මගෙ ලඟ තියෙනව 1942 Made in England හදපු Power supply එකක් 3V,6V,9V,12V 2A max out ගන්න පුළුවන්, එකෙත් තියෙන්නේ Selenium Rectifire 4 ක්, Power supply එක තනිකර යකඩ ගොඩක් හරිම බරයි, හැබැයි ඉතින් Solid super බාන්ඩය
දයාබර සොයුර, ඔයා දන්නව ඇති නේද පරණ අකුනු සන්නායකයක හොරකම් කරගෙන් යන කතාව... වටිනා ලෝහයක් ඇතිය හිතල... ඒ ගැන ඔබේ අදහස කුමක් ද... ifwe do not use a nuclear reaction , copper in the conductor cannot be converted to gold or some other element නෙ.. ඒ උනාට අපේ අයිය ලක්ස ගානක් හෙව්ව, සුද්දෙක්ට ඔය ඩීල් එකක් සෙට් කරල...
ඉලෙක්ට්‍රොනික් විෂයට ආදරය කරන කෙනෙකුට නිධානයක් තමයි මේවා., ජයවේවා ..
Jaya weva
අහලවත් තිබුනෙ නැති දෙයක්.. බොහොම ස්තූතියි අලුත් දෙයක් කියල දුන්නට 💖
දැක්කෙත් ඕක අද. අපිට ටෙක් එකේවත් කියාදුන්නෙ නෑ ඕව ගැන. බොහොම පිං ඔබ තුමාට
ජිවිතේටම දැක්කේ අද 😮 ගොඩක් වටිනවා සර්❤ තාක්ෂණය දියුණු වෙගෙන එන කාලයේ තිබ්බ එවා🥰
ගොඩක් වටිනවා අපිනම් ඕවා දැකලා නෑ.පෙන්නලා විස්තර කලාට ගොඩක් ස්තුතියි.ජයවේවා!
සුපිරි වැඩක් මචං, තව හොද vedios දාන්න.
Sure, thank you
අදමයි දැක්කේ ඔබතුමාට ජයවේවා 💖💖
මගෙ ලඟ තියෙනව 1942 Made in England හදපු Power supply එකක් 3V,6V,9V,12V 2A max out ගන්න පුළුවන්, එකෙත් තියෙන්නේ Selenium Rectifire 4 ක්, Power supply එක තනිකර යකඩ ගොඩක් හරිම බරයි, හැබැයි ඉතින් Solid super බාන්ඩය
නියමයිනේ... 😍මමත් එහෙම එකක් හොයන ගමන් ඉන්නේ.. 😀
4to ekak dannako
මේවගේ දැකලා නැති අහලා නැති දේවල් ගැන විඩියෝ බලද්දී මාර සතුතක් දැනෙන්නේ ❤
නියමයි උණ තියන අය බලනවා ඉතින් 😁😁😍
දැක්කෙත් අදමයි.. ගොඩාක් ස්තුතියි 🙏 ලෝබ නැතුව කියලා දුන්නට
ඇත්තටම වසර 40 කට විතර කලින් ඕව අත පත ගෑවට පස්සේ අද යි මේක දැක්කේ ඔයාගේ "ඉලෙක්ට්‍රොනික නොස්ටල්ජියාවට " ස්තුතියි
ගොඩාක් ස්තුතියි 🙏 යාලු
නියම පාඩමක්.ස්තුතියි.
එක මරැ ඇහුවෙත් අද දැක්කේත් අද...❤❤...
Niymii..ගොඩක් වටිනවා..අද තමයි මේ රෙක්ටිෆයර්ස් ගැන දැන ගත්තෙ
ammo patta ekanam
Dan owa use wenawa adui lankawe nan use wenawaa godakuse karanne silicone to diodes
anee puluwnnm 100w flash light driver ekk gana kiynnko 36v 3A output
Sirawatama mama ada thama oya wage ekak dakke😊
කලින් දැකල තියෙනවා. ඒත් මොකද්ද කියලා දැනගත්තේ අද👍
අදමයි දැක්කේ ස්තුතියි
රෙක්ටිෆයර් එක රත් වෙන්න රත් වෙන්න බල්බ් එකේ එලිය වැඩි වුනේ ඇයි?
ගන්න ඇම්පියර් එකත් වැඩි වෙනවා ඇයි ඒ?
Eeka rectifier eke thiyena ලක්ෂණයක්. උෂ්ණත්වය වැඩි වෙන්කොට ගලන dharva වැඩි wenava
අදමයි දැක්කේ හා ඇහැවුවේ.😮.
sha maru adamai dekke ehema ekak isthuthi oyata
adamai dekketh godak loku deyak oya kalay
මමත් අදමයි දැක්කෙ ඇහුවෙ.බොහොම ස්තුතියි
You are welcome
මේ වර්ගයේ රෙක්ටිෆයර්ස් M2 දුම්රිය එන්ජින් වල තාම භාවිතා කරනවා.
Siravatama. Mama e gena denagena hitiye නැ
ජයවේවා
Gold recovery විඩියෝ එකක් කරන්න
Adamai dake obe danuma bedadimata stuthi
සුපිරි ❤
Owa dakala tibunata adai danne
Tnx bro keep it up
Mewage rectifier ekak denkkamayi. 🤝👍
but, when the heat rise up, voltage drop getting low.
Oya Electronic Engineer kenekda...? EE newei nam kohenda oya Electronics igena gatthe
Electronic Engineer කෙනෙක් thamayi. මොරටුවේ ENTC
@@tronicpissa4435 wow.. 🔥🔥
Very Interesting👍👍
මම දැකල තියනව ඒත් මට හිතුනෙ රෙසිස්ටන් කියල , ලා දලු පාට , film expose කරන machine එකක බල්බ් එකට දාල තිබුනේ
Film expose කරන machine කිව්වේ මොනවද?
අපි රෙදි වලට තීන්ත වලින් අදින මෝස්තර ලොකු film වලට ගන්නව, අදින ඒව ඉක්මනින් සීරෙනව, film එකට ගත්තාම ගොඩාක් කල් තියාගන්න පුලුවන්
අදම තමයි ඔවා දැක්කෙ ගොඩාක් ස්තූති සර්
ඩ්‍රිරෙක් ශිපින් පාරක් අලිබබා එකේ දැම්මනම් ගානක් හොයාගන්න පුලුවන්
දයාබර සොයුර, ඔයා දන්නව ඇති නේද පරණ අකුනු සන්නායකයක හොරකම් කරගෙන් යන කතාව... වටිනා ලෝහයක් ඇතිය හිතල... ඒ ගැන ඔබේ අදහස කුමක් ද... ifwe do not use a nuclear reaction , copper in the conductor cannot be converted to gold or some other element නෙ.. ඒ උනාට අපේ අයිය ලක්ස ගානක් හෙව්ව, සුද්දෙක්ට ඔය ඩීල් එකක් සෙට් කරල...
ඒක scam එකක්
Good job keep on doing such rare things .❤
Oyata nidanyak hambela 😮 irisiyawe ba❤
Thava ගොඩක් deval thiyenava mage ලඟ
අනේ මන්ද මමත් නිතරම පලවෙනි හරස්වීදිය පැත්තෙ යනො එත් මම දැකල නැ නෙ පේමන්ට් එකෙ ඔව තියෙනව කොයි හරියෙද ඔව තියෙන්නෙ ගන්න
ඉඳල හිටල සෙට් වෙනවා. සැලකිල්ලෙන් යන්න.
Marh anande lab ekata gihin balanna oni 😅
නියමයි. තිබුනොත් මටත් කියන්න
Super
Thanks
විෂයට ආදරය කරන කෙනෙක් දැකීම සතුටක්
brand name eka SIEMENS ekak neda
Ow
වැල්ව් ගැන පැහැදිලි කිරීමක් කරන්න
Sure
දැක්කෙත් අදමයි
පේමන්ට් ( payment ) නෙමෙයි . පේව්මන්ට් ( pavement )
ඔව්. පගයට ඒකවත් බෑ. පිටකොටුවෙන් මූව අන්දලා.😂
nice bro
👌👌👌👌
❤
අනේ මේකෙන් කරන්න පුලුවන් දේ කියලදෙන්න
Meeka use kale Ac current DC karanna
Antic
👌
si diod.
😮😮😮😮😮😮😮
මොනවගේ දේවල් වලටද පාවිච්චි කරන්නෙ ඕවා
Ac dc කරන්න high voltage
3500 අපරාදේ නේ.
එහෙම නෙමේ මේ විෂය විදින අයට මේ වගේ දේවල් අතගාලා බලන එකම සතුටක් .මුදලට එහා ගිය වටිනා කාමක් තියෙන්නේ
එහෙම නැ.
මේවා දැකීමත් අපිට සිහිනයක් 3500 න් මොකක්ද කරන්න පුළුවන්
Eka maru😊
බොරු වැඩ නොකර ඉදපන්😂😂
හා....
මම ත් ඔබ වගේ පැරණි ඉලෙක්ට්‍රොනික උපකරණ එකතු කරන කෙනෙක් ඔබගේ දුරකථන අංක ය එවනවාද ...
0713206212
anee puluwnnm 100w flash light driver ekk gana kiynnko 36v 3A output
Design කරන්නද ඕනේ?
ow anee mage ekk thiynw eeke smd 6pin ic ek gihin 0H=QOF kiyla cord ekk thibbe hewwa hewwa hambune na aneee eek wenuwt use krnn puluwn ic ekk kiynnko pleace
ehem ic ekk na kiyl pennannne 😐😒
❤