මාසෙට ලක්ෂෙට වඩා හොයන්න පුළුවන් කළු රත්තරං වෙන් කර ගමු | Vermicompost Farming | කළු රත්තරන් හදන හැටි

Поделиться
HTML-код
  • Опубликовано: 17 дек 2024

Комментарии • 49

  • @superbro9605
    @superbro9605 Год назад +6

    නියමයි අයියේ එළවළු කොටුවේ එළවළු ටික තවත් සුපිරි නියම වගා භූමියක් ආසා හිතෙනවා ජය වේවා

    • @lakshithavlogs
      @lakshithavlogs  Год назад +1

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤

  • @samudragunadasa3262
    @samudragunadasa3262 11 месяцев назад +2

    බුදුසරණයි ..දිනෙන් දින දියුණු වේවා !

  • @SankaPerera-cu8nv
    @SankaPerera-cu8nv Год назад +2

    Thanks lesli sir and all

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 Год назад +2

    සුපිරි 👍👌

    • @lakshithavlogs
      @lakshithavlogs  Год назад +1

      ❤❤ හදමුද කළු රත්තරං පැතුම් සහෝ

  • @dilushasasangi8674
    @dilushasasangi8674 Год назад +2

    Proud of you loku aiyee ❤️❤️❤️

  • @nipuishara8021
    @nipuishara8021 5 месяцев назад +1

    good job

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @maiakan4176
    @maiakan4176 11 месяцев назад +1

    Lankawata, Aawagamama, patamgannawa

    • @lakshithavlogs
      @lakshithavlogs  11 месяцев назад

      ඇත්තටම හොද වැඩක් පටන් ගන්න සුභ පතනවා !❤❤

  • @krishanthakumara1531
    @krishanthakumara1531 9 месяцев назад +1

    Thanks

    • @lakshithavlogs
      @lakshithavlogs  9 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍🙏

  • @Tikalobby
    @Tikalobby 11 месяцев назад +1

    Ayiye mata enna udaw karanwada meken

    • @lakshithavlogs
      @lakshithavlogs  11 месяцев назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️

  • @kulasiriniit
    @kulasiriniit Год назад +1

    නියමයි අයියා ඔයාට තවත් කරන්න පුලුවන්නම් රත් කෙසෙල් වගාවක් ගැන පොඩි වැඩසටහනක් කරන්න පුලුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  Год назад

      හදවතින්ම ස්තූතියි මල්ලි ඔයාලගේ අදහස් එක්ක තමා ඉස්සරහට යන්නේ ‌මම ඒ ගැන හොයලා බලන්නම් ❤❤

  • @resepushpakumara1247
    @resepushpakumara1247 10 месяцев назад +1

    Aiye pohora genath matath wikunana puluwanda

    • @lakshithavlogs
      @lakshithavlogs  10 месяцев назад +1

      ඇත්තෙන්ම පුලුවන් වීඩියෝ එකේ අංකයට කතා කරන්න තව විස්තර දැනගන්න 😍😍🙏 හදවතින්ම ස්තූතියි

  • @samadarachathurani1400
    @samadarachathurani1400 Год назад +2

    ❤❤

  • @muhammadyaseer8025
    @muhammadyaseer8025 8 месяцев назад +1

    ❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад +1

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @maiakan4176
    @maiakan4176 11 месяцев назад +1

    Mahata, wala, wala, hoodanawata, wadina, hodai

  • @lahirurox627
    @lahirurox627 Год назад +1

    සියලුම පොහොර වල ම්ල ගනන් දාන්නකො

    • @lakshithavlogs
      @lakshithavlogs  Год назад +1

      මල්ලි මේ අංකයට ගන්න සියළුම විස්තර දැනගන්න Leslie's Agro Products (Pvt)Ltd,Newakade Road,Uddubaddawa.
      0773 348 348 / 0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @GH-os2sm
    @GH-os2sm Год назад +3

    කවුරු මොනවා කීවත් ගෝඨ අවුල් වුනත් අද රට යම් තරමින් යහපත් පැත්තකට යනවා ඔහු නිවැරදි මාවත යමින් හිටියා නමුත් ප්‍රශ්න නිර්මානය වීම අපිව නොමග යවනවා

  • @thushankavindathushan7696
    @thushankavindathushan7696 Год назад +1

    🤘🤘

  • @SunilSamarasinghesunil
    @SunilSamarasinghesunil 8 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🌸🌸🌸💮💮🌼🌼🌺🌺

    • @lakshithavlogs
      @lakshithavlogs  8 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍🙏🙏

  • @renukakumari8686
    @renukakumari8686 7 месяцев назад

    Kamathi puhunuwata

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

  • @priyankasandamali1342
    @priyankasandamali1342 Год назад +1

    Matath කැමති puhunu වෙන්න

    • @priyankasandamali1342
      @priyankasandamali1342 Год назад +1

      Puhunuwata kohomada

    • @lakshithavlogs
      @lakshithavlogs  Год назад

      ඇත්තටම හොද වැඩක් මේ අංක වලට කතා කරන්න වැඩි විස්තර දැනගන්න Leslie's Agro Products (Pvt)Ltd,Newakade Road,Uddubaddawa.
      0773 348 348 / 0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @lahirurox627
    @lahirurox627 Год назад +1

    අයියෙ මෙවායි ම්ල ගනන් දාන්නකො

    • @lakshithavlogs
      @lakshithavlogs  Год назад

      මල්ලි මේ අංකයට ගන්න සියළුම විස්තර දැනගන්න Leslie's Agro Products (Pvt)Ltd,Newakade Road,Uddubaddawa.
      0773 348 348 / 0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @renukakumari8686
    @renukakumari8686 7 месяцев назад

    Puhunuwata kamathi

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

  • @franciskaranjanie46
    @franciskaranjanie46 Год назад +1

    ඔතන පොන් නමිමරයදාන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  Год назад

      විඩියෝ එකේ දාලා තියෙන අංකයට කතා කරන්න ❤❤