Dakina himiwena heenaye F Numba kothena hitiya Dm C Mathaka semarum athare Am Dm Jeewithaya thibuna C Handana hinehena neth numbe F (F/C/Dm) Urahise thibuna.... Dm C Aththmai numba ahasak Am C Dm Wage mai hithuna [Chorus 2] ----------------------------------------- Dm C Bb C Nuhuru nupurudu heena aran Dm C Bb C Langata awidin thurulu wemu Dm C Bb C Aawata nokiyama jeewithen Dm C Bb Am Dm Nawathinna hithuwada aayemath aadaren [Verse 2] ----------------------------------------- Dm C Mirinugwaka hitha thiyala F Numba duraka aduna Dm C Ranchu gehena rane Am Dm Thanikamak denuna.... C Asillaka duk heenen F (F/C/Dm) Hitha hungak riduna... Dm C Arutha nodakina sen
සුපිරි කියන්නෙ සුපිරි❤️❤️❤️guitar tika ema ganata wadinwaa beat ekath pattaa singing maruu supiri kiynnee aya pattama feeling😍😍😍 utube eke hithata wadina play krn sing krn me wge ekak ahu une adamai meee❤️❤️❤️ niyamai thawa dannaa karalaa me wge ewa
Dakina himiwena heenaye F Numba kothena hitiya Dm C Mathaka semarum athare Am Dm Jeewithaya thibuna C Handana hinehena neth numbe F (F/C/Dm) Urahise thibuna.... Dm C Aththmai numba ahasak Am C Dm Wage mai hithuna [Chorus 2] ----------------------------------------- Dm C Bb C Nuhuru nupurudu heena aran Dm C Bb C Langata awidin thurulu wemu Dm C Bb C Aawata nokiyama jeewithen Dm C Bb Am Dm Nawathinna hithuwada aayemath aadaren [Verse 2] ----------------------------------------- Dm C Mirinugwaka hitha thiyala F Numba duraka aduna Dm C Ranchu gehena rane Am Dm Thanikamak denuna.... C Asillaka duk heenen F (F/C/Dm) Hitha hungak riduna... Dm C Arutha nodakina sen
කෙල්ලෙක්ගෙ කටහඩක් ඇහෙනව නිකන් හාමනි එකක් වගේ යටින් යන...ඒක පට්ට ලස්සනයි❤️🔥
❤️
Zeon opera horanath thiyanawada class
@@kaida.the_little_dragon ow
071 667 6017 (📞)
078 509 6655 (🪀whatsapp)
👆🏻👆🏻
Call this numbers...
@@sahithramanayake mandolin classkaranawada
siraa
මන් විතරද මේ මේකට ඇබ්බැහිවෙලා ඉන්නෙ මේකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥰❤️ good luck all 💖💫.
❣️
❤️
Apith aggahi vela inne
Mamath
100 වතාවකට වඩා ඇහුව පට්ටම ලස්සනයි 🤟💜💝🖤
🥺❤️thanks
ඇත්ත පුදුම රහක් ඒකෙ තියෙන්නෙ 🥺❤
මේ වගේ ඒවා තව දාන්න සර් ආසයි අහන්න/බලන්න 😀
@@evzen222 ❤️
You tube එකේ ගිටාර් කෝඩ්ස් බලන ගමන් නිකන් උඩට ආව වීඩියෝ එකක්. නිකමට බැලුවේ ආස සින්දුවක් හින්දා. ඇත්තමයි හරි ලස්සනයි . ඒ strumming patten එක හරි ලස්සනයි . හැම දාම වීඩියො දාන්න . Good luck . 🌎😍
Thanks❤️
Mokdd strumming pattern ek
@@k.jenshux7603 hodata ahanna entakota ibema therei
❤️
සර් ආවා දවසක් අපේ ගෙදර....වැඩකට mixer එක අරන් ගියා....ඒ වගේ සර් කෙනෙක්ට උදව් කීරීමත් සතුටක්....ජය සර්❤😍
❤️
aiye mata me sir hambenna oni thiyanawanam naba eka denna loku deyak
ඇත්තටම සුපිරියටම උගන්නලා තියෙනවා .. සින්දුවට 100% සාධාරණයක් කරල තියෙනව good luck All the best Al of you..❤️ මේ වගේ ඒව තව ඕනි හැබැයි.....😘
Aniwaren❤️
මේක කී වතාවක් බැලුවද කියල මතක නැහැ. ඉඩක් ලැබෙන හැමවෙලාවකම බලනවා. අපි ස්කෝලෙ යන කාලෙ වගේමයි. Play කලෙ flute & Violin වුනත් ගිටාර් එකට පුදුම ආසාවක් තිබුනෙ.ඒත් ඉගෙන ගන්න බැරි වුනා ගිටාර් ප්ලේ කරන්න.කැම්පස් ගියාමත් ඉගෙන ගන්න ආසාවෙන් හිටිය .ඒත් යාපනෙ මොන ගිටාර් ද . තවත් ආසාවෙන් ඉන්නවා ඉගෙන ගන්න
🥺❤️
Oya jaffna mona faculty ekeda....mama jaffna science faculty ake...😇😇
අනේ සර් ඇත්තටම ආස හිතෙනව. මාත් ගොඩක් ආසයි music වලට. ඒත් Al කරන්නේ බයෝ වලින් නිසා එ පැත්තට යොමු වෙන්න වෙලාවක් නැහැ. ඒත් music වලට හැමදාම ආදරෙයි. ඉදිරියට music ඉගෙන ගන්න ආසාවක් තියෙනවා. මේක දැක්කම එක තවත් වැඩි උනා.. සර්ට බුදු සරණයි🙏🏻
❤️
Me too💟
මේක දැක්කහම අපේ සංගීත පන්තිය මතක් උනා 🥺😔❤ All the Best Sir 🔥
❤️
Best talent
ඇගේ හිරිගඩුත් ආවා..මාර ලස්සනයි ..දක්ශ කොල්ලො කෙල්ලො ටිකක්...බුදුසරණයි පුතේ උඹලට...❤️
❤️🩹
පිටිපස්සෙ ඉදන් කෙල්ලෙක් කියන ඒ කටහඩ highlite වෙලා පේනවා ඒක මාරයි 🥺😖💖
❤️
මේක ගොඩක් viral යන වීඩියෝ එකක් වෙනවා දැනටමත් එහෙමයි ❤️💪
❤️
Great.... Excellent performance. Congratulations. Well done 👍
අහන කී වෙනි පාරද මන්දා......2023 enyone? ❤️🇱🇰❤️ නියමායි ❤️
සුපිරියටම තියෙනවා.කියන්න වචන නෑ පට්ට ලස්සනයි❤️
❤️
Guitar එකක් කියන්නෙ ආසම dream ekak 🥺❤️
❤️
aniw
කට්ට කාලා ගත්තා ♥
ඒකනම් මාරම පිස්සුවක් උනා..😘😘
දෙවිපිහිටයි නංගියේ මල්ලියේ උඹලට 💐
🥺❤️
අනේ මටත් ගහන්න තිබ්බා නම්❤❤❤ සුපිරි වාදනයක් දක්ෂ
ළමයි ටිකක් මට පුලුවන් වයලීන
ගහන්න විතරයි ❤❤❤😊 මට
වයස 11 හරිම සතුටුයි වාදනය ගැන හැමොටම සුබ පතනවා
උත්සහා වන්තයා ජයගනී කියන්නේ එකනේ❤❤❤
මේකනන් පිස්සුවක් .. full song ekama tibbanan maru....❤️😍
ආත්මා ලියනගේ මේක දැක්කාම සතුටු වෙයි ❤️
❤️❤️
Good job sir Tharindu rasanjana.
අහන කීවෙනි පාරද මන්දා.......හරිම ලස්සනයි ❤️
ආසාවෙන් හිටපු දෙයක් පුරුදු වෙන්න attatama asai ලස්සනයි සුපිරි lamai
❤️
Whatsapp status එකක් දැකලා හොයාගෙන ආවේහ් 😍😍 තව දාන්න 🌚😋🙌
Aniwaren❤️
අහම්බෙන් ඇහිලා හොයන් ආවෙ මාරම ලස්සනයි 💗💫
❤️🩹
Wow ❤ ... හරිම ලස්සනයි.. good luck all 🍀
මේ වීඩියෝ එකමයි හොයන් ආවෙ..ස්ටේටස් වල දැකලා..ලස්සනයි..අර කොල්ලා ගොඩක් දක්ශයි..🍀මේක ගොඩක් වයිරල් වෙයි..ශෝට් වීඩියෝ හදලා ස්ටේටස් ගෲප් වල,ටෙලිග්රෑම් ගෲප් වල දාන්න..💖
❤️thanks
Woow😍 need more videos like this❤️💯
❤️definitely❤️
කැපකිරීම් , මහන්සි වීම් වල ලස්සන රසවත් ප්රතිපලයක්❤️
🥺❤️
Need more like this
Superb performance
Definitely ❤️
Kochchara ahuwath apa wenne nh .aka marama lassanai ❤❤😮😮
සුපිරි ❤❤❤❤ නියමයි කොච්චර ඇහිවත් එප වෙන්න නෑ
ඇත්තටම ඔයාලා ලස්සනට මෙක කියනවා 10වෙනි සැරෙටත් අහලා අම්මගෙන් බැනුනුත් ඇහුවා😒😁🙈💗
😪😪😀😀
Wow mara lssnai❤❤Anee koheda thynne meka 🥺🥺 mage හීගඩු පිපුනා 🥺 ගිටාර් ගහන්න , කැජන් ගහන්න පුදුම ආසයි මම...ඒලෙවල් නිසා එ දෙවල් මග ඇරුණා. Exm eken passe music academy ekkta ynna inna asawen inne...khda meka thynne 🥺🥺
Panadura💯
Samathvi nam ithin waddo bihi karana place ekak thama..😎😎
❤️
ලස්සනයි ... මමත් ආසයි... ගොඩක් ලස්සනයි ....💓💓
Very nice. Blessings from Moratuwa
❤️
මේ වගේ වීඩියෝ ටිකක් දැම්මනන් සුපිරි❤️
❤️
භාවනාවක් .❤️🌍💐
❤️
Kageda e yatin ahena female voice eka ❤️
❤️
e voice eka maram lassanai ❤️
E voice eka nisa athulin amuthuma lassanak enne❤️❤️
Sir kohed clz karanne❤
Kaha T shirt putha neda?
මාරම ලස්සනයි අනේ 🥺💖💖💖💖💖💖💖💖💖
ගැම්මක් තමා 😍🎸well done bokka
❤️
Ane niyamai matath asai 🥲🥲💞💞♥️♥️♥️♥️💕💕💕💕💕
මේකනම් පිස්සුවක් 🌹🌹🌹🌹
ටික් ටොක් එකකින් හොයන් අාවේ
❤️
Ammooo wooow ..ahamben dekke video eka.superb .❤️❤️❤️
❤️
මන් මේක හොය හොය අහනව. පුදුම පුදුම පුදුම ලස්සනයි.ගුඩ් ජොබ්🤞💕. ඒ ළමයි දිහා බලන් ඉන්න ආස හිතෙනව. දැනටම කී පාරක් ඇහුවද මන් දන්නෑ. අර මැද ඉන්න කහ පාට ටී එක ඇඳන් ඉන්න බෝයි ගැම්මෙන්ම කියනව. මාරම ලස්සනයි. ගුඩ් ලක් මාස්ටර් ඇන්ඩ් ද ජීනියස්🤞💕
සුපිරි කියන්නෙ සුපිරි❤️❤️❤️guitar tika ema ganata wadinwaa beat ekath pattaa singing maruu supiri kiynnee aya pattama feeling😍😍😍 utube eke hithata wadina play krn sing krn me wge ekak ahu une adamai meee❤️❤️❤️ niyamai thawa dannaa karalaa me wge ewa
Thank you.......❤️
@@sahithramanayake academy eka kohed tynne join wenna pluwanda apitat math keyboard , guitar ,drums , thabla play karanawa
@@ravinclassical3000 join wenna puluwan, danatanam panadure thiyenne lagadi thawa than dekaka start karanawa
Details danaganna
071 667 6017 (📞)
078 509 6655 (🪀whatsapp)
👆🏻👆🏻
Call this numbers...
සර් කෙනෙක් .........
නෙවෙයි දෙවියෙක් ❤️
🥺❤️
මේ වගේ තව සින්දුවක් ඕනෙ 😇💜
ප්ලීස්🥺
❤️
😀😀😀 issellama status ekakin dakke. Eka dakala asa hithila video eka hoyan apu man😋🤭❤
🥺❤️
Adarei hamotama.❤️.harima lassanai.
❤️🩹
Othana inna gahanu lami dennek gahannaththe boot kalada ❤❤❤❤😊😊😂😂😂
ආසම සින්දුව❤ මාරම ලස්සනයි වැඩේ❤🥺
❤️
වාව් ආසම සින්දුව මාරම ලස්සනයි 😌❤️
❤️
Meewane music clz kiynne. Supiri ❤️
❤️
කහ ටී එක ඉස්සරහා නංගිලා තුන්දෙනාම ❤️👌🤟
👍🏻
මේ වගෙ තව videos ඕනෙ පට්ට❤
❤️
මම මෙ කීවෙනි පාර බලනවද කියලා මට මතක නෑ,ඒ තරමටම පුදුම ලස්සනයි .
මට මේක භාවනාවක් වගේ .ජයක්ම වේවා 🙏
🥺❤️
maath podi kale idanma asa acoustic 🥺♥️ sir oyage lamai hati dakshai female ayage harmony lassnai
🥺❤️
හිරිගඩුත් පිපුනා.පට්ට සුපිරියක්❤️
❤️
Kochchara degaluwath thama Mata beri una.patta super 💝💝💝💝
❤️
Superb 🥺💆♂❤❤
Ekan pissuwk 🥺🥺❤️🔥
Vibe eka🤩
❤️
Niyamaii..super👌
යකෝ පටිටා ලස්සනයි .මට දැන් හැට එකයි මැරිලා ඉපදෙන්න හිතෙනවා මෙි ක්ලාස් එකට යන්න .පොඩි එවුන්ට සුබ අනාගතයක්.සංගිතේම කරපල්ලා.වැරදිලාවත් දේශපාලනය කරන්න එපා.
Woow...it was crazy...it made me crying♥️😻
❤️
ඒකනම් නියමයි ලස්සනයි ..♥️♥️
💞
Ekinma supiri
Fan of your work 🙌🏻
❤️
මාත් band එකක සෙල්ලම් කරනෝ octer pad වාදයක් විදිහට හැබැයි ඔයාලා නම් නියමෙටම වැඩේ කරනෝ good luck ඔයාලට විශේෂයෙන් සර් ට දිගටම කරගෙන යන්න 😍🥰❤️
🥺❤️🩹
සුපිරි ❤️❤️❤️
මම ආසම සින්දුව 😘
❤️
Woww💪❤️❤️ සුපිරි💞 ලස්සනයි
❤️
මේක පට්ට 🤒🥵♥️🔥
❤️
Hithatama wadyuna ekanam supiri ❤️🥺
❤️
Supiri aiya god bless
❤️
Wowww and beauuutiful.
❤️
මැද ඉන්න කහපාට එකක් ඇඳන් ඉන්න මල්ලී මරුවට ගහනවා 👍❤️
❤️
අනේ පට්ටම ලස්සනයි මමත් ආසයි ඉගෙන ගන්න මම ගිටාර් ගහන්න දන්නේ නෑ මුකුත්ම දන්නෙ නෑ කියලා දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි
071 667 6017 (📞)
078 509 6655 (🪀whatsapp)
👆🏻👆🏻
Call this numbers...
ෂා නියමයිනේ 👍👍👍👍💐
❤️
මේක අහද්දි ඔලුවට මාර නිදහසක් දැනෙන්නෙ 💆🎼❤️
❣️
පට්ට යි. සර්, 🙋♂️👨✈️
❤️
මාරයි ඒ Feelings 🤩
❤️
තව ඕනේ❤️🥳🥳
Definitely❤️
සර්ටත් ජය ලමයින්ටත් ජය❤️❤️
Thanks❤️
මාරම ලස්සනක්❤️
❤️
Amazing . I addicted for it
❤️
භාවනාවක් වගේ 🌎🥺
❤️
ඒකනම් මාරම ලස්සනයි ❤️❤️
❤️
සුපිරියක් ආ...❤️
❤️
Ammo lassnay ❤❤I love Music😘😘😍😍
❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 😋❤️
❤️
Ek maru ♥️🙂
Thanks
ඉස්සර මතක් වෙනවා💔💔💔💔💔💔💔💔
❤️
ටික වෙලාවක් හිත නතර උනා වගෙ ලස්සනයි ❤❤
❤️
superb❤🤟🤟 ... Sir truming eke pattern eka note ekak daanna puluwanda 🥺❤
Supereb 👍👌👍❤❤❤
Wow next level❤🔥
ඒකනම් පහරක් තමයි ❤️
❤️