ගහට කොළට ආදරය කරන ඔබ යායුතුම තැනක් wagawa
HTML-код
- Опубликовано: 15 янв 2025
- 077 307 3509
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
ගහට කොළට ආදරය කරන ඔබ යායුතුම තැනක් wagawa
#nihalRanasingha#Agriculture#Homegardening
අනේ හරිම ලස්සනයි මිනිස්සුන්ගෙ කුහකකම ,ඊරිසියාව නිසා තමයි අපේ රටෙ මේ තත්වෙට පත් වෙලා තියෙන්නේ .ඔබ තුමන් යන මේ ගමන දිනෙන් දින සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
මේ දෙන්නම ගොවි රජවරු බලන්නකො ඔවුන්ගෙ සුන්දරකම...මේ වගේ මිනිස්සු රටේ බිහිවේවා .උඩ ඉන්න දෙවිවරු පවා ඔබතුමන්ලාට නමස්කාර කරනවා...ඔබලා සියළු දෙවිවරු ආරක්ෂා කරත්වා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි ස්තූතියි ඔබ දෙපලට මෙවැනි වැඩසටහන් රටටම ගෙන පෙන්වා ආදර්ශයක් ලබා දීම ගැන
ඇත්තටම හරීම සතූටුයි. සිත සැනසෙන වැඩසටහනක් බැලුවා.හැදෙන්න ඕන මිනිසා හැදෙයී හැදෙන්නේ නැති අයනෙ වැඩි. තමන්ට බැරිවුනත් අගය කරමු.
ඔබේ කථාව හරිම ආදර්ශවත්...ඔබතුමාගේ ඉදිරි සැලසුම් සාර්ථක වේවා. ඒ සඳහා ශක්තිය දහිරිය ලැබේවා ...තෙරුවන් සරනයි !💐
ඔබ වැනි සුන්දර මිනිසුන් අප රටේ සිය දහසක් බිහිවේවා. ඔබට තෙරුවන් සරණයි
ඔබතුමාලාගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත කාලයක් උදාවේ වා කියල අදිශ්ටාන කරනවා...නිහාල් මහත්මයා
ඔබේ video හැම එකක්ම වගේ බලනවා
අද නම් ලොකු සතුටක් ඇති වුනා තුසිත මහත්මයා ගෙ සුන්දර වගා බිම දැකලා . ඒ වගේම ඔහුගේ හදවතින්ම කියූ අදහස් වලට ඔබ වටිනාකමක් දුන්නා
තෙරුවන් සරණයි ඔබ දෙපලට ම
විශේෂයෙන්ම ඔහුගේ දුව අද පරම්පරාවට ආදර්ශයක්
ඔබතුමා හිතන විදියට මම හරිම කැමතියි. ඔබතුමගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.
උමංදාව ගැන තමයි නොකියා පැවසුවේ ලස්සනයි පරිසරය තව ශක්තිය ලැබේවා ස්තුතියි 🤚
ගොඩක් සතුටු හිතුන මේ වීඩියෝ එක බැලුවම.මිනිස්සුන්ගෙන් නීති රීති වලට යටත් වෙලා බලහත්කාරෙන් වැඩ ගන්න එක අපරාදයක්.ඒ මහත්තයගෙ සිතුවිලි බොහොම ලස්සනයි"සාර්ථක වේවා සියලු වැඩ කටයුතු.
වැඩිපුරම දියුණුවක් වේවා බලාපොරොත්තු ඉටු වේවා තෙරුවන් සරණයි
ඇස් වහ කටවහ නම් වදින්න එපා මම පුන්චි කාලේ දැක්ක සුරංගනා කතාවල රූපයක් වගෙයි බලන්න එන්න පුලුවන්ද .හරිම අසාවෙන් ඉන්නවා මේ ගොවිපොල බලන්න ස්තුතියි ඔබ දෙපලට ජයෙන් ජයම වේවා
පරිසරයට ආදරය කරන,අපිත් දන්න අපේ කොල්ලෙක්...ජයවේවා මල්ලියෝ..❤️🙏
👍👍👍👍👍
Budusaranai
Devipihitai
නියම යී.. ආයුෂබොහෝවේවා ලස්සනයි තව තවවීඩියෝගේන්න.අප ඔබසමග
බොහොම හොද ආරම්භයක්. මේ වැඩ සටහන දිගටම කරගෙන යන්න ඔබට අවශ්‍ය ධෛර්යය ලැබේවායි අධිෂ්ඨාන කරනව.
මේකත් එක්කම මේ දහම් ද්වීපයේ තිබෙන දහමත් අසා දැන ගන්න. "සං තුට්ටී පරමන් දනන්" කියන්නෙ "සං පහදා ඉවත් කර ගෙන තම සිත පිරිසිදු කරගන්න කියන එකයි.
දෙන්නම මරු . ගොඩක් වටිනවා වැඩ සටහනක් . බොහොම ස්තුතියි
ඉතාම බුද්ධිමත් ආදර්ශවත් දෙපලක්.ඔබතුමා සදහන් කල සෑම වචනයක් ම 100/100ක් නිවැරදියි. ගොවියාට මිලනියම කිරීමේ අයිතියක් නෑ.ලාබ ගන්නේ කොහේවත් ඉන්න වෙළෙන්දා .ගොවියාට හැමදාම දුකේ.වෙලෙන්දා තරවෙනවා.රට දියුණු කරන්න තිබෙන එකම ක්‍රමය කෘෂිකර්මය වුනාට ජනතාව ඊට කොතරම් උනන්දු වුනත් ආණ්ඩුව කරන්නේ කෘෂිකර්මය විනාශ කරන ඒකමයි.කෘෂි කර්ම නිලධාරීන්ගෙන් නම් කිසිම වැඩක් නෑ.මාත් ගොවිතැන ඉගෙන ගත්තේ නිහාල් මහත්මයා ගෙන්.ඔබතුමාගේ ඉදිරි වැඩපිළිවෙල ගැන අපව දැනුවත් කරන්න.සුබපැතුම්.
ඔයාලා වගේ අය තමයි රටට ඕනි. නිහාල් මහත්තයා නිසා මමත් ගෙවතු වගාව කරනවා. ඒ සතුට සල්ලි වලට ගන්න බෑ. Tv බලන් නැති සතුට අපේ පව්ලේ අයත් බුක්ති විදිනවා. සරල ජීවිතේ තමයි සතුට... තෙරුවන් සරණයි.
ගොඩක් ස්තුතියි ඔබ දෙපලට ගොඩක් වටිනවා
තුසිත. සර්. ආයුෂබොහෝවේවා වහැදුවැඩු දෙමව්පියන් ට දීර්ඝායුෂ ලැබේවා බුදුසරනයී මම ඕමාන් වල වැඩ.ගම රාජාන්ගනේ බුදුසරනයී
අහම්බෙන් විඩියෝ එක බලන්න ලැබුනේ..
හරිම සුන්දරයි, ඒ වගේම පුදුමයි ගොවි බිම සකස් කරගෙන තිබෙන විදිහ දකින විට.
ඔබ දෙදෙනාටම සුබ පැතුම්!!
නිහාල් මහතා ගේ නිහතමානී බව බොහෝ අගයන ගමන්, පුංචි කාරණයක් කිය යුතු යි කියලා මට හිතුනා.
ඔබ මේ වැඩ සටහන් කරන විට ඔබ සාකච්ඡා පවත්වන තැනැත්තා දෙස බලා කතා කරනවා නම් ගොඩක් හොඳයි කියලා හිතෙනවා...
(විවේචනයක් එල්ල කිරීමක් නොවේ)
ඔක්කොටම වඩා නිවෙදක මහතාගේ හිනාව මරු පටන්ගත්ත වෙලාවෙ ඉදන් කට කනෙ.😄
හරීම වටිනවා. ස්තූතියි. මේ තැන.අපිටත් පෙන්නුවා බොහෝ මපින්ආදරෙයීහරීම ලස්සනයි නිමකන්න බෑ
Harima hodai mahath mayanani pin harima pin sawanjatha wi uwamanawa thinawa mahath mayanani
ඉතා වැදගත් සාකච්ඡාවක්. බොහෝ දේවල් ඉගෙන ගත්තා.
හරිම ලස්සනයි. මේ වගේ අයට උදව් කරන්න ඕනේ. මමනම් අාසම ජීවිතයක්. ස්වයංපෝෂිත සරල ජීවිතයක්.කියන සියල්ල ඇත්ත
හරිම හොඳ වැඩක් ..අටපෙතියා ටික දැක්කම ආසාවේ බෑ.එත් ඒව ගන්න තැනක් නෑ.තැපැල් මාරගයෙන් ඇට ගන්න බැරි වෙයිද අපිට ..🤗🤗👍👍
මේ රටේ පුරන් වෙච්ච කුබුරු කොයිතරම් තියනවද මෙතුමට ස්තුතිවන්ත වෙන්න ඕන එවැනි තැනක් පාරාදීසයක් කලාට විශ්වයේ අපරිමිත ශක්තිය ආශිර්වාදය ඔබවැන්නඋන්ට ලැබේවා
හරිම සතුටුයි දියුනුවෙන් දියුණුව ටම පත්වේවා 👍👍
Ane magi punhii done ape adarei oyata oya pode wayasata me polawata sha wagawata adaraya kerema gana
අනිවාර්යයෙන්
බෙහෙවින්ම ස්තුතියි 💐🙏
අගෙයි අපුරුයි දැකීමත් ඇසීමත් සතුටක් විශ්වයේ ආසිර්වාදයම ලැබේවා
හරීම සතුටුයි ඔබ තුමාගේ අදහස් ගැන ඇත්තටම ෙමි අදහස් කිුයාත්මක වුණෙත් ෙගාවියා යළි රජ කරාවි
අනේ හරි. ලස්සන නිස්කලංක තැනක් .දවසක් ගත කරන්න ආසයි මේවගෙ තැනක.හැම දේම සංකලනය වෙලා කොපමණ නිදහසක් දැනෙනව ඇද්ද.
ඔබතුමාලට ජයම වේවා!
😍😍
සුන්දරත්වය ඉහළින්ම
ජය වේවා
Suba wewa
Theruwan saranai
😍😍
නිහල් මල්ලි ඔයගෙ වැඩ සටහන් බලනවා.හරිම අවංකයි.ඔබතුමාලා. මමත් ඩිංග ඩිංග වවනවා.ගෙදරට අවශ්‍ය දේවල්.මලුත් වවනවා.නුවර,ආවොත් එනවා. අටපෙතියා ලස්සනට පිපිලා.බලන්න ලස්සනයි.තෙරුවන් සරනණයි
හරිම ලස්සනයි මමත් නුවර හිතට නිදහස් තැනක් ම්නිසුන්ට ආදරණීය වචන ටිකක් මුදල් තියන තැන හිතේ නිදහස නැ ඔබලා සියලුම දෙනාටම දළදා හාමුදුරුවන් ගේ පිහිටයි
Jaya wewa..goviya raja wewa..
තෙරුවන්සරණයි ඔබ දෙදෙනාටම
දෝණි ට දෝණි ගේ පියාණන් ට බොහොම ස්තුතියි බොහොම පින්
Nihal sir obata godak pin ❤️❤️🌹🌹
වටිනවා
කතාව සම්පූර්ණ ඇත්ත
ඉතාම වැදගත් වැඩසටහනක්. ජයවේවා!!! 👍❤️❤️🙏
Extremely proud of what u r doing with yr plot of land. It looks so productive n happy that yr daughter has helped u to make such a environment. Simple village life which is giving u peace of mind as u r not chasing after big money for yourself. May u n yr family be blessed in yr endeavours. From the UK.
Great project 👍 fantastic farm. All the best.❤️💛😊
Harima lassani Jaya vewa
Loku sathutak danuna.....adambarai oba gana....🙏❤️❤️❤️
Harima lassanai...jayen jayawardena wewa..
ජයම වේවා 💖👍💜️
හරිම කස්සනයි තෙරුවන් සර්නයි 👍👍👍👍👍🙏🙏🙏🙏
Sundara hadawath athi minisun ..oba depalatama ..pin dura gamanak yanna labewa..ratata sampathak..🙏🙏
People like you should become the Minister of Agriculture in srilanka
අපි ට ආවොත් බලන්න පුලුවන් ද ? ලස්සනයි ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා ඔබතුමා ලාට හා සියලු ලෝක වාසීන්ට 💐💐💐💐💐🙏🙏🙏
බෙහෙවින්ම ස්තුතියි 💐🙏
May your work be successful. may the day dawn when the farmer reigns
Rajaya...rajayen kese wethath krushkarmaantha සංවර්ධන නිලධාරීන් gen nam prashna enawaaama thamai..
Umandawe attha pattha nokiya kiuwa ,,,,obakiuwade hariyatama hari ,,,,obadepalata budusaranai ,,,,,
We are grateful that you produce such informative videos ❤
ඔබතුමාලා දෙපල සැමට ආදර්ශවත් අය වෙති .දියුණුවෙන් දියුණුවට පත් වේවා .......❤
And aththamata sathutui. Math puluwan widhiyata karanawaa. Mama enawa balanna. Thawa thawa Karanna shakthiya dariya lebewa.. !
නියමයි 😍😍
Budu saranay obathumata jayawawa 😊
ඇතුලත්මුදලි මහත්මයා සිහිපත් වෙනවා මෙතුවා දකිද්දි.
මටත් දැකපු වෙලේ ඉදල හුරුපුරුදු මූනක් වගේ දැනුන
ගොඩාක් දෙනෙක් මට එහෙම කියනව
Great job..👍👍
Great job great place to start Sorjan cropping system to maximize farm productivity both side of the canal
Great work. We also like to visit. We wish you all the best
Harima aasa hithenawa mama inne moratuwe ,ape gama nuwara ,senarathgama aniwaaryenma balanna enawa.
Teruwan saranai obadepalatama mee vidiyowa apata balanna salassuwaata bohoma istuti
Vidiywa balala mama metarm amanda nandayata path una habain mee parisarayata giyanam kohoma lsundarath wayak labeevida obatuman laage sankalpayan tulin aparatata setama weewa memakatautu sarwapakaarayenma saataka weewa suba anagatayak weewa.
Budusarani, jayen jayama wewa!!!!
Diyunu wewa sarthaka wewa budusaranai puthe budusaranai ❤❤❤❤❤❤yahapath de rata denna lamai rasthiyadu we inna budusaranai puthe budusaranai
Aperate minissu harima kuhakai kenek deyak karanawanam aka kadakappal karanna uthsahaya👍👍♥️
Jayawewaaaa.....theruwan saranai
Harima lassanai maget podi vagavak tiyanava mata titta tibbatu beeja tikak detahakida ?
Great Job. I like to start a farm like this one day.
Budu saranayi sarthaka wewa
කෘෂි කර්මාන්ත දැවැන්ත දයාදය වූ අපේ ගුණ වත් නිහාල් රණසිංහ ගොවි රජාණන් පළමුව මගේ ගව්රවනීය ප්‍රණාමය 🙏🏾
අනේ මමත් හරිම අසාවෙන් ඉන්න දෙයක් තමයි වසවිසෙන් තොර පුංචි ගෙවතු වගාවකට 🌹
Doni god bless 🙏 good Luck
Obata...jayama..wewa
Watina adharshamath nirmanayak godak watinawa obala wani aya watina manik waniya sthuthi
Hoda vadak buddimath depalak apitath hitha nivaganna udawuna bohoma sthuthi
ජංගම දුරකථනය නම් අයිං කරන්න එපා. ඔබ දෙපලම ආදර්ශයට ගන්නා අයට අපලයක් ඒක.
Great service 💪🏾🌱
මමත් හරිම ආසයි
සතුට තමයි ලොකුම ධනය 🙏🏾🌹
බුදු සරණයි
Great job
අනිවාර්යෙන් එනවා
Well done ..really appreciate. I will try to meet very soon. I also following same concept ..
Supiri...
කරනවනම් හොද යි ප්‍රායෝගිකව ගැටලුව හැම ක්‍රියවකම තියනවා
😊👍
All the best lli
👌👌👌👌Harima 🌷💯🌷lassanai👌👌👌
Suba pethum mahathwaruni
Mama haki ikmanin obe govipola balannath upsdes gannath enawa
අපිටත් ආසයි ගොවිබිම් වල සංචාරය කරන්න.
Oba nihathamani u thum ken eke yàhapathakma wewa
මොකෝ ochchara හිනා වෙන්නේ මටත් හිනා යනවා 😂