The Goldfish In The Sea | One Fish Sold For Rs.94,000 (USD 470)

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 409

  • @deepapathmini9167
    @deepapathmini9167 3 года назад +13

    මරු මල්ලි ,අපි කවදවත් දැකලා නැහැ ,,බොහොම ඉස්තුති,,,ඔයාට බුදු සරනයි අපි මාතර ,,👍👍👍

  • @dasher6828
    @dasher6828 3 года назад +7

    මාලු ගැන දන්නැති ගොඩක් දේවල් මේ චැනල් එකෙන් දැනගන්න පුලුවන් 😁😁❤👊ගොඩක් ස්තූතියි මේව කියලා දෙනවට😊ගොඩක් වටින චැනල් එකක්

  • @sinhalauniversity2512
    @sinhalauniversity2512 3 года назад +8

    මම උනන්දුයි මේ වීඩියෝ බලන්න. මුහුදු භාෂාව ගැන ගොඩක් කියන්න. ඒව අපට වැදගත්

  • @janithpinsara5288
    @janithpinsara5288 3 года назад +7

    හරියටම මාළු අල්ලනෝ දැක්කෝ..... මාර video එකක්... 🤜🤜🤜🤜

  • @arsamohan
    @arsamohan 3 года назад +4

    ඉන්දියන් ෆිෂින් බැලුවේ . නමුත් අදයි ලංකාවේ ඒ වගේ දෙයක් බැලුවේ .good job

  • @razahmafhoo9182
    @razahmafhoo9182 3 года назад +23

    I have seen only Indians doing these types of fishing vedioes,. But now I'm very happy that my SRILANKAN brothers also do this❤️❤️💪 next level guys we are always there for support you guys
    Thank you

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 3 года назад +29

    යකෝ උබ නියමෙටම විස්තර ටික කියනො....සුපිරි

  • @mohammedashik-hq5ld
    @mohammedashik-hq5ld Месяц назад +1

    ලස්සන video එකක් fishing video ගොඩක් බලලා තියෙනවා නමුත් ලංකාවේ fishing vedeos ගොඩක් අඩුයි දිගටම කරගෙන යන්න ❤ජයවේවා ❤🎉

    • @slfisherman
      @slfisherman  Месяц назад +1

      බොහෝම ස්තුතියි සහෝදරයා....... 🙂💚

  • @subhashithalakshan685
    @subhashithalakshan685 3 года назад +4

    නියමයි බ්‍රෝ.. හොදට විස්තර කරනවා.. 😍👍👌

  • @rukshan8381
    @rukshan8381 3 года назад +8

    අපිට ඔනේ මාලු ගැන තොරතුරු ඔයා මෙකෙ එහෙම හොදට විතර කරා පුළුවන් තරම් අපිට මාලු ගැන කියලා දෙන්න බොහොම ඉස්තුදී මොකද මේ කියපු මාලු ඔක්කොම වර්ග දැනගතේ මේ විඩියෝ එකෙන් බොහොම ඉස්තූදී ජයවෙවා 😊

    • @සුලක්ශන
      @සුලක්ශන 3 года назад

      උබ අසන්ග ප්‍රියමන්තගේ නෑයෙක්ද බන් ..😊😊 බලහන්කෝ කමෙන්ට් එක ...

    • @rukshan8381
      @rukshan8381 3 года назад

      @@සුලක්ශන අතල් නී

  • @jagathhemachndra506
    @jagathhemachndra506 3 года назад +5

    නියමයිනේ ඔය ලස්සනට වැඩක් කරන්නේ මල්ලියේ
    ඉදිරියටම යන්න jaya වේවා

  • @sunjeewa2333
    @sunjeewa2333 3 года назад +2

    Godak lassanye video eka broooooo good luck jayawewa Jesu pihetaye seyaluma denatama

  • @pasidulakmal6319
    @pasidulakmal6319 Год назад +3

    සුපිරියි . වීඩියෝ එක නම් නියමයි.මෙච්චර ගණන් මාළු ත් ඉන්නවාද?

  • @erandithdilshan8837
    @erandithdilshan8837 3 года назад +13

    සුපිරි ❤️👌 තව ඕනේ සුපිරි ඒවා..

  • @asankaviraj7143
    @asankaviraj7143 2 года назад +3

    පට්ටා.මේච්චර කල් හිතාන හිටියේ මාලු ඔක්කොම අල්ලන්නේ දැල් වලින් කියලා .

  • @TheJoker-lk6lt
    @TheJoker-lk6lt 3 года назад +3

    audio කෙලිටිය video කොලිටිය සුපිරි බන් උබලගෙ වීඩියො කරන එකයි.වීඩියෝ එඩිට් කරන්න එකයි. Voice එක එඩිට් කරන එකයි වැඩ්ඩෙක් සුපිරිම වීඩීයො එකක් international audience එකටත් ඕගොල්ලොන්ගෙ channel එකේ video හම්බුනොත් සුපිරිම ගමනක් තියෙයි.අනික මට මෙහෙම අලුත්ම වෙනස් වෙනස් containt creaters ලා හම්බුවෙලා තියෙන්නෙ බොහොම අඩුවෙන් හොද ගමනක් යන්න්න ප්‍පුලුවන් you tube චැනල් එකක්.ජය වේවා🙏🙏👍💪🏽👌

  • @yohandulipsilva2927
    @yohandulipsilva2927 3 года назад +7

    පට්ට බ්‍රෝ.. අලුත් දේවල් ගොඩාක් ඉගෙන ගන්න පුළුවන් .. නියමයි 🤜🤛❤❤🍻🍻🍾

  • @nishanthaperera7333
    @nishanthaperera7333 2 года назад +4

    Different subject and very interesting 🤨. Good job YALUWA. Keep it up.

  • @freddy77.
    @freddy77. 3 года назад +7

    පට්ට channel එකක් වෙනස් විදිහෙ එකක් 👍🔥

  • @RasikaPerera-zh2qn
    @RasikaPerera-zh2qn 11 месяцев назад +1

    pleasant full voice and very good explanation 👌

  • @yaminijeyasatheesh4891
    @yaminijeyasatheesh4891 3 года назад +5

    Thanks for the English subtitles , Very informative Video...

  • @supunsameera6666
    @supunsameera6666 2 года назад +5

    ලස්සනයි ඔයාගේ වැඩේ ❤

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 3 года назад +4

    සුපිරි විස්තර කිරිමක් අයියේ

  • @අපේමතක
    @අපේමතක 2 года назад +2

    A Best Video 🐠🐟

  • @lalithwarnasooriya5397
    @lalithwarnasooriya5397 2 года назад +1

    බෝට්ටු කරවල ගැනත් video එකක් කරන්න

  • @kavindusampath3309
    @kavindusampath3309 3 года назад +2

    අලුත් කැම් එකක් ගන්න .එතකොට තවත් ලස්සනයි වැඩේ ❤️❤️

  • @thusithasanjeewa6974
    @thusithasanjeewa6974 3 года назад

    👍👍👍👍ai maduwa kanneththe..

  • @chandimaprasad
    @chandimaprasad 3 года назад +4

    පට්ට පට්ට 🥳 🤩🤩🤩🤩🤩 ජය වේවා 🥰

  • @sampathnayakorala3707
    @sampathnayakorala3707 3 года назад +3

    අලුත් අත්දැකීමක් 😍😍😍 tanx brooo

  • @gayansilva6928
    @gayansilva6928 3 года назад +5

    සුපිරිම බොක්ක පට්ටම සුපිරි වීඩියෝ ඔනෙ

  • @FISHFISHH
    @FISHFISHH 3 года назад +5

    You all of pride of us❤✊
    keep it up brother👍

  • @kamilhanifa50
    @kamilhanifa50 3 года назад +6

    I am also watching Indian people how catching fish in high seas, but now I am happy our Sri Lankan people also catching the fish high seas soo nice bro keep doing good work I love seafood very much. Once we back to Sri Lanka we will come and meet you to see the fresh fish

  • @Dil-Ravi
    @Dil-Ravi 3 года назад

    ahamben ser une supiriyak thamai meka

  • @tharudishaa3598
    @tharudishaa3598 3 года назад +2

    Good niyamai. Ada thama dekke....

  • @Isuru1020
    @Isuru1020 3 года назад +3

    Very good. You explain really well.

  • @jubsofficialvlog1473
    @jubsofficialvlog1473 3 года назад +7

    Beautiful video like for fishing style.takecare everyone.godbless to all

  • @jihansilva2109
    @jihansilva2109 3 года назад

    Aluth malu tikak allapu gaman ganna widiyak nadda?

  • @anurathannadarajah2652
    @anurathannadarajah2652 3 года назад +9

    Great work bro really we dont know about these things now we are studying keep it up your good work..

  • @Out_Of_Frame.
    @Out_Of_Frame. 3 года назад +4

    මේ MN master කියලා හිතෙන්නෙ මට විතරද 😍❤️

  • @MS-co2in
    @MS-co2in 3 года назад

    lassanata visthara karnava niyamai good luck machan

  • @sachinrangana2363
    @sachinrangana2363 3 года назад +2

    It was a amazing video.Thank you very much for giving chance to us watch this kind of interesting video.keep it up💜💜
    I can’t imagine you guy a fish men

  • @chandimalkumara5889
    @chandimalkumara5889 2 года назад

    Niyamai jayawewa

  • @TrickieCartoon
    @TrickieCartoon 3 года назад +2

    Keep it up bro good luck 🤞

  • @nipundarshana2064
    @nipundarshana2064 3 года назад

    video stabilizer tibba nam mare maruuu ah

  • @nalanmendis3987
    @nalanmendis3987 3 года назад +3

    Wow seriously bro this is awesome 👏

  • @malinduudara7698
    @malinduudara7698 3 года назад

    thwa me wage vedios dann..jaya weewa ❤

  • @kalanajayasekara3877
    @kalanajayasekara3877 3 года назад +4

    සිංගි කියන උන්ට අපේ පැත්තෙ කියන්නෙ පොකිරිස්සා කියලානේ 🤔

  • @cyberbassistme
    @cyberbassistme 3 года назад

    Great video and greta explanations

  • @subashiniperera9319
    @subashiniperera9319 Год назад +1

    හොඳ ඉදිරිපත් කිරීමක්

    • @slfisherman
      @slfisherman  Год назад

      බොහෝම ස්තුතියී..😍

  • @hemantas.h4860
    @hemantas.h4860 3 года назад

    Kiyana kata ahanna epa oya. Vade lassanai supiri

  • @chalanivirangika3417
    @chalanivirangika3417 3 года назад +7

    සුපිරි 💪

  • @shanbro7192
    @shanbro7192 2 года назад +1

    nice job 💯❤️ good luck

  • @lakshanliyanaarachchi9585
    @lakshanliyanaarachchi9585 3 года назад +1

    Supiri wedak💪🏻♥️

  • @sahandinanjaya6016
    @sahandinanjaya6016 3 года назад

    Ada tamai vidiyo aeka dekke supirima

  • @janakapriyadarshana9133
    @janakapriyadarshana9133 Год назад +1

    It's good video

  • @damayanthiperera6098
    @damayanthiperera6098 3 года назад

    Malliya peya hayak ethulatha oyalata hambaunu raththaran maluva merilanee...? Ekaa merila davasakata vedi needha?

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 года назад

    සුපිරි vidios eka

  • @blackbird1963
    @blackbird1963 3 года назад

    Dakkama pau kiyala hitunata apith kanawa. Meh maalu lankawe consumption ekatada? Rata yawannada? Kal thiyaganna beheth gahanawada

  • @RasikaFernando-q9j
    @RasikaFernando-q9j Год назад

    Rathatan maluwa ammo gini gannane😮

  • @nishanthasandaruwan4731
    @nishanthasandaruwan4731 3 года назад +2

    උඹ නියම කොල්ලෙක්.හරි පැහැදිලිව කියනව.

  • @pasinudumalithwijesingha2336
    @pasinudumalithwijesingha2336 3 года назад +1

    නැවි වල දෑල් වල පැට ලෙනේ නැද්ද

  • @razakhasan8879
    @razakhasan8879 3 года назад

    malliyo ey pacha kelinne peya 6 del daala pana pitin kiyala me anjalawo koorella kataeragena inne merila peya 10 k withara ethi wage anith eka muhudhu mdhata gihin malu koori 5k witharada ahuwenne ane pawban nubala

  • @praneethcharuka.
    @praneethcharuka. 2 года назад +1

    ම්හුදේ ඇතුලෙම දැලේ පැටලුනාමත් පැය ගානකින් මාලු මැරෙනවද? (දන් නැති නිසා අහන්නේ)

  • @odemeprogres.2554
    @odemeprogres.2554 3 года назад +14

    කොහොමත් මේ මාළු අල්ලලා රට යවනවා මිසක් අපේ රටට කන්න තියන්නෑ නේ . අනික ඉතින් මාළුරටයවන එකත් ගෑනු රට යවන්වා වගේ තමා .

  • @chamindudulaj4871
    @chamindudulaj4871 3 года назад

    Ela ela oya kohe hari yeda aiye🙂🙂🙂💔🤗

  • @mangalikadias8223
    @mangalikadias8223 3 года назад +2

    හරිම.පැහැදිලියි.ස්තූතියි.යද්දි
    අපිවත්.එක්ක.යන්නකෝ

  • @segarvirat1653
    @segarvirat1653 3 года назад +2

    Superb video...

  • @anpathum5948
    @anpathum5948 3 года назад

    Ptta😘😍♥️

  • @ceylonfishtv
    @ceylonfishtv 3 года назад +2

    සුපිරිම💓🇱🇰

    • @ceylonfishtv
      @ceylonfishtv 3 года назад +1

      මචං නම්බරේ dahm

  • @JudeSusil-k5j
    @JudeSusil-k5j 10 месяцев назад +1

    මුලින්ම ආවෙ සේරියෙක් නෙමෙයිනෙ..සෝල්ලෙක්නෙ

    • @slfisherman
      @slfisherman  10 месяцев назад

      අපේ පැත්තේ ඒ නම තමා කියන්නේ ..

  • @olivercook8097
    @olivercook8097 3 года назад +36

    ලංකාවෙ තරම් මාළු රස නෑ වෙන කොහේවත්

  • @gamingsathsara4704
    @gamingsathsara4704 3 года назад +1

    Me bombili malu video ekak gennakooo

  • @YasinTuanMuda
    @YasinTuanMuda 3 года назад +3

    Good fish
    Greetings

  • @maheshsudasinha5648
    @maheshsudasinha5648 3 года назад

    Aramessata anjilaa kiyanna apa

  • @ravinduchanaka7081
    @ravinduchanaka7081 3 года назад

    lassana katahadak broo thiyanna ela kiri sahoodarayaa

  • @chanuka2370
    @chanuka2370 2 года назад +2

    වටින වීඩියෝ එකක්

  • @lakshanfernando6765
    @lakshanfernando6765 2 года назад

    Ela apith alnawa harida

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 3 года назад +1

    සුපිරි නියමයි

  • @rasikafernando6257
    @rasikafernando6257 3 года назад +1

    😮😮 It was amazing thank you Bro

  • @roshanrawdin21
    @roshanrawdin21 2 года назад

    Colombo modara neyda?

  • @nethushakumara7036
    @nethushakumara7036 3 года назад

    මං ආවෙ comments ටික බලන්න 😜😜😜😜😜😂😂😂😂😂😂

  • @a.r.n5582
    @a.r.n5582 2 года назад +2

    අනෙ මටත් ආසයි මුහුදු යන්න ඔහොම ගිහින් ම නැ 🥺😪

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 3 года назад

    Oyalage wasanawa, Kuurallage awasanawa ...😃

  • @laxmanlaxman382
    @laxmanlaxman382 3 года назад

    Good.vidiyo

  • @kdcfashion5200
    @kdcfashion5200 3 года назад

    aiya awoth apita fresh malu thikk ganna puluwan da

  • @dilipsudarsana
    @dilipsudarsana 3 года назад +4

    කොරියාවෙ ඔය මලු ඉන්නෙ සීතල වැඩිම කාලෙ.දවස්ටම මලු 15/20 යි වඩින්නෙ.එකත් ඉතින් දැල දානව අදිනව 5/6ක් විතර.

    • @addicted7038
      @addicted7038 3 года назад +1

      ඇයි මාලු මහණ වෙලාද වඩින්නේ 😂

    • @dilanmahendra3980
      @dilanmahendra3980 3 года назад +1

      ehema ekk ne. rasne kaleth ahuwenawa. rasne kaleta thama dawasata ekadela pasparak vithara danne. sithakale ada dapu del adinne elaga dawase dawase

    • @dilanmahendra3980
      @dilanmahendra3980 3 года назад

      ruclips.net/video/OyQgp8s73c8/видео.html

    • @dilanmahendra3980
      @dilanmahendra3980 3 года назад

      ruclips.net/video/Z2Snszf2Z70/видео.html

  • @pushpakumara1592
    @pushpakumara1592 3 года назад

    Ambo marenna kalin kurallo mechchara ganan ai kiyala dana gaththa..hari prehelikawak wela thibune.. 🙏

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 года назад +1

    ලස්සන වීඩියෝ එකක්.නියමයි වීඩියෝ එක..ජයවේවා

  • @ranjanfernando7
    @ranjanfernando7 Месяц назад +3

    ❤❤🇱🇰🇱🇰💪💪👈👈👈

  • @hiranthinisansalaherath4070
    @hiranthinisansalaherath4070 3 года назад

    Wow very nice

  • @aselanherath6590
    @aselanherath6590 3 года назад +6

    අපිට කොහෙන්ද බන් fresh මාලු 🥺 මෙහට්ට එද්දී

  • @rasikarenuka261
    @rasikarenuka261 2 года назад

    Because of subtitle cannot see properly videos. take care about you that.

  • @manojdilip8465
    @manojdilip8465 3 года назад

    Ada apita hau una 21kg kurallek ma delata.....! Patta thamii...

  • @manomanoranjan4120
    @manomanoranjan4120 3 года назад

    Wooow niyamai

  • @rasikafernando6257
    @rasikafernando6257 3 года назад +1

    Wow😮

  • @wajirabuddika1698
    @wajirabuddika1698 3 года назад

    පැහැදිලි හඬක් tiyenne ela

  • @shanoowikrama4304
    @shanoowikrama4304 3 года назад +5

    Ane aiye niyamai adat lassanai

  • @pasanv5942
    @pasanv5942 3 года назад +3

    දැල් වලට අහු උනාම මැරෙනවද

  • @Timmyboy788
    @Timmyboy788 2 года назад

    Niyamai