Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කථනය සහ පැහැදිලි පැහැදිලි කිරීම ඉතාම හොදයි .ඔබට ජය .
බොහෝම ස්තූතියි 🥰🥰💚🌿😻
බොහොම ස්තුතියි ඔබට. අපිත් යන්න ලැහැස්‍ති වෙලා හිටියෙ, දාරානිපාත වර්ෂාව නිසා ගමන කල්දාන්න උනා. ඒත් ඉක්මනින්ම යන්න බ්ලාපොරොත්තු වෙනවා.
පහුගිය ටිකේ වැස්ස අඩු නිසා වතුර ටිකක් අඩුවෙන් තිබුණේ දිය පාරවල් වල.. මේ දවස්වල නම් ලස්සනට ඇති. වැස්ස ටිකක් අඩු උනහම ගිහින් එන්න.. 🌿🌿💙
අපි යනවා 28..😊
වීඩියෝ එක මාරම ලස්සනයි .
බොහෝම ස්තූතියි 💙💙💙🌿🌿
හරිම ලස්සනයි. නාන තැන නමි පංකාදුයි . මාරම සීතලත් ඇති නේද? Video එකනම් හරිම ලස්සනයි.
Nice presentation brother. Talented all the best 🎉
Thank you so much 🙂 ❤️❤️🍁
මෙවැනි සුන්දර ගම්මනයක ජීවත් වෙන්නට තියනවනම් කොච්චර අගේද. ස්තූතියි ඔබට මීමුරේ ගම පෙන්නුවාට.
බොහෝම ස්තූතියි 🌿🌿🌿❤️
අපිත් දැන් එහෙ ඉන්නෙ සුපිරි.❤
සුපිරිම සහෝදරයා ❤️හොඳ විග්‍රහයක්...
බොහෝම ස්තූතියි 💙💙🌻🌻
සුපිරියක් අයියෙ 💚☘️💚
බොහෝම ස්තූතියි සහෝ..
Thanks for sharing this video
💙💙💙💙🌻
Solo Hiker අයියගේ පොස්ට් එකකින් අවේ අයියා එක්ක මීමුරේ යන්න 😁
බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵
පෙබරවාරි අවසානෙ වගෙ කාළගුණය අව්ලක් නැද්ද අපිට යන්න
මේ ටිකේ නම් හැම තැනටම වගේ වැස්ස.. සාමාන්‍යයෙන් පෙබරවාරි පායන මාසයක්.. ඒ වෙද්දී යන්න.. ඒත් ඉතින් මීමුරේ යනකොට වැස්ස ටිකක් තියෙන එකත් හොදයි. එතකොට දියපාරවල් වල වතුර හොදට තියෙනවා.
Patta machan
💚💚💚🌿🤝
Solo Hiker තමයි අපිට ඔයා ගැන කිවුවේ.ඉතින් ආවා ඔන් ඔයාත් එක්ක නේපාලයේ යන්න.
😍😍😍 බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵
අපි හෙට යනවා .කියලා දුන්නට ස්තුතියි ❤
පරිස්සමින් ගිහින් එන්න. 💙💙🌻🌻
Supper progrm ❤❤❤❤❤
Thank you so much 🌻🌻💙
Solo hiker චැනල් එකෙන් ආවේ 😉👌
බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿
Bg music,video,explanation okkom harima lassanai😍❤️
බොහෝම ස්තූතියි 💚💚💚🌿
Oyaa tour plan kranawada bro? Wena ratawal walata?
අනේ නෑ..එහෙම නම් කරන්නෙ නෑ.
සුපිරියක් 😍
බොහෝම ස්තූතියි ❤️❤️❤️🌿
Awesome vedio.👍👍👍👍
Thank U so much 💚💚💚🌿
Solo hikergen awe Nepal yannath ekka 😊😊😊
මේ සෙනසුරාදා ඉදලා නේපාල් යන්න පුලුවන්.. මාස 8ක අද්දැකීම් තියෙනවා බෙදාගන්න.. එහෙනම් මේ සෙනසුරාදා ඉදලා නේපාල් අද්දැකීම් බෙදාගමු.. 🇳🇵🤍🤍🌿
baike eken gihin me hema deyakma balanna puluwanda .kothana ho rejistar wenna thiyeda
බයික් එකේ බොහොම පහසුවෙන් යන්න පුලුවන්.
Solo Hiker 💚 තමයි අපට ඔයා ගැන කිව්වේ
Solo මල්ලි ගෙ පොස්ට් එකෙන් ආවෙ ❤
Great🌹🌹🌹🌹🌹🌹🌹Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
Thank You so much 💚💚💚🌿🌿
අයියා එක 👌
සහෝ ❤️
Solo hicker අයිය කීවෙ ඔයා ගැන
බොහෝම ස්තූතියි. 💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක subscribe කරල තියාගන්න. 🇱🇰🌿🇳🇵
Very good.
💚💚💚🌿😻
Supper ❤❤❤❤❤❤
Thank You 💙💙🌻🌻🌻
💙💙🌻🌻 Thank You
කටුමැට් ගෙදර contact කරන්නෙ කොහොමද ?දෙසැම්බර් වල කාලගුණය කොහොමද
මීමුරේ කටුමැටි ගෙදර - (070) 708 7007
මීමුරෙ සිග්නල් නැද්ද
ඉස්සර තමයි සිග්නල් තිබුණෙ නැත්තේ.. දැන් සිග්නල් තියෙනවා මීමුරේ ගමට..
Mimura lankawa kohada tiyanna. Nagarayak sadahan karala nana.
වැඩි දෙනෙක් දන්න නිසා ඒ ගැන කතා කරන්නෙ නෑ සාමාන්‍යයෙන්. මම හිතුවෙත් නෑ මීමුරේ ගැන දන්නෙ නැති අය ඇති කියලත්.. 😿😿
Woow😊😊
🥰🥰🥰🥰🍁🌿
Solo hiker aiage post eka dekala awe maru
අද ගියා🌝💗
😍😍😍🌿❤️
Mata kiyanna katu mati gedara kalin book karanna one neda phone number ekak denna
0815668868 කටුමැටි ගෙදර - මීමුරේ. කළින් එයාලව දැනුවත් කරල යන එක කෝකටත් හොදයි. ඒ අයියගෙ නම් විජිත් .. හරිම හොද මගේ මිනිස්සු .
Solo Hiker Aiyagen thama oya gn dngthe.
Woooooow ❤️❤️❤️❤️
😍😍😍😍😍💚🌿
තනියම ගියොත් නවාතැන් දෙන්නේ නැද්ද මග පෙන්වන්නෙක් ගන්නත් බැරි ද තනියම ගියොත් මචං
මගපෙන්වන්නෙක් නම් අවශ්‍ය වෙන්නෙ නෑ බොහෝදුරට. ගමේ කාගෙන් ඇහුවත් විස්තර කියනවා. මග පෙන්වන්නෙ ඕනෙ නම් ගමට ගිහින් ඒ ගැන කීවහම ගමේ ගොඩක් අය ඉන්නවා එහෙම එක්කරගෙන යන. කීයක් හරි දෙන්නෙ එහෙම කෙනෙක්ට. නවාතැන් ගන්නකොට නම් ගොඩක් වෙලාවට නවාතැන් දෙන්නේ කණ්ඩායමකට. හැබැයි සතිය මැද දවසක් වගේ නම් නවාතැන් ගන්න පුලුවන් ගොඩක් තැන් වල.. එන පිරිසේ ප්‍රමාණය අනුවනේ එයාල ගනන් කියන්නේ. ඒ නිසා එක්කෙනෙක් වගේ එන එකට වඩා පිරිස වැඩි වෙනවටයි එයාල කැමති .. ඒත් කතාබහ කරල තැනක් හොයාගන්න පුලුවන්. ඒක ප්‍රශ්නයක් නෑ..
Unbound Walkers neda channel eke kalin nama
ow ea name eken kalin channel eka kare.
@@BMKtravelSL 👍Great I've watched every video
Katumati gedara nawa thinawanam phone number eka ewanna...kalin reserve karalada yanna one
0815668868 කටුමැටි ගෙදර - මීමුරේ. කළින් එයාලව දැනුවත් කරල යන එක කෝකටත් හොදයි.
Solo hiker tamai kiuwe onna mamath awa
Ohoma add dammoth nm puthe eka video ekakwath balawenne na 🤦♂️
🙄🙄🙄🤔 add ? Therune na ne keve de? 😬🤔 RUclips eke play vena ads da?
Signal thiyanwad
සිග්නල් හොදටම තියෙනවා. දැන් ගම ආසන්නයේම සිග්නල් කුලුනක් තියෙනවා . ඒ නිසා සිග්නල් කිසිම ප්‍රශ්නයක් නෑ..
🌿❤
😍😍😍💚🌿
❤
💚💚🌿😍
මේ කාලේ හොදයි ද, මී මුරේ යන්න
පහුගිය සතියේ මම මීමුරේ ගියා. එතකොට වතුර ටිකක් අඩුවෙන් තිබුණේ.. වතුර ටිකක් තියෙනකොට තමයි ලස්සන.. මේ දවස් ටිකේ වැස්ස නිසා වතුර නියම මට්ටමටම ඇති. ඒ නිසා මේ කාලෙ මීමුරේ යන්න හොදයි.
Contact number nada hitiya thana?
මීමුරේ කටුමැටි ගෙදර - (070) 708 7007මීමුරේ වෙල අද්දර නවාතැන - (074) 199 7613
නවාතැන් පොළේ විජිත අයියා ගෙ number eka denna පුළුවන් da අපිටත් enna oni
0767115357 , 0706899554, 075899554 සුසන්ත විජිත් හේරත්. මීමුරේ කටුමැටි ගෙදර
කථනය සහ පැහැදිලි පැහැදිලි කිරීම ඉතාම හොදයි .ඔබට ජය .
බොහෝම ස්තූතියි 🥰🥰💚🌿😻
බොහොම ස්තුතියි ඔබට. අපිත් යන්න ලැහැස්‍ති වෙලා හිටියෙ, දාරානිපාත වර්ෂාව නිසා ගමන කල්දාන්න උනා. ඒත් ඉක්මනින්ම යන්න බ්ලාපොරොත්තු වෙනවා.
පහුගිය ටිකේ වැස්ස අඩු නිසා වතුර ටිකක් අඩුවෙන් තිබුණේ දිය පාරවල් වල.. මේ දවස්වල නම් ලස්සනට ඇති. වැස්ස ටිකක් අඩු උනහම ගිහින් එන්න.. 🌿🌿💙
අපි යනවා 28..😊
වීඩියෝ එක මාරම ලස්සනයි .
බොහෝම ස්තූතියි 💙💙💙🌿🌿
හරිම ලස්සනයි. නාන තැන නමි පංකාදුයි . මාරම සීතලත් ඇති නේද? Video එකනම් හරිම ලස්සනයි.
Nice presentation brother. Talented all the best 🎉
Thank you so much 🙂 ❤️❤️🍁
මෙවැනි සුන්දර ගම්මනයක ජීවත් වෙන්නට තියනවනම් කොච්චර අගේද. ස්තූතියි ඔබට මීමුරේ ගම පෙන්නුවාට.
බොහෝම ස්තූතියි 🌿🌿🌿❤️
අපිත් දැන් එහෙ ඉන්නෙ සුපිරි.❤
සුපිරිම සහෝදරයා ❤️
හොඳ විග්‍රහයක්...
බොහෝම ස්තූතියි 💙💙🌻🌻
සුපිරියක් අයියෙ 💚☘️💚
බොහෝම ස්තූතියි සහෝ..
Thanks for sharing this video
💙💙💙💙🌻
Solo Hiker අයියගේ පොස්ට් එකකින් අවේ අයියා එක්ක මීමුරේ යන්න 😁
බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵
පෙබරවාරි අවසානෙ වගෙ කාළගුණය අව්ලක් නැද්ද අපිට යන්න
මේ ටිකේ නම් හැම තැනටම වගේ වැස්ස.. සාමාන්‍යයෙන් පෙබරවාරි පායන මාසයක්.. ඒ වෙද්දී යන්න.. ඒත් ඉතින් මීමුරේ යනකොට වැස්ස ටිකක් තියෙන එකත් හොදයි. එතකොට දියපාරවල් වල වතුර හොදට තියෙනවා.
Patta machan
💚💚💚🌿🤝
Solo Hiker තමයි අපිට ඔයා ගැන කිවුවේ.ඉතින් ආවා ඔන් ඔයාත් එක්ක නේපාලයේ යන්න.
😍😍😍 බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵
අපි හෙට යනවා .කියලා දුන්නට ස්තුතියි ❤
පරිස්සමින් ගිහින් එන්න. 💙💙🌻🌻
Supper progrm ❤❤❤❤❤
Thank you so much 🌻🌻💙
Solo hiker චැනල් එකෙන් ආවේ 😉👌
බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿
Bg music,video,explanation okkom harima lassanai😍❤️
බොහෝම ස්තූතියි 💚💚💚🌿
Oyaa tour plan kranawada bro? Wena ratawal walata?
අනේ නෑ..එහෙම නම් කරන්නෙ නෑ.
සුපිරියක් 😍
බොහෝම ස්තූතියි ❤️❤️❤️🌿
Awesome vedio.👍👍👍👍
Thank U so much 💚💚💚🌿
Solo hikergen awe Nepal yannath ekka 😊😊😊
මේ සෙනසුරාදා ඉදලා නේපාල් යන්න පුලුවන්.. මාස 8ක අද්දැකීම් තියෙනවා බෙදාගන්න.. එහෙනම් මේ සෙනසුරාදා ඉදලා නේපාල් අද්දැකීම් බෙදාගමු.. 🇳🇵🤍🤍🌿
baike eken gihin me hema deyakma balanna puluwanda .kothana ho rejistar wenna thiyeda
බයික් එකේ බොහොම පහසුවෙන් යන්න පුලුවන්.
Solo Hiker 💚 තමයි අපට ඔයා ගැන කිව්වේ
බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵
Solo මල්ලි ගෙ පොස්ට් එකෙන් ආවෙ ❤
බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵
Great
🌹🌹🌹🌹🌹🌹🌹
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
Thank You so much 💚💚💚🌿🌿
අයියා එක 👌
සහෝ ❤️
Solo hicker අයිය කීවෙ ඔයා ගැන
බොහෝම ස්තූතියි. 💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක subscribe කරල තියාගන්න. 🇱🇰🌿🇳🇵
Very good.
💚💚💚🌿😻
Supper ❤❤❤❤❤❤
Thank You 💙💙🌻🌻🌻
💙💙🌻🌻 Thank You
කටුමැට් ගෙදර contact කරන්නෙ කොහොමද ?
දෙසැම්බර් වල කාලගුණය කොහොමද
මීමුරේ කටුමැටි ගෙදර - (070) 708 7007
මීමුරෙ සිග්නල් නැද්ද
ඉස්සර තමයි සිග්නල් තිබුණෙ නැත්තේ.. දැන් සිග්නල් තියෙනවා මීමුරේ ගමට..
Mimura lankawa kohada tiyanna. Nagarayak sadahan karala nana.
වැඩි දෙනෙක් දන්න නිසා ඒ ගැන කතා කරන්නෙ නෑ සාමාන්‍යයෙන්. මම හිතුවෙත් නෑ මීමුරේ ගැන දන්නෙ නැති අය ඇති කියලත්.. 😿😿
Woow😊😊
🥰🥰🥰🥰🍁🌿
Solo hiker aiage post eka dekala awe maru
බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵
අද ගියා🌝💗
😍😍😍🌿❤️
Mata kiyanna katu mati gedara kalin book karanna one neda phone number ekak denna
0815668868 කටුමැටි ගෙදර - මීමුරේ. කළින් එයාලව දැනුවත් කරල යන එක කෝකටත් හොදයි. ඒ අයියගෙ නම් විජිත් .. හරිම හොද මගේ මිනිස්සු .
Solo Hiker Aiyagen thama oya gn dngthe.
බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵
Woooooow ❤️❤️❤️❤️
😍😍😍😍😍💚🌿
තනියම ගියොත් නවාතැන් දෙන්නේ නැද්ද මග පෙන්වන්නෙක් ගන්නත් බැරි ද තනියම ගියොත් මචං
මගපෙන්වන්නෙක් නම් අවශ්‍ය වෙන්නෙ නෑ බොහෝදුරට. ගමේ කාගෙන් ඇහුවත් විස්තර කියනවා. මග පෙන්වන්නෙ ඕනෙ නම් ගමට ගිහින් ඒ ගැන කීවහම ගමේ ගොඩක් අය ඉන්නවා එහෙම එක්කරගෙන යන. කීයක් හරි දෙන්නෙ එහෙම කෙනෙක්ට. නවාතැන් ගන්නකොට නම් ගොඩක් වෙලාවට නවාතැන් දෙන්නේ කණ්ඩායමකට. හැබැයි සතිය මැද දවසක් වගේ නම් නවාතැන් ගන්න පුලුවන් ගොඩක් තැන් වල.. එන පිරිසේ ප්‍රමාණය අනුවනේ එයාල ගනන් කියන්නේ. ඒ නිසා එක්කෙනෙක් වගේ එන එකට වඩා පිරිස වැඩි වෙනවටයි එයාල කැමති .. ඒත් කතාබහ කරල තැනක් හොයාගන්න පුලුවන්. ඒක ප්‍රශ්නයක් නෑ..
Unbound Walkers neda channel eke kalin nama
ow ea name eken kalin channel eka kare.
@@BMKtravelSL 👍Great I've watched every video
Katumati gedara nawa thinawanam phone number eka ewanna...kalin reserve karalada yanna one
0815668868 කටුමැටි ගෙදර - මීමුරේ. කළින් එයාලව දැනුවත් කරල යන එක කෝකටත් හොදයි.
Solo hiker tamai kiuwe onna mamath awa
බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵
Ohoma add dammoth nm puthe eka video ekakwath balawenne na 🤦♂️
🙄🙄🙄🤔 add ? Therune na ne keve de? 😬🤔 RUclips eke play vena ads da?
Signal thiyanwad
සිග්නල් හොදටම තියෙනවා. දැන් ගම ආසන්නයේම සිග්නල් කුලුනක් තියෙනවා . ඒ නිසා සිග්නල් කිසිම ප්‍රශ්නයක් නෑ..
🌿❤
😍😍😍💚🌿
❤
💚💚🌿😍
මේ කාලේ හොදයි ද, මී මුරේ යන්න
පහුගිය සතියේ මම මීමුරේ ගියා. එතකොට වතුර ටිකක් අඩුවෙන් තිබුණේ.. වතුර ටිකක් තියෙනකොට තමයි ලස්සන.. මේ දවස් ටිකේ වැස්ස නිසා වතුර නියම මට්ටමටම ඇති. ඒ නිසා මේ කාලෙ මීමුරේ යන්න හොදයි.
Contact number nada hitiya thana?
මීමුරේ කටුමැටි ගෙදර - (070) 708 7007
මීමුරේ වෙල අද්දර නවාතැන - (074) 199 7613