අඩු වියදමින් චීස් පෙති ගෙදර හදමු | Homemade Cheese Slices | How to make cheese slices | Cheese

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 1,1 тыс.

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 8 месяцев назад +30

    ඔන්න අද මම මේ recipe එක හැදුවා .වෙනසකට සීනි තේ හැදි 1/2 එකතු කරා...ඇත්තටම ඔබේ recipe එක හරිම රසට හොදටම ආවා.මට අදම තමයි චීස් ගෙදර හදල හරිම රසට ආවේ..ඔබ කියල දීපු විදියට තමයි පුතේ මම හැදුවෙ.ස්තූතියි පුතේ ඔයාට .කාලා බලල තමයි මේ comment එක දැම්මෙ.❤

  • @samithjayalal1521
    @samithjayalal1521 3 года назад +33

    අපි කන්න ආසම කෑම චීස් උනාට හදන හැටි දන්නෙ නෑනෙ දැනුවත් කලාට ඔයාට බොහොම ස්තූතියි

  • @hashinieranga4717
    @hashinieranga4717 3 года назад +28

    මම මේ විදියට අද චීස් හැදුවා.. හරිම රසයි... 😍 බොහොම ස්තූතියි recipe දීල අපිව දැනුවත් කලාට ❤️❤️

  • @sachinikaushalya5916
    @sachinikaushalya5916 Год назад +2

    මාත් හැදුවා මේ විදියට..හරිම රසට ආවා..ගොඩාක් වටිනවා වීඩියෝ එක..බොහොම ස්තුතියි රෙසෙපි එකට 😍🙏

  • @maleenatiktokside......4400
    @maleenatiktokside......4400 3 года назад +8

    අනේ ශෝක්..... ගොඩක් ලේසියිනේ චීස් පෙති හදන්න මං අදම හදලා බලනවා thanks අක්කෙ කියලා දුන්නට😘😘😘

  • @cklanka6452
    @cklanka6452 3 года назад +10

    චිස් හදන විදිහ හරියටම පැහැදිලිව ලස්සනට කියලා දුන්නට ගොඩක් ස්තුතියි

  • @geethprasanna9009
    @geethprasanna9009 3 года назад +116

    මේක නම් අනිවාර්යෙන්ම අගය කළ යුතු warad නම් හැමෝටම මේ චීස් හදන එක ඉගෙන ගන්න පුළුවන් ඉතාම සරලව කියල දෙනව මේක නම් ඉතාම good සුබ පතන ඔබට සුබ පතනවා සොයුරිය ඔබට

    • @SinhalaMovieReview1638
      @SinhalaMovieReview1638 3 года назад +3

      Niyamai ,ela

    • @recipesinhala
      @recipesinhala  3 года назад +7

      @manjula ගොඩක් ස්තූතියි 🙏🥰❤️

    • @recipesinhala
      @recipesinhala  3 года назад +5

      @Geeth ගොඩක් ස්තූතියි 🙏🥰❤️

    • @aryarathne2479
      @aryarathne2479 3 года назад +4

      @@recipesinhala Mama recipe kihipayak haduwa,
      Passe mama oyaage recipe eka basic eka hatiyata aran haduwa
      Mama hadanakota mata kadeema wage ara unique flavour eka aawe nha, Ekata man nutritional yeast 1 teaspoon damma,
      Godak elevate welaa aawa. Oyath try karala balanna
      Mama vegetarian nisaa gelatine daana bha,
      China moss damma

    • @thotupola
      @thotupola 3 года назад +1

      ruclips.net/video/GApqAxO4MsA/видео.html

  • @amilamendis3029
    @amilamendis3029 3 года назад +2

    හරිම වටිනා වීඩියෝ එකක් .බොහොම ස්තුතියි ඔබට 🙏👍❤

  • @toughscout3977
    @toughscout3977 2 года назад +11

    හරිම පැහැදිලියි...... ජය වේවා..... අපිත් try කරල බලන්නම්......👍

  • @thisarisamadi9545
    @thisarisamadi9545 2 года назад

    ගොඩක් ස්තුති ඔබ තුමියට
    ගොඩක් වටිනා වීඩියෝ වක

  • @kumariwanaguru9051
    @kumariwanaguru9051 3 года назад +6

    ඒක නම් ගොඩක්ම වටිනා කියන වැඩක් ඉතින් මෙවැනි දේවල් ගෙදරදි හදාගන්න පුලුවන් නම් වෙළෙඳ පොළෙන් ලබා ගන්නට වැඩිය ෝෂ්‍යදායක විදියට හදපු හදාගන්න පුළුවන් වෙනවා ඒ වගේම කෘතිම වලින් තොරව අපිට මේක කරගන්න පුළුවන් මේ වීඩියෝ එක ඉතාම වැදගත් හැමෝම බලන්න

  • @rasirasi404
    @rasirasi404 3 года назад +1

    වැඩි ආටෝප නැතිව ලස්සනට සරලව කියලා දුන්නා ගොඩක් ස්තුතියි..

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 года назад +4

    ගෙදරදීම චීස් හදාගන්න පුළුවන් දැන් අපිට 😋😋😋ගොඩාක් වටින විඩියෝ එකක් බොහොම ස්තූතියි

  • @baymathiya4581
    @baymathiya4581 16 часов назад

    This recipe looks simple and great. One caution though: I would avoid the plastic spatula. You may have heard about micro-plastics and nano-plastics. Use a wooden one instead.

  • @t.j1121
    @t.j1121 3 года назад +6

    අනිව හඩන්න ඔනි..thanks akki😋😋

  • @adeeshaiduwara7081
    @adeeshaiduwara7081 3 года назад

    ගොඩක් හොදට තෙරුනා බොහොම ස්තුතියි

    • @recipesinhala
      @recipesinhala  3 года назад

      Godak isthuthi 🙏🥰❤️

    • @adeeshaiduwara7081
      @adeeshaiduwara7081 3 года назад

      @@recipesinhala 😜❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👍💪

    • @adeeshaiduwara7081
      @adeeshaiduwara7081 3 года назад

      Akke ikmanata bada adu karaganna kramayak madda

  • @palithaperara5235
    @palithaperara5235 3 года назад +22

    ගෙදරින් විවේකීව ඉන්න වෙලාවක මේ වගේ දේවල් හදලම බලන්න ඕනි හැම පැහැදිලිව ඔයාට මේ දේ කරනවා බලන්න ලැබෙන්නේ ඇත්තටම ඉතාම වැදගත් විදිහට සරලව කියල දෙනව මේක තමයි විය යුත්තේ සුබ පතනවා ජයෙන් ජයම වෙන්නේ කියලා

  • @nera2497
    @nera2497 9 месяцев назад

    Thanks 🎉🎉🎉...math...danagathta..hadanna..vidiha❤❤

  • @hearttouchingmusic3387
    @hearttouchingmusic3387 3 года назад +5

    හැමදාම ගොඩක් වටින වීඩියෝ එකක් අරන් එනවා...ස්තුතියි ගොඩක්

  • @antonanton7267
    @antonanton7267 3 года назад

    චීස් හදන්න මෙතරම් පහසුබව අදයි ඉගෙන ගත්තෙ ,ඔයාට ගොඩාක් ස්තූති ජයවේවා .

    • @recipesinhala
      @recipesinhala  3 года назад

      ගොඩක් ස්තූතියි වීඩියෝ එක බලලා කමෙන්ට් කලාට 🥰🙏❤️

  • @sumuvlogs1
    @sumuvlogs1 3 года назад +5

    අනේ ඒක දැක්කම ආසා හිතෙනවා ගොඩක් රස පාටයි

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 8 месяцев назад

    නිර්මාංශ මට හරිම වටිනවා 👈 ස්තූති ඔබට 💟

  • @padidiver3327
    @padidiver3327 3 года назад +9

    දැන් ඉතින් චීස් හදන හැටි හොදට ඉගෙන අරගත්ත නියමයි පට්ට හොදේ

  • @sepaliheli9361
    @sepaliheli9361 3 года назад

    Thank you kiyala dunnata harima sarala vidiyata Kiya dunnata obata sthuthi

  • @tvkgroup9110
    @tvkgroup9110 3 года назад +6

    ඇත්තටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක

  • @Vero-hi8ul
    @Vero-hi8ul 8 месяцев назад

    Shaaa harima lesi method eakak . Bohoma isthuthi Thankyou sooo much 😋😊♥️

  • @lilaniwijekoon3309
    @lilaniwijekoon3309 3 года назад +41

    හොද පිලිවෙලට කියල දුන්න ස්තුති පින් ඔයාට තෙරුවන්සරනයි

  • @janithnishal7539
    @janithnishal7539 3 года назад +1

    ඇත්තටම හොඳට පැහැදිලිව කියාදුන්නා

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 года назад +9

    නියමයි විඩියෝ එක
    සුපිරි රෙසිපි එක......
    හොදට පැහැදිලිව විස්තර කරන නිසා ඕනම කෙනෙක්ට ලේසියෙන්ම හදාගන්න පුළුවන් ......👍👍👍👌👌👌

  • @vindyajayasinghe7192
    @vindyajayasinghe7192 3 года назад

    Thanku nangi mamath haduwaa..ath podi thittha rasak anawa ai a

    • @recipesinhala
      @recipesinhala  3 года назад

      Thiththa rasa awe lipe thiayal wadi unada danne na akka. Man aluth chese recipe ekak demma vinakiri dehi danne nathuwa hadana ekak . Try karala balanna isthuthi akka oyata ❤️🥰

  • @anomarodrigo7
    @anomarodrigo7 3 года назад +4

    අනිවාර්යයෙන්ම හදලා බලන්න ඕනේ ස්තුතියි ඔයාට

  • @sanwariimalka2167
    @sanwariimalka2167 3 года назад

    Hodata explain karala thiyanwa... Thank you ❤️🥰

  • @chathucreation1442
    @chathucreation1442 3 года назад +7

    හරිම සතුටුයි.මං ඒකත් ඉගන ගත්තා.ස්තුති

  • @rangaprasad3546
    @rangaprasad3546 2 года назад

    Oyage video හරි ලස්සනයි,ගොඩක් වැදගත් . ඔයා ඉතාලි ද ඉන්නෙ,

  • @nilankaimali3504
    @nilankaimali3504 3 года назад +9

    සරලවම කියා දුන්නා ගොඩක් ස්තුති ජයවේවා

  • @Disney_.111
    @Disney_.111 3 года назад +1

    ස්තුතියි ගොඩක් අපිට කියලා දුන්නට

    • @recipesinhala
      @recipesinhala  3 года назад

      ගොඩක් ස්තූතියි වීඩියෝ එක බලලා කමෙන්ට් කලාට 🥰🙏❤️

  • @winifreedaflorence3860
    @winifreedaflorence3860 3 года назад +3

    ඉතාම වටිනවා, ස්තුතියි ඔයාට .👍

  • @limayalokani9108
    @limayalokani9108 3 года назад

    Akke mekata විනාකිරි නැතුව sugar nathi yoghurt ekak ganna ද යොදය වෙන් කරගන්න

  • @EliteAcademy2020
    @EliteAcademy2020 3 года назад +3

    ඒකනම් සුපිරි වැඩක්. මේ පිළිබඳව දැනුවත් කරාට ගොඩක් ස්තූතියි.

  • @samanthafernando4196
    @samanthafernando4196 3 года назад +2

    Thanks very well explained. Very useful. And very easy to understand. Thanks so much.

  • @amaraweerasantos2352
    @amaraweerasantos2352 3 года назад +9

    It's a very valuable job so if you can make things like this at home, you can make them in a way that is more affordable than what you can get in the market and we can do this without artificial. This video is very important for everyone to watch.

  • @heshanisomaratne560
    @heshanisomaratne560 3 года назад

    Me cheese eka mama haduwa. Aththatama hondata awa. Dawas dekakin withara kanakota aththatama rasai. Thank you 👍

    • @recipesinhala
      @recipesinhala  3 года назад +1

      Harima sathuthui godak isthuthi oyata hadala balala me vodihata comment kalata , man aluth cheese recipe ekak demma ekath try karala balannako . Isthuthi ❤️🥰🙏

  • @gossipdilu9783
    @gossipdilu9783 3 года назад +4

    ගොඩක් රසවත් වැඩ සටහනක්

  • @sihinamayavi2056
    @sihinamayavi2056 3 года назад +1

    ස්තූති ඔයාට ගොඩක්ම වැදගත් වීඩියෝ එකක්
    සුභ රාත්‍රියක්

  • @vihiluraja95
    @vihiluraja95 3 года назад +21

    ගොඩක්ම වටිනව මේ වීඩියෝ එක

  • @saubhagyasewwandi1661
    @saubhagyasewwandi1661 3 года назад

    Godak wedagath akkiyo..good luck oyata..sarthaka gamanak yanna shakthiya labewa kiyl wish krnwa hadawathinma 😍

  • @lokupodidanuma9564
    @lokupodidanuma9564 3 года назад +25

    මේ වගේ වටිනාම වීඩියෝ ඉතින් අපේ ඇඹුලෙන් තමා..👌👌👌

  • @BandulasenaRajapaksha
    @BandulasenaRajapaksha 8 месяцев назад

    ස්තූති යි අපි ව දැනුවත් කලාට ඔබ තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤❤

  • @rosemalaheltyarachchi4263
    @rosemalaheltyarachchi4263 3 года назад +10

    I have tried it today, it came out very well ! Thank You So much ! Best of Luck!

    • @amaroyal96
      @amaroyal96 3 года назад

      How does it taste 😃

  • @sureshwijerathna4229
    @sureshwijerathna4229 3 года назад +1

    Apith haduwa gedara. Niyameta awa. Habai rasa tikak madi. Habai rasakaaraka nathi nisa godak watinawa.

  • @welovecricket2582
    @welovecricket2582 3 года назад +47

    ඒක නම් නියම වැඩක් අක්කේ. ස්තූතියි දැනුවත් කලාට..

  • @VinoshaMalani
    @VinoshaMalani 3 дня назад

    Nodanna deyak kiyala dunnata thanks

  • @tharindunimanga8065
    @tharindunimanga8065 3 года назад +3

    ගොඩක් වටිනවා ගෙදරදි හදලම බලන්න ඕනේ 👌

  • @samanelectronics
    @samanelectronics 3 года назад

    ගොඩක් වටිනා දනුවත්කිරීමක්

  • @cook4fam691
    @cook4fam691 3 года назад +4

    😍👏 You explained very well.thank you

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 3 года назад

    ගොඩක් වටිනා video එකක් . ස්තූතියි

    • @recipesinhala
      @recipesinhala  3 года назад

      ගොඩක් ස්තූතියි කමෙන්ට්‍ කලාට 🥰🙏❤️

  • @SihinaPiyapath
    @SihinaPiyapath 3 года назад +17

    ඒකනම් ගොඩක්ම හොඳ වීඩියෝ එකක් ජයවේවා
    සුභ රාත්‍රියක් ඔයාට
    තෙරුන් සරණයි

    • @thotupola
      @thotupola 3 года назад

      ruclips.net/video/GApqAxO4MsA/видео.html

  • @ndeeshanadeesha7087
    @ndeeshanadeesha7087 3 года назад +1

    ගොඩක් වටිනවා අක්කෙ. Thanks

  • @පරණජොනිය
    @පරණජොනිය 3 года назад +4

    රස නම් ඉතින් අපේ ඇබුලම තමා

  • @zezomohamed6210
    @zezomohamed6210 2 года назад

    Niyamai.super thank miss

  • @sekucha507
    @sekucha507 Год назад

    ගොඩක්ම වටිනවා මේක නම්

  • @apevihilu4069
    @apevihilu4069 3 года назад +11

    මරු වැඩක්නෙ

  • @cuteideas1661
    @cuteideas1661 3 года назад

    දැක්කම ආස හිතෙනවා.ඒකමයි බැලුවේ

    • @recipesinhala
      @recipesinhala  3 года назад

      ගොඩක් ස්තූතියි වීඩියෝ එක බලලා කමෙන්ට් කලාට 🥰🙏❤️

  • @Funny-j47
    @Funny-j47 3 года назад +3

    ශා ඒක නම් ගොඩක් වටිනවා

  • @thoughts1624
    @thoughts1624 3 года назад

    ගොඩක් ස්තුතියි කියලා දුන්නට.

  • @Gabuci0
    @Gabuci0 3 года назад +7

    I love cheese 😍 great recipe

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727 3 дня назад

    හොඳ අදහසක්
    මුලදි විනාශකර දමල හැන්දෙන් බේරෙන්ඩ ඕන නැ හොඳට උතුරන කොට ඔක්කොම කැටි ගැහෙනව විනාකිරි දෙස ඇඹුල් වාගෙ ඇඹුල දෙයක් විනාකිරි මේස හැඳි 11/2 විතර ඇති.ඔය විදිහටම පෙරල කිරි ටිකක් ලුණු ටිකක් දාල blend කරල ඉතිරිය ඔය විදියටම කරන්න වඩාත් පහසුයි
    ඔය මුලින් හැදෙන දේට කියන්නේ කෝටේජ්චීස්
    ඕකට කඩල පිටි ටිකක් මිශ්‍ර කර ල බැදල ටෝෆු වගේ කරියක් හදල දානයක් පිලිගන්වන්න මාලු ඩෙවල් වගේ හදල😊

  • @geethikajayanthi3341
    @geethikajayanthi3341 3 года назад +4

    Thank you Sweet Herat 💕💕💕

  • @priyanthifernando8417
    @priyanthifernando8417 2 года назад

    මටත් ගොඩාක් ආස හිතුනා ගොඩාක් ලස්සනයි

  • @sulochananawarathna5793
    @sulochananawarathna5793 3 года назад +4

    Very important nango ❤️❤️❤️, thankuuu😘

  • @sampathwanasinghe3801
    @sampathwanasinghe3801 3 года назад +2

    ඒකනං නියම recipe එකක් නංගී . Really enjoyed, worth it.
    Thanks

  • @lokueka3127
    @lokueka3127 3 года назад +14

    මේවනෙ වට්ටෝරු. ගොඩක් ස්තුතියි

    • @thotupola
      @thotupola 3 года назад

      ruclips.net/video/GApqAxO4MsA/видео.html

  • @strawberry8709
    @strawberry8709 3 года назад +1

    Wow
    ගොඩක්ම හොඳ වීඩියෝ එකක් ස්තූති

  • @podieka1111
    @podieka1111 3 года назад +4

    Very important recipe. Explained really very well.

  • @VillageInlifeTv
    @VillageInlifeTv 3 года назад

    නියම වැඩක් ගොඩක් වටිනව දැනුවත් කිරීමට බොහොම ස්තූතියි

  • @rishard2443
    @rishard2443 3 года назад +3

    රටක් වටින විඩියොස් මෙවා ❤️

  • @thilinidanushika43
    @thilinidanushika43 3 года назад

    Gd....mehema hadala kochra kalayak tiyagnna puluwanada

  • @cookwithbene1516
    @cookwithbene1516 3 года назад +7

    Looks super yummy, cheese is my favorite thanks for sharing

  • @dikshan1150
    @dikshan1150 3 года назад

    ශා නියමයි.හරිම සරලයි.ස්තූතියි ඔබට.

    • @recipesinhala
      @recipesinhala  3 года назад

      ගොඩක් ස්තූතියි කමෙන්ට්‍ කලාට 🥰🙏❤️

  • @kalmithranweera
    @kalmithranweera 3 года назад +12

    Good luck sister. You always bring valuable recipes. You explained the recipe very clearly to understand everyone. I appreciate your great skills on cooking. Everything is perfect. I trust you would go ahead to the most success. Thank you very much.

  • @chamilaprasadini3235
    @chamilaprasadini3235 2 года назад +1

    බොහොම ස්තූතියි

  • @vindyacademy3450
    @vindyacademy3450 3 года назад +6

    wonderful thnx for sharing , definitely ill make

  • @DammiChandrasena
    @DammiChandrasena 7 месяцев назад

    Niyamai thanks

  • @SampathVlogs
    @SampathVlogs 3 года назад +5

    Ekemma awa supre wedak niyameta kala balan innath asai supirima hode ✌

  • @Vero-hi8ul
    @Vero-hi8ul 7 дней назад

    It seems very easy n looks yummy tks for sharing 😋👍♥️

  • @kaviyaa_official
    @kaviyaa_official 3 года назад +4

    niyamai akki gidak thanks share karata me wage video ekak

  • @indikalakmewan251
    @indikalakmewan251 3 года назад

    Ehemath neththan.fresh milk unu vena gamanda ekathu karaganna ona.

  • @jayzone773
    @jayzone773 3 года назад +6

    This is absolutely beautiful video. Worth every minute .

  • @gayaniedayarathne4050
    @gayaniedayarathne4050 3 года назад

    Fresh milk dala hadaddith curd danna puluwanda vinakiri wenuwata?

  • @Joni-eb6kq
    @Joni-eb6kq 3 года назад +4

    චීස් අම්ම් මරු මරු

  • @slvirusgaming6759
    @slvirusgaming6759 3 года назад

    Patta .lankave thathweth ekka meka loku deyak

  • @godaya5272
    @godaya5272 3 года назад +14

    ම්ම්ම්ම්ම් රසම රසායි 😋😋

  • @assassinsworld6888
    @assassinsworld6888 3 года назад

    හැමදාම චීස් ගත්තෙ කඩෙන් දැන් ඔන්න ගෙදරදීම හදා ගන්න පුළුවන්

  • @supunchampaka4785
    @supunchampaka4785 3 года назад +6

    Again you have brought a delicious food.

    • @thotupola
      @thotupola 3 года назад

      ruclips.net/video/GApqAxO4MsA/видео.html

  • @donamarathna7426
    @donamarathna7426 3 года назад

    Thank you siter godak hoda deyak pennuvata obata sthoothie

    • @recipesinhala
      @recipesinhala  3 года назад

      Isthuthi video eka balala comment kalata 🙏🥰❤️

  • @jeon-jungkook...5989
    @jeon-jungkook...5989 3 года назад +3

    අක්කෙ ඕකෙ ඔය ආව curd ටික උනත් අපිට ආහාරයට ගන්න පුලුවන්ද

    • @recipesinhala
      @recipesinhala  3 года назад +4

      Ow nangi , curd tika ekathu karala guliyak wage hadala dethun parak mada rasne wathure dana ethakota mozzarella cheese hadaganna puluwan .
      video eka baluwata Godak isthuthi nangi🙏🥰❤️

    • @jeon-jungkook...5989
      @jeon-jungkook...5989 3 года назад +1

      @@recipesinhala thank you akki.ඒක සුලු දෙයක්.😌💜️

    • @shiranigunarathna3712
      @shiranigunarathna3712 3 года назад +1

      දුව මම හැදුවාඒ විදිහට අවා.එථ් එලකිරි සුවද එනවා.ඇයි ඒ.ඒකට මොකද කරන්නෙ . ලස්සනට ආවා.රසයි.

    • @jeon-jungkook...5989
      @jeon-jungkook...5989 3 года назад +1

      @@shiranigunarathna3712 ඒ කියන්නෙ ආන්‍ටි ඒ ටික ආහාරයට ගත්තද

    • @shiranigunarathna3712
      @shiranigunarathna3712 3 года назад

      @@jeon-jungkook...5989 ow

  • @neetaranjani3827
    @neetaranjani3827 7 месяцев назад

    Thank doni❤️ kiri vochcharakda

  • @steppenamell485
    @steppenamell485 3 года назад +5

    Excellent work friend

  • @inuriamaya531
    @inuriamaya531 2 года назад

    It was really good. Made it. MANY THANKS.

  • @sadusadu8206
    @sadusadu8206 3 года назад +3

    Superb video..