Fish pond, පොකුණු තුල මත්ස්‍ය වගාව,BST Saman, Biosystems Technology
HTML-код
- Опубликовано: 8 фев 2025
- දින 45 අවම ආදායම
molly fish 20*3000=60,000
Carp Fish 30*3000=90,000
=150,000
වසර පුරාම ජලය ලබාගත හැකි බිමක් තෝරාගෙන අවශ්‍ය ලෙස පොකුණ ක් සාදා මත්ස්‍ය වගාව ඇරබිය හැකි ය.
• How made mud pond, සල්...
ටෙක් කරපු කෙනෙක් කියන්නෙ රස්සාවල් හොයන් යන පිරිසක් නෙවෙයි. තමන්ගෙම දෙයක් කරලා දියුණු වෙන්න උත්සාහ කරන වයවසායකයන් පිරිසක්. ඒ වෙනුවෙන් උපදෙස් ලබා දෙන ඔබතුමාට ගොඩක් ස්තූතිය 🙏🙏
Aniwaren againma gana godak sathutui
එකගයි ❤️❤️
පව් බං උබල
@@sampathamunugama145😂😂
❤❤
අපේ අයියා කරන්නෙත් bst
මගේ වයස අව්රුදු 11 එත් මම bst වලට ආසයි ❤
හොද වැඩසටහනක්.. මටත් මේ වියාපාරය පටන්ගන්න අදහසක් තියනවා... හොද උපදෙස් ලැබිලත් තියනවා... නමුත් මාළු හදලා විකුනන්න වෙළද පොළ හදාගන්නේ කොහොමද මාළු හදලා කාටද දෙන්න පුලුවන් කියලා සම්බන්ද තා සහ දැනීමක් නැහැ.. මට මාළු හදලා දෙන්න පුළුවන් තැනක් හරි කෙනෙක් හරි ඉන්න්නවනම් ලොකු දෙයක් මට සම්බන්ද කරලා දෙන්න.. මම හදන්න බලාපොරොත්තු වෙන්නේ බැලුන් මොලී වර්ග
😒 hmm reply na neda
අස්වනු නෙළීම ඉතාමත් අසාර්ථකයි.මාලු ටික එක්වර දැලට අරගෙන එතනින් වෙනම භාජනයක තැන්පත් කර සීසන් කරන ටැංකිය වෙත ගෙන යා යුතුයි.පොකුණු ආවරනය කිරීම මීට වඩා ක්‍රමවත්ව කළ යුතුයි.මෙහෙම කරද්දි පොකුණක තැන්පත් කරන ප්‍රමාණයෙන් ඉතා විශාල ප්‍රමාණයක් විලෝපිකයන්ට ගොදුරු වෙනවා
මම කලේ වීඩියෝ කරන එක විතරයි. ඒ ඔවුන්ගේ අත්දැකීම් සහ පුරුදු වෙලා ඉන්න ක්‍රමය. ඒක එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන් නේද, ස්තූතියි අදහසට
ඔව් ඔබ හරි.මේ වීඩියො එකෙන් ඉගෙන ගන්න කෙනෙක්ට ඒක නිවැරිදිව කරන ආකරය ගැන අදහසක් දුන්නෙ
Henry oya meka keranna dannawada
@@sanjeewagangodavilage450 ow
@@sanjeewagangodavilage450 ඕන් දෙයක් අහපන් බ්‍රෝ.මෙලෝ දෙයක් දන්නෙ නැති මේ වගෙ යූ ටියුබ් කාරයො නිසා තමයි මේ ෆීල්ඩ් එකට කෙලවීගෙන යන්නෙ.කොහෙ හරි ඉන්න කිසිම නිවැරිදි පුහුණුවක් අත්දැකීමක් නැති එකෙක්ව හොයාගෙන වීඩියෝ කෑල්ලක් දාලා අනිත් උන්ගෙ ඔලුව කනවා.මේ විදියට හදලා අපනයනය කරන්න නම් කවදාවත් බැ.අනිත් එක හරියට කරන ඇක්වේරියම් වලින් මේ මාලු ගන්නෙත් නැ.එක පොකුණක මාලු වර්ග 3ක්.හදනව කියන එකෙන්ම තේරෙනවා ෆාම් එක කරන එකාගෙ දැනුම 😄🤣🤣.සමන් උබට කියන්න තියෙන්නෙ හරියට ෆාම් එක කරනවද නැද්ද කියල හොයල බලලා වීඩියෝ කරපන්.නැත්නම් පාඩුවෙ හිටපන්.මේවා බලලා අලුත් උන් මේ වගෙ කරනව කියන්නෙ අබ සරණයි.
Kaluthara panadure prththe malu ganna thenak nadda??
Warga adiyakata goma kg kiyak daanna onada
ඔබතුමා ගෙන් ලැබෙන දැනුම අපිට ගොඩාක් වට්නව ඔබතුමා ව මුනගැහිල කතා කරන්න හිතුවෙ මම ව්දේසයක ඉන්නෙ ටෙලිෆෝන් නම්බර් එක කරුනාකරල සදහන් කරන්න පුළුවන් ද
සුපිරි🥰🥰
Bohoma isthuthi mama hoya hoya hitapu withara tikak oba laba dunne
සුපිරි සර් 😍♥️♥️
සුපිරි සර්
හොද වැඩසටහනක්
Sobadarmaye pihitai
Mada pokunu.surathal masun athi kirima sadaha naya adara dena ewa gana wistharayak dannako...welak thiye eke patanganna asai...eka puran wela...
Sir azolla tank ekakata carp la dammata kamak na neda
අනේ මට ඇසොල්ලා ටිකක් දෙන්නකෝ ...හැමතැනම හෙව්වා නෑ....මාලු ඇසොල්ලා කනවා මම හිතන්නේ
වැලිමඩ pethathe හදන්න බැරිද
Me aiye mata kiyannako masun aragena yanna gedaratama enawada
Thanks saman aiye
තෙප්පලි පැටව් ගන්න පුලුවන් තැනක් තියෙනවද
පුරන් කුඹරු වල මේ වැඩේ කරන්න බැරි වෙයිද?
මට මාරු ජෝඩුවක් ඕන. මිල කීයද
Good presentation 👍👍
Malu gann puluwnda
Wow !! 😱😱😱 අයියලා මාලු ඩිලිවරි යනවද
Ada baluwe sir ambaneta wada niyamay
Suranga
නියමයි.
ලංකාවේ ගංගාවල ඉන්න මසුන් ( කෙන්දො , ගගරු ) වැනි මසුන් ඇති කරන්න බැරිද.?
ඇතිකරන්න පුලුවන් නමුත් මත්ස්‍ය වගා කරන්න අමාරුයී ඒ මතස්‍ය වර්ග
අයියේ පොන්ඩ් එකට ගෙම්බො එන එක නතර කරන්න ක්‍රමයක් නැද්ද😪.
මොන කෑමද
ගැම්මක්😍
Ela ela kollaooo
සර්......පොකුන පොහොර කලාම ඒක මාඵවගෙ ඇස් කරමල් වලට ප්‍රශ්නයක් නැද්ද ?....පොහොර කලාම ආවිලතාව ඇති වෙන්නෙ නැද්ද ?
Na puthe
ඒත් සර් එයාලව අල්ලන්න ගියාම එයාලට අනතුරු වෙන්න පුලුවන් නේද ?
ඔව් මාලුන්ගෙ කොන්ද කැඩිලා අත පය කොරවෙලා එක්තැන් වෙනවා 😄😄😄
@@Madura2646 ado නම්බර් එක දියන්කො උපදෙස් ලබා ගැනීම සදහා
Niyamai sir
Good job aiye 😍🔥
කනායි ලස්සනායි .
කොහොමද අපි හදන මාලුන්ට වෙළඳපොලක් හදාගන්නෙ...?
Supiriiiii ela oyàtà godaka pin aiya
Fish?
Supiri ..api mada pokunak kale nathath. karana ayata supiri pahadhili kirimak kale aiya..malu pissek math..
Thanks
PH අගය බලන්න මොනවද ඒ දැම්මෙ
කුකුල් පෝර දාලා පොකුණ සුද්ද කරන්න ඕනි ද
Supiri sir
👌
Great work 👍
ඔය කෑම එක කොහෙන්ද ගන්නේ කියන්න
Me malu patawu ganna puluwan thanak wagema nawatha wikinimata thanak pahadiliwa sadahan karanna. Sthuthi
Oya pokunu wala වතුර hittinne koomd
Ai ahara pinisa masun paw
supiri aiye
ඹය පොකුනෙ වතුර බහින්නෙ නැද්ද
Mn gawa malu patau innwa bokaragen awa denna kenek kiynna ko ane
ayye apita malu ganna barida
පොලොන්නරුවේ විසිතුරු මසුන් ඇතිකරන ස්තාන තියනවා නම් කියන්න
supiri
Obage tno eka denna ppuluwanda
0717900595
Godak malu ekata inne kohomada kotu wela 😓😓
mamath karanawa obawa sambanda kara gatha haki ankayak laba denna puuwanda
0717900595
hoday😊
Asolla kohomada hoyaganneee
Call me
Wow 👏 😮
👍
Aiye koheda tiyenne mata malu ganna thenak kiyanna ko gampaha awatin tiyanawda ane plzzzz
Gampaha awata mm hariyata ma danne bala kiyannam
කරුණාකර ජලජජීවි සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයට යන්න.
Masun warga akkala toga mila gana karnnko sir
Watinawa
ගංවතුර ගැලුවොත් ගහන් යන්න පුළුවන් නේ
උල්පත් walinda
Sementhi tankiyaka barida
Puluwan
Ganna kattiya innawada
Ow
Oyawa contact karana ganna vidihak kiyanna sir
මාලු ගන්න තැනක් කියන්නකො. මාලු ගන්න පුලුවන් තනක number එකක් හරි කමක් නැහැ
Vedio tika balanna ek ek warga wala no dala athi discrimination wala 0717900595
Thanks
@@bstsaman1739 හ ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වීඩියෝ දාන එක ගැන. ඔබතුමාගේ වීඩියෝ හැම එකකම වගේ තියෙන්නෙ තරුණ අයට කරන්න පුළුවන් රැකියාවක් /ව්‍යාපාරයක් ඒකට අවශ්‍ය තාක්ෂණය .හදවතින්ම සුබ පතනවා ඉදිරියට කරගෙන යන්න .
මඩ පොකුණු වල හදන මාළු වර්ග මොනවද?
Carp,moly,Osca
Aiya mada pokunak hadanna mahema barida ape wathura hitinne na ekai siminthi walin pokuna hadala mada dapuhama aka sarthakaida
Video ekak athi adisukshama Eka balanna
👏👏👏
අයියේ මටත් මළු ටිකක් දෙන්න
Sir malu tikaka ganna bari weida
Puluwan
කුබුරේ බැරිද
පුළුවන්, හරිම සාර්ථකව, ඉදිරියේදී වීඩියෝ එකක් ගේන්නම්
superb..
Watinawa video eka
Lassanai 🥰🥰🥰🥰🥰
මඩ පොකුනක් හදන්නෙ නැතුව සිමින්ති ටන්කියක මලු ලොකු කරන්න පුලුවන්ද සර්
Puluwan mage simenthi tenki 10k tiyanawa
මාලු පොකුණු වලින් අඩුවටනෙ ඉල්
Ehemada from QE were 😘r😘😘😘
Ayya visthara denaganna number ekak dennako.. Loku udauvak...
Bst nm samn sir thama ❤❤❤❤❤❤❤❤❤❤❤❤
මලු පැටවුන් ගන්න තියෙන්නේ කෙහෙන්ද
ochchara malu pataw gaththe koynda
Wagawa
Me මාලුන් ge වර්ගය mokadda ???
Moly
Apita malu ganna
දුරකථන අංකය දෙන්න සර් ඔබගේ
0717900595
❤️
Ade saman sir neda me
ලොකු උදවවක් සර්
👍👍👍👍👍wtinw
මොන මාලුද සර් මේ..
මෝලි
Supirii....... Niyamai...
Thawa me wage videos danna..
Meke maalu alladdi ganna guru pata loku net koheda ganna thiyenne. Thenak kiyanna puluwannan loku udawwak. Thiyana kenekge number ekak hari denna
0778338630
@@bstsaman1739 thank you ♥️♥️
@
How can I contact you,,
If you can take miss call 0788700715
0717900595
අපේ පැත්තෙ නම් නියමෙට කරන්න පුලුවන් ,, ඉස්සන් ටැංකි වල..
කොහෙද ?
mechchara wela balan hitapu video eka dan awe
මේ වගාව කරන කෙනෙක් ඉන්නවද
Ella