ජාත්‍යන්තර පාසල් මගඩිය part 2 විසඳුම මේකයි. ඔබ සූදානම්ද?

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 314

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 7 месяцев назад +48

    ඔබතුමාගේ කතාව සම්පුර්ණ ඇත්ත.සමහර දෙමව්පියො ඉන්නවා අසාධාරණය පෙනි පෙනි සද්ද නොකර දැක්කෙ නෑ වගේ ඉන්න. කවුරුහරි දෙමව්පියෙක් අසාධාරණය වෙනුවෙන් කතා කරෝත් ඒ අම්මගෙ තාත්තගෙ ළමයව පංතියෙදී කොන් කරනවා.ඒ ළමයට පාසල එපා කරවනවා. පුදුම ගුරුවරු ඉන්නෙ.අපේ රට හදන්නනම් අපේ ජීව්ත කාලෙදිද් බැරි වෙයි තව පරම්පරා ගානකට බැරි වෙයි.පව් අපේ උපදින්න ඉන්න දරුවො.

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      True…

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

    • @samudyaadikari2228
      @samudyaadikari2228 7 месяцев назад +2

      Very true

    • @judyferdinando1222
      @judyferdinando1222 7 месяцев назад +3

      තව අවුරුදු ගනනාවකට අපේ රට හදන්න බෑ, මී ලඟට බලය ගන්නා දේසපාලකයින් ගැනත් විස්වාසයක් තියන්න බෑ

    • @hemanthinagahawatta339
      @hemanthinagahawatta339 7 месяцев назад +2

      ​@@judyferdinando1222ඒක ඇත්ත..ගෝඨා ගෙන් සැනසීම හෙව්ව වගේ තමා.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 7 месяцев назад +18

    ඔබතුමාගේ මේ හැදෑරීම තුලින් කරන මේ සමාජ විෂ්ලේෂණය බොහොමත්ම කාලෝචිත උඩුදුවගිය ප්‍රශ්නයක්...දැන්වත් අපේ පුරවැසියන් මේ දේවල් පිළිබඳව ඇස් ඔබ්බෙන් පවතින සවිඤ්ඤාණය අවදි කළයුතුයි ...ප්‍රණාමය චූලා අධිකාරි මහත්මයා ...🙏

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 7 месяцев назад +26

    සම්පූර්ණ ඇත්ත කතාවක් සර්. ඉන්ටර්නැෂනල් ස්කූල් පමණක් නෙවේ මේ තත්වය දැන් රජයේ පාසල්වලත් වෙනසක් නෑ. ටියුෂන් නැත්නම් දරුවන්ට ගොඩයාමක් නෑ. රජයේ පාසල්වල නිදහස් අධ්‍යාපනය කිව්වට අතීතයේ තත්වය නෙවේ දැන් තියෙන්නේ.
    දරුවො ටියුෂන් යන බව දන්නා නිසා බොහෝ ගුරුවරු ඉගැන්වීම හරියට කරන්නේ නෑ.
    ඒ වගේමයි දැන් සමාජයේ ඉන්න දරුවන් සහ දෙමාපියන් බොහෝ දෙනා කුහකයි. එතනදි ජාත්‍යන්තර හෝ රජයේ පාසල් කියා වෙනසක් නෑ.
    මගේ දරුවා ගියේ රජයේ පාසලකට. මගේ දරුවා හොඳින් ඉගෙනීම කරගෙන ගියත්, එහිදී බොහෝ දරුවන් හා දෙමාපියන්ගේ මෙන්ම ඇතැම් ගුරුවරුන්ගේ දුර්ජන බව, කුහකත්වය, ඉරිසියාව මම හොඳින්ම දැක්කා දරුවා සා.පෙ. දක්වා එනකම්.
    කිසිම ගැටලුවකදි දෙමාපියො එකමුතු නෑ.
    තමන්ගේ දරුවගේ බැබලීම විතරමයි ඒ අය බැලුවේ. හදිසියකට සටහන් පොතක් ඉල්ලනවට ඇතැම් දෙමාපියො කැමති වුණේ නෑ. හැබැයි අපේ පාසල් කාලය නම් මීට වඩා බොහොම මනුස්සකම්වලින් පිරිලා තිබුණා.
    මම නම් හිතන්නේ මේක වත්මන් සමාජයේ මිනිසුන්ගේ ආකල්පමය ගැටලුවක් කියලයි. මොනවා තිබුණත් වැඩක් නෑ දරුවන්ට පුංචි කාලේ ඉඳන් මනුස්සකම් හරියට ඉගැන්නුවේ නැත්නම්. ඉදිරි සමාජයම විනාශ වෙනවා ඒ වගේ දරුවො ලොකුමහත් වෙද්දි......
    බොහොම ස්තුතියි සර් මේ රටේ අසාධාරණය, අයුක්තිය වෙනුවෙන් හඬක් නගනවට.
    ❤💐🙏

    • @hemanthinagahawatta339
      @hemanthinagahawatta339 7 месяцев назад +4

      සම්පූර්ණ ඇත්ත කතාවක්..රජයේ පුද්ගලික කියලා වෙනසක් නෑ..හැම ගුරුවරයාම එකයි..මගේ පුතා රජයේ පාසලක 6 -11 ශ්‍රේණියක ඉන්නේ..ඉස්කෝලෙ ගියාට ඉස්කෝලෙ උගන්වන්නේ නෑ..මොනවමහරි අමතර වැඩක්..ගුරුවරුන්ටත් උගන්වනවට වඩා විෂය බාහිර වැඩ හරියට..දැන් ගුරුවරු ස්ථාන 2 බෙදන් ඉන්නේ එහෙමයි මම හිතන්නේ..ඉස්කෝලෙදි විෂය දැනුම කියන එක ටිකක්වත් දෙන්නේ නෑ..එතනදි කරන්නේ ඉවරයක් නැති සංදර්ශන හා ක්‍රීඩා කටයුතු විතරයි..එතකොට ටියුශන් පන්තියේදී හරියටම..හොදම විද්‍යාර්ථ දැණුම ලබා දෙනවා..දරුවාට දැණුමත් ලැබෙනවා..එයාලගේ සාක්කුත් පිරෙනවා..නිදහස් අධ්‍යාපනයලු..ඒ කොහේ තියෙන එකක්ද දන්නේ නෑ..හරියටම වැඩ කරන මිනිස්සු වගේ..පාරවල් හරස් කරන් පාරවල් පුරානම් ඇවිදින්න දන්නවා ගුරුවරු ටික.

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      True…

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @NayomiSenarath-be3vq
    @NayomiSenarath-be3vq 7 месяцев назад +8

    සම්පූර්ණ ඇත්ත .ඇගේ හැප්පුනත් ඌයි කියන්නෙත් නැ .මමත් ගැහැනියක් .⁣හොදට දකිනවා මේ දේවල් .මටත් ඔබ පැහැදිලි කරණ දේවල් වලින් ගොඩක් දේවල් තියෙනවා තනියම විසදා ගන්න බැරි😢

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      True…

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @DilhanAbeyrathne
    @DilhanAbeyrathne 7 месяцев назад +22

    හැම පාසලකම ඉන්නවා මේ ගුරු හොරුන්ට ම ගොට්ට අල්ලලා කේලම් කියලා තමන්ගේ ළමයට පන්තියේ මොනිටර් කමක් ශිෂ්‍ය නායක කමක් ලබාගෙන ගේමක් ගහන්න බලන් ඉන්න සෙට් එකක්. ඔබතුමා මෙහෙම හරි මේ ගැන කතා කරන එක ලොකු දෙයක්
    ගොඩක් දෙමාපියන් තමන්ගේ ලසමයාගෙන් පලි ගනියි කියලා බයට ඔහේ ඉන්නනවා

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @MerakiRandyChriz
    @MerakiRandyChriz 7 месяцев назад +4

    OMG - so true the experience we had. This school we sent our kids to, they increased the fees 42% for an year! Way more than any school! And a lot of parents were really concerned. That school already had poor facilities. Also, no where to complain, no unions. What we did was we talked to some parents, put our OWN WhatsApp group and started to get ready to have a meeting with the GM of the school. long story short, in the meeting we were spearheading the meeting and asking questions. After some time, they sent a threatening letter addressed to ONLY us, even though we as a whole GROUP of parents signed and sent the complain, they only targeted us. We didnt want to waste time so switched schools. Poor management . LOve the content Sir - cheers

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @teklarodrigo430
    @teklarodrigo430 7 месяцев назад +13

    මගේ පුතා ත් යන්නේ ජාත්‍යන්තර පාසලකට...මටත් දැන් එපා වෙලා... කතාකළොත් මම විතරයි..හරිම මෝඩ දෙමාපියන් ඉන්නේ...අපි පාසලටත් ලොකු ගානක් ගෙවලා ලමයව ටියුෂනුත් යවන්න වෙලා... හැමදාම ගුරුවරුන් ගේ ප්‍රශ්න...පුතාව රජයේ පාසලකට දානවා කියලා හිතාගෙන ඉන්නේ...

  • @jokeeecom5844
    @jokeeecom5844 6 месяцев назад +2

    Million Thanks for you Mr.Chula Great information and most important speech 👏👏👏👏👏👏

    • @chulaadikari
      @chulaadikari  6 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  6 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @darrelauwardt6232
    @darrelauwardt6232 4 месяца назад +4

    මාතෘකාව සමාජ ගත කිරීම ඉතාමත් හොඳයි . නමුත් මේ සදහා පළමු වගකීම දෙමව්පියන් සතුයි. ඕනෑම පුරවැසියකුට අදටත් රජයේ පාසැලකට තම දරුවකු ඇතුලත් කිරීමට හැකියාව තියෙනවා .නමුත් දෙමව්පියන් එම පාසැල් හොද නැති බව තීරණය කර හොඳයි කියා සිතන මුත් රජයේ පාසැලක් තරම්වත් හොඳ නැති ජාත්‍යන්තර පාසැලකට තම දරුවන් ඇතුලත් කරන්නේ. එනිසා මෙම ගැටලු ව දෙමව්පියන් විසින් ඇතිකර ගත්තක් බව මගේ හැගීමයි.

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Curiosifly-YT
    @Curiosifly-YT 7 месяцев назад +5

    Totally agree, ලොකුම පුද්ගලික ජාත්‍යන්තර පාසල් ජාලය තුල තත්ත්වයත් ඕකමයි, will do something

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

    • @MadushikaSiriwardhana
      @MadushikaSiriwardhana 7 месяцев назад

      ලොකුම ජාත්‍යන්තර පාසල් ජාලයේ වින්දිතයන් අපිත්

  • @hemanthawidanapathirana12
    @hemanthawidanapathirana12 7 месяцев назад +7

    ඔබ තුමාගේ කතා ව හරියට ම හරි.

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @thusharakariyawasam2
    @thusharakariyawasam2 7 месяцев назад +3

    The voice of the year❤❤❤

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Lilly76485
    @Lilly76485 7 месяцев назад +3

    Obathumage kathawanam sahathika aththa.👍

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @SherlyBibile
    @SherlyBibile 9 дней назад +1

    Sampoorna Aththa.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤

    • @chulaadikari
      @chulaadikari  9 дней назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  9 дней назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @SriyaniMangalika-pg6ih
    @SriyaniMangalika-pg6ih 7 месяцев назад +5

    ඒකනම් සහතික ඇත්ත කතාව
    ඔබතුමාට ස්තුති

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @nilankadissanayake6807
    @nilankadissanayake6807 7 месяцев назад +5

    ඇත්තම ඇත්ත..showoff නවත්තලා මේ අකටයුතුකම් ගැන ක්‍රියාත්මක වෙන්න එකතු වෙන්න..

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @wimadehi8116
    @wimadehi8116 7 месяцев назад +2

    ඔබ තුමාගේ කතව සමිපුර්න ඇත්ත %❤❤❤

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @SR-dz1ed
    @SR-dz1ed 7 месяцев назад +5

    කතාව ඇත්ත වෙන්න පුලුවන්. ජනතාවගේ ජිවත්විමේ අපමන ගැටලු හමුවේ මේවා එවා අමතක කරන සුදුලුනු.

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you 🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @84Tharanga
    @84Tharanga 7 месяцев назад +3

    Really appreciate your advice.... Currently we also having same issue with national curriculum English medium school out side colombo ( main school located thalawathugoda area).

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @gamingwithwhitekiller5304
    @gamingwithwhitekiller5304 7 месяцев назад +5

    ඔබතූමාගේ කතාව සම්පුර්න ඇත්ත👏👏

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sitharagamage9355
    @sitharagamage9355 7 месяцев назад +3

    Most of the international schools are the same ,my two son's also went for an international school and my daughter also went to a popular international school in Nugegoda but both schools are the same. I agree 100% with you .

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @lakmaliwickremanayake6661
    @lakmaliwickremanayake6661 7 месяцев назад +2

    Proud of you and your voice.

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Harindra000
    @Harindra000 7 месяцев назад +2

    International schools registered under company act for a reason. That prevents education ministry from interfering. As a third party, we can set independent rating system for international schools in Sri Lanka.

  • @nilakshikavindra6877
    @nilakshikavindra6877 7 месяцев назад +1

    Thank you so much sir 🙏,I appreciate your speech 👍

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @arunalokuge1595
    @arunalokuge1595 7 месяцев назад +4

    තේරුම් ගන්න පුළුවන් මහත්මයාගෙ වේදනාව සහ උවමණාව. පොදුවේ අපේ රටේ හැමතැනකම මෙහෙමයි. තනියම බුදුවෙන්න පුදුම තරඟයක්. එකමුතුවීමේ ශක්තිය අඳුනන්නෙ නැහැ.
    රජයක් හැටියට මේ තරම් වැදගත් අංශයකට මැදිහත්වීමක්/ සැළැස්මක්/පාලනයක් නොකෙරෙනා රටක වගකීම දෙමව්පියන් අතේ.

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      True ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @induhewapathirana8924
    @induhewapathirana8924 7 месяцев назад +2

    Excellent speach my dear

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @hewayelagehewawasam
    @hewayelagehewawasam 7 месяцев назад +2

    Aniwaryayenma... obathumage kathawa hariyata hari....

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @ashintharai3443
    @ashintharai3443 7 месяцев назад +2

    What shall we do I was wondering if come out with the problems I face at the scholl too, my son changed 3 schools already believe or not he is stil at UKG now his new scholl also doing the same thing and I’m tried to my core

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      First of all Parents should get together and form a union…

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

    • @ashintharai3443
      @ashintharai3443 7 месяцев назад

      Just let me know I know few from my son’s school I was actually wanting to start a instagram page to discuss about these problems , untill I see your video

    • @ashintharai3443
      @ashintharai3443 6 месяцев назад

      @@chulaadikari plz send me your contact detail reading this scholl matter there is this one scholl I wanna talk about and I wanna know what are the legal action I can take agent they mess with my child education

    • @ashintharai3443
      @ashintharai3443 6 месяцев назад

      Parent do not even recommend this Lincolin international scholl to even to your worst enemy to have an education

  • @donationslankamatha667
    @donationslankamatha667 7 месяцев назад +1

    My child is still at 1st year.but i want to get involved, good work

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @harshidoloswala5646
    @harshidoloswala5646 7 месяцев назад +3

    I am a teacher who taught in government., private , international schools for 35 years. I have taught in many leading schools and seen enough of unjust. I am ready to help you any time. This should be changed for the sake of education.

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 7 месяцев назад +2

    ස්තුතියි ලක්මාල් මහත්මයා .

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @vantungmaxmara8656
    @vantungmaxmara8656 7 месяцев назад +3

    Great Aiya ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @ranjannishantha2714
    @ranjannishantha2714 7 месяцев назад +1

    Great news

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @AnushkaKrishantha
    @AnushkaKrishantha 7 месяцев назад +2

    Aththa🎉

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @pavithrapriyadarshani6367
    @pavithrapriyadarshani6367 7 месяцев назад +4

    meka ape sinhala jathiye hati.obathumage kathawa sahathika ettha.

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @thusharakariyawasam2
    @thusharakariyawasam2 7 месяцев назад +2

    ❤❤❤❤

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @nishanthananayakkara6319
    @nishanthananayakkara6319 7 месяцев назад +2

    These days i am planing to admit my baby in 2025. Appreciate your advice. Pls advice me to decide whether intls or govt school is suitable

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      There are good International school as well as good Govt schools.
      Without going behind name of the school just have good Case study and then select…

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sajithchathuranga6857
    @sajithchathuranga6857 23 дня назад +1

    🎉🎉🎉

    • @chulaadikari
      @chulaadikari  23 дня назад +1

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  23 дня назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @anjunaanthony8139
    @anjunaanthony8139 7 месяцев назад +2

    හරිම සන්තෝසයි ඔබ තුමාගේ මේ විග්‍රහය . ඇත්තටම මේක තමයි දැන් ගොඩක් තැන්වල වෙන්නේ.ඇත්තටම මේක ඔබ තුමාට තනියෙම කරන්න අමාරුයි . ඒවාගෙම ඔය කියන දෙමව්පියන්ව එකතු කර ගැනීම ඊටත් වඩා අමාරුයි . ඉතින් කොහොමද අපි මේක විසදන්නේ.

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Mathpro_o
    @Mathpro_o 7 месяцев назад +2

    Niyamai.

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @hemaranawaka90
    @hemaranawaka90 7 месяцев назад +1

    Api Pasal yana kale guruwaru Deshapalana pathweem neweyi
    Bandawaganeem pareekshana thiyala Vibhaga liyala
    Harima dakshayi guruwaru Private tution thahanam
    api yana kale Guruwaru thamange karya bharaya hariyata kala
    Kawadawath api dekke ne Guruwaru pare aragala kare ne

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @kushaneranga1415
    @kushaneranga1415 5 месяцев назад

    Sir, math mage lamayawa pre school eke idanma international yawanna kemathi. Please mata kiyanna gampaha drastic eke thiyena best school ekak.

    • @chulaadikari
      @chulaadikari  5 месяцев назад

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  5 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @littlestuff2778
    @littlestuff2778 7 месяцев назад +2

    Thanks

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @manishamahishani
    @manishamahishani 5 месяцев назад +2

    100% true 😢😢

    • @chulaadikari
      @chulaadikari  5 месяцев назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  5 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @roshanieinoka3144
    @roshanieinoka3144 7 месяцев назад +1

    Good job 👏

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @MerakiRandyChriz
    @MerakiRandyChriz 7 месяцев назад +1

    We had a tremendous bad experience with British College. They threatened us legally too.

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      😢😢😢

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @srilanka8562
    @srilanka8562 Месяц назад

    Thank u sir ❤❤❤

    • @chulaadikari
      @chulaadikari  Месяц назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  Месяц назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @priyangihemamala4940
    @priyangihemamala4940 7 месяцев назад

    Samagam panatha yatathe liyapadinchi jathyanthara pasal walata school or college nama pavichchi karanna puluwanda. mokada mage daruwatath loku asadaranayak me wenakota wela thiyenawa.

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 7 месяцев назад +2

    හැම ගෑනියෙක් හිතාගෙන ඉන්න විදිහ නම් පට්ට ..
    ඒ කතාව නම් ඇත්ත

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @samudyaadikari2228
    @samudyaadikari2228 7 месяцев назад +4

    Very true

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @fionarodrigo-ff8em
    @fionarodrigo-ff8em 7 месяцев назад +1

    Absolutely true!

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @ravinkarunananda6755
    @ravinkarunananda6755 7 месяцев назад +1

    👍👍👍👍👍👍

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @maleeshapathirage2003
    @maleeshapathirage2003 7 месяцев назад +7

    ඔඹ තුමා කියන කතාව හරියටම හරි. ස්කොලවලත් ගෙවලා ඒ ස්කොලෙම ගුරුවරුටම ටියුෂන් ෆීසුත් දීලා, දේමාපියන් විහින් මේ තත්ත්වය දැති කරගෙන තියෙන්නෙ. සමහර අය කැමති නැති වෙයි මේක වෙනස් කරන්න. මොකද එහෙම කලොත් තමා ගුරුවරුන් සැලලකිලි ලැබෙන්නෙ😢බහුතරය කුහකයි තමා.

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @volankakularatne5809
    @volankakularatne5809 7 месяцев назад

    ඇත්ත, දරුවෝ ඉන්න අම්මලා නිතරම හිතන්නෙ තමගේ ලමයා විතරයි ලමයා කියලා. ගුරුවරයෙක් විදිහට මන් ඒක හොදට දැකලා තියෙනවා .

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @eranihewawasam6933
    @eranihewawasam6933 7 месяцев назад +4

    1000% true

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sunethrakusum8189
    @sunethrakusum8189 7 месяцев назад +2

    True 👍

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @HerinaHasanthi
    @HerinaHasanthi 26 дней назад

    🙏

  • @juliassunilfernandodombawa4417
    @juliassunilfernandodombawa4417 7 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @blessitapeiris6240
    @blessitapeiris6240 7 месяцев назад +1

    ❤❤

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @chaminda834
    @chaminda834 7 месяцев назад

    Sir neethi upadesak ganna puluvanda obagen idamak sambandava??

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Call me 0773 516 712

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @kennetbandara8245
    @kennetbandara8245 7 месяцев назад +1

    💯❣

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 7 месяцев назад +8

    රජයේ පාසැලක් නැති නිසානෙ හුගක් අය මේවට දාන්නෙ

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      True…

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

    • @mihirlucky2784
      @mihirlucky2784 7 месяцев назад

      Oba mathaya waradi. Rajaye paasalak nathi nisa nemei lamain International Schools walata damanne. Demapiyan kamathi International schools wala lamain study karanawata. Ekkenek dennek rajaye paasal nathi nisa damma kiyala anith hama lamayama ehema nemei

  • @frankboy7027
    @frankboy7027 7 месяцев назад

    Hi , me chanel eke author kenekwa sambanda karaganna puluwan widihak thiyanawada ?

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      I’m the Author of this channel. Call me 0773 516 712

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @NLPP416
    @NLPP416 7 месяцев назад +1

    Mat oyage contact ekak ganna puluwanda

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      0773 516 712

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @AnuruddikaJayasekara
    @AnuruddikaJayasekara 7 месяцев назад +1

    Oba thuma ge number eka denna puluwanda

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      0773 516 712 Call me after 07.00 pm

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sk-uf4ud
    @sk-uf4ud 7 месяцев назад +1

    👍

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @UpulDewassgunawardena
    @UpulDewassgunawardena 7 месяцев назад +1

    Mama lamaii dennawama yawanne nea...private uwgannanawa English Mathematic Sinhala IT wage deyak.Oba kiwuuwa wage after grade 6th they must go to private tuition classes.Ane manda ...Sinhalath beaa,Aaagamth beaa mokaddha mea education eaka. Saamannyaa deneema nil....

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      True…

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @samudyaadikari2228
    @samudyaadikari2228 7 месяцев назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @housekandsman8519
    @housekandsman8519 7 месяцев назад +3

    කෙල උනාට පස්සෙ ඒවී ඔබ තුමා ලගට අපි දැන් මොකද කරන්නෙ කියලා අහගෙන.

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      True…

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

    • @rangikasudarshani9535
      @rangikasudarshani9535 7 месяцев назад

      සහතික ඇත්ත කියපු සෙරම

  • @champikakumudini6139
    @champikakumudini6139 7 месяцев назад

    Hodama da owata dane nathiwa inna ekka. Mage lamai dennama nugegoda international school ekkakata giya dan dennama doctors. Ape lamai giya dawas wala oya prassana thibune na.

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @MGRPriyankara
    @MGRPriyankara День назад

    MEEWANAMM NIYAMANAYATA AYATHANAYAKK PIHITA WIYA YUTHUYI JANATHAAWA HUURAGENA KANAWA

  • @Skzworld646
    @Skzworld646 7 месяцев назад +2

    සහතික ඇත්ත හිතන්නේ අමුතු ගැජට් එකක් තියෙනවා කියලා තමා😂😂😂😂😂

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

    • @maashaz7839
      @maashaz7839 7 месяцев назад

      Yes very true, we fed up with the situation and took the child out, now she is happily studying in private

  • @VithmiUwa
    @VithmiUwa 7 месяцев назад +5

    මමත් පුතාව international දාන්න හිටියේ. 😢 දෙසැරයක් හිතන්න වෙනවා දැන්...

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      True…

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

    • @mahindaperera9452
      @mahindaperera9452 7 месяцев назад

      කවදාක්වත් රජයේ ඉස්කෝලෙට ළමයි දාන්න එපා ඒ යුගය අවසානයි

    • @littlestuff2778
      @littlestuff2778 7 месяцев назад

      ඔව් ඒක ඇත්ත

  • @chandimalfernando2442
    @chandimalfernando2442 12 часов назад

    කටේ මසුරං දාන්න ඕන මහත්තයො🙏💪👍🫶🫵

    • @chulaadikari
      @chulaadikari  11 часов назад +1

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  11 часов назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @nelumwithlife5413
    @nelumwithlife5413 7 месяцев назад

    අපි කොහොමද හොද පාසලක් හොයා ගන්නේ

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Pls see my second video on this topic…

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ruclips.net/video/dynS7LwcYPw/видео.htmlsi=xwGOAvSTwmdOD0SP

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @kingaloy5114
    @kingaloy5114 7 месяцев назад

    Mage daruwata rajaye pasalata danna bariuna nisa mamath oya dema kala.namùh duwata honda english knowledge ekak awa,mama grade 9 waladi government school ekata dala private tution damma,e daruwagearakshawatai.eyala daruwange arakshawa gana balanne naha

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @barns7506
    @barns7506 7 месяцев назад +2

    Parents ekathu wenna mokada unta one SHOW eka witharai, byscope have nang no problem 😅

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      True…

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @IndunilWijenayaka
    @IndunilWijenayaka 7 месяцев назад

    Aththa

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @upulwijetunge89
    @upulwijetunge89 7 месяцев назад +2

    Neyama kathawak

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @ioannamotiti3136
    @ioannamotiti3136 7 месяцев назад +3

    මගේ පුතාත් පාසල් යනව නමුත් , ඔබ තුමා කියපු කථා සියලුම දේ සත්තයි , නමුත් , නිදහසේ ඉදගේන කොල්ල ගෙදර පාඩම් කරගන්නව , හොද වේලාවට රැල්ලට අහු කරේ නැහැ , ලමය පිස්සේක් වේනවට වඩා හොදයි ජීවිතේ බුක්ති විදිනව , පාසල් වල රැස්වීම් තියනකොට බලන්න ඕන තියන සාරි පැෂන් 😅😅

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      True…

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

    • @ChamaraMigahapola
      @ChamaraMigahapola 7 месяцев назад

      මොකක්ඩ අපි කරන්නෙ sri මෙකට සහටික ම හරි

    • @ChamaraMigahapola
      @ChamaraMigahapola 7 месяцев назад

      ඉන්ටර්නැෂනල් school wala ගුරුවරු paw padi madi

    • @shashiwijesekera4851
      @shashiwijesekera4851 7 месяцев назад

      Don't send little children for tuition.
      Let them to enjoy life. Nowadays all kids r sent to tuition .ppl r mad.

  • @LittleaElisa08
    @LittleaElisa08 7 месяцев назад +4

    Vidura collage eka 😡😡😡

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @UpulDev
    @UpulDev 7 месяцев назад

    International school thanikara prodawawak

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @pathmaranjani4389
    @pathmaranjani4389 Месяц назад

    කියල වැඩක් නෑ මහත්තයා.. මෙහෙම වෙන්නෙ දරුවන් අවුලක් නොවෙයි දෙමාපියන් තමයි ඇත්තටම තමන් ගෙ තත්වය පෙන්න ගෙන ඉන්න හදනව මිස වෙන අසාධාරණ යට කතා කරන්න කෙනෙක් නෑ සමහර දෙමාපියන් ඉන්න ව කිසිදු බාහිර කෙනෙක් එක්ක කතා කරනව තියා හැරිල බලන්නත් නෑ ඒ තරමටම කුහකයි ඒ අයට හොයන්නෙ දෙමාපියන් කරන රැකියාව අම්මො ඒ ගෑන නම් කියල වැඩක් නෑ අනෙ මන්ද මට නම් හිතාගන්න බෑ මිනිසුන් ට මොනව වෙලාද කියල හැමොම හැම්බේකන් කනව කියල හිතනව පුදුම අය තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි අපෙ මහත්තයා..

  • @hemaranawaka90
    @hemaranawaka90 7 месяцев назад +1

    Me Rate Deshapalanaya Me Ratata Hena Gassuwa

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      True….

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 Месяц назад +1

    අනේ මොනවා කරනවද කියලා හිතාගන්න බෑ සර්,ඔබතුමන්ලා වගේ මනුෂ්‍ය න් අඩුයි,මහාචාර්ය උනත් සමහරු න්ට හරි දේ අවබෝධ කරගැනීමේ හැකියාවක් නෑ මම හිතන්නෙ ජාත්‍යන්තර පාසල්වල ඉංග්‍රීසි විතරයි වෙන කිසිම කොලිෆයිට් එකක් නෑ අද්‍යපනය ගැන වගේම සුහදත්වය පිලිබද රජයේ පාසලද එසේමයි

  • @ruwanpuranews8112
    @ruwanpuranews8112 7 месяцев назад

    ඔය ප්‍රශ්න ය රජයේ පාසල් වලත් තියෙනව අම්මලා ගුරුවරුන්ට විශේෂ සැලකුම් දීල තම දරුව ඉදිරියට යවන්න දගලනව .ගුරුවරුන් ඒවට කැමති නිසානෙ එහෙම පරිසරයක් උදාවෙලා තියෙන්නෙ .

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      True…

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sajithchathuranga6857
    @sajithchathuranga6857 23 дня назад +1

    ජාතියක් විදිහට සිංහල උන්ට කෙලවෙන්නෙත් ඔන්න ඔය ගතිය නිසා.ඔය රට කවදා හරි දිව්නු වෙයි දෙමල හෝ මුස්ලිම් මිනිස්සු මතින්

  • @fiverrross
    @fiverrross 7 месяцев назад

    ලයිසියම් එහෙම ද

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 7 месяцев назад +1

    මහත්තයා මම මේ නිකමට කියන්නේ , ඔබ තුමාගේ දරුවව හොයලා බලලා හොද international school එකකට දාන්න. ඔබතුමා හොයන වෙනස ලංකාවේ නෑ.

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @nuwanminielwatte3533
    @nuwanminielwatte3533 7 месяцев назад

    Palan yanne kalu balla

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you 😁😁😁

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад

      Thank you… Appreciate your comment 👍👍👍

    • @araliusa
      @araliusa 7 месяцев назад

      හලෝ මේ කතාව කියන කෙනා මම දන්නේ වත් නැහැ, නමුත් ඔහු යමක් කියනවා ඔබ අහන්න පුරුදු වෙන්න, ඔබේ මනසින් හිතලා හොද නරක තේරුම් කරගෙන අදහසක් ලියන්න පුරුදු වෙන්න, නැතුව මේ මොකක්ක්ද ලියල තියෙන්නේ, අපිට පෙන්නේ ඔබේ නුගත්කම.

  • @haywoodsrilanka5529
    @haywoodsrilanka5529 7 месяцев назад +2

    ඔය මොනවත් ප්‍රශ්න නෑ ආංඩුවේ ඉස්කෝලෙකට ළමයෙක් යවනවනම්..ඒවගෙ අඩු කුලයේ අය උගන්නන්නෙ නෑ...ඉංග්‍රීසි කියන්නෙ ඉගනීම නෙම්
    සංනිවේදන මෙවලමක් විතරයි...ලෝකෙ ඕනතරම් ඉංග්‍රීසි නැතිව ඉගන ගන්න දියුනු රටවල් තියනව...ජාත්‍යන්තර පාසල්වලට යවන ලොකඅ හේතුවක් තමා ගමේ පාසලට ළමය දාන්න බැරි පුහු මාන්නෙ හා හීන මානය...ඒකෙන් විදවන්නෙ ඔබලාමයි

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  7 месяцев назад +1

      Thank you… Appreciate your comment 👍👍👍