We can clearly see the guidance of Holy spirit in Ps.Nalin. No human can stand against God. All Glory should be unto the saviour of this universe, King of Kings and Lord of lords his name is "Jesus Christ" Praise his name for his underserved grace showed on all humankind.
Mujitha uncle,oya pastor kiyana vachana esarala therun kanda ,eta passe Agama newe oyage ardha satchiyen hithala balana. Christiany sabawe kawawath balen bandhawa ganne ne, Me loke palaveni vathawata mewa sudhathmaya , Eke yatathe api jeewath venne, Onema dheyak api therun gana eken thami thiyanne Api veradhinam samavennda .. Jesu pehitai.....🙏🙏
I am Champika , I Thank and Praise God for Wonderful Men of God Like Pas Nalin and Prophet Jerome and all other Dear Pastors ❤️🙏🏻and all the Servants of God.🙏🏻⭐️ Who touched millions of lives through Lord Jesus. I am Proud to say that I am a Converted to Christianity, knowing how Jesus Healed me and delivered me from all bondage. Therefore if Jesus can change me, anyone else also can healed and changes and they have the freedom to accept Jesus as their personal Savioir. It is individuals freedom, and when they know truth, no one can deny the Power of Christ. And today I am Ciild of God.❤️😍🤩🙏🏻
The pastor who spoke boldly and bravely to the person taking the interview is a hero . As Christians we don't find fault with other religions. All religions have some liars but they don't put that all in the news. Seek who is the true God and you will find the truth. May God protect you.if any question read the Bible.
I am not a follower of this pastor's religion. But his views opened my eyes about the media jokes of people like Chamuditha and various religious campaigners.
Actually thaks to chamindu bez world and sri lanka came to know the value of jesus christ. Without knowing you your channel praise jesus christ. Thanks chamindu. Great job pas nilan❤
Well said pastor, your words were truly guided by none other than the holyspirit of God. God bless. Dear precious Sri Lankans JESUS died and rose again on the 3rd day for all of you no matter what your religion is…he didn’t come to convert anyone to any religion, he came to accept everyone as his own children. If you believe in Jesus you shall have eternal life.Jesus is alive!
Well explained pastor. This man seems to evade the question when you asked him who brought Buddhism to Sri Lanka and who was converted to Buddhism. He is a one track minded man who believes in his own version of Pastor Jerome's intention. God Bless you for your courage and wisdom to be interviewed and for making it patently clear what "Born again" means to all Christians.
Jerome who is above other lay people, insulted Lord Jesus not any other religion.Hence this progamme! What a shame to Jesus Christ we all respect! He needs to attend Sunday School.
Well done pastor nalin.thankyou so much for your speech it was tremendously accurate and important.may God bless you and your ministry.suresh mudalige.
Paster oba hariyatama truth Kata Kala oba jesusta godak prana karana kenek god dawasaka kiyai mama nubawa adunanawa kiyala balanna mr.chamudita samaga oba Kata karana Vita ohuta Kata uttara ne ai DEWA anugarahaya but chamudita wena Aya samaga Kata karana vita.e ayata Kata uttara ne God samaga Jaya ganna Kath be manda jesus lives Satya u ekama god amen pasta obata gawrawaya denna ona oba Kala deta thanks
Amen... common Chamuditha,,you will definitely experience Jesus Igen ganna Jesu kawuda kiyala oy prashna okkotama oya wisinma pilithuru ekathu Kara ganeevi
@@isuru8080 Ow ban issara suddo mehe ewilla mehe pisso tikak bo karala mehe un amu modayo kalaa Dewiyanwahanseta leda hoda karanna puluwan kiyala. Unge ratawal medical Science walin gaw gaanak issarahata giya. Ape un unge ugulwalata ahu una
Pastor your so intelligent pastor I believe LORD JESUS IS REALLY AMAZINGLY GIVE A CORRECT RESPONSE ✝️✝️✝️🙏🙏🙏🙏 HE DOES NOT UNDERSTAND ANY THING USLESS EXPLAINING TO HIM HAIYO LORD
චමුදිත මේක අහගන්න දේව දාසයාගේ මුඛය ආලේප කලේ දෙවියන් වහන්සේ ඔයා අහපු ටිකට උත්තර දුන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේ.
ඔයාගේ ප්‍රශ්නේ විසඳුන් නැද්ද තාම 😁.
අපගේ ආත්මික පියාට තව තව දෙවියන්වහන්සේගේ වචනය ඉදිරියට රැගෙන යන්න දේව ආශිර්වාදය ලැබේවා.🙏✝️ ආමේන් ❤❤✝️🙏
මුඛයෙ වෙන මුකුත් ආලේප කරේ නැද්ද
@@Chalani.94. නොදන්න දේවල් කියවන්න එපා චමුදිත වගේ 🥲
@@buddhika213 ඔයාලගේ ජෙරම්ටයි අනිත් අයට කියන්න නොදන්න මගුල් අනිත් ආගම් වල නොකියා ඉන්න කියල.මොකද මේ ප්‍රශ්න අපි පටන් ගත්තුව නෙමේ ඔයාලම හුග කල් ඉදන් බුද්ධාගමට අපහස කර කර ඉදල ඒකේ ලොකුම එක ජෙරම් කරා ඊට පස්සේ.මට නෙමේ ඕක අදාල ඔයාලටම තමා අදාල..
@@Chalani.94. බයිබලය අසභ්‍ය පොතක් කියපු එකටයි හාලේලූයා යකා කියපු එකටයි මොකද්ද කියන්නේ. එතකොට ඒව අපහස කිරීම් නෙවෙයිද 🙂
@@buddhika213 ඒවත් අපහාස තමා ඒවට එකට එක කරන එකද ඔයාල කරන්නෙ දැන්
මම බවුද්ධයෙක් නමුත් මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගෙ ගැලවුම්කාරයා ලෙස පිලිගත්තා. මාව කවුරුත් හරවා ගත්තේ නැත. මම උන්වහන්සේ පිලිගත්තේ තරුණ වියේදි. දෙවියන් වහන්සේ මගෙ ඡිවිතයේ ලොකු පරිවර්තනයක් කරා. යෙසුස් වහන්සේ ඡිවමානයි. ඒ ගැන කතාරන්න මම ලෝකයාට බයනොවමි. මා වෙනස් කරනලද ඡිවිත සාක්ෂිය බෙදා ගැනීමට මම පසුබට නොවෙමි. මගෙ ඡිවිතය පරිවර්තනය කලාවු ඡිවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට සියළුම ගවුරවය
මහිමය ලැබේවා.
බුදු හාමුදුරුවන්ට කවදාවත් ඕන උනේ නෑ තමන්ගෙ අනුගාමිකයන් ප්‍රමාණය වැඩි කරගන්න .ඒ උතුම් දර්ශනය පිලිපදින අපටත් කව්රු මොන ආගමට ගියත් කමක් නෑ ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදුවෙන්න.සැනසීම සොයන අයට හොදම මග බුදු දහම.🙏🙏🙏🙏🙏🙏🙏
මගේ පිලිකාව සුව කලේ මගේ ජේසු අප්පච්චි විතරයි ❤❤❤ ජේසු තාත්තේ ස්තූතියි ✝️🙏❤️
දෙවියන් වහන්සේට මහිමය වේ වා . චමුදිත ඔබටත් ස්තුතියි. මෙය බලන අන්‍යාගමිකයන්ට සහ කතෝලිකයන්ට දෙවියන් වහන්සේගේ ධර්මය යනු කුමක්ද කියා වැටහෙනවා ඇත ඔබත් සත්‍ය අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් ජීවමාන දෙවියන් වහන්සේට යාච්ඤා කරන්න. උන්වහන්සේ ඔබටත් එළිදරව් වන සේක.
පාස්ට ඔබට තව තවත් දෙවියන් දෙවියන්වහන්සේගේ කරුණාව ලැබේවා.
අපිත් ලංකාව ගැන දිගටම යාච්ඤා කරනවා සියලු දෙනාටම ජේසු පිහිටයි.
*නැවත් නිරුවත් වූ බෝන් අගේන්*
__________
බෝන් අගේන් යනූ කිතු දහම නොවෙයි . එය සාතන් ගේ මාර්ගයේ ගමන් කරන දෙවියන්ව විකුනන් කන එකයි . කරන්නේ ජෙරම් කියන මානසික රෝගියා කියනවා බුදු දහම ආලෝකය ප්‍රේමය වගේ දේවල් මැවුම් වාදය බැහැර කල හේතුඵලවාදය ට අනුකුල ප්‍රායෝගික දහමක් තමයි බුදු දහම...
____
ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි .
________
Aioo චා.... මුදිත, කටින් මොනවා ද ගන්න හදන්නේ, මනුස්ස යෙක් ට කතා කරන්න නොදී, තමුන් ට අවශ්‍ය දේ කියවා ගන්න දඟලනවා,
නියමයි pastor මේ මෝඩ මිනිසුන් ට යම්කිසි දුරකට සත්‍ය පැහැදිලි කලාට.... Born again කියන එකවත් දන්නේ නැති මිනිස්සු ඉන්න රටක් මේක
ඔබතුමාම හොයල බලන්න මමනම් නිරාගමීකයි මේවා ගොඩාක් අය දන්නවාද දන්නෙත් නැහැ සමහර මෝඩ කතෝලික නලුවෝ මුකුත්ම දන්නේ නැති උනාට අල්ලා හුටයි අල්ලගත්තේ නැත්තම් කියන එකත් එක්ක දෙවියන් වහන්සේට විවිධ අසභ්‍ය වචන වලින් බෞද්ධයන් හැමදාම බනිනවා, ඒ උනාට කිසිම ලැජ්ජාවක් නැතිව මුස්ලිම් රටවල ක්‍රිස්තියානි රටවල බුදුදහම ප්‍රචාරය කරනවා පන්සල් හදනවා අපි බයිබලය කියන්න ගිහාම විතරක් අපිට ඉතා අසභ්‍ය වචනවලින් බනිනවා, ගහනවා, දැන් ඔබතුමාගේ සාකච්ඡාවට සමහර බෞද්ධයන් ඉතාම අසභ්‍ය වචන වලින් බැනල තිබුනා එම ඉතාම බරපතළ අසභ්‍ය වචන බොහෝමයක් මේ වෙනකොට ඉවත් කරල තිබෙනවා, මොනතරම් නින්දිතයි ද? මොනතරම් අසික්කිතයි ද? මොන තරම් හිරිකිතයි ද? මොනතරම් අසාධාරණයි ද? මේ රටේ අර්බුදත් ඊට සමානයි! මේ රටේ කිසිම අර්බුදයක් නැති දාට බලන්න දෙවියන් වහන්සේට මීටවඩා අසභ්‍ය දේ කියනවා සත්තයි! දෙවියන් වහන්සේ නොහදහන සමහර අය දෙවියන් වහන්සේට ඉතා තදින් විරුද්ධයි කිසිම සාදාරණ හේතුවක් නැතිව, කාටද මේවා කියන්නේ නීතියෙනුත් මේවාට සාදාරණයක් කවදාවත්ම කරන්න බැහැ, නමුත් බුදුදහමේ පොඩි අඩුපාඩුවක් කිව්වගමන් සමහර අය රෙදි කඩාගෙන සිවුරු ගලෝගෙන එන්නේ තව පොඩ්ඩෙන් සේපාල් කියන කෙනාවත් මරණවා, ඇත්ත කියන්න ගිහින් සේපාල්ව හොරේ දැම්මා කවදාවත්ම දේශපාලන මිණීමරුවෙක් හොරෙක් දූෂිතයෙක් හිරේ දාල තිබෙනවා ද? ලංකාවේ දෙවියන් වහන්සේට කරන බරපතළ අපහාස සහ වක්‍රාකාරව හැමදාම කරන ජීවිත හානි, විවිධ දූෂන , කුමන්ත්‍රණ,වංචා, සටකපටිකම්, මිණීමැරුම්, අනවිනකොඩිවින, කිසියම් වරදකට ඇබ්බැහි කිරීම් මත්වලට යොමු කිරීම් බොරු මවාපාන ප්‍රචාර, පාස්කු ප්‍රහාරයට වඩා බොහෝ සේ බලවත්,සුදු ජාතිකයන්ට පවා බොරු හේතු හදාගෙන බනිනවානේ කිසිම ලැජ්ජාවක් නැතිව, සමහර බෞද්ධයන් ඉතාම අන්තවාදීයී ඒ අය මංකල්පිත ලෝකයක් මවාගෙන ඒ ධර්මය පමණයි ලෝකේ තියෙන්නේ කියල හිතනවා , නමුත් ඒ ධර්මයෙන් සැබෑ පිහිට ගන්නේ සැබෑ හොරු පමණයි.
@@ricardoperera9880යබඉමයබබවවබ පප 😮😮
චාමුදිත මහත්තයා ඔබ ට ඉස්තුති ඔබ අහපු ප්‍රශ්න වලට මොකද ජේසු ජීවමාන ඉ කියලා මිනිස්සු දැනගත්ත කිසිම සරනක් නැති වේදනා විදින ලෙඩ රෝග අසරණ වෙලා ඉන්න මිනිස්සු න් වෙත මුළු ලෝකයා වෙතට ඔබතුම සුබ ආරන්චිය එලි දරව් කර නිසා ඔබට ජේසු පිහිටයි
🤣
හුටා
සුභ ආරංචිය කෙසේ වෙතත් අසුභ ආරංචිය එලි දරව් උනා 21 බෝම්බේ ගහල 😂😂😂
@@Chalani.94. හොඳ වෙලාවට එදා ජේසු හිටියේ නෑ.
👽
@@Sandakathmini01 එයත් ඉවරයි එහෙනම් එදා 😂😂
Praise God Pastor. Someone bold enough to speak the truth wisely and answer with all the disruption.
God is good.
Thank you pastor Nalin being bold enough to speak the TRUTH ❤
Hallelujah
Excellent quality explanation
Thank you pastor..God bless you
ඒ නාමේ ජේසුස් මයි... ඒ නාමේ ජයදෙයි... Well said pastor.👏🏼
u horek yko
Pastor super
Pastor super and sweet.
ගෞතම බුදුරජාණන්වහන්සේ , මුලු මහත් විශ්වයේම දෙවිවරුන්ගේ වන්දනාවට පාත්‍රවූ උතුම් මනුෂ්‍ය රත්නයකි .
Amen ❤
We can clearly see the guidance of Holy spirit in Ps.Nalin.
No human can stand against God.
All Glory should be unto the saviour of this universe, King of Kings and Lord of lords his name is "Jesus Christ"
Praise his name for his underserved grace showed on all humankind.
නියමයි පාස්ට හරිම අගේ කරනව. ❤හැබැයි චමුදිත දිගින් දිගටම ඕක ගෙනියන්න එපා. ඔයාගෙ ඔය වාද කිරීම අසාර්ථකයි. හරියට වෙලා අරන් ඉවර කරේත් නැහැනෙ. මාකටින් විතරක් කරන්න එපා. ඒක අපරාධයක්.
Mona niyamada ,chamudithaya ahanna danne ne left venna prshna 😂😂
@@johnwi-l_l-iamsf3763 oya dannawanam ai ahanne naththe👍
කතෝලික සභාව සර්වබලධාරී දෙවියන්ට උඩින් ශාන්තුවරයන් තියාගෙන ඉන්න එකට දිරිදෙනව. එය ශුද්ධ බයිබලයට විරුද්ධයි.
අද තමයි ඉල්ලං කෑම
200%k පැහැදිලිව උත්තර දෙනවා pastor .. niyamai ❤
❤❤❤
From this interview we learnt about jesus and his pure vision..All other things are just a political game ..Bless pastor for his bravery
I agree with you Pastor. Keep going. Thank you for speaking the truth. God bless you Pastor
සහෝදර චමුදිත ඔබ සිටි මානසික මට්ටමිනුත්, ඔබට දැනගත යුතුව තිබූ තොරතුරු වලින් ඔබ නිදහස් වූ බව මා සිතනවා.මේ වැඩසටහන කිරීම සදහා මා හදවතිනුත් ජේසුස් වහන්සේගේ නාමයෙනුත් මා ඔබට ස්තූති කරනවා.
ජේසු පිහිටයි....!!!
අනිවාර්යයෙන්ම
ගෞතම බුදුරජාණන්වහන්සේ , මුලු මහත් විශ්වයේම දෙවිවරුන්ගේ වන්දනාවට පාත්‍රවූ උතුම් මනුෂ්‍ය රත්නයකි .
@@ProCoder12 😂😂😂
🤣🤣@@vinsantperera6866
Well said Ps Nalin. You broke all Chamuditha's arguments with God sent words.
පාස්ටර්,
ජේසු පිහිටයි . ඔබගේ පැහැදිලි කිරීම ගැන ඉතා සතුටුයි
Oba essala balbalaya kyawa enna natnam faster kyan da obat taranna na
Faster obaga මුඛයට vahanaya danna daveyan wansa
Faster god bless
Thopi anda bakthikayan🤑 thope deviyan kawda koheda bolaw,me mulu vishwaya purama nam kawda?
@@premanidesilva5058 පලයන් බන් යන්න . ක්‍රිස්තියානි ත්‍රස්තවාදී මිත්‍යාව
Mujitha uncle,oya pastor kiyana vachana esarala therun kanda ,eta passe Agama newe oyage ardha satchiyen hithala balana.
Christiany sabawe kawawath balen bandhawa ganne ne,
Me loke palaveni vathawata mewa sudhathmaya ,
Eke yatathe api jeewath venne,
Onema dheyak api therun gana eken thami thiyanne
Api veradhinam samavennda ..
Jesu pehitai.....🙏🙏
මේ ආගමික සංවාද දැන් ඇති.. මේ තුළින් අසමගිය විතරයි ඇති වෙන්නේ..
නැහැ බෞද්ධයන් කරන බොරු ප්‍රෝඩාකාර දේවල් එළිදරව් කරන්න අවශ්‍යයි ඉංදියාවේන් ආපු දර්මයනේ මේකෙන් රටට වෙන හානිය කොපමණ ද කියල මනින්න බැහැ හොඳ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගොඩ නැගිය යුතුයි ආගම් නැතිව
ඒක ඇත්ත
Everyone mast now the truth
අනිවාර්යයෙන් මේවා දේශපාලනය කරන අයට හොන්දයි
💯
දෙවියන් වහන්සේ කෙරෙහි සිත පහදාගන්න කරන ඛයිබලය තුළ නව උත්පාදනය ඛව සදහන් වේ.මෙය නව ජිවනය ලෙස හැඳින්වේ.ජෙසූස් වහන්සේ පිලිගත් අය පාපයෙන් තොර පරිපූර්ණ තත්වයක් ලබා ගැලවීම ලබා ගැනීම වෙ. නව උත්පාදනය පිළිබඳ තොරතුරු පැහැදිලි කිරීම සිදු කළ දෙවගැති තුමා හට ස්තුතියි.
😂😂
දෙවියන් වහන්සේ ගැන තවත් මිනිස්සු අතර සුබාරංචිය පැතිරී යනවා මෙ දෙසනා වලින්
@@maheshikaamarasinghe3684 නෑ බන් අපි ඉන්නකම් ඒවා වානා..😹😹😹👌 පරණ ගිවිසුමේ ඉදන් උබලාගෙ දෙවියන්වහන්සේ ගෙ ම්ලේච්ඡත්වය ගැන කියා දෙනවා අපි.😊👌
@@maheshikaamarasinghe3684 සුභනම් මංද උබලනම් මහ අසුභ රැලක් වගේ බෝම්බ ගැහුවේ ඒකනේ දැන් පාරට වෙලා යුක්තිය ඉල්ලනවා
I am Champika , I Thank and Praise God for Wonderful Men of God Like Pas Nalin and Prophet Jerome and all other Dear Pastors ❤️🙏🏻and all the Servants of God.🙏🏻⭐️
Who touched millions of lives through Lord Jesus.
I am Proud to say that I am a Converted to Christianity, knowing how Jesus Healed me and delivered me from all bondage. Therefore if Jesus can change me, anyone else also can healed and changes and they have the freedom to accept Jesus as their personal Savioir. It is individuals freedom, and when they know truth, no one can deny the Power of Christ. And today I am Ciild of God.❤️😍🤩🙏🏻
The pastor who spoke boldly and bravely to the person taking the interview is a hero . As Christians we don't find fault with other religions. All religions have some liars but they don't put that all in the news. Seek who is the true God and you will find the truth. May God protect you.if any question read the Bible.
කිය යුතු දේ අනර්ඝ ලෙස පැහැදිලි කළා දේවගැති තුමනි ඔබ ගැන ඇත්තේ නිහතමානී ආඩම්බරයකි ඔබට ජේසු පිහිටයි.❤️
ඔයාලවෙ දෙවියො මේ වගේ අනිත් ආගම් වලට නිග්‍රහ කරන කැරියොන්ව රකිනවද? ශික් අප්පිරියයි
Very well spoken. Amazing spirit of boldness. God bless you Pastor. Truth is always bitter.
චමුදිතට අද යමක් අවබෝධ වුණා යැයි අපගේ විස්වාසයයි....
Jesuni devipiyanani obata isthuthivewa.Pastor great speach.God bless you pastor
චමුදිත ඔබ ඔය කතා කරන විදිය ගැන මම පුදුම වෙන්නෙ නැහැ මොකද මමත් ඔබ වගේ යේසුස් වහන්සේ ගැන කාලයක් ඔය විදිහට ම කතා කලා , අද මම තේරුම් අරන් ඉන්නවා මම කතා කරපු විදිය කොච්චර වැරදියි කියලා
God bless you ❤
Oya mulawaka.inne.buddiysta eda danna nona
Baibalaya minisunge buddiya wahala tiyanne minissunta tamange nuwanin wimasala balanna danne ne aka tiyana aewa.monawa unat.wiswasa katanna kiyla.tiyanne.paw katolika minissu
ගෞතම බුදුරජාණන්වහන්සේ , මුලු මහත් විශ්වයේම දෙවිවරුන්ගේ වන්දනාවට පාත්‍රවූ උතුම් මනුෂ්‍ය රත්නයකි .
God bless 🙏
කාලෙකට පස්සේ කෙනෙක් කට ඇරලා ඇත්ත කතා කරනවා! මොළයක් ඇති මිනිසුන්ට පමණක් තේරුම් ගත හැකිය - අපි ජීවත් වන්නේ ගල් යුගයක නොවේ, සෑම කෙනෙකුටම එහි ආගම තෝරා ගැනීමට හෝ පරිවර්තනය කිරීමට අයිතියක් ඇත! , අපි මෙය පිළිගත යුතුයි!
ආමේන් ...ආමේන්
චමුදිතට දකින්න මෙය බලන කවුරැ හරි දෙ.ව.සේ පිළිකාවකින් හෝ බරපතල් රෝගයකින් සුව කරපු කෙනෙක් රිපෝට් එකක් දමන්න දෙ. ව.සේට මහිමය පිනිස.
තමන්ව දෙ.ව.සේ සුව කරාම තමන්ම එය පිලිගන්නවා මිස. කවුරැත් බලෙන් හරවන් නැ චමුදිත. මගේ ලෙඩේ සුව නුනනම් ඇයි මං සුව උනා කියන්නේ. මන්ම නේද ලෙඩෙන් දුක් විදින්නේ??? දෙචියන් වහන්සේ ළඟදිම ඔබට කතාකරයි. ගැලවිම ට ඔබ එනවාමයි. ජේසුපිහිටයි
අයියෝ චමුදිත 😅ඔයත් හොඳටම සමහර වෙලාවට ඇන ගන්නවානේ
You are amazing pastor, very well said, Praise the Lord
He is a thug
Pastor was bold in declaring the truth the confused people ❤
චමුදිත ඔයා උඩගු වැඩියි .
Paster baba 😂
*නැවත් නිරුවත් වූ බෝන් අගේන්*
__________
බෝන් අගේන් යනූ කිතු දහම නොවෙයි . එය සාතන් ගේ මාර්ගයේ ගමන් කරන දෙවියන්ව විකුනන් කන එකයි . කරන්නේ ජෙරම් කියන මානසික රෝගියා කියනවා බුදු දහම ආලෝකය ප්‍රේමය වගේ දේවල් මැවුම් වාදය බැහැර කල හේතුඵලවාදය ට අනුකුල ප්‍රායෝගික දහමක් තමයි බුදු දහම...
____
ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි .
________
Galaveema lagai
I am not a follower of this pastor's religion.
But his views opened my eyes about the media jokes of people like Chamuditha and various religious campaigners.
Well speech Pastor! Our Mighty God’s Grace and Wisdom may upon you always. God Bless You
චමුදිත මෙි Pastor ව කවුරුත් Motivate කරලා Training කරලා නැහැ. ඔහු තුල ක්‍රියා කරන්නේ Our Savior True God" JESUS" Only Amen ❤️🙏
😅😅😅 mokak kiwwa?
Amen❤
ගෞතම බුදුරජාණන්වහන්සේ , මුලු මහත් විශ්වයේම දෙවිවරුන්ගේ වන්දනාවට පාත්‍රවූ උතුම් මනුෂ්‍ය රත්නයකි .
😂
postal නලින් ගොඩපස්ට නලින් ගොඩාක් ස්තුතියි ඔබතුමා කතා කරන ආකාර තාම අලංකාරයි ඔබවත් ඔබතුමාට ගොඩක් ස්තුතියි
Actually thaks to chamindu bez world and sri lanka came to know the value of jesus christ. Without knowing you your channel praise jesus christ. Thanks chamindu. Great job pas nilan❤
Pastor Nalin God bless you.. දෙවියන් වහන්සේ තුල ඔබ කරන මෙහෙය ඉතා වටිනවා. ඔබගේ නිර්භීත වචන ගැන දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා.
Pastor Nalin
Gini gindara wedi wage. Praise the LORD! Thank you Holy Spirit.
Jude Isaac
Well said pastor, your words were truly guided by none other than the holyspirit of God. God bless. Dear precious Sri Lankans JESUS died and rose again on the 3rd day for all of you no matter what your religion is…he didn’t come to convert anyone to any religion, he came to accept everyone as his own children. If you believe in Jesus you shall have eternal life.Jesus is alive!
well done Pastor ❤
🔥
wisdom speech Pas Nalin
චමුදි ස්තුතියි මේ වැඩ සටහන මෙහෙයුම් ට මොකද ජීවමාන ජේසුස්වහන්සේ ගැන හොඳින් තේරුම් ගන්න පුලුවන් වෙනවා හැමෝමටම ජේසු පිහිටයි ❤❤❤
හීනෙන්ද😂😂😂😂
adee matath danui eka terune okkama jeewamaanai ape marunu achchith jeewamaanai 😂😂
අපිටනම් ඔය බයිල තේරුම් ගන්න ඕනේ නැ 😂😂
@@Chalani.94. oyata nam kohomath therennema na
@@sandyadilrukshi3723 ඉතින් ඇයි ඔයා අඩන්නෙ ඔයලගේ බයිල ඔයාල අහගන්න අපිට තේරුම් ගන්න අපේ ධර්මය තියෙනවා.අපිටනම් ඔය බයිල අහන්න කොහොමත් ඕනේ නැ බයිල ගහ ගහ ඉද්දි තමා බෝම්බ පිපිරුනේ 😂😂
Well explained pastor. This man seems to evade the question when you asked him who brought Buddhism to Sri Lanka and who was converted to Buddhism. He is a one track minded man who believes in his own version of Pastor Jerome's intention. God Bless you for your courage and wisdom to be interviewed and for making it patently clear what "Born again" means to all Christians.
Bit these botches are brain washing everyones brain... 😂 these guys are not a jesus follower
Grate Speech Pastor Nalin.
God bless you❤❤❤
He is asking the same question over and over. You are great. Bless you.
Well explained pastor 👏.. glory to God!!
චමුදිත පචම පච උනා....
බුදු සරනය❤️
දෙවි පිහිටය❤️
මගේ රටට❤🙏🙏🙏
ඔබ හරියටම හරි
"තවද ඔහු සාරවත් ගුරුකමින් අවවාදකරන්ටත් විරුද්ධවාදීන් නිශ්ශබ්දකරන්ටත් පුළුවන්වන පිණිස ඉගැන්වීමට එකඟවූ විශ්වාස වචනය තදින් අල්ලාගෙන සිටින්ට ඕනෑය." - (තීතස් 1:9 [CBS-OV-1938])
Jerome who is above other lay people, insulted Lord Jesus not any other religion.Hence this progamme! What a shame to Jesus Christ we all respect! He needs to attend Sunday School.
Amen
@@rdc4613 what hik hik ingirisi hariyata gahapan kaichcha magul kiyawanda bahe.
මේ චමුදිත වරද්දගත්ත තැන
ආගම් අතර සංවාදය විහිලුවක්
අන්තිමට චමුදිත ක්‍රිස්තියානි වෙන්නත් පුළුවන් .😂
දුන්නා බඩ පිරෙන්න පාස්ටර්
@@rnirfaan9852 ඒක නම් ඇත්ත
චමුදිත වරද්ද ගත්තද කතෝලික සභාවෙයි යටින් ඉඳගෙන බෞද්ධයන්ට ගේම ගහන එකාලගෙයි රෙදි ගැලවුනාද කියන එකයි හොඳට තේරුම් ගන්න පුලුවන් සාකච්ඡාව ඉවර වෙනකන් හරියටම සවන් දුන්න නම්...
අවසානයෙදි ඔක්කොම එක බෝට්ටුවට තමා ගොඩවෙන්න දඟලන්නෙ...
රෙදි නෑ නේද..??
@@asankapriyalal2349 රෝමානු කතෝලික ක්‍රිස්තියානි ඔක්කෝම එකම ගේම ගහන්නෙ ත්‍රස්තවාදී ඇදහිල්ලක් ක්‍රිස්තියානි කියන්නේ
Pastor you are great thanks and god blss you නියම ව්දිය ට chamudita තෙරුවම් කරදිම ගැන අපෙ ගමෙත් පල්ලිය කෑඩුවා පල්ලිය අදන්න ගෙනා බඩු ගොඩක් ව්නාස කලා මෙවා ගැන chamudita තෙරුවම් කරලා දෙන්න ඔබ සතයිය තෙරුවම් කරලා ද්‍ය්න්නට ගොඩක් ස්තුති
Jesus never fails!!
Appreciate you Pastor for speaking the true facts to the point❤
Thank you paster.ape katholeka peyathumanla thamay born agean kathawa menessunta waradeyata kewwe.sinhala theruma danne nathe ape asarana menessu aeka kalleyak keyala hethanda athe.loketama theyenne ekama baybalayaknam katholeka peyathumanla menessunta hare de ugawannathe ay,? Jesus wahanseage namayen danwath hare paththe hetagamu.jesu pehetay.
Our Jesus is Alive.....අපේ ජේසුස් වහන්සේ ජීවමානයි...❤️❤️❤️
ඒකයි අපිට අදත් ඒ බලය අත්දකින්න පුළුවන් වන්නේ.....❤️🙏
Paster is a shit ,but fathers are the true god followers . remember that on your mind .
Ha..ha..ekathamai bomba walin berune.
@@nimalyapa9868 දෙවියන්වහන්සේගේ ක්‍රියාව , උන්වහන්සේගේ අසීමිත බලය ඔයා මම වගේ සීමිත මොලයක් තියන කෙනෙක්ට අවබෝධ කරගන්න හරි අමාරුයි...උන්වහන්සේ ක්‍රියා කරන වෙලාවේදී හැමෝගෙම කටවල් වැහේවි...
@@ashenpradeesha-wz4yj ඔව් ඊරිසියාකාර වහන්සේ ගෙ බලේ දැක්කා. ඊයා. 🤮🤮🤮🤮
@@janithjanith8954 ඔබට ඉක්මනින් ම ජීවමාන ජේසු රජාණන් වහන්සේගේ බලය අත්දකින්නට ලැබේවා...!
නියමයි පාස්ටර් God bless you 🙏🙏🙏
Thanks pastor for your explanation and brave speech may god bless
Well done pastor nalin.thankyou so much for your speech it was tremendously accurate and important.may God bless you and your ministry.suresh mudalige.
චමුදිත ..ආගම නැමති සන්වේදී කාරනය ගැන වාද කිරීම තර්ක කිරීම නොකර ඉන්න තරමටම හොදයී ..ඒක අනවශ්‍ය දෙයක් ..මෝඩ කමක්. කිසිම කෙනෙකුට ජයග්‍රහණක් නොලැබේ..මේ ලෝකයේ මිහිතලය මත ජීවත්ව සිටින කෝටි 700 සියලුම මිනිසුන් ජනතාව උන්මත්‍තකයින් ..හැම පුද්ගලයෙකුටම උප්පත්තියේ සිට මරනය දැක්වා සර්ව සුභවාදී නොවෙන මොකක් හෝ පොඩ් පිස්සුවක් තියෙනවා .( තමා විසින්ම නිවසේ ඇති කන්නාඩි මේසය ඉදිරිපිටට ගොස් ස්වයං විවේචනයකට ලක්කරගැනීම තමයි වඩාත්ම සුදුසු ) මිනිස් පරිනාමයේ සිටම එය පැවත එන්නක්..ඉදිරියටත් එසේමයි . ලෝක විනාසය දක්වා . ..👍👍...
aththa ane🤕
අනිවාරයෙන්ම
Paka thamai.. Anith hutthige ponnayanta bududahama kewal. Karanakan api balan inne ne pako.. Uba pasterta puka dipan
@@harshagamage624 hujja barata nagina pissu hutta gihin nida ganin 😂
@@tharushakrishmal3749 ube ammata hukanna dipanko... Hujja baratada bijja kelin une kiyala uba passe gihin ammagen ahapan awajathaka wesa balla
Jesu jewamanai. Amen Amen pastor tulin swameen wahanse kriya karanne. Mewa thamai aththa. Minissu piliganne na. Suwaya satuta samadanaya apita dunne jesu. Amen 🙏🙏 swameen wahanseta siyalu mahimaya🙏🙏
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ! 🙏🙏 පාපෙන් වෙලී සිටි මට පෙනීම දුන්නට. මේ දේව දාසයව ආශිර්වාද කළ මැණව
Pastor you are great, God bless you.
Yes
Chamuditha modayek
මේ පැහැදිලි කිරීම ඉතාම වැදගත් සහ බොහෝ වටිනවා.
Paw nodi palayalla arabiyata,mage rata nidahas kara ganna diila oye affrican man ekkama,😅
ආමෙන් අමෛන් ජේසු පිහිටයි. ඕනැම තැනක නුඔ මාගේ නාමයෙන් කාතාකරන්නෙහිද එතැන නුඔනොවේ කතාකරන්නෙ මමය.බයිබලයේ වදනක් මට මක්වුනා.🤔ජේසු පිහිටයි.
දෙවියන් වහන්සේට මහිමය වේවා ❤❤
Good message and good argument. Weldone pastor nalin
දෙවිදුන්ට ගෞරවය වේවා"🙏 සත්‍ය ප්‍රකාශනය දේව දාසයා තුලින් මේ දේශය ට එළිදරව් වේවා. ජීවමාන දෙවියන් වහන්සේ මේ දේශය ධර්මිෂ්ඨකමට පමුණුවන සේක්වා. .🙏🙏🙏🙏🙏
@@nishanthakumara6275 ඔය දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ කමට පමුණවාලූ රටක නමක් කියනවාද කරුණාකරලා 😅😅කරපු හැම දෙයක්ම ආයුධවලින් මිනී මරල බලහත්කාරයෙන් තමයි කළේ
මට තියෙන ලොකුම ප්‍රශ්නෙ දෙවියන් වහන්සේට තමන්ගේ ඉන්න ගෙදරයි දරුවොයි බේරා ගන්න බැරි වුණානේ බෝම්බ ගහනකොට. ඉතිං කොහොමද විශ්වාස කරන්නේ ඒ කියන දෙයියාට අනික් එවුන් බේරන්න පූළුවන් කියලා 😂😂😂
@@paliperera A bomba gassuwe SB anthawadiyo nondi neh Okada umbalage avihinsawe darmaya??
@@jackdon1206 පලයන් හුත්තෝ යන්න. එතකොට අවුරුදු 500ක් පෙරදිග මංකොල්ල කෑවෙ ක්‍රිස්තියානි වේස බල්ලො නෙ ..ඒකද බන් මහලොකු ප්‍රේමයේ ආගම..😹🖕✝️
Thank you jesus … ♥️🙏
ඔබගේ දාසයාට මේ ආකාරයට මග පෙන්වන නිසා
ස්තූතියි !!
😂😂😂
Buru moda chamuditha left🤮🤮🤮🍌
@@කාවින්දවිජේසිංහ 🐂🐂🐂
තමන්ගේ දේවස්ථාන වලට බෝම්බ ගහලා ම
තමන්ගේ කතෝලික බැතිමතුන් මරල දානකම් ඇයි ජේසුස් වහන්සේ නිහඩවම බලාගෙන හිටියේ කියලා මට පැහැදිලි කරන්න පුළුවන් ද?ඇයි වලක්වා නොගත්තේ?ඇයි මැරිච්ච ජනතාව මැරෙන්න කලින් බේරා ගැනීමට ජේසුස් වහන්සේ ට බැරි උනේ කියලා පැහැදිලි කරන්න පුළුවන් ද?
😂😂😂😂😂
Respect .....pastor
ඉතාමත් හොද වැඩසටහනක් දෙදෙනාටම දෙවියන්වහන්සේගේ දේව ආශීර්වාදය බොහෝ ලැබේවා ජේසු පිහිටයි ❤❤❤
දෙවියන් වහන්සේ ට prasansa වේවා ඇත්ත ලෝක යා තේරුම් ගැනීමට හැකි වේවා
ගොබ්බ ආගම්😊😊
අනිවාර්යයෙන් ජේසු ජීවමානයි ... උන්වහන්සේ ආලෝකයයි❤️
Eeka tamu batahira lokaval ooka athharinne dn 😂
@@Msofficial-d6v බෝම්බ ගහද්දි කොහෙද උන්නේ නින්ද ගිහින්ද ඒ වෙලේ
සීයුස් දෙවියන්වහන්සේ ජීවමානයි .😹😹😹
Hallelujah Glory to God almighty Jesus living God praise be to thee.
Monawa heluwallen😅
Pastor Nalin Perera.....Fantastic...May God Bless you, Sir 😊
😂 හා ....
😂
සාස්තෘන්වහනන්සේලාගේ සමාන අසමාන කම් කතා කරන හින්දා තමයි.මේ ප්‍රශ්න...වෙනත් ආගම් වල ආගමික සාස්තෘන්වහන්සේලාගේ සමාන අසමානකම්...අඩු වැඩ් ප්‍රමාණයන් ගැන සංවාද අවශ්‍ය නැත.
ආගම් අගම් ආගම් අතර වෙනස් කම් වෙනස් පැහැදිලි කිරිම් තියෙන්නේ...ආගම් ආගම් අතර වාද විවාද අවශ්‍ය නැත...පිලිගැනිම පිලිනොගැනිම මිනිස්සුන් සතුයි...තවත් දහමක් තවත් දහමකට සමාන හො ප්‍රතිවිරුද්ධ නැත...සියලුම දහම් මිනිස්සුන්ට ලබා දෙන්නේ එකම ඉගැන්වීමයි.නැත්නම් මිනිස්සුන් සත්තු ගානට වැටෙනවා...
ඔබට වෙනත් ආගම් ප්‍රශ්න කිරිමට හැකියාවක් නැත.ගරුකිරිම....අනිවාර්යයි...
ආගම් compare කරන්න එපා...ඔබ අමරුවේ වැටෙනවා...ඔබගේ දහම වඩන්න.ගරු කරන්න.අරක්ෂා කරන්න.වැරදි වලට එරෙහි වෙන්න.
Fantastic four වෙන්න ඇති 😂😂
@@eshikaudayanawanigasekara ithin mata kiyanne?? mt dn monawada oya karanna kiyanne????😂
Paster oba hariyatama truth Kata Kala oba jesusta godak prana karana kenek god dawasaka kiyai mama nubawa adunanawa kiyala balanna mr.chamudita samaga oba Kata karana Vita ohuta Kata uttara ne ai DEWA anugarahaya but chamudita wena Aya samaga Kata karana vita.e ayata Kata uttara ne God samaga Jaya ganna Kath be manda jesus lives Satya u ekama god amen pasta obata gawrawaya denna ona oba Kala deta thanks
Many thanks Pastor for helping the Holy Gospel. As Almighty Living God Jesus christ said...go ye into the world and Preach the Gospel.
නියමයි පස්ට ඔබ දෙවියන් වහන්සේව තවතවත්, උසස් කළා.....
රටේ ලොකේ අනිත් මිනිසුන්ගෙ පස්න විසදපන්කො බං ඔබෙි ඔය කියන දෙවියන් වහන්සේට කියල.... අනුකම්පා කරනව උබල වැනි අයට
As a catholic he talks very good.professionally.I appreciate him.
Sahathika aththa. Pastor
God is true 🙏 we love Jesus
කාලේකින් හොඳ කතාවක් බැලුවෙි Thank you chamuditha and pastor nalin great talk අද පලමු වතාවට පුශ්නයකට පුශ්නයක් අහපු වැඩ සටහනක් දැක්කේ Thank you
Hats off to you Pastor Nalin excellent explanation.
Amen... common Chamuditha,,you will definitely experience Jesus
Igen ganna Jesu kawuda kiyala oy prashna okkotama oya wisinma pilithuru ekathu Kara ganeevi
Hats of to pastor for explain nicely ❤️❤️❤️❤️
පාස්ට ඔයාව දෙවියන් වහන්සේ පාවිච්චි කලා.චමුදිතට කටඋත්තර නැතිව ගියා.ස්තුතියි පාස්ට.
Apitanam penune plaster pissan kotuwen penapu ekek kiyala 🤣🤣🤣🤣🤣🤣🤣
@@thinkerdemetri2326 එක call එකෙන් පිළිකා හොද කරනවලු අපරාදේ ඉස්පිරිතාලවලට වියදම් කරන සල්ලි 😂
@@isuru8080
Ow ban issara suddo mehe ewilla mehe pisso tikak bo karala mehe un amu modayo kalaa Dewiyanwahanseta leda hoda karanna puluwan kiyala. Unge ratawal medical Science walin gaw gaanak issarahata giya. Ape un unge ugulwalata ahu una
@@thinkerdemetri2326 comment දාන ක්‍රිස්තියානි උන් කියන දේවල්වලින් පෙන්වා උන්ගේ තාර්කික හැකියාව. ගම්වල ඉන්න සමහර නූගත් මිනිස්සුවත් මුන් තරම් මෝඩ නෑ. උන් ලෙඩක් හැදුනම හොදකරගන්න අත් බෙහෙතක් හරි හොයනවා
Ouu ouuu terum gatta donky lata hodai.maharagamata ghin canser leddu tika hoda keranna ko.
godak hodai pastor oya manussyata therum karana vidiya. ane niwedaka aiye
kristhiyan kiyane jeewamana jesus wahansege harima darmaya. aiyo oya kisima deyak danathuwa oya kathakarana widiyata balana manussayanta tharaha yanawa. dannathi dewal hariyata danagena katha keruwoth hodai.... nodanuwath kama thamai okkotama mula. hariyata danagaththoth oyath oyath jesus wahansewa piligannaw aniwa.
Thank you Jesus for this Pastor Nalin and his boldness. You are a great man of God.
Healing is true by LORD JESUS . I have experienced true healing .
Well done pastor.God Bless You..
Well said pastor..God bless you ❤
මමත් කතොලිකයෙක් නමුත් කිතුනුවන් කියන්නෙ දේවියන් වහන්සේගෙ දරුවොය..!!! ශුද්ධු බයිබලය ඔන කෙනෙකුට කියවලා තෙරුම් ගන්න පුළුවන්... දේව වචනය කාටවත් බොරු කියන්න බැහැ. මොන Sector එකෙන් ආවත් අපි සියල්ල කිතුනුවන්.. 💘
minisu deyiyo mawalaa, passe deyiyo un mawwakiyalaa pothaka liyalaa ekaa suddha koralaa ..
aneda Kiyanne.
නියම කතාව දැක්කනෙ මොකෙන් ආවත් ඔයාල සේරම එක මල්ලෙ පොල් ඒ නිසා යටින් ඉදන් අනුන්ගෙ ආගම් වලට ගහන එක ඔයාලගේ වැඩැක් කියල හරියටම කිවා
God Bless you Pastor!
Thank you holy spirit
You are the only person explained to chamuditha who us born again
බොර්න් එගේන් බෝර්න් එගේන් බෝර්න් එගේන් මේක වසංගතයක් , අඩෝ ලෙඩ හොදකරන්න පුලුවන් නම් හොස්පිටල් ටික වහල දාමු කැම්පස් ටික වහල දාමු
Jackson wa honda karanna kiyamu .jerom gawata giya aya kiyanawa leda honda une nehe kiyala .
👎👎👎👎👎👎 බුරැවෙක්
"සාවුල් සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ " යි කියන හඬක් ඔහුට ඇසිණි. "ස්වාමිනි , ඔබ කවරෙක් දැ " යි ඔහු ඇසී ය. " මම ඔබ විසින් පීඩා කරනු ලබන ජේසුස් ය."(ක්රියා 9/4,5)
Thank you pastor Nalin ❤️ true explanation. God bless you more!!!!
God s sprint in u paster god bless you 🙏🙏🙏🙏🙏
පාස්ටර් මෙවැනි අභියෝග වලට කතා කරන්න දෙවියන්වහන්සේ තව තව මුඛ අලෙප කල මැනවි
පිලිකා රෝහලට යවන්න තිබුනා අපරාදේ මිනිසුන් දුක්විඳ විද ඉන්නේ
ඇත්තද මුඛයෙන්ද කතා කරන්නෙ
@@Chalani.94. ඇයි උබ පුකෙන්ද කතාකරන්නේ 😂😂
@@UdayaShan-uu4rg ඔව් ඔයාලගේ පාස්ටර් ගේ ආනුභාවයෙන් මං දැන් කටින් නෙමේ පුකෙන් කතා කරන්නේ. 😂😂 ඇයි අවුල්ද ඔයාට
@@Chalani.94. ඉස්සරහට කතාකරන්න පුකත් නැතිවෙයි😁
ජේසු ජීවමානයි, God Bless Pastor...
ජීවමානයි කියන්නෙ කොහොමද?
දැක්ක ද 😂🖐️
@@isuru8080 මම තව කොමෙන්ට් එකක් දැක්කා ඔයාගේ.අපහාස කරන්න එපා.මෙතන දෙවියන් වහන්සේ ගේ වරදක් නැ.වරද එක එක මත දරන් ආගම් විකෘති කරන නායකින්ගේ වරදක් තියෙන්නේ.
අපි කොයි ආගමටත් ගරු කරන්න ඕන.
කවුරු කොහොම කිව්වත් අවශ්‍ය දේ ජිවිතේ ට අරන් අනවශ්‍ය දේ බැහැර කරන්න.
ගෞතම බුදුරජාණන් වහන්සේ ත් දේශනා කරලා තියෙනෙවා කිසිම ආගමට අපහස කරන්න එපා කියලා
Bomba gahaddi niwadu gihilla Inna aththe ehnm🤣
@@usk147 මිනිස්සුන්ගේ විශ්වාසයකට හිනාවෙන්න එපා.එහෙම කියනවානම් ජෙරුසෙලම් වල පල්ලිය වදින්න පිටරටවලට මිනිස්සු එන්නෙත් නැ.ඒ මිනිස්සු පුදුම විදියට ගරු කරනවා ජේසුස් වහන්සේට
කිසිම ආගමකට හිනාවෙන්න එපා
@@shiranjayasinghe4801 yanne kohenda malle pol 🤣 Leda hoda krnna puluwan Bomba gahana eka nawaththanna be
Pastor your so intelligent pastor I believe LORD JESUS IS REALLY AMAZINGLY GIVE A CORRECT RESPONSE ✝️✝️✝️🙏🙏🙏🙏 HE DOES NOT UNDERSTAND ANY THING USLESS EXPLAINING TO HIM HAIYO LORD
වැඩියෙන් කතා කලේ චමුදිත. අපිට අහන්න තියෙන්නෙ චමුදිත ගෙ අදහස්. බාදා කිරීම අඩු කරන්න. අපිට ඔහුගෙ අදහස් දැනගන්න ඕනි.
චමුදිත සාමාන්‍ය සින්හල බෞද්ධයන් නියෝජනය කලා. ඔහුගෙ උත්තර තාර්කිකයි . ප්‍රශ්න තුල මෝඩ ජාතිවාදය තිබුන.
හොද වැඩසටහනක්.
Well done pastor im Catholic god bless you 🙏
පාස්ට ජෙරොමි කාගෙවත් ඉත්තෙක් නමි නෙමයි ඔහු සර්ව බලදාරි දෙවියන් වහන්සෙගෙ සිංහයෙක් ජේසු ඔබ වෙනුවෙන් යුද්ද කරයි සටන දෙවියන්වහන්සෙගෙ ජ්සු ජිවමානයි
මෙි දන්නෙ නැතිහින්ද අහන්නෙ මෙි ලෝකෙ තියෙනන පස්න විසදන්න කියන්නකො ටයිටෙනික් නැවෙි හිටපු අයත් බෙිරගන්න බැරි වුනේ අැයි බං