#SamanIndika

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 532

  • @SusanthaKumara-t6u
    @SusanthaKumara-t6u 6 месяцев назад +123

    2024 අහන අය මෙ පැත්තට👉

  • @sameesama2529
    @sameesama2529 5 лет назад +236

    සිය පාරකට වඩා අහපු සින්දුවක් ,ඒත් තව අහනව එපා වෙන්නෙනම් නෑ ඒ තරම් ලස්සනයි ,ඔයාගෙ අනිත් සින්දුත් සුපිරි,සුභ පතනව සමන් aiye,

  • @buddhikamadhushan1030
    @buddhikamadhushan1030 Год назад +33

    ටික් ටොක් එකෙන් අහලා සිංදුව හොයපු මං වගේ තවත් එවුන් සිටීද ???

  • @DanushkaPrabath-x8t
    @DanushkaPrabath-x8t 5 месяцев назад +15

    බස් එකේදි තදටම මනෝපාර ගහන් ගියා මේක අහගෙන.කියන්න වචන නෑ වෙනමම ලෝකයක්.පස්සෙ මමම සර්ච් කරල ආයෙ ආයෙ ඇහුව එකදිගට 😊❤

  • @sandasrajapaksha4832
    @sandasrajapaksha4832 2 года назад +79

    එක පාරට මතක් වෙලා සර්ච් කරල බැලුවෙ 😥 පිස්සුවක් තමයි ❤

  • @chanukadananajya4005
    @chanukadananajya4005 3 года назад +34

    කොචර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්.🙂❤

  • @rkliyanage5000
    @rkliyanage5000 3 года назад +55

    සමන් ඉන්දික කියන්නේ ආගමක් කියලා වැඩක් නැ සින්දු ටික සහ හඩ ජයවේවා 2021🖤🖤🖤

  • @gaiyag
    @gaiyag 3 года назад +38

    ජීවිතේ සිහිනෙකින් හැඩකෙරු ඔබ තරම් වෙනකෙනෙක් නෑ තවත් මේ හිතේ රත්තරං
    ඔබ ගියත් ආදරෙයි තාම මං ඒ තරම්

    • @sugathchandrasiri3312
      @sugathchandrasiri3312 19 дней назад

      ටයිප් කරන්න දෙයක් නෑ ගොනෝ

  • @sudeshnamal6731
    @sudeshnamal6731 4 года назад +23

    අහම්බෙන් හම්බඋන සින්දුවක්.
    පට්ට....අහපු වාර ගාන මතක නෑ ඕයි...

  • @vishwajithchathu3525
    @vishwajithchathu3525 3 года назад +37

    ඇත්තමයි මාර ලස්සන සින්දුවක්,කොච්චර අහුවත් එපා වෙන්නෙ නම් නෑ.පට්ට,පට්ට,අයේ පට්ටම තමයි ඉතිම්.සමන් අයියේ මේ සින්දුව නම් හදවතටම පැදිලා තියෙන්නෙ.මෙක අහල අහලම දැන් කට පඩම් වෙලා අයියේ...

  • @maduwaguide1796
    @maduwaguide1796 Год назад +8

    රෝස මල් හිනාවේ මතක මා සුරකිමී
    දෑස නම් මුලාවේ තාම ඒ පෙර වැනී
    මා දිහා නොබලනා ඔබ දිහා හැරි හැරී
    බල බලා මා මැවූ ලෝකෙ නෑ හැබෑවී....😔🙂🥺

  • @G99music
    @G99music 3 года назад +80

    මේ සිංදුව මෙච්චරකල් මට මගහැරුනේ ඇයි.? 🥺 🥀❤️

    • @navodasankalani2069
      @navodasankalani2069 Год назад +5

      Godak dewal apita jeewithe maga harennet me wage 😊

    • @G99music
      @G99music Год назад +2

      @@navodasankalani2069 mmm ow

    • @abcd6512
      @abcd6512 9 месяцев назад +2

      Matath maga harila

    • @ThiliniApsara-ce6qb
      @ThiliniApsara-ce6qb 7 месяцев назад +2

      E sinduva nm pissuvak..kochchra shuvath epa venne nathi❤❤❤

    • @dsengineering145
      @dsengineering145 2 месяца назад +1

      💝 කොහොමද මටත් මග ඇරුනෙ.

  • @rumaaarachchi8643
    @rumaaarachchi8643 Год назад +13

    ඉස්සර වගේම ඒ feelling තාමත් දැනෙනවා මේවා ඇහෙනකොට😍😍😍😌😌😌

  • @busdjs.l.4085
    @busdjs.l.4085 3 года назад +13

    අහම්බෙන් මේ සින්දුව දැක්කෙ නියමයි මාර ලස්සනයි සින්දුව 👍👍👍👍❤️👍

  • @ftlakmal644
    @ftlakmal644 Год назад +12

    මාදිහා නොබලනා ඔබ දිහා බල බලා මා මැවූ 🌎 නෑ හැබෑ වී🕊️🥺❤️‍🩹

  • @kasunsanjayawarnabharana8505
    @kasunsanjayawarnabharana8505 5 лет назад +15

    හැමදාමත් අහන සිංදුවක් ....
    එපා වීමක් නෑ....ඒතරම් හිතට දැනෙනව..

  • @kumudu7772
    @kumudu7772 2 года назад +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්. හරිම ලස්සනයි...

  • @Sachi20019
    @Sachi20019 2 года назад +17

    "ජීවිතේ සිහිනෙකින් හැඩකෙරූ ඔබ තරම්" 😞💓

  • @Disa_art265
    @Disa_art265 Месяц назад +2

    උඩට එන්න ඕනි සින්දු, ටික් ටොක් එකෙ ඇහිලා බලන්න ආවේ💪❤️

  • @krishanpradeep5908
    @krishanpradeep5908 Месяц назад +1

    ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරූ නුබ තරම්
    වෙන කෙනෙක් නෑ තවත් මේ හිතේ රත්තරන්
    පුද කෙරූ ආදරේ ඔය හිතින් නොම අරන්
    ඔබ ගියත් ආදරෙයි තාම මං ඒ තරම්
    රෝස මල් හිනාවේ මතක මා සුරකිමි
    දෑස නම් මුලවේ තාම නම් පෙර වැනි
    මා දිහා නොබලනා ඔබ දිහා හැරි හැරී
    බල බලා මා මැවූ ලෝකෙ නෑ හැබෑ වී
    අමාවක රැයක් සේ හිත හඩයි පාලු වී
    බලා ඉමි හෙ3ටත් මා ඔබ පතා සදවතී
    හිමි නැතත් තව හිතෙයි ඔයාවම මතක් වී
    දුර වුනත් හිමි නොවෙයි ආදරේ හිත පිරී

  • @thilankadayani7215
    @thilankadayani7215 Год назад +5

    හරිම ලස්සන සිංදුවක්, හදවතින්ම සුභපතනවා ඔබට,

  • @shanikamadu1527
    @shanikamadu1527 10 месяцев назад +2

    හැමදාම ඇවිත් අහලා යන සින්දුව.ඒ කාලෙ ඉදලා මේ වෙනකන් මගේ ක්‍රශ් එක සමන් ඉන්දික 😊❤

  • @niaadhasa
    @niaadhasa Год назад +3

    ජීවිතේ හීනෙකින් හැඩ කෙරූ ඔබ තරන් වෙන් කෙනෙක් නෑ තවත් රත්තරන්💯💓💓💓💓

  • @ruwanjayarathne8521
    @ruwanjayarathne8521 Год назад +5

    අහම්බෙන් හම්බවුනෙ සිංදුව, කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. ♥️♥️♥️♥️♥️♥️ ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරූ ඔබතරම්................

  • @kaveeshaprabath9625
    @kaveeshaprabath9625 2 года назад +25

    ජොයින්ට් පොඩ්ඩක් ගහලා සිංදුව අහපු මං 💝😊

    • @worldwiner267
      @worldwiner267 Год назад +1

      කොහොමද ගැම්ම බොක්කා

    • @subashKumara-v7z
      @subashKumara-v7z 10 месяцев назад +1

      පිස්සුවක් තමා

    • @samansilva207
      @samansilva207 9 месяцев назад +2

      Sangeethaya vidinda joint one na bn.ibala leddu

    • @samansilva207
      @samansilva207 9 месяцев назад +1

      Vidinda puluwan song ekak..❤

    • @harshakumara8186
      @harshakumara8186 7 месяцев назад

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 4 месяца назад +1

    මෙච්චර කල් මේ සිංදුව ඇහුවට ඇත්තටම දන්නෙ නෑ ගායකයා කවුද කියල අද අහම්බෙන් දැක්කෙ අයිතිකාරයා ආසම සිංදුවක් ❤❤❤❤❤❤

  • @NepalQune
    @NepalQune Месяц назад +1

    මම අද දවසට කිපරක් ඇහුවද මතක නැහැ. ලස්සනයි ගොඩක්. ❤❤❤❤❤❤❤❤❤

  • @sandunimaheshika1467
    @sandunimaheshika1467 Год назад +5

    කීපාරක් දවසට අහනවද ? මගේ ලෝකේ මං කොච්චර මේක අහද්දී තනිවෙනවද .. බස් එකේ ගියත් මං අහනව පාරේ තනියෙන් ඇවිදන් ගියත් ..😢😢😢😢 හරිම ලස්සනයි 😊😊

  • @sudathsadaruwan9814
    @sudathsadaruwan9814 9 месяцев назад +1

    මේ වගේ තවත් හිතට දැනෙන..අහන්න ආයේ ආයෙ හිතෙන නිර්මාණ ඇත්නම්...❤❤❤

  • @ishanilakshika573
    @ishanilakshika573 2 года назад +6

    මම මේ සින්දුවට ආස තරම් මට කියන්න තේරෙන්නෙ නෑ අනේ 😍❤️

  • @kumariwasanthi5390
    @kumariwasanthi5390 Год назад +3

    කොශ්චර ඇහුවත් එපා වේන් නෑ මරු සිංදුව🌹🌹

  • @Ns.construction-
    @Ns.construction- 10 месяцев назад +4

    මගේ ජීවිතේ ආසම ගායකයො 3 ඉන්නෙ 1 දමිත් අසංක 2 චාමර වීරසිංහ 3 සමන් ඉන්දික ආදරෙයි ❤

  • @sanathmallawaarachchi8911
    @sanathmallawaarachchi8911 Год назад +3

    ලස්සන මිහිරි ගැවුමක්👌🔥👌 අරතවත් සිංදු වක් 🌺💪🌷💃🌷❤️❤️💪💪👍

  • @rasikasampath8523
    @rasikasampath8523 3 года назад +7

    ලස්සනයි මම ආසම ගායකයා ඉස්සරහටත් මේ වගේ සින්දු ටිකක් ඕන❤️❤️❤️

    • @dilani7994
      @dilani7994 Год назад

      Kochchara ahuwath epa wanna na a tharam lassanai

  • @mahagedararohana2548
    @mahagedararohana2548 10 месяцев назад +1

    කවුරු ලිව්වත්, කවුරු සංගීතය හැදුවත්, මේ කටහඬනම් මායාවක් කොල්ලෝ

  • @HarshaniSrimali-t6i
    @HarshaniSrimali-t6i 28 дней назад +2

    බස් එකේ දි සිංදුව ඇහිල youtube එකේ search කරල සිංදුව අහපු අය 😂😂😂❤

  • @madhushankasandaruwan9513
    @madhushankasandaruwan9513 8 месяцев назад +1

    කොච්චර ඇහුවත් ❤තව තව අහන්න හිතෙන ලස්සනම සිංදුවක් ❤ ඒ කටහඩ නම් wow 🥺❤

  • @badgamingsl7413
    @badgamingsl7413 11 месяцев назад +56

    2024 anyone ❤🎉

  • @DedunuAyeshasadamali
    @DedunuAyeshasadamali 12 дней назад +1

    ලස්සනයි ❤❤❤

  • @sudathbisobandaradissanaya4956
    @sudathbisobandaradissanaya4956 Год назад +3

    මම ඇත්තටම මාරම ආස සින්දුවක්......❤ඒක වෙනම රහක් ඇති වෙනම තැනක් ඇති ගීතයක්.....සත්තකින්ම හදවතම මොකද්දෝ වෙනවා..

  • @dinushaprasangika7623
    @dinushaprasangika7623 2 года назад +2

    ඇස් දෙකේ කදූඵ පුරොගන හැමදාම අහන සිංදුව

  • @Dilrukshidissanayaka98
    @Dilrukshidissanayaka98 5 месяцев назад +1

    මේක නම් මාරම ෆීලීං එකක් දැනෙන සිංදුවක් ❤❤❤❤❤❤❤❤

  • @manjulapriyantha4800
    @manjulapriyantha4800 Год назад +10

    2023 අහම්බෙන් යන්තමට ඇහිලා සිය පාරකට වඩා ඇහුවා....මාරම ලස්සනයි ඒ හඩ..ජය වේවා🌹🤏

  • @RavindraRathnayaka-c3g
    @RavindraRathnayaka-c3g Год назад +2

    ❤❤❤❤❤ කොච්චර ඇහුවත් මදී..... ඒ තරම් රසයක් ❤❤❤❤

  • @pradeepkumara4422
    @pradeepkumara4422 2 года назад +4

    මාර ලස්සන සින්දුවක්.❤

  • @FdfFf-v1w
    @FdfFf-v1w Год назад +1

    කොච්චර අැහුවත් එපා වෙන්නේම නැති සිංදුවක් පට්ට ලස්සනයි ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilangalakmal995
    @thilangalakmal995 Год назад +4

    හදවතට දැනෙන සින්දුවක්.... ❤️❤️❤️

  • @pavithrarasanjali1385
    @pavithrarasanjali1385 2 года назад +3

    අම්මෝ ඒ voice එක❤❤❤. හවස අහම්බෙන් ඇහුණා. හවස ඉදලා අහනවා දැන් දහවතාවට වඩා❤❤❤

  • @sayuriravipradha1429
    @sayuriravipradha1429 2 года назад +5

    ඇත්තමයි හරිම ලස්සනයි.හරියට භාවනාවක් වගේ❤️😘

  • @danushasusanjana4196
    @danushasusanjana4196 2 года назад +7

    හදවතට දැනෙන සින්දු 💝😗

  • @DarshanaSandaruwa
    @DarshanaSandaruwa 2 месяца назад

    හදවතටම දැනෙන සිංදුවක් මේක 🥺😍

  • @NishanPramod
    @NishanPramod Месяц назад

    හැමදාම රෑට අහන එකක් ❤️

  • @Sheensenu
    @Sheensenu Год назад +1

    අහම්බයකින් හමුවුන හැමදේම සුන්දරයි නේ මේකත් ඒවගේ

  • @chandikaprasanna8629
    @chandikaprasanna8629 2 года назад +2

    හම්බෙන් දැක්කෙ ගොඩක් ලස්සනයි මෙ සින්දුව ඔයාගෙ කටහඩත් ගොඩක් ලස්සනයි අයියෙ 🤗🤗🤗

  • @chamarabasnayaka4184
    @chamarabasnayaka4184 2 года назад +1

    කොච්චර ඇහුවත් එපාවෙන් නැ සුසුමින් ලය පිරිනු මේ දෙකම මට ඇහුනේ බස්එකේදි මේ ලගදි

  • @ashokaranjith5924
    @ashokaranjith5924 4 месяца назад

    සංගිතය දෑනෙන හදවත සුන්දරයි 🌹🌹🌹🌹🔥😘
    රොස මල් හිනාවෙ මාතක මා සුරකිමී❤

  • @wasu..6104
    @wasu..6104 4 месяца назад

    සිංදුවත් ලස්සනයි කටහඬත් හරිම ලස්සනයි.ජේසු පිහිටයි ඒ ලස්සන කටහඬට..🥀🥀

  • @DineshSuranga-i6d
    @DineshSuranga-i6d 2 дня назад

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ

  • @amilasuganda4640
    @amilasuganda4640 2 месяца назад

    Ane mama adamayi me song eka ahuwe ..puduma lassnai eeka..baawanaawak wagee..ee tharamma hutha niwena hadak..gidak lassnai aiyee...❤️🙏😥

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 День назад

    සුපිරියක් සමන් බොස් ඈ❤ 👉🇰🇷

  • @busdjs.l.4085
    @busdjs.l.4085 3 года назад +9

    සමන් ඉදික අයියගේ සින්දු නම් සුපිරි 👍👍👍👍👍👍😊❤️👍👍👍👍

  • @samanthikasirisewana8440
    @samanthikasirisewana8440 3 года назад +4

    ගොඩාක් ලස්සනයි.ආසම සින්දුවක්

  • @ChandanaRajapaksha-wj5oo
    @ChandanaRajapaksha-wj5oo 8 месяцев назад +1

    ❤❤ ඇත්තටම හදවතට වදින ගීතයක්..❤❤

  • @ushansachintha6079
    @ushansachintha6079 2 года назад +5

    හැමදාම අහන සිංදුවක් ❤️

  • @Ranga-t5u
    @Ranga-t5u 10 месяцев назад +3

    Trending wenna ona sindu❤

  • @sajithashrinath
    @sajithashrinath 3 года назад +5

    සුපිරි සින්දුව සමන් අයියේ..ජය වේවා..

  • @darshanapiyumal4737
    @darshanapiyumal4737 3 года назад +3

    අහම්බෙන් අැසුනු ගීතයක්....ලස්සනයි.....

  • @lasanthalakmal6669
    @lasanthalakmal6669 14 дней назад

    එකෙන්ම දකුණේ බර අවියක් ආදරෙයි 🔥❤

  • @chanindudilshara5947
    @chanindudilshara5947 Год назад +2

    ස්කොලෙ කාලෙ ඉදල ආසාවෙන් අහපු සින්දුවක් 💗

  • @NishanPushpakumara-v1s
    @NishanPushpakumara-v1s 2 месяца назад

    ඔයා සින්දුවා ඇත්ත ටම ලස්සනයි හැබැයි ඔක ඇතුලේ වේදනවා සතුට හැමදෙයක්ම කෙටියෙන්
    වේලාද කාලාපයක වැඩ කරපු ලමයි දෙන්නෙක්ගේ කාතවක් ආදරේ කියගන්න බැරි වෙලා හිටපු කොල්ලගේ කාතවක් 💫😭

  • @LakmalRanaweera-p7n
    @LakmalRanaweera-p7n 2 месяца назад

    හැමදාම අහනවා 😍

  • @shamilieidshamilie1879
    @shamilieidshamilie1879 3 месяца назад

    ගොඩක් ලස්සන,ගීතයක්,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇰🇼❤️❤️❤️🇱🇰

  • @avirajmadushanka2391
    @avirajmadushanka2391 7 дней назад

    කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නැ❤

  • @ganethakana8874
    @ganethakana8874 4 года назад +5

    මේක.මගේ.හොදම.යහලුවෙක්
    මට.එව්ව.සිංදුවක් .හරිම.ලස්සනයි

  • @Lakmal-zg1my
    @Lakmal-zg1my 21 день назад

    ආසම සින්දූව .

  • @deneshpriyadarsana4813
    @deneshpriyadarsana4813 3 года назад +6

    අයියෙ අපි උඹට පට්ට ආදරෙයි 🖤🖤🖤 උඹේ සිංදු පට්ට

  • @KSamanmali-f2h
    @KSamanmali-f2h 2 месяца назад

    ලස්සනයි ගොඩක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @isuruchathuranga9353
    @isuruchathuranga9353 9 месяцев назад +1

    පට්ට සිංදුවක්...

  • @PasinduShehan-on1we
    @PasinduShehan-on1we 4 месяца назад

    මා දිහා නොබලනා ඔබ දිහා හැරි හැරී බල බලා මා මැවූ ලෝකේ නැ හැබෑ වී🥺

  • @niaadhasa
    @niaadhasa Год назад

    රෝස මල් හිනාවේ මතක මා සුරකිමි
    දැසනම් මුලාවෙ තාම ඒ පෙර වැනි
    මා දිහා නොබලනා ඔබ දිහා බලබලා 💖💯✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

  • @NishanPramod
    @NishanPramod Месяц назад

    රෝස මල් හිනාවෙ මතක මා සුරකමි 🥺❤️

  • @ruwanjayarathne8521
    @ruwanjayarathne8521 Год назад +3

    රෝස මල් හිනාවේ මතක මා සුරකිමී ♥️♥️♥️♥️♥️

  • @ThushaniWellage
    @ThushaniWellage 8 месяцев назад +1

    Ahanben mathak una pattam lassana shinduwak❤❤❤❤❤❤

  • @mixbag2613
    @mixbag2613 5 месяцев назад

    හදවතේ ගායකයෙක් අයියෙ ඔයා... ❤❤❤❤

  • @laksithaiguruwaththa1290
    @laksithaiguruwaththa1290 Год назад +3

    දෙයියො දුන්න කටහඩ පිස්සු හෙදෙනවා අහගෙන ඉද්දි ,

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 6 месяцев назад

    මගේ ආදර නීය ගීතය😂😂🎉🎉🎉🎉❤❤හරිම ලස්සන හඩ🎉🎉🎉🎉🎉

  • @Hasi2001-f7j
    @Hasi2001-f7j Месяц назад

    සැරින් සැරේ මේක අහලා හිතලම හිත රිද්දගන්න මම 💔

  • @sameerarathnayaka4796
    @sameerarathnayaka4796 4 месяца назад

    ජීවිතේ සිහිනෙකින් හැඩකෙරූ නුඹ තරම්.....🫥

  • @sayumisehansa-hv4mz
    @sayumisehansa-hv4mz 8 месяцев назад +2

    ❤ai kiyala terenne me sinduwa mawa jiwath karanawa Aya Mata adarei kiyala dannawa aeth mama wenakenekge ayata kohomada mage adare bedanne oyage sinduwa Marai

  • @SanjeewaniMaharachchi-ui1fp
    @SanjeewaniMaharachchi-ui1fp 7 месяцев назад

    Ahapu wara gana mataka ne e taram ලස්සනයි ❤❤❤❤

  • @heshanakila12
    @heshanakila12 2 месяца назад

    සුපිරි හඬක්

  • @shanikakumari7897
    @shanikakumari7897 Год назад +1

    Harima lassani..ahamben hambune song ek.❤️❤️❤️

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 Год назад

    ගොඩක් පාරක් අහපු ලස්සන සිංදුවක්

  • @IsurikaMaduwanthi-w3i
    @IsurikaMaduwanthi-w3i Год назад +2

    රෝස මල් හිනාවේ මතක මා සුරකිමි.

  • @ThushariHansika-hh7bp
    @ThushariHansika-hh7bp 6 месяцев назад

    හරිම ලස්සනයි අයියා ❤️❤️❤️

  • @geethmadawala2637
    @geethmadawala2637 9 месяцев назад

    මාරම ලස්සනයි ❤️👍👍👍

  • @duliniwarnika9038
    @duliniwarnika9038 2 года назад +4

    My favorite song...best of luck saman ayya

  • @AselaKumara-vk6kq
    @AselaKumara-vk6kq 13 дней назад

    සුපිරිම❤

  • @flatform4772
    @flatform4772 3 года назад

    කොච්චර අහුවත් එපා වෙන්නැති සිංදුවක්...

  • @IreshaSewwandi-y2r
    @IreshaSewwandi-y2r 2 месяца назад +1

    Tik tok ehekin hoyan ave..❤ mara lassanayi ❤❤