Dena Dena - Ashanya Premadasa Ft. Avickz | Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024

Комментарии • 829

  • @CMusicSL
    @CMusicSL  10 месяцев назад +316

    " දැන දැන " - Lyrics
    දැන දැන රැවටුනේ මම
    නැහැ යලි යලි එන්නෙ නෑ මම
    අපි හමුවෙන්නෙ නෑ මග
    ගිය දුර යලි වෙන්නෙ නෑ ලග
    දැන දැන රැවටුනේ මම
    නැහැ යලි යලි එන්නෙ නෑ මම
    අපි හමුවෙන්නෙ නෑ මග
    ගිය දුර යලි වෙන්නෙ නෑ ලග
    තේරුම් ගත්තා ඇත්ත නැත්ත නෑ තේරුන් නෑ කිසි දෙයක්
    කිසිම තේරුමක් නෑ කල දේවල් කිසි දෙයක්
    ආදරෙ නම් මුලවක් ඇතුලෙන් නෑ ඇති දෙයක්
    අපිට නෑ අපි හිමි ඒක නියතයක්..
    නුඹෙ මතකයත් මං මරා දාලා අවසානයි මගෙ ලෝකෙ මට විදගන්න ඉඩ දෙන්න
    වැනසීමක් තුලින් ආදරේ සැනසීමක් හොයන් යන්න ආයෙ එපා කවුරුත් ඇවිත් මට අත දෙන්න
    අද වෙනකන්ම තේරුම් ගන්න බැරි එක දෙයයි හේතුව මොකක්ද මේ තරම්ම වැරදෙන්න
    නිශ්ඵලයි මං දැක්ක දේවල් ඇත්ත සැගවී ගිහින් සරාගී දෙනුවන් මා වශී කලා නොදැනෙන්න..
    නොගැලපීම් ගලපන්න ආදරේද පලි
    ඔව් මං වැරදි හිතන්න තිබ්බා අත ගන්න කලින්
    තේරුමක් නෑ නටුවෙන් ගිලිහි ගිය මලින්
    බලාපොරොත්තු නොවෙමි නුඹෙන් කිසිදෙයක් යලි..
    දැන දැන රැවටුනේ මම
    නැහැ යලි යලි එන්නෙ නෑ මම
    අපි හමුවෙන්නෙ නෑ මග
    ගිය දුර යලි වෙන්නෙ නෑ ලග
    දැන දැන රැවටුනේ මම
    නැහැ යලි යලි එන්නෙ නෑ මම
    අපි හමුවෙන්නෙ නෑ මග
    ගිය දුර යලි වෙන්නෙ නෑ ලග
    ක්ශේම භූමියකයි දැක්කේ මනක්කල්පිත මිරිගුවක්
    දිය බිදක් ලබන්න බෑ වැලි කතරක් මිරිකුවත්
    යදින්න ආදරේ සුදුසු නැහැ කිලුටු අත්
    හීන මන්දිර බිදින්න හේතු ඇහුවත් නෑ පිලිතුරක්
    යන්නම් ආයෙත් මුලට මං ඇවිදින් බලපන් හිතට
    මං කල කීව දේවල් මගෙ පැත්තෙන් හරි තිතට
    තේරුම් ගැනීම නුඹ සතුයි එන්නෙපා ආයෙ හිතට
    ලියන් නෑ මං පරිච්ඡේදයක් පස්සෙන් තිබ්බ තිතට..
    ගිලිහෙන්න ගිලිහෙන්න අතින් අල්ලගත්තා තදින්
    දුරයන්න අල්ලගත්ත අත අතහැරී මගින්
    ආදරේ තර්ම් කියයි ගැලූ කදුලු නෙතු අගින්
    මියදෙන්න ඉඩදෙන්න වේදනාවන් දුක මතින්
    මතකයන් විලාප හඩ නගද්දි පපුතුරින්
    පෑ සෙනෙහ අදත් මගෙ ලගින් ඒත් නුඹ දුරින්
    එදා ඔයා කිව්ව හරි හිතන්න තිබුනෙත් මුලින්
    රගපෑමක් කරන්නෙ මං සිනාසෙමින් දුකක් තුලින්
    Lyrics By Chamath Sangeeth & Avickz

    • @sanujalakshitha3189
      @sanujalakshitha3189 10 месяцев назад +21

      මේ සින්දුව ඇහුව වෙලේ ඉඳන් එකම දිගට මෙ සින්දුවම අහන එකම එකා මම විතරද යකෝ❤❤❤❤❤😂😂😂😂😂

    • @VihagaAkash-z9s
      @VihagaAkash-z9s 10 месяцев назад

      ​@@sanujalakshitha3189තව ඉනවා 😂😅

    • @zonezone9842
      @zonezone9842 10 месяцев назад +2

      0😂❤

    • @zonezone9842
      @zonezone9842 10 месяцев назад +2

      ඇඩෙනවා ඕයි ❤😂👊🖤😘

    • @ChamikaSewwandhi
      @ChamikaSewwandhi 10 месяцев назад

      සුපිරි ❤

  • @AshanyaPremadasa
    @AshanyaPremadasa 10 месяцев назад +637

    මගේ අලුත් song එක Avickz එක්ක කරපු ඔයාලා හැමෝටම බොහෝම ස්තුතියි ඔයාලගේ ආදරයට , Support & Comments වලට🙏❤️ Thank You so much Chamath Aiya for making me a part of this beautiful song. ❤️
    අද මම මේ තරම් දුරක් ඇවිල්ලා තියෙන්නේ ඔයාලගේ ආදරය support එක නිසා.
    So i will always be thankful & grateful to all my loving supporters🙏God Bless You all. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි, බුදුසරණයි🙏
    Please LIKE COMMENT AND SHAREEEE❤️❤️❤️❤️

    • @tharushashammika4040
      @tharushashammika4040 10 месяцев назад +2

      We always be with you ashi..(Panchali)

    • @charithsuriyaputhtram8197
      @charithsuriyaputhtram8197 10 месяцев назад +3

      Wow😍❤❤❤❤

    • @lahirumihiran3456
      @lahirumihiran3456 10 месяцев назад +22

      එදා මිනිස්සු 1000ක් අශාන්‍යාට බෑ කියද්දි ඒ දාහ අතර 10ක් අශාන්‍යාට පුලුවන් කියල කිව්වනම්, ඒ 10 අතර එක්කෙනෙක් තමයි මම.... අද මට හුගක් ආඩම්බරයි ඒ 10 අතර එක්කෙනෙක් වෙන්න හම්බුන එක ගැන... මොකද තමන්ගේ අඩුපාඩුකම් හදාගෙන තමා කවුද කියන එක අද අශාන්‍යා පෙන්නලා තියෙනවා....
      නිකන් හිස් මැණික් ගලකට බැහැ වටිනාකමක් දෙන්න... ඒනම් ඒක ඔප දාන්නම වෙනවා... හැබැයි ඔප දාන්න බෑ මැණික් ගල හුරතල් කරලා... අනිවාරෙන් මැණික් ගලට රිද්දන්නම වෙනවා... මැණික් ගල තුවාල කරන්නම වෙනවා... එතකොට තමයි මැණික් ගල ලස්සනට ඔපමට්ටම් වෙලා ලක්ෂ ගණනකට කෝටි ගණනකට වටිනාකමක් දෙන්න පුලුවන් විදිහට හැඩ ගැහෙන්නේ....
      අශාන්‍යා ප්‍රේමදාස වගේම මේ ටයිප් එකේම තවත් කීපදෙනෙක් ඉන්නවා... මම මුල ඉදලම ඒ කිහිපදෙනාම පිටුපස දැක්කේ අන්න ඒ මැණික් ගලේ කතාව... තමන්ට මඩ ප්‍රහාර එල්ල කරද්දී, තමාව නිකරුණේ විවේචනය කරද්දී, කිසි කෙනෙකුගේ ඇගයීමක් නැති වෙද්දී, අශාන්‍යා ගොඩක් අඩන්න ඇති... අශාන්‍යාට ගොඩක් රිදෙන්න ඇති.... හැබැයි ඒ හැම එකකින්ම වුනේ මම දකින විදිහටනම් මැණික්කරුවා විසින් මැණික ඔප දමන්නා විලසම සමාජය විසින් ඇති කළ තැලීම් තෙරපීම් රිදවීම් හමුවේ අශාන්‍යා තවත් ඔප වැටුණ එක....
      ඇත්තෙන්ම බොහොම සතුටුයි... මන්ද යත්, මේ අපේ රටේ අනාගතයයි.... wish u good luck ashanya.....❤❤

    • @daisyrr1850
      @daisyrr1850 10 месяцев назад +3

      Good luck ashanya❤ keep it up❤🎉🎉🎉lv uh❤

    • @NethranjanaSooriyabandara
      @NethranjanaSooriyabandara 10 месяцев назад +4

      🤍👊

  • @VihagaAkash-z9s
    @VihagaAkash-z9s 10 месяцев назад +178

    කවුරු කිවුවත් ආශ්‍යන්‍යාට සින්දු කියන්න බැ කියල. ඉස්සර ඉදන්ම එයාට ආසයි මං 🥺❤️.. ලස්සනයි එයාගෙ වොයිස් එකයි එයයි දෙන්නම

  • @EshalPerera
    @EshalPerera 10 месяцев назад +137

    Next Level Creation ❤ Congratzzz Ashanya & Chamath Ayiya ❤🥰
    Avickz on fire 🔥

    • @NKGBoy
      @NKGBoy 10 месяцев назад +4

      ❤❤

    • @CMusicSL
      @CMusicSL  10 месяцев назад +7

      Thank You Brohh!!

    • @ShehonAbishek
      @ShehonAbishek 10 месяцев назад +3

      Nice vibe 🥶❤️

  • @pradeepkumara5729
    @pradeepkumara5729 10 месяцев назад +29

    " මේක නම් සුපිරියක් ♥️ "
    Ashanya & Avickz🎙️🫶✨

  • @legulasshawks3093
    @legulasshawks3093 10 месяцев назад +33

    LOVE THIS ❤️ beautiful melody 🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳

    • @GayanKuamra
      @GayanKuamra 3 месяца назад

      ❤❤❤❤❤ india......baarath maatha🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @GayanKuamra
      @GayanKuamra 3 месяца назад

      Love from Sri Lankan ❤❤

  • @IRAJ
    @IRAJ 10 месяцев назад +75

    🔥🔥🔥

  • @sasininimnathara2648
    @sasininimnathara2648 10 месяцев назад +46

    එයාගේ voice එකට සෙට් වෙන සුපිරියක්....❤🎉

  • @ngamage3836
    @ngamage3836 10 месяцев назад +13

    සුපිරි..ආශාන්‍යා ගේ හඩ පට්ට..❤

  • @KK_Visuals_Official
    @KK_Visuals_Official 10 месяцев назад +55

    *Next Level...* 🤙😍🥰

  • @chandralathamalkanthi1410
    @chandralathamalkanthi1410 10 месяцев назад +3

    Ashanyaa meka thama oyage vibe ek .Good luck nangaa.danata ahapu oyage lassanama sinduv❤👌

  • @piyumibulathsinhala4584
    @piyumibulathsinhala4584 10 месяцев назад +26

    I love ashanya's voice a lot. It's always so unique and confident ❤

  • @Greenler300
    @Greenler300 10 месяцев назад +18

    අශාන්‍යා favorite ❤ කවුරු මොනා කිව්වාත් මට ඒ වොයිස් එක එදා ඉදන් ලස්සන යි

  • @dilrukshid
    @dilrukshid 4 месяца назад +4

    අහම්බෙන් දැකලා සිංදුව හොයන් ආවේ ගොඩක් ලස්සනයි ජයවේවා ❤❤

  • @AaronBandara
    @AaronBandara 10 месяцев назад +95

    වෙනම vibe එකක් ❤️✨congrats ashii & avickz 🥂
    Great Work @chamath ayya 🤍

  • @NilanFernando
    @NilanFernando 10 месяцев назад +31

    I like this a lot chamath aiya ❤️ That mix is ​​good for the ears 👂🍃🔥

  • @Senujilithunima-m4d
    @Senujilithunima-m4d 10 месяцев назад +25

    ක්ශේම භූමියකයි දැක්කේ මනක්කල්පිත මිරිගුවක්
    දිය බිදක් ලබන්න බෑ වැලි කතරක් මිරිකුවත් ....... It's true bro 😪💞

  • @SureshaniSeedevi-wq4de
    @SureshaniSeedevi-wq4de 10 месяцев назад +20

    නංගී අශාන්‍යා ඔයාගේ අහන්න පුළුවන් එකම සින්දුව ❤ ඇත්‍තටම ලස්සනයි නංගී ❤ මල්ලි දෙන්නටම සුභ අනාගතයක් ලස්සන වැඩක් සුපිරි 💪 ❤❤❤

  • @falanandrea
    @falanandrea 10 месяцев назад +19

    Way to go Ashi girl! ❤️ groovy!!! Amazing stuff! 💕

  • @oshadhichamodya6934
    @oshadhichamodya6934 8 месяцев назад +4

    10 parakata wada ahuwa ....... Mage kathawama e song eke tiyanawa😔 ,,,,, Good Luck Darling🥰

  • @nimeshakurukulasooriya3761
    @nimeshakurukulasooriya3761 10 месяцев назад +12

    ගොඩක්ම ලස්සන වොයිස් එකක් තියෙන්නෙ ❤
    මේක්නම් මරු
    දිගටම මේ වගේ සින්දු ඕනි ❤

  • @thashmi_nadinsha_123
    @thashmi_nadinsha_123 10 месяцев назад +8

    Ashanyage voice eke thiyena vibe ek maru❤😇

  • @ravindunkesara5901
    @ravindunkesara5901 10 месяцев назад +18

    වෙනසක් එක්ක ගැම්මක් මචං
    උබලගෙ හඩ..
    ආශිර්වාදයි මචං...
    Rapවල next level උබ..

  • @ZenithShade
    @ZenithShade 10 месяцев назад +24

    Perfect and creative production as always! Beautiful lyrics and amazing melody. Must be another hit for 2023. All the very best all of you guys!!! 🥰❤

  • @chew781
    @chew781 10 месяцев назад +7

    I listened to this song for more than 10 times ❤❤.....we are with you ASHI 💓😪

  • @sewmishashi2589
    @sewmishashi2589 7 месяцев назад +1

    Meka nm maruu abbahiyak meka ❤❤❤❤ ashanyage voice eka marama feel❤❤❤

  • @RanukaMahima-vr7nh
    @RanukaMahima-vr7nh 7 месяцев назад +1

    Ashanya akkige song ithin kohomath niyamai❤❤❤❤❤❤
    Habai Me song eka anith ewata wada lassanai❤❤❤🎉

  • @AyodyaPanchali-v2j
    @AyodyaPanchali-v2j 8 месяцев назад +2

    Asama sinduwa❤❤❤❤hadawathe gaikawa❤❤❤❤❤😊respect akki❤aiya❤

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 10 месяцев назад +15

    Avicks malli great job keep it up 💯🔥🎥

    • @Avickzz
      @Avickzz 10 месяцев назад

  • @sankarmukherjee9576
    @sankarmukherjee9576 9 месяцев назад +1

    Absolutely beautiful singing, female voice is excellent.

  • @smrweerakoon6753
    @smrweerakoon6753 8 месяцев назад +1

    ❤❤❤ wowww akkh.. i really really like your singing and voice❤❤❤

  • @jeewrthnayaka5198
    @jeewrthnayaka5198 10 месяцев назад +1

    Supbrh rap avishk and ashany special chmath and smokio ❤🤤🤟💔

  • @shaveenjayasuriya4845
    @shaveenjayasuriya4845 10 месяцев назад +3

    Epic! Addictive AF! Ideal track for a drive out in the rain. You're gonna be HUGE!! Literally, not physically.
    Here's to more sis 🥂

  • @SaaraIdunil
    @SaaraIdunil 6 месяцев назад +1

    Aneh hrima lssny❤

  • @bluedropproductions2921
    @bluedropproductions2921 10 месяцев назад +10

    Ashanya facial expressions valin sinduwe raha vadi venwa.

  • @bhagya_dissanayake
    @bhagya_dissanayake 10 месяцев назад +11

    Beautiful song Ashanya & Avickz!! ❤️🔥 Well done Chamath aiya!! 💯👌

  • @ramallakshitha9234
    @ramallakshitha9234 10 месяцев назад +15

    Great work with the best voices ❤🥰
    Well done bro 🔥 Avickz 🔥
    Another vibe 🤘

  • @mal6593
    @mal6593 10 месяцев назад +2

    Oyge voice eke mara lassna vibe ekk thynne.. lankwe lokuka artist knk wei ❤ sinduwa lssnai godak❤good luck ashanya..

  • @binarathathsara9835
    @binarathathsara9835 10 месяцев назад +7

    Love this vibe ❤️
    Ashanya go ahead 👌

  • @DuminduLakshitha-sb1et
    @DuminduLakshitha-sb1et 10 месяцев назад

    Meknn supiriyk🔥 Avickz and Ashanya superb. Aththtm adiyo ub mehm dakinkot marama sathutui bn. Digtm krgn plyn. Congratulation mchn 🥺❤️🔥

  • @SamithNadesan
    @SamithNadesan 10 месяцев назад +1

    Wow supar akka niyamae ❤❤

  • @lakshithadulanjana7380
    @lakshithadulanjana7380 10 месяцев назад +2

    Wow akki so great ❤❤❤
    keep it up you can go to a good place❤

  • @kavishkachathuranga3916
    @kavishkachathuranga3916 10 месяцев назад +6

    Beat එකනම් වෙනම level එකක් ❤️😍

  • @githmiranushka7142
    @githmiranushka7142 10 месяцев назад +6

    අශාන්‍යා ගෙන් අහපු ලස්සනම සිංදුව❤️❤️❤️😘😘😘

  • @sumobro9487
    @sumobro9487 10 месяцев назад +7

    Superb music 🎵🎵🎵
    I love it ❤❤❤❤❤❤
    Nice Voice ❤❤❤❤

  • @evokelk
    @evokelk 10 месяцев назад +2

    🔥🔥🔥Perfect

  • @hongjo9416
    @hongjo9416 10 месяцев назад +1

    Good song for sure..

  • @Catman346
    @Catman346 10 месяцев назад +141

    Rap එක සුපිරි කියන අය කෝ ❤️

  • @NathashiyaSathkumara
    @NathashiyaSathkumara 10 месяцев назад +2

    ❤Good luck for your journey ❤ashanya

  • @KavindyaGimhani-oz4os
    @KavindyaGimhani-oz4os 7 месяцев назад +1

    My fav 🌸 ashanya

  • @shenurisamarasinghe
    @shenurisamarasinghe 10 месяцев назад +6

    I'm addicted on this vibe ashanya. It's was incredible 😫❤️‍🩹

  • @MS-Sandu
    @MS-Sandu 10 месяцев назад +2

    Ashenyage ahpu hodma eka ❤🎉

  • @pabasaradeseram
    @pabasaradeseram 7 месяцев назад +1

    අහම්බෙන් දැක්කේ මේකේ ashanyage voice එක ලස්සනයි ❤

  • @SujanAbhishek
    @SujanAbhishek 10 месяцев назад +12

    Great work Ashanya & Avickz ❤

  • @gayanmelow
    @gayanmelow 10 месяцев назад

    Gammak thamai avickzz & ashanya congratulations mage eka avickz supiri wadak bn eeka wadak na katha karala supiri bn supiri ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kittyandjaan
    @kittyandjaan 10 месяцев назад +12

    What a hit Ashii 🤯🔥
    So proud of you 😚💗

  • @supunrumesh9693
    @supunrumesh9693 10 месяцев назад

    Adheee ...my dear ...superb .......❤❤සුපිරියක් බන්......
    උබ target ekta gyanee පට්ට brother

  • @Prabathroshan-m2v
    @Prabathroshan-m2v 10 месяцев назад +16

    රැප් එකනම් පිස්සුවක් ❤️🙌

    • @NKGBoy
      @NKGBoy 10 месяцев назад

      ❤❤

  • @erangajayalathmusic6558
    @erangajayalathmusic6558 10 месяцев назад

    👌eka maru zack chama aiya yatin ahuna melody eka aheddi parana wedak mathak una

  • @she3340
    @she3340 10 месяцев назад +1

    Superb Girl ❤️‍🔥

  • @Thepinktouch-bp5bg
    @Thepinktouch-bp5bg 10 месяцев назад +8

    love the voice of ashanya❤
    Best of luck

  • @yash3466
    @yash3466 10 месяцев назад

    Marama lassni ashenaya voice match wena song

  • @kavindu-gabba
    @kavindu-gabba 10 месяцев назад +1

    Come On Avickz Malli 🔥💥

  • @githmiranasinghe5883
    @githmiranasinghe5883 10 месяцев назад +1

    Oh this is on 🔥. Avickz bro❤️

  • @AnuradhaJayarathna-y8s
    @AnuradhaJayarathna-y8s 10 месяцев назад +1

    Lassanai

  • @NethminiPerera-d1x
    @NethminiPerera-d1x 10 месяцев назад +1

    Song eka maru 😍

  • @shamikasrimal
    @shamikasrimal 10 месяцев назад +1

    wow ashanya

  • @semigarage14
    @semigarage14 8 месяцев назад +1

    onna ithim mn ada paya 1.30k thisse meka aye aye ahuwa ithim hodehh

  • @njjayasingha9331
    @njjayasingha9331 10 месяцев назад

    ashenyage voice eke lassana ahune me sinduwen..maara ලස්සනයි sinduwa..❤️😘

  • @DopeSeon
    @DopeSeon 10 месяцев назад +1

    හිනාවට ආදරේ හිතුන song eke flute part ekth ekka maru 👉👈

  • @BhagyaSahan
    @BhagyaSahan 10 месяцев назад +1

    Rap verse.. wah 🔥😍 dennagema voice matching good work ❤️

  • @shehankavidu4306
    @shehankavidu4306 10 месяцев назад +2

    10 parak vithara ahuwa, meka nam supiriyak

  • @akeeb7579
    @akeeb7579 10 месяцев назад +1

    Love this

  • @TITANMUZICRECORDZMUSICGR-du8rh
    @TITANMUZICRECORDZMUSICGR-du8rh 10 месяцев назад +2

    Another Next Level 🔥 Ashanya Ft Avickz .❣️ Avickz My Bro Welldone🚀

    • @Avickzz
      @Avickzz 10 месяцев назад

      Bro💯

  • @MahesSankalpa
    @MahesSankalpa 3 месяца назад +1

    🎉🎉🎉

  • @ChamikaSewwandhi
    @ChamikaSewwandhi 10 месяцев назад

    Woow marama lassanai song eka .. කොච්චර ahuwath epa wenne na සුපිරි ❤️

  • @kanishkadhananjaya274
    @kanishkadhananjaya274 10 месяцев назад +2

    Addicted❤️😇

  • @MahesSankalpa
    @MahesSankalpa 3 месяца назад +1

    ❤❤

  • @anoshafernando9210
    @anoshafernando9210 10 месяцев назад

    Lassanai nanga

  • @dulanjanachandimal
    @dulanjanachandimal 10 месяцев назад +4

    Great work avickzz ❤🎉 Keep it up 🔥

  • @shineisle2263
    @shineisle2263 10 месяцев назад

    Lovely.🌹❤

  • @RuWee_
    @RuWee_ 10 месяцев назад

    Fire on ashanya.. 🔥 love uu nangi ❤️

  • @sf_roka
    @sf_roka 10 месяцев назад +3

    music 💯🔥🔥
    rap 🔥
    ashanya voice 💯🔥🔥🔥

  • @chamodisandunika8188
    @chamodisandunika8188 5 месяцев назад +1

    ❤️

  • @supunranaweera284
    @supunranaweera284 9 месяцев назад +1

    Best song ♥️♥️♥️♥️♥️♥️

  • @anushamallawaarachchi594
    @anushamallawaarachchi594 10 месяцев назад +1

    Ashanya akki eka nm super ❤🔥💗

  • @Deshaa_R
    @Deshaa_R 10 месяцев назад +1

    Woowaahhh ashanyaaa ❤❤❤

  • @oshadi19
    @oshadi19 10 месяцев назад +3

    Ashanya voice🤍✨️

  • @vinuthehasna8662
    @vinuthehasna8662 10 месяцев назад +1

    Lassanai ashanyaa ❤️

  • @IshanKaushalya-u4u
    @IshanKaushalya-u4u 8 месяцев назад +1

    Trendin 1#❤😮

  • @chamoddayan757
    @chamoddayan757 10 месяцев назад

    Chamath aiyage wadak nam ithin supiriyak thama

  • @raveenzing4218
    @raveenzing4218 10 месяцев назад +2

    Superb ashnya and avickz mara lassana song ekak supiri...good luck guys❤️❤️💫

  • @channapremoth7990
    @channapremoth7990 10 месяцев назад

    Niyamai avizck ❤🎉🥵 gammak 👑️✨

  • @kasuntharaka1048
    @kasuntharaka1048 6 месяцев назад +1

    සිංදුව නම් පට්ට ❤❤❤❤❤

  • @GithmiSathsarani-b7n
    @GithmiSathsarani-b7n 9 месяцев назад

    Voice eka 🥺❤rap eka ❤melody eka 🥺❤ මාරම ලස්සනය් සින්දුව ❤

  • @AnuSamarakkodi-qq6qz
    @AnuSamarakkodi-qq6qz 10 месяцев назад +1

    You look like a foreign girl... waw❤️.. voice is great ,you have another excellent voice.

  • @hirunifernando5220
    @hirunifernando5220 10 месяцев назад +1

    Wow♥️

  • @adeeshagayathra
    @adeeshagayathra 10 месяцев назад +3

    Love it ❤
    Good luck Adeesha & Ashanya

  • @theshy3
    @theshy3 10 месяцев назад +1

    love thiss ❤ ashii

  • @ufo115
    @ufo115 10 месяцев назад +1

    ❤️‍🔥🗣️💔🙅🧠
    Lv this 😍