Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හොඳ හිතේ හයියක් තියෙන කම්මැලි නැති මනුස්සයෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන්. අපේ මිනිස්සු කම්මැලි වෙලා නිසයි දියුණු වෙන්න බැරි. ජයවේවා! දියුණුවෙන් දියුණුවට පත් වේවා!
Nilama please tell me this Mr ballgames address and telephone number.
aethami asaii dakidii
උපන් බිමත් වැදූ මවත් පියත් සමව සිතන ඔබවැනි පුතෙක් රටේ සැබෑ මිනිසෙකි ජයමවේවා .
Mama වගාවක් dala තියෙන්නේ අක්කර 3 හමාරක්
මේ වගේ දියුනු වෙන මිනිස්සු දකින්නත් ආසයි. රටට බැන බැන ඉන්න මිනිස්සුන්ට වඩා කොච්චර ආදර්ශවත්ද?
අනිවාර්යයෙන්
අනිවාර්යෙන්
සුපිරි මචන්.... නිලමේ නියමයි...නිශාන්ත උබට යෝධ ශක්තිය ලැබේවා,
842🖕 ඔන්න ඔයාට මගෙන් අපේ පැත්තට ඇවිත් යන්න ,ඔයාට අමතක වෙන්න ඇති සපොට් එකට ස්තුති බුදුසරණයි😘😘
නිලමෙටත් නිශන්ත මහතාටත් ජයෙන්ජයම
මෙහෙ ඉඩමුත් නැ කාල ගුනෙත් නැ.. ඒත් මාරම විදියට කෘෂිකාර්මය ගැන හිතනවා..ඒත් අපෙ රටේ පට්ට සම්පත් ඉඩම් තිබිලත් මේ වගෙ හිතන අය අඩුයි.. මේවගෙ අය තව තවත් බිහිවෙලා ශක්තිය වැඩිවෙලා රටම සරුසාර වේවා....❤😘❤😘
Hmm.math harima asai me wage wagawak karanna ida nam oni tharam eth wathura thama prashene.habai kawada hari mage me hineta yanawa.
අනිවාර්යෙන්...... ඒ වචනේ ගැම්ම කොහොමද? ගොඩක් සතුටුයි ඔබ ගැන... ඔබ වැනි තරුණයෙකු මගෙ රටට වාසනාවක්... 🙏❤️
අහන්න දකින්න ආස හිතෙන ,ආඩම්බර වෙන්න පුලුවන් නියම වටින මනුස්සයෙක් .වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම සිංහලෙයෙක්. ස්තූතියි
නියම කොන්ද පන ඇති මිනිහෙක් , සුබ පැතුම් එතුමට, හොඳ දෙයක් පෙන්නල මිනිසු දිරිමත් කිරීමට නිලමේ ඔයාලටත් ගොඩාක් ස්තූතියි. බුදු සරනයි
තරුණ කොල්ලනේ කෙල්ලනේ, පටන් ගනිව් දැන් වත්, උපාධි තියාගෙන නාකි නොවී. මේ කොල්ලව ආදර්ශයට ගන්න. ගෙදර ඉඩමෙ න් පටන් ගන්න. නිලමේ ට සහ නිශාන්ත ට ස්තූතියි.
ඇත්තටම නිලමේ ගොඩාක් ස්තුතියි මේ වගේ වැඩසටහන් පෙන්නන එකට මටත් තියෙනවා ඉඩමක් ලංකාවේ නමුත් හිතේ හරි බයෙන් ඉන්නේ මට මේක කරන්න පුළුවන්ද කියලා නමුත් මේ වීඩියෝ එක දැක්කහම හිතට හරි හයියක් ආවා තෙරුවන් සරණයි සියලුම දෙනාට.
පුදුම ආසයි අනේ ගෙපලක් හදාගෙන හේනක් කරන් ඉන්න මාරම සතුටක් තමයි 😍😍😍😍😍 උතම් මිනිසෙක් ඔබට තෙරුවන් සරණයි
Thru van saranae
ජය වේවා නිශාන්ත අයියේ ඔයාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා.තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා.නිලමේ ඔබටත් ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි සියලුම දෙනාට
වැඩෙ නියමයි ..එහෙත් නිලමෙ පුද්ගලයා සිටින තැන සදහන් කරන්න ...මෙම වැඩ සටහන බලන කෙනාත් අසාවෙයි මෙම අයවලුන් තම ඇස් දෙකෙන්ම දකින්න.ඔබතුමාගේ වැඩ සටහන ඉහලයි.ඔබතුමාට නිරෝගී සමිිපත්තිය ලැබේවා .බුදු සරනයි
මමත් හරිම ආසයි වගා කරන්න .ඒත් ඉඩම් නහ.ගිය වතාවේ නිවාඩු ගිහින් මාමාලගේ කුබුරක ගෝවා හදලා දුන්නා .ඔබ තුමාට ජයවේවා බුදු සරනයි .
ඉඩමක් තියනවා ඔනිනම් දෙන්නම් වගා කරන්න 075 6078553
@@ranjanafernando9327 me tiyanawa kiyana idama apita denna kemathi nedda
@@ranjanafernando9327 khomada
Super
මාරම චරිතයක්.... මේ වගේ අය තව තව බිහි වුනොත් මේ රට ගොඩ ගන්න බැරි නෑ.... යෝධයා වගේ ඉන්නේ නිළමේ ඔයත් වගාවක් පටන් ගන්න මේ වැඩෙත් කරගෙන යන ගමන්.... ජය වේවා......!!!
ඇත්තටම හරිම සන්තොසයි ආඩම්බරයි ඒ හැම වචනයකින් ම කියවුනේ ඇයි බැරි ...කම්මැලි නොවුනොත් අපිට පුලුවන් කියලා ඒක තමයි එතුමා ගෙ දියුනුවේ රහස....කම්මැලිඋන් තමයි ..කොයිවෙලෙත් අපිට නෑ...නෑ..නෑ..බෑ..බෑ...ආන්ඩුවෙන්..නෑ කියන්නේ ......නිළමෙ ගොඩක් වටිනවා මේව තමයි මිනිසුන්ට පෙන්නන්න ඕන positive mind එකක් හැදෙන්නේ එතකොට ..මේ ගොවිපලේ නිශාන්ත මහතා සහ දෙමාපියනට වීර්‍ය් ධෛර්යය ශක්තිය ලැබේවා .බුදුසරණයි 🙏🙏
බලන්නත් ආසයි. නියමයි අය්යේ.. ඕවාට අත් ගුනෙත් තියෙන්න ඕන ඇති. සමහරු අඩු ගානේ මිරිස් පැලයක් වත් හදාගන්න කම්මැලි. හැම දේම මුදලට ගන්න බලන්නේ. අපිට මේ අය්යව හරිම ආදර්ශයක්. එදිරියටත් ඔයාගේ වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරමු යාලුවනේ.
නිලමේ මේ මහතාගේ අමුතු විෂේශත්වයක් දකිනව ඔහුගේ වගාවේ බොහෝ තැන් වල බුදු සරණයි කියා දැන්වීම් ගසා තියෙනවා ඇයි කියා ඇසුවානම් වටිනවා
නියම හෙළයෙක්.මෙන්න හෙළේ යකෙක්...නිරෝගී වේවා...තෙරුවන් සරණයි ..
තමන් කරන දේ ආසාවෙන් කැමැත්තෙන් හරියට කරනවානම් සහ නිතරම හොයල බලලා කරද්දී සාර්ථක වෙනවා මෙතුමා වගාව ආදරෙන් ආසාවෙන් කරන නිසා දියුණුව වගේම සතුට සැනසීම ලැබෙනවා ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
මෙ එළවලු කොටුවෙන් මම එළවලු අරන් තියනවා. කිසිම ලෝබ කමක් නැ. හරිම අඩු මුදලකට දුන්නා. අැත්තටම එතනට ගියාම අාස හිතෙනවා. තව තවත් දියුනු වේවා.
ඒ කාබනික එලවලු ද?
මේ නුවර කොහෙද ....?
@@chalalochanisanketha2746 ow
මම මාතලේ මමත් හැම තැනම කාබනි එලවලු හෙයනවා.ගෙදර හදලා තියනවා නමුත් සමහර දවස් වලට මදි.ඔබ තුමියට බොහොම ස්තුතියි..!!
Nuwara koheda me කොටුව thiyenne
මේවගේ හීනයක් තමා මගෙත් තියෙන්නෙ වගාව කියන්නෙ දරුවෙක් හදා වඩා ගන්නව වගේ හිතේ සතුටින් කරන්න පුලුවන් මානසික තෘප්තියක් ලබන්න පුලුවන් දෙයක් වගාව තවත් සාර්ථක වේවා බුදුසරණයි නිලමෙටත් ජයම වේවා
උත්සාහ වන්ත යා ජය ගනි නිශාන් ත අයියා ඔයා හැමදාම ඉදිරියෙන් ඉන්න ඕනි 👍 👍 නිලමේ අයියා ඔයා නම් හිත හොඳ ලස්සන මිනිහෙක් ජය වේවා 💙❤️💛💚💜️🧡💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💜️💛❤️💕💚💜️💙🧡💙❤️💚💛💜️🧡
නිලමේ නියම ඔරිජිනල් කොල්ලෙක් මේන්න නියම වැඩසටහන් .සුපිරි ගොවි රජෙක් බුදු සරනයි
ඔබේ ධෛර්ය ගැන හිතද්දී අපි මේ මොනවද කරන්නේ කියලා හිතුනා... ඔබට දීර්ගායු වේවා !
ගොඩක් isthuti.ගොඩක් sathutan බැලුවා.e දෑතට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා
එක් නිවැරදි කිරීමක්...සිදුහත් කුමාරුටයි රම්‍ය,සුරම්‍ය,සුභ මාලිගා තුන තිබ්බෙ... ❤️
Buqun..siquhat .qennama. ekkenek
@@dda711 උබ දන්න මගුලක් නැ බන්
සිදුහත් කුමාරයා තමයි බූදු උනේ ඒ නිසා ඒ වචනේ වැරද්දක් හොයන්න ඔනේ නෑ.... ඔන්න ජේසුස් වහන්සේට රම්‍ය සුරම්‍ය සුභ කියලා මාලිගා තුනක් තිබුනනම් ඒක වැරදී......😁😁😂😂🤣🤣
මේවා දකිනකොට ගොඩක් සතුටුයි... සුබ පතනවා ඉදිරි කටයුතු.. තව තවත් සාර්තක වේවා..
Hodai
අධිෂ්ඨානයයි, හිතේ ධෛර්යයි, තමන් ගැන තියෙන විශ්වාසයයි ගොවිතැනට තියෙන දැඩි කැමැත්තයි එකට කැටිකොට ඔහු ජීවිතය හැම පැත්තෙන්ම ජය ගෙන ඇත.වවන්නෝ දිනන්නෝ කියලා අපේ අතීත ඥාතීන් පැවසුවේ මෙනිසාමය. කාෂ්ඨක මහ පොළව තම අණසකට යටත් කොට ආත්ම තෘප්තිය උපරිමයෙන්ම විදින ගොවි මහතාට නිදුක් නීරෝගී සුවය ලැබේවා. ගොවිතැන් කටයුතු තව තවත් සාර්ථක වේවා! මෙවැනි රටට වැඩදායි මිනිසුන් සොයා යන නිළමේට හදපිරි ස්තූතිය.🙏❤❤❤
199🖕 ඔන්න ඔයාට මගෙන් අපේ පැත්තට ඇවිත් යන්න ,ඔයාට අමතක වෙන්න ඇති සපොට් එකට ස්තුති බුදුසරණයි😘😘
@@krishandhansivlogs ඔන්න සබ් කලා.👍
මේ කටත් අන් ලයික් දාන්න තරම් කුහක මිනිස්සු ඉන්නවනේ,මොන දේ කිව්වත් කරත් වාගාව සුපිරියටම කරලා තියෙනව, වැඩි වැඩියෙන්ම සාර්ථක වේවා 👍✅✅ 100%
හිතේ තියෙන විශ්වාසය තමයි දියුණු වෙන්න පුලුවන්. බුදුසරණයි ඔබට
ජය වේවා ඔබතුමාට .අති විශිෂ්ඨ කර්තව්‍යයක්.සුපිරි ....
හොද වටිනා ආදර්ශමත් දෙයක් සමාජයටම දෙන්නේ .ගොඩාක් ආඩම්බරයි ..තෙරුවන් සරණයි
සුපිරි කොල්ලෙක්
ජයවෙිවා බුදු සරණයි ඔබගේ ධෛර්යමත් ගැන ගොඩක් සතුටුයි 🙏🙏🙏
බුදුසරණයි නිශාන්ත මහත්මයා ඔයාට යෝධබල යෝධ ශක්තිය ලැබෙිවා නිළමෙි ඔයාටත් බුදුසරණයි
සාර්ථක මනුස්සයෙක් ඒවගෙම "නිලමේ" ඔයාටත් සුබ පැතුම්
සතුටුයි... ජයෙන් ජය ලැබේවා. ඇස්වහක් කටවහක් නොවදීවා.. රජයේ නිලධාරීන් ...උපදෙස් කියල වැඩක් නෑ.. මටත් ඉඩමක් තියෙනව වවන්න උත්සාහ කරනවා.. දැනුම මදියි. කෘෂිකරමෙන් උපදෙස් ඉල්ලුව.. ආධාර නෙවෙ..උපදෙස්... ... වැඩක් නෑ කතා කරල... කලකිරෙනව...ඔබතුමාට ජයෙන් ජයම ලැබේවා..
ඉදිරියටත් ඔබේ සියලු කටයුතු කරගැනීමට තෙරුවන් සරණින් ධෛර්ය ශක්තිය ලැබේවායි පතමු !
ජයවේවා .බුදුසරණයි .තව තවත් දිරිය ලැබේවා .
මමත් ආසයි වගා කරගෙන ජිවත් වෙන්න මම දැනට සවුදි ඉන්නෙ මෙහෙත් වගා කරනවා .ඇවිත් ඔබතුමාව හමුවෙලා උපදෙස් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ තෙරැවන් සරණයි දෙපලටම
නියම හිත හොද මනුස්සයෙක් ... congratulations
මෙන්න නියම ශ්‍රී ලාංකික කම.නිශාන්ත අයියේ ඔබට ලැබේවා.නිලමෙ ඔබට ජය🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මමත් හරිම කැමතියි ලංකාව ඉන්න කාලෙ නන් හැම දේම වගා කරා දැන් රට එපා වෙලා රැකියාව අමාරැ නැහැ නමුත් ගොවිතැන් කරන්නම තමා ආස තෙරැවන් සරණයි දීර්ඝායුෂ
Comment dakkama puduma hithenava.me manussaya kaivaru gahanne sarthaka vela.ekata api garu karanna ona.obata jaya.thanks nilame
මෙ නම් නියම යකෙක්...සුපිරි යොදයෙක්...මෙවැනි මිනිස්සුන් දහස් ගනනින් මෙ පොලවෙහි පහල වේවා...🙏
🙏🙏🙏🙏
Niyamai aiye..hoda deyak samajayata dunne..තෙරුවන් සරණයි ඔබට ..
ජය වේවා මහත්තයා
ජයවේවා .මල්ලි පරිස්සමෙන් .බුදු සරණ යි
Wow ගොවියා යනු ලෝකයේ ඉහළින්ම ඉන්න raaja කියන්න මැලි නොවෙන්න ....❤ love you dear නිශාන්ත මල්ලි .theruwan saranai
රටක් වටින මිනිසෙක් ආඩම්බරයි ඇත්තටම අයියේ 👍👍🌹🌹 බුදු සරණයි 🙏🙏
නිළමේ මම මේක ඉවර වෙනකම් බැලුවා. නියමයි. ඔබට ගොඩක් ස්තුතියි 👍👍👍👍👍👍
Nelame kaloth alama tama jayawewaa budusaranayi good luck lak mawata adambarayak sahodaraya budusaranayi jayawewaa
නිසන්ත මත්තයා ඔබට ශික්තිය ලැබෙවා
அருமை அருமை அருமை சகோதரே நானும்🌴🌿🌳 இயற்கையை🍁🍀🌻🌱 நேசிக்கிரேன் 🌿🌴🇱🇰✔️🎋🌵🌹🌻🌸🌺🏅🥇☀️🎀⭐️💯🇱🇰🇱🇰💯🇱🇰💯🎀
දියුනුවේ රහස ආත්ම විස්වාසය හා ආත්ම විශ්වාසය බොහෝ දියුනුව ලබා දෙන බව ඔප්පු කර පෙන්ව්වනවා මේ මහත්තයා තෙරුවන් සරණයි
මේ තමා නියම හෙලයෝ ස්තුතියි නිලමෙ
වැඩ්ඩෙක්.. නිලමේ උඹත් සුපිරි නිග්ගා බ්‍රෝ කෙනෙක්😊❤😌
නියමම පිරිමියෙක් දෙවිපිහිටයි දිගටම කරගන යන්න
ජය වේවා. නියම වැඩ කාරයෙක්
නියම වැඩක්, තෙරුවන් සරණයි
නිලමෙ මේවගෙ විඩියො ගේන්න green house වල හැමෝටම බෑ නේ මේවගේ ප්‍රායෝගික වගාවන් බලන්න හැමෝම කැමතියි
Nisantha ඔබට බුදු සරණයි යහපතක් වේවා
මාත් හරි ආසයි. බුදු සරණයි ඔයාලට...
අප අතරින් වෙන් වු නිශාන්ත අයියා ට නිවන් සුව ලැබේවා !
මටත් ආරංචිය ආවා අයියෝ කරගන්න වැඩ
මොනවා වෙලාද
Budu saranaey dathaataa..mamath wagawakk karannaey enna .godakk mudall nam balaa porothu wann naa ..labana vedeyata bara gannawa .obata budu saranaey apee apaa .maha polawata adaraya karanawa nam apetaa haree yanawa.
ඔබලාට ජයවේවා.....!!!!! ආයුබෝහෝවේවා.....!!!!!
ගොඩක් satutui ඔබට ජයවේවා
මාත් ආසයි වගා කරන්න ,තියෙන පුන්චි කැල්ලක හරි වගා කරන්න තියෙනම් කොච්චර සතුටුද ,හිත හයිය තියෙන කම්මැලි නැති මනුස්සයෙක් ,තව තවත් දියුණු වෙවා කියලා පතනවා ඔබට ජය 👍👍👍🌻🌻🌻
ඇත්ත ටම මෙි ඉනනේ නියම මහන්සියෙන් උත්සාහයෙන් ගොවිතැන් කරන නියම ගොවියෙක් අපේ සමහරක් මිනිස්සු ඉන්නවා ඔළුව ඉදම ගත්ත අසත්පුරැස ගැහැනු පිරිමන්ට වඩා මෙම වුතුමිි ගොවි මහත් මයා කාටත් හොඳ ආදර්ශයක් වවන්නො දිනන්නෝය අපි වවමු රට හදමු නිලමෙ අයියා ඔයා ගේ video මම හැමදාම ආසාවෙන් බලන වා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🙏🌹🏵️💙❤️💚💛💜️🖤💕💖👍🤙🤙😃😍😎🍚💎💎
ආදර්ශමත් ගොවි මහත්මයෙකු අපෙරටෙ සන් වර්ධනය ට ලොකුම සයින් ඹබතුමාට ජය පතමි
ගොවි මහත්තයෙක්ට වඩා ඉහළ ගිය ගොවි රජෙක් පුතේ නුඹ ජය වේවා තෙරුවන් සරණයි හදවතින්ම සුබ පතනවා කුවේට් සිට
සුපිරි wadak ජයවේවා අයියා
මේවගේ දිරිය මිනිස්සුන්ට අනිවාර්යයෙන් රජයෙන් උදව් කරන්න ඕනා රටටම සම්පතක් මේ වගේ රත්තරන් මිනිස්සු මේ නූතන රටේ. ඔබට දීර්ඝායුෂ පතනවා. මේ සූර ගොවියා මුලු රටටම ආදර්ශයක් .❤️❤️❤️❤️❤️
Dont depend on government . Beware of KALUSUDDAS
තනියම කළාකියල විස්වාස කරන්න නම් අමාරුයි.කොහොම උනත් ඔබට තව තවත් යෝධ බල ලැබේවා.නිරෝගී සම්පත්තිය ලැබේවා.කතාව ඇත්ත නම් පෙර ආත්මෙ යෝධයෙක් වෙන්න ඇති.
තුනුරුවන් සරනයි දරුවො කම්මැලි නැති වාසනාවන්ත දරුවෙක් හදවතින්ම සුබ පතනවා
සුපිරි.....අයියේ...🙏🙏🙏
යකෙක් තනියම මෙච්වර දෙයක්.කරනවා කියන්නේ යෝද ශක්තිය කැබේවා අයියේ.නිලමේ නියම විඩියෝ එකක්
ෂාහ්,,,...,,.,නියම.සිංහල රියල්.කොල්ලෙක් අදහන්න.වටිනව
Ma...ඔබ gena, ඉතාමත් ආඩම්බරයකි .
Supiri manussayek kathawen thaerenawa ...budu saranai oyata ..
සුපිරියි ආ... ⚠️️ස්තූතියි නිලමේ මේවා දානවට 🙏වගා කරපු එකාට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ❤Unlike කරපු උන්ට ගෝවා කොල පිටින් බඩ පලයං 😂
රම්‍ය සුරම්‍ය සුභ තිබ්බේ බුදුහාමුදුරුවන්ට නෙවෙයි..සිද්ධාර්ථ කුමාරයට..
😂😂😂
@Dinesh Kumara ඔවි අනේ් , මෙතනින් කියන පණිවිඩය නෙවෙයි ඔළුවට ගන්නේ වචනයේ වැරැද්ද හොයන්නේ. ඉතින් රටක් දියුණු වෙයිද ?
හරියටම හරි.. brand එකක්.. වැඩක් කරාට බෑ . හරියටම කරොත් field එක අදාලනෑ ඕන දෙකින් ගොඩ යන්න පුලුවන්...අයියේ ඔයාට තෙරුවන් සරණයි
මගේ field එකේ උනත් බලන්නකො හරියටම කරනවනම්.. ඕනම දෙ කින් ගොඩයන්න පුලුවන්
නිශාන්ත තෙරුවන් සරණයි පුතේ 🙏🙏🙏
යෝද ශක්තිය දහිරිය ලැබේවා .. තෙරුවන් සරණයි🙏🙏
ඇත්තටම ගොඩාක් වටින වීඩියො එකක් බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි ඔබට!❤❤❤❤❤❤
Gemma gemma ... ela ela . Nilame supiri. Anith canel pada show vitharai mchan. Bs....
පැහැදිලිකිරිමක්.. බුදුහාමුදුරුවන්ට මාලිගා තිබ්බෙ නැ...❤️
Ow
Siddarthata kiyaala ethanata daganna
Siddhrta kumaraya Thami Apa Budu Sadu.,sealu sapasamth maligavl athahrla dala avet tmi Budu Bava Labagtta..
Ow eka atta
නිශාන්තට කියන්න ඕනි උනේ ඔහුගේ සාර්තකත්වය , සමාන කලේ සැවොම දන්න දෙයකට.අඩුපාඩු ඇති .
ඇත්තටම ආඩම්බරයකි නුඹ ගැන
ජයවෙවා දෙවිපිහිටයි !
තෙරැවන් සරණයි !!!
ජය වේවා... තෙරුවන් සරණයි...🙏🙏🙏
Wow niyamai dakkama satutui jayama wewa devi yanagama pehitai ma Kuwait setai 💐💐💐💐
පුහු වීඩියෝ කාරයෝ කැලේ..... නිලමේ කරන වැඩ දැක්කාම....නිලමේ උබ අපිට වීරයෙක්....
මමත් ගොඩාක් ආසයි මේකට , මම දඹානේ ඉතින් මට තියෙන එකම ප්‍රශ්නෙ වතුර , මට ඉඩම් තුනක් තියෙනවා ඒත් වතුර නෑ අනික මේ පැත්ත ගොඩාක් වේලෙනව මොකද මේ වියලි කලාපය , වතුර ගැටලුව මග හැරුනම, අනිවා පටන් ගන්නව,,
ජයස්‍රී දියුනුවෙන් දියුනුවට පත්වේවා
All the best. What a brilliant example.
නියමයි නිලමේ අයියා මේ වගේ තවත් අය හොයලා ලෝකෙට දෙන්න...ඒක හෙන ගැම්මක් හැමෝටම 💪
Nilame.නිලමේ.👇❤️❤️❤️❤️. 👇
,, රටට ආඩම්බරයක් ඔබ තුමා, ලංකාවේ හොරු, මංකොල්ල,, කාරයෝ, මේවා, බලලා, හැදෙන්න,, ඕනා, නේද,,
හොඳ හිතේ හයියක් තියෙන කම්මැලි නැති මනුස්සයෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන්. අපේ මිනිස්සු කම්මැලි වෙලා නිසයි දියුණු වෙන්න බැරි. ජයවේවා! දියුණුවෙන් දියුණුවට පත් වේවා!
Nilama please tell me this Mr ballgames address and telephone number.
aethami asaii dakidii
උපන් බිමත් වැදූ මවත් පියත් සමව සිතන ඔබවැනි පුතෙක් රටේ සැබෑ මිනිසෙකි ජයමවේවා .
Mama වගාවක් dala තියෙන්නේ අක්කර 3 හමාරක්
මේ වගේ දියුනු වෙන මිනිස්සු දකින්නත් ආසයි. රටට බැන බැන ඉන්න මිනිස්සුන්ට වඩා කොච්චර ආදර්ශවත්ද?
අනිවාර්යයෙන්
අනිවාර්යෙන්
සුපිරි මචන්.... නිලමේ නියමයි...නිශාන්ත උබට යෝධ ශක්තිය ලැබේවා,
842🖕 ඔන්න ඔයාට මගෙන් අපේ පැත්තට ඇවිත් යන්න ,ඔයාට අමතක වෙන්න ඇති සපොට් එකට ස්තුති බුදුසරණයි😘😘
නිලමෙටත් නිශන්ත මහතාටත් ජයෙන්ජයම
මෙහෙ ඉඩමුත් නැ කාල ගුනෙත් නැ.. ඒත් මාරම විදියට කෘෂිකාර්මය ගැන හිතනවා..ඒත් අපෙ රටේ පට්ට සම්පත් ඉඩම් තිබිලත් මේ වගෙ හිතන අය අඩුයි.. මේවගෙ අය තව තවත් බිහිවෙලා ශක්තිය වැඩිවෙලා රටම සරුසාර වේවා....❤😘❤😘
Hmm.math harima asai me wage wagawak karanna ida nam oni tharam eth wathura thama prashene.habai kawada hari mage me hineta yanawa.
අනිවාර්යෙන්...... ඒ වචනේ ගැම්ම කොහොමද? ගොඩක් සතුටුයි ඔබ ගැන... ඔබ වැනි තරුණයෙකු මගෙ රටට වාසනාවක්... 🙏❤️
අහන්න දකින්න ආස හිතෙන ,ආඩම්බර වෙන්න පුලුවන් නියම වටින මනුස්සයෙක් .වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම සිංහලෙයෙක්. ස්තූතියි
නියම කොන්ද පන ඇති මිනිහෙක් , සුබ පැතුම් එතුමට, හොඳ දෙයක් පෙන්නල මිනිසු දිරිමත් කිරීමට නිලමේ ඔයාලටත් ගොඩාක් ස්තූතියි. බුදු සරනයි
තරුණ කොල්ලනේ කෙල්ලනේ, පටන් ගනිව් දැන් වත්, උපාධි තියාගෙන නාකි නොවී. මේ කොල්ලව ආදර්ශයට ගන්න. ගෙදර ඉඩමෙ න් පටන් ගන්න. නිලමේ ට සහ නිශාන්ත ට ස්තූතියි.
ඇත්තටම නිලමේ ගොඩාක් ස්තුතියි මේ වගේ වැඩසටහන් පෙන්නන එකට මටත් තියෙනවා ඉඩමක් ලංකාවේ නමුත් හිතේ හරි බයෙන් ඉන්නේ මට මේක කරන්න පුළුවන්ද කියලා නමුත් මේ වීඩියෝ එක දැක්කහම හිතට හරි හයියක් ආවා තෙරුවන් සරණයි සියලුම දෙනාට.
පුදුම ආසයි අනේ ගෙපලක් හදාගෙන හේනක් කරන් ඉන්න මාරම සතුටක් තමයි 😍😍😍😍😍
උතම් මිනිසෙක් ඔබට තෙරුවන් සරණයි
Thru van saranae
ජය වේවා නිශාන්ත අයියේ ඔයාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා.තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා.නිලමේ ඔබටත් ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි සියලුම දෙනාට
වැඩෙ නියමයි ..එහෙත් නිලමෙ පුද්ගලයා සිටින තැන සදහන් කරන්න ...මෙම වැඩ සටහන බලන කෙනාත් අසාවෙයි මෙම අයවලුන් තම ඇස් දෙකෙන්ම දකින්න.ඔබතුමාගේ වැඩ සටහන ඉහලයි.ඔබතුමාට නිරෝගී සමිිපත්තිය ලැබේවා .බුදු සරනයි
මමත් හරිම ආසයි වගා කරන්න .ඒත් ඉඩම් නහ.ගිය වතාවේ නිවාඩු ගිහින් මාමාලගේ කුබුරක ගෝවා හදලා දුන්නා .ඔබ තුමාට ජයවේවා බුදු සරනයි .
ඉඩමක් තියනවා ඔනිනම් දෙන්නම් වගා කරන්න 075 6078553
@@ranjanafernando9327 me tiyanawa kiyana idama apita denna kemathi nedda
@@ranjanafernando9327 khomada
Super
මාරම චරිතයක්.... මේ වගේ අය තව තව බිහි වුනොත් මේ රට ගොඩ ගන්න බැරි නෑ.... යෝධයා වගේ ඉන්නේ නිළමේ ඔයත් වගාවක් පටන් ගන්න මේ වැඩෙත් කරගෙන යන ගමන්.... ජය වේවා......!!!
ඇත්තටම හරිම සන්තොසයි ආඩම්බරයි ඒ හැම වචනයකින් ම කියවුනේ ඇයි බැරි ...කම්මැලි නොවුනොත් අපිට පුලුවන් කියලා ඒක තමයි එතුමා ගෙ දියුනුවේ රහස....කම්මැලිඋන් තමයි ..කොයිවෙලෙත් අපිට නෑ...නෑ..නෑ..බෑ..බෑ...ආන්ඩුවෙන්..නෑ කියන්නේ ......නිළමෙ ගොඩක් වටිනවා මේව තමයි මිනිසුන්ට පෙන්නන්න ඕන positive mind එකක් හැදෙන්නේ එතකොට ..මේ ගොවිපලේ නිශාන්ත මහතා සහ දෙමාපියනට වීර්‍ය් ධෛර්යය ශක්තිය ලැබේවා .බුදුසරණයි 🙏🙏
බලන්නත් ආසයි. නියමයි අය්යේ.. ඕවාට අත් ගුනෙත් තියෙන්න ඕන ඇති. සමහරු අඩු ගානේ මිරිස් පැලයක් වත් හදාගන්න කම්මැලි. හැම දේම මුදලට ගන්න බලන්නේ. අපිට මේ අය්යව හරිම ආදර්ශයක්. එදිරියටත් ඔයාගේ වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරමු යාලුවනේ.
නිලමේ මේ මහතාගේ අමුතු විෂේශත්වයක් දකිනව ඔහුගේ වගාවේ බොහෝ තැන් වල බුදු සරණයි කියා දැන්වීම් ගසා තියෙනවා ඇයි කියා ඇසුවානම් වටිනවා
නියම හෙළයෙක්.
මෙන්න හෙළේ යකෙක්...
නිරෝගී වේවා...තෙරුවන් සරණයි ..
තමන් කරන දේ ආසාවෙන් කැමැත්තෙන් හරියට කරනවානම් සහ නිතරම හොයල බලලා කරද්දී සාර්ථක වෙනවා මෙතුමා වගාව ආදරෙන් ආසාවෙන් කරන නිසා දියුණුව වගේම සතුට සැනසීම ලැබෙනවා ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
මෙ එළවලු කොටුවෙන් මම එළවලු අරන් තියනවා. කිසිම ලෝබ කමක් නැ. හරිම අඩු මුදලකට දුන්නා. අැත්තටම එතනට ගියාම අාස හිතෙනවා. තව තවත් දියුනු වේවා.
ඒ කාබනික එලවලු ද?
මේ නුවර කොහෙද ....?
@@chalalochanisanketha2746 ow
මම මාතලේ මමත් හැම තැනම කාබනි එලවලු හෙයනවා.ගෙදර හදලා තියනවා නමුත් සමහර දවස් වලට මදි.ඔබ තුමියට බොහොම ස්තුතියි..!!
Nuwara koheda me කොටුව thiyenne
මේවගේ හීනයක් තමා මගෙත් තියෙන්නෙ වගාව කියන්නෙ දරුවෙක් හදා වඩා ගන්නව වගේ හිතේ සතුටින් කරන්න පුලුවන් මානසික තෘප්තියක් ලබන්න පුලුවන් දෙයක් වගාව තවත් සාර්ථක වේවා බුදුසරණයි නිලමෙටත් ජයම වේවා
උත්සාහ වන්ත යා ජය ගනි නිශාන් ත අයියා ඔයා හැමදාම ඉදිරියෙන් ඉන්න ඕනි 👍 👍 නිලමේ අයියා ඔයා නම් හිත හොඳ ලස්සන මිනිහෙක් ජය වේවා 💙❤️💛💚💜️🧡💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💜️💛❤️💕💚💜️💙🧡💙❤️💚💛💜️🧡
නිලමේ නියම ඔරිජිනල් කොල්ලෙක් මේන්න නියම වැඩසටහන් .සුපිරි ගොවි රජෙක් බුදු සරනයි
ඔබේ ධෛර්ය ගැන හිතද්දී අපි මේ මොනවද කරන්නේ කියලා හිතුනා... ඔබට දීර්ගායු වේවා !
ගොඩක් isthuti.ගොඩක් sathutan බැලුවා.e දෑතට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා
එක් නිවැරදි කිරීමක්...
සිදුහත් කුමාරුටයි රම්‍ය,සුරම්‍ය,සුභ මාලිගා තුන තිබ්බෙ... ❤️
Buqun..siquhat .qennama. ekkenek
@@dda711 උබ දන්න මගුලක් නැ බන්
සිදුහත් කුමාරයා තමයි බූදු උනේ ඒ නිසා ඒ වචනේ වැරද්දක් හොයන්න ඔනේ නෑ.... ඔන්න ජේසුස් වහන්සේට රම්‍ය සුරම්‍ය සුභ කියලා මාලිගා තුනක් තිබුනනම් ඒක වැරදී......😁😁😂😂🤣🤣
මේවා දකිනකොට ගොඩක් සතුටුයි... සුබ පතනවා ඉදිරි කටයුතු.. තව තවත් සාර්තක වේවා..
Hodai
අධිෂ්ඨානයයි, හිතේ ධෛර්යයි, තමන් ගැන තියෙන විශ්වාසයයි ගොවිතැනට තියෙන දැඩි කැමැත්තයි එකට කැටිකොට ඔහු ජීවිතය හැම පැත්තෙන්ම ජය ගෙන ඇත.වවන්නෝ දිනන්නෝ කියලා අපේ අතීත ඥාතීන් පැවසුවේ මෙනිසාමය. කාෂ්ඨක මහ පොළව තම අණසකට යටත් කොට ආත්ම තෘප්තිය උපරිමයෙන්ම විදින ගොවි මහතාට නිදුක් නීරෝගී සුවය ලැබේවා. ගොවිතැන් කටයුතු තව තවත් සාර්ථක වේවා! මෙවැනි රටට වැඩදායි මිනිසුන් සොයා යන නිළමේට හදපිරි ස්තූතිය.🙏❤❤❤
199🖕 ඔන්න ඔයාට මගෙන් අපේ පැත්තට ඇවිත් යන්න ,ඔයාට අමතක වෙන්න ඇති සපොට් එකට ස්තුති බුදුසරණයි😘😘
@@krishandhansivlogs
ඔන්න සබ් කලා.👍
මේ කටත් අන් ලයික් දාන්න තරම් කුහක මිනිස්සු ඉන්නවනේ,මොන දේ කිව්වත් කරත් වාගාව සුපිරියටම කරලා තියෙනව, වැඩි වැඩියෙන්ම සාර්ථක වේවා 👍✅✅ 100%
හිතේ තියෙන විශ්වාසය තමයි දියුණු වෙන්න පුලුවන්. බුදුසරණයි ඔබට
ජය වේවා ඔබතුමාට .අති විශිෂ්ඨ කර්තව්‍යයක්.සුපිරි ....
හොද වටිනා ආදර්ශමත් දෙයක් සමාජයටම දෙන්නේ .ගොඩාක් ආඩම්බරයි ..තෙරුවන් සරණයි
සුපිරි කොල්ලෙක්
ජයවෙිවා බුදු සරණයි ඔබගේ ධෛර්යමත් ගැන ගොඩක් සතුටුයි 🙏🙏🙏
බුදුසරණයි නිශාන්ත මහත්මයා ඔයාට යෝධබල යෝධ ශක්තිය ලැබෙිවා නිළමෙි ඔයාටත් බුදුසරණයි
සාර්ථක මනුස්සයෙක් ඒවගෙම "නිලමේ" ඔයාටත් සුබ පැතුම්
සතුටුයි... ජයෙන් ජය ලැබේවා. ඇස්වහක් කටවහක් නොවදීවා..
රජයේ නිලධාරීන් ...උපදෙස් කියල වැඩක් නෑ.. මටත් ඉඩමක් තියෙනව වවන්න උත්සාහ කරනවා.. දැනුම මදියි. කෘෂිකරමෙන් උපදෙස් ඉල්ලුව.. ආධාර නෙවෙ..උපදෙස්... ... වැඩක් නෑ කතා කරල... කලකිරෙනව...
ඔබතුමාට ජයෙන් ජයම ලැබේවා..
ඉදිරියටත් ඔබේ සියලු කටයුතු කරගැනීමට තෙරුවන් සරණින් ධෛර්ය ශක්තිය ලැබේවායි පතමු !
ජයවේවා .බුදුසරණයි .තව තවත් දිරිය ලැබේවා .
මමත් ආසයි වගා කරගෙන ජිවත් වෙන්න මම දැනට සවුදි ඉන්නෙ මෙහෙත් වගා කරනවා .ඇවිත් ඔබතුමාව හමුවෙලා උපදෙස් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ තෙරැවන් සරණයි දෙපලටම
නියම හිත හොද මනුස්සයෙක් ... congratulations
මෙන්න නියම ශ්‍රී ලාංකික කම.නිශාන්ත අයියේ ඔබට ලැබේවා.නිලමෙ ඔබට ජය🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මමත් හරිම කැමතියි ලංකාව ඉන්න කාලෙ නන් හැම දේම වගා කරා දැන් රට එපා වෙලා රැකියාව අමාරැ නැහැ නමුත් ගොවිතැන් කරන්නම තමා ආස තෙරැවන් සරණයි දීර්ඝායුෂ
Comment dakkama puduma hithenava.me manussaya kaivaru gahanne sarthaka vela.ekata api garu karanna ona.obata jaya.thanks nilame
මෙ නම් නියම යකෙක්...සුපිරි යොදයෙක්...මෙවැනි මිනිස්සුන් දහස් ගනනින් මෙ පොලවෙහි පහල වේවා...🙏
🙏🙏🙏🙏
Niyamai aiye..hoda deyak samajayata dunne..තෙරුවන් සරණයි ඔබට ..
ජය වේවා මහත්තයා
ජයවේවා .මල්ලි පරිස්සමෙන් .බුදු සරණ යි
Wow ගොවියා යනු ලෝකයේ ඉහළින්ම ඉන්න raaja කියන්න මැලි නොවෙන්න ....
❤ love you dear නිශාන්ත මල්ලි .theruwan saranai
රටක් වටින මිනිසෙක් ආඩම්බරයි ඇත්තටම අයියේ 👍👍🌹🌹 බුදු සරණයි 🙏🙏
නිළමේ මම මේක ඉවර වෙනකම් බැලුවා. නියමයි. ඔබට ගොඩක් ස්තුතියි 👍👍👍👍👍👍
Nelame kaloth alama tama jayawewaa budusaranayi good luck lak mawata adambarayak sahodaraya budusaranayi jayawewaa
නිසන්ත මත්තයා ඔබට ශික්තිය ලැබෙවා
அருமை அருமை அருமை சகோதரே நானும்🌴🌿🌳 இயற்கையை🍁🍀🌻🌱 நேசிக்கிரேன் 🌿🌴🇱🇰✔️🎋🌵🌹🌻🌸🌺🏅🥇☀️🎀⭐️💯🇱🇰🇱🇰💯🇱🇰💯🎀
දියුනුවේ රහස ආත්ම විස්වාසය හා ආත්ම විශ්වාසය බොහෝ දියුනුව ලබා දෙන බව ඔප්පු කර පෙන්ව්වනවා මේ මහත්තයා තෙරුවන් සරණයි
මේ තමා නියම හෙලයෝ ස්තුතියි නිලමෙ
වැඩ්ඩෙක්.. නිලමේ උඹත් සුපිරි නිග්ගා බ්‍රෝ කෙනෙක්😊❤😌
නියමම පිරිමියෙක් දෙවිපිහිටයි දිගටම කරගන යන්න
ජය වේවා. නියම වැඩ කාරයෙක්
නියම වැඩක්, තෙරුවන් සරණයි
නිලමෙ මේවගෙ විඩියො ගේන්න green house වල හැමෝටම බෑ නේ මේවගේ ප්‍රායෝගික වගාවන් බලන්න හැමෝම කැමතියි
Nisantha ඔබට බුදු සරණයි යහපතක් වේවා
මාත් හරි ආසයි.
බුදු සරණයි ඔයාලට...
අප අතරින් වෙන් වු නිශාන්ත අයියා ට නිවන් සුව ලැබේවා !
මටත් ආරංචිය ආවා අයියෝ කරගන්න වැඩ
මොනවා වෙලාද
Budu saranaey dathaataa..mamath wagawakk karannaey enna .godakk mudall nam balaa porothu wann naa ..labana vedeyata bara gannawa .obata budu saranaey apee apaa .maha polawata adaraya karanawa nam apetaa haree yanawa.
ඔබලාට ජයවේවා.....!!!!! ආයුබෝහෝවේවා.....!!!!!
ගොඩක් satutui ඔබට ජයවේවා
මාත් ආසයි වගා කරන්න ,තියෙන පුන්චි කැල්ලක හරි වගා කරන්න තියෙනම් කොච්චර සතුටුද ,හිත හයිය තියෙන කම්මැලි නැති මනුස්සයෙක් ,තව තවත් දියුණු වෙවා කියලා පතනවා ඔබට ජය 👍👍👍🌻🌻🌻
ඇත්ත ටම මෙි ඉනනේ නියම මහන්සියෙන් උත්සාහයෙන් ගොවිතැන් කරන නියම ගොවියෙක් අපේ සමහරක් මිනිස්සු ඉන්නවා ඔළුව ඉදම ගත්ත අසත්පුරැස ගැහැනු පිරිමන්ට වඩා මෙම වුතුමිි ගොවි මහත් මයා කාටත් හොඳ ආදර්ශයක් වවන්නො දිනන්නෝය අපි වවමු රට හදමු නිලමෙ අයියා ඔයා ගේ video මම හැමදාම ආසාවෙන් බලන වා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🙏🌹🏵️💙❤️💚💛💜️🖤💕💖👍🤙🤙😃😍😎🍚💎💎
ආදර්ශමත් ගොවි මහත්මයෙකු අපෙරටෙ සන් වර්ධනය ට ලොකුම සයින් ඹබතුමාට ජය පතමි
ගොවි මහත්තයෙක්ට වඩා ඉහළ ගිය ගොවි රජෙක් පුතේ නුඹ ජය වේවා තෙරුවන් සරණයි හදවතින්ම සුබ පතනවා කුවේට් සිට
සුපිරි wadak ජයවේවා අයියා
මේවගේ දිරිය මිනිස්සුන්ට අනිවාර්යයෙන් රජයෙන් උදව් කරන්න ඕනා රටටම සම්පතක් මේ වගේ රත්තරන් මිනිස්සු මේ නූතන රටේ. ඔබට දීර්ඝායුෂ පතනවා. මේ සූර ගොවියා මුලු රටටම ආදර්ශයක් .❤️❤️❤️❤️❤️
Dont depend on government . Beware of KALUSUDDAS
තනියම කළාකියල විස්වාස කරන්න නම් අමාරුයි.කොහොම උනත් ඔබට තව තවත් යෝධ බල ලැබේවා.නිරෝගී සම්පත්තිය ලැබේවා.කතාව ඇත්ත නම් පෙර ආත්මෙ යෝධයෙක් වෙන්න ඇති.
තුනුරුවන් සරනයි දරුවො කම්මැලි නැති වාසනාවන්ත දරුවෙක් හදවතින්ම සුබ පතනවා
සුපිරි.....අයියේ...🙏🙏🙏
යකෙක් තනියම මෙච්වර දෙයක්.කරනවා කියන්නේ යෝද ශක්තිය කැබේවා අයියේ.නිලමේ නියම විඩියෝ එකක්
ෂාහ්,,,...,,.,නියම.සිංහල රියල්.කොල්ලෙක් අදහන්න.වටිනව
Ma...ඔබ gena, ඉතාමත් ආඩම්බරයකි .
Supiri manussayek kathawen thaerenawa ...budu saranai oyata ..
සුපිරියි ආ... ⚠️️
ස්තූතියි නිලමේ මේවා දානවට 🙏
වගා කරපු එකාට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ❤
Unlike කරපු උන්ට ගෝවා කොල පිටින් බඩ පලයං 😂
රම්‍ය සුරම්‍ය සුභ තිබ්බේ බුදුහාමුදුරුවන්ට නෙවෙයි..සිද්ධාර්ථ කුමාරයට..
😂😂😂
@Dinesh Kumara ඔවි අනේ් , මෙතනින් කියන පණිවිඩය නෙවෙයි ඔළුවට ගන්නේ වචනයේ වැරැද්ද හොයන්නේ. ඉතින් රටක් දියුණු වෙයිද ?
හරියටම හරි.. brand එකක්.. වැඩක් කරාට බෑ . හරියටම කරොත් field එක අදාල
නෑ ඕන දෙකින් ගොඩ යන්න පුලුවන්...
අයියේ ඔයාට තෙරුවන් සරණයි
මගේ field එකේ උනත් බලන්නකො හරියටම කරනවනම්.. ඕනම දෙ කින් ගොඩයන්න පුලුවන්
නිශාන්ත තෙරුවන් සරණයි පුතේ 🙏🙏🙏
යෝද ශක්තිය දහිරිය ලැබේවා .. තෙරුවන් සරණයි🙏🙏
ඇත්තටම ගොඩාක් වටින වීඩියො එකක් බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි ඔබට!❤❤❤❤❤❤
Gemma gemma ... ela ela . Nilame supiri. Anith canel pada show vitharai mchan. Bs....
පැහැදිලිකිරිමක්.. බුදුහාමුදුරුවන්ට මාලිගා තිබ්බෙ නැ...❤️
Ow
Siddarthata kiyaala ethanata daganna
Siddhrta kumaraya Thami Apa Budu Sadu.,sealu sapasamth maligavl athahrla dala avet tmi Budu Bava Labagtta..
Ow eka atta
නිශාන්තට කියන්න ඕනි උනේ ඔහුගේ සාර්තකත්වය , සමාන කලේ සැවොම දන්න දෙයකට.අඩුපාඩු ඇති .
ඇත්තටම ආඩම්බරයකි නුඹ ගැන
ජයවෙවා දෙවිපිහිටයි !
තෙරැවන් සරණයි !!!
ජය වේවා... තෙරුවන් සරණයි...🙏🙏🙏
Wow niyamai dakkama satutui jayama wewa devi yanagama pehitai ma Kuwait setai 💐💐💐💐
පුහු වීඩියෝ කාරයෝ කැලේ..... නිලමේ කරන වැඩ දැක්කාම....නිලමේ උබ අපිට වීරයෙක්....
මමත් ගොඩාක් ආසයි මේකට , මම දඹානේ ඉතින් මට තියෙන එකම ප්‍රශ්නෙ වතුර , මට ඉඩම් තුනක් තියෙනවා ඒත් වතුර නෑ අනික මේ පැත්ත ගොඩාක් වේලෙනව මොකද මේ වියලි කලාපය , වතුර ගැටලුව මග හැරුනම, අනිවා පටන් ගන්නව,,
ජයස්‍රී දියුනුවෙන් දියුනුවට පත්වේවා
All the best. What a brilliant example.
නියමයි නිලමේ අයියා මේ වගේ තවත් අය හොයලා ලෝකෙට දෙන්න...ඒක හෙන ගැම්මක් හැමෝටම 💪
Nilame.
නිලමේ.
👇❤️❤️❤️❤️. 👇