidiyo ekkk qanna kalapuva kakuluwo sanbanqa
කවාටි කියන්නෙ මොකක්ද
කවාටී කියන්නේ....barnacle වලට.....google හි barnacle ලෙස ටයිප් කර විස්තර ලභා ගත හැකියි.....😍
Ft අයියා ❤
bittara tiyana aya allanna epa wadi kal karanna wenne na job eka ehema wunoth
දැල්ලො අල්ලන video ekak one
දැල්ලෝ අල්ලන කාලෙට ඒ ගැන වීඩියෝවක් කරමු....අනිවාර්යයෙන්ම 💛👍
විඩියෝ එකෙ කොලිටිය අවුලක්ම නෑ මචන් සුපිරි ජය❤️ මොකක්ද ෆොන් එක.
ස්තුතියි 💛vivo 2027
නියමයිනේ 👌👌
පව්... උන් ඔගොල්ලො ඔගොල්ලොන්වම උපමාවට අරන් වැඩ කරන්නකො..ඔගොල්ලන්ටත් ඒම උනොත්...😓
Rata thamai Bro malu allanna lesima ☺☺☺
ඔව්....හොදම වෙලාව....👍
Niyamai 👏👏👏
Janak aiyagi vibiyo ekak qannnqako aiye
අනිවාර්යයෙන්ම කරමු....👍
සැහෙන්ඩ මහන්සි වෙලා ගත්තු විඩියොවක් වටිනා විඩියොවක්ජයවේවා
මේ වීඩියෝව කට්ට කරුවලේ තමයි කලේ.....එලිය වැඩි උනොත් කකුලුවෝ මාලු දුවනවා....ඒ හින්දා රෑ ස්භාවිකව එලිය සහ පන්දම් එලියෙන් තමයි වීඩියෝ කලේ.....වීඩියෝ කොලිටිය ගැන කමෙන්ට් කරන්න.....
ස්තුතියි 💛💛💛💛
අව්ලක් නෑ එල එල 🖤
අවුලක් නැහැ මචං වීඩියෝ එක සුපිරි අපට මේවා ජීවිතේටවත් බලන්න වෙන්නෙත් නෑ මෙහෙම ඒව දන්නෙත් නෑ මචන් උඹ නැත්නම් 😊
@@charithvishwa457 ස්තුතියි brother 👍
පවු කාරයෝ
.සුලෝචන ජනක.තිස්ස.❤️.නියම වැඩ්ඩෝ තමයි.❤️..දවසක අනිවාරෙම් .හරියන්න ඕනි.මිනිස්සු.❤.ජය වේවා.අයියටත්.ඉදිරියටම යන්න.❤️
හදවතින්ම ස්තුතියි 💖
දෙන්නා සුපිරි වැඩකාරයෝ දෙන්නෙක් නේ..
පැයගානක ඉදන් එක දිගටම තාම බලනවා,🙂
මාර ගේමක් තමයි ඒ රස්සාවත්.
ස්තුතියි 😍
ඒක නියමයි , මේ වගේ වීඩියො එකක් දැකල තිබුනෙ නෑ මීට කලින්
ස්තුතියි
පලවෙනි පාරට දකින්නේ.. දැනගෙන වත් හිටියෙ නැ 😵 හරිම හොද වැඩක්ක්ක්♥️💪🏻
ස්තුතියි
සුලෝචනට ලව් ඈහ්.ඌ මරු පාටයි❤
ස්තුතියි 😍
සුපිරි ඩයල් එක ❤️
අසාවෙන් බලන චැනල් එකක් . නොදන්න ගොඩක් දෙවල් දැන ගන්න පුලුහන් .වටිනව ඔය කරන විඩියො💯
හදවතින්ම ස්තුතියි 💖
මෙි කොල්ලෝ දෙන්නම සුපිරි මිනිස්සු තවත් මාළු දිගටම අහුවෙිවායි කියා පාර්තනා කරනවා බුදුසරණයි 🙂
ස්තුතියි
දිගටම මාලු අහුවේවා කිවුවට කමක් නෑ හැබයි ඒත් එක්ක බුදුසරනයි කියන්න එපා බං ගැලපෙන්නේ නෑ 👍
Malu ahuwenawata බුදු සරණයි kiyanawada. Mokekda bn uba😡
මාලු අහුවේවා බුදුසරනයි???
රස්සාවේ යන්න බොට්ටුවේ දාගෙන ගියත් වාසි පාටයි ඔයාව නම්..... අද නම් ඒ දෙන්නටත් වාසි අද නම් ❤️
ස්තුතියි 😇
අඩෝ පිටරට උන් මේව කරනවා දැකලා තිබ්බට ලංකාවේ දැක්කමයි 😍 දිගටම මේම ඒවා දාන්න
මේ වගේ වීඩියෝ තව තියෙනවා අපේ චැනල් එකේ ඒවත් පුලුවන්නම් බලන්න......කමෙන්ට් එකක් දෙන්න....ස්තුතියි
බලන්න ආස හිතෙනවා විස්තර කරන ඒවත් සුපිරි ❤️👍 good luck
ස්තුතියි 😍
හරිම ලස්සනයි
ගොඩක් ආසාවෙන් බැලුවේ
ස්තුතියි 💛
අයියේ වීඩියො එක සුපිරිම සුපිරි ....සමහරක් කට්ටිය බැනලා කමෙන්ට් දාලා තිබ්බා....උන් ගැන කතා කරලා වැඩක් නැ ...😂✋ ...ඉදිරියටත් මෙ වගෙ වීඩියො ගෙන්න අයියෙ ....කවුරු මොනා කිවුවත් ඔයාගෙ ගමන ඔයා යන්න ... බුදු සරනයි ❤️❤️😍💖
හදවතින්ම ස්තුතියි 💛
මම අද බැලුවෙ සුපිරි ඉස්තුසි මෙවගෙ විඩියෝ දනවට 🙏🙏🙏😘🥰🥰🥰
😍
Sulochana patta oya godak hoda hadawathak thiyen kollek bro respect ❤️
ස්තුතියි 💖
සුපිරි මචන් , ආසාවෙන් බැලුවා 👌👌
ස්තුතියි 👍
Thawa mewage videos one ayyye.Niyami wadeee.
ස්තුතියි 👍
සුලෝචන අයියයි ජනක අයියයි ඉන්න වීබියෝ එකක් ඕන හොදේ නියමයි
සුපිරිම සහෝදරයෝ තුන්දෙනෙක් ජයවෙිවා
හදවතින්ම ස්තුතියි 💛
අයියෙ මම ඔයාගෙ වීඩියෝ එක මොකද පරක්කු තාම කියල මග බලන් හිටියෙ.අද නම් හොද වීඩියො එකක් ස්තුතියි අයියෙ.හෙටත් එකක් ඕන.
ස්තුතියි 👍
සුපිරි විඩියො නම්😊❤ දිගටම කරන් යමු
හදවතින්ම ස්තුතියි 💖
අයියේ මට ගෙන්න පුලුවන්ද කලපුවෙ ඉන්න ලොකුම මලුවර්ගෙ ගැන විඩියො එකක්
උත්සාහයක් ගමු.....
@@wishwatiyubaya aniwren 💗
නියමයි. බූවල්ලො අල්ලන විදිය ගැනත් වීඩියෝ ඒකක් ඔ්නි😊
ඉදිරියේදී වීඩියෝවක් ගේන්නම්......ස්තුතියි 💛
ඉන්ටනැශනල් යන්න සුබපතනවා
හදවතින්ම ස්තුතියි 💛
ඒකත් මරු දමිත් අයියේ අපේ කොල්ලො දෙන්නත් නියමයි
හදවතින්ම ස්තුතියි 💖
Awa gaman baluwa
ස්තුතියි 👍
ඔයාගේ වැඩසටහන් නියමයි....
ස්තුතියි 😍
sulochana wagema janakath maru.. love
ස්තුතියි 😍
නියමයි අයියා සුපිරි ආ අද හම්බුනෙත් ❤
ස්තුතියි 😍
ගොඩක් ස්තුතියි අයියෙ ❤️🩹අම්මො ඒ feeling එක
ස්තුතියි 😍
නියමයි මචන්.සුලොචන,ජනක ජෙසූ පිහිටයි
ස්තුතියි 👍
Ape game aya ❤️.apitath ආඩම්බරයක් sulochana aiya,damith aiya,janaka aiya ❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
ඒ අපේ රටේ කොල්ලෙක්.
ගම ද ලොකු? රට ද ලොකු?
Niyamai thawa me wage video ona
ඉදිරියේදී කරන්නම්....👍
Supiri vidio akak akanam asawen balan hitiya that u aiyaa..
කකුළුවයි කැකිලියි හැමිනෙන අපූරුව බලන්න කැමතියි.
ඉදිරියේදී බලමු....
Kauda aiye oya wage moda mongalayoth innwa neda
ද්න්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්ත
ස්තුතියි 💖
hoda danumak labagtta👌🙏
ස්තුතියි 👍
👌 👍 සුපිරි !
ස්තුතියි 👍
Watching all your videos from Canada.
thank you so much.....💛
Gahanu saththu aphu muhudata danda
Eyalage biththara waline kakulu wagawa athi wene.gahanu saththu marimen..boveema adu wenawa
කතාව ඇත්ත 🙏
Matath yanna asai ohoma. 😍 lassanai video aka
👍
Ada wadeth niyamai harima asawen baluwa.. 👍😍🙏
ස්තුතියි 💛👍
Suluchanai oyai gammk thama ithin adarei dennatama ❤
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි මචං මෙච්චර කාලෙකට හම්බුන සුපිරිම ෆිෂින් චැනල් එක සුපර්බ්
හදවතින්ම ස්තුතියි 👍💛
Woww aiya really Amazing video
Thanks 😍
Niyamai yalu🔥🔥💯
Mn kiuwa bili bana video ekak ikmanatama danna,
👍
👍👍 superior ❤❤
Thanks 💖
Isso allana widiha video ekak ona
මේ වීඩියෝවත් බලන්න👇
ruclips.net/video/V2WIynm536A/видео.html
මේ වගෙ විඩියො නියමයි
ස්තුතියි 💖
කවාටි කියන්නෙ මොනාද 🤔 දන්න කෙනෙක් කියන්නකො🤔
කවාටි කියන්නේ මුහුදු කලපු ගස් ගල් වල පතුලේ හැදෙන කකුළු කට්ට වැනි ද්‍රව්‍යකින් සැදුම් ලත් බෙල්ලන් විශේෂයක්.....barnacle කියන්නේ ඔවුන්ගේ ඉන්ග්‍රීසි නාමයයි......
@@wishwatiyubaya tnq so mutch ❤ keep it up ❤
Ubalage athapaya ohoma pagala athapaya badala oluwat gahanwat kamathida bn
ane hukapan madhu ranga
janaka niyama kollok
ස්තුතියි 😍
විඩිඔ එක එනකම් බලන් හිටියේ සගෝ
ස්තුතියි 👍
කකුලුවන්ගේ වීඩියෝ තව ඕනී. 😎💖 මේ වීඩියෝ එක හොදයි . මහා රෑ උනත් ඉතා හොද වෙහෙසක් යොදවලා ඉතාමත් සාර්ථක වීඩියෝ එකක් පටිගත කර තිබෙනවා 💖 මේ වගේ කලපු ආශ්රිත වීඩියෝස් දිගටම් ඕනී 😎💖 well done ✅ stay safe 😍
හදවතින්ම ස්තුතියි 👍💛
Jiwiteta malu kallak kapu nathi um ko balann.. 😂💔..
maru video eka.... MODHA MALUWEK allanana video ekak karannako....... jaya wewa... meyalagen kakuluwo salli walata ganna puluwanda?
පුලුවන් ......👍
Kibullo nadda 😮
වැහි කාලෙට කලාතුරකින් ඉන්නවා.....
පලවෙනියා මම
ස්තුතියි 💛
Niyamai...machoo kawati monawainda hadenne?
බානකල් යනු කෘස්ටේසියා උපපංතියේ සර්රිපීඩියා උපපංතිය සමන්විත වන ආත්‍රපෝඩා වර්ගයකි, එබැවින් එය කකුළුවන් සහ පොකිරිස්සන් හා සම්බන්ධ වේ. Barnacles තනිකරම සාගර වන අතර, සාමාන්‍යයෙන් ඛාදනය වන සැකසුම් වල නොගැඹුරු සහ උදම් සහිත ජලයේ ජීවත් වීමට නැඹුරු වේ. ඒවා අස්ථි (ජංගම නොවන) වන අතර බොහෝමයක් අත්හිටුවීමේ පෝෂක වේ, නමුත් අධෝරක්ත පන්තියේ රයිසෝසෙෆලාහි ඒවා කබොල මත ඉතා විශේෂිත පරපෝෂිතයන් වේ. ඔවුන්ට නෙක්ටොනික් (ක්‍රියාකාරී පිහිනුම්) කීට අවධීන් හතරක් ඇත. දැනට 1,000ක් පමණ barnacle විශේෂ හඳුනාගෙන ඇත."Cirripedia" යන නම ලතින් වේ, එහි තේරුම "curl-footed" යන්නයි. බර්නාකල් පිළිබඳ අධ්‍යයනය සර්රිපෙඩොලොජි ලෙස හැඳින්වේ.
@@wishwatiyubaya ❤️🔥
@@dumindusachinthaka6748 👍
Lankawata awa dawasaka muna gahenna Asai janaka sulochanalawa
👍
Wooooow....super video 👍
thanks lot 👍
Ahema kohomada allane rata niknama
ක්‍රමයක් තියෙනවා..........
නුතන උපාලි ජින්නයි ජයවෙවා
ඇත්තමයි 💛
@@wishwatiyubaya 🙃🙃🙃🙃😄😄😄😗
Oyage video nam supiri kawati kiyanne monawada kiyala pahadili karanna puluwanda
කවාටි යනු බානකල් ලෙස හදුන්වයි.
බානකල් යනු කෘස්ටේසියා උපපංතියේ සර්රිපීඩියා උපපංතිය සමන්විත වන ආත්‍රපෝඩා වර්ගයකි, එබැවින් එය කකුළුවන් සහ පොකිරිස්සන් හා සම්බන්ධ වේ. Barnacles සාමාන්‍යයෙන් ඛාදනය වන සැකසුම් වල නොගැඹුරු සහ උදම් ජලයේ ජීවත් වීමට නැඹුරු වේ. ඒවා අස්ථිර (ජංගම නොවන) වන අතර බොහෝමයක් අත්හිටුවීමේ පෝෂක වේ, නමුත් අධෝරක්ත පන්තියේ රයිසොසෙෆලාහි ඒවා කබොල මත ඉතා විශේෂිත පරපෝෂිතයන් වේ. ඔවුන්ට නෙක්ටොනික් (ක්‍රියාකාරී පිහිනුම්) කීට අවධීන් හතරක් ඇත. දැනට 1,000ක් පමණ barnacle විශේෂ හඳුනාගෙන ඇත. Cirripedia යන නම ලතින් වේ, එහි තේරුම "curl-footed" යන්නයි. බර්නාකල් පිළිබඳ අධ්‍යයනය සර්රිපෙඩොලොජි ලෙස හැඳින්වේ.
Supiri ☺
ස්තුතියි 💛
අලුත් ඉන්ට්‍රෝ එක පට්ට 😍❤️
ස්තුතියි 💛
අයියේ රෑට කකුලුවො අල්ලන තව විඩියො එකක් ඕනේ 😊♥️
වීඩියෝ කීපයක්ම දාලා තියෙන්නේ......බලන්න👇
ruclips.net/video/tf3FzqrQ0Sc/видео.htmlsi=D1FlDa8uQgv1tGxm
ruclips.net/video/atvzFYCqPec/видео.htmlsi=eMjRykmFmIttyF7n
ruclips.net/video/0eqx-NanI6Y/видео.htmlsi=qoaL9bJcpzhu-gX0
ruclips.net/video/F8pceaXPpXs/видео.htmlsi=R6FDbCkdIMEuCjUt
Ayye machine pttakina malu allana video ekak danna ekat a dana ampannat ekkama video ekak danna
ඉදිරියේදී අනිවාර්යයෙන්ම කරමු....👍
Kalapu malu tankiyaka hadanavanam malunta Kanna denna one monada
ටැංකි වල හදන්න අමාරුයි ........🤔
මාලු වර්ග අදුරගන්න වීඩියෝ එකක් දාන්නකෝ ❤️✌
කරපු වීඩියෝ කිහිපයක්ම තියෙනවා .....චැනල් එකේ වීඩියෝ ලිස්ට් එක බලන්න.......
මචං පරිස්සමෙන් උඹ හොඳට වැඩේ කරනවා
ස්තුතියි 💛👍
අඩො ඒක වෙනම ආතල් එකක් ආ 🤘😎
ස්තුතියි 💛
price eken wadi alaman kakuluwada kadol kakuluwada.......
ලොකු වෙනසක් නෑ.....හැබැයි කඩොල් කකුලුවෝ අඩුයි....
Mama kalapu maluvek tankiyaka hadanava egolanta Kanna denna one monada
මාලුවාගෙ වර්ගය මොකද්ද .....
Neyamai brother vidio tika mama hama ekakma baluva comments danna bari una😍👍
අවුලක් නෑ .....අපිත් එක්ක දිගටම ඉන්න සුපිරි වීඩියෝ ඉදිරියේදීත් ගේනවා......💛
16:45 අම්මෝ සුලෝචනයා 😅
😂
Ammo සුපිරිම විඩියෝ පරක් ඔනෙ බ්‍රො අපිට Italy idan බලන්නේ api
ස්තුතියි 👍
Okkoma hodai poddak iwasapn kata karanna..ub kiyawanawa wedi
සොරි 🙊
කකූළුවො වතුරෙ කූඩුව ල බොකරලා අල්ලගන්න බැරිද, පරිස්සමින් හැමෝම.
කූඩුවල බෝකරන්න ටිකක් අමාරුයි 😇
හරි විනෝද ගමනක්
ස්තුතියි 💛👍
සුපිරි
ස්තුතියි 👍
නියමයි නොදන්න බොහෝ දේ දැන ගන්න ලැබුනා. කඩොල් කකුළුවන් හදුන ගන්නේ කොහොමද . වතුර කකුළුවා වගේ ඒ ගැනත් කියන්න
මේ වීඩියෝව බලන්න👇
ruclips.net/video/CqMY_LkrXYg/видео.html
බොහොම ස්තූතී🙏
Machn English waling dana mulu lokema alana puluwn. ❤
ස්තුතියි 💖
Sulochana & Janaka ♥️
thanks 👍
supiri
ස්තුතියි 💛
අදරෙ .අයියා
ස්තුතියි 👍💛
නියමයි😊👍👍👍
👍
කවාටි කියන්නෙ මොනාද මොනාගෙන්ද හැදෙන්නෙ?
Ammo aye ekea one me kollo denna ekka peyaka vithara වීඩියෝ ekak one bokka
ඉදිරියේදී කරමු.....👍💛
Ata janakgi vidiyo ekkk qanna kalapuva kakuluwo sanbanqa
කවාටි කියන්නෙ මොකක්ද
කවාටී කියන්නේ....barnacle වලට.....google හි barnacle ලෙස ටයිප් කර විස්තර ලභා ගත හැකියි.....😍
Ft අයියා ❤
ස්තුතියි 💖
bittara tiyana aya allanna epa wadi kal karanna wenne na job eka ehema wunoth
දැල්ලො අල්ලන video ekak one
දැල්ලෝ අල්ලන කාලෙට ඒ ගැන වීඩියෝවක් කරමු....අනිවාර්යයෙන්ම 💛👍
විඩියෝ එකෙ කොලිටිය අවුලක්ම නෑ මචන් සුපිරි ජය❤️ මොකක්ද ෆොන් එක.
ස්තුතියි 💛
vivo 2027
නියමයිනේ 👌👌
ස්තුතියි 👍
පව්... උන් ඔගොල්ලො ඔගොල්ලොන්වම උපමාවට අරන් වැඩ කරන්නකො..ඔගොල්ලන්ටත් ඒම උනොත්...😓
Rata thamai Bro malu allanna lesima ☺☺☺
ඔව්....හොදම වෙලාව....👍
Niyamai 👏👏👏
ස්තුතියි 💛
Janak aiyagi vibiyo ekak qannnqako aiye
අනිවාර්යයෙන්ම කරමු....👍
සැහෙන්ඩ මහන්සි වෙලා ගත්තු විඩියොවක් වටිනා විඩියොවක්
ජයවේවා
ස්තුතියි 👍