බලවත් රාත්‍රී යාච්ඤාව 🔥|| Powerful Night Prayer 🙏 || යාච්ඤාව || Rathri Yachnawa

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024
  • නින්දට යාමට පෙර මෙයට සවන් දී දෙවියන්වහන්සේ ගේ බලය තුළ ශක්තිමත්වන වන්න. තවත් කෙනෙකුට ආශිර්වාදය ක් වෙන පිණිස share කරන්න.ජේසු පිහිටයි. ඔබට නිසැකවම පිළිතුරු ...
    🔴 ඔබේ පවුලට හැමදේම ලැබෙන පිණිස සෑම උදෑසනක සෑම රාත්‍රීයක ඔබේ නිවසේ ඇසිය යුතුම යාච්ඤාව 🔥 • ඔබේ පවුලට නිදහස්කම සමා...
    🔴 බලවත් රාත්‍රී යාච්ඤාව
    • බලවත් රාත්‍රී යාච්ඤාව ...
    🔴 සියලු ණය බරින් නිදහස් වීමට ප්‍රබල යාච්ඤාව • ඔබ ණය බරින් මිරිකී සිට...
    🔴 බලවත් උදෑසන යාච්ඤාව
    • සැම උදෑසනක ඇසිය යුතුම ...
    🔴 ඔබට මුදල් ලැබෙන පිණිස • ඔබට මුදල් ලැබෙන පිණිස ...
    🔴 සියලු රෝග වලට සුවය • සියලු රෝග වලට දිව්‍යමය...
    🔴 ඔබ ඉල්ලන සියල්ල ලැබෙන පිණිස • ඉල්ලන සියල්ල ලැබෙන පිණ...
    🔴 උදෑසන බලවත් යාච්ඤාව 🙏
    • දවසේ ආරම්භයට පෙර සෑම න...
    🔴 විශේෂ උදෑසන යාච්ඤාව
    • උදෑසන යාච්ඤාව || Udasa...
    • දවසේ බලවත් යාච්ඤාව || ...
    දවසේ බලවත් යාච්ඤාව
    • දවසේ බලවත් යාච්ඤාව 🙏 |...
    දවසේ බලවත් යාච්ඤාව
    • උදෑසන යාච්ඤාව || යාච්ඤ...
    දවසේ බලවත් යාච්ඤාව
    #yachnawa #rathriyachnawa #yachna #yachnawayanu
    #jesus #trending #2023 #යාච්ඤාව #යාච්ඤා #sinhalabiblestudy #රාත්‍රීයාච්ඤා #උදෑසනයාච්ඤා #හිමිදිරියාච්ඤා #කිතුනු #කිතුසෙවන #udasana #udasanayachna #rathriyachnawa #himidiriyachna
    #biblestudy #sinhalabiblestudy #sinhaladeshana #sinhalabibledeshana #sinhalabiblestory #sinhalabiblewords #sinhalabiblesongs #sinhalabibleaudio #sinhalabibleverses #sinhalabiblemp3 #sinhalabiblekatha #sinhalabiblesermons #sinhalabible.
    #money #2024 #youtubetrending #sinhalabibleaudiodownload #holybible #holybiblesinhala
    #sinhalabiblenames #sinhalabiblereading #deshana #worship #worshipsongs#youtube #srilankanchristians #sinhalabiblewordsdownload
    #sinhalabibleonline #2023 #sinhalabiblewordswallpapers#trending #yachnawayanu #youtube #youtubeshorts #srilankanchristians #srilanka #podcast #bedtimeprayers #sinhalabible

Комментарии • 905

  • @GanulARSETH15i
    @GanulARSETH15i 5 дней назад +8

    මම බෞද්ධ. එත් මට මේක ඇහෙනකොට හිතට මාර සැනසීමක්. ආමෙන්!!! 13:15

  • @SacheeCeymed
    @SacheeCeymed Месяц назад +30

    මම බෞද්ධ . නමුත් මෙය අසෙන විට අවන්කවම හිතට සහනයක් ලැබෙනවා. දෙවියන් වහන්සේට ස්තූති වන්ත වේවා.🙏

  • @Suraniwarsha
    @Suraniwarsha 2 дня назад +1

    ජේසුනි ප්‍රශ්න තියෙන හැමෝම ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා පියාණනි ඔබවහන්සේගේ ලේ බලකොටුව තුල මගේ පවුලේ සියලු දෙනාව සගවන්න ජේසුනි ස්වර්ගයේ වැඩ සිටින බලවන්ත උ ජේසුස් වහන්සේගේ නාමෙන් ආමෙන් ❤️✝️

  • @vishminavodya-zq5mo
    @vishminavodya-zq5mo 2 месяца назад +55

    මියන්මාරයේ හිරවෙලා අනේක දුක් විදින මගේ මහත්තයාව මේ පටන්ගන්න අලුත් මාසේ ඇතුලත ගෙනත් දෙන්න ජේසු තාත්තේ... ආමේන්❤

    • @ShyamaleeWijerathna
      @ShyamaleeWijerathna Месяц назад +3

      ආමෙන් ඒ වෙනුවෙන් ප්‍රේ කරන්නම්.දෙවියන්වහන්සේට කල නොහැකක් නැ සිස්ටර්.ප්‍රේ කරන්න විශ්වාසයෙන්❤

    • @samanaleesathsarani7649
      @samanaleesathsarani7649 Месяц назад +1

      ජේසුනි මගෙ කඩා වැටි ඇති ව්‍යාපාර කටයුතු යලි සාර්ථක කරගැනීමට උදව් කරන්න ආමෙන්

    • @DeepaChandani-tz2hx
      @DeepaChandani-tz2hx 21 день назад

      ජීවමානයි ජේසුට විස්වසයෙන් කියන්න එය ඉටුකර දෙනවා අනිවාර්යයෙන් !!

    • @PgchandrikaPushpakumaripahalag
      @PgchandrikaPushpakumaripahalag 14 дней назад

      ආමේන්❤

    • @SamudraHansamali-d9u
      @SamudraHansamali-d9u 3 дня назад

      Amen❤

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs 26 дней назад +17

    මෙත් බෞද්ධ මටගෙඩක් විස්වාසයි ජෙසුතාත්තාවට ජෙසුනෙ මය උදවුකරන මමගෙඩක්පුශ්න වලින් පිඩාවෙල ඉන්නෙ මෙ මොහිාතේ මො දැන් මගෙ හිතට සැනසිමක් දෙන්ජෙසුනිඔබවන්සෙට පුශංසවෙිවා මහියමයවෙිවා ස්තුතිවෙිවා අමෙන් අමෙන්🙏🙏🙏🙏🙏🙏

    • @malcolmfernando6987
      @malcolmfernando6987 19 дней назад +1

      Jesus I pray for this daughter who trust in you. Surely Jesus will answer your prayer! God bless you.

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag 13 дней назад +3

    ආමේන් ජීවමාන දෙවියන් වහන්සේගේ සියලු ආශිර්වාදය මට ලැබේවා මාගෙ සියලු රෝග සුව වේවා ස්වාමීන් වහන්ස්සේට ස්තුති වේවා , ජෙසු පිහිටයි හැමෝටම

  • @priyangikagunasekara3254
    @priyangikagunasekara3254 День назад +1

    පියාණන් වහන්සේට අනේක වාරයක් ස්තුති wewa prasansa වේවා ...❤❤

  • @IpSanjeewani
    @IpSanjeewani Месяц назад +4

    Jesuni mage prashna siyalla nathikaranna jesuni
    Amen
    Amen

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 3 дня назад +1

    ජේසුස් වහන්සේගේ පිහිටෙන් මම සක්තිමත් මම නිදහසේ ඉන්නවා. ජයක් ගහනයන් පිරුණු සුබ රාතියක් ජේසුස් වහන්සේට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @GamageNilanthi-t4d
    @GamageNilanthi-t4d 5 месяцев назад +18

    ස්තුතියි මගේ පියාණනි අද දවසේ ඔබ වහන්සේගේ නමස්කාර ය අහන්න මා හට සැලසුවාට ආමෙන් 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nilukadisanayaka996
    @nilukadisanayaka996 4 дня назад +1

    ආමේන් දෙව්යන් වහන්සේට සදා ප්‍රශංසා වේවා 🙏🙏🙏✝️✝️✝️ ආමේන් ආලේලුයියා ප්‍රශංසා වේවා නමස්කාර වේවා 🙏🙏🙏✝️✝️✝️

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag 2 дня назад

    ආමේන් ජෙසුස් වහන්සේගේ ආශිර්වාදය මට ලැබේවා හාලෙලූයියාහ් ජෙසු පිහිටයි

  • @RanjithRanjith-y8k
    @RanjithRanjith-y8k 3 месяца назад +6

    දෙවියන් වහන්සේට ස්තුති වොවා ආමෙින් 🙏

  • @GeetaniGeetani
    @GeetaniGeetani 4 дня назад +1

    ආලේලුයියා ආමෙන් ආමේන් දවස් දුන්න කරුණාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය වෙව ප්‍රශංසා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ජීවමාන දෙවියන්ට වහන්සේට නමස්කාර වෙව ප්‍රශංස මහිමය වෙව 🎉🎉🎉සුභ රාත්‍රික් වෙව ජේසු පිහිටයි

  • @nethulilinara7764
    @nethulilinara7764 2 месяца назад +28

    මම බෞද්ධ නමුත් මං ජේසුස්ව ගොඩක් විශ්වාස කරනවා .......ගොඩාක් ප්‍රශ්න වලින් පීඩා වෙලා ඉන්න මේ මොහොතේ මේ දැන් මගෙ හිතට සැනසීමක් දැනෙන ආශ්චර්‍යක් උනා ....ජේසුනි ඔබට ස්තුති වේවා ප්‍රසංශා වේවා ......🙏🙏🙏

    • @neetasumali5130
      @neetasumali5130 Месяц назад +4

      අහන්න th සතුටුයි ..විස්වාස කරන්න මුළු හදවතින්ම එවිට ඔබට jesu ශක්තිය ධෛර්යය ලබා දෙනව ...

    • @ShyamaleeWijerathna
      @ShyamaleeWijerathna Месяц назад +2

      දෙවියන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා❤

    • @DulaniWickramarathna
      @DulaniWickramarathna 29 дней назад +1

      Math Buddhist..eth math lord jesus pray kranawa hemadama🙏🙏

  • @chandimasubashini9635
    @chandimasubashini9635 3 месяца назад +8

    ආදර දෙවිපියාණනි ඔබ වහන්සේට මහිමය වේවා 🙏

  • @JasinthaFernando-sr2ee
    @JasinthaFernando-sr2ee 6 дней назад +2

    ආමෙන් ආමෙන් 🙏🙏🙏හලෙලුයියා ප්‍රශංසා වේවා ගෞරවය වේවා මහිමය වේවා නමස්කාර වේවා 🙏🙏🙏❤❤❤💓💓💓💓💓💓💓💓💓💓💓💓ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤💓💓💓💓💓💓💓💓💓💓💓💜💜💜💜💜💜💜💜💜💜💜

  • @RanthiKumari-i2e
    @RanthiKumari-i2e 16 дней назад +7

    අමෙන්❤"තවද උන්වහන්සේ: මාගේ මුහුණ දකින්ට නුඹට නුපුළුවන. මක්නිසාද මනුෂ්‍යයා මා දැක ජීවත්නොවන්නේයයි කීසේක." - (නික්මයාම 33:20 [CBS-ROV-1995])

    • @hildaweerasinghe8487
      @hildaweerasinghe8487 13 дней назад +2

      පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් පාස්ට් මගෙ ශරීරය තුළ තිබෙන විෂපහ කරදෙන්න මෙම යාචිඤවෙ බලයෙන් ජෙසුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🙌🙌🙌🎉🙌🙌💥

    • @Hansajabrian
      @Hansajabrian 13 дней назад

      😂🎉😢😮 1:15

  • @litamorvin1308
    @litamorvin1308 16 часов назад

    Amen jeewamana devi piyanani maget mage pawle ayaget siyalu karadara duru kara denna amen 🙏🙏🙏🪷🪷istuti wewa

  • @ShalomiPriyadarshani
    @ShalomiPriyadarshani 4 месяца назад +14

    මගේ දෙවිඳුන්ට ස්තුති වේවා මගේ ආදර ජේසුස් මගේ පවුලේ සියලුම දෙනා ඔබවහන්සේ බාර කරනවා ආරක්ෂා කරන්න මගේ පියානනි විදෙස් ගතවී සිටින මගේ මාත්තයාවත් ඵ් සියලුම දෙනාට ඔබවහන්සේ ආශිර්වාද කරන්න දෙවිඳුනි මගේ දරැවාටත් අශිර්වාද කරන්න පියානනි මගේ දරුවාට ඉගෙන ගන්න බැ කියලා පන්තියේ දරුවෝ ගුරුවරු අපහස කරනවා පියානනි මගේ දරුවා අඩනවා දරුවාට හොරෙන් මමත් අඩනවා මගේ දරුවාව කොංකරන මේ මීනිසුන් පුදුමයට පත්වෙන විදියට මගේ දෙවිඳුන් ආශිර්වාද කරමැනවි .ආමේන් ආමෙන් ආමෙන්.❤❤❤

    • @Tiktok6-m3x
      @Tiktok6-m3x 2 месяца назад

      ආමේන්🙏🙏🙏❤️❤️❤️ඡේසුනී

    • @VibasiRajarathna
      @VibasiRajarathna 19 часов назад

      Jesu pohiten puthe oyata igena ganna puluwan.❤❤

  • @Sanura-c3r
    @Sanura-c3r 11 дней назад +1

    Godak prashna nisa pida vinava jesuni udau karanna jesuni karadara valin nidas vimata Amen 🙏🙏🙏

  • @DamayanthiNirmala-iy8zx
    @DamayanthiNirmala-iy8zx 5 месяцев назад +4

    Amen...Amen..
    Halleluiya yesus wahansege namayen mage daruwan dedenage asirwada karanna piyanai godbliess pastor & famili 🙏🙏🙏💥💥✝️✝️❣️♥️♥️💟💟

  • @indikaroshan1246
    @indikaroshan1246 4 дня назад +1

    ස්තුතියි මගේ ජේසුනේ මගේ ප්‍රශ්න ඔක්කොම ඔබගේ දේප මුල තබනවා මට පිහිට වෙන්න මගේ ආදර ජේසුනේ. ජේසු පිහිටයි 🙏❤

  • @FathmaSilva
    @FathmaSilva 2 месяца назад +7

    ආමෙන් ආමෙන් ආමෙන් හාලෙලුයා හාලෙලුයා ජිවමාන දෙවියන් වහාන්සෙ ට ස්තුතියි ස්තුතියි ස්තුතියි පියානි

  • @rajithaweerawickrama-rd4uk
    @rajithaweerawickrama-rd4uk 9 дней назад +1

    ස්‍තුතියි ස්වාමිනි ආමෙන් 🙏🙏🙏හාලේලුයියා දෙවිපියානනේ ආමෙන් 🙏🙏🙏පියානනේ මාගේ දරුවත්ට හොද රටකට යන්න පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏,දරුවත් ආරක්ෂා කරන්න ජේසුනි ,නයබරින් නිදහස් කරන්න ජේසු ආමෙන් 🙏🙏🙏ලෝන් ගෙවාගෙන නිවස සාදාගෙන යාමට පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏

  • @ThushaSrilanka-x5l
    @ThushaSrilanka-x5l Месяц назад +3

    ජේසුනි මට උදවු කරන්න මගේ එකම පුතගේ ජිවිතේ අලෝකමත් කර දෙන්න මට ඔබ විස්වාසි ජේසුනි ආමින් ආමින් ආමින්

  • @katharinaperera7837
    @katharinaperera7837 18 дней назад +2

    Jiwamana Jesuni mata udukaranna mage prasna siyallatama, Amen!!🙏

  • @danushkaniroshan122
    @danushkaniroshan122 Месяц назад +5

    ආදර ජේසුනි මගෙ වැරදි වලට සමා වුව මැනව ආදර ජේසුනි ඔබ වහන්සේ ට ගෙෘරවයත් මහිමයත් සදහටම අත් වෙිවා!!!! 🙏🙏🙏🙏

  • @DevikaNilanthi-k1m
    @DevikaNilanthi-k1m 4 дня назад +2

    පියාණනි මගේ සැමියා ණය වී පිටරට ගිහින් දැනට මාස 5පමන ය.ඔහුට හරි රැකියාවක් නොමැත ,පියාන ඒ මුදල ගෙවීමට ගෙවීමට මාර්ගයක් සලසා දෙන්න පියාණනි සහනයක් ලබා දෙන්න පියාණනි,,මෙම රටේ රැඳී සිටීමේ බලපත්‍රයක් සාදා ගැනීමට සහන මාර්ගයක් පිළිසරණක් ලබා දෙයක් පියාණනි ප්‍රශංසා වේවාහාලෙලුයියා හාලේලුයියා පියාණෙනි සෑම දේකටම ස්තුතියි පියාණෙනි.....ආමෙන්

  • @ishanirox1327
    @ishanirox1327 5 месяцев назад +5

    ආමෙන් දෙවියන්වහන්සේ ට ප්‍රශන්සා වේවා ජෙසුපිහිටයි පාස්ටර්

  • @sugathmoragahakumbura4423
    @sugathmoragahakumbura4423 День назад +1

    මගේ දෙව්නි පරාක්‍රමය වේවා

  • @sampathkumudu
    @sampathkumudu 4 месяца назад +4

    මගේ ජීවිතය ලස්සන කලාවූ ජීවමාන යේසුනී ඔබ වහන්සේට අනේකවාරයක් ස්තූතී ප්‍රසංසා වේවා ආමේන් හාලේලුයියා

  • @KantiH-ck3fo
    @KantiH-ck3fo 2 месяца назад +4

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ගෞරව වේවා මංහිමය වේවා ස්තුතියි අනෙක වාරයක් ස්තුතියි ජේසු පිහිටයි ❤❤🙏🙏🙏🙏❤❤🙏🙏❤❤🙏🙏✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @irujayarathna5217
    @irujayarathna5217 22 дня назад +1

    Hama prashnekinma matath sanasima witharak labewa...dewiyan wahansa..amen 🙏🙏

  • @danasikara3188
    @danasikara3188 Месяц назад +4

    ,,ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා⁣ වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏

  • @roshankumara9984
    @roshankumara9984 3 месяца назад +1

    Piyaneni mava baraganna Mata obava vishvasai mage jesuni 🙏🙏 oba vahansege daruvek lesa mava baraganna jesuni 🙏

  • @LakshmiPerera-h6e
    @LakshmiPerera-h6e 2 месяца назад +5

    ජේසු පිහිටයි පියාණනි මට අද දවසේ ඔබ දුන්න හැමදේටම ප්‍රසංසා වේවා ජේසුනි

  • @NadiMalik-q8y
    @NadiMalik-q8y Месяц назад +1

    Obage mahimaya pudumai,obage haskama pudumai,mage pau walata samawa di,oba karapu haskamata suwamini wada namaskara karanawa,Ape hithe ginna niwapu nisa sthuthi,Haleluya Amen Amen

  • @LinskiePerera
    @LinskiePerera Месяц назад +4

    සර්වබලධාරි දෙවියන් වහන්ස..ඔබවහන්සේට ස්ත්‍රෝත්‍ර වේවා 🙏 ආමේන් 🙏 ආමේන් 🙏 ආමේන් 🙏 🙏🙏

  • @RounthieNeroshini
    @RounthieNeroshini 8 дней назад +2

    🙏🙏🙏🌻 අමේන්

  • @Komari-qh7uy
    @Komari-qh7uy 4 месяца назад +7

    ස්තුති වෙවා ස්වාමිනි ප්‍ර්සන්සා වෙවා මහිමය වෙවා

  • @Sryani.kumari
    @Sryani.kumari 27 дней назад +2

    දෙවියන්වහසේට අනෙකවාරයක් ස්තුතියි වෙිවා පියානෙනි

  • @MenakaDamayanthi-r4i
    @MenakaDamayanthi-r4i 3 месяца назад +6

    මාගේ හැම ප්‍රශ්ණයක්ම ඔබවහන්සේට බාරකර ඇත...පියානනි මගේ ජේසුනී මට පිහිටක්වන්න....ආමෙන්...❤❤❤❤❤

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag 14 дней назад +2

    අමේන් ස්වාමින් වහන්ස්සේට ස්තුති වේවා

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 5 месяцев назад +42

    ජෙසුස් වහන්සේගේ නාමෙට නමස්කාර වේවා ගවුරව වේවා මහිමය වේවා ප්‍රශන්සා වේවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ පවුල වෙනුවෙන් කල හැමදෙට ම ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ සියලුම බලාපොරොත්තු ඔබ වහන්සේගේ නාමෙට මම බාර කරනවා පියානනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ නය ගැටලු වලින් මාව සම්පූර්ණයෙන් නිදහස් කර දෙන්න ජෙසුනී හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ❤ ❤❤❤

    • @hildaweerasinghe8487
      @hildaweerasinghe8487 5 месяцев назад

      පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් පාස්ට් දෙව වචනය මගෙ ශක්තිය යි ආමෙන් 💙💙💙✝️✝️🌟💥🌹

    • @hildaweerasinghe8487
      @hildaweerasinghe8487 5 месяцев назад

      පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි ඔබ තුමාට ලැබුණු සුදාත්මය නිසා ✝️✝️✝️💙✝️🌟💥

    • @chandanialmeda2712
      @chandanialmeda2712 5 месяцев назад

      Shama

    • @erindslive818
      @erindslive818 5 месяцев назад

      Amen ❤❤❤

    • @jlfssoris785
      @jlfssoris785 4 месяца назад +1

      Amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏 Amen 🙏🙏🙏🙏

  • @thilakawati
    @thilakawati 5 месяцев назад +15

    🙏🙏🙏🙏ආමෙන් ජෙසූපිහිටයි පාස්ටර් ගොඩක් ස්තුතියි මෙවැනී වැඩසටහන් කරන්න අවශ්‍ය සක්තීය ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @ThushaSrilanka-x5l
      @ThushaSrilanka-x5l Месяц назад

      මම උපතින් බෞද්ධයෙක් නමුත් ජේසුනි මට ඔබ විස්වාසි ජේසුනි මාගේ පුතාගේ ජීවිතය අලෝකමත් කර දෙනු මැනව් මට පිහිට වෙනු මැනවි ආමින් ආමින් ආමීන්

  • @rajithaweerawickrama-rd4uk
    @rajithaweerawickrama-rd4uk Месяц назад +1

    හාලේලුයියා පියානනේ ආමෙන් ජේසු ස්තුතියි ,අපගේ ජිවිතෙ තියෙන ප්‍රශ්න ගැටලු විසදුම් ලබා දුන මැනව ජේසු ,නය බරින් නිදහස් කර ලොන් ගෙවන්නට දරුවත් පවුලේ අය ආරක්ෂා කරන්න ජේසු ස්තුතියි පියානනේ ආමෙන් 🙏🙏🙏

  • @KantiH-ck3fo
    @KantiH-ck3fo 2 месяца назад +4

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මංයිමය වේවා ගෞරව වේවා නාමස් කාර වේවා ස්තුතියි වේවා අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandimaRoseliya
    @ChandimaRoseliya 10 дней назад +2

    ජේසුනේ මට උදවු කරන්න හැම පිඩාවකින්ම නිදහස් විමට ❤ස්තුතියි ජේසුනි ආමෙන් ආමෙන් ආමෙන් ❤❤❤

  • @KanchanaKanchana-ze4fi
    @KanchanaKanchana-ze4fi 3 месяца назад +4

    මාගේ හැම පස්නයක්ම නිදහස් කර දෙන්න ජේසුනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ඔබ වහන්සේට ගෞරව වෙිවා 🙏🙏🙏🙏🙏

  • @RenukaSrimalie
    @RenukaSrimalie 3 месяца назад +4

    මාගේ හැම ප්‍රස්නයක්ම නිදහස් කර දෙන්න ජේසුනි 🙏🙏🙏
    හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා
    ඔබ වහන්සේට ගෞරව වේවා ප්‍රසන්සා වේවා ස්තුති වේවා මහිමය වේවා ආමේන් ආමේන් ආමේන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @santhideepika4116
    @santhideepika4116 25 дней назад +1

    ආදර දෙවිපියානෙනි ඔබ වහන්සේට ස්තූර්හි වේව ප්‍රසන්සාවේව අමේන් අමේ අමේ හලෙලුයියා හලෙලුයියා

  • @MallikaKumari-y2y
    @MallikaKumari-y2y 5 месяцев назад +5

    ආමෙන් ආමෙන් හලලූයියා මාගේ පියාණන් වහන්සේට නමස්කාර වේවා ස්තුතියි ප්‍රශංසා කරමි පාස්ටර් ජෙසූපිහිටයි අපෙ පවූල ආරක්ෂා කර දෙන්න ❤❤❤❤

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag 10 дней назад +1

    ආමේන් හාලෙලූයියාහ් ,,,ජෙසු පිහිටයි

  • @yashithalakshan3971
    @yashithalakshan3971 3 месяца назад +3

    මා හට පිහිට වනු ජේසුනී🙏❤️.
    නැවත් ඇය මා හට හිමි වේවා🙏
    ආමෙන්🙏❤️

  • @chithrani-q1f
    @chithrani-q1f Месяц назад +2

    Deviyani mage puthage rakiyawa hodin karagena yanna mudal labennath Naya beraganimath Hoda viwahayak karagannath asnipa karadara duriwennath apata pihita wenu manavi amen,

  • @MaduMadu-fq5ci
    @MaduMadu-fq5ci 5 месяцев назад +5

    මගේ පියානනී මගේ සිතේ ඇවිලෙන ගින්න දුරු වේවා ආමෙන්,,,,,,

  • @KusumawathiKusumawathi-nt7qz
    @KusumawathiKusumawathi-nt7qz 5 месяцев назад +3

    Piyaneni ❤ obewahansey ❤ apete ❤ asirwade ❤ keranne 🙏 piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ magey ❤ daruwangey 💗 arthike ❤ doretu ❤ viurthe ❤ keranne 🙏 piyaneni 💗 haleluya ❤

  • @HansikaDedunu-e8y
    @HansikaDedunu-e8y Месяц назад +2

    Isthuthi jesu thaththe amen amen Jesus Jesus obai mage jivithe sebama piyano

  • @PethumMadusan
    @PethumMadusan 5 месяцев назад +3

    ජේසුස් වහන්සේගේ නාමයට ගෞරව වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා ස්තූති වේවා මගේ සර්ව බල මහෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේගේ නාමයෙන් මගේ සියලු ප්‍රශ්න ව්සදී සතුට්න් ඉන්න ලැබේවා ඔබගේ නාමයට ස්තූතිය වේවා ආමේන් 💖💖❤️

  • @neetasumali5130
    @neetasumali5130 Месяц назад +2

    අහස හා පොළොව ද පෙනෙන නොපෙනෙන සියල්ල ද මවා වදාළ සියලු බලැති දෙවි පියානෙනි ඔබවහන්සේ ගේ ග්‍රී නාමයට ප්‍රසන්සා වේවා !...ජේසු පිහිටයි

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 5 месяцев назад +9

    ස්තුතිවේවා 🙏නමස් කාරවේවා හලේ ලුයා 🙏✝️🙏✝️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @SajivaniNilika
    @SajivaniNilika 3 месяца назад +4

    මම මැදපෙරදිග ඉ න්නේ, සෑම රාත්‍රී යකම අහනවා ආලේප ය ශක්තිය, සුවය බලය තිබෙනවා ආමෙන්, 🔥🔥🔥🔥ස්තුතියි මගේ යහපත් දෙවි පියාණනි ❤❤❤❤

  • @AshanChathuranga-d2u
    @AshanChathuranga-d2u 22 дня назад +2

    ජෙසුනි මගෙ ණය ප්‍රශ්න ඉක්මනින් ව්සද ගන්න පාර කියලා 😢😢 අමෙන්

  • @KumariKumari-u8y
    @KumariKumari-u8y 3 месяца назад +4

    ජේසුස් වහන්සේට ප්‍රසංසා වේවා ආමෙන් ආමෙන් මට පිහිට වෙන්න මට පොඩි පොඩි අසනීප ඇත පියාණනි මා දිහා බලන්න 👍

  • @DdGg-js6eu
    @DdGg-js6eu 27 дней назад +2

    මට උදවු කරන්න jesuni mage ළමයින්ගේ adiyapana කටයුතු වගේම ලෙඩ සුව වේවා .awagema mage නිවසේ වැඩ කටයුතු ඉක්මනින් කරගැනීමට වගේම mage පවුලේ සිටින සියලුම දෙනාගේ ලෙඩ සුව වේවා .haleluiya මට තිබේ සල්ලි pasna visadila mage pasna visadila mage manasika pida duru වේවා දරුවන්ගේ mansika pida duru වේවා .දෙවියන් වහන්සේ මට පිහිට වන සේka .mama වැඩ කරන්න නිවසේ සියලුම දෙනාගේ ලෙඩ සුව වේවා .awagema ඔවුන්ගේ sith wala tiyana waradi වැටහීම ඔවුනගේ sith වලින් දුරු වේවා .jesuni pihita wana සේka .jesu pitai

  • @jayanthiperera3260
    @jayanthiperera3260 Месяц назад +4

    PREME JESUNI...OBAWAHANSEGE DEWA KARUNAWEN MAGE GAYAN PUTATA , HA SANJAYA PUTATA RAKAWARANAYA GENADEWA.....STUTI PRASANSA WEVA....AMEN....🙏🙏🙏🙏🙏🙏

  • @AmayaNethsarani-y6d
    @AmayaNethsarani-y6d 19 часов назад

    මාගෙ ණය ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙනු මැනවි ජේසුනි

  • @NathaliyaRosairo-f5h
    @NathaliyaRosairo-f5h Месяц назад +3

    ජීවමාන jesuta prashansa වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilakaekanayake3702
    @thilakaekanayake3702 Месяц назад +1

    Amen Amen Amen 🙏 jeewamana deviyanwahanseta sthuthi wewa prasansa wewa Aleluiya Aleluiya Aleluiya Ale Ale Ale Aleeluuiyya 🙏

  • @NandikaNandika-z3k
    @NandikaNandika-z3k 5 месяцев назад +6

    අාමෙන් අාමෙන් ජෙසු පිහිටයි

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 7 дней назад

    Jesuini mage shariraye thibena siyalu apahasutha suwa kla manawa.🙏🙏

  • @PiriyankaKumuduni-vt9eq
    @PiriyankaKumuduni-vt9eq 5 месяцев назад +4

    ජේසු ගෙ නාමයට ප්‍රශංසා වේවා අම්ම්න් ❤❤❤🙏

  • @ThiliniMaduhansika
    @ThiliniMaduhansika 29 дней назад +1

    Jesuni haleluiya....
    Mage pawl jivitaya vinasa una..dn NADUWAK YANWA.MT PHITA WENNA MGE NADUWA MT IKMANIN IWARA KARALA DWNNA.
    MGE PIYA LEDIN INNEE..MGE PIYAGE LEDA ROGA SUWA KARA OHUWA ARAKSHA KARA DENNA
    MGE PAWLE SIYALUMA DENAWA ARAKSHA KARA DENNA
    MA ME KARANA RAKIYAWA MT KISIMA KARADAYAK NATUWA KARAN YANNA PHITA WENNA
    MGE ME NAYA TIKA IWRAYAK KARAGENA MN HITHANA PATHANA SIYALUMA DEWAL KARAN YANNA MT SHAKTIYA DENNA JESUNI
    ME SIYALUMA DEWAL WALA OBA APITH EKKA INNA.JESUNI OBA JIWAMANAI......AMEN ....AMEN.....

  • @ganganikumari4814
    @ganganikumari4814 5 месяцев назад +3

    දෙවි පියාණෙනි ඔබ වහන්සේට අනේක වාර්යක් ස්තුතියි ප්‍රශංසා ගෞරවය මහිමය නමස්කාරය වේවා ,,,🙏🙏🙏 දින පතා එවන යාච්ඤාව නිසා ස්තුතියි .යාච්ඤාව පවසන ඔබගේ දරුවාව තවත් ාඅලේප කරමින් බොහෝ අත්ම දිනා ගැනීමට ආශිර්වාද කළ මැනව.සියලු ගෞරවය මහිමය නමස්කාරය ඔබ වහන්සේට පමණක්ම වේවා ,,,ආමේන් ,,🙏🙏🙏

  • @DeebaDeba
    @DeebaDeba Месяц назад +1

    ආමෙන් ස්තුතියි වේවාපුශංසා වේවා ගෞරවය වේවා මහිමය වේවා නමස්කාරය වේවා මගේ නය බරින් නිදහස් කරන්න දෙවියන් වහන්ස ස්තුති වේවා ජේසු පිහිටයි හලෙලුයා 🙏🙏🙏🙏🙏

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6k 5 месяцев назад +34

    Thank you pastor dewa wachanaya ahenakota adahilla wediwenawa thank you jesus apa genae tharam salakana nisa

    • @IshuPrasangi
      @IshuPrasangi 4 месяца назад +7

      ආමෙන් ...

    • @hildaweerasinghe8487
      @hildaweerasinghe8487 4 месяца назад +5

      @@IshuPrasangi පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් 🌟💥🌟🎉💙🙌🎉🎉🌟💥💥💥🎉💥

    • @juliandehoedt1416
      @juliandehoedt1416 4 месяца назад

      ❤❤❤

    • @ajantharenuka9234
      @ajantharenuka9234 3 месяца назад

      Amen.maage.jesuni.obata.istutiwewa.prasansawewa.gaurawaya.wewa.amen

  • @reeniwathsala7976
    @reeniwathsala7976 25 дней назад +1

    දෙවියන් වහන්සේට ස්තූති වේවා..........🙏🙏🙏

  • @chandrkamannthunka8559
    @chandrkamannthunka8559 5 месяцев назад +15

    ගෞරවණිය දෙවි සමිදුණි ඔබවහන්සේට අනෙකවාරයක් ස්තුතියි ප්‍රශංසාව නමස්කාර🤲🤲🤲🤲 ඔබවහන්සේටම පමණක්ම වේවා දවස පුරාවටම ඉදිරියට රැගෙන ආ නිසා ස්තුතියි ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏
    ආමෙන් ආමෙන් ආමෙන් හාලෙල්ලුයා හාලෙල්ලුයා හාලෙල්ලුයා හාලෙල්ලුයා ❤❤❤❤

    • @P.s.sPranandu
      @P.s.sPranandu Месяц назад +1

      Amen jesu Amen Jesus ❤❤❤

    • @mrsfathima9428
      @mrsfathima9428 11 дней назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 5 месяцев назад +1

    Amen, amen, amen,stuti piyanani.siyalu gawrawaya, mahimaya, prasansawa, namaskaraya obata pamanai himi weava.. thank you Jesus, praise the Lord Jesus, thank you father..amen.jeasu pihitai pastor., dirgausa lebeava amen, amen, amen, amen,.🎉🎉🎉🎉💙💙💙💙💙🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @depikadepika6077
    @depikadepika6077 5 месяцев назад +5

    Amen isthuthi pastor jesu pihitai mage siyaluma roga suwa labewa haleluya 🙏🙏🙏 amen 🙏🙏 දෙවිඳුන්ට නමස්කාර වෙවා amen 🙏🙏

  • @sujeewawicramasinha1548
    @sujeewawicramasinha1548 2 месяца назад +2

    Hitha godak wedanawen pirunu welawaka mema yakchawata sawan dunne. Hithata senaseemak denuna. Sthuthi mage jesu suwameeni.🙏🙏🙏

  • @MenakaKumari-h6z
    @MenakaKumari-h6z Месяц назад +5

    මම බුද්දාගම එත් මගේ ජේසු තාත්තට මම ප්‍රේම කරමි මාහට udau කරන්න තාත්තේ 🙏🙏🙏🙏🙏

  • @KandidasSirimal
    @KandidasSirimal Месяц назад +2

    මේ යාක්ච්නාව ඇහිවා ම පුදුම සැනසීමක් හිතට එනවා මගෙ පියාණනී ස්තුති වේවා❤

  • @Kumudukumudu-zd2iz
    @Kumudukumudu-zd2iz 4 месяца назад +3

    ආමෙන් ආමෙන් ආමෙන් මගේ පියාණෙනි,,! ඔබවහන්සේට ස්තුති වේවා!. ගෞරවය වේවා!පේසංසා වේවා! මගේ දෙව් පියාණෙනි!

  • @RavinduSirisena
    @RavinduSirisena 5 месяцев назад +2

    Sthuthi wewa prasansa wewa mahimaya wewa Amen hallelujah

  • @samanthidisna2751
    @samanthidisna2751 5 месяцев назад +3

    දෙවියන් වහන්සේට ප්‍රශංසාවත් මහිමයත් සදාකාලිකම වේවා 🙏
    දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පියතුමණි නිරතුරුවම ඔබටත් අන් සියල්ලන් සමග වේවා 🙏
    හැමදාම මන් උදේට මේ යාච්චාව බලාපොරොත්තුවෙන් ඉන්නවා ස්තුතියි පියතුමණි 🙏

  • @ThushariHerath-s1w
    @ThushariHerath-s1w 10 дней назад +1

    ස්තූතියි ප්‍රශංසා වේවා

  • @SajivaniNilika
    @SajivaniNilika 3 месяца назад +5

    ස්තුතියි පාස්ටර්, මේ දේශනාව ඇසීමෙන් පුදුම ආලේපයක් ලැබෙන්නේ ❤❤🔥🔥

  • @udenivijebandara9797
    @udenivijebandara9797 4 месяца назад +2

    මගේ කරදර බාදක ඉවත් වේවා මගේ පිරිසිදු සාදාරන ප්‍රාර්තනාව ඒ ආකාරයෙන්ම.ඔබවහන්සේගේ බලයෙන් ඉස්ටවෙවා ඉස්ට වෙනවා එකාන්ත සත්‍යය්.විස්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏

  • @udenivijebandara9797
    @udenivijebandara9797 4 месяца назад +3

    මගේ මේ හිතේ තියන ප්‍රාර්තනාව ඒකාන්තයෙන්ම ඉස්ටවෙනවා ඒකාන්ත සත්‍යය් .ජේසු පිහිටෛ🙏

  • @ranaweerageranjani1261
    @ranaweerageranjani1261 3 месяца назад +1

    ජේසුස් වහන්සේ ගේ නාමෙට නමස්කාරය වේවා ආමේන් ජේසුස් වහන්සේගේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාටත් රටවැසියන් ලොකවැසියන් සියළුම දෙනාට සියලූම කරදර වලින් නිදහස් වෙලා සතූට්න් සමගියෙන් ජීවත් වීමට වාසනාව උදාවෙවා ආමේන්

  • @KantiH-ck3fo
    @KantiH-ck3fo 2 месяца назад +5

    ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් හාලලූයියා හාලලූයියා දෙවියන් වහන්සේට ආනෙක වරයක් ස්තූතියි ප්‍රසංසා වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂

  • @JjanakiJanaki-r2b
    @JjanakiJanaki-r2b 15 дней назад +1

    Amen amen thank you yesu suwamini ❤❤

  • @KeshanRox-sd9fu
    @KeshanRox-sd9fu 5 месяцев назад +4

    පේසුස් ස්වාමින් වහන්සෙට පුශන්සා වෙිවා🙏🙏

  • @sagaraperera-r9z
    @sagaraperera-r9z 22 дня назад +1

    ස්වාමිනි ඔබට ප්‍රශන්සා වේවා🙏✝️❤️

  • @wasanthanisanshala-yp4ln
    @wasanthanisanshala-yp4ln 5 месяцев назад +3

    මා සෑම අතින්ම රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබට ස්තුති වේවා ආමෙන් 🙏🙏🙏

  • @manoridesilva4104
    @manoridesilva4104 5 месяцев назад +1

    Mage jesune mage nanage kakula yata loku thuwalayak thiyenawa aka suwa kara dena amen illa sitnawa.amen🙏

  • @SajivaniNilika
    @SajivaniNilika 3 месяца назад +5

    හලෙලුයියා, මගේ යහපත් දෙවි පියාණනි,❤❤❤❤🔥🔥🔥🔥

  • @thotawattachaminda9380
    @thotawattachaminda9380 3 месяца назад +1

    Amen maga hama prasnayaktama ma lagin inna dividuni amen