Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපි උන පොරොන්දුව ඔන්න අපි ඉටුකලා සතියක් යන්න කලින්... දැන් එයාගේ අනාගතේ ඔයාලට බාරයි. YT තියෙන අය Community Post එකක් දාලා Share කරලා Support එකක් දෙන්න අමතක කරන්න එපා !!! Thank You ♥️- Chamath Sangeeth -
ආදරෙයි අයියා❤️
Anee godak ලස්සනයි aiyee...godak pin oyalata 🙏♥️
අාදරෙයි( C music) Chamath අයියා ,කෙනෙකුට උඩට එන්න තමන්ට පුලුවන් තරමින් උපරිම සහයෝගයක් දෙනවට !.
Respect Chama Boss
කුහක නැති Producer කෙනෙක් ආදරෙයි Chamath Sangeeth අයියා ❤❤❤
මම බස් එකේ යන ගමන් කරපු වීඩියෝ එකෙන් එයා ගොඩ ගියා. මට පට්ටම සතුටුයි . මම ඇත්තටම හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා ඒක නිසා මට තවත් පට්ට සතුටුයි . ❤
අනේහ්....💗
Ado status fb dapu matath patta sathutui bn ubata kochchara sathutu athi d 🖤🥹
❤❤
❤
කෙනෙක්ගේ ජීවිතේ ගොඩ ගියා ❤❤
කොයිතරම් තැනකට ආවත් ඔයා එක්ක බස් එකේ හරි සිංදු කියාගෙන එකට ගමනක් ආව හස්බන්ඩ් අමතක කරන්නෙපා.මේ ගමන එකට ආවා වගේ මුල අමතක නොකර ඒ අත්වැල අල්ලන් ඉදිරියට යන්න. සුභ පැතුම්
අක්කට congratulations 🎉 good luck 🎉❤ තව වැඩ ටිකක් කරන්න සුපිරියම 👌💗 චමත් අයියට මං එකෙන්ම respect ඒ වැඩේට👌😌💗
සංගීත් අයියෙ ඔයා නම් ඇත්තටම සුපිරි මනුස්සයෙක්...කැලේ පිපෙන මල් කැලේටම පර වෙන්න නොදී..ඔයා ඒ මල හරි ලස්සනට හැඩ කරා...❤❤🎉🎉
ලංකාව ලෝකෙට අරන් යන්න පුළුවන් ලස්සන හඩක් හිතාගන්නවත් බැරි විදියට චමත් සංගීත් කොලු වැඩේ කරලා මරු මේකත්❤❤❤❤❤
කටහඬ මාරම ලස්සනයි මේ ලමයගෙ❤ අනාගතයට සුබ පතනවා 😊
නියමයි මේ වැඩේ මමත් ඒ කෙනාගැන FB එකේ ගොඩාක් පොස්ට් දැම්මා එයාව හොයාගෙන සින්දුවක් කරලා දෙන්න කියලා ඇත්තටම මේක හොද වැඩක් ඒ ගෑනු ලමයට තියෙන්නේ හරිම ලස්සන කට හඩක් ❤❤
මං මේ song eka අහන්න ආසාවෙන් හිටියේ....හරිම ලස්සනයි voice එක...ඉදිරියටම යන්න ලැබේවා❤
මේ කෙල්ලට මෙතන ඉදන්ම ජීවිතේ සාර්තක කරගන්න ලැබෙවා කියලා අහින්සක පැතුමක් මගෙන්, කෙල්ලගේ ලස්සන,, ❤🎉
වටින වැඩක් 🔥සුබපැතුම් Chamath අය්යා ඇතුලු සෙට් එකටම🤍🔥🎧
😘💞
💯 good luck
Aiye oyge sinduwk one ikmnta ❤❤
මාර සතුටක් ආවේ මේක දැක්කාම පොළොවේ හැන්ගුන මේ වගේ මැණික් තව ඇති 😊😊😊😊😊😊😊
*Meka Trending 01 Genna Berinam Ape Sri Lankika Kamenuth Wadak ne... Bus Eke Sindu Kiwwa me Nangita Atha dipu Hamoma Loku Adarshyak Anith Minissunta.* ❤ #LetsHelpThem
🤍
කියල වැඩක් නැ බං😢
රට සහ රටේ මිනිස්සු මේ වගේ ලස්සන වෙලා සහයෝගයෙන් ඉන්නවනම් හැකියාවල් මැරෙන්නෙ නෑ. ඒ වගේම පොළවේ පය ගහලා තමංගෙ ඉලක්කෙට යනවනම් ආශිර්වාද ලැබෙනවා. ගොඩක් හොද දෙයක් සපෝට් කරපු හැමෝම හොඳ මිනිස්සු. United Sri Lanka
මං මේ සිංදුව එනකල් බලන් හිටියේ පොඩ්ඩක් අමතක උනා youtube පැත්තට එන්න වැඩත් එක්ක.ඇත්තටම ලස්සනයි.🎉🎉ඔයාට good luck නංගී.
Congratulations nangi තවත් ඉදිරියට යන්න ලැබේවා. ආසාවෙන් අහන්න පුලුවන් සිංදු කරන්න . විරහ ගීතයක් උනත් ඒක අහල බෙල්ලෙ වැල දාගන්න හිතෙන ඒව නෙමේ ❤
ලස්සන නිර්මාණයක් . මෙි පටන් ගත්ත පටන් ගැම්ම ඉදිරියටම යන්න ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤😊
හරිම ලස්සනයි ❤ ලස්සන ගමනක් යන්න ලැබෙන්න සුබ පතනවා යශෝධා අක්කේ 🥰🥰 හැමදාම සතුටින් ඉන්න...
Congratulations sister 😊Next level song එක 🎼 ඉදිරි සංගීත ගමනට සුබ පතනවා ✌️🥂🍾♥️👊
ලන්කාවෙ හොදම ගායිකාවක් වෙලා ඉස්සහ ජීවිතෙ ලස්සනට වෙනස් කරගෙන දිගු ගමනය්ක් යන්න ප්‍රාර්තනා කරනවා ❤
Hari ලස්සනයි අනිවාර්යයෙන් trending 💗💗
ඇත්තටම වෙනස් ලස්සන හඩක් සහ song එක. Music 👌👌👌 සංගිතයෙන් දුර ගමනකට සුබ පැතුම් දුව.
Woow.. තව තවත් එයාගෙම නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤
කටහඩ නම් මාර ම ලස්සනයි 😍❤️ Respect චමත් අයියා.. ඒක සුපිරි වැඩක් 🌷🦋
මේකනම් සුපිරියක් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥 චමත් brother ඔයානම් ෆට්ටම පොරක් මේ වගේ ලමයින්ට තැනක් දීපු එකට එකෙන්ම respect කරනව ❤️ මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
Wow ❤❤ අපේ රටේ අනාගතේ වෙනස්ම හඩක් තියෙන ලස්සන ගායිකාවක් වෙන්න පුලුවන් නන්ගි ඔයාට අනිවාර්යයෙන්ම ❤❤❤😊. හදවතින්ම සුභ පතනවා අනාගතේ කාංචනා අනුරාධි වගේ වෙනස්ම අනන්‍යතාවයක් තියෙන ගායිකාවක් වෙන්න. Good Luck. 💜️💜️😍
*Good luck to all.. Congratulations to the new Artist Yashodha...* ❤🎉🫶
Aththatama godak lassanai...budu saranai ..jaya wewaaa..
Chamath sangeeth ayiya ❤🎉
හරිම ලස්සනයි.. හිතන පතන විදියටම අනාගතේම සාර්ථක වෙන්න ඕන ❤
හැකියාවට අදාල තැන හොයල දුන්නට thanx brothersla ❤ good luck
කටහඩ සුපිරියටම තාක්ෂණය උපයෝගි කරගෙන ටියුන් කරලා තියනවා ලස්සනයි
පට්ටම සතුටුයි මේ වගෙ කෙනෙක්ව ඉස්සරහාට අරන් එයාගෙ දක්ශතාවයට වටිනාකමක් දුන්නාට චමත් අයියාට ගොඩාක් පිං ඇයට උදව් කලාට 🙏😍❤️🤝
ඒ voice එක පිස්සුවක් කවද හරි music වලින් සුපිරි තැනකට එන කෙල්ලෙක් සුබ පතනවා❤️❤️❤️🎉
2024 A/L තියාගෙන මේක බලන මා වැනි තවත් අය සිටීද...❤👀
🥲
🙂👍
Same dear😢❤
චමත් මචං උඹ සුපිරි පොරක් උඹට උතුරන්න හරියන්න ඔනී මේ වගේ කැලැවට පෙපෙන මල් පරවෙන්න නොදී සුවද කරවනවට❤❤❤චමත් උඹට ජාතී පිං මචං
Mona wunath song ekata rap eka niyameta galpenw🥰
Yashodha නන්ගිගේ වොයිස් එක මාරම ලස්සනයි..විඩියො එකත් next level 🖤 හැබැයි මන් දැන් ප්‍රසිද්දයි කියලා තමන් ගැන මාන්නයක් තියන් ලොකුකමින් නැතුව සරල විදියට වැඩටික කරන් යන්න එම උනොත් ඉස්සරහට ලොකුගමනක් යන්න පුලුවන් වෙයි එහනම් සුබපතනවා ඔයාට කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල... congratulations ❤🎉
1:26 Congratulations 🎉
ඒ කටහඬ අමුතුම ගතියක් තියෙන්නේ,,,සුභ පැතුම් නන්ගා,, සන්ගිත් අයියේ ඔයා නම් සුපිරි වැඩක් මේ කලේ ❤❤❤❤
කටහඬ මාරම ලස්සනයි මේ ලමයගෙ❤
යශෝදා ඔයාගෙ කටහඩ මාරම ලස්සනයි. මොන ප්රශ්නය තිබුනත් ගායිකාවක් වෙන්නම කියලා මම ඉල්ලනවා.තව සිංදු කරන්න ඔයාගෙ හඩින්. ඔයාගෙම ඔරිජිනල් සිංදු. යහපත් අනාගතයක් ඔයාට ❤❤
අනේ මේ ලමයාගේ වොයිස් ඇත්තටම ලස්සනයි . ට්‍රේන් එකේ සිංදු කියපු ඒ ලස්සන කටහඬට වටිනාකමක් දුන්නාට චමත් ට ගොඩක් පිං 💗
මාරම ලස්සනයි ඒ voice එක 😮❤🎉 congratulations 🎉🫂🩵
වටිනවා බං ❤❤❤ චාමත් respect බං ආදරෙයි 🎉🎉🎉🎉🎉🎉
Nice song and congratulations sister because you were lucky to meet him.chamath good job brother.❤
Super. One day, this girl sang a song on the train. Nice work. Congratulations.
හරිම ලස්සන වෙනස්ම හඬක් ....සුභ පැතුම් නංගියෝ🌼🩷
ඒකත් පිස්සුවක් හැදෙන song එකක් ඒ කටහඩත් යන්න ඕනේ උඩටම 🥺❤️🩹
නින්ද නොඑනා ඒ සද නේන හොරාවේඒද ඔබ ආයේ ලංවී මා ලයේ තුරුලෙඒ පෙම් මල් දම් ගෙන ආවෙ ලංවී දැන් ඉන්නයි ආයේපෑහෙනම් මේ සංසාරේතව නෑනෙ කවුරුත් ඕනෙ//නින්ද නොඑනාඒ....වින්දේ ආදරේ මැව් හීන ලෝකයක්වින්දේ මා නොවේ ඒ හීන ආයෙමත්පාවි එන්න දැන් තුරුලේ රෑදේවි නම්නෑනේ චාටු බස් වේවීද මාගෙ දැන් Rap
Ane harima lassni ❤
Congratulations... 💝💝💝💝💝💝පිං.... කරපු වැඩේට.
Wow!...ඒ vioce එකනම් පට්ට❤ . ඔයාට උතුරන්නම හරි යන්න ඔන බබෝ....
අපේ ගමේනුත් තරුවක් බිහි කලා ඇත්තටම සතුටුයි කෙල්ල ගමේ ඉදපු විදියට දැන් හොයනවා හැමෝම 😍❤️ කැලේ පිපෙන මල් කැලේටම පර වෙන්න නොදී ලස්සන ලෝකෙට පෙන්නපු එක් වටිනව පින් 😍🙏
ඇත්තටම හරි ලස්සන නිර්මාණයක් ❤ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏
සුපිරි . වෙනස්ම හඩක් ❤❤❤❤ congratulations 🎉🎉🎉🎉
ලස්සනයි 🥰 ඉදිරි අනාගතයට සුබ පැතුම් 🥰🥰
Ammo marama lasnnyi oyage voice eka❤❤
lassanai hode... good luck!
C music god job respect brothers❤
Wow niyamai....good luck 😍
Wow ඒ වොයිස් එකේ ලස්සන.. ලස්සන ගමනක් යන්න මන් හදවතින්ම සුබ පතනවා අක්කේ. වෙනම වයිබ් එකක් තියෙන වොයිස් එකක් තියෙන්නෙ.❤❤
Trending yanna one song ekak❤😊aththatama lassanai ❤good luck dear
මේ නංගියගෙ ජීවිතේ වෙනස් කරපු උන්ට උතුරන්න හරියන්න ඕනි. අනාගතය සුභ වේවා නගෝ..🎉
අපිට ඔයාලා දෙන්නව හැමදාම හම්බෙනවා. ඔයාල දෙන්නම් ලස්සන්ට සිංදු කියනවා. ඔයාලා දෙන්නටම සුබ අනාගත්යක් ❤❤❤🎉
ඇත්තටම හරිම ලස්සයි මාරම ලස්සනයි 🥰❤ All best
Sangeeth aiye oya niyamai ...👍👍👍 Nangi oyage sinduwa pattai..Hari yano oyalata thawath
අනේ නන්ගි හරිම ලස්සනයි ඔයා එකෙන්ම සුපිරියට වැඩේ කරල තියෙනව😍👌 තවත් ලස්සන වැඩ කරන්න ඉස්සරහට ඔයා දක්ශය් වොය්ස් එකත් හරිම ලස්සනයි නන්ගි🥰❤️ ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා❤️ මේකට දායක උන හැමෝටම ගොඩක් පින් මේ වගේ දෙයක් කරන්න සහභාගී උනාට 😍❤️🙏
හරිම ලස්සනයි සුබ පතනවා ඔයා ට ❤❤
🎉 ලස්සනයි සින්දුව එකෙන් ම ආදෙරෙයි ❤❤❤
Ane e voice eka ❤
මොන නැතත් ලස්සනයි කට හඩ ඒම ❤❤
❤🥰💎🇱🇰👍 ඇත්තටම සුපිරි ජයවේවා සියළුම දෙනාට ♥️ 💎🇱🇰👍🥰
Congratulations my sister voice prefect ❤
Thankyou chamath sangeeth😍❤️ and Good Luck yashodha🥳🎊️
ලස්සනයි අනිවාර්යයෙන් trending❤❤
Video eka karala damma kena kawru unath lokuma de karala thiyenne me nangita video eka damma kolla ...jayen jayama wewa..❤❤❤❤❤❤❤❤❤
Voice eka 😍
ඇත්තටම මාරම ලස්සන කඩහඩක් තියෙන්නේ 🥺♥️
දෙයියනේ මාරම සතුටුයි කටහඬ න භාවනාවක් වගේ 😍😍😍😍
Lassenai nangi oyage katehande lassenai. Daweseka mama mage sinduwe Kate oyawe gannawa❤
මියුසික් කියන්නෙ සුපර්ස්ටාර් ම නෙමෙයි තමන් දක්ෂ නම් මිනිස්සු වටිනාකමක් දෙනවා... ලස්සනයි දුවේ ඔයාගෙ ඉදිරි ගමනට සුබ පැතුම්..ස්තූතියි C
අනේ ගොඩක් ලස්සනයි ඒ සිංදුවයි ඒ ගෑනුලමයයි ❤️🥰
Superb voice dear sister.excellent performance .god bless you dear sister 🙏😊
සුබ පතනවා හදවතින්ම ලස්සන ගමනක් යන්න මහත්තයයි දරුවයිත් එක්ක බුදුසරණයි ❤❤🎉❤🎉❤
Good luck punchi ganu lamayoo...❤
කව්ද මෙ වැඩේ කරේ මාර අගයන්න ඔනේ දෙයක්❤❤❤❤❤❤
හොද ගමනක් යන්න good luk 💗
Congratulations Yashodha. Good luck❤
yeka paharak ❤
හරියන්න ඕනී අයට හරි යනවා එකෙන්ම ❤️ජය 🖤
නියමයි! සුපිරි! ට්‍රෙන්ඩින් ලැයිස්තුවේ තව උඩටම පලයන්.
Ekenma lassanai nangi jaya wewa❤❤❤ chamath ayya 😊💯👌👌👌👌
ගොඩක් කලයකට පසුව අහපු ලස්සන සින්දුවක් ❤❤❤❤❤
ලස්සනයි ❤🎉😊
සුහ පැතුම්..හරියට ලස්සන ගමනක් යන්න..මිනිස්සු ආදරේ කරයි..
wow😮😮 Chaana ඒක මරු 🎉❤😮
අක්කා නියමයිනේ ❤❤❤❤❤❤❤❤
Kiyanna wachana na. Harima lassanai ❤️
❤❤❤❤❤❤❤❤❤ වැඩේ කරපු set එකට thanks.lassanai
අපි උන පොරොන්දුව ඔන්න අපි ඉටුකලා සතියක් යන්න කලින්... දැන් එයාගේ අනාගතේ ඔයාලට බාරයි. YT තියෙන අය Community Post එකක් දාලා Share කරලා Support එකක් දෙන්න අමතක කරන්න එපා !!! Thank You ♥️
- Chamath Sangeeth -
ආදරෙයි අයියා❤️
Anee godak ලස්සනයි aiyee...godak pin oyalata 🙏♥️
අාදරෙයි( C music) Chamath අයියා ,කෙනෙකුට උඩට එන්න තමන්ට පුලුවන් තරමින් උපරිම සහයෝගයක් දෙනවට !.
Respect Chama Boss
කුහක නැති Producer කෙනෙක් ආදරෙයි Chamath Sangeeth අයියා ❤❤❤
මම බස් එකේ යන ගමන් කරපු වීඩියෝ එකෙන් එයා ගොඩ ගියා. මට පට්ටම සතුටුයි . මම ඇත්තටම හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා ඒක නිසා මට තවත් පට්ට සතුටුයි . ❤
අනේහ්....💗
Ado status fb dapu matath patta sathutui bn ubata kochchara sathutu athi d 🖤🥹
❤❤
❤
කෙනෙක්ගේ ජීවිතේ ගොඩ ගියා ❤❤
කොයිතරම් තැනකට ආවත් ඔයා එක්ක බස් එකේ හරි සිංදු කියාගෙන එකට ගමනක් ආව හස්බන්ඩ් අමතක කරන්නෙපා.මේ ගමන එකට ආවා වගේ මුල අමතක නොකර ඒ අත්වැල අල්ලන් ඉදිරියට යන්න. සුභ පැතුම්
අක්කට congratulations 🎉 good luck 🎉❤ තව වැඩ ටිකක් කරන්න සුපිරියම 👌💗 චමත් අයියට මං එකෙන්ම respect ඒ වැඩේට👌😌💗
සංගීත් අයියෙ ඔයා නම් ඇත්තටම සුපිරි මනුස්සයෙක්...කැලේ පිපෙන මල් කැලේටම පර වෙන්න නොදී..ඔයා ඒ මල හරි ලස්සනට හැඩ කරා...❤❤🎉🎉
ලංකාව ලෝකෙට අරන් යන්න පුළුවන් ලස්සන හඩක් හිතාගන්නවත් බැරි විදියට චමත් සංගීත් කොලු වැඩේ කරලා මරු මේකත්❤❤❤❤❤
කටහඬ මාරම ලස්සනයි මේ ලමයගෙ❤ අනාගතයට සුබ පතනවා 😊
නියමයි මේ වැඩේ මමත් ඒ කෙනාගැන FB එකේ ගොඩාක් පොස්ට් දැම්මා එයාව හොයාගෙන සින්දුවක් කරලා දෙන්න කියලා ඇත්තටම මේක හොද වැඩක් ඒ ගෑනු ලමයට තියෙන්නේ හරිම ලස්සන කට හඩක් ❤❤
මං මේ song eka අහන්න ආසාවෙන් හිටියේ....හරිම ලස්සනයි voice එක...ඉදිරියටම යන්න ලැබේවා❤
මේ කෙල්ලට මෙතන ඉදන්ම ජීවිතේ සාර්තක කරගන්න ලැබෙවා කියලා අහින්සක පැතුමක් මගෙන්, කෙල්ලගේ ලස්සන,, ❤🎉
වටින වැඩක් 🔥
සුබපැතුම් Chamath අය්යා ඇතුලු සෙට් එකටම🤍🔥🎧
😘💞
💯 good luck
Aiye oyge sinduwk one ikmnta ❤❤
මාර සතුටක් ආවේ මේක දැක්කාම පොළොවේ හැන්ගුන මේ වගේ මැණික් තව ඇති 😊😊😊😊😊😊😊
*Meka Trending 01 Genna Berinam Ape Sri Lankika Kamenuth Wadak ne... Bus Eke Sindu Kiwwa me Nangita Atha dipu Hamoma Loku Adarshyak Anith Minissunta.* ❤ #LetsHelpThem
🤍
❤
කියල වැඩක් නැ බං😢
රට සහ රටේ මිනිස්සු මේ වගේ ලස්සන වෙලා සහයෝගයෙන් ඉන්නවනම් හැකියාවල් මැරෙන්නෙ නෑ. ඒ වගේම පොළවේ පය ගහලා තමංගෙ ඉලක්කෙට යනවනම් ආශිර්වාද ලැබෙනවා. ගොඩක් හොද දෙයක් සපෝට් කරපු හැමෝම හොඳ මිනිස්සු. United Sri Lanka
මං මේ සිංදුව එනකල් බලන් හිටියේ පොඩ්ඩක් අමතක උනා youtube පැත්තට එන්න වැඩත් එක්ක.ඇත්තටම ලස්සනයි.🎉🎉ඔයාට good luck නංගී.
Congratulations nangi තවත් ඉදිරියට යන්න ලැබේවා. ආසාවෙන් අහන්න පුලුවන් සිංදු කරන්න . විරහ ගීතයක් උනත් ඒක අහල බෙල්ලෙ වැල දාගන්න හිතෙන ඒව නෙමේ ❤
ලස්සන නිර්මාණයක් . මෙි පටන් ගත්ත පටන් ගැම්ම ඉදිරියටම යන්න ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤😊
හරිම ලස්සනයි ❤ ලස්සන ගමනක් යන්න ලැබෙන්න සුබ පතනවා යශෝධා අක්කේ 🥰🥰 හැමදාම සතුටින් ඉන්න...
Congratulations sister 😊
Next level song එක 🎼
ඉදිරි සංගීත ගමනට සුබ පතනවා ✌️🥂🍾♥️👊
ලන්කාවෙ හොදම ගායිකාවක් වෙලා ඉස්සහ ජීවිතෙ ලස්සනට වෙනස් කරගෙන දිගු ගමනය්ක් යන්න ප්‍රාර්තනා කරනවා ❤
Hari ලස්සනයි අනිවාර්යයෙන් trending 💗💗
ඇත්තටම වෙනස් ලස්සන හඩක් සහ song එක. Music 👌👌👌 සංගිතයෙන් දුර ගමනකට සුබ පැතුම් දුව.
Woow.. තව තවත් එයාගෙම නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤
කටහඩ නම් මාර ම ලස්සනයි 😍❤️
Respect චමත් අයියා.. ඒක සුපිරි වැඩක් 🌷🦋
මේකනම් සුපිරියක් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥 චමත් brother ඔයානම් ෆට්ටම පොරක් මේ වගේ ලමයින්ට තැනක් දීපු එකට එකෙන්ම respect කරනව ❤️ මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
Wow ❤❤ අපේ රටේ අනාගතේ වෙනස්ම හඩක් තියෙන ලස්සන ගායිකාවක් වෙන්න පුලුවන් නන්ගි ඔයාට අනිවාර්යයෙන්ම ❤❤❤😊. හදවතින්ම සුභ පතනවා අනාගතේ කාංචනා අනුරාධි වගේ වෙනස්ම අනන්‍යතාවයක් තියෙන ගායිකාවක් වෙන්න. Good Luck. 💜️💜️😍
*Good luck to all.. Congratulations to the new Artist Yashodha...* ❤🎉🫶
Aththatama godak lassanai...budu saranai ..jaya wewaaa..
Chamath sangeeth ayiya ❤🎉
හරිම ලස්සනයි.. හිතන පතන විදියටම අනාගතේම සාර්ථක වෙන්න ඕන ❤
හැකියාවට අදාල තැන හොයල දුන්නට thanx brothersla ❤ good luck
කටහඩ සුපිරියටම තාක්ෂණය උපයෝගි කරගෙන ටියුන් කරලා තියනවා ලස්සනයි
පට්ටම සතුටුයි මේ වගෙ කෙනෙක්ව ඉස්සරහාට අරන් එයාගෙ දක්ශතාවයට වටිනාකමක් දුන්නාට චමත් අයියාට ගොඩාක් පිං ඇයට උදව් කලාට 🙏😍❤️🤝
ඒ voice එක පිස්සුවක් කවද හරි music වලින් සුපිරි තැනකට එන කෙල්ලෙක් සුබ පතනවා❤️❤️❤️🎉
2024 A/L තියාගෙන මේක බලන මා වැනි තවත් අය සිටීද...❤👀
🥲
🙂👍
Same dear😢❤
චමත් මචං උඹ සුපිරි පොරක් උඹට උතුරන්න හරියන්න ඔනී මේ වගේ කැලැවට පෙපෙන මල් පරවෙන්න නොදී සුවද කරවනවට❤❤❤චමත් උඹට ජාතී පිං මචං
Mona wunath song ekata rap eka niyameta galpenw🥰
Yashodha නන්ගිගේ වොයිස් එක මාරම ලස්සනයි..විඩියො එකත් next level 🖤 හැබැයි මන් දැන් ප්‍රසිද්දයි කියලා තමන් ගැන මාන්නයක් තියන් ලොකුකමින් නැතුව සරල විදියට වැඩටික කරන් යන්න එම උනොත් ඉස්සරහට ලොකුගමනක් යන්න පුලුවන් වෙයි එහනම් සුබපතනවා ඔයාට කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල... congratulations ❤🎉
1:26 Congratulations 🎉
ඒ කටහඬ අමුතුම ගතියක් තියෙන්නේ,,,සුභ පැතුම් නන්ගා,,
සන්ගිත් අයියේ ඔයා නම් සුපිරි වැඩක් මේ කලේ ❤❤❤❤
කටහඬ මාරම ලස්සනයි මේ ලමයගෙ❤
යශෝදා ඔයාගෙ කටහඩ මාරම ලස්සනයි. මොන ප්රශ්නය තිබුනත් ගායිකාවක් වෙන්නම කියලා මම ඉල්ලනවා.තව සිංදු කරන්න ඔයාගෙ හඩින්. ඔයාගෙම ඔරිජිනල් සිංදු. යහපත් අනාගතයක් ඔයාට ❤❤
අනේ මේ ලමයාගේ වොයිස් ඇත්තටම ලස්සනයි . ට්‍රේන් එකේ සිංදු කියපු ඒ ලස්සන කටහඬට වටිනාකමක් දුන්නාට චමත් ට ගොඩක් පිං 💗
මාරම ලස්සනයි ඒ voice එක 😮❤🎉 congratulations 🎉🫂🩵
වටිනවා බං ❤❤❤ චාමත් respect බං ආදරෙයි 🎉🎉🎉🎉🎉🎉
Nice song and congratulations sister because you were lucky to meet him.chamath good job brother.❤
Super. One day, this girl sang a song on the train. Nice work. Congratulations.
හරිම ලස්සන වෙනස්ම හඬක් ....සුභ පැතුම් නංගියෝ🌼🩷
ඒකත් පිස්සුවක් හැදෙන song එකක් ඒ කටහඩත් යන්න ඕනේ උඩටම 🥺❤️🩹
නින්ද නොඑනා ඒ සද නේන හොරාවේ
ඒද ඔබ ආයේ ලංවී මා ලයේ තුරුලෙ
ඒ පෙම් මල් දම් ගෙන ආවෙ
ලංවී දැන් ඉන්නයි ආයේ
පෑහෙනම් මේ සංසාරේ
තව නෑනෙ කවුරුත් ඕනෙ//
නින්ද නොඑනාඒ....
වින්දේ ආදරේ මැව් හීන ලෝකයක්
වින්දේ මා නොවේ ඒ හීන ආයෙමත්
පාවි එන්න දැන් තුරුලේ රෑදේවි නම්
නෑනේ චාටු බස් වේවීද මාගෙ දැන්
Rap
Ane harima lassni ❤
Congratulations... 💝💝💝💝💝💝
පිං.... කරපු වැඩේට.
Wow!...ඒ vioce එකනම් පට්ට❤ . ඔයාට උතුරන්නම හරි යන්න ඔන බබෝ....
අපේ ගමේනුත් තරුවක් බිහි කලා ඇත්තටම සතුටුයි කෙල්ල ගමේ ඉදපු විදියට දැන් හොයනවා හැමෝම 😍❤️ කැලේ පිපෙන මල් කැලේටම පර වෙන්න නොදී ලස්සන ලෝකෙට පෙන්නපු එක් වටිනව පින් 😍🙏
ඇත්තටම හරි ලස්සන නිර්මාණයක් ❤ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏
සුපිරි . වෙනස්ම හඩක් ❤❤❤❤ congratulations 🎉🎉🎉🎉
ලස්සනයි 🥰
ඉදිරි අනාගතයට සුබ පැතුම් 🥰🥰
Ammo marama lasnnyi oyage voice eka❤❤
lassanai hode... good luck!
C music god job respect brothers❤
Wow niyamai....good luck 😍
Wow ඒ වොයිස් එකේ ලස්සන.. ලස්සන ගමනක් යන්න මන් හදවතින්ම සුබ පතනවා අක්කේ. වෙනම වයිබ් එකක් තියෙන වොයිස් එකක් තියෙන්නෙ.❤❤
Trending yanna one song ekak❤😊aththatama lassanai ❤good luck dear
මේ නංගියගෙ ජීවිතේ වෙනස් කරපු උන්ට උතුරන්න හරියන්න ඕනි. අනාගතය සුභ වේවා නගෝ..🎉
අපිට ඔයාලා දෙන්නව හැමදාම හම්බෙනවා. ඔයාල දෙන්නම් ලස්සන්ට සිංදු කියනවා.
ඔයාලා දෙන්නටම සුබ අනාගත්යක් ❤❤❤🎉
ඇත්තටම හරිම ලස්සයි මාරම ලස්සනයි 🥰❤ All best
Sangeeth aiye oya niyamai ...👍👍👍 Nangi oyage sinduwa pattai..Hari yano oyalata thawath
අනේ නන්ගි හරිම ලස්සනයි ඔයා එකෙන්ම සුපිරියට වැඩේ කරල තියෙනව😍👌 තවත් ලස්සන වැඩ කරන්න ඉස්සරහට ඔයා දක්ශය් වොය්ස් එකත් හරිම ලස්සනයි නන්ගි🥰❤️ ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා❤️ මේකට දායක උන හැමෝටම ගොඩක් පින් මේ වගේ දෙයක් කරන්න සහභාගී උනාට 😍❤️🙏
හරිම ලස්සනයි සුබ පතනවා ඔයා ට ❤❤
🎉 ලස්සනයි සින්දුව එකෙන් ම ආදෙරෙයි ❤❤❤
Ane e voice eka ❤
මොන නැතත් ලස්සනයි කට හඩ ඒම ❤❤
❤🥰💎🇱🇰👍 ඇත්තටම සුපිරි ජයවේවා සියළුම දෙනාට ♥️ 💎🇱🇰👍🥰
Congratulations my sister voice prefect ❤
Thankyou chamath sangeeth😍❤️ and Good Luck yashodha🥳🎊️
ලස්සනයි අනිවාර්යයෙන් trending❤❤
Video eka karala damma kena kawru unath lokuma de karala thiyenne me nangita video eka damma kolla ...jayen jayama wewa..❤❤❤❤❤❤❤❤❤
Voice eka 😍
ඇත්තටම මාරම ලස්සන කඩහඩක් තියෙන්නේ 🥺♥️
දෙයියනේ මාරම සතුටුයි කටහඬ න භාවනාවක් වගේ 😍😍😍😍
Lassenai nangi oyage katehande lassenai. Daweseka mama mage sinduwe Kate oyawe gannawa❤
මියුසික් කියන්නෙ සුපර්ස්ටාර් ම නෙමෙයි තමන් දක්ෂ නම් මිනිස්සු වටිනාකමක් දෙනවා... ලස්සනයි දුවේ ඔයාගෙ ඉදිරි ගමනට සුබ පැතුම්..
ස්තූතියි C
අනේ ගොඩක් ලස්සනයි ඒ සිංදුවයි ඒ ගෑනුලමයයි ❤️🥰
Superb voice dear sister.excellent performance .god bless you dear sister 🙏😊
සුබ පතනවා හදවතින්ම ලස්සන ගමනක් යන්න මහත්තයයි දරුවයිත් එක්ක බුදුසරණයි ❤❤🎉❤🎉❤
Good luck punchi ganu lamayoo.
..❤