ඇමරිකාවේ ජනාධිපති තෝරාගන්න ආකාරය - Election of US President

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025
  • ඇමරිකාවෙ ජනාධිපති පත්කෙරෙන ක්‍රමය ටිකක් සංකීර්ණයි. ඒක එහෙම වෙලා තියෙන්නෙ ඒ රටේ ඉතිහාසය නිසා. ඇමරිකාව ජනාධිපති කෙනෙක් තෝරගන්නෙ කොහොමද​? මහජන ඡන්දයක් පැවැත්වීම අනිවාර්යයෙන් ම කළ යුතු යයි ව්‍යවස්ථාවෙ තියෙනවද​? Ballot Access, Electoral College වගේ යෙදුම්වල තේරුම මොකක්ද​? මෙන්න සම්පූර්ණ විස්තරේ
    ඇමරිකාවෙ primary elections කියන්නෙ මොනවාදැයි මෙතැනින් දැනගන්න - • ඇමරිකාවේ Primary Elect...

Комментарии •

  • @traveldiary113
    @traveldiary113 Год назад +6

    දිගටම ඇමරිකාව ගැන විඩියෝ ටිකක් දාමු.. ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන් ❤

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Год назад +2

      අදත් එකක් කළා... දිගටම මේ ගැන කතා කළයුතු දේවල් තියෙනව.

  • @newtonra4337
    @newtonra4337 Год назад +6

    චීන ආන්ඩුක්‍රමය ගැනත් දාන්නකො vedio එකක්

  • @asankasanjeewa9275
    @asankasanjeewa9275 Год назад +5

    චාමර ඇමරිකානු සිවිල් යුද්ධය
    ⁣කැඩිලා තිබුනු ඇමරිකාව දැන් තත්වයට පත්වීම
    ලංකාවේ සමාජය දැනුවත් නෑ වෙලාවක් තිබුණොත් වැඩසටහනක් වටිනවා❤🎉

  • @786kankungotukola
    @786kankungotukola Год назад +1

    👌 මරු විස්තරයක්

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805 2 месяца назад

    ස්තූතියි ❤️

  • @Oppppppppppppppppp
    @Oppppppppppppppppp Год назад +1

    Thanks

  • @chamodkavishka001
    @chamodkavishka001 2 месяца назад

    Thank you 🎉❤

  • @thebaru.
    @thebaru. Год назад +3

    ඇමරිකානු ව්‍යවස්ථාව ජනතාවට අවශ්‍ය ආකාරයට නොවෙයි තියෙන්නෙ කියල සංවාදයක් තියෙනවා නේ. ඒක හදන කාලෙ ඉඩම් හිමියන් මැදිහත් වුනු ආකාරය, විවිධත්වය සඳහා ඉඩක් නොමැතිවීම සම්බන්ධව එහෙම. ඒක නිසා විකල්පයක් ලෙස ඇමරිකාවෙ සිවිල් ව්‍යාපාරය (social movements) ශක්තිමත් වීම සහ සිවිල් ව්‍යාපාරවලට දේශපාලකයන්ට බලපෑම් කිරීමේ ප්‍රවේශයන් ගැනත් විස්තරයක් කලා නම් හොඳයි නේද?

  • @Janith-y9j
    @Janith-y9j 2 месяца назад

    Me wage russiawa ganath video ekak gennko....economy ek ehema oya thathwe thiyenne kohomd kiyl ehema

  • @dako877.
    @dako877. Год назад +8

    උබලාගෙ බයි රුසියාවේ මැතිවරණ ක්‍රමය ගැනත් වීඩීයෝ එකක් කරහන්කෝ, ඒකේ එකෙක් අවුරුදු 20 ක් විතර ජනාධිපති වෙලා ඉන්නේ කොහොමද, බහුපක්ෂ තියනවද? නැත්නම් ඒකාධිපති ජරාවලක්ද ඒකත්.

    • @sudeshkumara9394
      @sudeshkumara9394 Год назад +2

      එහෙ ඉතින් පුර්ණ මහජන මතතනේ වෙන්නේ පුටින් කියනෙත් රුසියන් පුරවැසියෙක්නේ එයා කැමති දෙයක් තමා ඉතින් 😂😂

  • @Shavilka
    @Shavilka 2 месяца назад

    රුසියාවෙ ආණ්ඩුක්‍රමය ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @NK-ql3kr
    @NK-ql3kr 2 месяца назад

    Electorsla paththa maru kaloth mokda wenne🤔

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  2 месяца назад +1

      @@NK-ql3kr කරන්න දෙයක් නෑ

    • @NK-ql3kr
      @NK-ql3kr 2 месяца назад +1

      @ loka balawatha hoyanne ehemada☹️

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 9 месяцев назад

    Good

  • @thurunurashmika
    @thurunurashmika 10 месяцев назад

  • @kumudu84
    @kumudu84 8 месяцев назад

    ස්තුතියි. මම දැනගෙන හිටියේ නෑ

  • @youtube4567y
    @youtube4567y Год назад +2

    🇺🇲🇺🇲🥰🥰💕

  • @GAMEOVER-hw8vr
    @GAMEOVER-hw8vr Год назад

    ඇමරිකන් Civil war එක ගැන video එකක් කරන්න....😊😊

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Год назад

      එකක්? 🤔

    • @GAMEOVER-hw8vr
      @GAMEOVER-hw8vr Год назад

      @@ChamaraSumanapala United Kingdom- America ජෝර්ඡ් වොෂින්ටන් එක ගැන ගොඩක් විස්තර තියන video තියෙනවා ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ කාලේ වෙච්ච එක ගැන කරන්නකෝ 🥹

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Год назад

      @@GAMEOVER-hw8vr වොෂිංටන් සම්බන්ධ වෙන්නෙ ඇමරිකන් විප්ලවයට. සිවිල් යුද්ධය කියන්නෙ එක වීඩියෝ එකකින් කතා කරලා ඉවර කරන්න බැරි කතන්දරයක්.

  • @sithumperera5769
    @sithumperera5769 Год назад +5

    2024 අපෙක්ෂකයා ඩොනල් ට්‍රම්ප් නෙද දැනට පවතින තත්වය එක්ක බැලුවම.

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Год назад

      තවම තීරණය වෙලා නෑ නෙ

    • @sithumperera5769
      @sithumperera5769 Год назад +1

      ඇත්තටම දැනට පවතින තත්වය එක්ක බැලුවම කවුරු පත්වෙයිද . ඩොනල් ට්‍රම්ප්ට බොහෝ දුරට පුළුවන් වෙයි නෙද

    • @sithumperera5769
      @sithumperera5769 Год назад +1

      ඇත්තටම ඩොනල් ට්‍රම්ප් ආවොත් හොදයි . මිනිහා ආර්ථිකය ගැන ගැඹුරින්ම දන්නවා

    • @sudeshkumara9394
      @sudeshkumara9394 Год назад +1

      ට්‍රම්ප් කියන්නෙ පිස්සෙක් නේ...

  • @sudampabasara
    @sudampabasara Год назад +1

    අයියේ , Electoral College කියන එක පරිවර්තනය කරාම කියන්නෙ චන්ද විද්‍යාල කියලා නේද? ඔයා කිව්වෙ චන්ද ඝණය කියලා ඒ දෙක දෙකක්ද?

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Год назад +2

      විද්‍යාලය කියන්නෙ පාසැලක් නෙ. මේ කතා කරන්නෙ පාසැලක් නෙවේ නෙ. College කියන ඉංග්‍රීසි වචනයෙන් සමූහය කියන එකත් ඇඟවෙනව​. ඒ නිසා ඕකට හරියන්නෙ සමූහය​, ඝණය වගෙ නමක්. මම වැඩිපුර කැමති ඉංග්‍රීසි වචනෙම පාවිච්චි කරන්න​. එතකොට ඔය පරිවර්තන අවුල එන්නෙ නෑ.

    • @sudampabasara
      @sudampabasara Год назад +2

      @@ChamaraSumanapala ඔව් මම හිතන්නේ ඔයා කියන එක හරි අපි ඒක පරිවර්තන නොකර ඉමු එතකොටතමා නියම අර්ථය එන්නේ (මට චන්ද විද්‍යාල කියන වචනෙ ඇහුනෙ TV NEWS වලින් )

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Год назад +3

      @@sudampabasara හරියට නොදන්න කාලෙ මං පාවිච්චි කරෙත් ඒ නම තමයි 😊

    • @gihanchamika5408
      @gihanchamika5408 Год назад

      මාත් දැන් දැනගත්තේ සර්

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 2 месяца назад

    මේ කාලේ අයියා ටිකක් රස්පුතින් වගේ 🙂

  • @DulainPerera-od2xe
    @DulainPerera-od2xe 8 месяцев назад +1

    හැබැයි ඇමරිකාවෙ ඔය තියෙන චන්ද ක්‍රමය අනුව සැබෑ ජනමතය නිරූපණය වෙන්නෙ නෑ නේද?

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 месяца назад

    President Trump' Tama ❤

  • @kapdesilva1776
    @kapdesilva1776 2 месяца назад

    ගන්ජා legalize කරන්න vote කරා

  • @tharushalakmal7
    @tharushalakmal7 3 месяца назад

    එතෙකොට මේක නිකන් පරලිමේන්තු මන්ත්‍රිලා එකතු වෙලා අගමැතිවපත් කරනවා වගේ නේද?

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  3 месяца назад +2

      නැහැනෙ. පාර්ලිමේන්තු මන්ත්‍රීන් එක්කාසු වෙලා ජනාධිපති පත්කරනව වගේ දෙයක් කියන්න පුළුවන්.

  • @madhusankakalhara5367
    @madhusankakalhara5367 Месяц назад

    අපරාධ චෝදනා නඩු තියෙන්න බැ නේද

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Месяц назад

      එහෙම එකක් ව්‍යවස්ථාවෙ නැහැ

  • @Shaun1993ful
    @Shaun1993ful 2 месяца назад

    කමලා හැරිස් අවොත් හරිනි එක්ක ලංකාවේ LGBT නීති ගත කරයි. එතකොට ලංකාවට බුදුසරණයි

    • @VimalarathnaHSamarawickrama
      @VimalarathnaHSamarawickrama 2 месяца назад +1

      බුදු සරනයි කියන්නේ ලොකු විනාශයක් වෙන බවක්ද,එහෙමනම් ඒ ඇයි?

    • @Shaun1993ful
      @Shaun1993ful Месяц назад

      @@VimalarathnaHSamarawickrama බුදු සරණ විතරයි ලංකාව බේරගන්න තියන එකම ක්‍රමය

  • @AmilaPethum-bq4ww
    @AmilaPethum-bq4ww 2 месяца назад +1

    47 ජනාධිපති කමලා හැරිස් ❤