Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අසරණ පාරිභෝගිකයා ගොනාට අන්දන මේ වගේ මෝඩ අමන හොරුන් ගෙ නිරුවත් එළිකරමින් ඔබ කරන්නේ ජාතිකසේවයක් !!! ඔබට් ස්තුතියි tronic පිස්සා !!!
Thank you
බොහොම ස්තුතියි ඔබතුමාට මෙවැනි හොරවැඩ හෙළිකරන එකට ඔබට ජය තෙරුවන් සරණයි!!! ❤❤❤
ස්තුතියි ඔබට පැහැදිලි කලාට ❤❤❤
ස්තූතියි සර් දැනුවත් කිරීමට ❤🙏🙏🙏
Thanks a lot, it was totally correct, and the meter reading went up to 15 to 20 units.
ජය වේවා මිත්‍රයා. ඔච්චර පැහැදිලි කරත් වැඩක් වෙයිද කියලා සැකයි.
බලමු. අඩුම තරමේ කිහිප දෙනෙක් හරි තේරුම් ගනී මම හිතනේ .
bohoma sthuthiy
Great Job
මම නම් ගත්තේ නෑ.දනිනවා බොරුවක් කියල.
ස්ටිකර් එක ප්‍රින්ට් කරද්දි වැඩි වෙනවා කියන එක අඩු වෙනවා කියලා ප්‍රින්ට් වුනා වෙන්න බැරිද ....😂😂....නියම වැඩක්..
එහෙම වෙන්න බැරිත් නැ
ඕකෙන් වෙන්නේ මණ්ඩලේ power loss එක වැඩි වෙන එකයි,power factor එක අඩු වෙනවා😂,අනික තමා අර indicator එක හින්දා තවත් ගෙදර බිල වැඩි වෙනවා😂
අනිවාර්යයෙන් එක තමා වෙන්නේ
Muta pissu meken hodata bila adiwenawa.oya kiyama vidiha wadak naha savikarala balanna aduwenaea.math savikala aduwenawa.me wage kuhakayo koheth innawa.
Pissek unata mama modayek neweyi. 😂😂😂😂
capacitor එක චාර්ග් කරගෙන ඉන්නේ motor එක ඕන වෙනකොට එකපාරටම ගන්න load එක main line එකට යන්නේ නැතිව capacitor එකෙන් ගන්න නේද
එක දිග කතාවක් . මේ video එක බලන්න එතකොට idea එකක් එයි , ruclips.net/video/sq0rv80mV9Q/видео.html
Device එකක් through යන්නේ නැතුව කොහොමද Energy Save වෙන්නේ? ඕක නිකන්ම පවර් ඒකට ගහනවා විතරනේ?
මේ රටේ හරි නීතියක් නැති නිසා ඔය වගේ ඒවා හදලා විකුණන එවුන්ට හොඳයි ඉතින්. හරිනම් වෙන්න ඕන ඕවා විකුණන එවුන්ට පාරිභෝගික සේවා අධිකාරියෙන් නඩු දාලා, ගත්ත සියලු පාරිභෝගිකයන්ට වන්දි විදියට ලොකු ගාණක් ගෙවන්න කියන එක මේක හදපු උන්ට.
❤❤❤❤❤
මේ වගේ එකක් මම අරගත්තා අවුරුදු ගානකට ඉස්සරවෙලා, මහරගමින්. ආපහු ගෙනිහින් දුන්නම වික්ක එක්කෙනාටවත් තේරුම් කරන්න බැරි වුනා.ලංකාවේ ඔය වගේ scam ජයටම යනවා, රවට්ටන්න ලේසියි. අපි ටිකක් තර් ක කලොත් මගහරිනවා.හැබැයි මේකක් බිලත් එක්ක අරගෙන පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් කලොත් මේක බොරුවක් කියලා, ඒ ගොල්ලන්ට ඔප්පු කරන්නත් බැරිවෙනවා. නිෂ්පාදනය නවත්වන්නත් වෙයි.
❤️👍
පරන ට්‍යුබ් බල්බ් සර්කිට් වලට කැපසිටර් දැම්මෙ පුයොජන ය කුමක් ද? අඩි 4
cap charge ekak tyenne oke. apita oken kipayak haduwoth wenasa wadi wei da?
kisima wedak wena ekak na,
Ethakota ayye industry wala thiyana capacitor bank ekakin wadak wadk naddaa
මම ඒ හැන discription එකේ තියෙන video එකෙන් විස්තර කලා .
අයියා අපිට ඕක හදන්න බැයිද
පුළුවන්. නිකන්ම capacitor එකක් විතරයි තියෙන්නේ
@@tronicpissa4435 හදන විදිය කියලා දෙන්නකො
👍👍👍👍👍👍👍
අම්මෝ 😂
අර නම්බර් එකට කෝල් එකකුත් ගත්තනම් හරි නේ
👍👍👍👍⚘⚘⚘⚘🙏🙏🙏🙏
Oka hadana dayal eka dannava mab 😂 balapola
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮 අපරාදේ සල්ලි
ඔබතුමාට ගවුරවය ...මේවගේ හොරු, මිනිස්සු ගොන්වග දන්නවා වගේම රජයෙන් ද කිසිදු නියාමනයක් නැ ති නියාලු ආන්ඩු තියෙන නිසාමනෙ හොරු රජවෙන්නෙ...
Hora baduwalata petant deelatiyanawa Indiyawe mevidyata genuine report declared Karapu you tubertaMarana tarjane karala
ruclips.net/video/61m2l-moltc/видео.html mema videowa pahadili karalaa denna
මේක automatic power factor correction panel එකක් ගැන කියවෙන වීඩියෝවක් ඔබ විදුලි ඉංජිනේරු විද්‍යාවේ එන Active power reactive power apperent power ගැන සහ capacitors සහ inductors වල හැසිරීම ගැන දන්නේ නැත්නම් මේක ගැන පැහැදිලිකිරීමක් කරන්න අමාරුයි සරලව කියන්න තියෙන්නේ ඔබ ඉන්න ගෙදර power factor correction එකක් හිතන්න එපා මොකද ceb එක ඔබෙන් අය කරන්නේ watt hour වකට මිසක්VOLT AMPERE PRODUCT එකට නෙමි(V A )
අසරණ පාරිභෝගිකයා ගොනාට අන්දන මේ වගේ මෝඩ අමන හොරුන් ගෙ නිරුවත් එළිකරමින් ඔබ කරන්නේ ජාතිකසේවයක් !!! ඔබට් ස්තුතියි tronic පිස්සා !!!
Thank you
බොහොම ස්තුතියි ඔබතුමාට මෙවැනි හොරවැඩ හෙළිකරන එකට ඔබට ජය තෙරුවන් සරණයි!!! ❤❤❤
ස්තුතියි ඔබට පැහැදිලි කලාට ❤❤❤
ස්තූතියි සර් දැනුවත් කිරීමට ❤🙏🙏🙏
Thanks a lot, it was totally correct, and the meter reading went up to 15 to 20 units.
ජය වේවා මිත්‍රයා. ඔච්චර පැහැදිලි කරත් වැඩක් වෙයිද කියලා සැකයි.
බලමු. අඩුම තරමේ කිහිප දෙනෙක් හරි තේරුම් ගනී මම හිතනේ .
bohoma sthuthiy
Great Job
මම නම් ගත්තේ නෑ.දනිනවා බොරුවක් කියල.
ස්ටිකර් එක ප්‍රින්ට් කරද්දි වැඩි වෙනවා කියන එක අඩු වෙනවා කියලා ප්‍රින්ට් වුනා වෙන්න බැරිද ....😂😂....
නියම වැඩක්..
එහෙම වෙන්න බැරිත් නැ
ඕකෙන් වෙන්නේ මණ්ඩලේ power loss එක වැඩි වෙන එකයි,power factor එක අඩු වෙනවා😂,අනික තමා අර indicator එක හින්දා තවත් ගෙදර බිල වැඩි වෙනවා😂
අනිවාර්යයෙන් එක තමා වෙන්නේ
Muta pissu meken hodata bila adiwenawa.oya kiyama vidiha wadak naha savikarala balanna aduwenaea.math savikala aduwenawa.me wage kuhakayo koheth innawa.
Pissek unata mama modayek neweyi. 😂😂😂😂
capacitor එක චාර්ග් කරගෙන ඉන්නේ motor එක ඕන වෙනකොට එකපාරටම ගන්න load එක main line එකට යන්නේ නැතිව capacitor එකෙන් ගන්න නේද
එක දිග කතාවක් . මේ video එක බලන්න එතකොට idea එකක් එයි , ruclips.net/video/sq0rv80mV9Q/видео.html
Device එකක් through යන්නේ නැතුව කොහොමද Energy Save වෙන්නේ? ඕක නිකන්ම පවර් ඒකට ගහනවා විතරනේ?
මේ රටේ හරි නීතියක් නැති නිසා ඔය වගේ ඒවා හදලා විකුණන එවුන්ට හොඳයි ඉතින්. හරිනම් වෙන්න ඕන ඕවා විකුණන එවුන්ට පාරිභෝගික සේවා අධිකාරියෙන් නඩු දාලා, ගත්ත සියලු පාරිභෝගිකයන්ට වන්දි විදියට ලොකු ගාණක් ගෙවන්න කියන එක මේක හදපු උන්ට.
❤❤❤❤❤
මේ වගේ එකක් මම අරගත්තා අවුරුදු ගානකට ඉස්සරවෙලා, මහරගමින්.
ආපහු ගෙනිහින් දුන්නම වික්ක එක්කෙනාටවත් තේරුම් කරන්න බැරි වුනා.
ලංකාවේ ඔය වගේ scam ජයටම යනවා, රවට්ටන්න ලේසියි. අපි ටිකක් තර් ක කලොත් මගහරිනවා.
හැබැයි මේකක් බිලත් එක්ක අරගෙන පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් කලොත් මේක බොරුවක් කියලා, ඒ ගොල්ලන්ට ඔප්පු කරන්නත් බැරිවෙනවා. නිෂ්පාදනය නවත්වන්නත් වෙයි.
❤️👍
පරන ට්‍යුබ් බල්බ් සර්කිට් වලට කැපසිටර් දැම්මෙ පුයොජන ය කුමක් ද? අඩි 4
cap charge ekak tyenne oke. apita oken kipayak haduwoth wenasa wadi wei da?
kisima wedak wena ekak na,
Ethakota ayye industry wala thiyana capacitor bank ekakin wadak wadk naddaa
මම ඒ හැන discription එකේ තියෙන video එකෙන් විස්තර කලා .
අයියා අපිට ඕක හදන්න බැයිද
පුළුවන්. නිකන්ම capacitor එකක් විතරයි තියෙන්නේ
@@tronicpissa4435 හදන විදිය කියලා දෙන්නකො
👍👍👍👍👍👍👍
අම්මෝ 😂
අර නම්බර් එකට කෝල් එකකුත් ගත්තනම් හරි නේ
👍👍👍👍⚘⚘⚘⚘🙏🙏🙏🙏
Oka hadana dayal eka dannava mab 😂 balapola
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮 අපරාදේ සල්ලි
ඔබතුමාට ගවුරවය ...මේවගේ හොරු, මිනිස්සු ගොන්වග දන්නවා වගේම රජයෙන් ද කිසිදු නියාමනයක් නැ ති නියාලු ආන්ඩු තියෙන නිසාමනෙ හොරු රජවෙන්නෙ...
Hora baduwalata petant deelatiyanawa
Indiyawe mevidyata genuine report declared
Karapu you tuberta
Marana tarjane karala