Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
The No 1 source for Sinhala Geethika: www.sinhala-geethika.com/
I love jesus❤
Amen Amen Amen .🌷🌷🌷🌷🌷🌷🌷😌
I love jesua
god bless you
@@chamodravisanka6923 aman
මම අද හිනාවෙන්න ඔබ නිසයි ,මන් අද නිදහසේ හුස්ම ගන්නෙ ඒ ඔබ නිසයි ,මන් මට ඔනා පාරෙ ගියා,මන් ඔබෙන් ඈත් වෙලා මගේ පාරෙ ජිවත් උනා,මන් ඔබට 1 දුන්නෙ නෑ,එත් මන් වැඩිලා අනේ යේසු කිව්ව හැමදාම මගේ ලග හිටියා,මට සාක්ශි ගොඩක් දුන්න,මාව නැගිට්ටුව ස්වාමිනි ඔබ වගේ කෙනෙක් වෙන නෑ,ඔබයි මාව ජිවත් කරන්නෙ ඔබයි මාව සුව කරන්නෙ, අද අයේ මන් වැටිල කෑගහන්වා බයේන් වෙව්ල වෙව්ල ,මන් දන්නවා මගෙ තාත්ත මාව ගලවනවා ,❤️
Mata oyage nu eka ewanawada?
ම්ම්❤❤😢
Amen❤❤❤
Jesus wahanse oyawa galawala iwarai hama mohtakama Un wahanseta Adare karanna JESU PIHITAI mage sahodaraya
පුලුවන් මා එක්ක ඔයාගේ සාක්ෂිය බෙදාගන්න මොකද මට ඒක ගොඩාක් ශක්තියක් වෙයි
සෑම මොහොතකම මාත් සමඟ සිටිමින් මට මග පෙන්වන මගේ ජේසුනි වැටෙන සෑම මොහොතකම මාව නැගිටුවන දෙවිදුනි ඔබට ප්‍රසංසා වේවා 🙏🙏🙏🙏🙏🙏
මගේ ජිවිතේ ලොකුම විශ්වාසය ❤️ මගේ ජිවිතේ ලොකුම සැනසීම ❤️මගේ ජිවිතේ වීරයා ආරක්ෂකයා ❤️මගේ ජිවිතේ ආලෝකය ❤️මගේ ජේසු තාත්තා ❤️ මන් ආදරෙයි පියානනි ❤️❤️
mage jivithayata hemade dunna mage ekama gelahukaruvanani adarei aderei
ආමේන්
😊😊😊😊❤❤❤
මගේ හිතට සමාදානය දෙන්න මගේ ශූද්ධ වූ ආත්මයනි....🙆🏼♀️
ඊයේ තුබුන එන්නත්වලින් මට කිසිම අතුරුඅබාදයක් නොදුන්නට පුදුමාකාර හාස්කමේ බලයට අනෙක වාරයක් ස්තුති වේවා. ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤
වෙන මොන ශාස්තෘවරයාද තමන්ගේ ජනයා වෙනුවෙන් ජීවිතය පූජා කළේ??මං ආදරෙයි ජේසු මං ආදරෙයි මං ආදරෙයි ජේසු 😘😘
Jasu api wanuwan duk venda
ජේසු තුමන්ව සසදන්න එපා...... වෙන ශාස්තෘවරුන් හා සසඳන්න එපා..ජේසුතුමන් විෂිශ්ට බව හිතින් හිතන්න
ආමේන්..❤❤❤❤❤
@@shenukeshiya-ik7qlow.❤❤
මා ආශ්වාස කරද්දී ආශ්‍රීවාද වාදවේවා 🙏මා ප්‍රාශ්වාසකරද්දී ප්‍රශන්ශාවේවා .🙏.මන්ද මාතුල හුස්ම තැබුවේ ඔබමයි📜
අද දින මා සතුටින් ඉන්නේ මගේ පියාණන් ජේසු තුමන්ගේ බලවත් සුවයලබා දුන් නිසයි වටිනණාමයට අනෙක වාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤❤❤
වැටුන තැන් වලින් නැගිටින්න උදව් කරපු.. තනි උන වෙලාවට තනිය මකපු... අරුම පුදුම සෙනෙහසක් මට දුන්න... මගේ තාත්තා ❤❤❤❤
තත්තා කියන්නෙත් ජෙසු තමයි
Amen ❤🙏
ආමෙන් ♥️
Amen
@@rusiruheshanfaafa MBp imam pl mam p kana l opens
මම අද නැගිටලා ඉන්නේ මගේ ජේසුදෙවියන් ගේ පුදුමාකාර සුවකිරීමේ බලයෙනි අනන්ත වාරයක් ස්තුති වේවා ආදරෙයි ජේසු දෙවියෙනි ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤
ස්තුතියි ජෙසුනි පව්කාර මාව ඔයාගෙ දරුවෙක් විදියට තොරාගත්තට , ආදරෙයි ජෙසුනි ගොඩාක් ❤️❤️❤️
හැමදාමත් අාදරෙයි මගේ කරැනාවන්ත පියානනේ ඔබ වහන්සේගේ කරැනාවට මාගේ නමස් කාරය ස්වාමිනි 🙏
ජේසු මගේ වීරයා .මේ පව්කාර මට කරුණා කළ මැනව
ආමෙන් 🤚🙏
අපගෙ සියළුම ලෙඩ සූව කර අප සැමව අාරක්ෂා කරනු මැනව. මගේ අාදර ජෙසුනි.ආමෙන්.🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ජේසූ මගේ වීරයා.ජේසූ තාත්තා තමයි මාව යහ මගට ගත්තේ.ජේසූතුමා නිසා තමයි මන් ජීවත් වෙන්නේ.ආදරෙයි ජේසුනී.❤️✨️
Jesu jewamani amen ❤❤❤🙏
Jesu pihitayi
අද මම සතුටින් මගේ ජේසුගේ පුදුමාකාර හාස්කමේ බලය නිසයි අනෙකවාරයක් ස්තුති වේවා ආමෙන් ❤❤❤❤❤🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
මා ආදරෙයි මගේ ජෙසුනේ. හැමෝම. මාව දාල යද්දී. මාව තනි කරලයද්දී. මාත් එක්ක හිටියේ. ඔබයි මගේ ජේසු. ආදරෙයි ජේසු ❤️❤️💕💕❤️❤️💕💕❤️
ඔබ මා හට දක්වන්නා වූ ඒ උතුම්, විශාල වූ ප්‍රේමයයි මා සැමවිට ජීවත් කරවන්නේ දෙවිදුනී...💕
ජේසු මගේ වීරයා ......
amen
Jasu maga wiraya
😘😘
Amen papa මට ගොඩක් ප්‍රශ්න අවා ඒ හැමදේටම තත්තේ ඔයා මන් ගාව ඉදිය ithin තාත්තා හැමදාම මට මගේ හුස්ම වගේම හෙවනැල්ල වගේ මන් ලගින් ඉන්න මට මේ ලෝකේ කව්රුවත් ආදරේ නැ මන් තනි වෙලා ඉන්න B ට මාත් එකක් ජේසු තාත්තේ ඔයාගෙන් අබිමුකයට එන්න උදව් කරන්න එයාට මන් ගාවට එන්න පිහිට වෙන්න් 24 වෙනිදට plase තාත්තේ අපි දෙන්නගෙම එකම අසාව ඔයා ❤️✝️ I Love you jesu papa ✝️❤️
කුරැසියේදී දිවි පිදුවා මා ගලවන්නටලේදහරා ගලා ගියා මාමුදවන්නට දෑත් සිදුරැ වුයේ මා නිසයි දෙපා සිදුරැ වුයේ මා නිසයි මාගලවාගත්තා මාගේ ජෙසු මා අදරෙයි ජෙසු තාත්තෙ
හෙට දින මගේ සියළුම පරික්ෂාවලට නිරෝගි සුවයක් ලබාදෙන්න. මගේ ජේසුනේ...මා ගලවා ගත්තා මගේ ජේසු මා මුදවාගත්තා.....මා ආදරෙයි ජේසු... මා ආදරෙයි ජේසු..... ආමෙන් 🙏🏿🙏🏿❤❤
මා.ආදරෙයි ජෙසු මා ආදරෙයි ජෙසු .මා ආදරෙයි මගෙ ජෙසු .ආමෙන් ✝️✝️✝️
අද දවසේ මගේ කකුල් දෙකේ වේදනාව ඉවසන්න බැහැ ජේසු දෙවියනේ මට සුවය ලබා දුන මැනව මෙසේ ඉල්ලාසිටින්නේ අපගේ පියාණන් ගේ පුදුමාකාර හස්කමේ බලය නිසයි ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගෙ ජේසු හැම මොහොතෙදිම මං ලගින් ම ඉන්නවා.......
සෑම මොහොතක් මාත් එක්ක ඉන්න නිසා උන්වහන්සේට ස්තූතියි තාත්තේ ❤❤❤❤❤
❤❤❤
මා ආදරේයි ජේසු ❤🙏🙏🙏දැත් සිදුරු උනේ මා නිසයි 🙏🙏🙏
හෙට දිනේදී මගේ එන්නතින් නිරෝගී සුවය ලබා දුන මැනව ජේසුගේ අනර්ගවූ නාමයට අනේ ක වාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤
මා වෙනුවෙන් පෙනී සිටි මාගේ ජීවමාන පියාණන් වහන්සේ ඔබයි යේසුස්...❤❤❤❤❤✝️✝️✝️✝️
ලේ දහරා ගලා ගියා මා මුදවන්නට... මා අදරෙයි මගේ ජෙසු🙏✝️❤️
මා ආදරෙයි ජේසු තාත්තේ ආමේන්
Amen ♥️
I love you may. gesus. maga. pana. maga gesu💕💕💕💕💕💕💜💜💜💜💛💛💛💚💚💚
I love Jesus ❤️❤️ adarei Jesu 💙💙
ජේසුනි මගෙ පිහිටට එන්න පියානනි.♥️
ආදරෙයි මගේ ජේසු තාත්තෙ ආමෙන් ජේසු පිහිටයි🥰
අබ්බා තාත්තේ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි. පියාණනේ මාවත් ගලවන්න තාත්තේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා
Oya Ara sister Nilmini ge group ekata sambanda wenna dewiyange wachanaya igena ganna puluwan oyata jesupihitai no mage 00965/0960861pryanthi
ඔයාව කව්ද. ගැටගැහුවේ
Jasus
දෑත් සිදුරු වූයේ මා නිසයි දෙපා සිදුරු වූයේ මා නිසයි 🙏🙏🙏🙏
මම බෞද්ධ.ඒත් මේ සින්දුවට මාර ආසයි මම.❤❤❤❤
ජේසු තාත්තෙ ඔබ වහන්සෙ මාව බේරගත්ත❤❤❤❤
ඔබ වහන්ස ජිවමනයි පියානනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤😙
දින දෙකක් රෝහලේ නතර වෙන්න සිදුවූනා ජේසුනි නැවත කිසිම දිනක එහෙම නොවන්නට ඔබගේ අසිර්වාදය ලබාදුන මැනව ප්‍රේමණිය නාමයේ වටිනා කමට අනන්ත වාරයක් ඉස්තුති වේවා 🙏🏿ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤
Mge jesu thaththa mta kala Thibena haskam valata godaaak thank krnva mn. Mn goda adarei piyaneni. (l love my jesus) 🙏♥️
මා ආදර ජේසු මට ඔබ විශ්වාසයි.❤️දෙවියන්🙏 වහන්සේ ට සියල්ල කළ හැකිය 🙏🙏🙏❤️
සෙනෙහස ගලා ගියා ...මට අදරේ නිසා ..රුදිරය ගලා ගියා මගේ පව් බර නිසා ...ස්තුතියි ජෙසුනි..
මා ආදරෙයි ජේසු ❤මගෙ හිතෙ තියන දුක පලුව වෙදන්වා ඔබ වහන්සේ මකා දමපු නිසා ඔබ වහන්සෙ ට ස්තුතිවන්ත වෙනව මගෙ ජේසු ❤
දෑත් සිදුරු වූවේ මා නිසයී,,,දෙපා සිදුරූ,,,වූවේ මා,,,,නිසයි,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මගේ ජේසු මට දිනෙන් දින දෙන්නාවූ බලවත් සුව කිරීමේ මෙහෙයට ඔබ වහන්සේ ට අනේක වාරයක් ස්තුති වේවා.. ආමෙන් 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤
මා ආදරෙයි ජේසූ...මා ආදරෙයි ජේසූ...මා ආදරෙයි ජේසූ...🙏❤❤😥😥
හෙට දිනේ මගේ ලේ වල කිසිම අඩුවක් නොමවේවා ජේසුනේ මට ඔබ වහන්සේගේ ප්‍රේමණිය අසිර්වාදය ලබාදුන මැනව ආමෙන්....... 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤❤
Thank you Jesus for gave me a good life and everything Jesus gave me
👆හරි ම ලස්සනයි ජේසු පිහිටයි 👍👍
Jesus is my everything every breath I take it's a miracle from Jesus thank you Jesus praised the lord Alleluia
JEASUS every thing in my life.. Thank you Jeasus praise you Jeasus every day every moment I love you my Jeasus
මගෙ ආදර ජේසුස් ජීිවමාානයි ⛪✝️🙏🙏
ජේසුනි අද රාත්‍රියේ පටන් මගේ වේදනාව සුවකර මැනව..මා ගලවා ගත්තා මගේ මගේ ජේසු...මා මුදවා ගත්තා...මා ආදරෙයි ජේසු.... ❤මා ආදරෙයි ජේසු ❤....... ආමෙන් 🙏🏿
Kuru සියෙදි දිවි පිදුවා මා ගලවන්නට ❤️ ලේ දහරා ගලා ගියා මා මුදවන්නට දෑත් සිදුරු වුයේ මා නිසයි දෙපා සිදුරු වුයේ මා නිසයි ආදරේයි ජේසු ❤️❤️❤️❤️❤️
මහමෙර පරදන හදවතින්ම පුදදුන් ඒ ආදරයට ප්‍රශංසා වේවා පියාණනී ජීවමාන සාක්ෂි වන් ශ්‍රී වන කැලැල් වලට නමස්කාර වේවා ජේසුනී ✝️🙏💗😐😊
Adarei piyaneni😍😍♥♥
මා ආදරෙයි ජෙසු මා ආදරෙයි ජෙසු මා ආදරෙයි ජෙසු ....Thank you jesus...hallelujah
👍
Colombo vala inna ridmi d me ah ( pas.jayalath ge Church???? 🤔
මා ගලවා ගත්තා මගේ ජේසු මා මුදවා ගත්තා.....මා ආදරයි ජේසු... මා ආදරෙයි ජේසු.........❤❤❤ආමෙන්.... 🙏🏿🙏🏿🙏🏿
හරි අපූරු ගී එකතුවක් ❤️
මා හට සැමදා දෙන නිරෝගී සුවයට අනෙකවාරයක් ස්තුති වේවා ජේසුනි!ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
Every time I listen to this hymn, I cry. Thank you Jesus for all your sacrifices for us, the sinners❤️
Jesuni mn oyta adareiii jesuniii.oya tama mge tattha..mt ahumkam dunnta...mt labadun hamadetma obata sthutii prashansa krmi mge jesuniii.
Beautiful and very Powerful song God Bless You AllFrom Kuwait Maria
"""ශුද්ධවූ ශාන්ත අන්තෝනි මුණිදුණි, ඔබවහන්සේගේ කරුණාවෙන් නාමයෙන්, මා රැකියාව කරනා ස්ථානයේ කපටි, අසත්පුරුෂ පුද්ගයන්ගෙන් සිදුවෙන්නාවූ ඒ අසාධාරණකම් සියල්ලම දුරුකරදුන මැනවි.. ඔබවහන්සේට ස්තූති වේවා.. ස්තූති වේවා.. ස්තූති වේවා.. ස්තූති වේවා.. ප්‍රසංශා වේවා.. ගවුරවය වේවා.. මහිමය වේවා..නමස්කාරය වේවා.. ආමේන්..🙏🙏 ආමේන්..🙏🙏 ආමේන්..🙏🙏 හාලේලුයියා..🙏🙏. (මම, බුද්ධාගම ආගමේ වුණත්, ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුණිතුමාණන් කෙරෙහිද මාගේ සිතේ තිබෙන්නාවූ විශ්වාසය, භක්තිය.. ගරුත්වය අපමණයි. එය මෙතකැයි කියා වචනයෙන් පැවසීමට නොහැකිය. =මම, කේ.ඩී.ඒ.සමරසිංහ.=)🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹
ඔබ galeuwe jeasu santhaanthoni munidu නෙමෙයි සහෝදර
මා අාදරෙයි ජේසු මා අාදරෙයි ජේසු .❤🙏
අපගේ ලෙඩ සුව කර අප ආරක්ෂා කර මැනව මා ගලවා ගත්තා මගේ ජේසු. 🙏🏿මා ආදරෙයි ජේසු.... මා ආදරෙයි ජේසු .... ආමෙන් 🙏🏿❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹
ස්වාමිනි ස්තුතියි ඔබවහන්සේ ගේ දරුවෙක් විදිහට මම තොර ගත්තට නොවටින මාව ආදරේ ජේසුනි 🙏🙏🙏🙏🙏
කුරුසියේ දිවිපිදුවා මා ගලවන්නට....... මා... ආදරෙයි ජේසු... මා ආදරෙයි ජේසු 🙏🏿❤❤❤❤❤❤❤
Praise the lord...alleluia!!!
කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට ..... මා ආදරේ ජේසු..... මා ආදරෙයි ජේසු...... ❤❤❤❤❤ආමෙන් 🙏🏿
Thank u jesus for healing me .Im suffering from a heart desease due to deppression because of my marriage. I've suffered for more than 35 yrs .
I love you so very much, dear Jesus.
මගෙ ජේසු තාත්තට මම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤I love you to My Jesus ❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කරුසියේදී දිවි පිදුවා... මා ගලවන්නට ලේ දහරා ගලා ගියා මා මුදවන්නට....මා ආදරෙයි ජේසු....... 🙏🏿❤❤❤❤❤
ආදරෙයි ජේසු තාත්තේ ❤❤❤😢
ජේසු පිහිටයි! 🙏🙏✝️
මට සුවය ලබාදුන් ජේසුනේ ඔබගේ වටිනා නාමයට අනෙක වාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
I'm longing to see the beauty of his miracle.god bless.jesus will give the desire of my heart.
අදදින මගේ පරික්සනයෙන් මට හොද ප්‍රතිපල යක් ලැබුනේ දෙවියන් වහන්සේගේ පුදුමාකාර හාස්කමේ බලයයි ඔබ වහන්සේගේ ප්‍රේමණිය නාමයට අනෙකවාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿❤❤🌹🌹🌹🌹
Forgive my sins and bless me and bless my children i love you my jesus
දිනපතා මට දෙන නිරෝගී සුවයට මගේ ජේසූතුමාට අනෙක වාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤
කුරුසියෙදී දිවි පිදුවා මා ගලවන්නට💕ලේ දහරා ගලා ගියා මා මුදවන්නට✝️මා ආදරෙයි ජේසු ❤ මා ආදරෙයි ජේසු 🖤✝️ මා ආදරෙයි ජේසු 💖✝️
මාහට හැමදාම නිරෝගිමත් සුවය ලබාදුන මැනව මෙසේ ඉල්ලාසිටින්නේ අපගේ පියාණන් වූ ජේසුස් වහන්සේගේ අනර්ගවූ නාමයෙනි ආමෙන්... 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤
I love jesus soo much and this is the greatest hymn i asked in my life🙏🙏🙏🙏💓💓💓
Mage ආදරණීය දෙවි පියාණන් පමණයි අපි වෙනුවෙන් kurisaye divi piduwe mage papaya wenuwen man sada kal ආදරෙයි mage piyanane❤❤❤❤🙏🙏🙏
Thank you lord for your unconditional love
අද දිනයේ මා ඉල්ලා සිටිය විදියට ඔබ වහන්සේගේ ලැබුවිසිස්ට ජය ග්‍රහණයට ප්‍රේමණිය නාමයේ වටිනා කමට අනන්ත වාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
මා ආදරෙයි ජෙසු මගේ පියානනි ආමේන් ආමේන් ❤️❤️❤️🌷🌷
මගෙ දිවිය සවිමත් කල මගෙ ජේසූ පියානෙනී ඔබට ප්‍රශන්ශා වේව.....හාලේලූයා❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🇱🇰🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🇱🇰
love you Jesus...❤❤
මගෙ හැම ප්‍රශ්නයක්ම විසදලා මට සතුට උරුම කෙරූ මගෙ තාත්තා ❤️🙏
මා ආදරෙයි ආදරෙයි මං මගේ පියාණනි ස්තූතියි දෙවිපීයාණනි මහිමය වෙවා....
අද දවසේ මගේ පරික්සන සාර්ථකව ලැබූනේ මගේ ජේසුගේ බලවත් අසිර්වාදය නිසයි ඔබවහන්සේගේ ශ්‍රී නාමයේ වටිනා කමට අනන්තවාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤❤❤❤
I love you so much my loving Jesus❤❤you are the only real love in this world❤Thank for being with me always!!❤💕✝
Amen...amen..jasua..I..love..jasua..💘💕💖
Jesuni obawahanseta godak sthuthi. Ape paula rakabala gannawata. Jesu pihitayi siyaluma denata❤❤
Made my day. The lord is my shepherd!
මගෙ විස්වාසය..ඔබ..පමණයි. ඵකම දෙවියන් ..කෙරෙහි මම..විස්වාස ..කරමි
Hello! I am Shalitha Fernando, the singer and the composer of this song. Thanks for who has create this video and Glory to God for all who have blessed with this song and video.
Thankso...much go dblessy you jesus iLOVE him old ...song ...very ..very good and.se..beautiful and...spriand jesus love me amen
Very nice hymn! God bless you
@@erindslive818 aqedrzoplgadgllx
Amen...god will protect us from all weakness... And also from this global illness
Mage jesune obata man gadak adarei oba nisai me jivitheta alokayak labune obata isthuthi wewa mage sudda u deu piyanani
The No 1 source for Sinhala Geethika: www.sinhala-geethika.com/
I love jesus❤
Amen Amen Amen .🌷🌷🌷🌷🌷🌷🌷😌
I love jesua
god bless you
@@chamodravisanka6923 aman
මම අද හිනාවෙන්න ඔබ නිසයි ,මන් අද නිදහසේ හුස්ම ගන්නෙ ඒ ඔබ නිසයි ,මන් මට ඔනා පාරෙ ගියා,මන් ඔබෙන් ඈත් වෙලා මගේ පාරෙ ජිවත් උනා,මන් ඔබට 1 දුන්නෙ නෑ,එත් මන් වැඩිලා අනේ යේසු කිව්ව හැමදාම මගේ ලග හිටියා,මට සාක්ශි ගොඩක් දුන්න,මාව නැගිට්ටුව ස්වාමිනි ඔබ වගේ කෙනෙක් වෙන නෑ,ඔබයි මාව ජිවත් කරන්නෙ ඔබයි මාව සුව කරන්නෙ, අද අයේ මන් වැටිල කෑගහන්වා බයේන් වෙව්ල වෙව්ල ,මන් දන්නවා මගෙ තාත්ත මාව ගලවනවා ,❤️
Mata oyage nu eka ewanawada?
ම්ම්❤❤😢
Amen❤❤❤
Jesus wahanse oyawa galawala iwarai hama mohtakama Un wahanseta Adare karanna JESU PIHITAI mage sahodaraya
පුලුවන් මා එක්ක ඔයාගේ සාක්ෂිය බෙදාගන්න මොකද මට ඒක ගොඩාක් ශක්තියක් වෙයි
සෑම මොහොතකම මාත් සමඟ සිටිමින් මට මග පෙන්වන මගේ ජේසුනි වැටෙන සෑම මොහොතකම මාව නැගිටුවන දෙවිදුනි ඔබට ප්‍රසංසා වේවා 🙏🙏🙏🙏🙏🙏
මගේ ජිවිතේ ලොකුම විශ්වාසය ❤️
මගේ ජිවිතේ ලොකුම සැනසීම ❤️
මගේ ජිවිතේ වීරයා ආරක්ෂකයා ❤️
මගේ ජිවිතේ ආලෝකය ❤️
මගේ ජේසු තාත්තා ❤️ මන් ආදරෙයි පියානනි ❤️❤️
mage jivithayata hemade dunna mage ekama gelahukaruvanani adarei aderei
ආමේන්
😊😊😊😊❤❤❤
මගේ හිතට සමාදානය දෙන්න මගේ ශූද්ධ වූ ආත්මයනි....🙆🏼♀️
ඊයේ තුබුන එන්නත්වලින් මට කිසිම අතුරුඅබාදයක් නොදුන්නට පුදුමාකාර හාස්කමේ බලයට අනෙක වාරයක් ස්තුති වේවා. ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤
වෙන මොන ශාස්තෘවරයාද තමන්ගේ ජනයා වෙනුවෙන් ජීවිතය පූජා කළේ??මං ආදරෙයි ජේසු මං ආදරෙයි මං ආදරෙයි ජේසු 😘😘
Jasu api wanuwan duk venda
ජේසු තුමන්ව සසදන්න එපා...... වෙන ශාස්තෘවරුන් හා සසඳන්න එපා..ජේසුතුමන් විෂිශ්ට බව හිතින් හිතන්න
ආමේන්..❤❤❤❤❤
@@shenukeshiya-ik7qlow.❤❤
මා ආශ්වාස කරද්දී ආශ්‍රීවාද වාදවේවා 🙏මා ප්‍රාශ්වාසකරද්දී ප්‍රශන්ශාවේවා .🙏.මන්ද මාතුල හුස්ම තැබුවේ ඔබමයි📜
අද දින මා සතුටින් ඉන්නේ මගේ පියාණන් ජේසු තුමන්ගේ බලවත් සුවයලබා දුන් නිසයි වටිනණාමයට අනෙක වාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤❤❤
වැටුන තැන් වලින් නැගිටින්න උදව් කරපු.. තනි උන වෙලාවට තනිය මකපු... අරුම පුදුම සෙනෙහසක් මට දුන්න... මගේ තාත්තා ❤❤❤❤
තත්තා කියන්නෙත් ජෙසු තමයි
Amen ❤🙏
ආමෙන් ♥️
Amen
@@rusiruheshanfaafa MBp imam pl mam p kana l opens
මම අද නැගිටලා ඉන්නේ මගේ ජේසුදෙවියන් ගේ පුදුමාකාර සුවකිරීමේ බලයෙනි අනන්ත වාරයක් ස්තුති වේවා ආදරෙයි ජේසු දෙවියෙනි ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤
ස්තුතියි ජෙසුනි පව්කාර මාව ඔයාගෙ දරුවෙක් විදියට තොරාගත්තට , ආදරෙයි ජෙසුනි ගොඩාක් ❤️❤️❤️
හැමදාමත් අාදරෙයි මගේ කරැනාවන්ත පියානනේ ඔබ වහන්සේගේ කරැනාවට මාගේ නමස් කාරය ස්වාමිනි 🙏
ජේසු මගේ වීරයා .මේ පව්කාර මට කරුණා කළ මැනව
ආමෙන් 🤚🙏
අපගෙ සියළුම ලෙඩ සූව කර අප සැමව අාරක්ෂා කරනු මැනව. මගේ අාදර ජෙසුනි.ආමෙන්.🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ජේසූ මගේ වීරයා.ජේසූ තාත්තා තමයි මාව යහ මගට ගත්තේ.ජේසූතුමා නිසා තමයි මන් ජීවත් වෙන්නේ.ආදරෙයි ජේසුනී.❤️✨️
Jesu jewamani amen ❤❤❤🙏
Jesu pihitayi
අද මම සතුටින් මගේ ජේසුගේ පුදුමාකාර හාස්කමේ බලය නිසයි අනෙකවාරයක් ස්තුති වේවා ආමෙන් ❤❤❤❤❤🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
මා ආදරෙයි මගේ ජෙසුනේ. හැමෝම. මාව දාල යද්දී. මාව තනි කරලයද්දී. මාත් එක්ක හිටියේ. ඔබයි මගේ ජේසු. ආදරෙයි ජේසු ❤️❤️💕💕❤️❤️💕💕❤️
ඔබ මා හට දක්වන්නා වූ ඒ උතුම්, විශාල වූ ප්‍රේමයයි මා සැමවිට ජීවත් කරවන්නේ දෙවිදුනී...💕
ජේසු මගේ වීරයා ......
amen
Jasu maga wiraya
😘😘
Amen papa මට ගොඩක් ප්‍රශ්න අවා ඒ හැමදේටම තත්තේ ඔයා මන් ගාව ඉදිය ithin තාත්තා හැමදාම මට මගේ හුස්ම වගේම හෙවනැල්ල වගේ මන් ලගින් ඉන්න මට මේ ලෝකේ කව්රුවත් ආදරේ නැ මන් තනි වෙලා ඉන්න B ට මාත් එකක් ජේසු තාත්තේ ඔයාගෙන් අබිමුකයට එන්න උදව් කරන්න එයාට මන් ගාවට එන්න පිහිට වෙන්න් 24 වෙනිදට plase තාත්තේ අපි දෙන්නගෙම එකම අසාව ඔයා ❤️✝️ I Love you jesu papa ✝️❤️
කුරැසියේදී දිවි පිදුවා මා ගලවන්නටලේදහරා ගලා ගියා මාමුදවන්නට දෑත් සිදුරැ වුයේ මා නිසයි දෙපා සිදුරැ වුයේ මා නිසයි මාගලවාගත්තා මාගේ ජෙසු මා අදරෙයි ජෙසු තාත්තෙ
හෙට දින මගේ සියළුම පරික්ෂාවලට නිරෝගි සුවයක් ලබාදෙන්න. මගේ ජේසුනේ...
මා ගලවා ගත්තා මගේ ජේසු මා මුදවාගත්තා.....
මා ආදරෙයි ජේසු... මා ආදරෙයි ජේසු..... ආමෙන් 🙏🏿🙏🏿❤❤
මා.ආදරෙයි ජෙසු
මා ආදරෙයි ජෙසු .
මා ආදරෙයි මගෙ ජෙසු .
ආමෙන් ✝️✝️✝️
අද දවසේ මගේ කකුල් දෙකේ වේදනාව ඉවසන්න බැහැ ජේසු දෙවියනේ මට සුවය ලබා දුන මැනව මෙසේ ඉල්ලාසිටින්නේ අපගේ පියාණන් ගේ පුදුමාකාර හස්කමේ බලය නිසයි ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගෙ ජේසු හැම මොහොතෙදිම මං ලගින් ම ඉන්නවා.......
සෑම මොහොතක් මාත් එක්ක ඉන්න නිසා උන්වහන්සේට ස්තූතියි තාත්තේ ❤❤❤❤❤
❤❤❤
මා ආදරේයි ජේසු ❤🙏🙏🙏
දැත් සිදුරු උනේ මා නිසයි 🙏🙏🙏
හෙට දිනේදී මගේ එන්නතින් නිරෝගී සුවය ලබා දුන මැනව ජේසුගේ අනර්ගවූ නාමයට අනේ ක වාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤
මා වෙනුවෙන් පෙනී සිටි මාගේ ජීවමාන පියාණන් වහන්සේ ඔබයි යේසුස්...❤❤❤❤❤✝️✝️✝️✝️
ලේ දහරා ගලා ගියා මා මුදවන්නට... මා අදරෙයි මගේ ජෙසු🙏✝️❤️
මා ආදරෙයි ජේසු තාත්තේ ආමේන්
Amen
ආමේන්
Amen ♥️
I love you may. gesus. maga. pana. maga gesu💕💕💕💕💕💕💜💜💜💜💛💛💛💚💚💚
I love Jesus ❤️❤️ adarei Jesu 💙💙
ජේසුනි මගෙ පිහිටට එන්න පියානනි.♥️
ආදරෙයි මගේ ජේසු තාත්තෙ ආමෙන් ජේසු පිහිටයි🥰
අබ්බා තාත්තේ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි. පියාණනේ මාවත් ගලවන්න තාත්තේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා
Oya Ara sister Nilmini ge group ekata sambanda wenna dewiyange wachanaya igena ganna puluwan oyata jesupihitai no mage 00965/0960861pryanthi
ඔයාව කව්ද. ගැටගැහුවේ
Jasus
දෑත් සිදුරු වූයේ මා නිසයි දෙපා සිදුරු වූයේ මා නිසයි 🙏🙏🙏🙏
මම බෞද්ධ.ඒත් මේ සින්දුවට මාර ආසයි මම.❤❤❤❤
ජේසු තාත්තෙ ඔබ වහන්සෙ මාව බේරගත්ත❤❤❤❤
ඔබ වහන්ස ජිවමනයි පියානනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤😙
දින දෙකක් රෝහලේ නතර වෙන්න සිදුවූනා ජේසුනි
නැවත කිසිම දිනක එහෙම නොවන්නට ඔබගේ අසිර්වාදය ලබාදුන මැනව ප්‍රේමණිය නාමයේ වටිනා කමට අනන්ත වාරයක් ඉස්තුති වේවා 🙏🏿ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤
Mge jesu thaththa mta kala Thibena haskam valata godaaak thank krnva mn. Mn goda adarei piyaneni. (l love my jesus) 🙏♥️
මා ආදර ජේසු මට ඔබ විශ්වාසයි.❤️දෙවියන්🙏 වහන්සේ ට සියල්ල කළ හැකිය 🙏🙏🙏❤️
සෙනෙහස ගලා ගියා ...මට අදරේ නිසා ..රුදිරය ගලා ගියා මගේ පව් බර නිසා ...ස්තුතියි ජෙසුනි..
මා ආදරෙයි ජේසු ❤
මගෙ හිතෙ තියන දුක පලුව වෙදන්වා ඔබ වහන්සේ මකා දමපු නිසා ඔබ වහන්සෙ ට ස්තුතිවන්ත වෙනව මගෙ ජේසු ❤
දෑත් සිදුරු වූවේ මා නිසයී,,,
දෙපා සිදුරූ,,,වූවේ මා,,,,නිසයි,
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මගේ ජේසු මට දිනෙන් දින දෙන්නාවූ බලවත් සුව කිරීමේ මෙහෙයට ඔබ වහන්සේ ට අනේක වාරයක් ස්තුති වේවා.. ආමෙන් 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤
මා ආදරෙයි ජේසූ...මා ආදරෙයි ජේසූ...මා ආදරෙයි ජේසූ...🙏❤❤😥😥
හෙට දිනේ මගේ ලේ වල කිසිම අඩුවක් නොමවේවා ජේසුනේ මට ඔබ වහන්සේගේ ප්‍රේමණිය අසිර්වාදය ලබාදුන මැනව ආමෙන්....... 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤❤
Thank you Jesus for gave me a good life and everything Jesus gave me
👆හරි ම ලස්සනයි ජේසු පිහිටයි 👍👍
Jesus is my everything every breath I take it's a miracle from Jesus thank you Jesus praised the lord Alleluia
JEASUS every thing in my life.. Thank you Jeasus praise you Jeasus every day every moment I love you my Jeasus
මගෙ ආදර ජේසුස් ජීිවමාානයි ⛪✝️🙏🙏
ජේසුනි අද රාත්‍රියේ පටන් මගේ වේදනාව සුවකර මැනව..
මා ගලවා ගත්තා මගේ මගේ ජේසු...
මා මුදවා ගත්තා...
මා ආදරෙයි ජේසු.... ❤මා ආදරෙයි ජේසු ❤....... ආමෙන් 🙏🏿
Kuru සියෙදි දිවි පිදුවා මා ගලවන්නට ❤️
ලේ දහරා ගලා ගියා මා මුදවන්නට
දෑත් සිදුරු වුයේ මා නිසයි
දෙපා සිදුරු වුයේ මා නිසයි
ආදරේයි ජේසු ❤️❤️❤️❤️❤️
මහමෙර පරදන හදවතින්ම පුදදුන් ඒ ආදරයට ප්‍රශංසා වේවා පියාණනී ජීවමාන සාක්ෂි වන් ශ්‍රී වන කැලැල් වලට නමස්කාර වේවා ජේසුනී ✝️🙏💗😐😊
Adarei piyaneni😍😍♥♥
මා ආදරෙයි ජෙසු
මා ආදරෙයි ජෙසු
මා ආදරෙයි ජෙසු ....
Thank you jesus...hallelujah
👍
Colombo vala inna ridmi d me ah ( pas.jayalath ge Church???? 🤔
මා ගලවා ගත්තා මගේ ජේසු මා මුදවා ගත්තා.....
මා ආදරයි ජේසු... මා ආදරෙයි ජේසු.........❤❤❤
ආමෙන්.... 🙏🏿🙏🏿🙏🏿
හරි අපූරු ගී එකතුවක් ❤️
මා හට සැමදා දෙන නිරෝගී සුවයට අනෙකවාරයක් ස්තුති වේවා ජේසුනි!ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
Every time I listen to this hymn, I cry. Thank you Jesus for all your sacrifices for us, the sinners❤️
Jesuni mn oyta adareiii jesuniii.oya tama mge tattha..mt ahumkam dunnta...mt labadun hamadetma obata sthutii prashansa krmi mge jesuniii.
Beautiful and very Powerful song
God Bless You All
From Kuwait
Maria
"""ශුද්ධවූ ශාන්ත අන්තෝනි මුණිදුණි, ඔබවහන්සේගේ කරුණාවෙන් නාමයෙන්, මා රැකියාව කරනා ස්ථානයේ කපටි, අසත්පුරුෂ පුද්ගයන්ගෙන් සිදුවෙන්නාවූ ඒ අසාධාරණකම් සියල්ලම දුරුකරදුන මැනවි.. ඔබවහන්සේට ස්තූති වේවා.. ස්තූති වේවා.. ස්තූති වේවා.. ස්තූති වේවා.. ප්‍රසංශා වේවා.. ගවුරවය වේවා.. මහිමය වේවා..නමස්කාරය වේවා.. ආමේන්..🙏🙏 ආමේන්..🙏🙏 ආමේන්..🙏🙏 හාලේලුයියා..🙏🙏. (මම, බුද්ධාගම ආගමේ වුණත්, ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුණිතුමාණන් කෙරෙහිද මාගේ සිතේ තිබෙන්නාවූ විශ්වාසය, භක්තිය.. ගරුත්වය අපමණයි. එය මෙතකැයි කියා වචනයෙන් පැවසීමට නොහැකිය. =මම, කේ.ඩී.ඒ.සමරසිංහ.=)🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹
ඔබ galeuwe jeasu santhaanthoni munidu නෙමෙයි සහෝදර
මා අාදරෙයි ජේසු
මා අාදරෙයි ජේසු .❤🙏
අපගේ ලෙඩ සුව කර අප ආරක්ෂා කර මැනව මා ගලවා ගත්තා මගේ ජේසු. 🙏🏿
මා ආදරෙයි ජේසු.... මා ආදරෙයි ජේසු .... ආමෙන් 🙏🏿❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹
ස්වාමිනි ස්තුතියි ඔබවහන්සේ ගේ දරුවෙක් විදිහට මම තොර ගත්තට නොවටින මාව ආදරේ ජේසුනි 🙏🙏🙏🙏🙏
කුරුසියේ දිවිපිදුවා මා ගලවන්නට....... මා... ආදරෙයි ජේසු... මා ආදරෙයි ජේසු 🙏🏿❤❤❤❤❤❤❤
Praise the lord...alleluia!!!
කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට ..... මා ආදරේ ජේසු..... මා ආදරෙයි ජේසු...... ❤❤❤❤❤ආමෙන් 🙏🏿
Thank u jesus for healing me .Im suffering from a heart desease due to deppression because of my marriage. I've suffered for more than 35 yrs .
I love you so very much, dear Jesus.
මගෙ ජේසු තාත්තට මම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤I love you to My Jesus ❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කරුසියේදී දිවි පිදුවා... මා ගලවන්නට ලේ දහරා ගලා ගියා මා මුදවන්නට....
මා ආදරෙයි ජේසු....... 🙏🏿❤❤❤❤❤
ආදරෙයි ජේසු තාත්තේ ❤❤❤😢
ජේසු පිහිටයි! 🙏🙏✝️
මට සුවය ලබාදුන් ජේසුනේ ඔබගේ වටිනා නාමයට අනෙක වාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
I'm longing to see the beauty of his miracle.god bless.jesus will give the desire of my heart.
අදදින මගේ පරික්සනයෙන් මට හොද ප්‍රතිපල යක් ලැබුනේ දෙවියන් වහන්සේගේ පුදුමාකාර හාස්කමේ බලයයි ඔබ වහන්සේගේ ප්‍රේමණිය නාමයට අනෙකවාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿❤❤🌹🌹🌹🌹
Forgive my sins and bless me and bless my children i love you my jesus
දිනපතා මට දෙන නිරෝගී සුවයට මගේ ජේසූතුමාට අනෙක වාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤
කුරුසියෙදී දිවි පිදුවා මා ගලවන්නට💕
ලේ දහරා ගලා ගියා මා මුදවන්නට✝️
මා ආදරෙයි ජේසු ❤ මා ආදරෙයි ජේසු 🖤✝️ මා ආදරෙයි ජේසු 💖✝️